Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| දහවන කොටස |හොල්මන් කතාව |කතා අහුර රචක

කතාව කොහොමද?

?️ අන්ධකාරයේ යක්ෂයා

දහවන කොටස…………………

“මොකක්………….ද…………..?”

“මොබයිල් එකක් තියනවා………”

“වට්……………..”

“ඔව් සදූ මේ බලන්න”

සදූ ඉක්මන්‍ට දිව්වේ රිතූ ලගට ……..ඒක ටිකක් පරන කැමරාවක් තියන පොඩි බට්න් පෝන් එකක්…………එක කරකව කරකව බලපු කෙල්ලො ටික මූනෙන් මූන බලාගත්තා…………

“ඔන් කරලා බලපන්…..”

තුන් දෙනාම පෝන් එකට එබිලා පෝන් එක ඔන් කලා……….

“වාව්…………..නොට් බෑඩ්………ඔන් වෙනවනේ……………….ඔහ් ශිට්…………ඔෆ් උනානේ…………………………..”

“ආයි ට්‍රයි කරන්න………..”

හැමෝගෙම බලාපොරොත්තු නැති කරලා පෝන් එක නැවත නැවත ඔෆ් උනා………….තුන් දෙනා මූන බෙරි කරන් පෝන් එක දිහා බලන් හිටියා………..

“මේ රිතූ ඔය පෝන් එකට හරියන බැට්ට්‍රියක් කෙනෙක් ලග තියනවා…….ඒ නිසා ඕක ඔහොම්ම තියා ගන්න……..”

“මේ ගෑනුනේ……..අපි මේ කාමරේ අස් කලා……….දැන් යමු පහලට………..”

කෙල්ලො ඕප හොයන අතරෙ කොල්ලො ටික ඔක්කොම අස් කලා…………නෝක්කාඩුවට වගේ සිතුම් කෙල්ලන්ට එන්න කියාගන පහලට ගියා……..

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

පහල මුලින්ම ගියේ කුස්සියට.ඒක උඩ තරම් පිලිවලක් තිබුනේ නම් නැති තරම්………කොහොමින් කොහොම හරි ඉක්මනින් කුස්සිය අස් කරලා කාමරේකුත් අස් කලා……….

“කෝ කෝ එන්න අනික් එක අස් කරමු………”

“අද දවස ඇතුලත මේ ගේම අස් කරලා දාමූ……කෙල්ලනේ…….”

“අනේහ් සිතුම් ගේ නෙමේ අපි ගේ අස් කරන්නම් ඔයාලා එලිය අස් කරන්නකෝ”

“ඉතින් සදූ…………ඔක්කොමලා ඉක්මනින් අස් කලොත් දෙකම වෙයි……….”

“නෑ…………එහෙම උනොත් කතාව විතරයි……..වැඩ නෑ”

“හා……….එහෙනම්………ආ…………..කාමරෙයි සාලෙයි අස් කරන්න……..අපි යනවා මිදුලට…………”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්…………….”

“කෝ වරෙන් සාලිය…………..වරෙන් චමෝ……….මේ රවියො වරෙන්………….මේ උබලා සාලේ අස් කරලා දවල්ට උයහල්ලා……….බත් කටක් කන්න අදවත්………පස්සෙ කාමරේ අස් කරහන්……….”

“හ්ම්ම්ම්ම්ම්”

කොල්ලෝ ටික මිදුලට යන අතර තුරේ කෙල්ලො ටික සාලේ ඔක්කොම ඉක්මනින් අස් කලා………….

“මේ බලන්න ………….”

“මොකද්ද……………..රිතූ…………..”

“පොල්ලක්……………”

“ඉතින්…………..? මොකද”

“මේ බලනවකෝ”

“ඇයි රුවී…………ඔක විසික්කන්න ”

“බෑ………….”

“ඇයි ඒ…………මොකද්ද හේතුව……….”

“මේ බලන්නකෝ මේකෙ තියෙන පැල්ලම්………”

“කෝ මොනවද…………….”

“මේ………..ලේ…………..ද?”

“නෑ…………..හ්………….වෙන්න බෑ………..”

“අනේ මේ ඕක විසික්කපන්……….වරෙන් යන්න උයන්න…………”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් යමු…………………”

කට්ටිය ඉක්මනින් ඉක්මනින් උඩ තට්ටුවට ගිහින් උයන්න පටන් ගත්තා……….බත් උයලා,සම්බෝලයක් හදලා,හාල් මැස්සෝ බැදලා අල බැදුමක් ටක් ගාලා හදලා ගත්තා………….

“සම්බෝලෙට…………………………….. දෙහි………………………………. මදී…………………………………………………………………………………………….”

“අඩේ කෑ ගහන්න එපා………………………………………………………………………………………………………..”

“හා ඉතින්…………………….”

“හැ……………………………………..ඇ…………….
………………………………………………………………………………………………………………………………………………………………”

යටි ගිරියෙන් චමෝ කෑ ගහනවා ඇහිලා හැමෝම මූනේන් මූන බලා ගත්තා……….

“මොකද රිතූ ඒ…………හ්……………….”

“යමු බලන්න…………………….”

තුන් දෙනා තරප්පු පේලිය දිව්වේ හීයක වේගේන්…………………………..

“කවුදෝ එහාට මෙහාට දුවනවා චමෝ ඇයි අත දික් කර කර කෑ ගහන්නේ……..”

රිතූ ඇහුවේ දුවන් ඇවිත් පිම්මේ සාලේ මැද හිටගන…………….

“ඒ ඒ ඉක්මන්ට වරෙන් ඒ ජගත් අයියා………”

“ඔහොම ඉන්න්ඩ සදූ………….”

ජගත්ගෙ මූන හරි අමුතු විදියට කලු වෙලා…..ඇස් ඇතුලේ කලු ඉගිනියාව නෑ…….කට දෙපැත්තෙන් මොනවද බේරෙනවා……………………

“ජ……………ග…………..ත්…………….”

“හ………….හ්…………….හා……………………ආ………………..හූ………….ඌ………………..”

“මොකද්ද හු$%% කරන්නේ ”

සිතුම්ට තරහ ගිහින් සිතුම් යනවා ජගත්ට ගහන්න…………..දත් මිටි කා ගන නහර පුප්පන් යන සිතුම් දැකලා රුවීට හොදටම බය හිතුනා……….කෙල්ලෝ ඔක්කොම එකතු වෙලා සිතුම්ව අල්ල ගත්තා………

“අර බලපන් ඌ යන්නේ වෑන් එක ලගට……………..ඌ යන්නේ අපිව දාලා යන්නද …………..වරෙන් බලන්න චමෝ………….”

සාලියයි චමෝයි දෙන්නා දුවගන ගියේ ජගත් මොනා කරයිද බලන්න.හිමින් හිමින් හැන්ගි හැන්ගි චමොයි සාලියයි ජගත් දිහා බලන් වෑන් එක ලගටම ලන් වෙලා…..ගහකට මුවා උනා……….

“ඊයා ……………අර බලපන් අරූ කරන වැඩේ………………”

ජගත් එකින් එක ඇදුම් ගලවනවා……..ශර්ට් එකයි බැනියමයි ගලවලා…….,ජගත් ජගත්ගෙම ඇග පිරිමැද ගන්නවා………………

“මේ අහපන් චමෝ………මේ ඉන්නේ අපේ ජග්ගා නෙමෙයි,උගෙ ඇගට කවුරු හරි වැහිලා තියනවා…………….”

“මොකක්………………….ඒක වෙන්නේ කොහොමද……………”

“අර බලපන්…………”

ජගත් ඔහුගෙම ශි@#$% අතින් පිරිමැදගන්නවා……….පිරිමි හැගීම් ඔහු විහින්ම අවුස්සගන්නවා………..

“චික් මූ නම් අපේ ජග්ගා නෙමේයි සාලිය අයියේ……..මූට කෙල්ලෙක්වත් නැති එකේ මූ කොහොමද ………..ශික් අනේ මංදා……අර බලපන්කෝ……………”

ජගත් හිමින් හිමින් තම හැගීම් අවුස්ස ගන්න ගමන් ඇදන් ඉන්න කලිසම ගලවනවා……….

“හුටා මූ අනිකත් ගලවයිද…………..අපිට ලගට යන්නත් බෑනේ……………අයියෝ අර”

ජගත් යටට ඇදන් හිටිය එකත් ගැලෙව්වා……..ඔහු තනිකරම නිරුවත් ……….පිරිමි නහරක් නහරක් ගානේ ඔහුගේ ඇගේ දිව්වේ හැගීම් විතරයි……ඔහුගේ අතින් #%& ඔහුගේම @$%* සුවය විදිනවා……..

“ඒ ඒ අර බලපන්………….අර වෑන් එකේ ඩිකිය අරිනවා…………..”

“ඔහ් ශිට් අර බලපන්…………..දුවන් යමන්…..”

? Sachini kavindya

????????????????

අ……..හ්……….කට්ටියම ගෙස්ට් කරන්නකෝ වෑන් එකේ ඩිකියේ ඇත්තේ මොනාද කියලා………? ජගත් මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා දන්නවද?

හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අපහසු තාවයකට පත් උනා නම් කතාව නිසා.???? I’M REPLY SORRY….මං මේ කතාව ප්ලෑන් කරපු විදියටයි ලියන්නේ ඒ නිසා මට මේක වෙනස් කරන්න හිතෙන්නේ නෑ……..

5 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| දහවන කොටස |හොල්මන් කතාව |කතා අහුර රචක”

  1. ?K.Kanchana Damayanthi?

    අපහසුතාවයකට පතවුනාද මන්… අනේ මන්දා…… ඒම උනෙත් නෑ… ඔයාගෙ කතාව නම් නියමයි අක්කියෝ…. මන් කෙසේ වෙතත් අනිත් අයටනම් කොහොමද දන්නෑ….??

  2. Priyadarshani

    අපොයි මොනාද මේ වෙන්නේ ???
    හිතේ තියෙන ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනව අප්ප ඔයා නම් මාර කතාවක්නෙ ප්ලෑන් කරල තියෙන්නේ
    මටනම් පිස්සු වගේ මොකුත්ම හිතාගන්න බෑ හලෝ…?
    තව කතා ලියන්න …?????

    1. අනේහ් තෑන්ස් ප්‍රියෝ………..ඔයාලා දෙන ලයික් කමෙන්ට් නිසයි කතාව දිගටම ලියාගන යන්නේ…………දැන් කතාව ඉවර වෙන්න ලගයි ????

  3. Ashka Rashmi

    ඇත්තම කිව්වොත් සුදා මං පොඩ්ඩක් අපහසුතාවයට පත් උනා…ඒත් ඔයා කතාව plan කරලා තියෙන්නෙ ඔය විදිහටනෙ….බලමු ඉස්සරහට..all the best nangi❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.