Katha Ahura

දිව්‍යාංගනා❤ | අවසන් කොටස | කෙටි කතා | කතා අහුර රචක

2.6/5 - (104 votes)

❤ දිව්‍යාංගනා❤
අවසාන කොටස
? ප්‍රේමය නම් කිමැයි කියා:

නිවස තුලට පැමිණි ඈ මදක් බියමුසු බවකින් සිටිනු මා දුටුවේය .
“ඇයි බය වෙලා වගේ ඉන්නෙ? ”

මා සාලයේ වූ සෝපාවෙන් අසුන් ගෙන සපත්තු ගලවන අතරතුර ඇගෙන් ඇසුවේය . ඇය තාමත් හිටගත් ඉරියව්වෙනි.
” මම මෙහෙම ගෙදරින් පිට ඉදලා නෑ අයියෙ”
” අපිට එහෙම ඉන්නත් පුරුදු වෙන්න වෙනවා නිවර්තනා , මොකද ජීවිතේ හැමදාම එක වගේ නෑනේ ,”
” මම මේ ගෙදර හිටියොත් අයියට කරදරයක් , අයියගෙ නිදහස නැති වෙනවා ඒකෙන් , මම හෙට උදේම යන්නම්”
ඇය පැවසූ දෙය අසා සිටි මා සෝපාවෙන් නැගිට ඇයට ලං විය.
” හොදයි දැන් කොහෙද යන්න හිතන් ඉන්නෙ”
” එහෙම හරියටම තැනක් නෑ අයියෙ , මම හොයාගන්නවා”
ඇය බිම බලාගෙන කතා කරන අයුරු දුටු මා හට සිහින් සිනහවක් මුහුණට පැමිණියේ ඇගේ ඒ පුර හඳ වැනි මුහුනේ අයිතිය දැනටමත් මගේ යැයි සිතුනු නිසාදැයි මට නොහැගිනි.
” මේ අහන්න නිවර්තනා , ඔයා ඒ කලින් කියපු දේ මට බස් හෝල්ට් එකේදි හිතුනා නම් මම මෙහෙම ඔයාව එක්කන් එන්නෙ නෑනේ, ඔයා හිතනවා වගේ නෙවෙයි මේ ලෝකේ .. අර ඔයාගේ අම්මගෙ දෙවෙනි කසාදේ මනුස්සයා වගේ අය හැම තැනම. සමහරවිට මම ඔයාව දාලා ආවා නම් , ඔයා ඒ වගේ කරදරේක වැටෙන්න තිබුනා … මම කලින් කිව්වා වගේ ඔයා කැමති කාලයක් මෙහේ ඉන්න”

ඇය සෙමෙන් හිස ඔසවා මා දෙස බැලුවේය .
” දැන් ගිහින් වොෂ් එකක් දාගන්න . මම අනිත් කාමරේ ලෑස්ති කරලා තියන්නම්, කෑම කාලා හොඳට නිදාගන්න ”
…………………………….? …………………………..

සති අන්තය ඇය සමඟ නිවසේ ගෙවී ගියේය. මින් පෙර මා නිවසේ සිටිනා විට දැනෙන පාළුව තනිකම නැතිව ගොසින්ය. නිවසින් දුරකථන ඇමතුමක් ගත්තේද කලාතුරකින් නිසා මා දවස ගෙවූයේ ගිටාරයත් සමගයි .. නමුත් මේ සති අන්තය නිවර්තනා සමඟ වෙළඳසැලට ගොස් කෑමට අවශ්‍ය බඩු බාහිරාදිය සහ අනෙකුත් දේවල් රැගෙන එන්නට විය.

සඳුදා උදෑසන මා නැගිට රැකියා ස්ථානයට යාමට ලෑස්ති විය. උදෑසනම තේ කෝප්පය මගේ අතට ලැබුණි. ඇද පැළඳ අවසන්වත්ම උදෑසන සහ දහවල් කෑම පාර්සල් දෙක ⁣ඇය විසින් මේසය මත තැබුවේය .
” මම එනකොට හතහමාර වගේ වෙනවා . පාළුයි නම් ටී.වී එක දාගෙන බලන්න .. වත්තෙ ඇවිදින්න බය වෙන්නත් එපා , වටේටම තාප්පෙ ගහලා ගේට්ටු දාලානෙ තියෙන්නෙ, කවුරුත් එන්නෙ නෑ. ”

මා එසේ පවසමින් නිවසින් පිට විය ..මා නොපෙනී යන තුරු ඇය ගේට්ටුව අසලට වී බලා සිටියේය.

………………………….?……………………………………………

” අඩේ අද චමීරයා උයලා කෑමත් ගෙනල්ලා ”
දහවල් කෑම වේලාව තුල මාගේ සේවා ස්ථානයේ මිතුරන් මා හට විහිළු කරන්නට විය.
” බලමු මෙයාගෙ කෑම කොහොමද කියලා, සුවඳ නම් තියෙනවා සුපිරියටම ”
ඔවුන් සිව් දෙනා මගේ බත් පතට ලං වී එහි රස බැලුවේ මටද අහුරක්වත් ඉතුරු නොකරමිනි.
” යකෝ මූ බොරුවටනෙ කඩෙන් කාලා තීන්නෙ , අපි වෙලාවක එනවා උඹේ ගෙදර කෑම වේලක් කන්න. සිරාවටම මාර රසයි බන්”
මා සිනහව තද කරගෙන සිටියේ ආයාසයෙනි . ⁣ඒ කිමෙක්ද කෑම වේලෙහි නියම කෝකියා මා දන්නා නිසාය.
” මේ හෙට ගයාන්ගේ උපන්දින පාටිය ..සෙට් එකම පහට ඕෆ් වෙලා යමු හරි”
” ගියාට කමක් නෑ ඔන්න මට හෙට නම් බොන්න බෑ ”
මාගේ කටින් එසේ පිටවිය.
” ආ මෙන්න මෙයා. උඹ වෙනදට බලන් ඉන්න එකානේ , බෝතලේ කඩපු ගමන් සැන්ඩි නැතුව ගහන්නෙ .. අනේ බොරු එපා චමීරයා”
” බොරු නෙවේ බන් මට හෙට බෑ ”
” යකෝ ගහලා ගිහින් නිදාගනින් , ඇයි උඹ හෙට බීලා ගමේ යනවද?”
…………………………..?………………………………….

මා බසයෙන් බැස නිවස බලා ඉක්මනින් පා තැබුවේය . නිවසේ ඉදිරිපස බල්බය දැල්වුණි . ගේට්ටුව විවර කරන ශබ්දය ඇසී නිවර්තනා දොර විවර කලේය.
” බස් එකෙන් බැහැලා දිව්වද?”
ඈ සිනාසෙමින් මගෙන් ඇසුවේ නිවසට ඇතුලු වනවාත් සමඟය .
” අයිස්ක්‍රීම් එකක් ගෙනාවා දියවෙයි කියන බයට ඉක්මනට අරන් ආවා ..”
මම අයිස්ක්‍රීම් පෙට්ටිය ඈ අත තැබුවේය . එය ශීතකරණයට දැමූ ඇය මා ඉදිරිපස අසුනෙන් වාඩි විය.
” අයියා වොෂ් එකක් දාගෙන එන්න , මම තේ එකක් හදන්නම්”
” ආ මේ මම ඔයාට පොඩි ගිෆ්ට් එකක් ගත්තා , මෙන්න”
එය කුඩා ජංගම දුරකථනයකි .
” අනේ ඇයි අයියෙ මේව ..අපරාදේනෙ අයියගෙ සල්ලි ”
” ඒකට කමක් නෑ ළඟ තියාගන්න . හදිස්සියකට ඕන වෙනවනෙ. අනිත් එක මම හෙට යාළුවෙක්ගෙ පාටි එකකට යනවා ඔයා කාලා නිදාගන්න .එද්දි ටිකක් රෑ වෙයි ..මම ඇවිල්ලා කතා කරන්නම්”

…………………………..?…………………………………………..

පසුදා සවස පහට වැඩ නිම කල අප විසින් ගයාන්ගේ සාදයට එක් විය. මා මිතුරන් සිව් දෙනා සහ තවත් පිරිසක් එහි විය. රාත්‍රී හතට පමණ මා නිවර්තනා වෙත දුරකථන ඇමතුමක් ගත්තේය .
” හොඳට දොරවල් වහගෙන නිදාගන්න ”
” අයියා පරිස්සමෙන් එන්නකො , මම බලන් ඉන්නවා”

ඈ අවසානයට පැවසූ දේ සිහියට තබා ගත් මා යහළුවන් සමඟ එක් විය.
සාදය අවසන් වත්ම අප සියල්ල වෙරිමතින් සිටියේය. අවසානයේ නිවසට පැමිණෙනා තුරු මා අවසිහියෙන් මෙන් සිටියේය.

” අඩෝ චමී, උඹේ නවාතැනට ආවා .. යමන්”
ඒ හඩ ඇසෙත්ම මා වෙරිමත පසෙක දමා කෙසේ හෝ වෑන් රථයෙන් බැසගත්තේය .
” මේ හිටපන් මම උඹව ගේ ඇතුලට ගිහින් දාන්න..තෝ ගෙදර ලයිටුත් දාලද ගියේ ..”
මහේෂ් පැමිණීමට සැරසුනද මා එය වළක්වා ගත්තේය.
” නෑ නෑ , මට වෙරි නෑ මට වෙරි නෑ මම යනවා උඹලා පලයන්”
මා හනික ගේට්ටුව විවර කර එය වසා දමා නිවස දෙසට පියනැගුවේ වෑන් රථය පිටව ගිය පසුවයි.
” ෂික් , වැඩි වුනානේ ..කෙල්ල මොනවා හිතයිද දන්නෑ ..කෙලින් යන්නෝන”
මා දොරට ගැසීමට සැරසෙත්ම ඇය දොර විවර කලේය.
” පොඩ්ඩක් පරක්කු වුනා ඔයා කෑවද?”
” මම කෑවා , අයියා ගෙට එන්නකො, තාම එළියෙනෙ”
මා වෙරි බව නොපෙන්වා යාමට සැරසුනත් එය එසේ නොවීය පු⁣ටුවක කකුල වැදී මා වැටෙන්නට ගියත් එයින් බේරුනේය.
” අයියා වොෂ් එකක් දාගන්න , මම ඇදුම් ගෙනත් දෙන්නම් ”
ඇය රාත්‍රී ඇදුම් ගෙනත් දුන් පසු මා අසීරුවෙන් නාන කාමරයේ කෙලින් සිට නා ගත් අතර එයින් පිටතට පැමිණ කාමරයට ගියේය.

ඇඳට වැටුනු මා හට තද හිසේ කැක්කුමක් එන්නට විය. මා තදින් හිස අල්ලාගෙන කෙදිරි ගාන්නට විය. අම්මේ ….අම්මේ..
” මා සිටින්නේ කොහේදැයි මට වැටහුනේ නැත”
තවත් තත්පර කිහිපයක් ගත වූ තැන කවුරුන්හෝ මගේ හිස පිරිමදිනු මට දැනුනි. ඒත් සමඟම මා සුව නින්දකට වැටුනි.

………………………………..?…………………………………………..

පසුදා අවදි වන විට මා හට දැනුනේ කිසියම් වෙනසකි. මා තිගැස්සී ගියේය . එනම් මා සිටියේ නිවර්තනාගේ දෙපා මත හිස තබානය. ඇය මගේ හිස පිරිමදිමින් සිටියේය. ඇයද මා නැගිට ගත් විගස ඇදෙන් නැගිට්ටේය.
” අනේ සොරි..ඔයාට මම නිසා නිදාගන්නත් නැති වුනා”
” අනේ ඒකට කමක් නෑ , අම්මව හොය හොයා පුතා කෑ ගහද්දි මට බලන් ඉන්න බෑනේ ,අකමැත්තෙන් හරි කාමරේට ඇවිත් නින්ද යනකන් ඔලුව අතගෑවා … ”

ඇගේ ඒ සුන්දර සිනාවත් සමඟ එසේ පැවසූ අතර කාමරෙන් එළියට යාමට සැරසෙත්ම මා ඇගේ අතකින් අල්ලා ඇයව මා සමීපයට ගත්තේ හුස්ම වදින දුරටයි
” බැරිද හැමදාම ඒ විදිහට නින්ද යනකන් මගෙ ඔලුව අතගාන්න?”
මා දෑත් ඇයගේ බඳ වටා යවමින් ඇසුවේය.
” පුළුවන් , හැබැයි ..ආයේ ඒ වගේ බොන්න බෑ හරිද…⁣”
” ඒ වගේ බොන්නෑ , පොඩ්ඩයි ⁣බොන්නෙ”
මා සිනාසී ඇගේ නලල මත හාදුවක් තැබුවේය ..
” අයියෙ , ඔයාගෙ ගෙදරින් …”
මා ඇගේ දෙතොල් මත ඇගිල්ලක් තැබුවේය .
” ගෙදර අයගෙ නෙවෙයි ..ඔයා මගේ , අපිට ලස්සනට ජීවත් වෙන්න මේ හොදටම ඇති ..අපි හැමදේම ටික ටික හදාගමු”
ඇය මා බදාගෙන හිස මාගේ පපුව මත තැබුවේය..

” මගේ මැරුණ අප්පච්චි මට ඔයාව ගෙනත් දෙන්නැති ”
………………………………❤…………………………………………..

? කතාව ලස්සන නම් හිතට දැනුනා නම් Comment එකක් දාන්න…
** මේ කතාව මගේ හිතේ මැවුන එකක්. ඒ වගේම තමයි අපිට ආදරේ කියන දේ අපි කිසිසේත්ම නොහිතන වෙලාවක ලැබෙන්න පුළුවන් .. අපේ දෛවයට අනුව අපේ කෙනා එනකන් අපිට ඉවසන්න වෙනවා..?

?YUKI LIYANAGE

203 thoughts on “දිව්‍යාංගනා❤ | අවසන් කොටස | කෙටි කතා | කතා අහුර රචක”

  1. හරිම ලස්සනයි කතාව….❤ කතාව හුඟක් වේගෙන් දුවනවා වගේ තේරුණේ…. තව ටිකක් දිගට තිබ්බනම් හොඳයි….?

    ඇප් එකට ලියාපදිංචි කර ගැනීම සඳහා ඔබගේ නම, ගම උපන්දිනය ආදී තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් පුරවා මා වෙත භාර දෙන්න….

    1
    1. නම – යුකිත් ලියනගේ
      ගම – කිව්වොත් බය වෙනවා
      උපන් දිනය – 1998/ 03/03

      තවත් තොරතුරු අවශ්‍ය නම් කියන්න

      1. රිතූ ?

        අඩේ අයියා කෙනෙක් ?

        දඟ පවුලට සාදරයෙන් පිලි ගන්නවා යුකී අයියේ ☺☺❤

        කොහොමද ඉතින් ? මොකක්ද ගම ?

          1. රිතූ ?

            ???? හම්මෝ බය වුණා…

            ඇත්තටම කියන්නකෝ ගම මොකක්ද කියලා

          1. රිතූ ?

            අඩේ කලුතර කොහෙද . මමත් ඒ පැත්තේ

  2. අකුරෙන් අකුර අමුණාලා
    වදනින් වදන ගලපාලා
    සිතුවිලි අහුරු එක් කරලා
    සොඳුරු කතාවක් හැඩ වීලා

    ඔබේ ලස්සන කතාව කියවා
    සිතුවෙමි එය නවකතාවක් වී නම්
    එහෙත් ඒ කෙටි කතාවක් නිසා
    ඉගිල ගොස් ඇත එය වේගෙන් ඉතා

    තවත් සුන්දර කතා ලියන්නට
    පතමි සිතුවිලි ඔබට ලැබෙන්නට
    දග පවුලේ අය නැවත ආ විට
    අගය කරාවි ඔබේ සිතුම් පෙළ

  3. බස් නැවතුම් පලේ තනිවී සිටි
    කරදර දහසක් මැද තනිවී
    අනාගතය ගැන බියෙන් සිටි
    ඈ මගේ දිව්‍යාංගනාව වූ සැටි
    ???????????

    1. අපේ හොල්මන් පිනෝකියෝ රැජිණව දැක්ක කල්….??? කොහොමද ඉතින්?????? හොඳින් ඉන්නවද?????

  4. ?????.........?

    ?කතාවනම් නියමයි….හැබැයි තව ටිකක් තිබ්බනම් සෝක්….?අනිතිම ටික කියාගෙන කියාගෙන ගියාවගේ දැනුනා ඒකයි එහෙම කිව්වෙ වැරදියට හිතන්න එපෝ…කතාව නියමයි ගොඩක් ලස්සනයි..??තවත් කතාවක් ඕනේ ….all the best ?bs

  5. ?????.........?

    ?කතාවනම් නියමයි….හැබැයි තව ටිකක් තිබ්බනම් සෝක්….?අනිතිම ටික කියාගෙන කියාගෙන ගියාවගේ දැනුනා ඒකයි එහෙම කිව්වෙ වැරදියට හිතන්න එපෝ…කතාව නියමයි ගොඩක් ලස්සනයි..??තවත් කතාවක් ඕනේ ….all the best ?bs

  6. ඔන්න ළඟදිම පට්ටම පට්ට හොල්මන් කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්න?

    1. ?ආඩම්බරකාරයොත් ඉන්නවද දඟ පවුලෙ…. මෙච්චර කල් මේකෙ ඉදලත් මං ඒක දැනන් හිටියෙ නෑනෙ

      1. ?????.........?

        හෑ ?වෙන්න බෑ වෙන්න බෑ පිස්සො ටිකක් කව්වනම් අඩු තරමේ පිලිගන්න හරි තිබ්බා??

  7. Gum morning lassana gAllamayine ?…

    කොම්ලො ඉන්නව දැම්කෙ නැම් ඒකයි ගෑල්ලමයිනෙ කියල කිව්වෙ…??

    හේ හේ අලුතින් ගොඩක් කස්ටිය ඇවිත් වගෙ… අපෙ රිතුවයි කවියයි නම් තම ඉන්නොනෙ… අනිත් අයනම් හොයගන්නත් නැ… මන් වගේ එයාලත් අන්තරස් දහන් වෙලා…. ඉතින් … අලුත් කට්ටියව අදුරගන්නත් ආසයි…. විස්තර ටිකක් කියගෙන යන්කො…
    මන්නම් දගය … ම්ම් වයස 15 යි …තම සුට්ටන් කොම්ලෙක්…
    ඇප් එකට ඇවිත්නම් දැන් අවුරුදු 2 කට ලගයි.. එතකොට පරන දෙබසකින් කියනවනම් ආයෙ ඉතින් අමු ගවට ඇ.??
    අ තව ඉන්නෙ පානදුර්‍ර්….. පානදුරෙ කිව්වට ඇතුලෙ ඉතින් …
    ඉතින් ඔයාලගෙ විස්තර ටිකකුත් කියාගෙම යමුකො…..?❤️❤️
    ඒනම් කෙම්ලෙනේ අම්පි ගියා… ආයෙ පස්සෙ එන්නම්කො…✌️?❤️

    1. කෙල්ලො විතරක් නෙමේ ඉන්නේ? නමින් විතරක් මිනිස්සුන්ව මනින්න එපා කියන්නෙ ඕක තමා.

      ඔයාගෙ පැල හදන්න උදව්වක් එහෙම ඕනෙ නම් කියන්න මල්ලියෝ?

    2. ඔයා වගේම තමයි අනිත් අයත් සැරෙන් සැරේ ඇවිත් ඔලුව දාලා යනවා… අපේ සිඩ් නම් ඔලුව කොහෙහරි වට්ටගෙනද මන්දා එයාගෙ කමෙන්ට් පෙන්නුවෙත් නෑ?

    3. එතකොට මන් තමා ලමයි සූටික්කි . මගෙ වයස 16යි ඊලග මාසෙට 17යි . මන් ඉන්නෙත් පානදුරේම තමා අනිත් අයවත් අදුරගන්න ආසයි විස්තර කියන්නකෝ කස්ටිය ☺️?❤️

    4. එතකොට මන් තමා ලමයි සූටික්කි . මගෙ වයස 16යි ඊලග මාසෙට 17යි . මන් ඉන්නෙත් පානදුරේම තමා අනිත් අයවත් අදුරගන්න ආසයි විස්තර කියන්නකෝ කස්ටිය ☺️?❤️

  8. එතකොට මන් තමා ලමයි සූටික්කි . මගෙ වයස 16යි ඊලග මාසෙට 17යි . මන් ඉන්නෙත් පානදුරේම තමා අනිත් අයවත් අදුරගන්න ආසයි විස්තර කියන්නකෝ කස්ටිය ☺️?❤️

    1. ?????.........?

      හේ හේ කස්ටිය එහෙනම් මම උදේ පාන්දර හොද දෙල් ගෙඩි ටිකක් එක්ක නැව් නැග්ගා බොලා බලලා යන්න ?එන අතර මග දැක්කලා මතක් උනේ අද සදුදා කියලා කමක් නෑ මම සැලෙන්නෙ නෑ කියලා ඔන්න මම ආවා පැලකුත් හදාගෙනම අටවන්න විතරයි තියෙන්නෙ….???ඔන්න රැජින ආපසු ගම්බිම් බලා…..දැන් කට්ටියම කියමු බලන්න තාලෙට රැජිනට ජය වේවා කියලා….දැන් දෙල් ගණන් එකේ එක්කෙනාට එක ගානේ දෙනවා….මම සහන දෙන රැජිනක්නේ….???හැල්ල කියා අවසන්….උලු ගණන් කල ඔබ සැමට ඉස්කිරිඤඤා…..?2005 මන් වගේ ඝෙදර පින්බත් කකා ඉන්න කිසි වැඩක් නොකරන ඔබ සදහායි මේ අණ දැන් රැජින ඉන්නවා වරෙව් මාත් එක්ක සැප දුක බෙදා ගන්න ඈ…????????????????????????????????ආ දෙල් මදි වුනෝත් කියන්න ඈ

      1. ?????.........?

        ??2005 කිවවේ අනිත් අය ගෝ ස්කුල් රට දියුණු කරන්න නම් ඉගෙන ගන්න ඕඤේ ….එකයි ඈ???පුලුවන් වෙලාවට අනිත් අයත් හොට හරි දාලා බලන්න …..

          1. ?????.........?

            ??සින්දුවක් කියන්නවත් එකෙක් නැති හැටියක්????????…..???ඇද යට මහසෝනා ඉන්න සුබම සුබ good night එකක් වේවා???

            1
      2. රැජිණට පිස්සු වැඩි වේවා????

        ඉතින් කොහොමද අක්කේ?

        දෙල් නම් රහයි. මේ දෙල් නැති කාලේ අපිට දෙල් දීලා කරපු පුණ්‍යකර්මයට මගෙ හද පිරි ගෞරවය පිරි නමනවා ?

          1. ?????.........?

            ??තනියම අටවන් ඉන්න ගියාම කම්මැලී නෙන්නම් දෙන්නම අටවමු……..ඉගෙන ගන්නම ඕන කියලා නෑනෙ කවියො මම බදු වලින් කකා බිබී සැපට ඉන්නම්…..?දඩු කදෙ තමයි හැබැයි ගහන්න ඕන

          2. අනේ ඉතින් කාට කියන්නද මේවා…. ඔහොම බදුවලින් කකා බිබී ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඉගෙන ගන්න රැජිනියනී??

          3. රැජිනට පැලක ඉන්න පුළුවන්ද? නැත්තන් රජ මාලිගාවක් හදමුද?

          4. ?????.........?

            නෑ නෑ දැන් ජීවන වියදම වැඩි ….පැල හොදයි…බදු තියෙනකම් මම සැපෙන් සතුටින්

          5. රැජිනටත් ආර්ථික ප්‍රශ්න නම් අහිංසක අපි ගැන කවර කතාද?

          6. ?????.........?

            ??කතාව ඇත්ත ඒ වුනාට හරියට බදු ඕන

          7. ?????.........?

            ??කමක් නෑ….කරලා බලනවකෝ ….දඩු කදේ ගහන්නෙ ?

          8. මං බය වුණා ඈ?? දැන් හැංගෙන්න බිත්තර කට්ටක් හොයන ගමන් ?

          9. ?????.........?

            ?ඔය ලොකු ඇග හංගන්න බිත්තර කට්ටක් ඇතිද බන්

          10. රැජින දැකලා තියෙන්නේ පොඩි බිත්තර විතරයි වගේ???? ලොකු බිත්තරත් තියෙනවා??

        1. ?????.........?

          තෑම්ස් ඈ හද පිරි මෙව්වා එකට…..කියන්න කිව්වෙ තාලෙට ජය වේවා කියලා බන් බොලත් යන්නෙ කෙහෙද මල්ලෙ පොල් වගේ කතා කරන්නෙ කවියෝ

        2. ?????.........?

          තෑම්ස් ඈ හද පිරි මෙව්වා එකට…..කියන්න කිව්වෙ තාලෙට ජය වේවා කියලා බන් බොලත් යන්නෙ කෙහෙද මල්ලෙ පොල් වගේ කතා කරන්නෙ කවියෝ

          1. මං නම් අහලා තියෙන විදියට පිනෝකියෝ රැජිණට ජය වේවා කියන එක විදිහක් තමයි ඒ…..???

  9. කොහොමද කට්ටියට???? සතුටින් සනීපෙන් දුකෙන් ඉන්නවා නේද හැමෝම? කාලෙකින් අංගොඩ පැත්තෙ යන්නත් බැරි වුණු හින්දා මං ලබන ඉරිදා අංගොඩට ට්‍රිප් එකක් ලෑස්ති කලා. කවුද එන්නෙ අංගොඩ යන්න? ?

          1. හොල්මන් එල්ලිලා ඉන්න දන්නවා කියලා මං දැනන් හිටියෙ නෑනෙ??
            එහෙනන් ඉතින් බස් එකේ සීට් එකක් ඕනෙ නෑනෙ අක්කේ ??

          2. ?????.........?

            නෑ නෑ හොල්මන් දන්නෝ….මොකක් කිව්වා බස් එකේ සීට් දෙන්නෙ නෑ… රැජිනට වෙනම සීට් අංකක් ඕන ??දඩු කදේ ගහන්නෙ

          3. ?? දැන් කිව්වෙ එල්ලිලා එන්න පුළුවන් කියලා. ඉතින් මොකටද සීට් එකක්??

          4. ?????.........?

            ඒ කතා වැඩක් නෑ මට සීට් එකක් ඕන….??

          5. ?????.........?

            ඒ කතා වැඩක් නෑ මට සීට් එකක් ඕන….??

    1. ?????.........?

      ??හිටු මම භාජනයක දාලා එවන්නම්….. කමක් නෑ කවීයෝ….thank you ඈ….?????

  10. රිතූ ?

    හේ හේ කස්ටිය….. කෝ මේ ශානා ?

    හැපි බර්ත්ඩේ ප්‍රබුද්ධ හෙවත් ඇහැටුල්ලෝ ???සතුටින් පරිස්සමින් ඉන්නෝ හැමදාම … තෙරුවන් සරණයි .ජේසු පිහිටයි ❤

  11. Sandu (kandy girl)

    හානේ නංගිලා මල්ලිලා ❤️❤️❤️❤️.. හොඳින් ඉන්නවාද
    ..?

    යුකී මලේ උයාගෙ කතාව කියවන්න ඕනි මුලක ඉදන් මන්..ඒකරලා අදහසක් කියන්නම් අහ්.?

    මේ දවස් ටිකේ දියමන්ති ගනන් වැඩියි . ඔයාලට හාල පොල් පෑන් පැන්සල් කිරිපිටි එහෙම ගන්න ඕනි නම් කියන්න මන් පොලියට දෙන්නම් දියමන්ති ? හැබෙයි එකට දෙකක් ලෙස පොලිය අයකරමි.?

  12. Sandu (kandy girl)

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඇප් වාසී ජීවියෝ හැමෝටම..? ?

    අම්මෝ කස්ටිය දැක්ක කල්..?

    පරණ අවුරුද්දේ දැක්කාට පස්සෙ අද නේ දැක්කේ..??

    කවී උස ගිහින් නේහ්..රිතූ බෝලෙ වෙලා..පීහු දිග වෙලා.. දඟයා රිටක් වෙලා..??

    නාදුනන අය ඇඩ් වෙලා මන් නිකන් ? පිස්සු වැටිලා.. කෝ කෝ එන්න බලන්න ඔයාලා අඳුරගන්න. ?

    2
    1. Ade කවුද ඩේ ඇදිල කියපු එකා ???? වරෙන් ඩේ එලියට . මෙ අහින්සක පන්චස්කකන්දයට ඕම කියනවද … ??? හේ හේ සන්දුවො කොහොමද ඉතින් ඒ.. කට්ට පට්ට මාරම කාලෙකින් … අවුරුද්දකට පස්සෙ ඇයි දැම් 2023 නෙ ?? ඉතින් ඉතින් කොහොමද මොකො වෙන්නෙ ජිවිත්‍ර් බොහොම අමාරුවෙන් ආතල් එකෙ යනවද …. ?? ගුම් මොර්නින්ග් කිව්ව

  13. Sandu (kandy girl)

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි සුබ උපන්දිනයක් වේවා චන්දිම සර්..❤️❤️❤️????????

    පරක්කු උනාට සොරි…?

    ඇප් එකට කේක් එකක් කපලා දාන්න අපිට කන්න..?

  14. කාලෙ වනක්කම් නමස්තෙ නමස්කාරම් ??? ගරු සබහවෙන් අවසරයි අද දින 16 වන ජන්ම දිනය සමරන අපගෙ කවී සොයුරිය හට මාගෙ හදපිරි මෙව්ව එක… හේ හේ .හරි හරි … හේ කවියො ? hAppy birthday කිව්ව සස්සන ගැල්ලමයො .. ඉතින් පරිස්සමින් සතුටින් චිල් ඒකෙ ඉන්නොනෙ ….. ? බයවෙන්න එපා දරුව ඔබට දගය දෙවියන්ගේම පිහිටයි

      1. කමක් නෑ කැමත්තෙන් දෙන එකනෙ ???????????? දග දෙවිදුගෙම පිහිටයි ????????❤️

  15. කාලෙ වනක්කම් නමස්තෙ නමස්කාරම් ??? ගරු සබහවෙන් අවසරයි අද දින 16 වන ජන්ම දිනය සමරන අපගෙ කවී සොයුරිය හට මාගෙ හදපිරි මෙව්ව එක… හේ හේ .හරි හරි … හේ කවියො ? hAppy birthday කිව්ව සස්සන ගැල්ලමයො .. ඉතින් පරිස්සමින් සතුටින් චිල් ඒකෙ ඉන්නොනෙ ….. ? බයවෙන්න එපා දරුව ඔබට දගය දෙවියන්ගේම පිහිටයි

  16. කාලෙ වනක්කම් නමස්තෙ නමස්කාරම් ??? ගරු සබහවෙන් අවසරයි අද දින 16 වන ජන්ම දිනය සමරන අපගෙ කවී සොයුරිය හට මාගෙ හදපිරි මෙව්ව එක… හේ හේ .හරි හරි … හේ කවියො ? hAppy birthday කිව්ව සස්සන ගැල්ලමයො .. ඉතින් පරිස්සමින් සතුටින් චිල් ඒකෙ ඉන්නොනෙ ….. ? බයවෙන්න එපා දරුව ඔබට දගය දෙවියන්ගේම පිහිටයි

  17. ඉතින් ලමයි මතකද දන්නැ සෙට් එකට මාව ..මන් තම දගය … ඇත්ත නම ඒක ඕන්නැ…?.. හෙන කාලෙකින් ආවෙ…. ඒත් ඉස්සර වගෙඇක්ටිව් නන් නැ දැන් ගෘප් එක ?…. ඉස්සර ගත්තු ඒ පිස්සු ආයෙ ගන්නත් බැ ?… ඉස්සර හිටපු අයත් දැන් නැ සමහර අය වෙනස් වෙලා… මෙ ඇප් එක තම මගෙ ජිවිතෙ ලොකු වෙනස් කම් ගොඩක් කරෙ….. මේ ඇප් එක වගෙම මේකෙ පිස්සො ටික ❤️…. ඉතින් ඉස්සර හිටපු දගයම තම තම ඉන්නෙ ඒත් දැන් වෙනස් ව්ව්ල ටිකක් ?? ඒත් ඌම තම … ඉතින් ඔයල කොහොමද හොදින් ඉන්නවද නම ගම වයස ඒම කියගෙන යන්නකො අලුත් අයගෙ ..?? ආසයි ටිකක් දැනගන්න මන් හෙට එන්නම් ….හැබැයි පුලුවන් වුනොත් කවුරු හරිම දැක්කොත් මේක රිප්ලයි එකක් කොටන් යන්නකො ❤️ ඒනම් පරිස්සමින් ඉන්න ඕනි සෙට් එකට ආදරෙයි පට්ටෙට…. මේ කමෙන්ට් එක කොටද්දිත් ඉස්සර අතිත්‍ර් ගොඩක් මතක් වුනා සමහර අයව පපුවෙ කෙටිල වගෙ තියෙන්නෙ මකන්න බැ …. ලොකු දුකක් එන්නෙ… පතාගෙන ආව අය ඔතාගෙන යන්නෙ ??… ඉතින් ඉතින් මගෙ දග සෙට් එක පරිස්සමින් ඉන්නො… දැන් මේ ඉස්කොලෙ යන්න කියල … ? අද රනින් වලට ඉන්න හිතනින්නෙ එද එකක් තියල ඒකෙන් තෙරුන ඒත් අද තම පුල්ම තොරගැනිම කරන්නෙ .. ඒත් එද පන නැ දැන් සනිප නැ මට බයයි මේක දුවල ආයෙ සෙම උඩට එයි කියල …? මොකද හෙට පාන්දර ත්‍රිප් එක අපෙ ඉස්කොලෙ නුවර එලියෙ … වැඩිවුනොත් ගමනම හබස් … ඉතින් නුවර එලියෙ සෙටෙක ඉන්නවනම් හම්බුනොත් බලගන්නත් පුලුවන් ??? ඒනම් අපි ගිය කොල්ල කෙම්ලනෙ ? …. ආ කියන්න බැරි වුන මන් කොල්ලෙක් හොදෙ .. ඉන්නෙ පානදුර

  18. Good night lamayi..
    හිතට අමුතු දුකක් ඇවිත් ඇප් එක මතක් වෙල මේ පැත්තෙ ආවෙ… ඒත් මේක දැන් ගොඩක් වෙනස්
    ඉස්සර පවුල් වගෙ තිබ්බ ඇප් එක දැන් නෑ ඇපෙ එකෙවත් කිසිම කතවක් අප්ඩෙට් වෙන්නෑ…
    මාර දුකයි…
    හැමදෙම කාලෙත් එක්ක නැති වෙල මන් දන්නැ මේක කවුරු දකිනවද නැද්ද කියල ඒත් මන් ලියනව …ඔහෙ ලියනව ..ඇප් එක කොච්චර මොනව වුනත් මේකෙ කත ඒමම තියෙනව.. ඒ කතා ජිවත් වෙනව … පරන කමෙන්ට් වලට ගියොත් ඒ මතක අලුත් කරගන්න පුලුවන් ….
    මේ ඇප් එක මගෙ ජිවිතෙට ගොඩක් දෙවල් දිල තියෙනව ගොඩක්ම
    හිතට හදවතට…. ඇප් එකක් නිස මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් වෙල තියෙනව තමත් ආදරෙයි මේ ඇප් එකට ඒ මතක වලට අනේ ඒ කලෙට ආයෙ යන්න තිබ්බනම් සමහර විට මන් මෙ ඇප් එකට ආවෙ නැත්තම් අදටත් මන් සතුටින් .. මොකද මේකෙන් ආදරෙ වගෙම දුකත් හෙනටම දුන්නා…. තමත්….

    කොම හරි ආසයි දකින්න ඒ පරන විදිහට අතිතෙ මතක් වෙද්දිදි රිදෙනව ඇත්තටම ඒ කට්ටිය නැතත් අලුත් අය හරි හිටියනම් ඒත් ඒමවත් නෑ…. ඒ කට්ටිය එන්න කත කරන්න දැන අදුන ගන්න මෙක ලස්සන තැනක් … ඇඩ්මින් සර් පුලුවන් නම් කතවක් දෙකක් අප්ඩෙට් කරන්න ආයෙ…. ඉතින් ලමයි මන් යනො පුලුවන් වෙලවට මන් එනව … කම්මැලි වෙලවට කත කියවන්න හරි… මොකද මේකෙ කත කියවද්දි මන් ඒව ඇතුලෙ ජිව්ත් වෙනව ඒව හරි ලස්සනට ව්දිනව… ආදරෙයි ගොඩක් හැමොටම පරිස්සමින් ඉන්න සෙට් එකම අලුත් අය එන්න .. පොඩි කමෙන්ට් එකක් දාල යන්න ආයෙ පස්සෙ වෙලවක එන්නම් කවුරුත් නැතත් ආපු වෙලවට තනියෙන් හරි කමෙන්ට් එකක් දල යන්නම් මන්… ❤️

  19. මේක දකින හැමෝටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ????????????????????????

    ඇප් එක අලුතින්ම හදලා ගන්න වෙනවා වගේ නේද ආයෙ..? චන්දිම අයියේ… ඔයාවත් ඉන්නවද තාම…?

    1
  20. මේක දකින හැමෝටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ????????????????????????

    ඇප් එක අලුතින්ම හදලා ගන්න වෙනවා වගේ නේද ආයෙ..? චන්දිම අයියේ… ඔයාවත් ඉන්නවද තාම…?

    3
  21. හේ හායි කස්ටිය කොහොමද ඉතින් අඩ උදෙ එන්න හිටියෙ එන්න බැරිවුනා loku ayiye happy birthday ee පරිස්සමින් සතුටින් ඉන්නව කියල හිතනව ❤️❤️

  22. හේ හායි කස්ටිය කොහොමද ඉතින් අඩ උදෙ එන්න හිටියෙ එන්න බැරිවුනා loku ayiye happy birthday ee පරිස්සමින් සතුටින් ඉන්නව කියල හිතනව ❤️❤️

  23. හේ හායි කස්ටිය කොහොමද ඉතින් අඩ උදෙ එන්න හිටියෙ එන්න බැරිවුනා loku ayiye happy birthday ee පරිස්සමින් සතුටින් ඉන්නව කියල හිතනව ❤️❤️

  24. හේ හායි කස්ටිය කොහොමද ඉතින් අඩ උදෙ එන්න හිටියෙ එන්න බැරිවුනා loku ayiye happy birthday ee පරිස්සමින් සතුටින් ඉන්නව කියල හිතනව ❤️❤️

  25. හේ හායි කස්ටිය කොහොමද ඉතින් අඩ උදෙ එන්න හිටියෙ එන්න බැරිවුනා loku ayiye happy birthday ee පරිස්සමින් සතුටින් ඉන්නව කියල හිතනව ❤️❤️

  26. Hee අපේ නිශු අක්කියත් ඔයට විශ් කරා කියන්න කිව්ව

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ලොකු අයියේ ????????
    හිතන පතන කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං ☀️
    දළදා සමිඳුන්ගේ පිහිටයි ????????
    පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න හැමදාමත් ❤️
    ඒ වගේම ඇප් එකේ පැටව් ඔක්කොමත් ආදරෙන් මතක් කලා කියන්න ????

    මේක එයා එව්වෙ…

    අනිත් කට්ටියත් ඔයට විශ් කරා ඒ සමහර අයට ඇප් එක නෑ තව අයට නොර්මල් ඩේට නෑ එක එක ප්‍රශ්න ඉතින් හැමොම විශ් කරා ඉතින් ආයෙත් happy birthday ayiye ❤️

  27. හේ මගෙ දග සෙට් එක කොහොමද ඉතින් … ගොඩ කාලෙකින්නෙ… කවුරුත් නෑ ඒත් අහම්බෙන් හරි ඇවිත් යනව…. ඔයලව මටක් වෙනවා… මේකෙ තියෙනව පුදුම මතක ගොඩක් ඉතින් මමත් පුලුවන් වෙලවට එනව ඔයලත් අහම්බෙන් හරි ආවොත් අනිවරෙන් පොඩි හරි මැසෙජ් එකක් දාල යන්න ඔයල හැමොටම ගොඩක් ආදරෙයි … කියන්න ගත්තොත් දෙවල් ගොඩයි ඒත් මෙතනින් නවතින්නම් ඔයල හැමොම පරිස්සමින් ඉන්න

  28. Sandu (kandy girl)

    හෙලෝ…????????????

    කස්ටිය දන්සල් වල අතරමං වෙලාද ????

    හෑ.. ???? නැත්තන් මේගොල්ලො මටත් වඩා දන්සල් වැදලා පින් රැස් කොරන් මහන වෙන්න ගියාවත්ද..????

    දඟයා නම් දඟ සේ දඟ කර කර ඉන්න හැඩයි.

    දඟයිනේ..
    මේ පැත්තට ආවොත් ටිකක් නැවතිලා යන්න මන් තේ ඩිංගක් හදලා දෙනෝ ඈහ්.

    හය්යෝ මේ පොඩි මැසේජ් එක ටයිප් කරන අතරෙ ඇඩ් ආව තුන්පාරක් ..????

  29. Sandu (kandy girl)

    හෙලෝ…????????????

    කස්ටිය දන්සල් වල අතරමං වෙලාද ????

    හෑ.. ???? නැත්තන් මේගොල්ලො මටත් වඩා දන්සල් වැදලා පින් රැස් කොරන් මහන වෙන්න ගියාවත්ද..????

    දඟයා නම් දඟ සේ දඟ කර කර ඉන්න හැඩයි.

    දඟයිනේ..
    මේ පැත්තට ආවොත් ටිකක් නැවතිලා යන්න මන් තේ ඩිංගක් හදලා දෙනෝ ඈහ්.

    හය්යෝ මේ පොඩි මැසේජ් එක ටයිප් කරන අතරෙ ඇඩ් ආව තුන්පාරක් ..????. .

    1. Hee akkiyaa ????????❤️ මතකද මාව තාම ඔයාට … හේ කොහොමද ඉතින් ඒ ….

      ඔව් ඉතින් මන්නම් අහබෙන් එනව ඇවිට් බලල යන්න … ඒත් දාපු මැසෙජ් ඒමම තියෙනව කිසි රිප්ලයි එකක් නෑ … මේම හරි රිප්ලයි එකක් ආව එක ගැන සතුටුයි ❤️

      අනිත් අයත් එනවනම් ආසයි ….. මේකෙ කතා අප්ඩෙට් වෙන්නෙත් නෑ … අහම්බෙන් හරි කතවකුට් එනවනම් මරු ❤️

    2. සඳ අක්කණ්ඩි…..❤

      අතරමං වෙන්නවත් දන්සල් වන්දනාවෙ යන්න බැරි වුණානෙ අක්කියෝ????

      අපරාදෙ අපෙ දඟ සෙට් එකට GPSවත් සෙට් කරන්න තිබ්බෙ ඉන්න දවස්වල. එතකොට හොයාගන්න පුළුවන්නෙ

  30. හෙලො සන්දු අම්කේ ❤️❤️????… හැපි බර්ද්දෙ අලෙ❤️❤️❤️❤️❤️❤️ හේ හෙ පරිස්සමින් සතුටින් ඉන්න ඒ ❤️

    1. Sandu (kandy girl)

      අනා දඟයෝ..ඔයාට ගොඩක් ස්තූතියි වලස් පැංචෝ….❤

      කෝ ඔයාගෙ යාලු මඩයයි සීදේවියි හැලයයි?

  31. සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණීයේ මාව හඳුන්වා දීමටයි. මාව මතකද ඔයාලට???? කවුරුහරි ඉන්න කෙනෙක් මට අන්වීක්ෂෙකුත් දෙන්න අනිත් දඟ පවුලෙ සාමාජිකයොන්ව හොයන්න ????????????

    1
  32. Roshen????????

    මිදි දැන් ගනන්…ඒක හින්දා මට මිදි emoji දාන්න වෙන්නෙ නෑ sorry ????

  33. Sandu (kandy girl)

    හේ ළමයි… කෝමද ඉතිම් …. කස්ටිය දැන් බිසී වෙලා නී….

    දඟයා නම් ලොකු බබෙක් වෙලා වගේ. දඟ කරන් නෑ නි.

    අවී කවී අමා තරූ නුවී ???????????????? ඔයාලව මතක් වෙනෝ..

    අර දියමන්ති ඉල්ලන උන්දැලා දෙන්නා කෝ එතකොට ????මං ඒඒවා ගේනකොට එයාලා නෑ…

    මන් ගිහිම් එන්නම් කෝ ඒනම්.. වැඩ වැඩී අප්පා දැන් .. බබාලා දෙන්නටම තව ලොකු බබා වෙලාව ඉවරයි … නිදහසේ කතාවක් කියවද්දි නින්ද යනෝ.. හරි මහන්සි අප්පා.. බැයිද දන් නෑ කාටහරි ටයිම් මැශින් එකක් හදන්න නේහ්.

    චන්දිම සර් අමතක නෑ හොඳේ ඔයාවත්.. මේම හරි ඇවිත් බලලා යන්නම් ඔක්කොමලාව..????
    කතා කරන්න වෙන්නෙම නෑ……..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.