පිච්ච මල් මනාලී

පිච්ච මල් මනාලී|දසවන කොටස|| නවකතාව

  10 අසම්මතයක් පැටලීමට දේදුනුට හිත් නොදෙද්දි තෙනුවර පසුපසම දුවන තම සිතුවිලි හා හදවත නවත දැමීමට හිතු දේදුනු…සීතල ජලය සම තම දැවෙන හැගුම් කදුලු ලෙස පිටකර හැරියේ යලිත් හැඩීමට කදුලු නෙත්වල නොරැදේවායැයි දෙවියන්ගෙන් ඉල්ලමිනි. ………………………………. සතියක කාලයක් ගතවිය අද තම සොහොයුරිය මංගල සතිය ගෙවා දමා තම සැමියාගෙ නිවසට ගොඩ වදින පලමු දිනයයි..සැවොම උදේම ලක ලෑස්තිවි …

පිච්ච මල් මනාලී|දසවන කොටස|| නවකතාව Read More »

පිච්චමල් මනාලී|නවවන කොටස|| නවකතාව

9 ” තවමත් මම සුදු නෝනට ආදරෙයි දේදු ..එයා වෙනුවෙන් මට මෙහෙම කරන්නම වෙනවා මට සමාවෙයන්……” කාමරයෙන් පිටවූ සැනින් බිත්තියට පිටදී ඒ මත හිස තබා ගත් තෙනුවර සිතන්නට වූයේ පසු තැවීමෙනි.. ………………………………… අච්චි අම්මාගෙ දැඩි විරෝදය නොතකා තමරා දේදුනුව කොළඹ නිවසට ගෙනයාමට ලකලෑස්ති වෙද්දි….දේදුනු අච්චි අම්මාගෙ ඔඩොක්කුවේ ඔලුව තබාගෙන නිහඩව සිටියේ වේදනාව යටපත් කරගනිමිනි. ” …

පිච්චමල් මනාලී|නවවන කොටස|| නවකතාව Read More »

පිච්චමල් මනාලී|අටවන කොටස|| නවකතාව

  08 අයිති නැති තැනවලත් තිබුනෙම ප්‍රේමයයි……..” ඇයට හිතෙන්නට විය. ………………………………………. ” මොකෝ මේ ගිය පයින්ම ඇවිත් ………..” තමරා ඇසුවෙ නිවට ඇතුලට පැමිනි දේදුනුගෙනි. ” ආච්චි අම්මා කිව්වා..ගියපු තැන පැල නොවි ඉක්මනට එන්න කියලා. පොඩි අයියව මගදි හම්බුන නිසා මම ආවා ඉතින්…….” සියල්ල සගවා එසේ පැවසු දේදුනුට ලැබුනෙ තමරාගෙන් දැඩ් කම්මුල් පහරකි……. ” දුවේ……….” ” …

පිච්චමල් මනාලී|අටවන කොටස|| නවකතාව Read More »

පිච්චමල් මනාලී|හත්වන කොටස|| නවකතාව

07 ” මම මුලින් ගියෙ එයලගෙ ගම්පහ තිබුන ගෙදරට …ඒත් එහෙන් කිව්වා ඒලමය ඉන්නේ මාතර කියලා..ඉතින් මම එහෙ ගියා යනකොට දෙකට කිට්ටුයි…ඒ ලමයගෙ විභහගෙ අද ඉවර උන නිසයි මම අදම යන්න හිතුවෙ….ඒ ගෑනු ලමයා එයාලගෙ දුව කිව්වම මමත් ටිකක් කලබල උනා ..මොකද වීඩියො එකෙත් ඒ ලමයව හරියට පෙනුනෙ නෑනේ……වීදුරු අඩි කන්නාඩි දෙකක් දාලා කෙට්ටු ටිකක් …

පිච්චමල් මනාලී|හත්වන කොටස|| නවකතාව Read More »

පිච්චමල් මනාලී|හයවන කොටස|| නවකතාව

06 ” බාම්……..” උකුලෙ තිබුනු කුඩා කුප්පිය අතට ගත් දේදුනු එය එහේ මෙහෙ හරවන්නට විය.පසුව එය තමා වෙත් දැමුවේ කවුද කියලා විපරම් කරන විටදී බන්ගලාව දෙසට ඇවිද යන තෙනුවරගෙ ජායව දේදුනුගෙ නෙත ගැටෙන්නට විය. ……………………… ” පොඩි අයියා……….” ඈ මුමුනන්නට විය …නිතැතින්ම ඇගෙ මුවට මදහසක් නැගිනි. කාලය ගෙවී යාමත් සමග දේදුණු පාඩම් වැඩ කටයුතු සදහා …

පිච්චමල් මනාලී|හයවන කොටස|| නවකතාව Read More »

පිච්ච මල් මනාලී|පස්වන කොටස| නවකතාව

05 ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි…” ඈ ගයන්නට විය ..තෙනුවරගෙ දෑස් ඈවෙතට යොමුවනු දුටු දේදුනු දෑස් පියා ගත්තේය… …………………………………….. ගීතය අවසානය වන තෙක් ගීතය ගැයුවෙමි ……හදවත ගැහෙන්නට විය..මෙපමන පිරිසක් ඉදිරියෙ ගායනයේ යෙදුනු පළමු අවස්තාව මෙය වූ නිසා හිතට චකිතයක් දැනිනි…ගීය අවසානයේ දෑස් විවර කලදේදුනු දුටුවේ තමා දෙස නෙත් …

පිච්ච මල් මනාලී|පස්වන කොටස| නවකතාව Read More »

පිච්ච මල් මනාලී|හතර වන කොටස | නවකතාව|

04 ” මම නාන්නනෙ ආවේ …” දේදුනු එසේ කියමින් තෙනුවර අල්ලා සිට අත හැරිය රිදෙන අත දෙස බලා එයපිරිමැද වැලි පොලවෙන් නැගී හිටියේ තේනුවර පිටව යන හැටි කදුලු පිරි නෙතින් බලා හිදීමෙන් අනතුරුවයි. ……………………………………. නාන්න තරම් හිතක් නොවෙද්දී ලිද පැත්තට නොයා දේදුනු ඇළ දෙසට ඇවිද ගියෙ නොසන්සුන් හිත සන්සුන් කරගැනීමේ අටියෙනි. කවදත් සිත නිවන තුරුපත් …

පිච්ච මල් මනාලී|හතර වන කොටස | නවකතාව| Read More »

පිච්ච මල් මනාලී | දෙවන කොටස | නවකතාව

02 පහන්දී තමා හට කුමක් කලද ඈ ගැන වෛරයක් ඇති කර ගැනීමට දේදුනු අකැමති විය .තම අක්කා ව දැක ගැනීමට හිතේ හදිසියේ උපන් ආශාව නිසාම ජනේලයේ රෙද්ද ඈත් මෑත් කල දේදුනු දුටුවේ තරුනයෙකි …. ” ම්ම්ම්ම්ම් මේ කවුද මේ………..” ඈ සිතන්නට විය…. ……………………………………. “දෙවියනේ දෙනුවන් අයියා……” කාරයෙ රියදුරු අසුනින් බැසගත් පුද්ගලයා දුටු විට දේදුනු හට …

පිච්ච මල් මනාලී | දෙවන කොටස | නවකතාව Read More »

පිච්ච මල් මනාලී | පළමු කොටස | නවකතාව

01 වැහි බිදු ඇද හැලෙන්නට විනි.නුහුරු හැගීම් ගොන්නක් හදවත වෙලා ගනිමින්  අලස කම රජයද්දි..තව දුරටත් දෑස් හැර හිදීමට තරම් හිත මැලිවිය.එ නිසාම  පොරෝනයෙන්  ඈ මුලු ගතම ආවරනය කරගත්තෙ  කිසිදු කාන්දුවක් නොමැතිව සීතල මග ඇරීමටයි. ” අනේ අනේ යසයි …….තව නිදාගනින් හෙට අනිද්දා දීගෙක යන්න ඉන්න ලමිස්සියක් නේද මේ……” ආච්චි අම්මා එසේ කියමින් කාමරයට පැමින ඇදේ …

පිච්ච මල් මනාලී | පළමු කොටස | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.