Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 11 වන කොටස | රසකතා || කතා අහුර ||

5/5 - (1 vote)

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ ඇම්ඩාත් කට ඇරියොත් කියන්නේ කුනුහර්පයක්නෙ.මේක ඇම්ඩාගෙ පන්ති භාර ටීචර් වදයක් වෙලා ඇම්ඩාව ප්‍රින්සිපල් ගාවට යැව්වලු.ප්‍රින්සිපල් ඇම්ඩට කිව්වලු අම්මව හෙට ස්කොලෙ එනකොට එක්කගෙන එන්න කියලා.ඇම්ඩාට ඉතින් ඕවා වැඩිය ගානක් නෑනෙ ඇම්ඩත් හා කියලා අම්මව එක්කගෙන ආවලු.ඇම්ඩාගෙ අම්මා අවේ ඇම්ඩාගෙ චූටි මල්ලිත් වඩා ගෙන.ඔන්න ප්‍රින්සිපල් ඇම්ඩාගෙ අම්මට කියනවලු බලන්න ඇම්ඩාගෙ අම්මේ මේ ලමයා කටක් ඇරියොත් කියන්නෙ කුනුහර්පයක් ගෙදරදිවත් පොඩ්ඩක් කියලා හදාගන්න කියලා.ඇම්ඩාගෙ අම්මා කියනවලු මම කියලා තියෙනවා සර් මේ කැ$ කොල්ලට ස්කොලෙ ගියාම හු@$ කතා කතානොකර ඉන්න කියලා….මෙහෙම කිය කිය ඇම්ඩාගෙ අම්මා බැනගෙන බැනගෙන යනවලු.දැන් ප්‍රින්සිපල්ට තරු විසික් වෙනවලු ඇම්ඩාගෙ අම්මා කියන කුනුහර්ප අහලා.ප්‍රින්සිපල් මෙහෙම කියනවලු ඇම්ඩාගෙ අම්මේ ඔය විදියට කතා කරන 1 හොද නෑ නේද??අතේ ඉන්න කිරි දතක්වත් නැති ලමයෙක් වඩාගෙන.මේක අහන් හිටපු ඇම්ඩාගෙ මල්ලි අතින් තොල උස්සලා දත් 2ක් පෙන්නලා කියනවලු.
“”ඈ බොල කැ$ වේ% පිනෝ එතකොට මේ තියෙන්නෙ තොගෙ ප@&?කියලා
😀
පිනාට ක්ලාන්ත විය.

නිධානය

ඔන්න දවසක් පොලිසියෙන් මිනිහෙක්ව
කුදලන් ආවාලු පොලිසියට. හේතුව
නිදං මංකොල්ල කෑම. ඇවිත් හොදට
සැලකුවාලු…
පො – කියපන්… කොහෙද
නිදානේ හැංගුවේ?
හො – අනේ බුදු සර් මං ගත්තෙ නෑ සර්.
අම්මපා (දඩ බඩාං) අනේ බුදු
මහත්තයෝ ගහන්න එපා!
පො – හරි කියහන් එහෙනම්. කොහෙද
නිදානේ?
හො – හී හී.. මං නම් දන්නෑ සර්. සර්
පල්ලා
පො – පරයා තව හිනත් වෙනවා.
අල්ලපන් මූට current එක (වම් වෘශනය
ඇනෝඩය ලෙසත් දකුනු වෘශනය
කැතොඩය ලෙසත් තබා 33000v
දාරාවක් යැවූ විට )
හො – අ..අ..නෙ…නේ.. ..ස්….ස්….ස
…ර්….ක්…. කි…ය්…න්… න්….ම්…ම්.. .
පො – කියහන් ඉතින්….
හො – අම්මේ… හාෆෝ… අඩේ ඒක පට්ට
ආතල් බන්…ආයෙත් අල්ලහන්කෝ….
(දඩ බඩාං)
හො – කියන්නම් සර් කියන්නම්. සර්
දන්නවාද මරදන්කඩවල?
පො – ඔව් ඔව්
හො – මරදන්කඩවලින් දකුනු අතට පාරක්
තියනවා. ඒකේ 25km විතර…..
පො – සාජන්.මට ජීප් එකක් ලෑස්ති
කරනවා! හරි දැන් කියනවා….
හො – ඉතින් සර්, ඔහොම යද්දි කුබුරක්
තියනවා…
පො – කුබුරෙද හැංගුවේ?
හො – නෑ සර් … කුඹුර පහුකරන් යද්දි
ලොකු නුග ගහක් තියනවා.
ඕකේ බෙනයක් තියනවා…
පො – ආ බෙනේ ඇතුලේ හැංගුවා නේ?
හො – නෑ සර් නෑ. ඔය
බෙනේ දේවපිලිමයක් තියනවා අන්න ඒ
පිලිමේ පල්ලා මං නිදානේ ගත්තේ නම්
නැ…

රාවණාගේ දුන්න කැඩුවෙ කව්ද?

එකදවසක් පරික්ෂකවරයෙක් පාසලට
ගියා.යනකොට ඒකෙ ඉතිහාසය
උගන්වනවා.ටික වෙලාවක් බලන්
හිටපු ඔහු ලමයෙකුගෙන් ප්රශ්නයක
අහුවා..
පරික්ෂක – ඔය ලමයා කියන්න බලන්න
රාවණාගේ දුන්න කැඩුවෙ කව්ද කියල?
ලමයා – අනේ සර් මම නම්
නෙමෙයි.ඉස්කෝලේ මොනා උනත්
අල්ලන්නේ මාව මට මොකටද
දුන්නක්..මම දුන්නක් දැකලවත් නෑ!!
පරික්ෂක – (තරහින් ගුරුවරයාට..)මොක ද
මේ ලමයින්ට උගන්වන විදිහ??
මේ ලමය රාවණාගෙ දුන්න ගැන
දන්නෙ නෑ!!
ගුරුවරයා – අනෙ සර් මම දන්නව
මුගෙ හැටි..ඕකම තමයි ඕක කඩන්න
ඇත්තෙ..
( පරික්ෂකට හොදටම තරහ ගොස් මෙය
විදුහල්පතිට කිව්වා…)
විදුහල්පති – ඔය ගුරුවරයා ලගදියි
ඉස්කෝලෙට ආවෙ.මිනිහ ලමයි ගැන
වැඩිය දන්නෙ නෑ ඒත් මම දන්නවා.ඕක
කඩන්න ඇත්තේ
අටේ පංතියෙ ලමයි වෙන්න ඇති.උන්
මුලු ඉස්කෝලෙම වනසනවා!!
පරික්ෂකවරයා මෙය ලොග්
පොතේ සටහන් කරේය…
“රාවණාගෙ දුන්න කැඩුවේ කව්දැයි
පාසල් ලමුන් පමනක් නොව ඉතිහාසය
ගුරුවරයා හෝ විදුහල්පතිද
නොදනී.පාසලේ කටයුතු ඉතා දුර්වලයි”
ටික දිනකට පසු විදුහල්පතිට අධ්යපන
අමාත්යාංශයෙන් ලිපියක් ලැබුනි.එහි
මෙසේ සටහන් විය..
“රාවණාගේ දුන්න කැඩුනු ආකාරය
කිසිවෙකු නොදන්නේ යැයි පාසල්
පරික්ෂකවරයා දන්වා ඇත.කවුරුන්
හෝ කඩා
දැමුවද මේවා රජයේ දේපලය.ඉන්වෙන්ට්
‍රියට ඇතුලු කිරීමට කැඩුනු
දුන්නේ කැබලි දෙක වහාම කොට්ඨාශ
අධ්යාපන කාර්යාලයට බාර
දෙන්න”……!!!!

තාත්තයි පුතයි

එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා පුරුදුයි වගෙත් ලු.මු ලගට ගිහින් කතා කරාලු අර අනිත් පොරට ටික වෙලාවක් යනකොට දෙන්න හොදටම ෆිට් වෙලා බදාගෙන එහෙම ගෙදරත් පයින්ම යන්න සෙට් උනාලු.ඔන්න දැන් ඇම්ඩා ගෙදර ලග නතර වෙලා මෙහෙම කියනවලු.
ඇම්ඩා:හරි බොක්ක මම එහෙනම් කැපුනා.මේ තමයි මගෙ ගෙදර.
අනිත් එකා:උබට පිස්සුද හු@$ උබ කොහෙ යන්නද මේක මගෙ ගෙදරනෙ.
ඇම්ඩා:උබ නිකන් මෙතන පිස්සු හු@$& නම් ලෑස්ති වෙන්න එපා.උබට වැඩියි ගෙදර පලයන්
අනිත් එකා:නෑ ඕයි මේක මගෙ ගේ.උබ කොහොමද ඔප්පු කරන්නෙ මේක උබේ කියලා
ඇම්ඩා:අන්න උබ නියම තැනට ආවා මල්ලි මේ ගෙදර ඉන්නෙ මගේ වයිපරෙයි මගෙ පුතයි.
අනිත් එකා:පිස්සුද බන් උබට මේ ගෙදර ඉන්නෙ මගෙ තාත්තයි.අම්මයි.අපි ඕන නම් මේ ගෙදරට තට්ටුවක් දාලා බලමු කවුද හරි කියලා.
දොර විවෘත කරමින් කාන්තාවක් එලියට එයි.
ඇම්ඩා:නෝනෙ නොනෙම කියන්න බලන්න මේ ගෙදර කාගෙද කියලා.මේ මල්ලි කියනවා මේ ගෙදර මේ මල්ලිගෙලු.
කාන්තාව:ආහ්හ් දැන් තාත්තයි පුතයි එකට වගෙ සෙට් වෙන්නෙ.වරෙන්කො ගේ ඇතුලට

seasaw එක

ඇම්ඩලාගේ ගෙවල් ලග තිබ්බලු පොඩි එවුන් සෙල්ලම් කරන පිට්ටනියක්.ඒකේ තියෙන seasaw එකේ කෙල්ලෙක් හැමදාම උදේටයි රෑටයි seasaw එක පදින නිසා ඇම්ඩට මේක මාර අවුලලු.ඉවසලා ඉවසලා බැරිම තැන ඇම්ඩට පට්ට අදහසක් ආවලු කෙල්ල මේ seasaw එක පදින නවත්වන්න.එක දවසක් මහ පාන්දර ඇම්ඩා ඇණයකුයි,මිටියකුයි අරන් ගිහින් seasaw එක හරි මැදට තියලා ගැහුවලු.මේ කිසිම දෙයක් දන්නේ නැති කෙල්ල ඇවිත් seasaw එක පැද්ද ගමන්ම කෙල්ලගේ ලිංගික ප්‍රදේශය පලාගෙන අගල් 5ක් විතර ඇතුලට බැස්සලු.අම්මට සිරි ඉතින් මේක මාරාන්තික තුවාලයක් නිසා කෙල්ලව colombo hospital එකේ දැඩිසත්කාර ඒකකයට දැම්මලු.ඇම්ඩටත් මේක ඉතින් මාර අවුලලු.ඒත් ඉතින් කිසිම දෙයක් නොදන්න ගානට හිටියලු.Doctor කෙනෙක් ආවලු කෙල්ල ලගට.ඇවිත් කිව්වලු කෙල්ලගේ අම්මට,ගැබුරු කැපීමක් මේකට මැහුම් දාන්න ඕනා,ඒත් අපිට හරියටම දැනගන්න ඕනා ලමයගේ අරක කොච්චර ලොකුවට තිබුනද කියලා කෙල්ලගෙ අම්මගෙන් ඇහුවලු.අනේ doctor ඒක මට මතක නෑ.මගේ ගානට ඇරලා මැහුම් දාන්න කියලා කිව්වලු.පස්සේ කෙල්ලගේ අම්මව එක්කන් දොස්තරයා කාමරයක් ඇතුලට එකකන් ගිහින් ආපහු ආවේ මූණ බෙරි කරගෙනලු.පස්සේ කෙල්ලගේ අම්ම දොස්තරයාගෙන් ඇහුවලු doctor දැන් වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද කියලා.දොස්තරයා කෙල්ලගේ අම්මටයි කිව්වලු දුව ඕක පාලාගත්ත තැනට ගිහින් ආයිත් පාරක් පලාගෙන එන්න.එතොකොට අම්මගේ ගානට මහන්න පුලුවන්ද කියලා බලන්නම් කියලා.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.