Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?10 කොටස|නවකතාව |කතා අහුර රචක|

2.3/5 - (3 votes)

ටිකට් කපාගෙන අම්මව එක්කන් ආවා මේ ලඩේ ගැන අම්මට කිව්වෙ නෑ මම.ඒක ඇහුවම අම්මා මන් ගැන හිතලා ගොඩක් කලබල වෙන බව මම දන්නවා.ක්ෂිතිජගේ අම්මා කිව්වත් අම්මට හොද වෙනකන් එයාලගේ ගෙදර ඉන්න කියලා අම්මා ඒකට කැමති වුනේ නෑ.අම්මවත් එක්කන් අපේ ගෙදරටම ආවා.

“මම නිසා ඔයාලා හැමෝටම හරි කරදරයි නේද.මෙනාරා ඔයාටත් එහෙම නේද .ගොඩක් පින් මේ උදව් වලට”

“අනේ එහෙම නෑ සන්රැක්ෂ .ඔයාම නේද මට කියලා දුන්නේ මිනිස්සු වුනාම කරදරේකදී උදව් වෙන්න ඕනි කියලා .ඔයා කිව්ව හරි එදා මගේ මමී ඩැඩී මේවා කියලා දීලා නෑ මට.එයාලා සල්ලි පස්සෙම දුවනවා මන් ගැන හොයන්න වෙලාවක් නෑ.මාත් හිතන් හිටියෙ සල්ලි තමයි ජීවිතේ කියලා .ඒත් ඔයා නිසා මම ජීවිතේ ගැන තේරුම් ගත්තා .මම මගේ වැරදි හදා ගන්න උත්සාහ කරනවා.ඔයාට ගොඩක් තෑන්ක්ස් ඒකට ”

“එහෙනම් සන්රැක්ෂ අපි යනවා උදව්වක් ඕනි වුනෝත් කතා කරන්න .අම්මව පරිස්සමින් බලා ගන්න.හෙට ස්කූල් ආවම අපි කතා කරමු ”

” හරි බන් පරිස්සමින් පලයන් එහෙනම් .පරිස්සමින් ගිහින් එන්න මෙනාරා ”

පලවෙනි වතාවට මෙනාරා ලස්සනට හිනා වුනා මන් දිහා බලලා.මෙච්චර කාලයක් මම දැක්කේ නිතරම මට රවාගෙන ඉන්න නපුරු මූනම නේ.ඒ මුනේ ලස්සන දැක්කේ අද තමයි හරියට.අම්මාලාගේ වැරදි නිසා නිකන් නාස්ති වෙන්න ගිය ජීවිතයක් මම නිසා හොද මගට ඇවිත් .ලොකු සතුටක් දැනුනා මට.අනේ මගේ අම්මගේ ජීවිතේත් ⁣මට බේර ගන්න පුලුවන් නම්.⁣ලොකු සුසුමක් පිටවුණේ හිතට දැනුන වේදනාවත් එක්කම.අම්මට බෙහෙත් ටික දෙන්නත් ඕනි

“අම්මේ මීට පස්සේ අම්මා කොහෙවත් වැඩට යන්නෑ තේරැනාද අම්මේ.මම ස්කෝලෙ යන ගමන් කොහොම හරි සල්ලිත් හොයලා අම්මව බලා ගන්නවා.”

” එහෙම කරන්නේ කොහොමද පුතේ .මේ ලෙඩ හොද වුනාම මම වැඩට යන්නම් ආයේ.”

“නෑ අම්මේ අම්මා වැඩට යන්නෑ මීට පස්සේ.දැන් මේ බෙහෙත් ටික බීලා නිදා ගන්න ටිකක් .”

මම කොහොම හරි ස්කෝලෙ යන ගමන් කරන්න පුලුවන් ජොබ් එකක් හොයා ගන්න ඕනි.අම්මා නිදි අතරේ ඉක්මනට ගිහින් බලන්න ඕනි.මම ඉකමනට ඇදුමක් ඇදගෙන පාරට ආවා .මම එදා ටවුන් එකට ආව වෙලාවේ මට මතකයි කඩේක වැඩට කෙනෙක් ඕනි කියලා දැන්වීමක් තියෙනවා.මම ඉකමනට ඒ කඩේ හොයා ගෙන ගියා .මේ තියෙන්නේ ගිහින් බලනවා.

“ඔව් කියන්න ලමයෝ මොනවද ඕනි”

හරිම කරැණාවන්ත විදිහට ඒ මුදලාලි කතා කරේ.තරමක් ලොකු කඩයක් මුදලාලි විතරයි හිටියෙ .

“මේකයි මුදලාලි මම ජොබ් එකක් හොයනවා මම දැක්කා එලියෙ දැන්වීමක් තියෙනවා.එ්ක ගැන අහන්න ආවේ”

” මේ ලමයා ස්කෝලෙ ගිහින් ඉවරයිද”

“නෑ මුදලාලි ”

මම මුදලාලිට ඇත්තම විස්තරේ කිව්වා.

“එතකොට මේ ලමයට ස්කෝලෙ වෙලාවෙන් ප⁣ස්සේ නේද වැඩට එන්න වෙන්නේ .හරි කමක් නෑ.එහෙනම් හෙ⁣ට ඉදන් එන්නකෝ.”

“ගොඩක් පින් මුදලාලි මම හෙට ඉදන් එන්නම් ”

මට ලොකු සතුටක් දැනුනේ මට දැන් ස්කෝලෙ යන ගමන්ම අම්මව බලා ගන්න පුලුවන් .මම ගෙදර යනකොට අම්මා ඇහරලා

“කොහෙද පුතේ ගියේ”

“ඔන්න මට හෙට ඉදල සල්ලි හොයලා අම්මව බලා ගන්න පුලුවන් .බය වෙන්න එපා අම්මේ මම අම්මගේ හීනෙත් සැබෑ කරනවා.”

උදේම නැගිටල ඉව්වා.අම්මට දැන් ටිකක් හොද නිසා දාලා යන්න බයක් නෑ.උයලා කවලා බෙහෙත් ටිකත් දීලා .මූන සෝද ගන්නත් උදව් කරලා .ඕනි දේවල් ටිකත් ලගින් ගෙනත් තියලා අම්මව හාන්සි කරලා මම ඉක්මනට ලෑස්ති වුණා .

“අම්මේ මම ගිහින් එන්නම් .මම එනකන් ඇදේම ඉන්න අම්මා කොහෙවත් යන්න එපා.පරිස්සමින් ඉන්න මම ගිහින් එන්නම්”

“අනේ මන් නිසා කොච්චර දුක් විදින්න වෙලාද පුතේ .පරිස්සමින් ගිහින් එන්න”

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

කතාව කම්මැලි වගේද ….ටිකක් ඉවසලා ඉන්නකෝ ආදර කතාවකුත් ඉකමනටම එයි ?

ආදරෙයි දග පවුල ❤️?

490 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට?10 කොටස|නවකතාව |කතා අහුර රචක|”

    1. සදු අක්කි සුභ පැතුම් ….???????

      මන් ඔයා එක්ක තරා වෙලා ඉන්නේ…????????

      1. ❤Night fury❤

        මෙන්න අදත් මට කට්ටිය විශ් කරලා????……හැමෝටම තැන්කූ….චොකෝ ගොඩායි……????????????????????????????? මෙන්න මගෙන් හැමෝටම…..

  1. Sandu 1995 thanamalwila

    …mmm..sachiyaaa.. කොල්ලට රස්සව වගෙම පරස්තාවත් කරලා දෙනද කල්පනාව…..

    බෝරින් නම් නෑ මැනික.. කුතුහලේ නම් තියෙනෝ..

    දවසට කතා කොටස් දෙකක් දැම්මනම් තමා හොඳ..

    ලස්සනයි කතාව හොඳේ..

  2. එක තමයි අරකෙ කට්ටිය නැත්තේ කතාවක් ඇවිල්ල හාහා මම තව ටිකකින් යනවා දොළහ මරට් විතර එන්න බලන්නම්

  3. •මේ ඒක නෙමෙයි කොටස් දහයක විතර කතාවක් අයිති වෙන්නේ මොකටද නවකතා ද නැත්තන් කෙටි කතාද ආ
    තව කතා අහුර රචක කියලා දන්නේ මොනවගේ කටවලටද ????

          1. Sleeping beauty

            නෑ නෑ මැණික ..නම auto වැටෙනවා..නම ටයිප් කරන්න ඕනි නෑ..

        1. ආආ ඉශූ බෝලේ…කෝමද ඉතින් අත අඩුයිද මැණික දැන්…

          ආපෝ කතා කරන්න එපා….ගිය වෙඩින් වල නොකා ආපු එකම වෙඩිම මේක….????

          1. ?රශී ?

            කතා කරලා වැඩක් නෑ අප්පා…මොන කැවුම්…බත් එක ගෙනත් ඉදගන්නකොට සෙට් එක කාලා ඉවරයි….මන් තනිවම කන්නද ඉතින් …මාත් නැගිට්ටා….වෙන්නේ ඔහොම ඒවමයි අප්පා මට….

          2. ?රශී ?

            අඩුයිනම් කමක් නැ බෝලේ….අත පරිස්සමින් හොඳද …????

    1. Sandu 1995 thanamalwila

      …ඒක කෙටි කතා වලට අයිති මල්ලී.. කොටද් වශයෙන් පලවන කතා..

      නවල් එකක් නම් අවම කොටස් 15 ක් වත් ඕනි කියලා ලොකු අයියා කිව්වා..

  4. ආදරේට කෙනෙක් වෙනස් කරන්න වගෙම විනාශ කරන්නත් පුලුවන් කියන්නේ බොරුවට නේවේ නේද…..මෙනාරා වෙනස් වෙනවා යහපත් අතට….ඇත්තටම සනු නිසා සනූට ඒ හිතේ තියෙන ආදරේ නිසාම ඒම වෙනවා ඇති….ඒත් ඉස්සරහට මෙනාරට සනූට ප්‍රශ්න ගොඩාක් ඒවී කියලා හිතෙනවා මේ යන විදියට…..බලමුකෝ නේහ්….?????????

    කතාව නියමයි කෞශි බෝලේ….ඊයෙනම් චන්දිම සර්ට චොකො දෙන්න වටිනවා….නන්ස්ටොප් කතා දාලානේ…සර් තැන්කූ හොදේ….???????

    රවන ඔය ආඩම්භර
    සුදු මූණ දැක්කාම
    හිත රිදුණා හැමදාම
    මා කොන් කළත් නිතර
    ආදරෙන් හිනා වෙන
    පුංචි ඇස් දැක්කාම
    අමතක වෙනවා මට
    නුඹ කවුරුදැයි මැණික
    ලං වෙන්න බැරි දුරක
    පිපුනත් නුඹ මේ සසර
    දුර ඉදන් සැනසෙන්න
    හිත හදන් ඉන්නේ මම
    ආදරේ නිසාවෙන්
    වෙනස් වන අයුරු නුඹ
    දකින හැම මොහොතකම
    තුටින් බර වෙනවා සිත
    ??????????

  5. ❤Night fury❤

    මොනා කියන්නද කියලා හිතාගන්න බෑනේ………දුකයි සතුටයි දෙකම දැනෙනවා…

    පිය සෙනෙහෙ
    අහිමි වූ දින පටන්
    කිසිදු අඩුවක්
    නෑ කළේ ඔබ මා හට
    වින්දේ මහ මෙරක් දුක්
    තනිව ඔය සිත
    සතුට දෙන්නයි
    මහට දිවියේ..
    දිනෙන් දින වැහැරී යන
    ඔබේ ගත
    සිහි කරයි මට,..
    මා නිසා ඔබ විදි වේදනාවන්…
    නොහැක ඉන්නට
    ඔබ නොමැතිව මා හට
    රැජින ඔබයි අම්මේ
    මා දිවිය පුරාවට…….❤❤❤❤❤❤

  6. බියූ බෝලේ අඩුයිද ඔයාට දැන්..කෝ බොලේ නෑනේ අප්පා අද…

    අවී බෝලේ
    ජසී බෝලේ
    මාශා බෝලේ
    රිශූ බෝලේ
    ෆියූ බෝලේ
    රස්තා මල්ලි
    කෝ මේ සැට් එක….වෙනදට මේකේ ඉන්නෝනේ….????

      1. ❤Night fury❤

        ඉශූ….CID එකටවත් cl කරලා කියමුද දඟ පවුලේ හිටිය ජීවීන් කාණ්ඩයක් අතුරුදන් වෙලා හොයලා දෙන්න කියලා…???

        1. කියමු කියමු නැත්තම් බෑනේ ඉතින්.මේ ජීවීන් නැතුව මේක සොහොන් පිටියක් වෙලානෙ

          1. ❤Night fury❤

            ඒකනේ අප්පා…වෙනදට මේකේ musical shows දානවා කෑ ගහනවා…අද මොකුත්ම කරන්න කවුරුත් නෑ…..

      1. ❤Night fury❤

        ආ….මේ ඔයාද ඉශූ බෝලේ…? මාස්ක් දාලා නේ අප්පා…අදුර ගන්න බැරි වුනා…….

          1. ❤Night fury❤

            ඒවා නොදා නම් ඉන්නත් එපා නංගියෝ…..

          1. ❤Night fury❤

            හා පැටියෝ..ඔයාලත් පරිස්සමින් ඉන්න……

      1. අහ් ඔයා ඉන්නවානේ මන් හිතුවේ ඔයත් ගිහින් කියලා

        අනිත් කෙන රශි අක්කි

        1. Sleeping beauty

          එයා එක්කො දොයි,නැත්තම් කනවා,නැත්තම් නානවා,ර්හෙමත් නැත්තම් කෝප්ප හෝදනවා අක්කි එක්ක එකතු වෙලා..ඒම නේද අවියෝ..????

        1. Sleeping beauty

          මං හොදින් මගෙ මැණික?? ..කෝමද දැන් ඔයාට පැටියෝ ..මං ඉස්සරලා කතාවෙ ඔයා ගැන ඇහුවා…??

      1. Sleeping beauty

        අන්න හරි මාශා..බෙල්ලෙන්ම අල්ල ගන්න ඕනි ඔය රශී අක්කිව..හොලා වගේ මාරු වෙන්න හදන්නේ..??

        1. ❣️ Imasha Shehani ❣️

          wedding එකට ගිහින් කෑවෙ නෑ කිව්වට ඊයෙ කාපු ඒවා දිරවගන්න බැරිවද කොහෙද ඔය ඉන්නෙ..??

          1. Sleeping beauty

            ඒකනම් ඇත්ත මාශා බෝලේ..අක්කි ටිකක් උසත් ගිහින් වගේ..දෙවෙනි මනමාලය කොටයිද අක්කී.??

      2. රශි අක්කිට දෙවන මනමාලයා මොනාදෝ කියලා කාලත් නෑ අප්පා පව් අනේ ඒ කෙල්ල ?

        1. ❣️ Imasha Shehani ❣️

          රශී අක්කි නෙවෙයි පව්…
          දෙවෙනි මනමාලයා එහෙනම්..??
          පොරට දැන්ම පරලෝකෙ යන්න ආස හිතිලා වගේ අපේ රශී අක්කිට අනම් මනම් කියලා තියෙන්නේ ??

          1. නෑ බොලේ රශී අක්කි ලාවට ලාවට කැමතීලු ඉතින් ??

    1. ❤Night fury❤

      ආ….මේ ඉන්නේ…මං හිතුවේ ඔයා ගිහින් කියලා..මං…දැන් නම් ඉන්නේ..රාගම පැංචී…අපි ආමි කෑම්ප් වල හිටියේ…කොරෝනා නිසා ඩොක්ටර්ලා නර්ස්ලා මදිනේ..ඒ හින්දා..අපිවත් ගෙන්නුවා…එක හොස්පිටල් එකක් නෑ නංගෝ..මාරු කරනවා…

          1. Sleeping beauty

            ඔයා බයෝද කලේ..ට්‍රේනින් එක කොච්චර කාලයක් තිබුනද

      1. හොදින් ඉන්නවා මගෙ අක්කි??.ඔයාට කොහොමද ?පරිස්සමින් ඉන්නවා නේද

      1. කොහොමද සුදු අක්කි ඔයාට.?? මන් හොදින් ඉන්නවා .හොදින් කිව්වට ඉතින් හොදින්මත් නෑ අනේ

    1. Sleeping beauty

      ඕ ඕ..රිෂූ බෝලෙත් ඇවිත්.??ඉතින් ඉතින්..කෝමද මැණික ..අනේ මට රිෂූ ,ඉෂූ පැටලෙනෝ අයියෝ..??

      1. කොහොමද බ්යු අක්කියෝ?? ඔයාට දැන් හොදයිද.මායි ඉශූ අක්කි ගිය ආත්මේ twins ලා අලේ ඒකයි ඒ??

        1. Sleeping beauty

          මට හොදයි රිෂූ මැණික දැන්..ඔයත් හොදින් නේද ..පරිස්සමට ඉන්න ඕනි හොදද බෝලේ..??

        1. ❣️ Imasha Shehani ❣️

          අඩේ මෙන්න අපේ අහිංසක ,රටක් වටින , උස ? රශි අක්කිට සහකාරයෙකුත් හොයාගෙන ඉශූ අක්කි…??

          1. ❣️ Imasha Shehani ❣️

            දැන් ඉතින් රශී අක්කි මෙතන ඇවිත් ඩෙගා නටාවි…??

          2. Sleeping beauty

            අහිංසකයි රටක් වටී…??

            අපේ කොට බතලේ.??

            කෝ ඇත්තට මේ මගෙ රශී අක්කියා..??

          3. අම්මේ ආවොතින් මගෙ බෙල්ලෙන් අල්ලයි දන්නෑ අප්පා. මන් නෙමේ ඉමෝ රශි අක්කා සැට් කරගෙන තීන්නේ ?

          4. ❣️ Imasha Shehani ❣️

            අලේ එහෙමද…??
            රශී අක්කි දස්සයා… ??

          5. Sleeping beauty

            අපිට තියෙන්නේ එයා ඇවිත් මෙතන මායන් වෙනෝ බලන්න..??

  7. ❣️ Imasha Shehani ❣️

    හනේ කලබල ඉස්කෝලෙ
    මොනවදො වෙන්නෙ
    සැන්ඩො තුමට තරහ ගිහින්දො

    අහ් අහ…
    නරක වැඩක් කරන්නට
    ඉඩ දෙන්නෙ නෑ..
    සූර වීර ෂාෂා
    දැන් එනවා මිතුරේ..

    ?????????

      1. ❣️ Imasha Shehani ❣️

        Malsha කියන්නෙ අක්කියෙක්ද…
        ??
        මන් 2003 නේ කෙලි පැටික්කියක් ??

          1. මටනම් ඉතින් නංගි බබෙක්ලු ඔයා ? කොහොමද නගා ඉතින්

  8. ❤Night fury❤

    මං බය කලේ මාස 6 මචී…ඊට පස්සේ මාස 6ක් කෝස් එක..තාත්තා ආමි එකේ නේ.. එයාගේ මාර්ගෙන් තමයි කෑම්ප් වලට ගියේ..ඊට පස්සේ ට්‍රේනින් අවුරුද්දයි……

      1. Sleeping beauty

        සාමාන්‍ය නර්සින් කෝස් එකක අවුරුදු 4ක ට්‍රේනින් එකක් දෙනවනේ..??ඒකයි මට තිබුනු ප්‍රශ්නේ මචී..දැන් හරි..??

    1. ❣️ Imasha Shehani ❣️

      fury akki ඔයා දන්නව නම් කියන්නකො STF එකට ගෑනු ළමයි ගන්නවද… කියලා…????

        1. ❣️ Imasha Shehani ❣️

          ඔව්…. පට්ටම ආසයි…???
          ගෙදර උදවියත් එක්ක තමයි බැරි…

          1. Sleeping beauty

            හ්ම්ම්..තව මං ආසයි වනජීවී එකට යන්න..ඒකත් ඉස්සර ඉදන් මගෙ ආසාවක්..සත්තු එක්ක වැඩ කරන්න..කැලෑ වල ඇවිදින්න..රහස් පරීක්ශක වැඩ වලටත් පට්ටම ආසයි..??

          2. ❣️ Imasha Shehani ❣️

            ඒකත් හොද job එකක් නෙහ්
            බියුටි අක්කී ??

        1. ❣️ Imasha Shehani ❣️

          අනේ වාසනාවන්…?????
          මට නම් පට්ට ආසයි STF යන්න…..❤️❤️❤️❤️❤️❤️

          1. ❣️ Imasha Shehani ❣️

            යන් යන්…..??
            හැබැයි මට තාම වයස මදී….

          2. Sleeping beauty

            ඔයාට වයස හරියනකම් මං ඉන්නම්..??

            වෙලාවකට මට හිතෙනෝ මේ ඔක්කොම දමලා ගහලා ඩේ කෙයා එකක් පටන් ගන්න.???

    2. Sleeping beauty

      ඒ කීවෙ ඔයා A/L වලට බයෝ නෙමේද කලේ..ඒකනේ මං මේ බැලුවේ..මං කෝමද තවමත් ගෙදර ඉන්නේ කියලා..??

      හරි මැණික ..මගෙ ප්‍රශ්නෙ විසදුනා..???

          1. ❤Night fury❤

            ශෝයිනේ…..මං කොරෝනා වලින් පස්සේ කෑම්ප් වලින් අයින් වෙනවා බියූ….

          2. Sleeping beauty

            අනේ ඇයි ඒ මැණික ..ආසා නැද්ද කෑම්ප් වල ඉන්න..කරදර ඒම නැද්ද කෑම්ප් වල ඉද්දි..මං අහලා තියනවා ආමි එකේදි ගෑනු ලමයි safety මදි කියලා..

  9. Madu - Nayomi -1993

    හායි කොහොමද කට්ටිය………? මං දැන් ආවේ අනේ. කතාවනම් මරු. ඒත් තව ගොඩක් දිගට තිබ්බනම් ඊටත් වඩා මරු. එක හුස්මට කියවන් ගියා වගේ දැනුනා.

      1. ❣️ Imasha Shehani ❣️

        මා ආදරණීය මගේ නයෝමි අක්කී…??
        කොහොමද කියාලා හැමදාම ඇහුවට no answer ?

        1. ❤Night fury❤

          ඒකෙන් කියන්නේ….අපේ නයෝ අක්කී….හොඳින් ඉන්නෝ කියලා වෙන්න ඇති ඉමා පැංචී..

        2. Madu - Nayomi -1993

          මං හොඳින් ඉමා. අනේ සොලී ඉතිං. මං කමෙන්ට් එක දාලා යනවනේ ඉතිං. ආයේ එවෙනවා අඩුයි සුදූ……….. ඒකයි කමෙන්ට් දකින්නේ නැත්තේ……

      1. Madu - Nayomi -1993

        Hi දඟ මල්ලියෝ….. ඔයා අලුත් කෙනෙක්ද අප්පා…… නැත්නම් නම වෙනස් කරලද? නම් දකිනකොට මාව පිස්සු වැටිලා ආයෙත් හැදෙනවා අප්පා…… ඒ තරම් ලස්සන නම් ටිකක්නේ තියන්නේ……

        1. නැතෝ මන් අලුත් කෙනෙක් අක්කියා. කලිනුත් ඉශූ කියලා කෙනෙක් ඉදියා කියලා ලොකු අයියා කිව්වා අක්කී
          හැබැයි ඒ මම නෙමෙයිලු ඉතින් ?

          1. Madu - Nayomi -1993

            ආ…….. එහෙමැයි……..? හොඳයි හොඳයි…….

      1. Madu - Nayomi -1993

        අනේ එන්න රිෂූ පැටියෝ……. ඔයාගේ නම දැක්කම මට අපේ දුවෙක් මතක් වුනා. එයාගේ නම රිෂී හැබැයි. ?????

  10. ❤Night fury❤

    ඔව් බියූ…තාත්තා හිටිය නිසා මට කරදරයක් වුනේ නෑ…ඒත් දැන් එයා නෑනේ…ඒ නිසා අම්මත් බයෙන් ඉන්නේ…නිතරම ගෙදර එන්න කියනවා මචී…

    1. Sleeping beauty

      ඒක තමා මැණික..ආමි එකේ නෑයො ගොඩාක් ඉන්නවා අපේ…මාව බෑන්ඩ් එකා දාන්න ඇහුවා මාමා කෙනෙක්..අපේ පවුලේ ආමි එකේ හැමෝම කැමති උනේ නෑ..ගෑනු ලමයින්ට ආමි එක ගැලපෙන් නෑ කීවා..මට ඒ නිසා ආමි නර්සින් වත් දාන්න එපා කීවා..??

    2. Sleeping beauty

      ඔයාට වගේම තමයි…මගෙත් අප්පච්චි නෑ මැණික ..මං පොඩි කාලෙමයි නැති වුනේ..

      1. ❤Night fury❤

        ඒක තමයි බියූ…හරියටම බැලුවොත් ටිකක් හරි තාත්තා මගේ ළඟින් හිටියේ..මං කෑම්ප් හිටිය කාලේ අවුරුද්දක් විතර මචී….

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ??????????????????හෙම්බ හැඩිල අනී ඕව බොන්න බැහැ ඉමෝ

      1. ❣️ Imasha Shehani ❣️

        වීදුරුව දැක්ක ගමන් ආව නේහ්..??
        ඇත්තටම හැදිලද රස්තා…??

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          එකෙම්ම ඉතිම්ම්.ඉම්හි ඉම්හි මට කොරෝන??????????????????????

      2. හොඳ වැඩේ රස්තට.මට කොරෝන කිව්ව නේද.ඔහොම තම්අය්ඉ මට ක්වෘහරි මොනවහරි කිව්වම වෙන්ne

  11. අපි ගියා එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි?❤️
    පස්සෙ එන්නම් හොදේ මන්

      1. ඉමා මැණික ,beauty අක්කි fury
        අක්කි ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි???❤️❤️❤️❤️

  12. මන් ඉස්සෙල්ල අහපු ප්‍රශ්නෙට හරිහැටි උත්තරයක් හම්බුනේ නෑනේ ආයෙ මං ඒක අහන්නම් මට ඒක තේරෙන්නෙ නෑ ඒකයි. කරදර කරනවට sory දන්නේ නැති හින්දනේ අහන්නේ

    සාමාන්‍යයෙන් කොටස් 10 ක විතර කතාවක් නවකතාවක්ද කෙටි කතාවක් ද වෙන්නේ. ආ මේ තුති දගයා දන්නේ නැති හින්ද නේ අහන්නේ දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න හොඳේ.

    1. Sleeping beauty

      අපි ඒකට තව කොටස් 5,6ක් එකතු කරලා නව කතාවක් කරමු දගයෝ..කොටස් 15ක් වත් තියෙන්න ඕනි නවල් එකකට..නැත්තම් ඒක ටිකක් කෙටි කතාවක් වගේ..දිගගගග කොටස් නම් කමක් නෑ..ඉස්සරලාම නිසා පුලුවන් විදියට දාන්න මල්ලී

      1. තැන්ක්ස් අක්කියෝ කොටස් 10 ක 9ක විතර කතාවක් කෙටි කතාවක්‌ විදිහට දැම්මට අවුලක් නෑනේ

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      පරිස්සමින් ඉන්න හොදේ ඔයා අක්කෙක්ද නංගියෙක්ද දන්නි නැහැ ඉතිම්..බුදු සරණයි.byee???????

  13. ❣️ Imasha Shehani ❣️

    මන් දැනට කැපුණා එහෙනම්..
    ආයේ පස්සෙ එන්නම්කො…..
    මන් නනෝ… ??
    හැමෝම පරිස්සමෙන් ඉන්ම හරිය…
    ????

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි ඉමා බොක්ක පරිස්සමිම් ඉන්න ඒනම් හොදේ.බුදු සරණයි.byee?????

  14. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    ළ්මායි ඔන්න අද දවසේ පාඩම ඉඩිරිපත් කරන්න හදන්නි.
    ඔයාලට මතක ඇති අපි ඉගෙන ගනිමින් හිටියෙ නිව්ටන්ගේ ලොවෙත් නැති ආදර නියමනි නේද.
    අද දෙවෙනි නිව්ටන් නියමය…
    *ආදර වන්තයා කෙරෙහි ආදර වන්තියගේ ආදරය වෙනස් වීමේ ශීග්‍රතාවය ආදරවන්තයාගේ බැංකු ගිණුමේ ශේෂයට අනුලෝමව සමානුපාතික වේ.
    පස්න මොකුත් තියෙනෝද…??

    1. ?රශී ?

      යකඩෝ ඒක…ඒ නියමය හැම මොහොතකම හැම කෙනෙක්ටම අදාල නොවේ…පොතට නියමයක් ප්‍රායෝගිකව ඒම නෙවෙයිලු ඈ….????????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        හී ඒම අදාල නොවෙන්නි කලාතුරකිම් නේද අක්කියෝ??

  15. ❤Night fury❤

    මෙන්න කට්ටියම පෝලිමට ගිහින්……????? මාත් දැනට යනෝ මචීලා ඒනම්….බඩගිනි……කාලා එන්නම්……

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි fury අක්කියෝ පරිස්සමට කාල එන්නකු ඒනම් හොදේ.බුදු සරණයි.byee?????

      1. ❤Night fury❤

        රස්තා…..ඔයා ඊයේ ආවේ නෑනේ….මං හෙව්වා…දඟයයි ඔයායි නෑ කියලා CIDට කියන්න හදලත් අදත් බලලම කියනෝ කියලා හිටියේ…හොද වෙලාවට ආවේ…..?????

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          ඉම්හි ඉහි කොල්ලට කොරෝන අක්කියෝ ඊයෙ දවසම වගේ දොයියගෙන හිටියෙ ඉතිම්ම්.ඒකයි වැඩිය ආවෙ නැත්තෙ ඊයෙ?????????????????

  16. Maaaaaaaaaaage නිවුටන් අයියේ

    ආ මේ එක නෙමෙයි furu අක්කිගෙ අහන්න තියන පුරස්නෙ මොකද්ද? හැබැයි මේ කියන්න පුළුවන එකක් නං විතරයි කියන්නේ. මොනවා අහයි ද කියලා දන්නේ නෑ

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ඕ දරුවා කියන්න පස්න මොකුත් තීනෝද පාඩමේ????

      1. අපෝ නෑ තනිකර ඇත්ත මේ ගැහැණු ළමයින් ගෙන් අහන්නකො එයාලා හොඳට කියලා දෙයි???

  17. ගැටලුව මොකක්ද අක්කියෝ එක අහල යන්නකෝ. නැත්තම් ඒක මට ලොකු මානසික පීඩනයක් ඇති කරනවා.

    1. Sleeping beauty

      පව් අනේ මේ දග බබා..ලොකු අවුලක පටලලා මගෙ මචියා ගිහින්..??

  18. ?රශී ?

    ඔන්න මන් එනකොට කට්ටියම ගිහින්නේ….උඩ කතා ගොඩයි…සැට් එකම අල්ලගන්න එනකොට මාරු වෙලා නේහ්…..????

    අපරාදේ මන් ගෙනාව වෙඩින් කේක් ටික…..කාලුත් නෑනේ දෙන්න ….ඔන්න දුන්නෑ කියන්න එපා හරිද….???????

    1. Sleeping beauty

      අක්කියා සතු වෙලා..ඔන්න මං නම් මොනාවත්ම කීවෙ නෑ මගෙ අක්කියට..මං ඉතින් අක්කිගෙ හොදම හොද චූටි නංගනේ…??

      ඒම නේද..??

  19. ?රශී ?

    මේ ඔය බියුටි බෝලේ උඩ ඉන්නෝනම් එනවද රූටලා පහලට…..
    එතකොට ඉශූ බෝලේ ,මාශා බෝලේ ගිහින්නේ හවස අල්ලගන්නම්…..
    දෙන්නා පහලට එනවද මන් උඩට එන්නද…????

    1. අඩේ වෙඩින් කේක් දෙනවාද මං ඉන්න ඔව් මං ඉන්නවා කෝ ඉතිං දෙන්නකෝ???

      1. ?රශී ?

        අඩේ වෙඩින් කේක් වලට එච්චර ආසද දගයෝ…..

        ආපෝ මේකේ ඉමෝජි වල වෙඩින් කේක් ලගින් යන ඒවා නෑ ඒයි..මේ කේක් දෙන්නම් අදට කන්න හා ද….???????????????????????????????

      1. ?රශී ?

        එනවා උඩට මන් දැන්….???????

        ආ මෙන්න මගෙ බෝලේ…වෙඩින් කේක් කියලා හිතාගෙන කන්න හා ද…මහසිත් ඇතිනේ යාලු මනමාලයා ජෝඩු කරලා…??????????????????????????????????????????????????????????

        කට්ටිය උප්පැන්නත් දීලා….හයියෝ සංසාරේ…මාශෝ බොලාලගේ රාජධානියේ කෙනෙක් තමයි මෙහෙ ආවේ….????????

        1. Sleeping beauty

          හපෝයි …දකුනෙ කොල්ලෙක්ද ..??

          රශී අක්කී..කෝමද දෙවෙනි මනමාලයා..??

          1. ?රශී ?

            හපොයි ඔව් බියුවෝ….බලපිටියෙද මොකක්ද මන්දා එකක් කීවා….මන් හිතාගෙන හිටියෙ ඇල්පිටියෙ කියලා…බලද්දි බලපිටියෙලු….????

            දැක්කේ නෑ ඒයි….???????
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .

            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .

            .
            .
            .
            .

            .

            .
            .
            .
            .

            නෑ නෑ අව්ලක් නෑ අපූරුවට හිටියා…කොල්ලා හැන්ඩියා ඇත්තටම….????

        1. Sleeping beauty

          කෑවා කෑවා අක්කි ඔක්කොම ..දැන් මේ බඩ උස්සගන්න බැරුව ඉන්නෙ අලේ..??

          1. ?රශී ?

            පෙරේතකමට කන්න එපා කියන්නේ ඕක තමයි ….???

  20. Sleeping beauty

    මගෙ අවී බෝලේ,මගෙ රශී අක්කියා..දගයෝ,රස්තා මල්ලී..???

    කෝද ඉන්නේ..???

        1. ඕකද ඔච්චර ලොකු ප්‍රශ්නේ?
          ඕක අහන්නද මාව මෙච්චර බය කරේ මං හිතුවෙ වෙන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් අහන්න යනවා කියලා. ??

      1. ❤Night fury❤

        අයියෝ….මට ආයිත් ඔයාව ටැපලිලා….අනේ සොරි…….ඔයා අක්කා කෙනෙක් නේ…….

  21. අනේfury අක්කේ ඔන්න දැන් නම් මට කේන්ති ගිහිල්ලා තියෙන්නෙ මාව පිස්සු වට්ටන්න නැතුව ඕක අහන්නකො අහන්නකො

    1. ❤Night fury❤

      ඒයි…..මම නේ fury දඟයෝ….මං ඇහුවේ සහන් පැතුම් කියන්නේ ඔයාද කියලා දඟයෝ…..

      1. අයියෝ නැනෑ ඒ මන් නෙමෙයි හැබැයි මට ඔය වගේ නමක් අහල හුරුයි. හැබැයි මීටර් නැ ??. එයා රෝයල් එකේද

        1. ❤Night fury❤

          අනේ එහෙම දන්නෑ මල්ලී…එයා හිටියෙත් මේ ඇප් එකේමයි…ඒත් දැන් ඒ නමින් නෑ..මං හිතුවෙ නම වෙනස් කරලා කියලා මල්ලී….

          1. Sleeping beauty

            සහන් පැතුම් කියන්නේ වෙන මල්ලි කෙනෙක් මචියෝ..??

  22. ❤Night fury❤

    ඉතින් කෝ….ඔන්න මං ඇහුවා…..දඟරට කේන්ති ගන්න තහනම් හොඳේ….මාත් යනෝ…..

  23. ❤Night fury❤

    අනේ එහෙම දන්නෑ මල්ලී…එයා හිටියෙත් මේ ඇප් එකේමයි…ඒත් දැන් ඒ නමින් නෑ..මං හිතුවෙ නම වෙනස් කරලා කියලා මල්ලී….

    1. අයියෝ නැ නැ මන් කිව්වනේ ඒ නම අහල පුරුදුයි කියලා ඒත් මේ app එකෙන් ම තමයි??දැනුයි මීටර් වුනේ

  24. ❣️ Imasha Shehani ❣️

    රශී අක්කේ..??
    දකුණු අධිරාජ්‍යයේ කොල්ලෙක් නම් මනමාලයා එකෙන්ම සුපිරි ඇති…?
    මොකද දකුණේ කෙල්ලෝ , කොල්ලො ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ කියලා දන්නවනෙහ්…????

    1. ❣️ Imasha Shehani ❣️

      මේ සිරි ලoකාවේ මෙච්චර පළාත් ,දිස්ත්‍රික්ක තියෙන කොට ඇයි දකුණේ කිව්ව ගමන් හෙල්ලිලා යන්නෙ ආ..???
      දකුණේ කස්ටිය special නිසා…???
      කෝ ඉතින් මෙව්වට කතා කරන්න නපුරු අයියා, උක්කුංවත් මේ වෙලාවේ නෑනේ….??

      1. Sleeping beauty

        අර මොකක්ද ගගකින් මෙහාට පූස් පැටියෙක් වත් ගේන්න එපා කියලා කතාවක් මන් අහලා තියනෝනෙ අෆ්ෆා..??

          1. Sleeping beauty

            නැන්දම්මා කීවෙ අපේ අම්මගෙ අයියා බැදපු කෙනා හොදේ..??

      2. ?රශී ?

        වෙලාවට නැත්තේ…..වසලා හමාරයි හිටියනම් ඒම….???

        ඒ මේ special වෙන්න එක හේතුවක් කියන්නකෝ අලේ….දන්නැති හින්දා අහන්නේ මේ….???

    2. ?රශී ?

      අප්පටසිරි මෙයා බලන්නකෝ….හිටහන්කෝ මාත් එනකන්….????
      ඇයි වදේ දකුණේ කොල්ලෝ ඒනම් මොකො කුරුණෑගල කෙල්ලෝ හොයාගෙන එන්නේ
      දුරු කතර ගෙවාගෙන….තේරෙනවා නේහ් අපේ අගේ….මෙහෙ කෙල්ලොත් සුපිරි හින්දා තමයි හරිද..
      ???????

  25. ❤Night fury❤

    අයියෝ දෙපාරක් ඇවිත්නේ….ඒ ඔයා නෙමෙයි නම්….ඔයාව පිස්සු වැට්ටුවට සොරි දඟයෝ……………

  26. ❣️ Imasha Shehani ❣️

    කෝ රශී අක්කෙ ඔයා…??
    අල්ලයි මගෙ නැට්ට….
    මේ මන් ආවා….??

          1. Sleeping beauty

            මොකාක්…??

            නැද්ද හයේ හතරේ පොල්ලක් මට..??

          2. Sleeping beauty

            මට ගෙබි රැජින කීවට ඔයාට නෙලන්ඩ..??

          3. ❣️ Imasha Shehani ❣️

            කවුදෝ ඩෝ මට ගෙම්බි කියන ඌරු මොටයියා….????

          4. ❣️ Imasha Shehani ❣️

            සහන් අයියේ…. පරස්නයක් අහන්නම්ද…??

          5. Sahan Pathum

            අහන්න ? පුලුවන්නම් උත්තරයක් දෙන්නම්

          6. ❣️ Imasha Shehani ❣️

            පුලුවන් පුලුවන් මේකට නම්..??
            අයියා comments දැම්මෙ නැති උනාට නිතරම වගේ හොරාට comments කියවලා ඉන්නවනෙහ්…??

          7. ❣️ Imasha Shehani ❣️

            නෑ මන් පොඩි research එකක් කොරා… ??
            මොකද කියනවනම් අයියා මතක් කරපු ගමන් අයියා මෙතන ඉන්නෙ කොහොමද ? ??

          8. Sahan Pathum

            කව්ද මාව මතක් කරේ ? මෙහෙමයි ඉතින් මට දැනුනා කව්රු හරි මතක් කරා මාව කියලා ඉතින් ආවා ?

          9. Sleeping beauty

            අප්පේ ඔවු ඔවු..මෙන්න මෙයා මෙතන් දැන් වීරයා වෙන්න හදනවා..මං කීවෙ ඇප් එකට එන්න කියලා දැන්.??
            බොලු පිඹිනෝ මෙයා..??

          10. ❣️ Imasha Shehani ❣️

            හැපෝ….??
            beauty අක්කි කියලද අවේ…???

          11. Sleeping beauty

            ඔව් ඔව් මාශා බෝලේ ..මං කියලා ගෙන්නා ගත්තේ..??

            අසරන උනාද මගෙ සූටි මල්ලියා..පව් අනේ ඔයා..??

    1. ?රශී ?

      හරිනේ දකුණේ අය වෙනස් වෙන්නේ නැට්ටෙන්ලූ බියූ බෝලේ….????????

          1. Sahan Pathum

            හායි චුටි ? එන්න බැරි උනා ඉතින් ?

          2. ඒක තමයි… මං අහන්නෙත්… ඇයි ඉතින් එන්න බැරි වුනේ.. මොකක්හරි හේතුවක්‌ ඇතිනේ

          3. Sahan Pathum

            ඒ නිකන් තිත තිබ්බේ ? නැවතිමේ තිත ?
            එන්න බැරි උනේ පොඩි වැඩ වගයක් තිබ්බා ?

          4. Sleeping beauty

            ඔය බොලූ..මං කියලා ගෙන්නගත්තෙ ඔය කොල්ලව..??

          5. මොකද්ද තිබ්බ පොඩි වැඩේ?
            අපිට කියන්න බැරි වැඩක්ද?

          6. Sleeping beauty

            ???

            දැන් ඉතින් දීපල්ලකො උත්තර ..හොද වැඩේ මෙච්චර දවස් නෑවිත් හිටියට..අහන්න ජැසී බෝලේ කරකලා අතෑරියා වගේ ප්‍රශ්න ..??

          7. එහෙම තමයි මං
            කියන්නකෝ ඇයි ආවේ නැත්තේ?
            ගෙදරද හිටියේ?
            පාඩම් එහෙම කරනවද දැන්?

          8. Sahan Pathum

            හ්ම් ගෙදර හිටියේ පාඩනුත් කරා ?

          9. ගෙදර වැඩ නේද?
            එහෙනම් උයල පිහල, රෙදි සෝදලා ඉන්න ඇතිනේ?

          10. Sahan Pathum

            නෑ නෑ ඒවා කරේ නෑ මේ දවස්වල ගෙදර අලුත්වැඩියා කරා ඒක⁣ට උදව් කරේ ?

          1. ඔයාව ආදරයෙන්, කෑදරයෙන් පිළිගන්නව

  27. Avi 1999 (kandy)?

    කව්ශි නංගො … දැන් තමා ඊයෙ කොටසයි අද කොටසයි දෙකම කියවැව්වෙ …. අනෙ සනු ගෙ අම්මා පව් නෙ… එයාට නම් මුකුත් කරන්ට එපා අනෙ ..සනු ට ඉන්නෙ අම්මා විතරයිනෙ.. අම්මා නැති වුනොත් සනුට පිස්සු හැදෙයි ??

    සනුට ඉන්නෙ ගොඩක් හොද යාලුවෙක් …සැපෙදි වගෙ ම දුකෙදිත් ඉන්න යාලුවො හරි වටිනවා …ඒ වගෙ යාලුවො හැමොටම හම්බෙන් නෑ..
    මෙනාරා දැන් හොදයි වගෙ නෙද … එයා හොද කෙනෙක් වුන එකනම් මරු … ඉස්සරහට ලව් ස්ටොරියක් බලාගන්ට පුලුවන් වෙයි ??

    කතාව ලස්සනයි නියමයි ගොඩක් ?
    ඔයා ලස්සනට ලියලා තියෙනවා …ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ? හොදට ඉගෙන ගන්න කව්ශි මැණික ?? බුදු සරණයි ඔයාට ?

    අහිංසක නුබට මම්
    කල වැරදි සිහි වු විට
    රිදෙනවා මේ හිතම
    නුබට දුන් දුක් වලට
    ඉපදුනත් මා මෙලොව
    සල්ලි උල්පතක අද
    හැදිනුවා නුබෙ මම
    දුප්පත්කමෙ වේදනාව
    සල්ලි ලොකු කර
    කෙරුවත් නපුරු වැඩ
    නුබම තමයි මට
    පෙන්නුවෙ හරි පාර
    හැමදෙම සල්ලි බව
    සිතා සිටියත් මම නිතර
    එය වැරදි බව පිලිගන්න
    නුබ නිදසුනක් වුනා මා හට

    ??මෙනු ??

      1. Avi 1999 (kandy)?

        තැන්කු මගෙ පිච්ච මල ??
        තැන්කු මගෙ ඉමා පැංචි ??
        තැන්කු මගෙ මල්ලි ??

        1. ❣️ Imasha Shehani ❣️

          ඕන ජම්බුවක් දෙන්න අක්කී…
          බිබික්කන් නැතෙයි ඔය පැත්තේ…??

          1. Sleeping beauty

            හෑ..එච්චර කල් යනකම්ම..???

            මාත් ආදලෙයි මා මැණික ..මැරිලා ඊලග ආත්මෙදිත් මැරෙනකම්ම..????

          1. ❣️ Imasha Shehani ❣️

            බදාගෙන නෙවෙයි බෙදා ගෙන කන්න ඕන ජම්බො පීනටස් හොදේ…??

          2. ❣️ Imasha Shehani ❣️

            බදාගෙන නෙවෙයි බෙදා ගෙන කන්න ඕන ජම්බො පීනට්ස් හොදේ…??

          3. Sleeping beauty

            ???

            අපි දෙන්නා බදාගෙන කමු මාශා බෝලේ ..

            කෝ කෝ අවී මැණික ..දෙන්න අපි දෙන්නට ජම්බෝ පීනට්ස් …??

          4. ❣️ Imasha Shehani ❣️

            ??
            අපි දෙන්නට ජම්බු ගේන්න ගිහින් ද අවී අක්කි…??

          5. Avi 1999 (kandy)?

            ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          6. Sleeping beauty

            හපොයි ..මෙන්න මාශා බෝලේ මේ කෙල්ල අපිව රවට්ටනෝ..ලනු කැරලි වගයක්ද මංදා මේ..????

            මේවා කන්නේ කෝමැයි මා මැණික ..????

          7. ❣️ Imasha Shehani ❣️

            දැන් කවුද අඩේ මේවයේ පොතු ඉවත් කරලා මට කවන්නේ….???

          8. ❣️ Imasha Shehani ❣️

            ලණු කැරලි…???
            අපිව එල්ලලා මරන්න ප්ලෑනක්ද මේ….

          9. Avi 1999 (kandy)?

            Pothu erala kanna ma manikala… nikan inna ekane wadakuth nane dennatm ??

          10. Sleeping beauty

            අවියගෙ කුරිරු ප්ලෑනක් …මාශෝ එයාට කලින් අපි ඉස්සර වෙමු..එල්ලමු අවියව අපි..??

          11. Avi 1999 (kandy)?

            mawa ellal oyal sathutin inta ?? ewa hade putho ?? enawa holmnk wela passenm ??

          12. Sleeping beauty

            හොල්මන් ..දැන් නම් වචනේ ඇහෙද්දිත් බයයි වගේ අෆ්ෆා..??

            ඒම එල්ලනෝද මං මගෙ මැණිකව..මේ මාශා බෝලේ ..එයා හොදයි..එයාව එල්ලන් නෑ හොදේ..කෝමද අෆ්ෆා ඔයා ඒම කතාවක් කීවෙ මගෙ අවී මැණිකට .????

    1. ❣️ Imasha Shehani ❣️

      හායි අක්කීයා…
      ගොඩ කාලෙකින් නෙහ්…??
      මොකො මේ පැත්තෙ ආවෙ නැත්තේ…??

      1. ඔව් නංගා මේ ටිකේ ගොඩක් බිසී අනේ මන් ඩේකයා එකක් දාලනේ වැඩ වැඩී ?. ඔයාට කොහොමද ඉතින් ?

          1. මේ මන් ලස්සනලු අප්පා සැජ්ජාවේ බැරුවා ???

          2. ❣️ Imasha Shehani ❣️

            අක්කි ඉතින් ලස්සනයි කෝමත්…??

        1. අක්කිලා කතාවක් දාද්දි title කියල තියන තැනමද කතා වර්ගයයි, අපේ නමයි දාන්නේ

        1. හයියෝ මේ කමෙන්ට් ඩෙගා නටනවා අප්පා ?

          මෙය ජැසී බෝලෙගෙ කමෙන්ට් එකට යා යුතු එකකි ?

          1. Sleeping beauty

            ඒකනේ ඉෂූ බෝලේ මාත් මේ බැලුවේ..මොකක්ද යකෝ මේ කීවෙ කියලා..??

        2. Sahan Pathum

          කාගේ මූණද ?
          මම කිව්වේ ගේම් එකක් මරු අනේ ඒක ප්ලේ ස්ටෝර් එකේ ගහන්නකෝ ඒ නම ? නියම ගේම් එක

          1. ජැසී කිව්වෙ රස්ත මල්ලගේ නහය ගෙම්බෙක්ගෙ වගේ කියලා එකට කමෙන්ට් කලේ ඒක පහලට බඩ ගාලනේ ?

          1. මොනා කරන්නද ඔන්න ඔහේ ඉන්නෝ ඉතින් ?

        1. Sahan Pathum

          මම දන්නේ නෑ නේ ? ඒකට සමාවෙන්න කියන්න බලන්න පොඩි විස්තරයක් ඔයා ගැන ? තව චොකෝත් ඕනේ

          1. මන් ගැන් විස්තරයක් නේද……මන් 2003 .ම්ම් ඉන්නෙ පිලියන්දල තව…….ඕනි දෙයක් අහන්නකො මන් උත්තර දෙන්නම්

          2. Sahan Pathum

            ආ නංගියෙක්
            හරි හරි මාව දන්නේ කොහොමද

          3. බයවෙන්න එපා අනේ දන්නව කිව්වෙ ඔයා අනිත් කතාවලට comment කරල තිබුනනෙ.ඒ නිසයි.

  28. ❣️ Imasha Shehani ❣️

    රස්තා මොකො අවුල…??
    comment එකක් දානවා…අතුරුදහන් වෙනවා…???
    මොකො සහෝදරයා වෙලා තීන්නේ…

        1. Sleeping beauty

          මං නම් හිතන්නේ ඔය කොල්ලා බබා එක්ක චැට් කරන ගමන් මේකට හොම්බ දාන්නේ..එයාටම ගැලපෙන බබෙක් වගේ හොයාගෙන තීන්නේ..කොයි වෙලෙත් ඉම්හි ඉම්හි ගගා අඩනෝ ඇති මෙයා වගේම බබත්..??

          1. ❣️ Imasha Shehani ❣️

            ඔය හොට්ට හොද කරගෙන වෙනදා වගෙ ඉන්න රස්තා මතන්…??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            බියුටි අක්කියෝ මන් මොකුත් කියන්මි නැහැමයි????????????

          3. Sleeping beauty

            බොලාට කියන්න දෙයක් ඉතුරු කරලත් නෑ මං රස්තා පුතේ..????

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      අව්ලක් නැහැ ඉමෝ පිස්සුද කොල්ල busy අනී ඒකයි ???????????

  29. Sahan Pathum

    මේ උඩ කමෙන්ට් වල බඩ ගාන අයට කියන්නේ පහලට එනවද ? මම උස තැන්වලට නගින්න අමාරුයි කොන්දේ කැක්කුමක් ??

    1. ❣️ Imasha Shehani ❣️

      උස තැන්වවලට නගින්න අමාරුයි නෙවෙයි ඕකට කියන්නේ…

      උස තැනවලට බයයි කියලා…??
      හූ හූ හූ හූ

          1. Sahan Pathum

            ඒකනේ මම උස තැන් කියලා ටයිප් කරේ ?

    2. මං අවී අක්කිට කියන්නද ඔයාගේ කොන්දේ තෙල් ටිකක් ගාන්න කියලා

          1. Sahan Pathum

            නෑ ලණු නෑ ? කැලේ හයිය වැල්නම් තියනවා ??

          2. ලනුවක්නම් නෑ අක්කි… හොඳ කඹයක්නම් තියනවා දෙන්නද?

    3. අයියෝ අලේ ගාන්නකො iodex ටිකක්.විනාඩි 4 යි කොන්දෙ කැක්කුම කොහෙන් ගියාද දන්නෙ නෑ.

        1. මට වොරන්ට් එකක් දෙන්න පුලුවන් හැබැයි ගැරන්ට් එකක් දෙන්න බෑ හොදේ……

  30. Sleeping beauty

    ජැසී බෝලේ..නම ටයිප් කරන්න ඕන් නෑ..නම auto ම වැටෙනවා මැණික ..කතාවෙ නමයි,කීවෙනි කොටසද කියලයි,නව කතාවක්ද,කෙටි කතාවක්ද,හොල්මන් කතාවක්ද කියලයි ටයිප් කරන්න

  31. Avi 1999 (kandy)?

    සමුඅරන් යා යුතුයි දැන්නම් සෑට එන්නම්කො මැණිකලා හොදෙ ??
    මගෙ බියු මැණික ,ඉමා මැණික ,සහන් මල්ලි ,පිච්ච මල ,ඉෂු මැණික ,රිෂු මැණික රස්තා මල්ලි මම් යනො හොදෙ බායි ????

    1. Sleeping beauty

      ඉම්හි ඉම්හි..???

      ඔයා යනෝද මැණික …ආයෙත් එන්න හොදේ සෙට් වෙන්න..බායි මගෙ මචියෝ..පරිස්සමට ඉන්න..?

  32. Sleeping beauty

    මාත් යනෝ හොදද දරුවනේ.????.ගිහින් සෑ වෙලා එන්නම්කෝ…පරිස්සමට ඉන්න හැමෝම..ආදරෙයි හොදේ..??

    1. යනවද මගෙ බියුටි අක්කි
      ඔයත් පරිස්සමට ඉන්න
      මාත් ආදරෙයි හොඳේ

  33. එහෙනම් මටත් දැන් සමුගන්න අවසරයි….
    චූටි අය්යේ, බියුටි අක්කි, අවී අක්කි, ඉශු අක්කි, ඉමා සහෝදරි, රිෂූ බබී, රස්තා
    Bye ????
    සතුටින්, පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි ඔයාලට !
    ආදරෙයි ගොඩක් ??????
    හෙට උදේට තමයි ආයේ හම්බවෙන්න

    1. එහෙනම් බ්බාල මාත් යනෝ හොදේ.පරිස්සමින් ඉන්න ඔයාල් ඔක්කොම .ආදරෙයි ???

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      පරිස්සමින් ඉන්න ජැසියෝ.බුදු සරණයි ඔයාටත්.හෙට අනිවාරෙම් එන්න හොදේ.ඉම්හි ඉම්හි ම්ගෙ නාය ජැසී එක්ක තරහ වෙලා එයාට ගෙම්බ කීව කියල???????????????.ඒනම් පරිස්සමට හිනා වෙලා ඉන්න හොදේ.byee?????????

  34. ?රශී ?

    මාත් යනෝ යන්න….පෙරහැර ගිහින් ඉවර උනාම මන් ඇවිත් මොනා කරන්නද….එන්නෙත් නෑ රෑ වෙලාවත්…????????????????

    1. ❣️ Imasha Shehani ❣️

      අයියො රශී අක්කි ගියාද…??
      සැක් කමක් නෑ…සෑට අනිවාර්යයෙන් එන්න ඕන හොදේ..

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      මූනත් එක්කල තරහ වෙලා ඇයි නහය කපා ගන්නෙ අක්කියෝ.ඇඩුම තරම ඇපි වගේ හොටු හරි හූර හූර ඉන්නකෝ??????????????????????????????

    3. Sleeping beauty

      අඩෝ රශියා..බලාගමු හොදේ නාවොත්..එල්ලනෝ උඩ..පුම්බනෝ බඩ..????

  35. ❣️ Imasha Shehani ❣️

    රශී අක්කි අහලා තිබ්බනෙහ් දකුණේ කස්ටියගෙ තියෙන විශේෂත්වය…??
    නේහ්…

    මේකයි ඉතින්…??
    මේ ලoකාව වෙනස් කරපු ගොඩාක් ශ්‍රෙෂ්ඨ මිනිස්සුන්ගෙ ජීවිත කතා අරන් බලන්න එයාලා මේ රටේ මොන ප්‍රදේශයේ ජීවත් උන මිනිස්සු ද කියලා…

    නිදහස් අධ්‍යාපනයේ පියාගෙ සිට, මාර්ටින් වික්‍රමසිංහ වැනි ශ්‍රෙෂ්ඨ කතුවරුන්, විශිෂ්ඨ සේවයන් කරපු ස්වාමීන් වහන්සේලා ගොඩාක් අය දකුණේ මිනිස්සු …??
    ( වර්තමානයේ රටේ නායකයන් පවා.. ?? )

    ඕවා ඔක්කෝම ඇතෑරලා දාන්නකෝ…
    ඒත් දකුණේ මිනිස්සුන්ගේ අමුතුම ගැම්මක් තියෙනවා ඔක්කෝමටම වඩා…???
    හී…….??

    ආදරේදී නම් අක්කි උතුරෙද දකුණේ ද කියලා කිසිම දෙයක් අදාල ම නෑනේ…නෙහ්..
    ඇයි දකුණේ කොල්ලො marry කරන්න ඕන දකුණේ කෙල්ලොම විතරද.. ?
    නෑනේ….??
    ඔන්න ඒකටත් answer එක දුන්නා…???

    ඔන්න ෂාෂා තර්ක කරලා ඉවරයි..??
    තව පස්න තියෙනවදො…..??

    1. Sahan Pathum

      ඒ මේ යාලු ඔයෑයි දකුනේ කෙල්ලෙක්ද
      හොදවැඩේ මෙන්න මෙයැයි දකුනේ කෙල්ලෙක් ? මෙයැයිත් ආසයි දකුනට හැබැයි උතුරු මැද තමා ඉන්නේ දකුනේ කොච්චර අය හිටියත් නගා අනුරාධපුර ඉන්නත් පින තියෙන්න ඕනේ ?

      1. ❣️ Imasha Shehani ❣️

        මන් ගාල්ලේ සහන් පුතේ…??
        අනුරාධපුරයටත් ආසයි මන්..

    2. ?රශී ?

      මන් රෑ වෙලා එන්නම්කෝ මාශෝ හොඳද …..මේකේ ? නෑ අනේ ……15% යි තියෙන්නේ…..6 .30 වෙනකන් තියාගන්න ඕනා බෝලේ….?????
      මේ සාසක් කියන්නම්ද ….
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      ඇත්තම කතාවනම් මන් ආසම ගාල්ලට….ට්‍රිප් එකක් ගිය එන්න හිතුනෙම නෑ….බලන්න තැන් ගොඩයි….සේරටම හපන් බීච් එක….මරු අනේ…..
      හා හා උඩ යන්න එපා ඉතින් ….???

      1. ❣️ Imasha Shehani ❣️

        ??
        ඒකනෙහ්…..??
        මෙන්න මන් උඩ යනෝ…. මාව අල්ල ගන්නෝ…..??

        ඊළග පාර ගල්ලෙ ට්‍රිප් එකක් ආවහම අපේ ගෙදරත් එන්න.වැඩි දුරක් නෑ…ගාල්ලේ town එකේ ඉදලා කොළඹ පැත්තට පැය බාගයක දුරක් තීන්නේ..??????

  36. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    Ane lmay kwruth thrha wenna epa maath ekka hode biyuti akkiyoo awi akkiyoo fury akkiyoo jesiyoo imoo dagayoo rashii akkiyoo me okkomala mwa mthak krala thibba.mekani pens une iye kolla mach eka beluwa itim dwal wenkam nida gaththa.ita passe pdam kala neththam aye match eka blanna wenni nhni itim eekay.e okkoma iwara wela nal kala okkoma kraddi 1.30 phu wela ita passe itim dannwanii….thamath eywa nlwanwa??

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        අක්කි ශරි අක්කියෝ අක්කිට තේරුනා??????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.