Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා | දහතුන් වන කොටස | හොල්මන් කතාව

1/5 - (1 vote)

 

අන්ධකාරයේ යක්ෂයා

දහතුන් වන කොටස

“හ……………හ්……………හා………….උබලා එහෙමනම් අතටම අහු උනා නේ……………..හහ්හා…………………..”

හොල්මන වියරුවෙන් හිනා වෙවී කියද්දී හැමෝගෙම අගේ ලේ වතුර උනා…………………..හොල්මන එහෙම කියාගන ආවේ කට්ටිය ලගට පාවෙලා…………….

“ආ…………………………..හ්………………………………………”

ඒ ආපු වේගෙටම ආපහු හොල්මන විසික් වෙලා ගියා……………………

“උබලා උබලා……………මාත් එක්ක විහිලු කරනවද ආ……………….හ………….හ්……….හා…………………”

එහෙම කියාගන හොල්මන ආයෙත් වේගෙන් පාවෙලා ආවේ අපි ලගට………………ඒ සැනින්ම ආපහු හොල්මන වේගෙන් විසි වෙලා ගියා…………………

“ඇයි ඇයිඅට තොපි ලගට ලං වෙන්න බැරි ඇයි ඒ කියපන්……………….තොපි මොකද්ද මට කරන්නෙ ආ මට ලගට එන්න දියන් නැත්තන් මං උබලගෙ කෑලි වත් ඉතුරු කරන්නේ නෑ…………”

එහෙම කියල හොල්මන වියරුවෙන් කෑ ගැහුවා බංගලාවම දෙදරලා යන්න……………….

“හ්ම්……………උබට ලං වෙන්න බැරි ඇයි කියලද අහන්නේ ඈ……………………..”

හොල්මන දිහාට ඇගිල්ල දික්කරලා හයියෙන් හොල්මනට කෑ ගැහුවෙ වෙන කවුරුත් නෙමෙයි රුවී……………ඔක්කොමලා පුදුම වෙලා බලන් ඉන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා………………………..

“රුවී……………රුවී මෙහෙට එන්න රුවී………..”

සිතුම් වෙව්ලන ස්වරයකින් රුවීට අඩගැහුවම රුවී බැලුවෙ සිතුම් දිහා……………………..

ඒ රුවී නෙමෙයි………………….මූන හොදටම වෙනස් වෙලා රුවීගේ ලස්සන බලල් ඇස් අද කලුම කලු ඇස් බවට පත් වෙලා…………………..ඔලුවේ පැත්තකින් ලේ විලක් ඒත් එයා හරිම අහින්සකයි……………………

“මම රුවී නෙමෙයි මං රිතූ මං මගෙ ජෙහන්ගේ රිතූ………………..උබ………….උබ පැත්තකට වෙලා හිටපන් තේරුනාද ………………………..සුමනා………………….මං ආවා උබෙන් පලිය අරන් යන්න වල් වෙසා ගෑනී තෝ අපි හැමෝම නැති කලා…………………..තෝ තෝ දන්නවද මුන්ව ආරක්ශා කලේ මගෙ අප්පච්චි ……………….මේ ආරක්ෂාව මමයි මුන්‍ට කලේ මගෙ ජීවතුන් අතර ඉන්න මගෙ තාත්තගෙ පිහිටෙන්…………………………..මට ලැබුනු වරමෙන් මං මගෙ තාත්තා එක්ක එකතු වෙලා ගොඩක් දේවල් කලා අද මේ දවස එනකල් මං ඇගිලි ගැන්න……………………………………උබ අද මං විනාස කරනවා………………උබලා එදා මට කරන්න හදපු දේ ආත්ම ආත්ම ගානක් යනකල් උබලගෙ මතකෙ තියේවී…………….මේ දඩුවම සසරෙ පුරාම මතක තියේවී………………………. …………………………………..මගේ ජෙ…………….හා………………න්……………..ඔකා………………..අරන්……….මෙහාට…………වරේන්…………………..”

රුවීගේ ඇගට වැහුනු රිතූගේ හොල්මන යටි ගිරියෙන් වියරු වැටිලා වගේ කෑ ගහනවා………………………කන් අඩි පැලෙන තරම් සද්දයක් ඒ වියරු හඩේ තිබුනා……………….හැබැයි කොහෙන්දෝ නැති ආරක්ෂාවක් හැමෝගේම හිතට දැනුනා………………………………..

☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️

“මගෙ රත්තරනේ…………මෙහාට එන්න……………….මට ඔයා බලන්න ඕන………………………..අවුරුදු ගානක් තිස්සේ අපිට අපිව මුනගැහුනේ නෑ ඒත් ඒත් අද මට ඔයාව බලන්න ඕන ජෙහාන්………………………..”

හොල්මනගෙ ඇස් වල කදුලු දෝරේ ගලනවා……………ඒ ඇස් එක ක්ශනිකයෙන් ගියේ සුමනා කියන හොල්මනගේ පැත්තට ඒ හොල්මන අයිනකට වෙලා බය වෙලා වගේ බලන් ඉන්නවා………………………………………..

“උබ උබ………….උබ නිසයි…………..මේ හැමදේම……………….”

එහෙම කියාගන අර හොල්මන හිටිය පැත්තට පාවෙලා රිතූ ගියෙ හීයක වේගේන්…………….ගියපු ගමන් සුමනගෙ කොන්ඩෙන් උස්ස්ලා ගත්තේ පැත්තක් ගැලවුනු ඔලුව ගැන ගානක් වත් නැතුව…………………………………………………………..

“මගෙ තාත්තේ මට උදව් ඕන…………………………….ඉක්මන් කරන්න මට උදව් ඕන………………”

රිතූ(හොල්මන)එහෙම කිව්වේ ඔලුවට අතක් තියාගන ………..ඒත් අර හොල්මන රිතූගේ බෙල්ලෙන් එක පාරම අල්ලගත්තා…………………………

“හ…………හ්…………….හා…………..උබ…………..උබ මාව නැති කරන්නද ආ……………………………….”

එහෙම කියද්දිම ජෙහාන් එලියේ ඉදන් ලොකු පොල්ලකුත් අරන් අතුලට ආවා……………………..

“ආ…………………………………………හ්…………………………..”

එක පාරම අර හොල්මන රිතූව අතෑරලා වේගෙන් අතුරුදන් උනා…………….

“උබ උබව මං හොයාගන්නම්……………………….හිටපන්…………….”

එහෙම කියාගන ජෙහාන් ගියේ රුවී ලගට රුවීව උස්සලා ගත්තු ජෙහාන් රුවීව තද කරලා බදාගත්තා…………………..

“ඒයී……………නවත්තපන් ජෙහාන්………………..ඔය ඉන්නේ මගෙ රුවී………….උබේ රිතූ නෙමෙයි……………………….මාව මරලා දාලා උබ ඔය විදියට ඒ ලග ඉදපන් වරෙන් වරෙන්………………….මරපන් මාව……………මරපන්
……………….”

සිතුම්ගෙ ඇස් වලින් කදුලු හෝ ගාලා කඩන් වැටෙනවා ……………………. ඒත් ඒක ඇහුනු ගමන් එක මොහොතින් රිතූ පාවෙලා ආවා සිතුම් ලගට………

“අ………….හ්…………උබ මටයි මගෙ ජෙහාන්ටයි එකතු වෙන්න දෙන්නෙ නෑ ඒ කියන්නේ හ………..හ්………….හා……………………………………………….”

?Sachini kavindya

????????????????

අනේ සොරි යාලුවනේ අද අවසන් කරන්න හිතන් හිටියට පොඩි කරදරයක් උනා ඒ නිසා ගොඩක් දිගට කතාව දාල ඉවරයක් කරන්න අමාරුයි…………… i’m so sorry

8 thoughts on “අන්ධකාරයේ යක්ෂයා | දහතුන් වන කොටස | හොල්මන් කතාව”

  1. ?K.Kanchana Damayanthi?

    අනේ තව නම් මරන්න එපා අක්කියෝ….. ඔය ඇති… ඔයාගෙ මිනී මැරුම් වලට මන් සාක්ශි දෙනවා පොලීසි ගිහින් හොදේ….??

  2. අනේහ්……………ඔයාලා කියන නිසාම කට්ටියව ඉතුරු කරන්නම්කෝ……………………නැත්තම් මං මේ බැලුවේ හැමෝම මරලා දාන්න……………..???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.