Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?4 කොටස |නවකතාව |කතා අහුර රචක

5/5 - (2 votes)

සතියක් දෙකක් ගෙවිලා ගියේ කිසිම විශේෂ දෙයක් සිදු නොවී.කාල සටහනට අනුව ස්කෝලෙ ඉගැන්වීම් කටයුතු දිගටම කෙරීගෙන ගියා.ක්ෂිතිජ නම් අමතර පන්තිත් යනවා ඒත් මට අමතර පන්ති යන්න සල්ලි ඉල්ලලා අම්මට කරදර කරන්න බෑ.ක්ෂිතිජ නම් කිව්ව සර්ට කියලා ප්‍රී කාඩ් එකක් හදලා දෙන්නම් කියලා .ඒ උනාට මට ඒකට හිත දෙන්නෑ.මම ක්ෂිතිජගේ පන්ති පොත අරන් ගිහින් ඒවා ලියා ගත්තා .ස්කෝලෙ උගන්නන ඒවා එදාම ගෙදර ඇවිත් පාඩම් කරා.

“සනූ මචන් අද ටීච ඇවිත් නෑ.යමුද මැච් එකක් ගහන්න ඔක්කොම එක්ක.”

“ම් යමන් එහෙනම්.”

ක්ෂිතිජ ඇරෙන්න මට හිටපු අනිත් හොදම යාලුවො හතර දෙනා තමයි චතුර,අමල්ෂ,සහන්,ඉෂාන්.අපි හතර දෙනා කොහෙ ගියත් එකටමයි.ඒ වගේම පන්තියේ අනිත් කොල්ලොත් අපි දෙන්නා එක්ක මාර යාළුයි .ඔක්කොම එක්ක ගියා ග්‍රවුන්ඩ් එකට මැච් එකක් ගහන්න.කෙල්ලෝ ටිකත් ආවා.අර නැට්ටිච්චි ඇරෙන්න අනිත් ඔක්කොම කෙල්ලෝ මාත් එක්ක ෆිට්.එයාගේ යාලුවොත් මාත් එක්ක කතා කරනවා.ඒකි නම් හැබැයි වචනයක් වත් නිකමට වත් කතා කරන්නෑ.මට නම් තරහක් නෑ .ඒත් එයාට නම් මාත් එක්ක පුදුම තරහක් තියෙන්නේ .අනේ මන්ද මම මොනා කරාටද ඉතින් එයාට.අනේ මට මොකද තරහ වෙච්ච දෙන්.

“අනේ නවෝ අපි යන්කෝ ක්ලාස් එකට.අව්වයි අනේ”

“අනේ මෙනූ කට වහගෙන එනවද නැත්තම් ඔයා යන්න තනියම පන්තියට .මට නම් ක්‍රිකට් ගහනවා බලන්න ඔිනි.”

“හා මන් දන්නව ඔය උඩ පැනගෙන යන්නේ ඇයි කියලා ”

“අනේ මෙනූ මම කියන්නෑ ඔයාට .”

ආ එකිගේ නම මෙනාරා නේද නැට්ටිච්චි කිව්වට ලස්සන නමක් තියෙන්නේ .අපෝ ආයි නෑ මැඩම් කලු වෙයි අව්වේ ඉදලා කියලා කියන්න හිතුනට කිව්වෙ නෑ.මොකද ඉතින් අහක යන නයි රෙද්දෙ අස්සෙ දා ගන්නේ .

“අනේ කලු වෙයිද දන්නෑ සුදු මැනිකේ.පන්තියට එක්කන් පලයන් නවෝදා ”

අමල්ෂ එහෙම කිව්වම ඔකකොම හිනා උනා.

“අනේ මේ අමල්ෂ කට වහගෙන ඉන්නවද.මම හිතුවා යාළුවා ගොඩේ උනාට අනිත් අය ස්මාර්ට් ඇති කියලා .බලන් ගියාම ඔක්කොම එකයිනේ”

හරිනේ මූටත් කට වහගෙන ඉන්න බෑනේ ඒකත් අන්තිමට වැරද්දක් නොකර මගේ ඇගටම කඩා වැටුණා .

රන්ඩු වෙවී රන්ඩු වෙවී ඔක්කොම ග්‍රවුන්ඩ් එකට ආවා.මම නම් කොච්චර දේවල් කිව්වත් කට වහගෙනම හිටියා.ක්ෂිතිජත් එක එක ඒවා කියනවා ඇහුනා මට.

“හරි එහෙනම් .කවුද පලවෙනියට ගහන්නේ.ඉෂාන් උබ ගහපන්.”

“අනේ සන්රැක්ෂට දෙන්නකෝ ගහන්න ”

ඇ කවුද ඒ මම ක්‍රිකට් ගහනවා බලන්න කැමති කෙල්ල .අම්මෝ මේ අර නැට්ටිච්චිගේ යාලුවා නවෝද්‍යා නේ.ඒකිට මොනා වෙලාද ඒ පාර.

“කෙල්ලොන්ගෙත් ආසාව නේ උබ ගහපන් සනූ.”

“දීපන්කෝ එහෙනම් .”

බැට් එකත් අරන් ගියා ග්‍රවුන්ඩ් එක මැදට.බෝල් කරන්න හිටියෙ ඉෂාන්.ගහන්න පුලුවන් වෙයිද දන්නෑ ගොඩක් කාලෙකින් සෙල්ලම් කරේ නෑ.ගහ ගන්න බැරි උනොත් එහෙම වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ කීදෙනෙක් බලන් ඉන්වද.ගැම්ම අරගෙන ගැහුවා පාරක්.

” ඕ යේ හයායි.ගහපන් මචන් ගහපන් ”

“උබ ඔහොම කෑගහනකොට ගහන්න පුලුවන්ද සහනෝ.ඇස්වහ වැදුනද දන්නෑ කොල්ලට”

“හා මේකි බලපන්කෝ.ඇයි මොකද ⁣මේ අපේ කොල්ලට හිත ගිහින් වත්ද මේකිට.මොකද මෙනාරා මේකිට මේ වෙලා තියෙන්නේ .”

“ඒක තමයි සහන් පිස්සු හැදිලා මෙයාට මේ ලගකදි ඉදන්.මෙයාගේ සිහින කුමාරයා වෙලා අර චීප් කොල්ල.”

“කාටද මෙනාරා උබ චීප් කොල්ලා කිව්වෙ .සනුවටද.ඇයි බන් උබ වූ එක්ක ඔච්චර තරහ.”

“මට පේන්න බෑ මම ස්කෝල් එකට ආව දවසෙම මගේ මමීටයි ඩැඩීටයි බැන්න මාව හරියට හදල නෑලු කවුද එයා මට එහෙම කතා කරන්න.මහ පන්ඩිත කොල්ලෙක්”

සනුව දිහා බල බලා ⁣රව රවා කෙල්ල බනිනවා.

“පිස්සුද මෙනාරා ඌ අහිංසක කොල්ලෙක් බන්.උබේ අතින් වැරද්දක් වෙන්න ඇති නැත්තම් ඌ එහෙම කතා කරන එකෙක් නෙවෙයි.උබ දන්නව නම් ඌ ගැන ඔහොම කතා කරන්නෑ.”

“ඒක තමයි සහන් මම කොච්චරවත් ඕක කියනවා මෙයාට මෙයා අහන්නෙ නෑනේ.”

“අනේ නවෝ මේ උබ මාත් එක්ක ඉදලා මටම කපනවා නේ.උබ වශී වෙලා ඉන්නේ ඔය ඒකගේ ලස්සනට නේ ඕකත් ලස්සනක්ද බන්.”

මම ට්‍රයි කරේ මෙනාරගේ හිතේ සනු ගැන තියෙන තරහ නැති කරන්න.ඇත්තටම ඌ නොකිව්වට මේකි කියන ඒවට කොච්චර හිත රිදෙනවා ඇතිද.

“ආව් මොකක්ද තමුසේ ඒ කරේ”

මොකද මේකි එකපාරම කෑ ගහන්නෙ කියලා බලන්න මම හැරැනේ….

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

නවෝද්‍යාවයි සනු කොල්ලවයි සෙට් කරමුද .පවු කෙල්ල වශි වෙලානේ කොල්ලගේ ලස්සනට ….ඔයාලා හිතන්නේ මෙනාරගේ තරහ නැති වෙයිද සන්රැක්ෂ ගැන තියෙන.

ඒක බලන්න ඉතින් හෙට වෙනකන් ඉන්න වෙනවා ළමයිී .

ආදරෙයි දග පවුල?❤️

89 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට?4 කොටස |නවකතාව |කතා අහුර රචක”

          1. Avi 1999 (kandy)?

            Congratulations ෆියු මචි ??????????????????????????????????????????????

          2. ❤Night fury❤

            නුවර දිල් කියන්නේ….අක්කියෙක්….මට අමතක වෙනෝ අප්පා….??

      1. ❤Night fury❤

        තැන්කූ අක්කියෝ….කලින් හිටියා අක්කී…ඒත් ඇප් එකට එන්න බැරි වුනා….

  1. ❤Night fury❤

    මොනා කියන්නද කියලා හිතාගන්න බෑනේ…මෙනාරා හරි නපුරුයි…පණ්ඩිතයි..??? පවු සනූ…ඒත් මට නිකමට හිතෙනෝ සනූ මෙනාරාට බනීවි කියලා…
    කොහොම වුනත් කතාව මාරම ලස්සනයි…පුලුවන් වුණ ගමන් මං ඇවිත් කතාව කියවනවා..චූටිම කරි කමෙන්ට් එකක් දාන්නම්..මේ දවස්වල ගොඩක් බිසි…කොරෝනා නිසා…හැමෝම පරිස්සම් වෙන්න…බුදුසරණයි…❤❤❤

  2. මගෙන් සුබපැතුම් ඔයාට night fury
    මගෙන් ඔයාට තෑග්ගක්
    ???
    ඇරලා බලන්නකෝ

  3. Sandu 1995 thanamalwila

    ….නංගියා.. ඔයා මොනා කරන්නද හදන්නෙ අර සන් කොලු පැටියට.. එයා හරි හොද බබෙක් නේහ්.. මෙනාරා නම් වස නපුරි.. එයා දිගටම ඒම ඉඳී..

    නවෝ කීවෙ මට ද ආ.. නැත්තන් නවෝද්‍යා නංගිටද..

    ලස්සනට ලියනවා ඔයා..ඒත් ඉක්මනට ඉතුරුටික දැනගන්න තමා හදිසි..මට රහසින් කියන්න ඈ..

    සුබ පැතුම් නංගා ඔයාට..

  4. කතාව ඔක්කොම කියවලා අන්තිම කොටහට කමෙන්ට් එකක් දෙන්නම් වස්තුවේ…

  5. Vihaaaaaaaaaaa.....................

    Koo me set eka.(avi akki,biu akki,dagaya,rastha ayyandi, minoo akki,dul akki,night fury akki)ane man aluth hinda mata hambunu ayage vitharayi nam danne anith aya thalaha venna epa.???????????????

  6. කවුරුත් නැද්ද
    මන් තනියමද
    මන් තනියෙන් ඉන්න බyaaaaaaaaaයි.
    ඔයාලට කියන්න මන් ටොයිලට් එකට තාම යන්නේ අම්මත් එක්ක??

  7. ,කෝ අපේ මේ කවුෂි
    අප්පේ හාමුදුරුවනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී. මේ කතාව ගහපු එකා අද මෙතන නෑ. අපේ හාමුදුරුවනේ මට ලොකු සැකයක් තියෙනවා මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් ද කියලා.
    මේ කෞෂි කියන ළමයා එයාගේ කතාවෙම තාම නෑ. තවත් අතකට අපේ හාමුදුරුවනේ මට හිතෙනවා එයා මානසික පීඩනයකට ලක් වෙලාද කියලා. මොකද මට මතකයි අපේ හාමුදුරුවනේ එයාට දවසක් ඔබ ඔබගේ කතාව ප්‍රථමයා වුණා කියලා කිව්වා. මේවා විපක්ෂය කුමන්ත්‍රණ අපේ හාමුදුරුවනේ.
    අල්ලසට වැඩ කරන මේ සමාජයේ කෞෂි කියන්නේ ඉතාමත් බුද්ධිමත් ඒ වගේම සමයේ නීතිය රකින ප්‍රජාතන්ත්‍රවාදී ජන හද දිනාගත් නායිකාවක් අපේ හාමුදුරුවනේ. කෝ අද අපේ kaushi. ඇය ඇයගේම කතාවේ තවම පෙනෙන්නට නැත. මා හට විශාල සැකයක් පවතින්නේ විපක්ෂයෙ රස්තා ගැන අපේ හාමුදුරුවනේ. සහමුලින්ම මේය රස්තාගේ
    කුමන්ත්‍රණයක් විය යුතුයි.
    ( කුරිරු හැකියාව☠️/?

  8. කවුරුහරි ඉන්නවද?
    ලොකු අය්යේ
    චූටි අය්යේ
    රශී අක්කි
    බියුටි අක්කි
    අවී අක්කි
    පීහු අක්කි
    ඉමා මචී
    ගිනී
    රස්තා
    මිනූ අක්කි
    මදූ අක්කි
    කෞශි අක්කි
    දඟයෝ
    මහී අක්කි
    සකලේ අක්කි
    දිල් අක්කි
    දුල් අක්කි
    හංසි අක්කි
    සෝසමල අක්කි
    ඩෙවිල්
    Night fury අක්කි
    සෝන බෝලේ
    විහා
    චමෝ අක්කි
    ඉශූ අක්කි
    සඳ අක්කි
    (නම් කියවුනේ නැතිඅය තරහ වෙන්න එපා )
    කොහෙද ඔයාලා ??????????????????????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      ඉන්නෝ clz තිබ්බ ජැසීයෝ ඉම්හි ඉම්හි

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ඔව් ජැසීයෝ දැම් clz ඉවරයි.ජැසීට clz නැහැද

  9. කතාවනම් නියමයි අක්කියෝ ???
    මටනම් අර මෙනාරව පේන්න බෑ… මහ පණ්ඩිත, උද්දච්ච කෙල්ලෙක්… හැබැයි කොල්ලානම් හොඳයි, අහිංසකයි, අම්මාටත් ගොඩක් ආදරෙයි.

    Anyway කතාවනම් මරු ???

    මේ වගේම තව කතා ගොඩක් ලියන්න ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !????

    බුදුසරණයි අක්කි ඔයාට !
    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න

  10. Vihaaaaaaaaaaa.....................

    Aththamayi ara monarage kata arenne ara ahinsakayata eva meva kiyannamane appa. Pav ane e kolla. Ada kotasath niyamayi????????????????

  11. ,ඉම්හි ඉම්හි මට තව ටිකකින් class මන් කැමතිම කාටවකුත් යනවා tv එකේ.
    කොහෙද ඒකත් නෑනේ දැන් ඒ වෙනුවට අර හාමුදුරුවන්ගේ අපවත්වීම ටීවී එකේ live පෙන්වනවා.
    තව ටිකකින් ක්ලාස් මම යනවා
    07:00 ට 7.30 ට විතර මම එන්නම් 07:00 ට 7.30 ට විතර මම එන්නම්.ඉම්හි ඉම්හි

  12. Sleeping beauty

    මං දිහා බල බල
    නිතර රවනා නුබට
    පුදුමයක් මගෙ හිතට
    තරහා එන්නේ නැති එක
    නුබේ රලු වචන වලට
    නිතර හිත පෑරුනත්
    හිතින්වත් බනින් නෑ
    නුබට මං මගෙ මැණික

    1. Sleeping beauty

      ශිට් …සෙන්ඩ් උනානේ මේක..ඉවර කරන්නත් කලින්ම..කකව්ශි නංගා..කතාව හරිම ලස්සනයි ..සොරි පැටියෝ ..මගෙ අත වැදිලා ඉවර කරන්න කලින් සෙන්ඩ් උනා..

      මෙනූගෙ ඇගේ බෝලෙ වැදුනවත්ද..සනූ හයේ පාරක් ගැහුවෙ මෙනූගෙ වදින්නද දන් නෑ..??
      පිස්සු කියවන්න එපා .මං නම් මෙනූට හරිම කැමතී..සනූට ගැලපෙන්නෙ මෙනූ තමයි..ඒ නිසා නවෝව සනූට සෙට් කරන්න නම් හීනෙකින් වත් හිතන්න එපා හොදද..??

      ඉතින් නංගා ..කතාව සුපිරී. තෙරුවන් සරනයි ඔයාට..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න මැණික …??❤️❤️??

    2. Sleeping beauty

      ??????????
      දන්නවද රත්තරං
      නුබේ ඔය නපුරුකම
      රිදෙව්වත් නිතර මං
      සොයන්නේ නුබෙ රුවම
      එකම එක වතාවක්
      හැකියි නම් හිනැහෙන්න
      කල්පයක් වුනත් මං
      පතා ඉන්නම් නුබව..

      ?සනූ?

      1. Sleeping beauty

        මේ අරකෙ ඉතුරු ටික හොදේ කව්ශි නංගා..????

        මං ඔයාට මේල් එකක් දැම්මා මැණික ..ඔයාගෙ මේල් එකට රිප්ලයි එක..?

  13. ඒ විපක්ෂ රස්තා ඔයාට විරුද්දව මන් චෝදනාවක් එල්ල කරල තියනවා උඩ ගිහින් බලන්න. වැඩිය උඩට යන්න එපා ටිකක්‌ උඩට යන්න එතකොට හම්බුවෙයි.

  14. මෙච්චර වෙලා ගිහිල්ලා මම දැනුයි කතාව කිව්වේ කතාව නම් මරු බලමුකෝ ඉස්සරහට මොනාද වෙන්නේ කියලා. එහෙනම් මම යනවා මම හවස් වෙලා එන්නම්කො දැම්මට class බුදු සරණයි! පරිස්සමින් ඉන්න හැමෝම!???

  15. බලේ බලේ දැන් නෙමේ ක්ලාස් පහට. කෝ මේ කට්ටිය. හෙලෝ කවුද ඉන්නේ. කවුරුත් නැද්ද.

  16. Sleeping beauty

    මගෙ මාශා බෝලේ,රශී අක්කි මැණික ,ගිනී…???

    අනේ ඇවිත් යන්න එන්නකෝ…

    මදූ අක්කි නම් කොහෙද යනවා කීවනේ..පරිස්සමට සතුටින් ඉන්න අක්කී…??❤️❤️

    පීහු මචීගෙ පෝන් එක කැඩිලා කීවනේ..ඉක්මනට හදා ගන්න මචී..??❤️❤️

    අනේ හැමෝම එන්නකෝ..???

    1. Avi 1999 (kandy)?

      ඔව් අනෙ ඉෂු මැණික එයත් නැ ? ඉස්සර වගෙ ඉන්න එන්ටකො ..
      ඉමා පැංචි ඔයා එක්කනම් මම් තරහ වෙනො හොදෙ ආවෙ නැති වුනොත් ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.