Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?9කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (2 votes)

මම උදේම නැගිටලා ලෑස්ති වුණා අම්මා බලන්න යන්න ටීච කෑම එකක් ඔතලා දුන්නා.ක්ෂිතිජටත් අද පන්ති මාත් එක්කම යන්න ලෑස්ති වුනා එයත්.

“අපි ගිහින් එන්නම් ටීච එහෙනම් .”

“මම ඊයෙත් කිව්වා ටීච කියන්න එපා කියලා .දෙන්නම පරිස්සමින් ගිහින් එන්න පුතේ .”

“සනු මම එහෙනම් ක්ලාස් එකට යනවා .පරිස්සමින් යන්න එහෙනම්.”

“හරි ක්ෂිතිජ මම යනවා.මම දවල්ටත් ඉදලම එනවා හිතුනොත්.”

“මාත් ක්ලාස් ඉවර වෙලා එන්න බලන්නම්.”

මම ඉක්මනට ආවා හොස්පිට්ල් එකට.අම්මා බලන් ඉන්නවා මම යනකොට .

“පුතේ ආවාද මග පුතා .අනේ මම නිසා වෙච්ච දෙයක් කෑවද පුතේ .මගෙ පුතා අසරණ වෙලා නේද මම නිසා.”

“අනේ එහෙම නෑ අම්මා ටීච මට හොදට සැලකුවා.ඩොක්ට මොනාද කිව්වෙ අම්මේ.”

“මොකුත් කිව්වේ නෑ පුතේ .දැන් එයි ඩොක්ට තව ටිකකින්.”

එතකොටම ඩොක්ට ආවා.
“ආ මේ පේෂන්ට්ගේ භාර කාරයා ඔයා නේද මට ටිකක් කතා කරන්න ඕනි.”

“හරි ⁣ඩොක්ට ”

අම්මට කන්න කියලා දවල්ට එන්නම් කියලා මම ඩොක්ට හම්බ වෙන්න ගියා .

“කියන්න ඩොක්ට ”
“මේ ඔයාගේ අම්මා නේද .කලබල වෙන්න එපා මම කියන දේ අහලා .අම්මගේ තත්වේ එච්චර හොද නෑ .එයාගේ පෙනහලු දිහා වෙනවා.මුලදී දැන ගත්තා නම් මොකක් හරි කරන්න තිබුනා .ඒත් දැන් ගොඩක් පරක්කු වැඩියි.”

දෙවියනේ මේ මොනාද මට ඇහෙන්නේ .අනේ මගේ අම්මා.මට ඉන්න එකම වස්තුව.ඇගටත් පන නෑ වගේ මාව නාකන් කැරකෙනවා වගේ.

“අනේ ඩොක්ට මගේ අම්මව සනීප කරලා දෙන්න.මට ඉන්නේ එච්චරයි ඩොක්ට .අම්මා නැත්තම් මගේ ජීවිතෙන් වැඩකුත් නෑ.”

“පරක්කු වැඩියි දරැවෝ දැන්.කරන්න කිසිම ට්‍රීට් මන්ට් එකක් නෑ අපිට දැන්.බෙහෙත් එකක් තියෙනවා ටිකක් ගනන් ඒක ලියලා දෙන්නම් අරන් දෙන්න.ඒකෙන් අම්මට ලැබෙන්⁣නේ සහනයක් විතරයි හැබැයි .අම්මව මහන්සි කරන්න එපා වැඩිය .පුලුවන් තරම් පරිස්සම් කරන්න .”

ඩොක්ට දුන්න කොලෙත් අරන් නැගිටල ආවා.ඇවිද ගන්න වත් සිහියක් නෑ.හොස්පිට්ල් එකේ අයිනක තිබුණ බංකුවකින් වාඩි වුනා.අනේ මගේ අම්මා බේරලා දෙන්න දෙවියනේ .අනේ මට ඉන්නේ මගේ අම්මා විතරයි දෙවියනේ .කදුලු පේලි කම්මුල් ⁣දිගේ ගලා ගෙන යනවා.ඒත් ඒවා පිහිදන්න වත් මට කිසිම ඕනි කමක් නෑ.ඔහේ ගලාගෙන ගිය දෙන් ඒවා.
??????????????????

“ක්ෂිතිජ ගුඩ් මෝනින් ”

” ගුඩ් මෝනින් මෙනාරා .”

“ඇයි ක්ෂිතිජ ඊයේ සන්රැක්ෂ ඇවිත් නැත්තේ ”

“සනූගේ අම්මා ලෙඩ වෙලා මෙනාරා .පව් සනූට ඉන්නේ එයාගේ අම්මා විතරයි ”

“අනේ එහෙමද අපි යමුද එයාව බලන්න ”

“මම දවල්ට යනවා ක්ලාස් ඉවර වෙලා.ඔයත් මාත් එක්ක එහෙනම් ”

ක්ලාස් ඉවර වෙනකන් මම ඉවසිල්ලක් නැතුව හිටියෙ .

“මෙනාරා යමු නේද”

“යමු ක්ෂිතිජ ”

අපි හොස්පිට්ල් එකට ආවා.මං දැක්කා සන්රැක්ෂ බෙන්ච් එකක වාඩි වෙලා ඉන්නවා.

” සන්රැක්ෂ කොහොමද දැන් අම්මට”

දැන් තමයි මම සන්රැක්ෂගේ මූන දැක්කේ.ඇස් රතු වෙලා.මූන මැල වෙලා.

“සනූ ඇයි මේ.ඇයි බන් මොකක්ද වුනේ”

” ක්ෂිතිජ මගේ අම්මා .අනේ ක්ෂිතිජ මට අම්මව සනීප කරලා දීපන් බන් අනේ මගේ අම්මා මට ඉන්නේ එච්චරයි බන්.”

“ඇයි බන් අම්මට මොකද අඩන්නේ නැතුව කියපන්කෝ”

“අම්මගේ පෙනහලු දියවෙනවලු බන්.දැන් පරක්කු වැඩියිලු බන් සනීප කරන්න බැරිලු.අනේ ක්ෂිතිජමගේ අම්මා ”

“අඩන්නේ නැතුව හිටපන් බන්.දැන් ඇඩුවා කියලා හරි යන්නේ නෑනේ.අම්මට දුක හිතෙයි උබ අඩනවා දැක්කම .දැන් අම්මව පුලුවන් තරම් සතුටින් තියපන් පරිස්සම් කරපන්”

මම ඇත්තටම ක්ෂිතිජ ගැන කිසිම දෙයක් දන්නෑ .ඒත් මගේ හිතත් අමුතු වේදනාවකින් පිරිලා.මටත් ඇඩෙන්න වගේ දැන් .

“අනේ සන්රැක්ෂ අඩන එක නවත්තන්න දැන් ප්ලීස්”

” මට ඉන්නේ මගේ අම්මා විතරයි මෙනාරා අම්මා තමයි මගේ මුලු ලෝකෙම අම්මා මාව හදා ගන්න කොච්චර දුක් වින්දද.ඔයාලට වගේ උතුරලා යන්න සල්ලි නෑ මෙනාරා අපිට .මගේ අම්මා නැත්තම් මම කොහොමද ජීවත් වෙන්නේ .මට අම්මව බලා ගන්න ජොබ් එකක් කරන්න බැරි කමක් නෑ .ඒත් මම මහන්සි වෙලා ඉගෙන ගන්නේ අම්මගේ හීනේ වෙනුවෙන් ”

අපි දෙන්නගේ කතාව කොච්චර වෙනස්ද.මමත් මේ අහිංසක හිත කොච්චර රිද්දන්න ඇතිද.මම කලින් දැනන් හිටියෙ නෑනේ මේවා.එතකොට සන්රැක්ෂට තාත්තා නැද්ද .මොනා උනත් පව්.සල්ලි වෙනුවෙන් මගේ මමී ඩැඩී ජීවත් වෙන්නේ මේ අහිංසක මිනිස්සු ජීවිත් වෙන්න සල්ලි හොයන්නේ.මම මෙච්චර කාලයක් ජීවිතේ ගැන හිතන් හිටිය විදිහ කොච්චර වැරදිද.මම සන්රැක්ෂට උදව් කරනවා.

“සනූ මොනා හරි බෙහෙත් එහෙම ගන්න තියෙනවද .”

“ඔව් බන් මේක ගන්න කිව්වා ටිකක් ගනන් කිව්ව බන්”

” ඕක දෙන්න මට මම ඒක අරන් එන්නම්.ඔයාලා එහෙනම් අම්මව ගෙදර අරන් යන්න ලෑස්ති කර ගන්න .මාව එක්කන් යන්න ඩ්‍රයිවර් එනවා කිව්වා ඒකෙම යමු.”

“හරි මෙනාරා ඉක්මනට එන්න එහෙනම් .”

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

සන්රැක්ෂට මොනා වෙයිද ඉස්සරහට…..

ආරෙයි දග පවුල ?❤️

38 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට?9කොටස|නවකතාව |කතා අහුර රචක”

    1. Avi 1999 (kandy)?

      Congratulations මගෙ පිච්ච මල ?? ?????????????????????????????????????????????????????????? හොරා වගෙ ආවා නෙ ??

  1. Sleeping beauty

    මං හාබුන් කන්න යනෝ හොදද..මගෙ අවී මැණික,මගෙ නයිට් මචී ,මගෙ මාශා බෝලේ,මගෙ ඉෂූ බෝලේ,මගෙ ජැසී බෝලේ,මගෙ දගයා මල්ලා ඇතුලු දග පවුලේ හැමෝටම සුබම සුබ රාත්‍රියක් වේවා..??????

    ලොකු සහෝදරයට සුබ උදෑසනක් වේවා..

    තෙරුවන් සරනයි හැමෝටම …හැමෝම පරිස්සමට සතුටින් ඉන්න..ආදරෙයි හැමෝටම …????

    මං හෙට උදේ එන්නම් හොදේ..දැන් කාලා ඇද බදා ගන්න ඕනි..නිදි දෙව්දුව තට්ටු කරනෝ..???

    1. හරි අක්කි මැණික
      සුභ රාත්‍රියක් වේවා
      තෙරුවන් සරණයි?❤️ පරිස්සමින් ඉන්න හොදේ ????
      දැන් හොදයිද අක්කි

      1. Avi 1999 (kandy)?

        Good night මගෙ බියු මැණික ?? ඔයාට මහන්සිත් ඇති නෙ ද.. හෙට එන්ට හොදෙ .. පරිස්සමින් සතුටින් ඉන්න මැණික බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ??? ඔයාට දැන් හොදයි නෙ මැණික ..හොදටම හොද වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් මගෙ මචී බෝලෙට ??

        1. ❣️ Imasha Shehani ❣️

          good night beauty අක්කි…??
          හැමදාම පරිස්සමෙන් ,සතුටින් ,හිනා වෙලා ඉන්න ඕන හොදේ…??

          1. Avi 1999 (kandy)?

            Good night මගෙ නයො අක්කි ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

  2. Madu - Nayomi -1993

    අනේ පව් නේද සන්රුක්ෂ? එයා ඒ වුනාට කොහොමහරි ඉස්සරහට යයි කියලා හිතෙනවා මට. බලමුකෝ ඉස්සරහට.

    1. Madu - Nayomi -1993

      අද කතාවත් පරක්කු වෙලා නේද නංගියා? කට්ටියත් අඩුයි වගේ නේද?

        1. ❣️ Imasha Shehani ❣️

          හායි නයෝ අක්කියා…??
          කෝමද ඉතින්…??
          සනීපෙන් ඉන්නෝද..

  3. හායි..?‍♀️කතාව කියවද්දි දුක හිතෙනවා ..? ඒ උනත් කතාව ලස්සනයි

    1. Sandu 1995 thanamalwila

      ..පියු.. මන් අනික් කතාවෙ කමෙන්ට් එකක් දැම්මා ඔයාට බලන්න..

      නයෝමදූ අක්කී.. ඔයාහුඟ කාලෙකින් නේ දැක්කේ.. කොහොමද ඉතිම්… හොඳින් ඉන්නෝද ..

      ලොකූ හිටියානම් අද සතුටු වෙයි ගොඩක්..

  4. Sandu 1995 thanamalwila

    ……. සචියෝ

    හිතුවා වගේම ලෙඩක් දැම්මා නේද හරි අමාරු.

    පව් කොල්ලා.. අම්මා ලෙඩ උනාම ඔය වගේ සන්රැක්ෂට දැනෙන දුක වේදනාව මට හොඳටම දැනුනා.

    මෙනාරා නම් උදව් කරයි.. ඒත්
    අම්මා සනීප වෙයිද…

    කොල්ලා ඉගෙනත් ගනී.. ඒත් ඉතිම් එයාගෙ ජයග්‍රහණය බලන්න අම්මා ඉන්න එකක් නෑ..

    ලස්සනට ලියලා නංගි කතාව නම්.. ඉක්මනය කියවන්න ආසයි..

    නංගිට තව තව කතා ලියන්න හැකි වේවායි ප්‍රාර්තනා කරනවා..

  5. ? මහිංසා ?

    සුභ උදෑසනක් හැමෝටම ….නිදුක් නීරෝගීමත් ලස්සන ම ලස්සන වාසනාන්ත සුභ දවසක් …..??????????

    කෞෂි මගේ නංගා ….මුලින්ම සමාවෙන්න කතාවට කමෙන්ට් කරන්න බැරි වුණාට….චුට්ටක් අසනීපයෙන් හිටියා ..කතාව කියවන්න පුළුවන් වුණේ ඊයේ ….හරි දුක්බර කතාවක් වෙයි වගේ…බලමුකෝ නේද …ඉතින් මගේ නංගා ඔයාගේ හැකියාව දක්ෂතාවය තව වැඩි දියුණු වෙන්න කියලා හදවතින් ම පතනවා ….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න ….තෙරුවන් සරණයි ?????

    මාව මතක් කරලා මට ආශිර්වාද කරලා තිබුණ හැමෝටම ගොඩක් ස්තූතියි ….ගොඩක් පින් …හැමෝම පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න …තෙරුවන් සරණයි …ලස්සන වාසනාන්ත සුභ දවසක් ….

    ලොකු ඔයාට සුභ සැදෑවක් …පරිස්සමින් වැඩ කරන්න …ගොඩක් මහන්සි වෙන්න එපා …පුළුවන් වෙලාවට රෙස්ට් කරන්න උපරිමයෙන් …සතුටින් සනීපෙන් ඉන්නවා කියලා දන්නවා …හැමදාම සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්න …තෙරුවන් සරණයි ඔයාට මල්ලියෝ ….

          1. ? මහිංසා ?

            අවී, නුවී ….කොහොමද ඉතින් …හැමදේම එපා වෙලා…ඒත් ඔයලා බලලා යන්න ආවා…

          1. ? මහිංසා ?

            මං හොඳින් ඉන්නවා.ආයෙත් හිතුණොත් එන්නම්.දවසක.බලලා යන්න.

            අමාරුවෙන් හරි අත්හැරීම
            ගේනවා නිති හිතේ සැනසීම
            කදුළු පිරුණු ඇස් සනසාම
            මං පැත්තකට වුණා සඳහටම

          2. Avi 1999 (kandy)?

            මගෙ මහි අක්කි ඔයා දුකින් නෙද… අනෙ මොකො වුනෙ ?
            මම් හොදින් ඉන්නවා අක්කි මැණික ..එත් ඔයා දුකින් වගෙනෙ…. දුකින් ඉන්න එපා අක්කි මැණික …හිතෙ තියෙන හැම ප්‍රශ්නයක් ම දුකක්ම ඉක්මනටම ඉවර වෙලා හිතට සතුට සැනසීම ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කිට ?
            පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න මගෙ අක්කි බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් මම ???

  6. .හිත රිදුනා රත්තරනේ ??
    කතාව නම් ???
    එත් කතාව ටිකක් නරක අතට හැරුනා නේද ආ. මට ගොඩක් දුකයි ඒ කොල්ලගේ අම්මා ගැන මන් හිතනවා. කතාවටත් සදරනයක් කරල අම්මටත් සදරනයක් කරයි කියලා එහෙනම් හැමෝම සතුටින් ඉන්න ඕනි හොදේ ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.