Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?13කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (1 vote)

මොකක්ද ඒ මෙත් කිව්වෙ .මට ආදරෙයි කියලද මට හිතා ගන්නත් බෑ.මට දවස් ගානක්ම එයාගේ වෙනසක් දැනුනත් එ්ක ආදරේ කියලා මම දැනන් හිටියෙ නෑ.එයා වගේ සල්ලිකාර කෙල්ලෙක් මම වගේ දුප්පත් කොල්ලෙක්ට ආදරේ කරයිද .මම දකින්නේ මේ හීනයක්ද.මම ඇස් දෙකත් ⁣පිහිදලා බැලුවා නෑ නෑ ඒක හීනයක් නෙවෙයි .

??????????????????

මට ඒක කියලා තවත් එයාට මූන දෙන්න බැරි නිසයි ඉක්මනට එතනින් ආවේ.එයා ඒක කොහොම තේරුම් ගනීද දන්නෑ.ඒත් ඒත් මම එයාට ඇත්තටම ආදරේ කරනවා.මට හරි පාර පෙන්නලා දුන්නේ සල්ලි වලින් ආදරේ හොයන්න බෑ කියලා කියලා දුන්නේ එයා.මට මේක තවත් හිතේ තියා ගෙන විදවන්න බැරි නිසයි මම මූනටම කිව්වේ.කමක් නෑ දැන් මගේ හිත නිදහස් නේ.එයා මොනවගේ තීරනයක් ගත්තත් මම ඒකට කැමති වෙනවා.

ගෙදර ඇවිල්ලත් මම ගොඩක් කල්පනා කරා මම කරේ වැරැද්දක්ද කියලා .

“මෙනූ කන්න එන්නේ නැද්ද ”

“එනවා එනවා අම්මා ”

ඇ මට මොකක්ද ඒ කිය වුණේ අම්මා කියලා නේද.බලන්න මේ කොල්ලා මාව කොච්චර වෙනස් කරලද .ආන්ටි බලන්න ගිහින් එයාට අම්මා කායලා කතා කරලම මට ඒක පුරැදු වෙලා.ඉදල ඉවරයි දැන් මමීට ඇහුනද දන්නෑ .

“වට් මොකක්ද ඔයා කිව්වේ අම්මා කියලද.අර ගොඩේ ස්කූල් එකේ ගිහින් මෙයා නරක් වෙලා හොදටම”

ඉවරය් දැන් කනේ පුලුවන් ගහ ගෙන තමයි ඉන්න වෙන්නේ .

“බබා අපි එපා කියද්දි ඔයා ඒ ස්කූල් එකට ගියේ.ඔයා හොදටම නරක් වෙලා දැන්”

“සොරී මමී වැරදිලා කිය වුනේ ”

මෙයලා ඇත්තටම පහත් මානසික මට්මක නේද ඉන්නේ .ඔවා කියන්න ගියොත් දැන් ගෙදරින් යන්න වෙන්නේ මට.මම ඒ නිසා ෂේප් එකේ කට වහගෙන හිටියා .

නිදා ගන්න ගියත් නින්ද යන්නෑ.අනේ එයා තරහ වෙලාද දන්නෑ මාත් එක්ක.මම කොහොමද එයාට මුණ දෙන්නේ.අය්යෝ මම කර ගත්ත ගොන් වැඩක්

??????????????????

මෙත් වෙනදට නම් මට උදේට ගුඩ් මෝනින් වත් කියනවා හැමදාම ඒත් අද දවසටම වචනයක් වත් කතා කරේ නෑනේ තාම.මන් දැක්කා මන් දිහා හොරෙන් බලනවා ඒ වුනත් මම බැලුවම අහක බලා ගන්නවා ඇයි මේ තරහ වෙලාද මාත් එක්ක.මට කතා කරන්න හිතුනත් මම කතා කරේ නෑ .තරහ වෙලා නම් අර ඉස්සර වගේ මට බැන්නොත් එහෙම.

“සනූ මොකද බන් අද වෙලා තියෙන්නේ .දවසම මූණත් එල්ලගෙන වගේ.මෙනාරා දිහත් හොරෙන් බලනවා මම දැක්කා කීප සැරයක්ම.”

ශික් වගක් කපාගෙන වැලලෙන්න හිතෙනවා ඒකත් දැකලද මූ.දැන් වසලා හමාරයි මේ යකාට ඔක්කොම කියන්න වෙනවා.

“ඇයි මොකද සනූවෝ කල්පනාව මට කියන්න බැරි දෙයක්ද .හා හා බැරි නම් කමක් නෑ ඉතින් ”

” කියන්නම් කෑ නොගහ හිටපන් බන්”

මම මෙනාරා මට කිව්ව දේ මම ක්ෂිතිජට කිව්වා.

“වාව් කොල්ලා ඕකි උබත් එක්ක රන්ඩු වුන පලවෙනි දවසෙම මම කිව්වෙ නැද්ද උබට ඕක.දැන් මොකෝ කරන්නේ උබත් ආදරෙයිද ඒකිට .දැන් නම් ඒකිගේ වැරැද්දකුත් නෑ බන්.”

” වැරැද්දක් නැති එක නම් ඇත්ත බන්.ඒත් බන් මම ඉගෙන ගන්න ඕනි බන් අම්මා වෙනුවෙන් .ඉගෙන ගන්න එකත් කරා කියමුගේ බැලනස් එකේ.ඒත් බන් ඒ වගේ සල්ලිකාර කෙල්ලෙක්ට මම වගේ දුප්පත් කොල්ලෙක් ගැලපෙනවද බන්.එකිගේ ගෙදරින් එහෙම දැන ගත්තොත්”

” ආදරේට සල්ලි නම් අදාල නෑ මචන්.මම දන්නවා උබ දක්ෂ නිසා දෙකම කර ගන්නත් පුලුවන් .මට කියපන්කෝ ඔක්කොටම කලින් උබ ඒකිට ආදරෙයිද කියලා ”

මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි මූත් ආයි ඒකම අහනවනේ.

“මාත් දන්නේ නෑ බන් ඒක.”

” මන් දන්නවා උබට ගෙදරදී ඒකිව මතක් වෙනවා දකින්නනේ නැතුව ඉන්න බෑ.අද අප්සෙට් එකේ ඉන්නෙත් ඒකි කතා කරේ නැති නිසා නේ.උබත් ඒකිට ආදරේ කරනවා ඒත් උබ බයයි .එහෙම නේද.”

මූ බලහන්කො මන් ගැන දන්න තරම මම වත් දන්නෑ මන් ගැන ඔච්චර දේවල් .ඒත් මූ කියන කතා වලත් ඇත්තක් තියෙනවා තමයි .

” එහෙම වෙන්න ඇති බන”

” උබ බය නොවී හිටපන්කො මම ඉන්නවා නේ”

හිනා වෙලා ඇහැකුත් ගහලා ගියා යන්න.මේකිට ඕනි මාව අමාරැවේ දාන්නම තමයි .

ගෙදර ගිහින් වෙනදා පිලිවලටම වැඩ ටික කරලා මම වැඩට ගියා .

??????????????????

මම ගෙදර ආවා ගමන් කරේ බාත් රෑම් එකට ගිහින් හොදටම ඇඩුව එක.අද දවසටම සනු එක්ක වචනයක් වත් කතා නොකර හිටියෙ බොහොම අමාරුවෙන් .එයත් මාත් එක්ක වචනයක් වත් කතා කරේ නෑ .තරහ වෙලා ඇත්තේ .මම කරපු මෝඩ වැඩක්.මොනා වුනත් අම්මව නොබලා ඉන්න බෑ මට.මම මගේ අම්මටත් වැඩිය සනු ගේ අම්මට මම ගොඩක් ලන් වෙලා.ඉක්මනට වොශ් දාලා ඇවිත් ඇදුමක් දාගෙන කඩෙන් කෑම එකකුත් අරන් මම ආවා අම්මා බලන්න.

“අම්මේ මම ආවා ”

” ආ එන්න දු ඇයි දු ඔයා මෙච්චර කරදර වෙන්නේ ”

” අම්මා දන්නවනේ මගේ විස්තර මම කිව්වනේ අම්මට .මම මගේ අම්මාටත් වැඩිය අම්මට ලන් වෙලා.අම්මා බලන්නේ නැතුව ඉන්න බෑ දැන්.”

” අද දූට හරිම මහන්සි පාටයි ඇස් දෙකත් රතු වෙලා ඇයි දු මොකක් හරි ප්‍රශ්නයක් ද ”

ඔව් අම්මේ ඔයාගේ පුතා මේ හිත කොහෙදෝ අතරමං කරලා.හිතුව⁣ට මම කිව්වේ නෑ ඉතින් .නැන්දම්මාගෙන් දැම්ම ගුටි කරන්න බෑනේ .

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

මෙනාරා නැත්තම් මෙත් සනූගේ අම්මගේ ලේලි වෙයිද ලමායී …..

හෙටත් එන්නම් පරිස්සමින් ඉන්න .

ආදරෙයි දග පවුල ❤️?

197 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට?13කොටස|නවකතාව |කතා අහුර රචක”

      1. Sandu 1995 thanamalwila

        ..අම්මෝ මගෙ ජේසිය.. මේ ඔක්කොම තොරොම්බල් මට ද…තැන්කූ ඒයි..

        ???????

        තැන්කූ…

    1. ?රශී ?

      අක්කි බෝලේ උණුසුම් සුභ පැතුම්….????????? පිච්චෙනෝ අනේ ඉක්මනටම ගන්ඩෝ…….??????❣️❣️❣️❣️❣️❣️❣️

      1. Sandu 1995 thanamalwila

        ..අනා තැන්කූ ම්ගේ රශී මැනික..මන් උදේ නුල්ස් කෑවෙ අද…..මේවා රසායි….

        තැන්කූ..?????

        1. ?රශී ?

          හපොයි උදේට කෑවද….ඒ අර එළවළු දාලා හදන එකනේ….මේ කොත්තු මී සදු අක්කියෝ ….??????

      1. Sandu 1995 thanamalwila

        ..තැන්කූ ඉශූ..මේ මල් පොකුරු මන් ආසම මල් වාස් එකට දාන්නම්..

        තැන්කූ..????

        1. Sandu 1995 thanamalwila

          ..අනී ඉශූ මේ ලෝකෙ හරස් වෙනෝ කොයි වෙලෙත්.. ගන්න හොද ෆුට්බෝල් ශොට් එකක් ඕකට..

        2. හාන් හොදේ ඔය ෆ්‍රෙෂ් මල් බොහොම අමාරුවෙන් හොයා ගත්තේ පරවෙන්න දෙන්න එපා හොදේ අක්කි මැණික ???

          1. Avi 1999 (kandy)?

            Congratulations අක්කි මැණික ?? ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????????????????????????????????????????????? ඔන්න අක්කි මන් මාර්කට් ගියා ඔයා වෙනුවෙන්ම ???

          2. Sandu 1995 thanamalwila

            …තැන්කූ මගෙ අවිය.. ඔයා මාසෙටම කන්න එලවලු ගෙනත්…. බය නැතිව මට නිරෝදායනය වෙන්න් පුලුවන් නේහ්..

    2. Sleeping beauty

      Congratulations සදූ අක්කියා.??

      ?????????????????????????????????????

      .notification ආවෙ නැතත් වෙලාවට එනෝ නේද..??හොලගෙඩියා..??

      1. Sandu 1995 thanamalwila

        ….අම්මෝ ඔව් බියූ.. මන් පැල බැදගෙන හිටියා ගමනින් ගමන බල බල…

        තැන්කූ කේජු කෑලි වලට..මට නම් ලොරියක් දුන්නත් මදී…

      1. Sandu 1995 thanamalwila

        …තැන්කූ රස්තා බබා.. ඔය හාර්ට් එක මන් මගේ හාරට් එකේ අලවගන්නම් ඈ..

  1. Sandu 1995 thanamalwila

    ….මන් නම් හිතන්නේ ලොකු ලොකු බාල්දි එහෙම පෙරලෙයි මෙත්ගේ ගෙවල් වලින්..

    ඒත් ඉතිම් කතාවෙ අන්තිමට දෙන්නා එකතු වෙයි..

    ඒම කරන්න සචියො ඈහ්.. පව්නෙ දෙන්නාම..

    අම්මව ඉතිම් සනීප කරන්න බෑ නේ.. වකුගඩුවක් දෙන්න උනොත් එහෙම ඒක සන්රැෂම දෙයි ද දන් නෑ..ඒම උනොත් කොල්ලගෙ වෙඩිමටත් අම්මා ඉදී..

    හැබෙයි සිහිනය අයිති නොවෙන්නේනේ කොහොමද..

    ලස්සනයි සචියා ලියලා තියෙනවා..සුබ පතනවා ඔයාට නංගා..

    1. Sleeping beauty

      හෑ..??? වකුගඩුවක්…ඈ ඒයි පෙනහලු සවුත්තු උනාම වකුගඩු බද්ධ කරන්නෙ මක්කටැයි සදු අක්කී…????

        1. Sandu 1995 thanamalwila

          …ඉතිම් මැනික ඔයාලට ලබන මාසෙ පිනුම් ගහන්න පිට්ටනියක් හදන්නනෙ යන්නේ..

        1. ඉශු අක්කි ඇයි අනේ මේ දවස්වල වැඩිය පේන්න හිටියේ නැත්තේ?

          1. යකූ… ඔයාට මාව පෙන්නේ අක්කා කෙනෙක් වගේද? ?

          2. ?? නෑනැ ඒක රශි අක්කගෙ කමෙන්ට් එක ගාවට යන්න ඕනෙ

        1. ඔව් අනේ අද ආවේ ඉතින් විස්තර ටිකක් කියගෙන යන්න්කො
          අක්කෙක්ද නගියෙක්ද කියලා දන්නේ නැතෝ ??

          1. එහෙමද නංගි බබෝ… 2020ද? එහෙනම් තාම නැපි අඳිනවා ඇති නේද… නැපිය එහෙම මාරු කරාd?

          2. මාත් 2020 තමා අනේ ??
            ඉතින් ජැස්මින් අක්කා ජීවිතෙ මල් මල්ද අනේ

            ආආ අවී මචී කෝමැයි ඉතින් ?

          3. ඔව් නංගි ජිවිතේ මල්… නිකන් මල් නෙමෙයි රතු රෝස මල් ?????

          4. ?එහෙනම් රශි නම් වූ ඔබ අමුතු ජීවියෙකි ?ලබන්නාවු වසරට කලින් ඉපදී ඇත ???

          5. එහෙමද රශී උක්කුන් බබෝ… එහෙනම් තාම ඉපදිලාවත් නෑනේ… ඔයාට ඔහොම බඩ ඇතුලේ ඉඳලා ෆෝන් එක ඔබන්න අමාරු එහෙම නැද්ද?

          6. Avi 1999 (kandy)?

            ඉතු මතී ඔයා මොන හොත්පිතිල් එකේද හිතියෙ ??

          7. ?රශී ?

            ඕ අමුතුයි නේහ් ඉශූ බෝලේ මන්…..??????

          8. ?රශී ?

            පිත්තුද ඒයි ඒම අමාරු නෑ ජසියෝ……..?????

          1. රශී අක්කි ඔයා මොකද්ද කරන ජොබ් එක?

          2. Avi 1999 (kandy)?

            හරි මගෙ අක්කි මැණික ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි හොදෙ ??

          3. Avi 1999 (kandy)?

            රශි අක්කි RDB bank එර්කෙලු වැඩ පිච්ච මල ??

          4. එහෙමද අවී අක්කි
            රශී අක්කි පරිස්සමින් වැඩ ටික කරන්න මගෙ අක්කි… ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !බුදුසරණයි අක්කි ඔයාට !???සතුටින්, පරිස්සමින් ඉන්න… ආදරෙයි ගොඩාරියක් ????

          5. ?රශී ?

            ජසි බෝලේ තැන්කූ හොදේ….ඔයත් වැඩ ටික හොදටම කරගන්න….දගමල්ල මගෙ හැමදාටම සසතුටින් ඉන්න බෝලේ…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..❣️❣️❣️❣️??????????????

  2. ?රශී ?

    හයියෝ සනූ පරක්කුයි අප්පා හැම දේටම….ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්න කියලා දැම්මානම් ඉවරනේ පේන බලන්නැතිව …..ඇයි වදේ…..

    මෙත් පව් නේද කෞශි බෝලේ….හිතට දුක ඇති වෙනදා වගේ සනූ නැති උනාම…..ඇත්ත යාලුවෝ ආදරේ කරනවා….ඒත් කියන්න බයයි තියෙන යාලුකම නැතිවේවි කියලා…..මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා කියලා තියෙන්නේ ඒකනේ…..????????

    එකම එක වරක් හෝ
    පෙර මෙන් බැලුවනම්
    හිතට දුක නෑ මෙතෙක්
    දන්නවද රත්තරන්
    ආදරෙයි පවසලා
    ඉක්මන් උනාදෝ මන්
    නුඹ පෙර වගෙ යළිත්
    හිදින්නැතිදෝ මා ළගින්
    ආදරේ නැතත් මට
    අහිතක් නෑ හිත පුරා
    සත්තමයි ඉමුද පෙර මෙන්
    මිතුරන් පමණක් වෙලා……

    ?????????

          1. Avi 1999 (kandy)?

            mam giye naijiriyawene manika … loku ayya inne new zealand walane… naijiriyawe thama ape nayo ehem inne ????

          2. Madu - Nayomi -1993

            අවී කෙල්ල නයිජීරියා ගියාට මාව දැක්කේ නෑනේ……. දුකයි අප්පා මාව බලන්න ආවේ නෑනේ ඔයා……. ???????????

          3. Sleeping beauty

            නයෝ අක්කිත් නයිජීරියාවෙද එතකොට..????

  3. ?රශී ?

    කෝ දැන් අර හොරාට එන්නැතිව හිටියොත් මාව හොයාගෙන එනවා කීව ඩබල…..අවී බෝලේ බියූ බෝලේ…..මන් ආවා ඒ දෙන්නා නෑ ඉතින්….?????????

          1. Avi 1999 (kandy)?

            බබා අබුන් කෑවා ජෝත් බීවා ?? ඔයා කෑවද චූටි බබී ??

          2. ඕ… මං හබුන් කාල.. ජෝ බීල.. 10.00ට බික්කටුත් කාව..

      1. ?රශී ?

        හොල ගෙඩියා මේ ඉන්නේ….බියුටි බෝලේ දපනේ දාලා නිදිද මන්දා…..????????

        1. Avi 1999 (kandy)?

          ඒක තමා අක්කියො … හොදට කාලා ඇද බදාගෙනද දන්නැ ??
          බියු මැණික කො ඔයා ??

          1. ඒකනී අනේ බියුටි අක්කියෝ ????
            කෝද ඔයා ඔය මූණ බලන්න ඉක්මනට එන්නෝ….. ???

          2. Avi 1999 (kandy)?

            ඔය සුදු බෝලෙ මූණ ටිකක් පෙන්නලා යන්ට එන්ටකො මචියො ????

  4. මන් ගියා එහෙනම් හවසට එන්නම්
    බායි තෙරුවන් සරණයි?❤️ පරිස්සමින් ඉන්න

    1. අනේ යන්න එපා ඉශු අක්කි.. ඔයා හවසට ආවට මට එන්න වෙන්නේ නෑනේ ??

  5. Madu - Nayomi -1993

    Happy December ළමායී………….. ??? කෝ අපේ සුමී අයියා….? ??? දැක්කේ නෑ කාලෙකින්. වැඩ ඇති නේද? පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අනිත් අයත් පරිස්සමින් නේද?

    කතාවනම් මරු නංගියෝ. ඒත් සනූ බයයි නේද? කොහොම වුනත් මෙත්ගේ සල්ලි ඉස්සරහ සනූලා පොඩි අයනේ. මෙත්ගේ අම්මට අම්මා කිව්වමත් කියපු එක. අපේ අම්මලාට මමී කිව්වනම් අපේ අම්මලා කියන එක ඇහුවනම්………………..

    බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද? විශ් කරනවා නංගියෝ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. බුදු සරණයි පරිස්සමින් ඉන්න..

    1. ?රශී ?

      නයෝ අක්කි බෝලේ….ඔයා එනවා කමෙන්ට් එක දානවා වාශ්ප වෙනවා වගේ යනවා….අපි එක්ක තරා වෙලාද…..?????

      1. Madu - Nayomi -1993

        තරහා නෑ කෙල්ලනේ. මං හොඳින්. වැඩිය 4න් එක අතේ තියනවා දැක්කම අපේ අම්මගෙන් තාත්තගෙන් අම්බානකට අහගන්න වෙනෝ.. ඒ නිසා හොරෙන් ඇවිත් කතාව කියවලා කමෙන්ට් එකක් දාලා යනවා. ආයෙත් පුළුවන් වුනොත් තමා එන්නේ සුදූලා………. ඒ නිසයි රිප්ලයි නැතිවෙන්නේ. සමාව භාජනේකට දාලා දෙන්න ඒ නිසා කට්ටියම හොඳේ. පුළුවන් වෙලාවට එනවා මං………..

  6. මේ… අක්කිලා මම එහෙමනම් යන්නද?
    වැඩ වගයක් තියෙනවා…..හැබැයි ඉතින් හවසට නම් එන්න වෙන්නේ නෑ..
    හෙට අපිට ඉස්කෝලේ එන්න කියලා කිව්වා…
    Bye ?????

    1. Avi 1999 (kandy)?

      එහෙමද ?? පරිස්සමින් ඉන්න මගෙ පිච්ච මැණික ?? පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට හොදෙ ?? බුදු සරණයි ඔයාට ? පාඩම් වැඩ ටික හොදට කරගන්ට ඕනි හොදද …ආදරෙයි මගෙ බෝලෙ ??

      1. හරි මගෙ අවී අක්කියෝ.?.. ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න මගෙ සුදු අක්කි… පුළුවන් හැමවෙලේම ඇවිත් යන්න එන්නම්කෝ… බුදුසරණයි ඔයාටත් !?? හා අක්කි… ඔයත් ඔයාගේ වැඩටික හොඳට කරන්න මගෙ අක්කි මැණික…
        මාත් ආදරෙයි මගෙ අවී අක්කියට ගොඩාරියක් ❤❤

        1. Sleeping beauty

          හයියූ..ජැසී බෝලේ ගියාද ??…පරිස්සමට වැඩ ටික කරගන්නකො ඒනම් මැණික …ආදලෙයි පැටියෝ …තෙරුවන් සරනයි ඔයාට..???

    1. Sleeping beauty

      මගෙ අවී මැණික ,මගෙ රශී අක්කියා

      ??????????????

      නැද්ද මේ බෝම්බ දෙකම..????

  7. ?රශී ?

    ජසී මැණික ඉශූ මැණික ගියාද ඔයාලා…..
    පරිස්සමින් සතුටින් ඉන්න බෝලේ….කරන ඉගෙනීමේ වැඩ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ……බුදු සරණයි දළදා සමිදු පිහිටයි දෙන්නටම….??????❣️❣️❣️❣️

    1. ?රශී ?

      ඔව් මැණික වැඩ මේ….හොරාට නෑවිත් ඉන්නෝ කියලා බයෙනේ….වෙලාවක් ආව ගමන් එනවා….?????

      1. Sleeping beauty

        ඔව් ඔව් අක්කි..නාවොත් ඉතින් මං ඒමමයි හිතන්නෙ ඕන්..අපිව අමතක වෙලා ඔයා එන් නෑ කීලා..????

          1. Sleeping beauty

            ???

            ඒම තමයි..මං අක්කිගෙ හදවතේ ගැඹුරුම තැනක පැලක් අටවගෙන ඉන්නේ..හාට් එක ගැලෙවුවත් මාව අමතක කරනවා බොරු ඕන්..????

  8. Sleeping beauty

    හිත අස්සෙ ආදරේ
    හිර කරන් හිටියෙ මං
    නුබට එය පැවසුවා
    කල් වැඩිද සිත බියෙන්
    නමුත් ඉවසනු කොහොම
    සිතෙහි ඇති ආදරය
    හංගගෙන ඉන්න බෑ
    කීවෙ ඒ නිසයි මම
    නුබේ මුව ගොලු වෙලා
    මාව මග හරිනකොට
    පිච්චුනා මගේ ලය
    තරහා වීලද ඔහොම
    මා කලේ වරදක්ද
    නුබට පෙම් කරපු එක
    කුමක් සිදු උනත් හෙට
    ආදරෙයි නුබට මම

    ?මෙත්?

    කව්ශි නංගා..කතාව එල හොදේ ..මෙත්ගෙ ආදරේට එයාලගෙ ගෙදරින් නම් කොහොමට වත් කැමති වෙන් නැති වෙයි..ඒත් දන්න දහම් ගැට ඔක්කොම දාලා,අර තියනෝ කියන හැට හතර මායම දාලා කැමැත්ත ගන්න හොදේ මෙත්..????

    තෙරුවන් සරනයි නංගා…පරිස්සමට සතුටින් ඉන්න හැමදාම ..????

        1. Sleeping beauty

          බය වෙන්න එපා බබෝ..එයා නම් ඔයා එක්ක කෝමට වත් තලා වෙන් නෑ.??එයි එයි තව ටිකකින්..එයා ඔයාව පතාගෙන ඇවිත් තියෙන්නෙ??..ඔතාගෙනම යන්ඩ..??

          1. Avi 1999 (kandy)?

            බඩගින්න ඔයාවත් පතාගෙනලු ආවේ මැණික ඔතාගෙන යන්ට ????

          2. Sleeping beauty

            කොත්තු,රයිස්,පරාටා,තෝසේ,වඩේ වගේ කඩචෝරු කන්න නම් ඔය කියන බාගින්න පතාගෙනමයි ඇවිත් තියෙන්නෙ මාව ..??ඒවා මතක් වෙද්දිත් බඩගිනී වගේ අලේ..??

          3. Avi 1999 (kandy)?

            ම්ම්ම්ම්ම්ම් ?? ඇයි මැගී ,රයිස්, සමෝසා ,පැටිස් අම්මො දැන් නම් බඩගිනි ඒයි ??

          4. Sleeping beauty

            කොත්තුමී,වටලප්පන් ,මාලු බනිස්,කිඹුල බනිස්,ජෑම් බනිස්,කට්ලට්,පෑන්කේක්,පැනි මුරුක්කු,බූන්දි,බොම්බා මොටයි..????

          5. Avi 1999 (kandy)?

            ඇයි අයිස් ක්‍රීම්, පුඩිං, ජෙලි, මිල්ක්ශෙක් , මූරුක්කු, ??

  9. Avi 1999 (kandy)?

    කතාව මරු කව්ශි මැණික …. මෙත් පව්ව් අනෙ… සනුටත් වැරැද්දක් කියන්ට බෑ ඉතින් සනු, මෙත් කියන්නෙ අහසයි ,පොළොවයි වගෙනෙ…. සනුගෙ අරමුණ ඉගෙන ගන්න එකයි අම්මගෙ අසනිපය සුව කරන එකයි…. සනු ආදරෙයි කියන්ට පරක්කු වුනත් මම් හිතන්නැ මෙත් සනුට තියෙන ආදරෙ වෙන කෙනෙක් ට දෙයි කියලා…..
    හැබැයි දෙන්නාට බකට් නම් තියෙයි වගෙ නෙ ??

    ලස්සනයි මැණික කතාව …නියමයි තව මේ වගෙ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ඔයාට ? පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    නුබ අහස නම්
    මම පොලොව වේ
    ආදරෙ අපිට නම්
    හුග දුරයි සිතේ
    පාට නැති හීන වල
    ජීවිතෙ ගෙවනකොට
    බිය දැනෙයි මේ සිතට
    නුබත් හීනයක්ම
    වේදැයි සිතෙනවිට
    ආදරෙන් ලං කරන්
    ආදරෙ විදිනකොට
    අඩුපාඩු දැනෙයි
    නුබටත් මගෙ පෙම තුල
    කල හැකිනම් නුබට
    ආදරෙ අවංකව
    නුබත් වෙයි මගෙ
    සැබෑ වූ ලස්සනම
    හීනයම……..

    ❤️සනු❤️

  10. ,අම්මයි මමයි town ගියා. අපි කොහොමත් හොද ළමයි නේ තාම ගෙදරට ගියේ නෑ යනගමන්. ඉතින් mage සාස්තරේ හරිද ආ..
    මන් තාම කියව්වේ නෑ එහෙනම් මේ හොද කපු දගයා ගොහින් එන්නම්

  11. Sleeping beauty

    හැබැහින් දැක නැති
    එනමුත් දුර නැති
    සිතේ ගැඹුරුම තැනක
    නුබ ඉන්නවා ඇති
    ලේ බැදීමක් නැතත්
    නුබේ පෙම ඉස්තරම්
    දැනුනා ආ දිනේ සිට
    නුබ කවුද කියා මට
    එකම කුස ඉපදුනත්
    ගහ මරා ගන්න ලොව
    අහිංසක නුබ ගාව
    තිබුන ආදරේ බෝම
    දැන අදුන ගත්තෙ නුබ
    වචනයෙන් වුවත් මට
    දැනෙනවා සොයුරියනි
    නුබේ ඔය සොයුරු පෙම

    ?????අවී?????

    1. Sleeping beauty

      මිලින වූ මල් කැකුලු
      ඇත ලොවේ සෑම තැන
      අන්ත අසරණ වෙලා
      පාර තොට නිදිවරන
      ලැබෙන යම් කෑමකින්
      උන්ගෙ කුස පුරවගෙන
      හිතෙනවා ඇත්තටම
      පිරවුනිද උන්ගෙ කුස
      මග තොටේ නිතර යන
      සැමට තම දෑත් දිගුකර
      ඉල්ලුවේ උන්
      මිල මුදල් නොව
      තවත් එක් දිනක් හෝ
      ජීවත් වීමට හුස්ම පමනයි

      ?වීදි දරුවන්ගෙ දුක..?

      1. Sleeping beauty

        හ්ම්ම්..කාලුවත් නෑ..මාව දාලා ගීන් ඔත්තොමලා ටික??..ඉන්නෝකෝ..තවම වයස අඩු උනත් මාත් හෙට ඉදන් යනෝ මොට්ටිතෝලි..ඉලක් අදින්න හලි ඉගෙන ගත්තෑකිනේ..එතකොට ඔයාලා හැමෝම පාලුවෙන් ඉන්නකො..හ්ම්ම්ම්..??

        1. Avi 1999 (kandy)?

          අනා මගෙ මැණික තලහද… නැන්දලා එහෙම ආවා බෝලෙ ඒකයි ගියෙ සොරි මැණික ?
          මාත් එනො ඔයා එක්ක මොඩිතෝලි යන්ට ??

          1. Sleeping beauty

            හලි මැණික??තලා වෙනෝද අලේ මං ඔයා එක්ක ..මාත් බෝ නාන්න යන්ඩ ඕනි..කාලෙකින්නේ නා ගන්නේ..??

          1. Sleeping beauty

            මේ මේ මං අනේ..ඔයාට මාව පේන් නැද්ද අක්කී..අයියූ..මේ පහල ඉන්නේ….
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            ..
            .
            .
            මං තමා නිදි කුමාරි..?? ????

    2. Avi 1999 (kandy)?

      මටද මේ නිසදැස මැණික ?? අනෙ ගොඩක් ලස්සනයි ඒක… මට මේක තෑග්ගක් වගෙ බෝලෙ. මම් ස්ක්‍රීන් ශොට් ගහලා හැමදාම ළග තියාගන්නවා ? ගොඩක් ස්තූති මගෙ බියු මැණික ආදරෙයි ගොඩක් ???

      1. Sleeping beauty

        ඔව් ඒයි..ඒක ඔයාට ටයිප් කලේ..??

        මාත් ආදලෙයි ගොඩාරියක් මගෙ මචියට..???

        1. Avi 1999 (kandy)?

          උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා තැන්කු හොදෙ ??

          1. Sleeping beauty

            ඒයි පිස්සි..මට සැජ්ජා හිතෙනෝ අලේ..??

            ඒ උනාට මරු අලේ..ඔයාගෙ උම්මිය..??

            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මගෙ සූටි අවී බෝලෙ මැණික මචී..?????

          2. Avi 1999 (kandy)?

            Sejja wenta epa mage bole oyage macgine denne hemadam na?? mage sudu bola biu machi manika ???

          3. Sleeping beauty

            අනා..ඔයා ඒ වචන ටික මරු එකට ගලපලා..මට බැරි උනානේ ඒයි ඒම ගලපන්න..??

            මගෙ සුදු බෝලෙ අවී මචී මැණික ..????

            හැමදාම නෑ, හැමතැනම නෑ, හැමෝටමත් නෑ නේද මැණික ..??

          4. Avi 1999 (kandy)?

            අ මේ ඉන්නෙ මගෙ මචියා… ඔව් මචි බෝලෙ මගෙ දග බෝල ගෙඩි ටිකට විශේශයි ඒවා ??

          5. Sleeping beauty

            නෑ ඒයි..මේ යනෝ මේ යනෝ??..ඒනම් මැණික .
            .
            .
            .
            .
            .
            .
            .
            ..
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            ..
            .
            .
            .
            .
            .
            .
            .
            .
            මං ගියා..????

  12. සුභ දහවලක් ඔයාල හැමෝටම.ඒ වගේම මේ මාසෙ කරන්න බලාපොරොත්තුව වෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඔක්කෝමලා පරිස්සමින් සතුටින් ඉන්න හොදේ.ආදලෙයි??

  13. මගේ සාස්තරේන් සියට හතලිහාක්‌ විතර හරි ?
    අවුලක් නෑ තාම පුරුදු වෙන ගමන් නේ

  14. ඒ මට ඇහුනා කවුරු හරි කෙනෙක් මොන්ටිසෝරි යනවා ටිකක්මොන්ටිසෝරි යනවාලූ ඉරක් හරියට ගහන්න පුරුදු වෙන්න.?
    හාකෝ

    1. Sleeping beauty

      ?????

      ඕ ඒ මං ..ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියේද දගයෝ..??මං මොට්ටිතෝලි යනෝ තමයි හෙට ඉදන්..??

  15. .කොහොමද මාගේ දැහැනට සම වැදුණු ශ්‍රාවකයනී.ඔබල බලනවා ඇති කිමද මා ප්‍රමාද කියා.
    මා අද ප්‍රමාද වුයේ මගේ තුන්වෙනි ඇසට කාචයක් දැමීමට ගියා. නැත්තන් මිනිස්සු වුනත් කියනවනේ අර දගයා ගුරුතුමාගේ බැල්ම කැතයි කියලා . වැරදිලා හරි මිනිස්සු ඕක වැරදියට හිතුවොත් එකයි. අනික මන් යකෙක්ව මෙල්ල කරන්න ගිහින් ඌ කියනේ මගේ තුන්වෙනි ඇහැටම. ඊටපස්සේ ඇහැත් වපර වුන…
    දැන් ඉතින් මේවා අහල මට වපර දගයා කියලා කියන්න එපා. සැජ්ජ හිතෙනවනෙ. ඉහි ඉහි ඉහි

  16. .අනේ දැන්නම් ඇත්තටම කියන්නේ විහිලුවට නෙමෙයි. ඔයාලා කවුරුත් නැද්ද මට දුකයි, කම්මැලි,පාලුයි මන් එහෙනම් යනවා. කවුරුත් නැනේ. මන් තලහයි ඔයාලත් එක්ක බුලත් කොලේ ලොකු වෙනකම් යාලුවෙන්නේ නෑ

    1. Sleeping beauty

      මාත් ඒමයි..කලු කපුටා සුදු වෙනකම් මං යාලු වෙන්නෙත් නෑ..??

    2. හා දඟයෝ ඔයාට මතකද ඊයෙ මම කිව්වා අද ඔයාට උම්ම එකක්‌ දෙනවා කියලා… ඔන්න එහෙමනම්

      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා……. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  17. Bye චූටි අය්යේ ????
    මං මේ පොඩි වැඩක ඉන්න ගමන් ඇවිත් යන්න ආවේ…
    සතුටින්, පරිස්සමින් ඉන්න චූටි අය්යේ ??????????

  18. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    හේයි ෆෙන්ස්…කස්ටියම ෆරිස්සමින් ඉන්නව නෙහ්.යේහ් කොල්ලට ආයෙ scl පටම් ගන්නි 17?????????????????????????????

          1. Sleeping beauty

            මං හොදින් ඉන්නෝ අලේ..හෙට මොට්ටිතෝලි යනෝද ඔයා..?

          2. Sleeping beauty

            ඔව් යනෝ..ගෙදලට වෙලා ඉදලා මට දැන් ඇති වෙලා තීන්නේ..ඒ නිසා යනෝ..අකුලක් වත් ඉගෙනගන්න..??

          3. Sleeping beauty

            මටත් ඒමයි අනේ..අපි දෙන්නම යමු ඒනම්…තෝයි ඇති නේද මොට්ටිතෝලිය..අපිට වඩා වැඩිමල් ඇති ඔක්කොම නේද..??

          4. Sleeping beauty

            මේ දග බාබාලා හරි නෝටී නේද ස්ලීපි..කනවා,බොනවා,දොයියනවා…හරිම කම්මැලී නේද එයාලා..අපි වගේ නෙමේනේ.අපි නම් තෝයි බබාලනේ..?

          5. Sleeping beauty

            බලන්න ඉතින් අනේ..අපි දෙන්නා මෙත්තල වෙලා කතා කල කල ඉදලවත් කාලුවත් නෑනෙ..?

          6. Sleeping beauty

            හ්ම්ම් ..ඔව් නේද..අපිත් යමුද ඒනම්..කුක්කු එකක් බොන්න ඕනි…බඩගිනී..?

          7. Sleeping beauty

            හලි ඒනම් මාත් යන්නම්..මාත් කුක්කු එකක් බොන්න ඕනි..සුදු කුක්කු සසායි..??

          8. Sleeping beauty

            ඔයා ශෝයි ස්ලීපි බබෝ??..මං වගේමයි ඔයත්..ඒනම් හෙට මොට්ටිතෝලියෙන් හම්බෙමු??..බායි බබා..? ?

          9. Sleeping beauty

            බායි බියූ බබී..මාත් දැන් කුක්කු එකක් බීලා දොයියනෝ.?..තූටි බබාලා දවල්ට දොයියා ගන්න ඕනි කීලා ඩොට්ට අන්කල් කීවා අපෙ අම්මිට..මං අහගෙන හිටියේ..බායි ??

          10. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇම්මොහ් අක්කියෝ තාම පූර්වලමාවිය ස්ංවර්ධනය වෙලා නැහැ වහේ නෙහ්??

          11. Sleeping beauty

            කාටද කීවෙ ඒයි…බියූටද..ස්ලීපිටද..??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.