Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 10 වන කොටස | රසකතා || කතා අහුර ||

4.7/5 - (12 votes)

අභ්‍යාවකාශ ගමන

ඇම්ඩා ටිකක් ලොකු වෙනකොට ඉගෙන ගන්න දක්ෂ කමක් තිබුන A/L ව්ලට කරන්න තෝරගත්තේ මැත්ස්.ඔන්න ඉතින් ඇම්ඩටත් කරන්නම් කියලා පටන් ගත්තට මට වගේම ලෙල්ලටම කෙල උනා.හැබැයි ඉතින් ඌ මන් වගේ ගෙදරට වෙලා නම් හිටියේ හතර අතේ තිබ්බ හැම ජොබ් 1ටම ඇප්ලයි කරා.නාසා එකෙන් දාලා තිබ්බ 1ටත් ඇප්ලයි කලා.ඔන්න ඉතින් මූට අර නාසා එකෙන් ඉන්ටර්විව් ආවා.ඒකෙදි අභ්‍යාවකාශ ගමනකටලු මුන්ව තෝරගන්නෙ අවුරුදු 2ක් යනවලු ගිහින් එන්න.ඒක නිසා වැඩිපුර කස්ටිය ඉදලත් නෑ.ඉදලා තියෙන්නෙ අපේ ඇම්ඩයි,ඉන්දියන්කාරයකුයි,අරාබිකාරයකුයි.ඔන්න නාසා 1න් කියනවලු ඕගොල්ලන්ට අවුරුදු 2ක් පාවිච්චි කරන්න කැමති දෙයක් ඉල්ලන්න පුලුවන් කියලා.අරාබි කාරයා බඩුකාරයා නිසා පට්ට කෙල්ලෙක් ඉල්ලුවලු.ඉන්දියන්කාරයො පො@#$නෙ ඌ ඉල්ලලා තියෙන්නෙ අවුරුදු 2ක් කියවන්න පුලුවන් වෙන්න පොත්.අපේ ඇම්ඩා ඉල්ලලා තියෙන්නෙ අවුරුදු 2 ඇති වෙන්න ගන්ජා.ඔන්න ඉතින් ගමන් යන්න පිටත් උනාලු පාලක මැදිරිය කැමරාවකින් ඇතුලෙ වෙන දේවල් බලා ගෙන ඉන්නවලු.ඔන්න අරාබි කාරයගේ වැඩේම අර කෙල්ලට හු@#$ලු.ඉන්දියන්කාරයා පොත් කියවනවලු.ඇම්ඩා මුකුත් නෑලු.හිටපු ගමන් තරහා ගිහින් අරාබිකාරයටයි කෙල්ලටයි,ඉන්දියන්කාරයටයි අම්බානකට නෙලලා මොනවද මන්දා උන්ගෙ බඩු අවුස්සලා හොයනවලු.කොහොමහරි ඉතින් අවුරුදු 2 ඉවර වෙලා මුන් පෘථිවියට එනකොට හෙන ලොකු උත්සයක් තියලලු.ඔන්න මේ පාරත් මුන් කරපු සේවය වෙනුවෙන් කැමති දෙයක් ඉල්ලන්න කිව්වලු.අරාබිකාරයා කිව්වලු මට දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා තව එකෙක් හම්බවෙන්නත් ඉන්නවා මට ඉන්න හිටින්න හොද ගෙයක් දෙන්න කියලා.ඉන්දියන්කාරයා කියනවලු මට දැන් හොද දැනුමක් තියෙන්වා මට හොද ජොබ් 1ක් හොයලා දෙන්න කියලා.ඔන්න දැන් අපේ ඇම්ඩා මූන කලුකරගෙන මළ පැනලා මෙහෙම කියනවලු.
“උබලගෙ අම්මට හු@#& දාලා කැ@ පො#$ වේ&*පුතාලා තොපි ගන්ජා ඇති වෙන්න දාලා තිබුනට කෝ ප@$ ගිනි පෙට්ටි මට කියලා හු@$%නෙ නැතිව දැන්වත් මට ගිනි පෙට්ටියක් ගෙනත් දියන්.

මගෙ මේකා දැක්කාද?

ලංකාවට සුද්දෙක් ආවාලූ චිත්‍ර අදින්න.මුට ටිකක් සින්හල පුලුවන්ලු.මූ ගෙයක් කුලියට අරන් දැන් චිත්‍ර අඳිනවලු.ඔහොම යද්දී මුට බල්ලෙක් සෙට් උනා.ලංකාවෙ බල්ලන්ට ඒකා මේකා කියලා කතා කරන හින්දා මු බල්ලට මේකා කියලා නම දැම්මලු.මූ ඌට පට්ට ආදරෙයිලු
දවසක් මූ ඔයක් ගාවා චිත්‍ර අඳිනවලු.පට්ට පොට් එකක්ලු නාන්න.මූ ඇදුම් ගලවලා නෑවලු.මූ නාන අතරේ රිලව් ඇවිත් රෙදි ටික අරන් ගියාලු.මේ බල්ලත් රිලව් පස්සෙ පැන්නුවලු.දැන් සුද්දාට අවුල ලු.දැන් මුට යන්න විදියක් නැති නිසා ඇඳපු චිත්‍රයෙන් වහගෙන පාරෙ යනවලූ.
දැන් බල්ල නැති නිසා මූ පාරේ හිටපු කොල්ලො ටිකක් ගෙන් ඇහුවලු මගෙ මේකා දැක්කාද කියලා.කොල්ලො මූ ආතල් එකට අරන් මුට ගල් ගැහුවලු.මූ දුවද්ව් චිත්‍රය ඉරුනලු.ඕං ටිකක් දුර යද්දී වයසක ගෑනු කෙනෙක් එනවාලු.මේ සුද්ද මේ ගෑනිගෙන් ඇහුවලු මගෙ මේකා දැක්කද කියලා.ගෑනිත් මූ දිහා හොඳට බලලා කිව්වලු ඕවා නම් දැකලා තියෙනවා මහත්තයා හැබැයි රාමු කරපු එකක් දැක්කෙ අද තමයි කියලා

මමයි රජා

ඔන්න එක දවසක් මහා ලොකු ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු ඈ.මිනිස්සු හැමතැම වැටිල හිටියලු.කොහොම හරි කස්ටියවම හොස්පිටල් ඒ කියන්නෙ ඉස්පිරිතාල වලට ඩිස්පැච් කොලාලු.කොහොම හරි අපේ ඇම්ඩත් එතන​ හිටියලු. මුගෙ ඇඟපුරාම ලේ ලු සිහියත් නැහැල්ලු.නර්ස් නෝන කෙනෙක් සේලයින් වලින් ඇම්ඩගේ ඇඟ ලේ හෝදනවලු (ඉස්පිරිතාලෙ එහෙමයි ඈ)මෙහෙම හෝදගෙන යනකොට නර්ස් නෝනට පේනවලු මේ බුවාගෙ ඇඟ නිකන් කැටපත් පවුර වගේ කියල (බොල දන්නවනේ කැටපත් පවුර ඈ) හරි ලේසි උදාහරනයක් ගන්නම් හරියටම මහජන වැසිකිලියෙ බිත්තිය වගේලු.හැම තැනම පච්ච කොටලලු……… :Oනර්ස් තවත් හොඳට බැලුවලු තියෙන්නෙ ,නොම්මර 17, මේ දෑස කුමකටද ,හිඟනකොල්ලා,සත 50……………ඔක්කොම චිත්ර පටි නම්ලු.මුලු ඇඟේම චිත්ර පටි නම් පච්ච කොටල.නර්ස් කල්පනා කොලාලු යකෝ මුගෙ මෙව්ව” එකෙත් පච්චයක් තියේද දන්නෙ නෑ බලන්න ඕනි කියල.නර්ස් නෝනා සේප් එකේ බැලුවලු හරිනෙ ඒකෙත් තියෙනවලු.හැබැයි තියෙන්නෙ”” මජා “”කියලලු.ගෑනි කල්පනා කරනවලු කරනවලු,මේ මොන ලබ්බක් ද යකෝ “”මජා”” එහෙම චිත්ර පටියක් නෑ නේද කියල.කොහොම හරි ඇම්ඩට සිහිය ආවලු.ඔන්න දෙබස ඈ.

නර්ස්: ඔයාගෙ ඇඟේ හරියට පච්ච නේ

ඇම්ඩ : ඔව් නෝනෙනර්ස් : ඔක්කොම චිත්ර පටි නම් නේ

ඇම්ඩ: ඔව් නෝනෙ මම ඉතින් මම චිත්ත්ර පටි පිස්සනෙ

නර්ස් : ඒක නෙමෙයි මම (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) ඔයාගෙ ‘මෙව්ව” එකෙත් බැලුව ඒකෙ තියෙන්නෙ “මජා” කියලනෙ එහෙම චිත්ර පටියක් තිබ්බෙ නෑනෙ

ඇම්ඩ : හහ් හහ් හා නෝන තට්ටුවක් දාලම බලන්නකො.

නර්ස් මේක දැනගන්න තියෙන කැමැත්ත නිසාම ග්ලවුස් එකක් දාගෙන තට්ටුවක් දැම්මලු ඇම්ඩගේ මෙව්ව එකට​ඈ මෙන්න බොලේ එක පාරටම “මජා” , “මමයි රජා” උනා ලු

හා හා ඇම්ඩා ඔය ඇති

ඇම්ඩ ස්කොලේ යන කලේ වෙච්ච සීන් එකක් මේක.දවසක් ටීචර් කිව්වලු එක ලමෙක් ඉස්සරහට ඇවිල්ල කතාවක් කියන්න කියල.ඇම්ඩ කොහොමත් ලැජ්ජා බය නැති මිනිහනේ. ඉතින් ඇම්ඩ උඩින්ම ඉස්සරහට ආවලු..ටීචර් නම් වැඩි කැමෙතක් තිබ්බෙම නැ මු අවට,,,,කොහොම උනත් ඔන්න ඉතින් අවසර එහෙම අරගෙන ඇම්ඩ කතාව කියන්න පටන් ගත්ත.
ඇම්ඩා:- එකමත් එක කැලවක හවේකුයි හවියෙකුයි හිටියා…
(ටීචර් ඇම්ඩා එන්නේ මොකටද දැනගත්ත)
ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටයි…….
ටීචර් :-හා හා කියමු බලන්න ඉක්මනට
ඇම්ඩා: ඔන්න ටික වේලවක් යනකොට ලොකූ වැස්සක් අවා……
ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටයි…….
ටීචර් :-හා හා කියමු බලන්න ඉක්මනට
ඇම්ඩා:ඔන්න ඉතින් මේ දෙන්න එක්ක වැස්සෙන් බේරෙන්න ගල් ගුහාවකට ගියා.
එතකොටම ඩෝ000න් ගාල අකුණක් ගැහුවා.හාවා හාවවිව බදා ගත්තා..
(ටීචර් කලපනා කරා වැඩේ හරියන පාටක් නැ)
ටීචර් :-හා හා ඇම්ඩා දැන්නම් ඔය හොදටම ඇති.. ගිහින් පන්තියෙන් වාඩි වෙන්න..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටම චූට්ටයි…….
[බැරිම තැන]
ටීචර් :-හා හා ඉක්මනට කියල යන්න
ඇම්ඩා:දැන් හාවා හිමිට හාවිට උම්මා එකක් දෙනවා.
ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටයි…….
ටීචර් :-හා හා කියමු බලන්න ඉක්මනට
ඇම්ඩා:- දැන් දෙන්නටම අතල් වෙලා.හාවා හවිව ගලක් උඩින් තිබ්බලු….
ටීචර් :- නවත්තනවා ගිහින් වැඩි වෙනවා
ඇම්ඩාට හොදටම මල පැනලා හාවායි හාවී හු**න ඉස්සෙලා
මිස් මට හු**න හදනවනේ කිව්වලු……….

කොහු මෝල

ජම්බුගහෙන් වැටිච්ච නැති එකම පවුලෙ අක්කා කෙනෙකුයි නංගී කෙනෙකුයි දුප්පත්කම හින්දා ගෙවල් ලඟ තිබ්බ කොහු මෝලක වැඩට ගියාලු..වැඩේ කියන්නේ මේ කොහුමෝල අයිති වෙනකාටවත් නෙවෙයි අපේ ඇම්ඩා මුදලාලිටලුටික දවසක් යද්දි අක්ක ජම්බු ගහෙන් වැටුනලු.. ඊට මාස දෙක තුනකට පස්සෙ නංගිත් ජම්බු ගහෙන් වැටුනලු.තව මාස දෙක තුනක් ගිහිල්ල දවසක් නංගී අක්කට කියනවලු..
නංගි:- මේ අක්කෙ.. අපි කොහු මෝලෙ වැඩට යන එක නවත්තමු අනේ. මේ බලන්නකො මට කොහු බෝවෙලාද කොහෙද( ගවමඋස්සලාපෙන්නුවලු)
අක්කා:- හත්තිලවුවයි, මේ බලන්න මගේ ඇඟ හැමතැනම බෝ වෙලා.(ගවුම ගලවලනංගිට පෙන්නුවලු)
පස්සෙ දෙන්න එක්ක කතා වෙලා කොහු මෝලෙන් අස් වෙන්න තීරනය කරලා,දවසක් උදෙන්ම කොහු මෝලෙ අයිති කාරයා (අපේ ඇම්ඩා මුදලාලි) ළඟට ගිහිල්ල අස් වෙන්න ඕනෙ කියලා කිවුවලු.
ඇම්ඩා :- කෝ බලන්න කොහෙද කොහු බෝ වෙලා තියෙන්නෙ.
නංගි ගවුම උස්සල පෙන්නුවලුඅක්ක ගවුම ගලවල පෙන්නුවලු. ඇම්ඩාටත් හොඳ ගනංලු. පස්සෙ ඇම්ඩා සරමඋස්සල පෙන්නල කිවුවලු.”ඕව ගනං ගන්න එපා ළමයි. ඔය ළමයිටනං කොහු විතරයි. මේං මට කොහු මිටත් එක්ක බෝ වෙලා” ඊළඟ කොස්ස හදන්න පොල් ගෙඩි දෙකකුත් හැදීගෙන එන්නෙ” කියලා කිව්වලු

ඇම්ඩගෙ ආච්චී

ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු.
ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදා
ගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවට
පිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.”ගෙදර තියන සල්ලි ටිකයි.රත්තරන් බඩු ටිකයි ගෙනත් දියන්,නැත්නම් ඔක්කොමලම දූ$නයකරනව” කියල.ඔන්න ඉතින් අර හොරා එහෙම ඉල්ලුවට පස්සෙ ඇම්ඩගෙ නැන්දා ගේ ඇතුලදුවල ගියා සල්ලී,රත්තරන් බඩුයි ගේන්න.ඒ අතරෙ ඇම්ඩ අර හොරාගෙන් අහපි මෙන්න මෙහෙම.
ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ නැන්දා සල්ලී දුන්නෙ නැති උනොත් එයාව දු$නයකරනවද?
හොරා මාම – “ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උබලගෙ නැන්දව දූෂනය කරනව”.
ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ අක්කවත් දූ$නය කරනවද?
හොරා මාම – ඔව් ඔව් යකෝ අක්ක විතරක් නෙමෙයි,මම ‍තෝවත් දූ$නය කරනව දැන් කට වහගෙනහිටියෙ නැත්තන්.
ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.එතකොට ඔයා අපේ ආච්චිවත් දූ#නය කරනවද?
ඔන්න එතකොටම මේක අහගෙන හිටපු ආච්චි එක පාරටම හොරාටත් කලින් මෙහෙම කියපි.
ආචිචී – “නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ලමයො.හැමෝටම සාදාරණ වෙන්න ඕනනේ

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.