Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|එකොළොස් වැනි කොටස | හොල්මන් කතාව |කතා අහුර රචක

කතාව කොහොමද?

 

අන්ධකාරයේ යක්ෂයා

එකොලොස්වෙනි කොටස

“ඔහ්…………නෝ………..මේ මෙ……..කුනු ගදක් බං මොකෙක් හරි කුනු වෙලාඉ බං…..හම්මෝ ගද………………..”

“යනවද බලන්න………………”

“අර බලහන්…………….සිතුම්………..”

ජගත් නිරුවතින්ම වෑන් එකේ ඩිකියට නැග්ගා………….නැගලා එතන තිබුනු ගුලිය වගේ එක පහලට තල්ලු කලා…..”

“වට් නොන්සන්……………..”

“අම්මට හු#%*- ඒ සමිත් බං යමන්……….”

“නෑ නැවතියන්……………”

සමිත් මේ වෙද්දී මැරිලයි හිටියේ………සමිත්ගෙ මිනිය බිමට දාලා ජගත් ඒ උඩට ගිහින් ඒ ඉදිමුනු මල සිරුරේ ඇදුම් සේරම ගැලෙව්වා……….ගලවලා ජගත් සමිත්ගේ මිනියත් සමග ලිංගිකව එක් වෙන්න පටන් ගත්තා…………….ඒත් එක්කම එතන තිබුනු කෝටුවක් අරන් අර මිනිය මැද්දෙන් යන්න හිල් වෙන්න ඇන ඇන තමයි ජගත් #%&* කරේ…….ජගත් එක පිම්මෙම සමිත්ගෙන් අයින් උනා………..

“අර අර බලපන්………..යකෝ”

ජගත් සමිත්ගේ මිනිය ඉර ඉර ඒ කුනු වෙන්න ආපු මිනිය කෑලි කෑලි කනවා……….අතින් හාර හාර බොකු බඩවැල් එලියට ගත්තා…………

“එපා……………….හ්……………..නවත්ත්පාන්න්න්න්න්න්න්න්න්න්න්න්න්………….”

රිතූ කෑ ගහගන දිව්වේ සමිත්ගෙ මිනිය ලගට………….රිතූ කෑ ගහද්දී ජගත් හැරිලා රිතූ දිහා බැලුවා………..ඒ ඇස් ගොරකා මද වගේ ඇහේ කලු ඉගිනියාව හොයාගන්නවත් නෑ………සමිත්ගෙ මස් ජගත්ගෙ කට වටේ ලේ වලින් නෑවිලා……ජගත් තම නිය වලින් තමන්ගෙම මූන ඉරා ගත්තා නිය පාරවල් වලින් ලේ වැක්කෙරෙනවා………… ඒ විරූපි ශරීරයත් සමග නිරුවතින්ම ජගත් නැගිට්ටේ සමිත්ගෙ කෑලි කෑලි උනු ශරීරයත් ඉහලට ඔසවන්…………..

“දැන් වෙලාව 7ට ලගයි……..මොකද්ද බං කරන්නේ……….”

හැංගිලා හිටිය සාලියයි,චමෝයී හොල්මන් වෙලා වගේ බලන් හිටියා…………

“නැවතියන් තියපන් මගෙ සමිත්ගෙ මිනිය වනචරයෝ…………………………..?”

රිතූට යකා ආවෙශ වෙලා වගේ දුවනවා ජගත්ට ගහන්න …………රිතූ දුවපු එක එල්ලෙම ගිහින් කිසිම බයක් කැතක් නැතුවම හිර කරලා අල්ලගත්තේ ජගත්ගෙ බෙල්ල ………………

“ආ.ආආආආඅ……………….ඌඌඌඌඌඌඌඌ……………………හූඌඌඌඌඌඌඌඋ……………………අතෑරපන්…………..මාව පිච්චෙන්වා…………..අතෑරපාන්න්න්න්න්න්න්න්……………”

“මොකද්ද බං ඒ වෙන්නේ කොහොමද රිතූ ඌව නවත්තන්නේ……………..අම්මට ආන් බලපන් රවියා දුවන් එනවා………….”

“රිතූ අක්කේ …………….මෙහාට එන්න………..ඔය අපේ ජගා නෙමේයී……………..”

එහෙම කියලා රව රිතූ ගෙන් ඇදපු පාර රිතූගේ කරේ තිබුනු මාලේ ගැලවිලා බිමට වැටුනා………….(අර සාමි වගේ කෙනා දුන්න එක..)

හහ්හා………………හා…………….ආ………………..අ……………..

ජගාගේ ඇගට වැහුනූ හොල්මන රෞද්‍ර වියරු හඩකින් හිනාවෙලා ආපිට රිතූගෙ බෙල්ල අල්ලගත්තා………………..රවියව පාගගත්තා……….

“තෝ………….තෝ………..මාව නැති කරන්නද හැදුවේ…………..ආ…………..හ්…………………..හ…………………හ්………………..හා…………………………………..”

එහෙම කියපු හොල්මන පාගන් හිටිය රවියව බෙල්ල තද කරලා පාගලාම මැරුවා……………ඒ ටිකට රිතූ…………………..අර මාලේ හිමිට කකුල දික් කරලා කොහොම හරි අතට ගත්තාඅ……………………හොල්මන්ගේ අතට මාලේ තද කරනවත් එක්කම ඒ මාලලෙන් සුදු දිස්නෙ ගහන එලියක් පිට උනා………………….

“පිච්චෙනවා යකෝ…………………..ඕ………………………..”

එහෙම කියල හොල්මන රිතූව උස්සලා විසික්කලා……………………….රිතූ ගිහින් ඈතින් වැටුනා…………………….එතනට දුවගන ගිහින් චමෝ රිතූව උස්සන් ගෙට දිව්වා….,ඒත් එක්කම සිතුම්,සාලිය සදූ,රුවී ගෙට දිව්වා……………………ගිහින් දොර වහගන රිතූව නැගිට්ටන්නයි බැලුවේ……………….

“අර වතුර ටිකක් අරන් වරෙන් ගිහින්………………………”

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

 

සදූ දිව්වේ කුස්සියට………………ටැප් එක ඇරලා වතුර අරගන්න අතරෙයි දැක්කේ රුවන් පිටිපස්සෙ දොරෙන් ගෙට දුවනවා………………හදිස්සියෙන් හදොස්සියෙන් දිව්වේ මොනාහරි හොයන්න වගේ…………….ඒ එක්කම සදූත් ඒ පස්සෙන්ම දුවන් ගියා………………

“ආ……..හ්…………මේ රිතූ………….රිතූ…………….”

“ආ……………හ්……………ඌ………………යී……………….”

රිතූ ඔලුවත් අල්ලන් නැගිට්ට පාර සදූ එක පාරම නැගිටලා රුවන්ව හොයන්න පටන් ගත්තා…………………..

“රුවන් මොනාද මෙච්චර හොයන්නේ……………………..”

“මං මං අරූව මරපු එක හොයනවා………………..ඒක ඕන මූ මරන්න……………….”

රුවන් වියරුවෙන් වගේ කියලා සදුත් තල්ලු කරන් ගිහින් දෙයක් අහුල ගත්තා……………

“මොකද්ද මේකෙ තේරුම ඇයි රුවන් මේ………….”

“අහගන්නවා මං රුවන් නෙමෙයි ජෙහාන්……….අනික තමයි උබලට මේව තේරෙන්නේ නෑ උබ ඔතනින් අයින් වෙයන් නැත්තන් ඌ උබලවත් මරනකල් උබලට බලන් ඉන්න වෙයි……………..මායි රිතුයි මැරුනට වඩා උබලට විදවන්න වෙයි ඒ හින්දා අයින් වෙයන්………………”

සදූ ඒ කියපුවට බය වෙලා දිව්වේ අනිත් අය හිටිය තැනට ඒත් එතන හිටිය ඔක්කොමලා ජනේලෙන් එබිලා එලිය බලාගන……………..

“ඇයි………….”

“අර බලහන් රවියට කරන දේ………………”

එලියෙ ලයිට් එක දාලා නිසා හැම්දේම් හොදට පෙනුනා

සදුත් එතනින් එබිලා බැලුවා………..ජගත් රවිගේ ඇග උඩ නැගලා මූනේ අමු මිනී මස් කන ගමන් රවීට ලි@$& අ$&- කරනවා……………….

“මගෙ දෙවියනේ”

සදූ ඔලුවේ අත ගහගන එහෙමම අඩාගන බිම ඉදගත්තා………………..

“අනේහ්…………දෙවියනේ අපිව බේරගන්න…………….අපිට මෙහෙම මැරෙන්න බෑ……..අනේහ් මගෙ සාලිය……………”

සාලියත් සදූව බදාගන එහෙමම ඉදගත්තා…….ඒත් එක්කම රිතූ පෙන්නුවේ පුංචි යතුරක්…………….

“ඒක………..ඒක අර ඩයරියේ………………”

රුවී ඒක දැකලා කෑ ගැහුවා……………..ඩයරිය අරගන්න දුවගන උඩට ගිහින් ඩයරිය අරන් ආවා………….යතුර හිමීට දාලා ඩයරිය ඇරියේ මොනාම හරි දෙයක් දැන ගන්න කියලා…………….

“රිතූ මෙහෙට දෙන්න මං කියවන්නම්……………”

“හ්ම්ම්ම්ම්ම්…..ආ”

? Sachini kavindya

????????????????

රුවන්ගෙ මේකට තියන සම්බන්දෙ මොකද්ද ජෙහාන් කියන්නේ කවුද?රිතූ කියන්නේ කවුද මොකද්ද මේ වෙන්නේ ඇයි ජගත් මෙහෙම හැසිරෙන්නේ …………?.

ජෙහාන් අතට ගත්තේ මොකද්ද මොකෙන් වෙන්න ඇතිද අර යක්ශයව මැරුවේ……..ඩයරියේ මොනා ඇතිද?

කට්ටිඅය ගෙස්ට් කරන්නකෝ……..ඉගියක් දෙන්නම් කතාව ඉවර වෙන්න ලගයි….හිතුනට වඩ කොටස් දික් උනා අනේ සොරි ඇඩ්මින් ?

1 thought on “අන්ධකාරයේ යක්ෂයා|එකොළොස් වැනි කොටස | හොල්මන් කතාව |කතා අහුර රචක”

  1. Priyadarshani

    අපොයි මං බත් එක කන ගමන් කතාව කියවන්න ගත්තෙ කෑමත් එපා වුනා…??? මොනාද මේ වෙන්නේ ….කොහොම වුනත් ජොහාන් හොදයි එයා අනිත් අයව බේරගත්තොත් හොදයි …
    ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.