Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|දාසයවන කොටස |හොල්මන් කතාව |කතා අහුර රචක

කතාව කොහොමද?

අන්ධකාරයේ යක්ෂයා

දාසයවන කොටස

සමිත් දුවද්දිම එතන හිටිය අනිත් ඔක්කොම සිහි නැතුව වැටුනා………ඒක දෙවියන්ගෙ අපිට ලැබුනු අවස්ථාවක් වෙන්න ඇති………….සමිත්ගෙ බෙල්ලෙන් අල්ලගත්ත හොල්මන සමිත්ගේ මූනටම එබිලා යටි ගිරියෙන් කෑ ගැහුවේ සමිත්ගෙ මරන බය දෙගුන තෙගුන කරවලා…………

“අතෑරපන් මාව………….අර අර අර ඉන්න උන්ව අල්ල ගනින්…………පලයන් උන්…..උන් තමයි මැරෙන්න ඕන මන් නෙමෙයි……………..”

සමිත් මර බයේ කියවද්දී හොල්මන වියරුවෙන් හිනා වෙලා සමිත්ගෙ බෙල්ල මිරිකුවෙ සමිත්ට මූත්‍රා පිට වෙද්දී…………………….සමිත් එතනම අවසන් ගමන ගියා අපි මායාව ඇතුලෙ හොදටම දැක්කා…….ඒත් ඌ මැරුනු එක හොදයි කියල හිතුනේ ඌ බේරිලා අපිව මරන්න කියපු නිසයි……………………….

ඊට පස්සෙ අර හොල්මන කලේ මැරුනු සමිත්ගෙ මිනිය කකුලෙන් ඇදගන ගිහින් වෑන් එකේ ඩිකියට දාපු එක……….,දාලා වෑන් එක ප්‍රපාතයට තල්ලු කරන්න හදද්දී ඒක ආපහු හැරිලා ගලක වැදුනේ නොහිතපු විදියට හරියට අනික් පැත්තෙ ඉදලා ආපහු තල්ලු කලා වගේ……………..ඔව් අපිට හිතුනු දේ ඇත්ත එත කෙනෙක් ඉදලා……………..වෙන කවුරුත් නෙමෙයි රිතූගෙ ආත්මය ………………. ඒක දැකලා සුමනාගෙ ආත්මය බය උනා…………..ඇය එක පාරටම අතුරුදන් උනා………………

උදේ වෙනකල් අපි සී සීකඩ වැටිලා……….එලි උනු ගමන් රිතූගෙ ආත්මය වයසක මනුස්සයෙක්ගෙ වෙස් ගත්තා ඇවිත් චමෝද් නැගිට්ටවගත්තා……………….එහෙම වයසක මනුස්සයෙක් වෙලා ඇවිත් රිතුයි අපිට උදව් කරල තියෙන්න …………….

එතකොට එහෙමයි වෑන් එක හැප්පිලා තියෙන්නේ……….ඔක්කොමටම් ඒක තේරුනේ පස්සෙ……….ඔක්කොමලා බේරුවට පස්සෙ රිතූ හිතුවෙ ඉතුරු වෙලා ඉන්න අය ගෙවල් වලට ගිහින් ජීවිතේ බේරගනියි කියලා ඒත් ඊට වෙනස් දෙයක් උනේ……….වෑන් එක බංගලාව පැත්තට එනවා දැක්ක රිතූ ඔලුව අල්ලන් යටි ගිරියෙන් කෑ ගැහුවා……………….ඒත් කවුරුත් නැවතුනේ නෑ…………..ගේට් එක අරින්න අනිතය උත්සහ කරද්දී සාලියගෙ ඇග ඇදලා ගත්තේ රිතූ………,ඒ බය කරලා හරි බංගලාවට යන එක නවත්තන්න …………,ඒත් බැරි උනා…………,රුවීගේ ඇග අතගෑවෙ රිතූ,ඒත් බය කරලා දාන්න ඒකත් බැරි උනා………………අවසානේ රෑ මැද සරාගී හඩ ඇහුනු වෙලාවේ ජගත්,රුවන් දෙන්න බලන්න යන්න ගියේ අන්ධකාරයේ යක්ෂයා ව ඒක නවත්තන්න රිතූ උත්සහ කලේ රුවන්ගෙ හැගීම් එක්ක පැටලිලා…………..ඒත් ජගත්ව බේරගන්න රිතූගෙ ආත්මෙට බැරි උනා………..රුවන්ගෙ කරෙත් අර දාපු මාලයක් තිබුනත් ඒකෙ බල තියෙන්නේ රිතූගෙ බල නිසා රිතූට ඒ බල කඩන්න් අපුලුවන් රුවන්ගෙ මාලේ බල කඩන්න තෝර ගත්තෙ මේ වෙලාව ඒ වෙලාවෙ රිතූ රුවන්ගෙ ඇගේ පැටලිලා බල බින්දට පස්සෙ ජෙහාන්ගෙ ආත්මය රුවන්ගෙ ඇගට ඇතුල් උනා………………………………….$$$

මායවක් වගේ වෙච්ච සිද්දිය ඔක්කොම අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා……………………..රිතූගෙ ආත්මය ඉක්මනින් ලද අවස්ථාව අනුව ජීවත් වෙලා ඉන්න රිතූගේ ඇගට එන්න උපරිම වේගෙන් ආවා……………………………………………..

ද………………ඩා……………….ස්………………………………….

රිතූ බිම වැටුනා…………………

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

ආපහු නැගිට්ට නම් නෙමෙයි පාවෙලා උඩට ගියා…………………..ගිහින් අල්ලගත්තේ සුමන්ගෙ සෙවල බේරුනු කොන්ඩෙ ……………….ඒකේන් අදිද්දී රිතූගෙ අතට ආවේ සුමනගෙ ඔලුව කොටස…………………..,

“හ………………………හ්………………………….හා………………………………………………යටි ගිරියෙන් කෑ ගහන් අර හිස පමනක් කොටස හිනා වෙනවා………………………………………………………..”

රිතූ ඔලුව කොටස විසික්කරලා එල්ලුනේ ගිහින් අර ලේ ඕජස් පෙරෙන කදේ……………………………………………………………………,එවෙලෙනම් රිතූව අර යක්ශනී අල්ල ගත්තා බෙල්ලෙන්……………………………………………………….

“හ…………හ්………………හා………………ආ……………..හ්…………………….ඊ………………………………………හ්…………………….”

රෞද්‍ර හඩක් එක්ක රුවීව ඈතට විසි කලා සුමනා…………………ඔලුව කොටස අතට ගත්ත විමලා ආපහු ඒක හයි කරගන්නවා පැත්තට හිටින්න……………………………………………..රිතූ නැගිටින්න හදද්දීම ආයේම සුමනා රිතූ ලගට යනවා බඩගාගන……………………………….ඒක දැකපු ජෙහාන් පූජාවෙන් නැගිටිනවා…………………………..

“පරට්ට වේසී…………………..ආ…………………………….හ්………………..”

ජෙහාන් කෑ ගහගන විදුලි වේගේන් යන්නේ බඩ ගගා යනසුමනා ලගට ඇගේ කකුලකින් අල්ලගන්න ජෙහාන්……………………….ඇදගන යන්නේ සුමනව පූජාව ලගට……………………………………………………..කකුල් දෙක උඩට හිටින්න අල්ලන් හිටිය ජෙහාන් එකපාරටම සුමනගෙ කකුල් දෙක දෙපැත්තට අදිනවා………………………

“ආ…………………………ය්……………..හ්…………………හූ………………….ඌ………………………ඌ…………………”

එහෙම කරපු ජෙහාන් සුමනව ඇදගන යන්නේ ගිනි ගොඩ ලගට ……………….

“රිම්………………දම්…………..බවාශ්මිං………………………ආවේශ…………………………රිහූම්…………………..පෝ…………………..ඩී……………………………………………..පලයා………………න්……………………පිච්චිලාම……………………………………..”

එහෙම කෑ ගුරුන්නාන්සේ කෑ ගහද්දී ජෙහාන් එක පාරම සුමව එබුවේ ගිනි ගොඩට……………..

“එපා…………………………………………………………ආ…………………………හ්……………………………….හූ…………ඌ
……………………..ඌ……………………ඌ………………………………………………………………………………………………….හූ.ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ………….හ්………………………………….”

මුලු ගමම දෙදරලා යන හඩකින් වේදනාවෙන් කෑ ගහද්දී ඒ හඩ අහන් ඉන්න බැරුව ඔක්කොමලා කන් වහගත්තා තද කරලා ඒත් ඒ වියරු හඩ පලාතම දෙවනක් කරලා උඩට දුම් ගුලියක් පා කරලා නැති වෙලා ගියා………………………..

“හ්…………………………හ………………….හ්……………එයා ඉවරයි………….ඒත් අර යක්ෂයා නැති කරන්න නම් පාන්දර 1.37 වෙනකල් ඉවසන්න වෙනවා………………………………………………………..”

“ඒ ඇයි…………..”

ගුරුන්නාන්සේ ඇහුවෙ පුදුමෙන් ………

“මං ඌව මැරුවේ ඒ වෙලාවට………….ඌ දුර්වල වෙන්නේ ඒ වෙලාවට ඒ වෙලාව එනකල් ඉන්න වෙනවා……………………………………….දැන් වෙලාව කියන්න චමෝද්…………………”

“දැන්………………..දැන්……………………………………..අනේහ් දන්නේ නෑ………………………..”

“දැන් වෙලාව 12.40යි……………….අනේ මාව බේරගන්න…………..”

ඒ කෑ ගැහුවේ වෙන කවුරුත් නෙමෙයි යක්ෂයට අහු වෙලා ඉන්න රුවී…………………………………………….යක්ෂයා අමුතු අමුතු භයානක වෙස් අරන් රුවීව බය කරනවා……………ජෙහාන් රුවීට කතා කලා………….

“කෙල්ලෙ උබ බය වෙන්න එපා………………………..මොකද අන්ධකාරයේ යක්ෂයා උබේ ලගට ලන් වෙන්නෙ නෑ…………උබේ හිතේ ධර්මයට ඉඩ වැඩියි,ආදරය උබ ශක්තිමත් කරනවා ඒ නිසා යක්ෂයා උබව බය කලාට උබ හිත හයිය කරගනින්…………………උබ දුර්වල උනොත් උබේ ජීවිතේ අනතුරේ ………..,ධර්මය විශ්වාස කරන්න…………………………………………………………………”

එහෙම කිව්ව ජෙහාන් ආවේ අපි ලගට………….

“එක්කෙනෙක් වත් මොන දේ උනත් පූජාවෙන් නැගිටින්න එපා……………………………අපිට වෙලාව එනකල් ඉන්න වෙනවා………………………………….ඒ නිසා………………අපිට ඉවසන්න වෙනවා
………..”

“ජෙහාන්…………”

ඒ හඩ අවදි උනේ චමෝද්ගෙන්…………

“ඇයි………”

“මට දැන ගන්න පුලුවන්ද ඇයි අපිට මෙහෙම උනේ………………? ඔයාල කවුද ………….?මෙතන අපෙන් ඔයාලා ඇවිත් පලිගන්නෙ ඇයි කියලා……………..?”

හැමෝටම දැන ගන්න උවමනා වෙලා තිබුනු ප්‍රශ්නයක් චමෝද් ඇහුවා…………………..

“හ්……………………..ම්…………………….ඒක ඔයාලට වැඩක් නෑ ………….අපි ඔයාලව බේරන්න ගොඩක් උත්සහ කලා ඒත් ඔයාලාමයි මරනය හොයන් ආවේ…………………..”

ජෙහාන්ගෙ උත්තරයක් බලාපොරොත්තු උනත් වැඩක් උනේ නෑ……………ඒ අතරෙයි රිතූ හඩ අවදි කලේ………….

“මං පෙන්නන්නම් මොකද්ද උනේ කියලා………………………………………….මගෙ මායාව අතරින්……………….තාත්තේ වෙලාව කිට්ටු වෙද්දි මාව ශක්තිමත් කරන්න……..,මාව ගෙන්නන්න.”

? Sachini kavindya

????????????????

ඔන්න කට්ටියටම හෙට දැන ගන්න පුලුවන් ජෙහාන්ගෙයි රිතූගෙයි කතාව……හෙට ඔයාලගෙ ප්‍රශ්න ඔක්කොම විසදනවා……සත්තයි…………………බනින්න නම් එපා ඔන්න මං බොරු කිය කිය කතාව දික් කරනවා කියලා හරිද……???????????  කට්ටිය ගෙස්ට් එකක් දෙන්න බල්න්න මෙයාලා මැරුනෙ කොහොමද කියලා………

අදනම් බනින්න එපා ඔන්න දිගම දිග කොටසක් දැම්මා… ???????

 

5 thoughts on “අන්ධකාරයේ යක්ෂයා|දාසයවන කොටස |හොල්මන් කතාව |කතා අහුර රචක”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    පිස්සු වට්ටන්න එපා මැණිකෙ ඔහොම… මෙයාලා මැරුන විදිය මන් අනිවාරෙන්ම අද රෑට කියනවා ඔයාට ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.