Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා |අවසන් කොටස |හොල්මන් කතා|කතා අහුර රචක

කතාව කොහොමද?
අන්ධකාරයේ යක්ෂයා

අවසන් කොටස
අපිව මායාවක් අතරින් ඇදිල තැනකට ආවා………………..ටිකක් වට පිට බලද්දී ඒක අපි ආපු බංගලාව කියලා හොයාගන්න වැඩි වෙලා ගියෙ නෑ………..අපි කට්ටියටම හිටියෙ පූජාවෙ ඉදගන ඉන්න විදියටමයි………සිතුම් නැගිටින්න හදද්දී සිතුම් ආපහු ඉන්ද උනා……………එකිනෙකාට කතා කරන්න හැදුවත් ඒකත් බැරි උනා……..අපිට පුලුවන් උනේ සිද්ද වෙන දේවල් බලන් ඉන්න විතරයි…………..අපි ආපු දවසෙ වගේ නෙමෙයි ඒ ගෙදර හරිම ලස්සනයි…………………
$$$ ඒ ගේට්ටුව හරිම ලස්සනයි කැටයම් වලින් දිලිසි දිලිසි තිබුනු ඒ ගේට්ටුව ඇරගන ආවේ කොල්ලෙක්……………..ඇතුලෙ ඉදන් කෙල්ලෙක් දුවගන ආවේ……………….ලස්සන කලු ලොකු ඇස්,ලස්සනට සුදු පාට බෝලෙ වගේ මහතයි……එත් හරි හැඩයි,හීන් නහය,රෝස පාට තොල්……………..ඉන ලගට බූස්ස වගේ තියන ක්‍රේල් කොන්ඩය.  එයා ඇදන් හිටියෙ සුදු පාට දිග ගවුමක්………………………………කෙල්ල දුවගන ගිහින් කොල්ලව බදා ගත්තා……..
“ජෙහාන්…………..මං බය උනා ඔයා කොහෙද ගියෙ…….නාන්න කියලනෙ එලියට ආවේ…….”
“ඔව් මගෙ රිතූ……..ඒත් නාලා එද්දි එලියෙ හයියෙන් කෑ ගහන සද්දයක් ඇහුනා ඒක බලන්න ආවේ ………කොල්ලො වගයක් ගහගන්නවා……….ඒක බේරලා ආවේ………..”
“හා………….දැන් ඉතින් යමු බලන්න වෙලාව …………..නමයටත් කිට්ටුයි……………….රෑත් වෙලා ගොඩක් යමු අපි…………අනික අද අපේ දවස ජෙහාන් ..”
ජෙහානුයි රුවීයි දෙන්නා හිමින් සාලේ මැද්දෙන්  උඩට යන්නයි ආවේ……….ඒත් සාලේට අඩිය තියනවත් එක්කම සුමනයි සමරෙයි එකම ඇදුමක් වත් නැතුව සාලේ මැද………………….
සුමනා තරප්පු පේලියේ ලී වැට අල්ලගන නැමිලා………………..සමරෙ @#$& #$&%@………….
“ආ………………හ්………………..ජෙහාන් පුතා………………..ඔයාලත් එනවද අපිත් එක්ක………………”
“තුහ් විතරක්……………..නොදකින් ගෑනියේ තෝ වගේ………………. අයින් වෙයව්…………………….රිතූ යමු උඩට………….හෙටම අපි මේ ගෙදරින් යමු……………….”
“මොකද්ද යකෝ උබ කියන්නේ ඈ…………………..”
සමරෙ ගහගන්න වගේ ජෙහාන් ගෙන් ඇහුවම …………………..
“නෑ නෑ අංකල් ………මොකුත් සොරි…………….එන්න ජෙහාන්………….”
රිතූ ජෙහාන්වත් ඇදගන ගියේ උඩට………………
කාමරයට ගියපු කෙල්ල දොරත් වහගන වාඩි උනේ ඇදේ ලොකු කතාවක් කියන්න ……….
මේ අපි අස් කරපු ලස්සන කාමරේ එතකොට මේකෙද මෙයාලා හිටියේ……………….ඒක තමයි අපිට මේකටයන්න එපා කිව්වේ……..
“ජෙහාන් අපි අද රෑ මෙහෙම ඉවසලා වෙන කොහෙට හරි යමු…………ඔයාට තේරෙනව නේද තවම මට වයසත් නෑ දැන්ම මෙතනින් යන්න ගියොත් අපිව පොලිසියට අහු වෙන්න ඉඩ තියනවා……….අනික තමයි මේ ගෙදර අපි දෙන්න හිටියොත් අපිටත් වෙන්නෙ මැරෙන්න…………..”
“ඒ කතාවෙ තේරුම මොකද්ද රිතූ…………………………………..”
රිතූ ලොකු හුස්මක් පිට කරලා ජෙහාන්ගෙ පපුවට හේත්තු වෙලා අතින් පපුවෙ කුරුටු ගගා ආපහු කියවන්න පටන් ගත්තා……
“ඔයා දන්නවද ජෙහාන් මේ ගෙදර හිටියලු පොඩි පිරිමි ලමයෙක්………..මේ දෙන්න ඒ ලමයව දූශනය කරලා මරලා දාලා මිනියත් හංගලා……..,ගෙදර වැඩ කරපු ගෑනිටත් අතවර කරලා ඒත් ඒ ගෑනි පැනලා ගිහින් කොහොම හරි………මේ දෙන්න ලමයි හදන්නෙත් නැත්තෙ කාම ආසාව නිසාලු……………………ලමයෙක් හම්බෙන්න ඉදලා ඒත් ඔය විදියටම ලමයත් බඩේදිම නැති කරලා……………….”
“…හ්………………..ම්…………..ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ……….”
ජෙහාන් ඇහුවෙ නලලත් රැලි කරලා…………….
“මං අර කඩේට ගිය වෙලේ මේ ලග නැන්දා කෙනෙක් කිව්වේ……………හ්ම්ම්ම්ම්ම් දැන් ඇති අර බලන්න වෙලාව දැන් 11ටත් ලගයි    ……………අපි නිදාගමු”
“ආහ්……………ඇත්තද මගෙ සූකිරි බෝලේ…………….කෝ මෙහෙට එනව බලන්න………………………………..”
ජෙහාන් එහෙම කියල කෙල්ලව ඇදලා අරන් ඇදේ හරහට දාලා කෙල්ලගෙ ඇග උඩට ලස්සනට පාත් උනා……………………………..
ඒ ලස්සන රෝස තොල් පෙති වලට බර උනු ජෙහාන් හරි ලස්සනට ඒ තොල් පෙති මත් කලේ හරි පරිස්සමෛන්……………………………
“මෙච්චර දවසක් හරිම අමාරුවෙන් ඉවසුවා කෙල්ලේ අද නම් බෑ ඔන්න…………ඔයාගෙ දැහැන් බිදිනවා අද මං…………..”
ජෙහාන් එහෙම කියද්දී රිතූගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු උනේ ලැජ්ජාවට…………….එහෙම කිය කිය ජෙහාන් එයාගේ සෙරෙප්පු දෙකයි කෙල්ලගෙ සෙරෙප්පු දෙකයි ගලවලා හිමින් පැත්තකින් තිබ්බා……..ඊට පස්සෙ ජෙහාන් ඇදන් හිටිය කමිසෙ බොත්තන් එකින් එක ගලවලා අයින් කරලා බැනියමතෛන් කලා……………….කලිසමේ බෙල්ට් එක ගලවලා දාපු ජෙහාන් ආපහු කෙල්ලට ලන් උනා
කෙල්ලගෙ සුදු බෙල්ල ලගට පාත් උනු ජෙහාන් කෙල්ලව සිපගත්තෙ හරිම පරිස්සමින්……….ජෙහාන්ගෙ අත හිමින් පහලට ගියෙ කෙල්ලගෙ මුලු ඇගම අතගාමින්………………….මෙ අදුරු රැයේ මේ දෙන්නගෙ පහන් හැගීම් ඇවිස්සෙද්දි සයනත් නිදා ගත්තෙ ඒ දෙන්නට ඉඩ සලසමින්…………………………
කෙල්ලගෙ ඇදුම් එකින් එක ගැලවෙද්දි අවසානේ කෙල්ලගෙ ඇගේ නූල් පටක් වත් ඉතුරු උනේ නෑ…………………….ඒ නිරුවත් නාරි දේහේ දිහා ජෙහාන් බලන් හිටියෙ හරිම ආසාවෙන් ආදරෙන්…………………………….කෙල්ල ලැජ්ජාවෙන් ඇබරෙන හැටි දැකපු කොල්ල කෙල්ලව තවත් අසරන කලේ තමන් ඇදන් හිටිය කලිසමත් ඇගෙන් අයින් කරලා……………………………………..
“කෝ එන්නකෝ ලගට ………………මට අද ගොඩක් දේවල් ඕන……………..”
“අ………….හ්……………..ඔයාට ඕන හැමදේම ඔයා ගන්න……………මං ඔයාගෙ දේවල් ඔයාට නොදී කාට දෙන්නද මගෙ පන…………………….”
දෙන්නම ආදර හැගීම් වල ගිලිලා ඉද්දී මේ දෙන්නගෙ හැමදේම හොරෙන් බලාගන හිටිය දෙන්නෙකුත් හිටියා………………………………
ජෙහාන් හිමීට රිතූගේ නිරුවතට ලං උනා……………….අතොරක් නැතුව ජෙහාන් රිතූව ඉබිනවා…………
“ආ…………….හ්……………..අතෑරපන් ප#$& මගෙ මල්ලිව……………ඒ…………යි………………….හු#$%@ තොපි හිතුවෙ අපි පො$&*@  කියලද………..බලපිය කැ#$&& තොට කරන දේ මම”
ඒක ඇහුනෙ බංඅගලාවට එපිටින්………………..ජෙහාන් එක පාරටම නැගිට්ටා……….
“සුද්දී ආපහු අරුන් ගහගන්නවද කොහෙද………….මං පොඩ්ඩක් ගිහින් ඉක්මනින් බලලා එන්නම්………..”
එහෙම කියපු ජෙහාන් ඉක්මනින් ඇදුමක් දාගත්තා…………..
“අනේ ජෙහාන් මොකද්ද ………හැම දේටම ඔයාගෙ හිත උනු වෙනවා වැඩියි ඒකයි …………..යමු මාත් එනවා”
එහෙම කියපු කෙල්ලත් ඇදුමක් දාගත්තා……………….
“නෑ නෑ ඔයා ඉන්න බබා………….මං ඉක්මනින් එනවා………..”
එහෙම කියල ජෙහාන් දිව්වා………………
?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
කෙල්ල කාමරේ කල්පනා කර කර ඉන්නවා………..එක පාරට කාමරේට ආවෙ සුමනා………….
“අනෙ පුතේ මොකද්ද ඒ සද්දේ………………………මාමත් ගියානේ අපිත් පොඩ්ඩක් පහලට යමුද බලන්න…………..”
“අනේ බෑ ආන්ටි…ඔයා යන්න දැන් ජෙහාන් එයි ආන්ටි……”
“නෑ නෑ එන්නකො එයාලට කරදරයක්ද දන්නෙ නෑනේ…….”
එහෙම කිව්ව සුමනා රිතූව බලෙන්ම පහලට ඇදන් ආවා……………ඒ එද්දි බංගලාවෙ ප්‍රධාන දොර ලොක් කරලා…………
“ඇයි දොර ලොක් කලේ ………….ජෙහාන් එන්නෙ කොහොමද ඔය දොර අරින්න………………”
“හ……………හ්…………….හා…………………..දොර අරින්න කොහොමද……………ආ………………..”
එහෙම කියාගන නිරුවතින්ම රිතූ ලගට ආවෙ වෙන කවුරුත් නෙමේ සමරෙ………………රිතූ බැලුවෙ සුමනගේ මූන දිහා………ඒ මූනෙ මහ කපටි හිනාවක් ඇදුනා……………….
“මොකද්ද බැල්ලියේ උබ මේ කරපු පාහර වැඩේ………………..”
එහෙම කියපු රිතූ ගිහින් සුමනගෙ කෙස් වැටියෙන් අල්ලගත්තා……………………………….ඒ පාර සමරෙ ඇවිත් රිතූට ගහලා රිතූව පැත්තකට ඇදලා අරන් බිත්තියකට හේත්තු කරා………………….හේත්තු කරලා රිතූගේ පියයුරු හයියෙන් මිරිකුවා…………………….
“ආ………………………හ්………………..යී……………………….ජෙහාන්……………..අනේ…………………….මාව ……………….බේරගන්න……………………….ජෙහාඅන්…………………………………………..ජෙහාන්……………..”
වලියට බර උනු ජෙහාන් මේ වෙන කිසිම දෙයක් දන්නෙ නෑ………………………………………….
රිතූට සිද්ද වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුනා…………..අත දිගෑරලා රිතූ සමරෙට ගැහුවෙ අතුල් පාරක්………කනට අත තියා ගත්ත සමරේ ආපහු රිතූගේ අත් දෙක අල්ලන් බිත්තියට තද කරලා මෙල්ල කරන්න සෑහේන උත්සහයක් ගත්තා…………………………ඒත් සමරෙ නොහිතපු විදියට කෙල්ල කකුල නමලා සමරෙගෙ බඩට වැරෙන් පහරක් එල්ල කලා……………බඩ අල්ල ගත්ත සමරෙ එහෙම්ම බිම වාඩි උනා………………………………
ඒත් එක පිම්මෙ සුමනා රිතූ ලගට දුවන් ආවා……………………………………………………………ඒත් ඒ දුවන් ආපු පාරට රිතුව අල්ලගන්න බැරි උනා……… ,කෙල්ල බිත්තියට හේත්තු වෙලා හිටිය තැනින් ඇයින් උනා………………………..සුමනව බිත්තියේ වැදුනා……………..අඩ පන උනු සුමනගෙ කොන්ඩෙන් කෙල්ල අල්ලගන ඇදන් ඇවිත් සුමනව බිම දාලා පයි ගැහුවා…………….ඊට පස්සෙ පයින් ගහලා දාලා කෙල්ල දුවන් ගියෙ දොර ලගට ………දොර ඇරලගන කෙල්ල දුවන් එලියට යද්දිම ආපහු සමරෙ ඇවිත් කෙල්ලව ඇදන් ගියෙ කෙල්ලකෑ ගහන ගමන්…………
කෙල්ලව ගෙනිහින් මේසයක් උඩට දාපු සමරෙ කෙල්ලගෙ ගවුම උඩට කරලා කෙල්ලගෙඅත් වලින් අල්ලන් කෙල්ලගෙ ලගටම ආවා………..
ච………..ටා……….ස්……………..
වැරෙන් පාරක් එල්ල උනේ සමරෙගෙ ඔලුවට……………සමරෙ එහෙමම බිම ඉදගත්තෙ ඔලුව බදාගන
කෙල්ලව බිම තිබ්බ ජෙහාන් ආපහු සමරෙ පැත්තට හැරුනා……
……………සමරෙට පහර පිට පහර දුන්නු ජෙහාන් අවසානෙ එතන ලේ විලක් කරලා සමරෙට ගහල මරල දැම්මා
ජෙහාන් වට පිට බැලුවෙ රිතූව හොයන්න ඒත් රිතූ පේන්න හිටියෙ නෑ………..ජෙහාන් ගේ පීර පීර හෙව්වත් කෙල්ල හිටියෙ නෑ……..අවසානේ කෙදිරිලි හඩක් ආවෙ සමරෙලගෙකාමරේ පැත්තෙන්……….
ජෙහාන් එතන්ට ගිහින් බලද්දි සුමන කෙල්ලගෙමූන කොට්ටෙකින් වගන් හුස්ම හිර කරනවා………ජෙහාන් ගිහින් සුමනගෙකොන්ද මැදටදුන්නෙ පයින් පාරක්………බිමට විසික් වෙලා වැටුනු සුමනා දුවන්න පටන් ගත්තා………
“රිතූ………රිතූ…….නැගිටින්න මගෙ පන………..”
“ජෙ……..ජෙ…..හා…….න්……..මාව…….ඔ.ඔයා…….ගේ…….කර……ගන්න…………..අරුන්ගෙන්……..ප්…….පලි……ගන්න…………..”
“මං මං පොරොන්දු වෙනවා මැනික මං ඔයාව මගෙ කරගන්නවමයි……………මන් උන්ව මරනවා………”
එහෙම කියද්දිම රිතූ අන්තිම හුස්ම ටික හෙලලා ඉවරයි ……………කොල්ල කෙල්ලව බදාගන කෑ ගගහ ඇඩුවා………….ඊට පස්සෙ පිස්සුවෙන් වගේ හෙව්වෙ සුමනව………කුස්සියේ තිබුනු ලොකු පිහියකුත් අරන් සුමන පස්සෙ පන්නපු ජෙහාන් සෑහේන දුරක් ගිහින් සුමනව කොටු කර ගත්තා…………….මුලින්ම ජෙහාන් සුමනගෙ බෙල්ලට කෙටුවා………බෙල්ල වෙන් වෙලා වැටුනා…….කද දඩාස් ගාලා බිමට වැටුනා………කද උඩ ඉදගත්ත ජෙහාන් සුමනව කෑලි කෑලි වෙන්න කැපුවා………….ඒත් කද ගැහෙනවා…………ඊට පස්සෙ ජෙහාන් පිස්සුවෙන් වගේ ආපහු දුවගන බංගලාවට ආවා………කෙල්ලව බදා ගන අඩලා අඩලා කොල්ලත් පිහියෙන් ඇනගන කෙල්ලව බදා ගන මැරුනා………..$$$
“මගෙ දෙවියනේ……..ඇයි ඔයාලට මෙහෙම උනේ……..”
“දන්නෙ නෑ චමෝද්…….ඒත් අපිට මේ ආත්ම වලින් නිදහස් වෙන්න ඕන නම් අපි දෙන්න අනිවාර්යයෙන් අඹු සැමියන් විදියට එකතු වෙන්න ඕන……..නැත්තන් අපිට හැමදාම මේ නරකාදියෙයි ඉන්න වෙන්නේ…………”
“ආ……..හ්…….හ……..හ්…………….හා…………………………හූඌඌඌඌඌඌ”
ගුරුන්නාන්සේ මතුරන කොට යක්ෂයා යටි ගිරියෙන් කෑ ගහනවා …………යක්ෂයා බෙල්ල අනිත් පැත්තට හරවන් අපි දිහාට ආවා……….රිතූ හයියෙන්  දුවන් ගිහින් ගැහුවේ යක්ෂයගෙ ඔලුවට…………………යක්ෂයා උඩ ගිහින් වැටුනේ පූජාවේ ගිනි ගොඩ උඩට……….ඒත් ආපහු නැගිට්ට……………
“අහූඌඌඌඌඌඌඌඌඌඌඌඋ………………..ආඅ…………..ආ………..”
යක්ෂයගෙ පිටිපස්සෙන් ගියපු ජෙහාන් යක්ෂයාගෙ රහස් ස්තානයට ගුරුන්නාන්සේ දුන්නු කුඩු වගයක් ඉස්සා……………….
“ආ…………හ්…………….නවත්තපා…………..න්………………..ඊ………….හ්……….හ්හූඌඌඌඌඌඌඌඌ”
යක්ෂයා උඩ බලන් හූ කියාගන ජගත්ගෙ ඇගෙන් අයින් උනේ ජගත්ගෙ බෙල්ලත් හපාගන……………….ජෆත්ගෙ මස් අමු අමු අමුවෙන් යක්ෂයා කෑවේ යක්ෂයව පිච්චි පිච්චියන වේදනාවෙන් කෑ ගගහා……………………….
ගුරුන්නාන්සේ එක පාරම නැගිට්ටා පූජාවෙන් ………ගිහිම් එක පිම්මේ අල්ල ගත්තේ යක්ෂයාගෙ කකුලෙන්…………
“අතෑරපන්……මං යනවා………අතෑරපා…….න්……………….”
යක්ෂයා යටි ගිරියෙන් කෑ ගහද්දී ගුරුන්නාන්සේ යක්ෂයව එබුවෙ  ගිනි ගොඩට මතුර මතුර……………………………….
“හූඌඌඌ………………………ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ…………………….”
පලාතම දෙදර්ලා යන හඩකින් කෑ ගැහුවෙ යක්ෂයා අපෙ කන් අඩිත් පැලෙන සද්දෙකින්……….එක පාරටම ඔක්කොම නිශ්ශබ්ද වෙලා ගියේ අපේ මරන බය හිතින් නිදහස් කරලා…………..
“හරි කොල්ලනේ එහෙනම් මං යනවා……………උබලට ඕන නම් දැන් මේකේ හිටියත් ප්‍රශ්නයක් නෑ ……”
එහෙම කිව්ව ගුරුන්නාන්සේ මාමා යන්න එලියට අඩිය තිබ්බා…….
“අනෙ අම්මේහ්…….මං නම් මේ මාරකේ තවත් ඉන්නේ නෑ…………………..”
එහෙම කියලා හැරෙද්දී ජෙහානුයි රිතුයි ඇස් වල කදුලු පුරවන්….ජෙහාන් රිතූව පපුවට තියලා තද කරන්…………..රිතූ එක පාරටම කලන්තෙ දාලා වැටුනා……………
ජෙහාන් රිතූව දෝතින්ම උස්සලා අපි ලගින් තියලා එයා ඈත් උනා………………රිතූගේ ආත්මය ඒ උඩ පාවෙවී බලන් ඉන්නවා…………
“අ……..හ්…….”
රිතූ නැගිටිනවා……….නැගිට්ටට පස්සෙ රුවී හැම් විස්තරයක් ම රිතූට කියනවා……………….
“රිතූ මගෙන් දැන් කොහොමත් ජීවත් වෙලා තේරුමක් නෑ…………..ඔයාලා දෙන්න අපිව බේරුව වගේ මමත් ඔයාලව බේරන්න කැමතියි……….එන්න මගෙ ඇගට……………”
රිතූ එහෙම කිව්වම රිතූගේ ආත්මය ඇස් වල කදුලු පුරවන් අපි හැමෝම දිහා බලන් ඇවිත් රිතූව බදා ගත්තා…….ඒත් එක්කම එයා රිතූගෙ ඇගට ඇතුල් උනා……
ඊට පසෙ ඒ දෙන්නා එයාලගෙ කාමරේට ගියා…….ගියෙ නිකන් නෙමෙයි ජෙහාන් රිතූව වඩාගන ගියේ……….
“අම්මෝහ් බං බඩගිනියි………”
“මොකද්ද සිතුම්…….ඔයා බඩගිනි ගැන කතා කරනවා……..අනේ අපේ යාලුවෝ…….පව් සදූ සාලිය…….”
“කමක්  නෑ රුවී අපි ගිහින් එයාලට පින් දෙමු හොද තැනක උපදින්න………….”
“හ්ම්ම්ම්ම්ම්ම්…….”
“ඒ මේහ් ඒක නෙමෙයි අපි ගිහින් බලමු………..”
“තොට පිස්සුද චමෝ………”
“අනේ……උන් පෙම් කෙලිනවා……අපි කටු කෙලිනවා…….අයියෝහ්……….”
“ෂ්…….අන්න එනවා……”
“ඒ අර බලපන් රිතුයි රුවනුයි එන්නෙ……..”
“කෝ එතකොට ජෙහාන්,රිතූ…………”
අර උඩ ඉන්නේහ්……………..”
ඒ දෙන්නා….හරි ආදරෙන් තුරුල්  වෙලා අපි දිහා බල්න් ඉන්නවා………..ඒ ඇස් වල කදුලු කැට………..
“ද……..ඩ…….ස්……..”
“බුදු අම්මෝ……”
චමෝ කෑ ගහගන පැන්නේ රුවී අස්සට…..
“මොක්ද බං……….”
“හො……..හො…..ල්….මන්ද…….”
“හැ……නෑ…..පොල් කොල…….මේන් මෙහෙ වරෙන් රුවනා රිතූට ප්‍රෙපෝස් කරන්න හදන්නේ ………”
“ඔයා කැමතිද මාව මැරි කරන්න…….”
රිතූ ඇස් වල කදුලු පුරවන් රුවන්ව බදාගත්තා………..සිතුම් රුවීව පපුවට ත්ද කර ගත්තෙ හරි ආදරෙන්……………….
“අප්පෝහ්……………ඉහි……ඉහි…..මට තමයි මොකෙක් වත් නැත්තේ……..”
“අයියෝ චමෝ…….මෙන්න මෙහෙ වරෙන් පොඩි එකෝ…….. “
ආපු අයගෙන් චමෝ,සිතුම්,රුවී,රිතූ,රුවන් මේ අය විතරයි ඉතුරු උනේ…….අබලන් උනු වෑන් එකත් හදාගන එයාලා අන්ධකාර බංගලාවෙන් යන්න ගියා……ටික දවසක් ඉදලා මේ කට්ටියම පිටරට පදිංචියට ගියා පස් දෙනාම එක ගෙදර…….
@@@@@#අවුරුදු 7කට පසු#@@@@@@
“අම්මි මං කීලා තිනා නේද ඔයාත අනූව මට ඕන තියලා….ඒයා මගෙ …..අනේ එයට එපා කීන්න අනිත් අයත් එක්ක තෙල්ලම් කලන්න…..”
“අයියෝ මොක්ද්ද සිතිජ උනේ යමු බලන්න….”
“රුවී…..මොකද්ද මේ ලමය කියන්නෙ……”
“අනේ මංදා රිතූ මේ දෙන්නගෙ වලි තියෙයිද දන්නෙ නෑ කසාද බැන්දමත්……..”
(ඔව් ඔයාලා හිතන එක හරි……සිතුම්,රුවී දෙන්නා මැරි කලා දැන් බබෙක් ඉන්නවා සිතිජ කියල හුරතල් කොලු බට්ටෙක්…….රිතූටයි රුවන්ටයි අනූ කියලා කෙලි පොඩ්ඩක් ඉන්නවා………..මේ දෙන්නගෙ හැසිරීමෙන්  කතා කරන දේවල් වලින් තේරුම් ගන්න පුලුවන් මේ ජෙහානුයි රිතුටි කිය්ලා…………….චමෝද් නම් ලගදි බැන්දෙ පිටරට් කෙල්ලෙක්ව…….)
? Sachini kavindya
?????????????
අම්මෝ යාලුවනේ ඔන්න අද නම් ඉඅවර කලා………..????? හැබැයි ඉතින් දෙපාරක් ලියලා නෝට් පෑඩ් එකේ ඉඩ නැති නිසා ඇප් එකෙම ලියන්න ගත්තා…………පලවෙනි පාර ඇප් එකේ ලිව්වා ඩේටා ඕෆ් කරලා ඩේටා ඔන් කරද්දී කතාව අතුරුදන්…….?????????? මැරෙන්න හිතුනා….ඔයාලා බලන් ඉන්න නිසා ආපහු පන දාගන ලිව්වා ඉතින්…….???????????
කතාවෙ අවසානෙ හොදද නරකද දන්නෙ නෑ……අද නම් ඔන්න අහක බලන් යන අයගෙන් කොමෙන්ටුවක් ඕනමයි…….මේ මගෙ පලවෙනි හොල්මන් කතාව ඒ නිසා අනිවාර්යයෙන් ඔයාලගෙ අදහස් මං බලාපොරොත්තු වෙනවා……???????
දවස් දාහතක් පුරාවට මගෙ කතාවත් එක්ක හිටිය හැමෝටම ගොඩාරියක් ආදරෙයි……..??????????මාව අමරුවෙ දාලා කතාව දික් කරන්න කියපු ඇඩ්මින්ටත් ගොඩක් ස්තූතියි …………මේල් දාලා බනින්න එපා ඇඩ්මින්……?????????????
කතාව කියවලා අහක බලන් ගියපු අයට තෑන්ස්……….හැමදාම කියවලා ලයික් ර්කක් කොමෙන්ටුවක් රේට් එකක් දෙන ඔයාලට ගොඩ්ඩාරියක් තෑන්ස් ගොඩාක් ආදරෙයි……………………

 

11 thoughts on “අන්ධකාරයේ යක්ෂයා |අවසන් කොටස |හොල්මන් කතා|කතා අහුර රචක”

  1. Priyadarshani

    කතාව නියමායි dr ….තව කතා ගොඩාරියක් ලියන්න . ..
    මං හදවතින්ම සුභ පතනව ඔයාට …
    ????????????
    ??????????????

  2. Chathu indeewaree

    ලස්සනට ලියලා තිබුණා ඔයා කතාව. ඔයාගේ උත්සාහය සාර්ථකයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ඔයාගේ පළමු හොල්මන් කතාව වුණාට ගොඩාක් හොඳට ලියලා තිබුණා. මෙතැනින් නතර වෙන්නේ නැතුව තව තවත් කතා ලියලා ඔයාගේ නිර්මාණාත්මකව කතා ලිවීමේ කලා හැකියාව තව දියුණු කරගන්න. අපි වෙනුවෙන් මේ ඇප් එකට අළුත් කතා එක් කරන්න. මම හිතනවා ගොඩාක් අය හොල්මන් කතා කියවන්න ආස ඇති කියලා. ඒ අය වෙනුවෙන් ඉදිරියේදීත් ඔයාගේ වටිනා කාලයෙන් කොටසක් වෙන් කරන්න. ඔයාට සුබ අනාගතයක් වේවා කියලා හදවතින්ම පතනවා. බුදු සරණයි…!!!

  3. ඇත්තටම ලස්සනයී… ආසාවෙන් කියෙවුවා දවස් ගානක්ම…. ඉක්මනට තව කතාවක් ලියන්න…. අනාගතේට සුභ පතනවා…. ?????

  4. Thakshi Deepali Jayasuriya

    කතාව නම් නියමයි…තවත් ලස්සන කතාවක් ඕනා අපිට….කරදර මැද්දේ උනත් අපිට කතාව ගෙනාපු එකට ගොඩක් ගරු කරනවා මං….අැත්තටම කතාව හරිම ලස්සනයි….ඔයාගේ ජීවිතේ හැමදේකටම සුබ පතනවා මං…

  5. ?සිහින සිත්තරාවී°°KKD?

    කතාව නියමෙටම ලියලා තිබුනා අක්කියෝ…. ඔයාගෙ පලවෙනි හොල්මන් කතාව මේක උනාට ඊලගට ලියන එක දෙවෙනි හොල්මන් කතාඅ වෙනවනෙ…. නේද…??
    එතකොට ඒක මිඋට වඩා ලස්සන වෙනස්ම එකක් වෙයි…මේ කතාවත් නියමෙටම ඔයා ලියලා තිබුනා අක්කියෝ….. පිස්සු හැදෙනවා ඉතින් ???

    ඉක්මන්ට තවත් හොල්මන් කතාවක් ඕනී…

  6. ඔයාගේ මුලු කතාවම කියවලා comment karanna හිතුවා. ලස්සන කතාවක් ඒක. හොල්මන් ? කතාවක් උනාට හිතන්න ගොඩාක් දෙවල් තිබ්බා. Good luck ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.