Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 14 වන කොටස | රසකතා || කතා අහුර ||

4.7/5 - (3 votes)

ලෝකයේ හොදම පොර

ලෝකයේ හොදම පොර තෝරන තරගයක් තිබුනලු.මේ තරගේ වැඩ 3ක් කරන්න තියෙනවලු.
1.බයිසන් ගවයෙක් මෙල්ල කරන 1(අහ්හ් උබලා දන්නවානේ ඒ හරකව අර ගොන් පොර වලට ගන්න පිස්සු හැදිලා වගේ කුලප්පු වෙලා ඉන්න උන්)
2.අප්‍රිකාවේ කලු සිංහයගෙ කකුලක් කඩන 1
3.තායි සුරුපිනියන් තිදෙනකුන් තමන් තෝරා ගන්නා එක් අයකු සමග ඇය ඇති යයි පවසන තෙක් සංසර්ගයේ යෙදෙන 1
ඔන්න ඉතින් මේකට ලොකේ ගොඩක් රටවලින් කස්ටිය සහභාගි වෙලා හිටියලු.අපේ රටින් ගියේ ඇම්ඩා.අහ්හ් අමතක උනානේ තව මේ හැම 1ක් කරන්න කලින් සංවිධායකො දෙන අරක්කු ජොග්ගුව බොන්න ඔනේලු.
කොහොමහරි මේකට කොච්චර රටවල් වලින් සහභාගි උනත් කාටවත්ම බයිසන් ගවයාගෙන් එහා පැත්තටවත් යන්න ලැබුනෙ නෑලු.හැමොටම හොදටම සූර් නිසා වැඩේ අවුල් ගියාලු.ඔන්න දැන් ඉතින් අපේ ඇම්ඩාගෙ වාරේ ඇම්ඩා ඉතින් බොන 1 nothing නිසා ගුඩු ගුඩු ගාලා බීගෙන බීගෙන ගියාලු.බීලා ඉවරවෙලා මූ අහනවලු කේජි කෑල්ලක් එහෙමත් නැද්ද කියලා.කොහොමහරි ඉතින් මූ ගියාලු බයිසන් ගවයා මෙල්ල කරන්න කොහොමහරි ඇම්ඩා දන්න වැඩ කිඩ දාලා මුව මෙල්ල කලාලු.සංවිධායකයොත් පුදුමයිලු.මූ ඊලඟට ගියාලු අප්‍රිකානු කලු සිංහයා ගාවට මූ පට්ට දරුනු සිංහයෙක්ලු.ඔන්න ටික වෙලාවක් යනකොට පොරකන සද්ද ගොරවන සද්ද එහෙම ඇහෙනවලු.
ටික වෙලාවකින් ඇම්ඩා එනවලු ඇදුම් ඉරාගෙන ලේ පෙරාගෙන එහෙම මූ ඇවිත් මෙහෙම කියනවලු
දැන් කෝ ඩො අර කකුලක් කඩන්න ඔනේ කිව්ව ගෑනු 3න් දෙනා:-D:-D:-D

තාත්ත කරන රස්සාව

ඔන්න දවසක් ඇම්ඩගෙ පන්තියෙ ටීචර් පන්තියේ ලමයිගෙන් අහනවලු එයාලගෙ තාත්තලා කරන රස්සාවල්.ඔන්න ඉතින් එක එක ලමයා 1 1 උත්තර දෙනවලු.දොස්තර කෙනෙක්,ඉංජිනේරුවෙක්,ටීචර් කෙනෙක්,ලෝයර් කෙනෙක්,බිසිනොස් කාර්යෙක් වගෙ එව්වා.ඔන්න දැන් ඇම්ඩගෙ වාරෙ ආවලු.ඇම්ඩා මේක කියන්න ටිකක් අදිමදි කරනවලු.ඔන්න අන්තිමට ටීචර්ගෙ බලවත් බල කීරීම නිසා ඇම්ඩා මෙහෙම කියනවලු.අපේ තාත්තා පො@#යෙක් වගෙ කෙනෙක් එයා ක්ලබ් 1 නටනවා.එයා නටනකොට කොල්ලො සල්ලි විසික් කරලා එයාව කාමර වලට අරන් යනවා….ඔහොම කියාගෙන යන්කොට ඇම්ඩගෙ ටීචර් කිව්වලු ඇති ඇම්ඩා පුතෙ තාත්තා ගැන කිව්වා ඉස්කෝලෙ ඉවරවෙලා මාව ටිකක් හම්බවෙලා යන්න කියලා.ඔන්න ඇම්ඩ ඉස්කොලේ ඉවරවෙලා ටීචර් හම්බවෙන්න ගියාම ටීචර් අහනවලු ඇත්තද ඇම්ඩා පුතෙ තාත්තා අර වගෙ කෙනෙක් ද කියලා.එත්කොට ඇම්ඩා කියනවලු නෑ ටීචර් මම බොරුවක් කිව්වෙ කියලා.එතකොට ටිචර් අහනවා ඇයි ඔයා බොරු කිව්වෙ මොකක්ද තාත්තගෙ ඇත්ත රස්සාව කියලා.එතකොට ඇම්ඩා කියනවලු අපේ තාත්තා තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍යය ප්‍රකාශක(අජිත් රෝහණ :-P).ඒ උනාට ටීචර් පන්තියේ ලමයි ඉස්සරහ ඕක කියලා ලැජ්ජා වෙන්න පුලුවන්ද?ඒකයි මම බොරුවට අර රස්සාව කිව්වෙ 😀 😀 😀

ක්‍රිකට් මැච් එක

දවසක් වයසක මනුස්සයෙක් ගියාලු ක්‍රිකට් මැච් එකක් බලන්න… දැන් මිනිහා ඉඳගෙන මැච් එක බලනවලු.. ඊට ඉස්සරහ පේලියේ ඉන්න ඩයල් එක දෙපැත්තට පැද්දි පැද්දි “ආ කමෝන් මල්ලි තව හයක් තව හයක්” කිය කිය වැනි වැනි මැච් එක බලනවලු.. නාකි අංකල් කාරයත් ඉතින් අරූ වැනෙන වැනෙන සැරේට අනිත් පැත්තට වැනෙනවලු.. දැන් අංකල් ට ටිකක් තද උනාලු.. මේ යකා හින්දා හරියට මැච් එක බලන්න බැරි හින්දා.. අංකල් බැරිම තැන උට කතා කරල කිව්වලු “පුතා පොඩ්ඩක් වැනෙන්නෙ නැතුව කෙලින් එක විදිහකට ඉදන් මැච් එක බලන්නකෝ පුතා අපිට පේන්නෙ නැ නේ ඔයා ඔහොම වැනෙද්දි” කියල.. අරූ වැනෙන ගමන් ම හැරිලා ටිකක් හයියෙන් කෑ ගහලා කිව්වලු ” ආ සොරි අංකල්.. මං නැවක වැඩ කරන්නේ.. අවුරුද්දට සැරයයි ගොඩ බහින්නේ.. නැවේ පුරුද්දට තමයි මං වැනෙන්නෙ ගනන් ගන්න එපා” කියල… මේකට අංකලයට මල පෑන්නලු… අංකල් කිව්වලු….
“ඈ පකෝ.. මං දැනට බැදල අවුරුදු 40ක් වෙනවා.. එහෙනම් පකෝ මාත් ඉන්න ඕනෙ ඉස්සරහටයි පස්සටයි වැනි වැනී නෙ”

පට්ට නඩුව

මේක මේ අපේ ඇම්ඩාගෙ සීයට උන වැඩක් ඇම්ඩාගෙ සීයා කියන්නෙ පවුල් 2ක් 3ක් නඩත්තු කරගෙන දැහැමින් සෙමින් ජීවත් උන කෙනෙක්.දවසක් ඉතින් සීයා දර කපන්න කැලේට ගියපු වෙලාවක මිනීමැරුමක් වෙනවා සීයා දැක්කා.මේක ඇසින් දුටු සාක්ෂියක් නිසා සීයට උනා මේ නඩුවේ සාක්ෂි දෙන්න.හැබයි මාර අවුල කියන්නේ ඉස්සර නඩු අහන්නේ කඩ්ඩෙන් විතරලු.මේ අහිංසක මනුස්සයට කඩුව අවුල් නිසා ට්‍රාන්ස්ලේට් කරන්න කලු සුද්දෙක් දැම්මලු.ඔන්න දැන් නඩුව පටන් ගත්තලු.
නඩුකාරවරයා:when did u see the crime scene?
කලු සු:කවද්ද මේ මිනිමැරීම දැක්කෙ කියලා
ඇම් සීයා:දර කපන්න ගිය වෙලාවේ
ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයකට පස්සෙ මෙහෙම අහනවලු.
නඩුකාරවරයා:was therea hillock on the back?
කලු සුද්දට මේක hillock කියන වචනෙ ඔවුට් ඔෆ් සිලබස් මූ බැලුවලු මේක කියාගන්න බැරි උනොත් ගම්මු ඉස්සරහ චා වෙන්න වෙන්නේ මූ මෙහෙම කියනවලු.
කලු සු:ඒ වෙලාවෙ උබේ පස්ස පැත්තේ හිලක් තිබුනද කියලා නඩුකාරවර උන්නාන්සෙ අහනවා කිව්වලු
(කොහොමද කලු සුද්දගෙ ටිකිරි මොලේ)
ඇම් සීයා:අන්ද මන්ද වී.අනේ ඉතින් ති ති තිබුනා හාමුදුරුවනේ.
නඩුකාරවරයා බැලුවලු.මූ මේ කියන්නෙ බොරුවක්ද කොහෙද කදු ගැට්ටක් තිබුනා නම් කොහොමද මේක දකින්නෙ කියලා
නඩුකාරවරයා:if there was a hillock on the back there is no way that u cn see the crime scn.u r lying
කලු සු:නඩුකාරවර උන්නාන්සෙ කියනවා උබේ පස්සෙ ඒ වෙලාවේ හිලක් තිබුනා නම් උබට ඒ මිනිමැරීම පේන්න විදිහක් නෑ උබ කියන්නේ බොරු කියලා
ඔන්න පින්වතුනි දැන් තමයි අපේ ඇම්ඩාගෙ සීයට මල පනින අවස්තාව
ඇම් සීයා:යකෝ මේක හරි කෙලියක්නෙ ඒ වෙලාවෙ පස්සෙ හිලක් තිබිච්ච එකෙක්ට ඉන්නෙ මන් විතරද බොලව්.තොපිලගෙ පු# හිල් වැහිලද තිබ්බේ?මගේ පු# හිලක් තිබ්බා කියලා මං කියන්නෙ බොරු වෙන්නෙ කෝමෙයි?යකෝ නඩුකාරවරයගෙ පු#ත් හිලක් තියෙන්නෙ එහෙනම් එයා කියන්නෙත් බොරුනේ.මෙතන මේ මිනිහෙක් මැරිලා නඩුකාර උන්නාන්සෙටත් මගේ පු# හිල තමා ලොකු උනේ:-D:-D:-D

Buffering position

ඔන්න අපේ ඇම්ඩත් ඉතින් පෙරුම් පුරලා පුරලා සුමනත් එක්ක සැට් උනා. කොහොම හරි එක්තරා සුන්දර දවසක (a rainy day with හෙන & අකුණු) අපේ ඇම්ඩා සුමනා පොඩ්ඩවත් එක්ක ගෙන ආදරේ වැඩි වෙන්නත් එක්ක room එකකට ගියා.
ඔන්න ඉතින් අදාල කාර්යයට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට නවල පැත්තකින් තියල​ දෙන්නම වැඩේට සැට් උනා. ඔන්න ඉතින් වැඩේ කරගෙන යනවා..
ඔහොම වැඩේ සිද්දවෙන අතරෙදි සුමණා එක පාරටම ගල්ගැහුනා.. ඇම්ඩත් දැන් full හොල්මන්, මේකිට fit එකවත් හැදුනද දන්නෑ කියලා උරහිස් දෙකෙන් අල්ලල හොලවලත් බැලුව​, ඒත්ප්‍රතිචාරයක් නෑ.. සුමණා තත්පර 10ක් විතර හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳල ආපහු normal තත්ත්වෙට ආවා. ඇම්ඩට මෙතන උනේ මොකක්ද කියල මීටර් නෑ.. ඒත් ඉතින් ඒ වෙලාවෙ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා ඇම්ඩත් මුකුත් උන් නෑ වගේ ගේමට ආයි එන්ටර් උනා.
ඊළඟට ආපහු සැරයක් සුමණා කිසිම හැලහොල්මනක් නැතුව ගල් ගැහුනා, මේ සැරේ නම් ඇම්ඩා සිරාවටම ටිකක් බය උනා මොන මළදානයක් වෙලාද දන්නෙ නැති නිසා.. ආපහු කෙල්ල normal උන ගමන්ම ඇම්ඩා ඇහුවා
“ඇයි එක පාරටම ගල් වෙලා වගේ ඉන්නෙ?” කියලා.ඒක අහපු සුමණා කියාපි,
මොනවද ඕයි තමුසේ බැලුවොත් ඇත්තම් බලන්නේ හුකන එව්වා. “Buffering position” එකවත් දන්නෙ නෑ.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.