Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 5 කොටස|නවකතාව |කතා අහුර රචක

3.3/5 - (3 votes)

“මොකද මෙනාරා මේ කෑ ගහන්නේ.”

“කෑ ගහන්නෙද අර එන්නේ අහගන්නවා තමුසෙගෙ යාලුවාගෙන්.දැන් වර්ණනා කරානේ හරි හොදයි කියලා.ලැජ්ජා නැතිකම කෙල්ලොන්ගෙ ගවුම් වලට බෝල ගහන්නේ ”

ඒකට නම් මට බකස් ගලා හිනා ගියා.මම දැහැන් ගත වෙලා හිටිය ටිකට සනුව ගහපු බෝලයක් මේකිගේ ගවුමේ වැදිලා .දැන් ඉතින් සනුව ඉදලා ඉවරයි .

“අනේ සොරි මෙනාරා මම හිතලා කරේ නෑ.”

“අනේ මේ තියා ගන්නවා තමුසෙගෙ සොරි.ලැජ්ජා නැතිකම තියෙන.කරල ඉවර වෙලා තව කිය වන්නත් එනවා.”

මෙයාට ඉතින් කියලා වැඩක් තියෙනවා ඇයි .ඔහේ කියවද්දෙන් කියලා මම බලන් හිටියා.

ට්‍රිං ට්‍රිං

මේ විකාර අස්සෙ කාලේ යනව දැනුනේ වත් නෑ.ස්කෝලෙ වෙලාවත් ඉවර වෙලා.අරකි මට තාම රවනවා .මම සොරි කිව්වනේ හිතලා කරේ නෑනේ.

ගෙදර ගිහින් අම්ම එනකන් නලා එහෙම ටිකක් පාඩම් කරා.

“පුතේ පුතේ ”

අම්ම ඇවිත් වගේ.අද වෙලාසනින්ම.

“අම්ම අද වෙලාසනම ඇවිත් නේ.”

“ඔව් පුතේ වැඩ ඉවර උනා ඉක්මනට අද.ටවුමට ගිහින් එන්න යමුද පුතේ ගෙට බඩු ටිකක් ගන්නත් තියෙනවා.මයෙ පුතාට ඕනි මොනා හරි තියෙනවද පොත් පත් එහෙම .”

“නෑ අම්මේ එහෙම මොකුත් නෑ”

“මට දුකයි පුතේ උබ ගැන .මේ අම්මට බෑනේ උබව පන්තියකට වත් යවා ගන්න .පන්ති නොයා පුලුවන්ද පුතේ විභහගේ පාස් වෙන්න.”

“ඔන්න ඉතින් අම්මා අඩනවා .අම්මා දන්නව නේද මම කැමති නෑ කියල ඕකට.මට පුලුවන් අම්මේ .ස්කෝලෙ උගන්නනවා නේ.”

“මට ඕනි මගේ පුතා හොද තැනකට යනවා බලන්න .එහෙනම් ඉක්මනට ලෑස්ති වෙන්න පුතේ ඉක්මනට ගිහින් එමු”

මම තිබුන හොදම ඇදුම ඇදගෙන ලෑස්ති උනා.බස් එකෙන් දෙන්නම ටවුන් එකට ආවා.
අම්මා බඩු ගන්නකන් මම පාර දිහා බලන් හිටියා.
මොකද අර කෙල්ලෙක් බයේ වගේ දුවගෙන එන්නේ.කොල්ලෙකුත් පස්සෙන් එනවා.දෙයියනේ දැනුයි මම හරියට දැකකේ අර නැට්ටිච්චි නේද මේ.මොකක් හරි කරදරයක් වගේ.අම්මව දාලා මට යන්නත් බෑ.ඒත් නොයත් බෑ මොනා උනත් කෙල්ලෙක් නේ.

“අම්මේ යාලුවෙක් ඉන්නව මම චුට්ටක් එලියට ගිහින් කතා කරලා එන්නම් .අම්ම මෙතනම ඉන්න කොහෙවත් යන්න එපා.”

“කොහෙද පුතේ යන්නේ .”

“මම ඉක්මනට එනවා අම්ම .”

අම්මා තව මොනවද කියනවා ඇහුනත් මම ඉක්මනට ආවා දුවලා.කෙල්ල හදිස්සියෙන් හදිස්සියෙන් පිටිපස්ස බල බල පාර පනිනවා .කෙල්ල පාර පැනලා මේ පැත්ට එනකොටම මම කෙල්ලව ඇදල අරගෙන කඩයක් ලගින් තිබුන පොඩි ඉඩක හැන්ගුනා.කෙල්ල මාව දැක්කේ නැති නිසා කෑ ගහන්න හැදුවේ .මම කට තද කර ගත්තා අතින්.අර කොල්ලා කෙල්ලව හොයනවා පිස්සෙක් වගේ.ටික වෙලාවක් කැරකි කැරකි එතන හිටපු කොල්ලා කෝල් එකක් ගත්තා කාටද.ටික වෙලාවකින් බයික් එකක් ආවා එතනට කොල්ල ඒකෙ නැගලා ගියා යන්න.ඊට පස්සේ තමයි මම කෙල්ලගේ කට අතහැරියේ.කෙල්ල හොදටම බය වෙලා.අර චන්ඩිකම නෑ දැන් ඇස් රතු වෙලා කදුලුත් ගලනවා වේගෙන් හුස්ම ගන්නවා මට පවු හිතුනා .

“දැන් අඩන එක නවත්තන්න මෙනාරා.බය වෙන්න දෙයක් නෑ එයා ගියානේ.”

“අනේ ගොඩක් තෑන්ක්ස් සන්රැක්ෂ මාව බේර ගත්තට.ඔයා නැත්තම් මම ඉවරයි අද.”

අමාරුවෙන් වචන ගැට ගහ ගහ කෙල්ල යාන්තම් කියා ගත්තා .

“තෑන්ක්ස් කරන්නේ මොකද කෙනෙක්ට කරදරයක් උනාම අපි එයාලට උදව් කරන්න ඕනි.කියන්නකෝ දැන් මොකක්ද උනේ කවුද ඒ කොල්ලා.”

“අනේ ඔය කොල්ලා මාස ගානක ඉදන් මගේ පස්සෙන් එන්නේ යාලු වෙන්න අහනවා.මුලදි මාත් කැමැත්තෙන් හිටියෙ .කතා කරත් .ඒත් පස්සෙ මට ටික ටික තේරුනා උෟ මගේ සල්ලි වලටයි ලස්සනටයි පස්සෙන් ඇවිත් තියෙන්නේ .මම ටික ටික උෟව මගහැරියා.ඌ ඒක දැනගෙන හැමදාම මට ක්ලාස් ඉවර වෙන වෙලාවට මාව හම්බ වෙන්න ආවා.ඒත් මාව එක්කන් යන්න ඩැඩී නිතරම කවුරු හරි එව්වා .ඒත් අද කවුරුත් ආවේ නෑ බලන් ඉදලා බැරිම තැන මම ආවා තනියම.එතකොට තමයි එයා ආවේ පස්සෙන් ඉතින් මම දිව්වා එතකොට තමයි ඔයා ආවේ.මම හොටම බයේ හිටියෙ .තෑන්ක්ස් ගොඩක් ”

“කෙල්ලෙක් උනාම ගොඩක් පරිස්සම් වෙන්න දැන ගන්න ඕනි .බලන්න ඔයා ගත්ත මෝඩ තීරනයක් නිසා අද වෙන්න ගිය දේ.මීට පස්සේ කොල්ලොත් එක්ක ඔහොම සෙල්ලම් කරන්න යන්න එපා දෙයක් කරන්න කලින් හොදට හිතල බලලා කරන්න ”

වචනයක් වත් නොකියා කෙල්ල බිම බලාගෙන ඉන්නව .දෙයියනේ අම්මා මාව හොයනවා ඇති හොදටම බය වෙලා.

“⁣මම අම්මා එක්ක ආ⁣වේ එයා හොදටම බය වෙලා මාව හොයනවා ඇති.ඔයා දැන් යන්නේ කොහොමද”

“මම ඩැඩීට කතා කරලා ඩ්‍රයිව ගෙන්න ගන්නම්.ඔයා යන්න එහෙනම්.ගොඩක් තෑන්ක්ස් ”

“ඔයාව තනියම දාලා යන්න බෑනේ එයා එනකන් යමු අම්මා ඉන්න තැනට”

ඔලුව වනලා හා කියලා ⁣වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ මගේ පස්සෙන්ම ආවා කෙල්ල.අම්මා පාර දිහාම බලන් ඉන්නවා පවු ගොඩක් බය වෙලා.

“පුතේ කොහෙද ගියේ මෙච්චර වෙලා.මම කොච්චර බය උනාද.කවුද පුතේ මේ දුව.”

“අම්මේ මේ මගේ යාලුවෙක් එයාව එක්කන් යන්න කවුරුත් ඇවිත් නෑ අද.එයා ටිකක් බය වෙලා ඉන්නේ අම්මේ එයාව ගෙදර යවලම අපි යමුද ”

“ඇයි මේ බය වෙලා දුව බය වෙන්න එපා අපි ඉන්නම් කවුරු හරි එනකම්.”

ටික වෙලාවකින් කාර් එකක් ඇවිත් නැවැත්තුව අපි හිටිය තැන.

“මම යන්නම් සන්රැක්ෂ එහෙනම්.යන්නම ආන්ටි.ගොඩක් තෑන්ක්ස් ”

මෙනාරාව යවල අම්මයි මායි ගෙදර ආවා.

අම්ම එන ගමන් ප්‍රශ්න කෝටියක් ඇහුව මෙනාරා ගැන මම ඉතින් ස්කෝලෙට ගිය දවසේ ඉදන් වෙච්ච දේවල් ඔක්කොම කිව්ව.

ගෙදර ඇවිත් කලා පාඩම් කරලා නිදා ගන්න ගියත් නින්ද ලගක වත් නෑ…..

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

කොහොම හරි මෙනාරාගේ හිතේ සන්රැක්ෂ ගැන තියෙන තරහ නම් නැති වෙයි වගේ….කෙල්ලෙක් උනාම ⁣ගොඩක් පරිස්සම් වෙන්න ඕනි.ඒ වගේම දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනි ඒ ගැන.

කතාව කොහොමද ළමයි.හැමෝම අදහස් කියාගෙන යන්න.යෝජනා චෝදනා ඔක්කොම භාර ගන්න කැමති මම.?

ආදරෙයි දග පවුල?❤️.

167 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 5 කොටස|නවකතාව |කතා අහුර රචක”

    1. Avi 1999 (kandy)?

      Congratulations මගෙ සූකිරි ඉමා පැංචි ????????????????????????????????????????????????????????????????????????????

  1. ? Imasha Shehani

    Good morning දග පවුලේ දග ගෙඩි හැමෝටම ??

    නපුරු අයියා උක්කුං , Good afternoon අයියේ….??

    good morning රශී අක්කි, beauty අක්කි, අවිශ්කා අක්කී, දගයා, ජැස්මින් සහ
    රස්තා…

    හැමෝම පරිස්සමෙන් ,සතුටින් ඉන්නකො හොදේ…??

      1. Avi 1999 (kandy)?

        Good morning මගෙ ඉමා පැංචි ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

    1. Sleeping beauty

      මං ඔයාට අර කතාවෙ ගුඩ් මෝනින් කීවා බබා..කමක් නෑ..අයෙත් කියන්නම්කෝ..ගුඩු මෝනින් එකක් වේවා මාශා බෝලේ..????

    2. ගුඩ් මෝර්නින් මාශා බෝලේ ….කොහෙද බොලේ හිටියේ ….දැක්ක කල් ….?????

        1. කොහෙද හිටියේ කීවාම විරිත්තලා බේරෙන්න බෑ තුදූ හලිද ….????

  2. ඊයෙ ගෙදර එද්දි පාන්දර එකයි.. මට දෝ මතයී..?? මන් දොයි… මට ගුඩ් නයිට්.. ඔයාලට ගුඩ් මෝනින් හොදේ…….

    1. ? Imasha Shehani

      good morning දුල් අක්කියා…??
      අක්කි සැප නින්දක් දාන්න එහෙනම්…??
      අනේ අක්කි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන හොදේ…
      තෙරුවන් සරණයි අක්කිට…?

    2. Good morning දුල් අක්කි ?
      සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ඔයාට !??
      එහෙනම් සැපට දොයියන්නකෝ

      1. Avi 1999 (kandy)?

        Good morning මගෙ දුල් අක්කි ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ??? ..කොහෙද අප්පා ගියෙ අක්කි ඔයා …. සනීපෙන් ඉන්නවා නෙද ඔයා පරිස්සම් වෙන්ට අක්කි ???

    3. Sleeping beauty

      ගුඩ් මෝනින් දුල් අක්කී..පරිස්සමට ඉන්න අක්කියෝ..ඒනම් දොයිය බබා කියන්නකො ඔයා..??

    4. අනේ අනේ ඕමත් නිදිමරන්න හොඳද මැණික …..නිදාගන්න හොදට…. ගුඩ් මෝර්නින් හොදේ …..????

    5. ඊයෙ කඨින පිංකමනෙ අලේ… කඨිනෙ ඇවිදින්න පටන් ගත්තෙ රෑ දොලහට.. උදේ ඉදන් හිට්ටෙ පිංකම් ගෙදර.. දැන් තමා ඇහැරියේ…. ???? මන් හොදින් ඉන්නෝ අලේ… සූට්ටිත්තක් උණ වගේ.. ඔයාලා හැමෝමත් පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න ඕනි හොදේ.. තෙරුවන් සරණයී..

      ආහ්…….. ඉමා බෝලේ congratulations මගෙ නංගියෝ… ????????????????????????????????????????????????

      1. ?රශී ?

        අනේ ඒමද නන්ගා කමක් නෑ ඒකනම් පින් වැඩක්නේ…ගිය එකත් හොදයි ඔයා අමාරුවෙන් හරි….පරිස්සමින් මැණික …
        බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….???????

  3. එහෙනම් මමත් ගියා අක්කිලා, මචී
    පුළුවන් වුනොත් හවස්වෙලා එන්නම්කෝ….
    Bye ???????

    1. Avi 1999 (kandy)?

      හරි මැණික පරිස්සමින් ඉන්න ..පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට හොදෙ ??

    2. ජසී බෝලේ කෝමද ඔයාට…ඉක්මනටම ගිහින්නේ….පරිස්සමින් ඉන්න බෝලේ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….????????????

  4. ? Imasha Shehani

    කෞෂි අක්කී….??
    ඔන්න අද තමයි මන් first time අක්කිගෙ කතාවට comment එකක් දාන්නේ…??

    මන් මුල කොටස් ටික කියෙව්වා මුලින්ම… කතාව නම් නියමයි අක්කියෝ..???

    නැට්ටිච්චියි, සන්රුක්ෂයි පස්සෙ යාලු වෙයි වගේ…??
    මොනා උනත් කතාව ඉස්සරහට යද්දී කොල්ලා නපුරු උනාට කමක් නෑනේ සුට්ටක්.. නැත්නම් බෑනේ ඉතින් .කෙල්ල විතරක් නපුරු වෙලා…???

    ඊළග කොටස කියවන්න ආසාවෙන් ඉන්නෝ….???
    අක්කිගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.☺️☺️

      1. ? Imasha Shehani

        මොකො දගයෝ සාදු සාදු කියන්නේ…???

        නිකන් බණ කිව්වා වගේද…?

          1. ? Imasha Shehani

            පිස්සුද පිස්සුද …??
            මන් ඔය ස්තූති කතාවක් කළේ…. ??
            කෝ අත්පොලසන් නාදයක් දෙන්න….??

  5. Sandu 1995 thanamalwila

    …m…කව්වෝ..ඇයි අනි ඔයා මගෙ අහින්සක අනුමාන කිරීම් එක්ක ඔය තරම් තරහා. බලන්න මන් කියපු එක දෙයක්වත් හරි ගියේ නෑ නේ… මෙනාරා ගෙ ලොකුකම නම් අඩු වෙන එකක් නෑ අද හෙටම… ඒත් කල් යද්දී ඒම වෙයි කියලා හිතමු ඈ..

    සුබ පැතුම් නංගා මේ වගේ කුතුහලය තියන කතා ගොඩක් ලියන්න..

  6. ? Imasha Shehani

    Beauty akkiyaa මට ගිනීට දෙයක් කියන්න තියෙනවා…??
    මන් ඒක කියන්න එයා දකියිද දන්නෙ නෑනේ…??

        1. ? Imasha Shehani

          ගිනී සහෝදරයා ??

          ඇත්තටම ඔයා හිතනවා වගේ මට ඔයාව ඇලජික් නෑ අෆ්ෆා..
          මට ඇලජික් ඉස්සෝ විතරයි.
          මන් ඔයාට අකමැතිත් නෑ එහෙම..??

          ඉතින් තරහ වෙන්න එපා පීස්..
          මන් එහෙම තරහත් නෑ .??
          ( මේක තමයි මට කියන්න තිබ්බේ… ?)

          ඔයා ඉතින් සුපිරි මොළයක් තියෙන එළ කොල්ලෙක්නේ…?
          හොදට ඉගෙන ගෙන ඔයාගෙ aim එකට යන්න.
          ඔයාට සුබ පතනවා බොක්කෙන්ම මන්. ??

          1. Sleeping beauty

            මේ මොකක්ද බොලේ මේ කීවෙ..??

            අනේ ඔයාට ඉස්සෝ ඇලජික්ද මාශා බෝලේ..මට නම් නෑ..මං නම් ආසයි..වැඩේ කියන්නේ අදත් ඉස්සෝ උයලා තීන්නේ අපේ ගෙදර ..??

          2. ? Imasha Shehani

            පොඩි කාලෙ එහෙම ඉස්සො ඇලජික් උනේ නෑ අක්කි.??
            මේ ළගකදි ඉදන් තමයි.
            doctors ලා කිව්වා ආයේ කන්න එපා කියලා ඉස්සෝ..????????

            මන් ඉස්සෝ කාලා පට්ට දුකක් වින්දා අෆ්ෆා…??

          3. Sleeping beauty

            අනේ ඒමද..ඉස්සෝ කියන්නේ උශ්න කෑමක්නේ..ඇස් ඒම ඉදිමෙනවා ගොඩක් කෑවොත් …ඇගත් ඉදිමෙනවා සමහරුන්ගෙ..මගෙ යාලුවෙක්ටත් ඒම උනා දවසක්..

      1. ?රශී ?

        අනා මාශෝ ඔයාට කන්න බැරි ඉස්සෝ මට දෙන්න හා ද….මාත් කන්න ආසම ඉස්සෝ …..????????

  7. මක්කයි වෙන්නේ ඉතින් ආ
    කැළෑ පොජ්ජට මංගච්චුවද ආ
    නැත්තං කැලෑ පොජ්ජ සත්තු මැරුවද. එහෙමත් නැත්තං අම්මා පොජ්ජට උයන්න උදව් උනාද?
    ඒ කනම් මේ කපේදි වෙන්නෑ කියලා මං දන්නවා??
    ආ නැද්ද

        1. Sleeping beauty

          ඒක තමා..මේ දගයා දන් නෑනෙ..අපි හෙන හොද ලමයි කීලා නේද මගෙ මචී..??

          1. හිනා ගස්සලා මරන්නද ඔයා හදන්නේ. බොරු නොකියා ඉන්න හලෝ

  8. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    ??????????????????????????????????????????????????????????????????????????????????????????????????
    ???

        1. ? Imasha Shehani

          සැක් සැක්….??
          එහෙමයි කියලා මේ පාරෙ හොටු දාන්නෙ එහෙම නෑ…හරී..

          අපි ලිස්සලා වැටෙනවා එපාර..???

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ??????????????????? තලගොයි කවද්ද ලිස්සල වැටුනෙ ඉමෝ?????????

          2. ? Imasha Shehani

            මුකුත් කියන්නෙ නෑ මන්…
            ????
            කැමති විදිහකට හිතා ගන්නකෝ

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            හාකු ඉමා මචීයෝ..??????????????

  9. Sleeping beauty

    බියෙන් නුබ ගැහි ගැහී
    කලබලෙන් එන විටදි
    මොකක් හෝ සිදුවෙලා
    කියා මට දැනුනනේ
    අතින් අල්ලා නුබේ
    හැංගුනේ නුබ සමග
    නුබට විපතක් වේවි
    බිය දැනුනු නිසානේ
    නුබේ මුව මගෙ අතින්
    වසා සිටි විටදි මං
    බැලුවෙ නුබෙ ඇස් දිහා
    වෙනසක් ඇත සිදුවෙලා
    වෙනදා වයිරෙන් පිරුනු
    නුබේ ඔය බෝල ඇස්
    කදුලු පිරිලා බොදව
    රතු වෙලා තිබෙන විට
    අහිංසක නුබේ වත
    බියෙන් ගැහෙනා විටදි
    තුරුල් කර සනසන්න
    හිතුනා මගෙ හැඩකාරි

    ❤️සනූ❤️

    අම්මෝ මෙන්න මං කීපු දේ හරි ගිහින්..??සනූ දුන්නා නේද කෙල්ලට බෝලෙන් පාරක්…??

    දැන් නම් කෙල්ලගෙ නපුරු කම් ටික ටික අඩු වෙයි..ඒමම කරන්නත් එපා හොදේ..එයා හොද උනොත් අපි සනූව නපුරු කරමු..එතකොට හලිනේ..??

    කතාව නියමයි මැණික …තෙරුවන් සරනයි ඔයාට..හොදට ඉගෙන ගන්න..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ..❤️❤️

      1. Sleeping beauty

        මාශා බෝලේ..??

        කවි පොතේ පිටු පෙරල පෙරල ඉන්නෝ ඉතින් මං..එතකොට ඔයාට පුලුවන්නේ කියවන්න..????

  10. ? Imasha Shehani

    රශී අක්කි කෝමද අක්කිට…??
    හොදින් සනීපෙන් ඉන්නවා නේහ්…

    1. ඔව් මාශා බෝලේ මන් හිදින් මැණික ….කෝමද ඔයාට…වැඩියේ එන්නැත්තේ මොකෝ දැන්…?????

        1. ?☃️ Imasha Shehani

          මන් හොදින් ඉන්නවා අක්කියෝ..??

          එන්නම් පුලුවන් වෙලාවට..අක්කිත් එන්නකො ඉතින් කලින් වගේම…??

          1. ?රශී ?

            මගෙ හොද මාශා බෝලේ….පුලුවන් වෙලාවට එන්න මැණික හොදද……මාත් එන්නම්කෝ වෙලාවක් හම්බුන ගමන්….?????????????

  11. අවී බෝලේ බියූ බෝලේ සුභ උදෑසනක් දෙන්නටම….කලින් කතාවේ දාලා හින්දා මේකට ආවා හොදේ….??????

    එතකොට රස්තා මල්ලි දගයෝ ඔය දෙන්නටත් සුභ උදෑසනක් ….?????

    1. Sleeping beauty

      අනේ මගෙ රශී අක්කී..??කොහෙද වදේ ගිහින් හිටියේ..පාලුවෙන් හිටියේ ඔයා නැතුව..??

      1. අනේ මන් වැඩ මගේ බෝලේ….year end නිසා වැඩ ටිකක් වැඩි…අම්මෝ පාලුවෙන් හිටියලු ඇත්ත වගේ කියන බොරු….මන් කමෙන්ට් උඩින් පල්ලෙන් බැලුවා ..මේ දවස් වල අවී බෝලේ එක්ක හෙන වෙඩිමක් ඒම ප්ලෑන් කරලා තිබ්බේ….???????????

      1. Avi 1999 (kandy)?

        මගෙ අක්කි මැණික ?? පරිස්සමින් ඉන්නවා නෙද …පාලුයි අනේ ඉක්මනටම එන්න හොදෙ වෙනදා වගෙ ඉන්ට ??

        1. මගෙ අවී බෝලේ…පරිස්සමින් ඉන්නවා මැණික …වැඩ වැඩි වෙලා මේ ටිකේම….කලින් වගේ ඉන්න එඑන්නම්කෝ ඉක්මනටම හොඳද …..කියන බොරු යකඩෝ…..මේ දවස්වල ඇප් එකේ හෙන බිසී වෙලානේ මන් දැක්කා හොදේ…?????????

          1. Avi 1999 (kandy)?

            Bolu newe ale aththamai …palui akki oyala nathuwa godak …??.. biu mai wedding ekak plane kara ne akki dekkada ????
            Parissamin wada krgnt akki manika ??? akkige hema wadakm sarwappakarayenm sarthaka wewa kiyl prarthana karanaw ?

          2. ?රශී ?

            අනේ විහිලුවක් කලේ බෝලේ….ඇප් එක පාලු වෙන්නෑ ඔයාලා ඉන්නවනෙ….අනිත් අය එනවා අඩුයි නේද නන්ගා දැන්…වැඩ ඇති හැමෝටම …..වෙලාවක් ආවාම ඒවී එයාලත්…..මගේ බෝලේ පරිස්සමින් සතුටින් ඉන්න …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..????????

          3. Avi 1999 (kandy)?

            Ane ow akki.. madu akki gmnk gihin ne.. mino akkith bisi, loku ayya eyath bisi athi ,pihuge 4n eka kadilalu akki, ishu nangith na ai danna… okkolm bisi wela akki ☺️☺️

      2. ආහ් රස්තා මල්ලී….ඉන්නවා අනේ ඉතින්….වැඩ වැඩ ඉවරයක් නෑ…අවුරුද්දේ අවසානනේ මල්ලියෝ …කෝමද ඉතින් ඉස්කෝලේ නෑ ද…???

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          වැඩ කරලා ඉවර නොමැත දෙවියනී කුමටද මා දුප්පත් වී ඉපදුනේ….??????.නැහැ රශී අක්කියෝ අපිට 30පටම් ගන්නව කීවෙ ඉතිම්ම්.පරිස්සමට වැඩ ටික කර ගන්න අක්කියෝ හොදද

          1. ඕ කතාව සහතික ඇත්ත…අරින්න බෝලේ කට අයිස්ක්‍රීම් එකක් ඔබන්න….????????
            අනේ ඒමද …පරිස්සමින් මල්ලියෝ….පාඩම් කරන්න හොදට හරිද….හරි මල්ලියෝ …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …????

  12. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    කතාවනම් ftt අක්කියෝ????.අනී දැම්ම සන්රුක්ශ කොලුවට ඒ මෙනාරව සැට් කොරන්න ඒම එපා හොදේ ඒ කොල්ලට ඉගෙන ගන්න දෙන්න ඉතිම්ම් පව්නි නැත්තම් එයාගෙ අම්ම නේද ඉතිම්ම්.දිගටම කතාව ලියන්න අක්කියෝ.ඔයා හොදට ඉගෙන ගන්න.පරිස්සමට සතුටිම් ඉන්න හොදද.බුදු සරණයි අක්කියෝ???♥️♥️

    1. Avi 1999 (kandy)?

      අ රස්තා මල්ලි …. එයාව ඉතින් ඔයාට සෙට් කරලා ඉවරයිනෙ අනෙ ??????

  13. Avi 1999 (kandy)?

    කතාව අදත් ගොඩක් ලස්සනයි නංගො.. කිසිම බොරින්ග් ගතියක් නැ අසාවෙන් කියවන්ට පුලුවන් … තව කොටස් දික් වුනානම් මරු නෙ …කතාව චුට්ටයි වගෙ… ඒ වුනාට ඔයා කතාව දාලා ඉවරයිනෙ දැන් නෙ ??

    මට හිතෙනවා මෙනාරා සනුට ආයෙ නපුරුකම් කරන්නැති වෙයි කියලා .. සනුටත් මෙනාරා ගැන ආදරයක් ඇති වෙලාද දන්නැ ?? .. හෙට ඉදන් කෙල්ලගෙ නපුරුකම් නවති …අපි බලමුකෝ නෙ… කතාව නියමයි මැණික ..තව මේ වගෙ කතා ලියන්න හොදෙ ..

    ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් සතුටින් ඉන්න ඕනි හොදද බුදු සරණයි ඔයාට ??

    අහංකාර නුබ අද
    මුවැත්තියක් විලස
    සිටින විට මා අසල
    හිතත් නොසන්සුයි මටම
    රෝස කම්මුල් තෙත්ව
    ගලන කදුලැලි නුබගෙ
    අසරණ කරයි මාව
    දකින හැම මොහොතකදිම
    වැටහෙන්නෙ නෑ මටත්
    අඩම්බර නුබ ගැන
    මටත් නොදැනීම මසිත
    පෙම් කරනවද කියා

    ❤️❤️සනු❤️❤️

    1. Sleeping beauty

      මගෙ අවී මැණික …ඒක පට්ට..??ඔයා දියුනු වෙලා ගොඩාක්..සතුටුයි හොදද මට ගොගොඩාරියක් ..???

      1. Avi 1999 (kandy)?

        මම් දන්නො මගෙ මචි ??… තැන්කු මැණික ?? …තාම ප්‍රාථමික අවදියනෙ මචි ??

    2. අවී මැණික ඒක පට්ට…මගෙ බෝලේත් දැන් කවිකාරියක් වගේනේ….?????

      1. Avi 1999 (kandy)?

        තැන්කු අක්කි මැණික ??
        ඔයාලා තරම් බෑ අක්කි මැණික තාම ????

        1. ?රශී ?

          අපෝ මටත් බෑ බෝලේ…..ඒත් ඔයා ලියන ඒවා පට්ට මැණික …ඇත්තමයි ගොඩාරියක් සතුටුයි ….?????????????

    3. I Like this මේ කවිය
      This a were ලස්සනයි
      ?සමනල ඉංග්‍රීසි ?

      නෑනෑ අක්කියෝ ඇත්තටම ලස්සනයි. ම මං පළවෙනි පාර කියෙව්වට මට හරියටම තේරුණේ නෑ දෙවෙනි පාර කියෙව්වම තමයි තේරුනේ.
      හැබැයි මොනා නැතත් කවිය ලත්තනයි. තැනට සුදුසු කවිය

  14. ඕයේ මෙනාරට මොළේ පෑදුවට කෞශි බෝලේට පින්….ඇති යන්තන් අලි පණ්ඩිතකම අඩු වෙනවනම්…නැතිනම් සනූ පවුනේ…කෞශි බොලේ මට මේක කියවනකොට මොනාද මොනාදෝ මතක් වෙනෝ අප්පා….??????
    ඉස්සරහට මොනා වේවිද…අම්මෝ ගෙස් කරන්නේනම් නෑ ඔන්න වෙන දෙයක් බලාගෙන ඉන්නෝ මන්….??????

    කලබලෙන් අඩි තබන
    කවුරුදැයි නුඹ නොදැක
    දුව ආවේ මා නිතින
    දැක ගන්න නුඹ කවුද

    හිතුණා යම් වැරැද්දක්
    සිදු වෙතැයි දුටු විටම
    නෙත ගැටුණේ නුඹේ මුව
    ලං උන විටදී හෙමිහිට

    සුදු මූණ රතු කරන්
    කදුලු වගුරන නුඹව
    දැක දැකා ඉන්නේ කොහොම
    නුඹට උපකාර නොකර

    ලගට ගෙන මගෙ අතින්
    නුඹගෙ මුව වැසුව කල
    කදුලු බිදු මුව පුරා
    හැලුණි කීකරු නැතිව

    රතුව ගිය නුඹේ උවන
    බියෙන් සැලෙනා දෙනෙත
    කියා පෑව නුඹ කොහොම
    බය වෙලා දැයි මැණික

    ???????

  15. Avi 1999 (kandy)?

    ළමයි මම් නනො නාන්න බායි ???
    ඔයාලත් මම් වගෙ නාලා කරලා ඉන්න අනෙ කම්මැලි නොවි… මම් වගෙ හැදෙන්න බලන්ට කවදාවත් වරදින්නැ ඕන් ?????

    1. Sleeping beauty

      ???

      මං නම් තුන් වේලටම නාන හොද බබෙක්??..ඇදගෙන නාන එකමයි වැඩේ කොයි වෙලෙත් මං..????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ඇදගෙන නාන එකෙත් පොඩි ලල් එකක් තියෙයි නේද අක්කියෝ?????

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අම්මොහ් ඒක තමයි අවී අක්කියෝ මෙහෙට වහින්නෙ අද????????

      1. Avi 1999 (kandy)?

        අපිට නම් හැමදාම වහිනවා අනෙ.. ඔයා නාපු දවසකට තමා ඉතින් මෙහෙට පායන්නෙ මල්ලා ????

    1. Sleeping beauty

      මගෙ කතාවෙ මං හැමෝටම රිප්ලයි කලා අක්කී..අක්කිටත් රිප්ලයි කලා..වෙලාවක් හම්බුනොත් බලන්න හොදද රශී බෝලේ..??

      1. අහසේ ඒමද නන්ගා….හරි මැණික මන් බලන්නම් අද රෑ වෙලා….හොඳද …????

  16. යන්නම් සුදූලා….හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ….ආයේ වෙලාවක් ආවාම එන්නම් මන්….????

    ආ බියූ නන්ගා මහී අක්කි අසනීපෙන් නෙවේ නේද…අක්කිට පරිස්සමින් ඉන්න කීවා කියන්න….මේල් දැම්මා මන් රිප්ලයි නැති නිසා ඔයාට කිවේ…ඔයා අක්කිට කියන්න මැණික හොදද….

    එතකොට ගිනී බෝලේ මගේ බූබූ මල්ලියා ෆෝන් එක අයින් කරන කතාවක් දැක්කා….අනේ එයා නැතිව පාලුයි කීවා කියන්න….පරිස්සමින් ඉන්න කීවා කියන්න….පුලුවන්නම් එක පාරක් හරි දවසකට ඇවිත් යන්න එන්න කියන්න…ඉගෙනීමත් එක්ක බැරිව ඇති…ටාර්ගට් එකක් තියෙන කෙනෙක් එයා….ඒ වගේම ඒ ටාර්ගට් එක සක්සස් කරගන්න ගොඩාරියක් මහන්සි වෙනවා කියලත් දන්නවා….මල්ලි බෝලේ හදවතින්ම සුභ පතනවා ඔයාට හැම පැතුමක්ම සඵල වෙලා අනාගතේ ඉතිරුණා වාගේ හරියන්න කියලා…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..කමෙන්ට් එක දකින්නත් ඉඩ බූබූ බෝලේ…නැතිනම් බියූ මැණික කියන්න මන් කීවා කියලා….හොඳද ……ආහ් තව දෙයක් සිරිකියුලා 2 හරි ඒ වගෙ හරි වෙනස් හරි කතාවකුත් ඕනා කීවා කියන්න….????????????

    1. Sleeping beauty

      මහී අක්කී ඊයෙ ගෙදර ගියා..අක්කිගෙ අතේ කැකුමක් හැදිලා ..ටිකක් අඩුයි කියලා නම් කීවා..අද වැඩට යන්න ඇති අක්කී..මං කියන්නම්කෝ..වෙලාවක් තිබුනොත් ගිනී එයි අක්කි..අක්කිත් ගොඩාක් පරිස්සමට හොදද..තෙරුවන් සරනයි මගේ අක්කී..වෙලාවක් ලැබුනු ගමන් එන්න හොදද අක්කි මැණික ..ආදරෙයි ගොඩාරියක් ..???

      1. Avi 1999 (kandy)?

        අක්කි යනොද …..පරිස්සමින් වැඩ කරගන්ට අක්කි ??? පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට අක්කි ???

        මහි අක්කි මැණික ඉක්මනටම ඔයාට සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් ..පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ??? බුදු සරණයි ඔයාට ?

        1. ?රශී ?

          අවී බෝලේ පරිස්සමින් සතුටින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….????????????

      2. ?රශී ?

        අනේ ඒමද නන්ගා….අක්කිට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..බුදු සරණයි අක්කියෝ ඔයාට ……?????
        ගිනී නැතිව පාලුයි අනේ…ඇවිත් යන්නවත් ඒවී නේද….????? ඔයත් පරිස්සමින් බොලේ…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….??????????????

  17. Sleeping beauty

    මං දොයියා ගන්නවා හොදද..?????????????????????????????????????????????????????

    අවී බබා..මං පස්සෙ එන්නම්කෝ…බායි බබාලා..??

    1. Avi 1999 (kandy)?

      හරි බෝලෙ හොදට නිදාගන්න හොදෙ ?? ඇහැරුනාම එන්නකො මැණික පරිස්සමින් ඉන්න ඔයත් බුදු සරණයි මගෙ බියු මචි ??

      1. Avi 1999 (kandy)?

        hapo me kammalichchi thama nidida ane… nagitinta nagitinta dn kochchar welada ane nidid… watura baldiyk arn ennada machiyo ????

  18. මේ මං ඔයාලගෙන් චුට්ටි දෙයක් අහන්නද ඇයි ඔයාලා ලොකු අයියට උදේට සුබ රාත්‍රියක් කියලා රෑට සුභ උදෑසනක් කියන්නේ. මේ හය හතර නොතේරෙන දගයට කරුණාකර ඒ බව කියා දෙන්න

    1. Avi 1999 (kandy)?

      Loku ayya inne lankawe newe eya inne new zealand wala dagayo ekai ehem kiynne lankawe welawenui ehe welawenu peya 8 ka wenasaklu thiyenne.. dan therunada dagayo ☺️☺️

  19. අනා thanks අක්කියෝ. අවි අක්කි මන් ඔයා කියනකම් ඒක දන්නේ නෑ. මන් හිතුවේ jokes එකට කියනවා කියලා. එහෙනම් ලොකු අයියේ ගූඩ් මොර්නින්ග්. ඒක නෙමෙයි ඔයාගේ වයස කීයද? ???

  20. ❤Night fury❤

    මට දැන් තමයි නිදහසක් හම්බ වුණේ…ඉතින් මං දූ………වලා ආවා කතාව කියවලා ඔයාලව බලලා යන්න…
    මං හිතපු දේ වුණේ නෑනේ…මං හිතුවෙ මෙනාරා හොඳ…….ට සනූගෙන් බැනුම් අහ ගනී කියලනේ…??..
    කොහොම වුනත් කතාව අදත් සුපිරි..මෙනාරාගේ ලොකුකම් දැන් අඩුවේවි…??? කොහොමත් ඔය විදිහට නපුරු පණ්ඩිත කෙල්ලෝ ආදරේ කරන්න ගත්තම කොල්ලට ලේසියෙන් බේරෙන්න වෙන්නේ නෑ….ආදරේ දෝරෙ ගලනෝ…….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.