Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| දාහතරවැනි කොටස|හොල්මන් කතාව

2.3/5 - (3 votes)

 

අන්ධකාරයේ යක්ෂයා

දාහතරවැනි කොටස

“ඔව්……….ඔව් මං ඉස්සරහ උබල දෙන්නට එකට ඉන්න නම් මාව මරපන්……………මං පන තරම් ආදරේ කරපු මගෙ රුවී මං ඉස්සරහ තියා මං නැතුවවත් මගෙන් ඈතට ගිහින් වෙන කෙනෙක් තුරුලෙ ඉදලා නෑ………….ඒ නිසා මාව මරලා මගෙ රුවී උබල ගනිල්ලා………….හැබැයි ඒකීගෙන් උබ ගියාම ඒකී මං නෑ කියලා පසු තැවුනොත් උබලගෙන් මං පලි ගන්න එක පලි ගන්නවා…………….”

සිතුම් කදුලු වක්කර වක්කර එහෙම කියන දිහා යාලුවෝ විතරක් නෙමෙයි හොල්මනුත් බලන් හිටියෙ පුදුමෙන්…………………

“සිතුම් ඔයාගේ ආදරේ හරි පූජනීයයි…………….රිතූ ඔයා ඔය ශරීරය අත් අරින්න ඔය ඇගෙන් අයියනකට යන්න……………..”

“ඒත් ඒත් ජෙහාන් ඔයා කොහොමද මට එහෙම කියන්නේ……….ඔයා දන්නවා මං මේ ශරීරයකට ආවේ ගොඩක් අමාරුවෙන් කියලා………එහෙම එකේ ඔයා මේ කොල්ලා අඩන එක බලලා මාව මගෑරගන්නවද අපේ මේ පවු කාර ආත්ම අතාරින්න ඔයාට උවමනාවක් නැද්ද…………..”

මේ වෙන දේවල දිහා හැමෝම බලන් හිටියෙ කටවලුත් ඇරගන …….මොකද ඉතින් හොල්මන් දෙක ලොකු සාකච්චාවක් ඊට පැය බාගෙකට කලින් හොල්මන් එකතු වෙලා යාලුවෝ මැරුවා……ඊට පස්සෙ හොලමන් හොල්මන් ගහත්තා……….දැන් ………………..?

“ඔයා දන්නවද රිතූ අපේ ආදරේ වගේම එයාගේ ආදරෙත් ………………..ඔයාට ඒ ආදරේ මතක නම් ඔයා කරුනාකරලා ඔය ශරීරෙන් අයින් වෙන්න……..

රිතූ බිම බලාගත්තා…………….එක පාරටම හිතුවෙ නැති විදියට රුවී කලන්තෙ දාලා බිම වැටුනා…………….රිතූගේ ආත්මය රුවීගෙ ඇගෙන් අයින් වෙලා යනවා පැහැදිලිවම හැමෝම දැක්කා………….සිතුම් දුවගන ගියෙ රුවී ලගට……………..රුවීව බදාගන අඩලා අඩලා රුවීව අතොරක් නැතුව ඉබින්න ගත්තා සිතුම්……………..ඒ ආදරේ දැකලා හැමෝගෙම ඇහැට කදුලක් ඉනුවෙ නොදැනිමයි……………

“මගෙ රුවී නැගිටින්න මගෙ පන…………………උබත් එක්ක රන්ඩු උනාට කෑ ගැහුවට මං උබට ආදරෙයි කෙල්ලේ……………..”

☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️

රුවී හිමින් හිමින් ඇස් ඇරියා …………..

“සිතුම්………………..”

“මගෙ පන…………….ඔයා හොදින් නේද…………කෝ එන්න අපි අතනට යමු නැගිටින්න………………”

සිතුම් රුවීවත් අඩගහගන චමෝල ඉන්න තැනට ආවා………..ඒ අතරෙ ජෙහාන් සුමනා හොයනවා…….අපෙත් බය අඩු වෙලා ජෙහාන් පස්සෙ යනවා…………………………………………………………..ශික් හොල්මන් දෙක එකතු වෙලා පෙම් කෙලිනවා……………මේ හොල්මන් (සුමනා,සමරෙ) දෙක ඉන්නේ අමු නිරුවතින්……….ජෙහාන් වියරුවෙන් හිනා වෙවී ගියෙ ඒ හොල්මන් දෙක ලගට……………………

“හ…………..හ්………….හා…………….උබලා උබලා අද මට අහු උනා………………………………………..”

හොල්මන් දෙකම ගැස්සිලා ජෙහාන් දිහා බලන් හිටියා…………..ඒත් එක්කම අපෙ ඇස් ගියේ බංගලාවෙ ප්‍රධාන දොර ලගට…………..ඒ දොර ඇරන් ආවේ වෙන කවුරුත් නෙමෙයි එද්දි මාලිගාවන් හම්බුනු චමෝ මාල ගත්ත මනුස්සයා………………..හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා………..ඒ පිටිපස්සෙ හිටියෙ වෙන කවුරුත් නෙමෙයි රිතූගෙ ආත්මය…………………

“ජෙහාන් ලමයො මට අවශ්‍ය දේවල් ලෑස්ති කලා නම් මට පුලුවන් මුන්ව පුච්චලාම දාන්න………………….හ……………….හ්………………..හා………………”

ඒ මනුස්සයා එහෙම කියද්දි හැමෝම පුදුම වෙලා ඒ මනුස්සයා දිහා බලන් හිටියා…………….

“හ………….හ්………..ඇයි උබල මං දිහා පුදුමෙන් බලන්නේ……….ඔව් ඒ මං තමා ඔය පොඩි එකාට නම් මාව හොදට මතක ඇති……..වයසක මනුස්සයා චමෝව පෙන්නලා කියද්දී චමෝ දන්නවා කියන්න වගේ ඔලුව වැනුවා…………….

ජෙහාන් හැමදේම මැව්වා වගේ ගෙනත් ඉක්මනින් සාලෙ මැද පිලිවලක් කලේ…………….අර හොල්මන් දෙක නැත්තටම නැති කරන්න ආසාව හිතේ ඉහලින්ම තියාගන…………………..

“හ……………….හ්…………..හා………….උබලා මාව මරන්න…………………ආ………..මේ අපිව……………….මේ මගෙ අන්ධකාරය මේ අන්ධකාරයේ මාව නැති කරන්න උබලට බෑ……………..”

එහෙම කියපු යක්ෂයා කෙලින්ම ගියෙ රුවී ලගට ගිහින් කෙල්ලගෙ බෙල්ලෙන් අල්ල ගත්තා…………………….

“බලපන් බලපන් මං මේ උන්ට කරපු දේවල් අනිත් උන්‍ටත් ඒ දේමයි වෙන්නේ ………..බලපන්………….”

“අනේහ්………රුවී රුවී…………..”

සිතුම් කෑ ගහන්න ගත්තා………..ඒත් ජෙහාන් ඇවිත් සිතුම්ව පූජාව තැනට එක්ක ගියා……….

“මේ අහගන්න ලමයි ඔය ලමයව මට මේ දැන් බේරන්න බෑ ඒ නිසා හැමෝම මට උදව් කරන්න තම තමන්ගේ ආගම්වල පිහිට පතන්න ………..මට පූජාව කරන්න උදව් කලොත් ඒ කෙල්ල්ව බේරගන්න පුලුවන් හැබැයි හිතේ හයිය ඕන…………..හ්………ම්………දැන් වාඩි වෙයල්ලා……………….”

? Sachini kavindya

????????????????

අනේහ් අයියෝ හෙට කොටසින් නම් අනිවාර්යයෙන්ම ඉවර කරනවා………………………????????????? ගොඩක් අමාරු වෙලාවක කතාව ඔයාලට දෙන්නෙ යාලුවනේ ඒ නිසයි ඉවර කරන්න පරක්කු වෙන්නේ අනේහ් සමාවෙන්න ……………අනිවාර්‍යෙන්ම හෙට ඔයාලගෙ ප්‍ර්ශ්න ඔක්ක්ම විසදනවා……….මෙයාල මැරුනු විදිය අනිවාර්යයෙන් කියනවා ………..රුවී නම් බේරෙයිද මන්දන්නෙ නෑ……………..????????????

7 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| දාහතරවැනි කොටස|හොල්මන් කතාව”

  1. ?K.Kanchana Damayanthi?

    අඩෝ මරන්න එපා… ඕක හීනයකුත් නෙවෙයිනෙ…. කපල් එකවත් ඉතුරු කරන්න ඉතින් ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.