Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?12⁣කොටස|නවකතාව |කතා අහුර රචක

4/5 - (1 vote)

සද්ද නැතුව ගේ ඇත්තටම ගියා අම්මා කාත් එක්ක හරි හොදටම කතාව .මම කාමරේට එබිලා බැලුවා .මට හතා ගන්නත් බෑ.මෙයා මෙහෙ.අම්මා එක්ක කතාව හරියට අම්මව හොදට අදුරනවා වගේ.

“මෙනාරා ⁣ඔයා මොකද මෙහෙ කරන්නනේ.අම්මා ඔයා මෙයාව දන්නවද”

” මේ එදා ටවුන් එකේදි හම්බ වුන පුතගේ යාළුවනේ.මාව බලන්න ඇවිත්.පුතේ මේ දුව ඇවිත් ගොඩක් වෙලා පුතා එනකන් ඉදලම යන්නම් කියලා ඔය නැවතුනේ.තේ එකක් වත් හදලා දෙන්න මේ ලමයට”

” අම්මා තනියම කියපු නිසා මම ආවේ අම්මව බලලා යන්න .මට තේ ඕන්නෑ ඔයා ආවනේ මම දැන් යන්නම් සන්රැක්ෂ ”

අම්මා ලගින් නැගිටලා මෙනාරා යන්න ලෑස්ති වුනා

” පරිස්සමින් ගිහින් එන්න ”

සති දෙක තුනක් මේ විදිහට ගෙවිලා ගියා ඒ හැම දවසකම මෙනාරා අම්මව බලන්න ආවා.එයාලගේ අම්මලා දැන ගත්තොත් බනියි කියලා මම එපා කිව්වත් අම්මලාට එයා ගැන හොයන්න වෙලාවක් නෑ කියලා කිව්වා .අම්මත් මෙනාරා එක්ක හොදටම යාළු වෙලා.ඒ විතරක් නෙවෙයි මටත් එයා ගොඩක් ලන් වෙලා එයාව දැක්කේ නැත්තම් මටත් හිතට හරි නෑ වගේ.මාත් එක්කත් ගොඩක් වෙලාවට කියනවා හරිම හොද ලමයි කියලා .මෙනාරා ඉස්සරට වැඩිය දැන් හරිම වෙනස් ගොඩක් හොදයි දැන් එයා.අම්මට දැන් නැගිටල උයා පිහා ගන්න වැඩ ටික කර ගන්න පුලුවන් .මම දිගටම වැඩට ගියා .ඒ සල්ලි ඇති අපි දෙන්නට ජීවත් වෙන්න.අම්මගේ බෙහෙත් එක ඉවර වෙන්න ලන් වෙලා තිබුනේ මෙනාරා මේ ලගදී තව බෙහෙත් එකකුත් ගෙනත් දීලා.මම මගේ පාඩම් වැඩ මග හැර ගත්තේ නෑ හැමදාම රෑට පාඩම් කරා.

සෙනසුරාදා දවසක මාත් ඉද්දිම මෙනාරා පන්ති ගිහින් එන ගමන් අපේ ගෙදර ආවා.මන් ඉතින් එයාට අම්මා එක්ක ඉන්න දීලා එලියෙ අඹ ගහ යට බංකුවෙන් වාඩි වෙලා අම්මා ගැන කල්පනා කරා.

“සනූ ”

මම ගැස්සිලා ගියා මගේ කල්පනා ලෝකේ බිදුනේ මෙනාරා ගේ කට හඩට.කවදාවත් නැතුව මට සනූ කායලා කතා කරා එයා.හෙමින් හෙමින් ඇවිත් ගෑ වෙන නො ගෑවෙන තරමට මගේ ලගින් වාඩි වුණා .කෙල්ලෙක්ට මෙච්චර ලන් වෙලා කවදාවත් ඉදලා නෑ මම.අමුතුම හැගීමක් මට දැනුනේ .

” මම සනූ කිව්වට කමක් නෑ නේද ඔයත් මට මෙනූ කියන්න ”

” බෑ මම එහෙම කතා කරන්නෑ ”

බලන් ඉද්දි කෙල්ලගේ මූන අදුරැ වුණා .

” මම මෙනූ කියන නමට කැමති නෑ .මම මෙත් කියන්නම් ඔයාට .මෙත්මි කියන නම හරිම ලස්සනයි.”

ඔලුව වනලා ⁣ඒ පාර නම් කලින් වගේ ලස්සනට හිනා වුණා .කෙල්ල තව තව මට ලන් වෙනවා වගේ මට දැනුනා.මගේ මුළු ඇගම හිරි වැටුණා .

” සනූ අපි යාලුවො විතරයිද”

මෙනාරා මොනාද මේ කියන්න යන්නේ.

“ඔව් මෙත් ඉතින් අපි යාලුවො තමයි ”

” සනූ මම දෙයක් කියන්නද .ඔයා මේකට මොන උත්තරයක් දුන්නත් කමක් නෑ.ඒත් මාත් එක්ක තරහා වෙන්නෑ කියලා පොරොන්දු වෙන්න.”

මන් දන්නෑ මෙයා මොනා කියයිද කියලා .ඒත් මම පොරොන්දු වුණා .

” මම ගෑනු ලමයෙක් විදිහට මෙහෙම කියන එක හරිද දන්නෑ .ඒත් මේක හිතේ හිර කරන් ඉන්න බෑ සනූ මට”

” ඉතින් දැන් අඩන්නේ මොකද ලමයෝ මේ කියන්න අඩන්නේ නැතුව ”

“මම ..මම ඔයාට ආදරෙයි සනූ”

කෙල්ල ඒක කියලා ඉක්මනට නැගිටලා දිව්වා .මට යන්නම් කියන්නෙත් නැතුවම මට හිතා ගන්න වත් වෙලා වක් නොතියා වාහනේට නැගලා ගියා

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

අමමෝ කෙල්ල කොහොමද ආදරේ ප්‍රකාශ කරපු විදිහ.ඒක් සනූ මොනා කියයිද.

හෙට බලමු ලමායී….

ආදරෙයි දග පවුල.❤️?

204 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට?12⁣කොටස|නවකතාව |කතා අහුර රචක”

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ පිච්ච මැණික ?? ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          හැමදාම චොකො කන්ට ඕනි නෑනෙ දත් පණුවො කනවනෙ..ඒනිසා මම් ඔයා වෙනුවෙන් ශොපින් ගියා හොදයි නෙ ??

          1. Thanks මගෙ අවී අක්කි❤
            ඔයා මං වෙනුවෙන් ෂොපින් ගියාද? මට ගොඩක් ජාති අරගෙනනේ… ලොකු ගානක් යන්න ඇති නේද?
            Thanks මගෙ අවී අක්කියෝ ????

          1. හාකෝ….
            මේ අක්කි ඔයාට සල්ලි හදිස්සියක් නෑ කිව්වනේ… ඒ නිසා මට කියක් හරි ණයට ගන්න බැරි වෙයිද?

      1. Thanks මගෙ රශී අක්කියෝ ❤
        Hmmmm… ඔයාද නුඩ්ල්ස් හැදුවේ.. සසායි ???
        Thanks මගෙ රශී අක්කියෝ ❤

    1. Sleeping beauty

      Congratulations මගෙ ජැසී බෝලේ..????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Thanks මගෙ බියුටි අක්කියෝ ❤
        ඔයා මං ආසම පලතුරුනේ ගෙනත් තියෙන්නේ…. හරිම රසයි මගෙ අක්කියෝ ??
        Thanks මගෙ බියුටි අක්කියෝ ?

  1. ❣️ Imasha Shehani ❣️

    දග මල්ලියා…??
    මන් ඔයාගෙ අනාවැකිය දැක්කා.කියන්න සතුටුයි දෙකම වැරදියි.?

    මන් ඉන්නෙ ගාල්ලෙ. Town එකේ ඉදන් පැය බාගයක් වගේ කොළඹ පැත්තට පැය බාගයක වගේ දුරක් තියෙන්නේ අපේ ගෙදරට.??
    ඔය කිරිදිවැල කියන්නෙ මහගමසේකර කතුවරයා ඉපදුණු ගම නෙහ්..??

    එතකොට අලේ මන් මහත කෙනෙක් නෙවෙයි . මහත් වෙන්න try කරන කෙනෙක්.?
    මොකද මන් අපේ වයසෙ අනිත් ළමයි එක්ක බලනකොට සුට්ටක් පොඩියි. උසයි.හැබැයි මහත නම් නෑ..??

    1. අයියෝ ??ඉම්හි ඉම්හි දුකයි අයියෝ මන් ආයේ සාස්තර කියන්නේ නෑ. බොරුවට චොර වෙන්න ඕනි නැනේ

      1. ❣️ Imasha Shehani ❣️

        එහෙම තමයි දග මල්ලි.??
        වැරදි වැරදි තමයි ඉදිරියට යන්නෙ. ඔයා ටිකක් try කරන්නකො ?

        ඔයා ඔය කියන කෙනාට මගෙ නමද තියෙන්නේ ?
        ඒකද එහෙම ඇහුවෙ ?

  2. Sandu 1995 thanamalwila

    …waaw.. ela kellek meenu nam sachiyo…

    Ehema thamaa kelloinna ooni.. nikan hithee thiyan in nAthiwa oona kehelmalak wenna kiyanna oonii..

    Kollath aaye kAmathi wey… aamata saniipa una eka hodayoya tharamata harii….

    Lassanata liyanawaa oyaa..

    Suba pathanawaa nangiyata thawa kathaa liyanna hAkiyaawa diyunu wenna kiyalaa.

    1. අම්මෝ කතාවනම් super අක්කි ?

      මෙනු නම් මරු කෙල්ලෙක් තමයි…
      Sure සැන්රැක්‌ෂ් කෙල්ලට කැමතියි
      හෙට මොකද වෙන්නේ කියලා බලනකල් ඉවසිල්ලක් නෑ…. ?

      මේ වගේ තව කතා ලියන්න ඔයාට ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !???

      තෙරුවන් සරණයි අක්කි !??
      සතුටින්, පරිස්සමින් ඉන්න

    1. ❣️ Imasha Shehani ❣️

      Good morning Malsha අක්කො ?
      මම නම් හොදින් ඉන්නවා. අක්කිට කොහොමද ..?

    1. Good morning පියුමි අක්කි ❤❤
      සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ඔයාට !???

  3. ❣️ Imasha Shehani ❣️

    අනේ අම්මෝ ?
    මෙන්න කෙල්ලො ??
    නියමයි මෙනාරා. ? කොහොමත් සන්රුක්ෂ ඕක කියයි කියලා බලාගෙන හිටියොත් මෙනාරාට හැරමිටියෙන් යනකන්වත් ඕක අහගන්න වෙන්නෙ නෑ.??

    හැබැයි දෙන්නට ගොඩාක් අභියෝග එයි වගේ. මෙනාරා පෝසත් girl කෙනෙක් නිසා family එකෙන් සෑහෙන්න පරස්න එයි ඉස්සරහට .

    කතාව නියමයි කෞෂි අක්කි. ?
    ඔයාට සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.ජය වේවාාා.

  4. ඇයි අනේ දැන් ලොකු අය්යා එන්නේ නැත්තේ? එයාට ගොඩක් වැඩ ඇති නේද? ලොකු අය්යේ අනේ පුළුවන් වෙලාවට ඇවිත් චූටිම හරි කමෙන්ට් එකක් දාල යන්නකෝ…

    එතකොට පීහු අක්කි… අනේ අක්කි ඔයා තාම ෆෝන් එක හදාගත්තේ නැද්ද? හදාගත්තේ නැත්තන් ඉක්මනට හදාගෙන අපිත් එක්ක ඉන්න එන්නකෝ.. please….

    මදූ අක්කි, මිනු අක්කි කෝ අනේ ඔයාලා… ඔයාලත් මේ දවස්වල බිසීද? පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න

    1. ❣️ Imasha Shehani ❣️

      මට නම් හිතන්නෙ පීහු අක්කි දැන් ෆෝන් එක හදා ගන්න ඇති. ඒත් අක්කි එන්නෙ නෑද කොහෙද ??

      1. Avi 1999 (kandy)?

        Pihuta amathaka welada danna apiwa… ikmnata entko ane…

        Madu akki gamank gihin ne …mino akkith me dwas wala bisi iwanw.. mahi akki,sada akki,dil akki, dul akki,dula akki okkolm bisi athi ??

  5. ❣️ Imasha Shehani ❣️

    කවුරු හරි පින්වතෙක් මට කියනවද
    ඔය කතාව දාද්දි
    අවසානෙට දාන්නෙ හැමෝම මගේ කතාව කියවන්න. ආදරෙයි හැමෝටම
    වගේ කියලා

    අන්න එව්වා type කරන්නෙ කොතනද.??
    කතාව paste කරන තැනම ද…

    දන්න කෙනෙක් කියන්නකො මට. ??

      1. ❣️ Imasha Shehani ❣️

        අලේ බොහොම ස්තූතියි මල්ලි ?
        මෙන්න මන් ගානේ ඔයාට
        ????????????????????????????????????????????????

  6. ඉමාෂා අක්කි වෙත

    මගේ අනාවැකිය වැරදුනා.
    දැන් මන් චොර වුණා.
    මන් හොදටම බලු වුණා.
    සාන්කවේ පසුවුණා.

    ඉම්හි ඉම්හි ඉම්හී…..
    මන් යනවා යන්න.

    හැබැයි මට සහන් ගැනත් අනාවැකියක් කියන්න පුළුවන්.

    දැන් ඔයාලා බලනවා ඇතිනේ මේ දගයට ලැජ්ජා නැද්ද කියලා මෙච්චර චොර වෙලත් අනාවැකි කියන්නේ.
    ඔව් අනේ මේ දගයට කවදද ලැජ්ජාවක්‌ තිබ්බේ.

    ඉහි ඉහි ඉහී…. ?

      1. ❣️ Imasha Shehani ❣️

        කලින් කිව්වා දෙක නම් සීයට සීයක් වැරදියි මල්ලියා..??

        ඒත් ඔයා ඔය නම කිව්වෙ නිකන්ද පුතී..???

        ඔච්චර දුක් වෙලාාා කඩා ගන්න එපා මල්ලියා.
        ඔයා ගොඩක් චොර උනේ නෑනෙ ඉතින් ?

        1. ❣️ Imasha Shehani ❣️

          කඩා ගන්න එපා කිව්වෙ හිත හොදේ…??
          ඒකම type වෙලා නෑ මන් බයවුනු පාරට ?

  7. හපොයි සම්ප්‍රදාය අතික්‍රමණය කලා නේහ් මෙත්….නියමයි ඕක කවුරු කීවාම මොකද අපායට යන්නත් ඉස්සර වෙන්න ඕනා කියනවනෙ….මලාට සනූ ආදරෙයි කියන්නෑ කියලා දන්න නිසාම මෙත් කීව එක හොදයි….

    අනේ සනූ කොව්වෝ හිත රිදෙන උත්තරයක්නම් දෙන්න එපා මෙත්ට හරිද….

    එක වෙලාවකට හිතෙනවා මෙත් මෙච්චර වෙනස් වෙලා මේ කරන්නේ රගපෑමක්වත්ද කියලා…ඒම නැතිව ඇති නේද…..????

    පවසන්න ආදරේ
    ඔබෙ නමට දිවුරලා
    උන්නා මන් මග බලන්
    අහනතුරු නුඹ ලං වෙලා
    නුඹේ මුවින් ඒ වදන
    නික්ම නොවෙතැයි සිතා
    කල් බලා මා කීවේ
    පමා වී පසුතැවෙනු බැරි නිසා
    සමා දෙනවද නුඹට කලියෙන්
    මගෙන් වදන පිට වූ නිසා
    ආදරෙයි මන් අහස තරමට
    මගෙ හුස්ම තියෙනා තුරා…..

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
    ??????????

  8. සහන් පැතුම් අනේ මේකෙ ඉන්නේ. මන් නිකන් කිව්වේ.
    මට ලොකු සතුටක් වගේම දුකක් තියනවා

      1. ❣️ Imasha Shehani ❣️

        මේ ඇප් එකේ ඉන්න සහන් අයියා නෙවෙයි මගේ නෑදෑ සහන් අයියා ඩෝ….??
        ??
        මන් නිකන් නැට්ට පාගගෙන

          1. ❣️ Imasha Shehani ❣️

            ????
            මාව heart patient කෙනෙක් කරන්න එපා මල්ලි ඩෝ..
            දැන් ඇති මේක හොදේ..??

  9. හිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා
    හැමදාම මම ඉන්නවා මග බලා
    දුර ඈත අර පේන සයුරෙන් එහා
    ඔබ නාවේ ඇයි හමන සුළගක් වෙලා

  10. .හාහා මන් ඕන් මේ වැඩේ නැවැත්තුව ok

    මට ලොකු සතුටක් වගේම දුකකුත් තියනවා.
    ඒ ඇයි දන්නවද.
    දැන් මන් ඉස්කෝලේ ගියත් පුස්තකාල මිස්ට බලු වෙන්න ඕනේ නැහැ පොත් ඉල්ල ඉල්ල.

    දුක තමයි හුටා මට එක මතක නැනේ. දිව අග තිබ්බ ශික් මීටර් නෑ. Mathak වුනොත් කියන්නම්

      1. ❣️ Imasha Shehani ❣️

        අනේ දගයෝ තව නම් මොනවත් කියන්න එපා…?? පීස්
        ආ…..
        මගෙ හොද මල්ලිය නෙහ් ඔයා.
        ??
        ඔය දිව අග තියෙනවා කිව්වා එක ඔහොම්ම ගිලින්න මල්ලි සූකිරියෝ. ??
        හා නේහ්..
        ඔන්න හා හා…

  11. Sleeping beauty

    නුබ දකින
    හැම මොහොතකම
    මගේ සිත වුනේ නෑ
    මට අවනත
    නුබේ ඔය
    දගකාර සිනාවට
    පෙම් කලා මං
    පුදුම විදියට
    නුබ නොදකිනා දිනක්
    දැනුනෙ මට
    කල්පයක් ලෙස
    නෙතු හෙවුවෙ
    නුබේ රුව
    හැමදාම
    එකම ලෙස
    දිවි තිබෙන තුරාවට
    ආදරෙයි
    නුබට මම ???

    ?සනූ?

    අඩෙහ් මෙත්…නියම කෙල්ලක්නෙ..පොල්ලෙන් ගැහුවා වගේ කියලා දැම්මා නේද සනූට ආදරෙයි කියලා..වටේ රවුම් ගස්සලා හති වට්ටන් නැතුව ඒම කියපු එක නම් ලොකු දෙයක්..??

    සනූගෙ අම්මව සනීප කරන්න හොදද …මේ දෙන්නගෙ ආදර කතාවට උදැල්ල දාන්නේ මෙත්ගෙ පවුලෙන් නේද..මට හිතෙනවා නවෝ මේ දෙන්නගෙ ජීවිත වලට ඇනයක් වෙයිද කියලත්..බලමුකෝ නේද..ඒවා දන්නේ ඉතින් අපේ කව්ශි බබා තමා..කතාව ගොඩාක් ලස්සනයි නංගා..සුබ පැතුම් ඔයාට..තෙරුවන් සරනයි මගෙ නංගා..හොදට ඉගෙන ගන්න..පරිස්සමට සතුටින් ඉන්න …????

    1. ඒක ලස්සනයි බියු බෝලේ..????.ඔයා අක්කෙක්ද නන්ගියෙක්ද දන්නෙ nathiyoo?

  12. අක්කිලා, දඟයෝ, ඉමා sis
    මං එහෙනම් ගිහින් එන්නම්….
    Bye ????
    පුළුවන් හැමවෙලාවකම ඇවිත් යන්න එන්නම්කෝ….
    ආදරෙයි හැමෝටම ගොඩක් ❤❤❤❤

    1. ❣️ Imasha Shehani ❣️

      ඔයා යනවද ජැස්මින් ?
      හරි good bye එහෙනම්.
      ටටා… ??
      පරිස්සමෙන් ඉන්න.??

  13. ❣️ Imasha Shehani ❣️

    අවිශ්කා අක්කී …
    ඔයා මොකද කරන්නේ
    වෙනදා වගේ ජොලියෙ නැතුව
    ඔහොම සිටින්නේ..???

    අක්කි කොටේ මොකො නිහඩ වෙලා
    ආ………………..??
    දන්නවනෙහ් මන් ගොඩාරියක් සැරයි.
    උසාවියට ගෙනැත් ප්‍රශ්න අහන්න නොදී
    හැපියේ හිටියොත් හොදයි … ?
    හොදේ……??

      1. Avi 1999 (kandy)?

        ඉමා කොටේ කො ඉතින් ඔයා … මම් දානවා දැන් ඔයාට නඩු හොදෙ ??

        1. Sleeping beauty

          අනේ එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද මගෙ මචියෝ..ප්‍රශ්න අමතක කරලා සතුටින් ඉමු මගෙ මැණික ..??

          1. Sleeping beauty

            මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා..
            අපි හෙට මැරෙයිද කියලා දන්නෙ නෑ..??
            එහෙමනෙ නේද මචියෝ..??

          2. Sleeping beauty

            ඒවා කියන්න බෑ ඉතින්..ඒ උනාට ඒම කියන්න එපා..??

          3. Avi 1999 (kandy)?

            Aththatam ehem mata unoth oyala dannewath nathuwei ne manika …samharvita mn enkn blan iddi oyala ????

          4. Sleeping beauty

            මේ මගෙන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා හොදේ ..මේම හිටියට ඔයාගෙ මචී හෙනට සැරයි හොදේ..කොච්චි කරලක් වගේ.??.ඕම කීවොත් දෙනෝ ගුටි..ඔයාගෙ මේල් එක වත් ඉල්ල ගන්න විදියක් නෑනෙ මැණික .

          5. Avi 1999 (kandy)?

            ?? aththatam baya hithuna ei ?? hari aye mam ehem kiyanna mag e sukiri bole ??

  14. Avi 1999 (kandy)?

    කව්ශි නංගො කතාව නියමයි … මෙනු නියම කෙල්ලෙක් නෙ.. හිතෙ තියන් ඉන්නැතුව මූණටම කියන ජාතියෙ කෙල්ලක් වගෙ… සනු ට ආදරෙයි කියලා මෙනු කීව එකම හොදයි… සනු මොන වගෙ උත්තරයක් දෙයිද දන්නැ …හිතෙ ආදරෙ තියාගෙන කෙල්ලගෙ පව්ල් පසුබිම නිසා බෑ කියයිද දන්නැ නෙ…හෙට බලමුකො නෙ ??

    ලස්සනයි මැණික කතාව …ඔයාගෙ ඉගෙනීම් කටයුතු හොදින් කරගන්ට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??

    අහිතක් නොසිතන්න
    පෙම්කරමි මා ඔබට
    හිතෙ තිබෙනා ආලේ
    බැරිවුනි සගවා ඉන්න
    කිසිදිනක ආදරයක්
    නොසිතවු මේ සිතම
    මටත් වැඩියෙන් නුබට
    පෙම් කරති හැමවිටම
    ලැබෙන තුරු පිළිතුරක්
    බලා හිදිමි මමත්
    නොලැබුනත් නුබෙ පෙම
    තරහක් නෑ නුබ ගැන
    දරාගත හැකිය මට
    හැම ලැබීමක්ම අතරෙ
    නොලැබුණු නුබෙ ප්‍රේමය

    ❤️❤️ මෙනු ❤️❤️

  15. Sleeping beauty

    මගෙ අවී මචියෝ..??මොකෝ වෙන්නෙ ඉතින්..ගෙදර හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද..

      1. Sleeping beauty

        බෙහෙත් ඉවර නෑ කෙල්ල..ඒවා බොනවා ඉතින්..ගොඩක් දුරට අඩුයි මැණික දැන්..කෝ ඔයාගෙ චන්ඩි අක්කි..??

          1. Sleeping beauty

            අක්කි මොකෝ කරන්නෙ මැණික ..කැම්පස්ද..??

          2. Sleeping beauty

            අනේ මරුනෙ මචියෝ?? ..අපේ චූටි අයියත් වයඹ කැම්පස් හිටියේ..එයා මේ අවුරුද්දෙ අවුට් උනේ..??

          3. Sleeping beauty

            ඒමද..ශෝයි නේද මැණික ..??අක්කි මේ දවස් වල ගෙදර නිසා ඔයාට පාලුවක් නැතුව ඇති..??

          4. Avi 1999 (kandy)?

            ඔව් මචියො … ඒ වුනාට එපා වෙනවා අලෙ මහ ඇණයක් වෙලාවකට ????

  16. Sleeping beauty

    මිනෝ අක්කිව දැක්කෙම නෑනෙ..පිස්සු හෝන්තුව මොනා කරනවද දන් නෑ..පාලුයි ඔයා නැතුව අක්කී..??සනීපෙන් ඇති කියලා හිතනෝ අක්කි..??

    ලොකු සහෝදරයා බිසී නේද …සනීපෙන් පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා

    එතකොට මගෙ දිල් අක්කී..එයත් ආවෙ නෑ ගොඩාක් දවසින්…ආයු අක්කිවත් දැක්කෙම නෑ..සෝස මල කෝ ඔයා..??.දුල් අක්කි,සද අක්කි කෝ අනේ..??

    මදූ අක්කියා නම් රෙස්ට් කරනවා ඇති..ගොඩාක් පරිස්සම් වෙන්න හොදද අක්කි..පීහු මචිත් නෑ..ඇවිත් යන්න එන්න මචී …එතකොට ගිනී..ඔයාලා නම් බිසී ඇති නේද පාඩම් වැඩ එක්ක..හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා ඉතින්..අසනීපෙන් නම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..හැමෝම පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න….???

  17. Madu - Nayomi -1993

    මේකේ කට්ටිය පිරිලා. කලින් කොටසට මං විතරයි. මං ඒකනේ බැලුවේ කට්ටිය කෝ කියලා………….. ?????

    මෙත් හරි ලස්සන නමක් නේද? එයත් ඉදලා ඉදලා කරන්නේ හරි හරි වැඩ තමා. ආදරෙයි කියලා ලේසියෙන්ම කියලා දැම්මා. අනේ මන්දා දැන් හැදෙන කෙල්ලොනම්…………… ????

  18. මේ ලැජ්ජ නැති දගයා තව අනාවැකියක් කියන්නම් ආ. ඔන්න එහෙනම් අහගන්න.
    මන් මේ කියන්න යන අනාවැකිය මේ කතාවේ අනාගතය ගැන හොදේ ඔන්න අහගන්න.

    මේ කතාවේ විදිහට මුලිම්ම නපුරි දැන් සුරංගනාවී අර දුප්පත් ගොඩේ කොල්ලා හැබැයි කාලයත් එකක් මේකිගේ සුපර් මෑන්ට මේ කෙල්ල කියනවා i love you කියලා එතකොට මේ කොල්ල මොනව කියයිද??
    අනේ පැටියෝ මාත් ඔයාට කැමතියි ඔයා මේක මාගේන් අහනකන් තමයි හිටියේ කියලා කියයිද ආ… ???
    නෑ….. මගේ අනාවැකිය විදිහට එහෙම වෙන්නේ නෑ. මුලින්ම අකමැති වෙනවා. හැබැයි කාලයත් එක්ක මල්සරා පපුව මැද්දටම දුන්නෙන් විදින මේ කොල්ලගෙ. මොකක්ද කොල්ලගෙ නම සනූ?

    ඔන්න එතනින් එහාට තමයි බ්ලා බ්ලා බ්ලා…. සිද්ද වෙන්නේ.

    ¥¥¥¥¥¥¥€££££££££€€€€€€€₹₹
    හරි හරි මං සරලව කියන්නම් කෝ. මන් දන්නව මම උඩ දාපු එකක්වත් ඔයාලට තේරුණේ නෑ කියලා.
    මෙහෙමයි මගේ අනාවැකියට අනුව වෙන්නේ ඔන්න අහගන්න.

    කෙල්ල මං ඔයාට කැමතියි කියලා කියනවා. කොල්ලා මුලින්ම අකමැති වෙනවා.
    ඊට පස්සේ මුටත් මේ කියන හිතක් පහල වෙනවා අම්මත් කැමතියි වෙනවා ටිකක්. ඊට පස්සේ ඉතිං දෙන්නා lovely couple තමයි. මේ අනාවැකිය සීයට දෙසීයක් ෂුවර්. හැබැයි මේ අනාවැකියකි ඔප්පු වෙන්න නං හෙට වෙනකම් බලාගෙන ඉන්න වෙනවා හෙට කතාව එනකං. දැන් ඉතින් මේවා කිව්වා කියල මාව හොයාගෙන එහෙම මට ගහන්න බනින්න එන්න එපා. දන්නවනේ මගේ කටට බ්රේක් නෑ කියලා. හැබැයි මේ අනාවැකිය හරි මේක වැරදුනොත් ආයි අනාවැකි කියන්න නැ කියලා ඇමති කෙනෙක්ගේ ඔලුව උඩ අත තියලා දිවුරනවා… හැබැයි ඉතින් ඒ වෙද්දී පක්ෂ මාරු වෙලා හිටියොත් මං දන්නෙ නෑ හොඳේ.
    හොද වැඩේ…..
    ¥¥©¥€€€€€€©©©©©££££₹₹₹€€
    අක්කියෝ කතාව මරු මට බනින්න එපා.හොදද
    මන් මේ චරිත වලට අගවුරව කර නෙමෙයි හොදේ. චුටි විහිළුවක් කරේ. බැන්නත් කමක් නෑ තරහ වෙන්නනම් එපා. එතකොට මට දුකයි නේ ?
    ඒ වගේම මේ කතාවේ 1st වුන මගේ සහෝදරියක් සේ සලකන යස්මින් අක්කට මගේ උණුසුම් සුබපැතුම්. හැබැයි සුබපැතුම ගද්දි ටිකක් නිවලා ගන්න නැත්තන් අත ඌව වෙයි.

    1. Sleeping beauty

      අම්මෝ දගයෝ..හිනා කාලා මැරෙනෝ අෆ්ෆා මේ කීන කතා වලට..???පිස්සු හැදෙයි සද බැබලෙයි කීවලු..??

    2. හාකෝ හාකෝ… ??
      ෆූ…. ෆූ… ඔන්න නිවලම ගත්තා ?
      Thanks මල්ලි බබෝ ?

      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…..,????

      1. Sleeping beauty

        දගයෝ..කලන්තයක් වගේ දැනුන් නැද්ද මගෙ මල්ලිට..ජැසියගෙ කිස් එකේ පවර් එකට..??

          1. සත්තයි මේ ඇත්තයිද බියුටි අක්කි.. ??

          2. Sleeping beauty

            ඕ මැණික ..ඔයා දන්නෝනේ..මං බොලු කියන්නෙ නෑ කියලා.??.අඩු ගානෙ ඒ වචනෙ තේරුමවත් දන් නෑ මැණික ..මේ ඇත්තමයි..????

  19. අම්මෝ මේ දගයගෙ කට තමයි කට.?.කොහෙන් එනවද මන්ද ඔය කතා..?දගයා කාටූන් එකේ ඉන්න දගයා පරාදයිනෙ මේ කටට?

  20. අද එතැයි හෙට එතැයි
    අපි තවම මග බලයි
    රංඩු වෙන්නට හිනා වෙන්නට
    හිටිය අය නොඑනා හැඩයි
    දිනෙන් දිනයේ බලනවා අපි
    ඇගිලි ගනිමින් එනු ඇතැයි
    හිත රිදිලදෝ නෑවිත් ඉන්නේ
    කියා නිරතුරු මට සිතෙයි

    ???????????

    1. Sleeping beauty

      සිත් රිදෙන්නට දැනුවත්ව නම්
      කලේ නෑ වරදක් අපී
      ජීවිතේ එන ප්‍රශ්න වෙනුවෙන්
      ඔවුන කල් ගන්නා හැඩයි
      බිසී වීලා පවුල තුල හැම
      වැඩම කරමින් කල් ගෙවයි
      වෙනදා වාගෙම ආයෙමත් අපි
      එකට හිනැහෙන දිනක් එයි
      ඉතින් සොයුරිය මග බලාගෙන
      ඉවසලා ඉමු එය හොදයි..

      ????????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඇම්මොහ් ඈඩෙනව බියූ අක්කියෝ ඉම්හි ඉම්හි??.ftt හොදේ ඒක?♥️

      1. Sleeping beauty

        මේ කමෙන්ට් එක රශී අක්කිගෙ නිසදෙසට දැම්මේ..අනේ ඒක පහලට ඇවිත්..??

          1. Avi 1999 (kandy)?

            රණ්ඩු වුනු සීනා සුනු
            ගෙව් කාලය මතකයිද
            ආයෙමත් ඒ අතීතයකට
            යන්න එන්නෙ කවදාද
            මතකයන් ඇත තාම
            කිසිදිනක අමතක නොවන
            මතක අමතක නොකර
            එන්න පෙර සෙ යලි හැමොම
            ???

    1. Sleeping beauty

      අම්මෝ පට්ට,සුපිරී,නියමයි,එල කිරි,මී කිරි ,පොල් කිරි දගයෝ..??

  21. Avi 1999 (kandy)?

    බියු බෝලෙ , රශි අක්කි ,පිච්ච මල ,දගයො ඔයාලා ඉන්නවා ද ??

    1. Avi 1999 (kandy)?

      Ima panchi ko oyaa …. math mehem hitye hena wasai hode ?? padam wadada oyaa ewa karagen puluwan welawat enta hode ??

      Ishu manika ,rishu manika , sahan malli , fiu machi oyala ko ??

      1. Avi 1999 (kandy)?

        කව්රුත් නැ නෙද … මම් යනො එහෙනම් ඇ… බුදු සරණයි ඔයාලට … ආදරෙයි ගොඩක් මගෙ මැණිකලාට ??

      2. කාලුත් නැද්දෝ……………………….අනේ බබාල එන්නකෝ සුට්ටක් මන් පව්නේ??

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          හේයි රිශූ ගොඩ දවසකිම් නෙහ්.කෝමද ජීවිතේ

  22. Hi මෙයාල කොහොමද ඉතින් කෙනෙක් මට දුන්නනේ ලොකූ උම්මා එකක් ඒ උම්මා එකේ පවර් එකට මගේ ඔලුවත් රිදෙනවා. කම්මුල තාම රත් වෙලා. ?
    ඊටපස්සේ තවත් කෙනෙක් කියනවා එයා බොරු කියන්නේ නෑලු තව කියනවා බොරු කියන වචනේ තේරුමවත් දන්නේ නෑලූ. ඉතින් ඔතනින්ම බොරු කියලා තේරෙනවනේ. ඕකට තමයි කියන්නේ පිටිපස්සේනුත් හිනා කියලා තේරුම හිතා ගන්නකො.

    එහෙනම් ඔය බොලු කියන්නති අයයි, උම්මා දෙන අයයි පරිස්සමින් ඉන්නකෝ හොදේ.

    මේ දගයට තව අනාවැකි කියන්න විදිහක් නෑ. අර ඇමතිතුමා නෑ ඇමතියගේ ඔලුවේ අතතියනවා කිවනේ. අන්න ඌ බයවෙලා තෝයිලයක් නටන්න වෙනවා එක නිසා මන් යනවා. ඔයාලා හැමෝටම අසුබ දවසක් වේවා !

    නෑ නෑ ඇත්තටම මට එන්න වෙන්නේ නෑ හෙට හරි රැට හරි තමයි එන්න වෙන්නේ මොකද මට හවසට class එකට data ඕනිනේ class එකට datea වියදම් කරාම මට මේකට එන්න data ඉතුරු වෙයිද දන්නේ නෑ. හොදේ එක නිසා දැම්මම gn කියලා කියන්නම් මන් class වෙලාවට විනාඩියකට විතර ඇවිත් යන්නම්. Class එකෙන් datea ඉතුරු වුනත් class ඉවරවෙලා අයියට call කරන්නත් ඕනිනේ ?
    එතකොට කොහොමත් data ඉවරයි එහෙනම් මන් ගියා බොරු කියන්නේ නැති ළමයිනුයි, බොරු අහල නැති ළමයිනුයි, ඒවා විශ්වාස කරන පිස්සු ළමයිනුයි ???, උම්මා දෙන ළමයිනුයි?? හැමෝම සතුටින් ඉන්න ඕනි. මා… ඔබෙන් සමුගන්නම් ?

    1. දගයෝ හොද ඩොක්ට කෙනෙක් චැනල් කරල ඔයා බෙහෙත් ටිකක් ගත්තොත් නරකද .මට පේන්නෙ ඔයාගෙ මානසික ලෙඩේ උත්සන්න වෙලා වගේ.??(jk hodee)

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      අඩේ bro paackege 1k ගහ ගනිම් බන් deta use කරන්වනම්.නැත්තම් wifi රවුටරයක් ගනිම් බොක්ක ඉවරයිනි එතකොට ඒක තමයි ලේසිම ඉතිම්.පරිස්සමින් ඉදාම් මල්ලියො ඒනම් හොදේ.බුදු සරනයි.හොදට ඉගෙන ගනිම් බොක්ක.byee??????????

    3. Bye දඟයෝ…. ???
      හාකෝ එහෙනම්
      හොඳට ඉගෙනගන්න මල්ලියෝ
      එහෙනම් හෙට හම්බවෙමුකෝ.. හෙටත් උම්ම්මා එකක් දෙන්නම්කො අනිත් කම්මුලත් රත් වෙලා යන්න…

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          ඇම්මොහ් එල ඉමෝ බයෝ පීරියඩ් 2 විතරයි ඉගැන්නුවේ යේහ්.අනිත් ඔක්කොගේම පිස්සු කෙලිය ඉතිම්?????????????????????

  23. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    ඇම්මොහ් අක්කියෝ සනූට මෙනූව සැට් කොරාද දැම්මම ඉතිම් ආ ශෝයි ශෝයි ඒකත් ජය සිරි ම්ංගලම් ඒනම්.ඒත් මටනම් ඒ අහපු විදිය අල්ලන්නි නැහැ අක්කියෝ මෙනූ සනූට jk එකටවත්ද ආදරෙයි කීවෙ…????.අනීමන්ද ඉතිම් කතාව බලමුකො දිගටම නේද.කාතාවනම් මරු අක්කියෝ දිගටම කතාව ලියන්න හොදද.බුදු සරණයි අක්කියට.පරිස්සමට සතුටිම් ඉන්න හොදේ.?????♥️♥️♥️♥️♥️♥️♥️????????????????????????

  24. ❣️ Imasha Shehani ❣️

    මෙහෙට හොදටම ගොරවනවා ළමයි.?️?️?️
    වැස්සක් එන්න වගේ හදන්නේ ??

    අවී අක්කි ?
    අක්කි ඇවිත් තිබුණු වෙලාවේ මන් හිටියෙ නෑනේ අලේ.?
    දුකෙන් ඉන්න එපා හොදේ.සතුටින් ඉන්න.

    හෙට මන් ඉස්කෝලෙ යනවා exam කරාට පස්සෙ first time. ?????
    අපිට පටන් ගත්තෙම නෑනේ කලින්.ඉතින් මේ යන්නෙ අවුරුද්දකට පස්සෙ.ඒ නිසා මන් හෙට හවස එන්නම්කො හොදෙ…??
    උදේ ,දවල් එන්න වෙන්නෙ නෑ…☺️☺️

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      බලාගෙන ඉමෝ හෙනයක්වත් ගහයි හොදේ පරිස්සමින් ඉන්ඩෝ??.හෙට scl ගීම් බලන්නකො ඉමෝ tchersla pepar markim යනවනි a/l.ඒක නිසා උගන්නන්නි නැහැ ඉතිම්ම්.ඉමාලට ඒම ඒනම් හෙට රැග් හම්බ වෙයි????????????

      1. ❣️ Imasha Shehani ❣️

        රැග් කන්න මන් අලුත් school එකකට නෙවෙයි මතන් යන්න.?
        අපි කොහොමත් අලුතින් එන ළමයින්ව රැග් කරන්නෙ නෑ..?
        ඩීසන්ට් පිට ඉන්නෙ.හුම්ම්ම්ම් ???

          1. Avi 1999 (kandy)?

            ane ehemada manika…. mam eddima wage oyaa gihin… heta scl ne parissamin gihin ena manika hode… mn awlin hityath oyal ekka iddi duka amathaki bole e nisa mam sathutin ??

          2. ❣️ Imasha Shehani ❣️

            එහෙනම් එච්චරයි.??
            සතුටින් ඉන්න අවී අක්කි හැමදාම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.