Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 21 වන කොටස | රසකතා || කතා අහුර ||

4.6/5 - (36 votes)

සොසෙජස් 1

ඔන්න ඇම්ඩයි ඇම්ඩගෙ පුතාටයි යන්න ලැබුනුලු අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගෙ සවාරියක්.කොහොමහරි ඇම්ඩාගෙ අම්මට මේකට යන්න ලැබුනෙ නෑ.ඔන්න ඉතින් මුන්ව අරහෙ මෙහෙ එක්ක ගෙන ගිහින් අන්තිමට මුන්ව එක්කගෙන ගියාලු සොසෙජස් සදන කම්පැනි එකකට.ඒ කම්පැනි එකෙ සොසෙජස් හදන්නෙ හරක් මස් වලින්ලු.ඔන්න මනුස්සයෙක් ඇවිත් මේ සොසෙජස් හැදෙන විදිහ විස්තර කරනවලු.අපි හරකෙක්ව මේ මැෂින් 1 දැම්මම ඌව මරලා ඌගේ අනවශ්‍ය කොටස් ඉවත් වෙලා ඇග තැලිලා ඇබරිලා අන්තිමට අනිත් කොනෙන් සොසෙජස් 1 එනවා කිව්වලු.මේක අහන් හිටිය ඇම්ඩගෙ පුතා ටිකක් හයියෙන් කෑගහලා කියනවලු.තාත්තේ මාත් ලොකු උනාම මැෂින් 1ක් හදනවා මේ පැත්තෙන් සොසෙජස් 1ක් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් හැදෙන විදිහට කියලා.මේ කියපු ඔන් කතාව නිසා වටා පිටාවෙ ඉන්න හැම මිනිහෙක්ම වගෙ ඇම්ඩා දිහා බලලා හිනා වෙනවලු.ඇම්ඩට දැන් නහුතෙට මලලු.මූ පුතාට මෙහෙම කියනවලු.ඇයි හරක් පැටියො තෝ ඕක හදන්න කලින් මම ඕක කලා අර ගෙදර තියෙන මැෂිමට මගෙ සොසෙජස් 1ක් දාලා තමයි තෝ වගෙ වගෙ හරක් පැටියෙක් හැදුවෙ

High Speed

ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය….. ‍
.
.
රාලහාමි – හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්.
ඇම්ඩා – අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ..
රාලහාමි – වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික…
ඇම්ඩා – අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ..
රාලහාමි – ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද?
ඇම්ඩා – අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!!
(ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි)
ඇම්ඩා – ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන
අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!!
රාලහාමි – මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද?
ඇම්ඩා – ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ..
රාලහාමි – මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක??????????????????
ඇම්ඩා – පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ….!!!!!!
රාලහාමි – (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා….. තෝ හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්….!!!!!!!!!!!
.
.
ඊට පස්සෙ ඇම්ඩාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක් ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් ඇම්ඩාව වට කරගත්තලු…. ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපතිතුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු ඇම්ඩාගෙන් ප්‍රශ්න කරන්න… මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ…
.
.
OIC – මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද?
ඇම්ඩා – ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ….
OIC – ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද??
ඇම්ඩා – මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම…
OIC – මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා පෙන්නන්න බලන්න?
ඇම්ඩා – මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ…
OIC – හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද?
ඇම්ඩා – මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ…
OIC – මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන් ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!!
ඇම්ඩා – අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!!!

පොරෝ පාර

ඔන්න බන් ඇම්ඩ පොඩි කලේ වෙච්චි සින් කෑල්ලක් මේක.ඇම්ඩ ස්කෝලේ නිවාඩු නිසා ඇම්ඩ ගියාලු නැන්දගේ ගෙදර.මොත් ඉතින් හරි හුරතල් පොඩි එකනේ කියවන එකමලු වැඩේ.නැන්දගේ පස්සෙන්මලු.ඔන්න ඉතින් කොහොමහරි නැන්ද නාන්න ගියාලු .මු ඉතින් එලියට වෙලා සෙල්ලම් කර කර හිටියලු.ඔන්න දැන් නැන්ද නාලා එනකොට එකපාරට ඇම්ඩ ගිහින් නැන්දගේ අගේ එල්ලුනාලු හුරතලේට.මෙන්න එක පාරටම නැන්දගේ තුවය කඩන වැටිලා නැන්දගේ හු@# ඇම්ඩ දැක්කලු මේක දැකපු ඇම්ඩ අහනවලු අර මොකක්ද අර ඉර කියල පහල තියෙන.නැන්දට දැන් කට උත්තර නෑලු පොඩි එක නිසා කියන්නත් බෑනේ.නැන්ද කියලු ආ පුතේ ඒ ඉර මම පොඩි කාලේ වැදුණු පොරෝ පාරක් නේ.මේක අහන හිටපු ඇම්ඩ මෙහෙම කියනවලු අම්මෝ නැන්දේ පොරෝ පර ගානටම වැදිලා තියෙන්නේ හු@# මැදට නේ .

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.