Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| දෙවනි කොටස|හොල්මන් කතාව|කතා අහුර රචක

කතාව කොහොමද?

? අන්ධකාරයේ යක්ෂයා

දෙවනි කොටස

කිචි බිචි………චි………..කිචි බිචි…………චුක්……….චුක්…………චුක්…….

“එලි වෙලා බන් නැගිටහල්ලා”

ඔක්කොමල්ලා නැගිටලා හනි හනිකට ලෑස්ති වෙනවා………..බඩු ඔක්කොම ආපහු වාහනේට දාල ඔක්කොම ලෑස්ති කරගත්තා

“අනේ සාලිය එලියට වරෙන්කෝ………..ඉන්න බෑ…………අම්මෝ බඩ………………රිදෙනෝ……..”

“ඒ සාලිය වරෙන් වරෙන් නැත්තන් සමිතා උදේම මේ පලාතම ගද ගස්සවයි”

“ඒ කෝ බන් මගෙ ජො&*&&”

“දියන් හු#$% ඔකා මගෙ එකා”

“අනේ දියන්කෝ බන් මගෙ එක ගත්තු එකෙක්”

“ඒ ඒ සරම අතෑරපන්………….මන් යටට ඇදලත් නෑ බං”

“කෝ බලන්න කෝ බලන්න”

“අඩේ හු#$% රුවනෝ අතෑරපන්කෝ සරම….”

“එහෙනම් මගෙ හංගපු ජො$% දියන්”

“හා හා දෙන්නම්”

මෙතනම එක කාල ගෝට්ටියක්…………..හැම එකාම නැගිටලා බඩු අස් කරලම ලෑස්ති වෙනවා…….ලැස්ති වෙලා ඕවා අස් කලොත් ඇදුම් ගන්න දෙයක් නෑනේ…….හැබැයි ඉතින් අපේ පොඩිම එකා නම් තාම …………………?

“ඒ ඒ නැගිටහන් චමෝ…………නැගිටහන්කෝ බං”

“අනේ පලයන්කෝ බං අද ස්කෝලේ යන්න බෑ බං උබ පලයන්කෝ ”

“අඩේ හු#$% තෝව ස්කෝලේ යවන්න නෙමෙයි බදුල්ලට යන්න නැගිටපිය”

“මේ මේ මේක හරියන්නෑ මූට තාම වෙරි…………හ්………..ම්……… උස්සපන් මූව දාපන් වාහනේට වරෙව් වරෙව්”

“හ්………………..ම්……………ම්……………..ම්…………….අම්මෝ සැකිල්ල වගේ හිටියට මුගේ බර බලහන්කෝ”

“හරි ජග්ගෝ යමන්……………මේ ඔක්කොම සෙට් නේද ………. ලෑස්ති පිට නේද ඉන්නේ………දන්නවනේ………………………………….
කදු ගැට නැග නැග
පල්ලම් බැස බැස ………………………………………..ඔය හෝටල් කාරයොන්ට ජනෙල් ලග දෙන්න ආය ගදයි ගදයි කියන්නෙපා………….ආ මතක් කරලා අපේ බෙබාව අවසාන ශීට් එකේ කෙලවරට දාපන්……..”

“ආ ඒවා හරි සාලිය අයියේ……..බෙබාව මං බලාගන්නම්…………යමු නේද”

උදේම නැගිටලා අනිත් උන් ඔක්කොම ලෑස්ති උනාට චමෝද්ව නම් නැගිට්ටන්න හම්බුනේ නෑ……..අපි පිටත් වෙද්දි පාන්දර පහයි……….දැන් නම් ටිකක් උදේ වෙලා නිසා කට්ටිය ජර මරේ දානවා බඩගිනි කියලා……….ඔක්කොටම කන්න කියලා ඔන්න නැවැත්තුවා සුන්දර පරිසරයක

කාලා බීලා ඉවර වෙලා ඔන්න යනවා කට්ටියම ආපහු නුවරට ගිහින් ගොඩක් තැන් වල ගිහින් ඇවිදලා ඇවිදලා ඔක්කොටම හති දැන්……………..

“මේ මාලිගාව බලන්න යනවද ”

“අම්මෝ දැන් නම් ඇති බං යමල්ලා යන්න”

“අනේ මේ සමිත් අයියේ උබලට බැයි නම් හිටපල්ලා අපිට යන්න ඕන”

“ආම්මට හු#$% මූ බලහන්කෝ කැ#$% තෝව අපි අරන් ආවෙත් වඩාගන”

“අනේ ඉදපන් හැ$%& නැතුව ”

“අප්පෝ යකෝ තොපි එක්ක කොහොමද කියහල්ලකෝ මාලිගාව තියා පාරේ වත් යන්නේ නවත්තපියව් තොපෙ කුනුහරප දේශනාව”

“හරි හරි ජග්ගෝ අපිත් යනවා මාලිගාවට යමු”

“ආන් එහෙම යන උන් පලයව් ඉන්න උන් ඉදපියව්”

ක්……..රා………….ස්………..

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

කොහොමින් කොහොම හරි වලි පිට වලි දාගන හරි මාලිගාවටම ආවා…………..මුලින්ම චමෝ පැන්නා එලියට කොච්චර බෙබා උනත් ඌ උගේ ආගමට කියන්න දෙයක් නෑ නියමෙටම ගරු කරනවා…..

“අනේ මාත් එනවා ඉන්න”

ඊලගට රිතූ බැස්සා………ඔන්න දෙන්නයි

“අනේ රුවන් අයියේ එන්නකෝ…………අනේ අනේ ප්ලීස් එන්න………..ඔයත් එනවද සමිත්”

“අනේ රිතූ මට බෑ……….. ඔයා යන්න රුවන් ලත් එක්ක…..”

ඔන්න රුවනුත් බැස්සා……..දැන් තුන් දෙනයි…..

“අනේ අනේ ඉන්න මාත් එනවා…………අනේ සිතුම් අපිත් යමුකෝ මං ආසයි……….”

“හ්ම් යමන්කෝ උබලත් එක්ක බෑ බං ………..මේ රුවනෝ චමෝ උබල නම් ගෑනු හොයාගන්න එපා බං මේ පේන්නැද්ද”

“හ………….හ්……………හා……………හි හී……යමන් යමන්,මේ සාලිය උබලා එන්නැද්ද? ”

“බෑ බං උබලා යමල්ලා………අපි ඉන්නම්……”

“හා හා උබලා පෙම් ලොව නැලවියල්ලකෝ….පිනක් දහමක් කරගන්නෙපා…….”

“උබලා අපිටත් එක්කම වැදපල්ලකෝ”

ඔහොම ඔහොම එකා එකා වැඩි වෙලා පස් දෙනෙක් ම සෙට් වෙලා මාලිගාව වදින්න යන්න………………කට්ටියම මල් අරගන මාලිගාව ඇතුලටම ගියා………හැමෝම වැදලා ආපහු එනවා………….

“ඔම ඉන්න මාත්තයෝ……..සාස්තරයක් ආලාම යමුද යන ගමනෙට කොමද බලමුද”

අපි ඉස්සරහට ආවේ සාමාන්‍ය මහලු පෙනුමක් තියන පිරිමි කෙනෙක් නූල් ගොඩක් අරගන මාල ගොඩක් අරගන,සාමි කෙනෙක් වගේ

“සාස්තර නම් අපි පිලිගන්නේ නෑ………….”

“යේකට කමක් නේ මාතයා…………මේන් මේ ටික ආගන යන්නකෝ…………….මාත්තයලා යන ගමන නම් ශුබ මදි…….ඕන නම් මං ආරක්ශා කර්පු මලයක් දෙන්නම්…………එකක් රුපියල් තුන්සීයක් වෙනවා”

මූ අපිව අන්දලා දවසේ ගාන ශේප් වෙන්න යන්නේ කියලා අපිට තේරුනා ඒ නිසා අපි එතනින් කැපෙන්නයි ලෑස්ති වුනේ

“අනේ සාමි මට සාස්තරයක් කියන්නකෝ”

“අනේ මේ මෙහෙ වරෙන් යන්න අරුන් අපිව දාලා යයි”

“අනේ රුවන් අයියේ…….එහෙනම් හිටහන් පොඩ්ඩක්…………එකයි,දෙකයි……..හරි පහක් දෙන්නකෝ අරවගෙන්”

කොහොමත් චමෝදයා බය ගුල්ලනේ අර මනුස්සයගෙ බොරුවට රැවටිලා මූ මාල පහක්ම ගත්තා………එක ගානේ හැම එකාටම දීලා ඌත් දා ගත්තා……..උගෙ හිතට අවුල් යන නිසා අපිත් දා ගත්තා……..ඒ මාලේ එක පැත්තක මොනවදෝ අකුරු වගයක් ලියලා තිබුන……..අනිත් පැත්ත රත්තරන් පාටයි දේව රූපයක් ද බුදු රූපයක් ද කියලා හිතාගන්න බෑ ඒක දිහා බැලුවම ඇස් වලට අමාරුයි,ඒක දාගන්න කිව්වේ අකුරු ටික ඉස්සරහට එන්න රූපෙ පපුවට වදින්න අපිත් ඉතින් දාගත්තා……..

“හරි යමු ජග්ගෝ………..ඔක්කොමල්ලා හරි නේද”

“අහ් හරි යමු යමු……”

ටින්………………ටින්………..

නුවර එලියෙ සිසිල් බවයි
විටෙකදි හද මඩල
…………………….
………………………

සීත සුලන් අවට හමන්නේ
සුදු වලාකුලයි කන්දෙ හැපෙන්නේ
නුවර එලියෙ යන්න
……………………………….
………………………………..

ආදරය ආගමකි අදහන්න පුලුවන්
ආයුදය කර එයම වලලන්න පුලුවන්
……………………………….
………………………………..

නටඹුන් වෙලා කඩන් වැටුනු
අපෙ ආදරේ මතක පිලිරු
නැවතත් ……………………
…………………………………

සමුදෙන්නට සමුගන්නට
ඇවිත් යන එන
දුම්රිය පොල පෙම්වතුන්ගෙ
……………………………………

මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ

එච්චරයි කියන්න හම්බුනේ

ද…………………ඩා……………….ස්……………..

ක්…………..රී………………..ස්……………

කාව හරි වාහනේ වැදුනෙත් වාහනේ තිරිංග තද උනෙත් එකටමයි…………. කොහෙද ඉන්නේ කියලා හොයාගන්නත් බෑ වෙලාවත් දැන් හතර හමාරට පහට විතර ඇති……….ඔක්කොමලා ගැස්සිලා බලන් ඉන්නවා එක එක්කෙනා වෑන් එකෙන් බහිනවා……………

හැමෝම වාහනේ ඉස්සරහටම ඇවිත් බලනවා ඒත් කවුරුත් නෑ…………හැම තැනම බලනවා කවුද වාහනේ වැදුනේ කියලා……….. එක පාරටම වාහනය යටින් සද්දයක් එනවා නිකන් කෙදිරි ගෑවිල්ලක් වගේ චමෝද් වාහනය යට බලනවා ……………….

“බුදු අම්මෝ……………………………………..රු…………….රු………………රු……………….වන්………….ජ……………….ගග……………….ජ……………..ජ……..ග………….ත්………..අයියේ…………වා……….වා………..හනේ………..ය…………..ට…………….”

අපි වාහනේ යට බලන්න යද්දී චමෝද් යටි ගිරියෙන් කෑ ගහගන පස්සට පැන්නා……………ඒත් එක්කම වට පිටාවෙ ගස් කොලන් ඇබරෙන්න පටන් ගත්තේ සීතල හුලග තවත් සීතල කරලා………..අපි වටේම අදුර පැතිරෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ ……………..ඒත් එක්කම එකාට එකා ලන් උනේ බයට………..

?Sachini kavindya

????????????????

වාහනේ යට මොනා තියනවා ඇද්ද කවුරු ඉන්නවා ඇතිද…………පුලුවන් අය අනුමාන කරන්නකෝ

3 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| දෙවනි කොටස|හොල්මන් කතාව|කතා අහුර රචක”

  1. මිනිහෙක්වත් ඉන්නවද හැප්පිලා… නැත්නම් වෙන මොනා හරි වෙන්න ඇති..දැන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නෙ නේද අක්කියෝ…

    කතාව නම් මරුවට යනවා

  2. Priyadarshani

    අම්මෝ මටනම් හිතෙන්නේ කවුරුහරි කෙනෙක් හැප්පිලා ඇති…???
    කතාව නියමායි ?????
    All the best ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.