Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 5 වන කොටස | රසකතා || කතා අහුර ||

3.4/5 - (20 votes)

කෘතීම සංසේචනය

දිනක් ඇම්ඩා සිය ගව ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සිංචනය මගින් එය සිදු කල හැකිබවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දියහැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීමසිංචනය පිළිබඳව කිසිත් නොදත් අප ඇම්ඩා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.දෙන්නු ටික මගෙනම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ඇම්ඩා පසුදිනබිරිඳටද නොකියා එලදෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස්පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙ‍රීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඇම්ඩා නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසටපැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඇම්ඩා, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටුකර නිවසට ගියේය.නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ඇම්ඩා පසුදින සිය බිරිඳ සුමනා කැඳවා ගාලට ගොස් එළ දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය සුමනා ඇම්ඩා වෙත පැමිණ ….“උන් ‍ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා” යැයි කීවාලූ.

ප්‍රායිවට් ක්ලාස් 1

ඔන්න දවසක් ඇම්ඩට ආරාධනාවක් ලැබිලා ඇම්ඩා යනවා ප්‍රායිවට් ක්ලාස් 1 සිංහල උගන්නන්න.ඇම්ඩා ඔහොම හිටියට ශුද්ධ සිංහල උපාධියක් තියෙන පොරක්.කොහොමහරි ඇම්ඩා තනිකරම වැඩ සිංහල වලින්ම විතරලු.මුලින්ම ඉතින් මූ ලමයිගෙ නමේ ඉදන්ම සිංහල හදන්න හිතා ගත්තලු.
ඔන්න ඇම්ඩා පලවෙනි පෙලියෙ ඉන්න ලමයගෙ නමෙ ඉදන් පිලිවලට හදන්න පටන් ගත්තලු.මූ උගන්නන විදිහ මේ ප්‍රායිවට් ක්ලාස් 1 අයිති ගෑනු කෙනත් බලන් ඉන්නවලු.
ඇම්ඩා:කියන්න බලන්න ඔය ලමයගෙ නම
1 වෙනි ලමයා:l.b රත්නායක
ඇම්ඩා:කියන්න බලන්න l.b වල තේරුම
1 ලමයා:ලොකු බන්ඩා සෑර්
ඇම්ඩා:හරි අද ඉදන් ඔය ලමයා නම කියනකොට l.b කියන්නෙ නැතුව ලො.බ රත්නායක කියලා කියන්න.
ඇම්ඩා:ඔය ලමයගෙ නම මොකක්ද?
2ලමයා:p.k.k.l ෆර්නැන්ඩස්
ඇම්ඩා: මුලකුරු වල තේරුම?
2 ලමයා:පුලස්ථි කංකානම්ගෙ කපිල ලුවාස්
ඇම්ඩා:හරි අද ඉදන් ඔය ලමයා නම කියන්න ඕනෙ
පු.ක.ක.ලු ෆර්නැන්ඩස් කියලා
ඇම්ඩා:ඊලග
3 ලමයා:මම කුමුදු නුවන් අබේරත්න
ඇම්ඩා:ඔය ලමයා අද ඉදන් කු.නු අබේරත්න
ඇම්ඩා දැක්කලු අර ප්‍රායිවට් ක්ලාස් 1 අයිතිකාර ගෑනි හිනා වෙවි බලන් ඉන්නවා.ඇම්ඩා මෙහෙම මිස්ගෙන් ඇහුවලු
ඇම්ඩා:මිස්ගෙ නම මොකක්ද එතකොට?
මිස්:(ලැජ්ජවෙන් ඇබරෙමින්)
හුන්නස්ගිරිය කංකානම් මුදියන්සේලාගෙ දමයන්ති සකුන්තලා
ඇම්ඩා:මිස්ගෙ නම එතකොට..
කියලා ඇම්ඩා කියන්න හදපු එක නවත්තලා මිස්ම හිතාගන්නකො (හු.ක.මු.ද සකුන්තලා)
මේකට මිස්ට ටිකක් අප්සට්ලු.ඇයි ඉතින් ඔහොම පන්තියක් ඉස්සරහා ඇහුවම අවුල් නැද්ද ඇම්ඩව බයිට් කරන්න කියලා හිතාගෙන ඇම්ඩගෙනුත් මිස් සම්පුර්ණ නම ඇහුවලු.
ඇම්ඩා:මම ඉතින් කවුරුත් දන්න පතිරාජ කස්තුරිගෙ ලොහාන් කුසල් ඇම්ඩා.
(ප.ක.ලො.කු ඇම්ඩා)
ඇම්ඩා හිනාවෙමින් මිස් මොකද කියන්නෙ දැන් වැඩේ සෙට් නෙ එහෙනම්

තාම පැකින්ග් කඩලවත් නෑ

ඔන්න අපේ ඇම්ඩයි සුමනයි බදින දවස හෙටලු.මේක නිසා ඇම්ඩගෙ ගෙදර කස්ටිය බරටම වැඩලු.බරටම වැඩ කිව්වෙ මගුල් ගෙදර වැඩ ඈ.ඔය අස්සෙ ඇම්ඩගෙ අම්මා ඇම්ඩට කෑ ගහලා කිව්වලු පුතේ හෙට මගුල් පෝරුවේ තියන්න පොල් මලක් කපහන් කියලා පහල වත්තට ගිහින්.මුත් ඉතින් හා කියලා ගිහින් පොල් ගහට නගිනවලු.මූ පොල් ගහ නගින වෙලෙත් කල්පනා කරන්නෙ හෙට තියෙන මගුල් ගෙදර ගැනලු.මගුල් ගෙදර ගැන කිව්වට මගුල් ගෙදර ගැනම නෙමෙයි පැණිහද ගැන.ඔහොම කල්පනා කොර කොර මූ පොල් ගහ නගින අතරෙ මුගෙ මල්ලිත් නගින්න ගත්තලු.තත්වෙ උච්චතම අවස්ථාවට ඇවිත් ස්වයංවින්දනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පහල උනාලු.පොල් මල කැපිල්ල පැත්තක තියලා ඉක්මනට ගහ මුදුනට නැගලා මෙන්න මූ අතේ ගහනවලු.ඔන්න බඩු යන්න ඔන්න මෙන්න තියලා මෙන්න මූ අතෙ තිබ්බ පිහිය අත ඇරිලා ටොපා උඩටම වැදුනලු.ඔන්න දැන් බඩු යෑම කෙසේ වෙතත් ටොපා තුවාල වෙලා ලේ එනවලු.මුත් දැන් බය උනාලු ඇයි බන් මොකක් හරි උනොත් අනාගතයම අදුරෙනෙ.ප@$ අතින් අල්ලගෙන ඉක්මනටම ලගම තියෙන ඉස්පිරිතාලෙට ගියාලු ගෙදර මිනිස්සුන්ටත් හොරෙන්ම.ඩොකා ඇම්ඩගෙ තුවාල උන මල්ලිට බෙහෙත් දාලා කිව්වලු තුවාල වේලෙනකම් මල්ලි තෙමන්න එපා.වැරදිලා හරි තෙමුනොත් තුවාල පැසවලා මල්ලි වණවෙයි කියලා.මු ඉතින් ගෙදර ඇවිත් තුවාල තෙමෙන්නෙ නැති වෙන්න ශොපින් බෑග් 1ක් ප@$ වටේ ඔතලා පැකින් පාරකුත් දැම්මලු.ඔන්න ඊට පස්සෙ දවසෙ මගුලත් ජයටම කෙරුනලු.දෙන්නා පැණිහදටත් ගියාලු.ඔන්න දැන් සුමනා ඇබරි ඇබරි බලන් ඉන්නවලු ඇම්ඩා ඇවිත් වැඩේ කොරනකම්.ඇම්ඩගෙත් මල්ලි නැගිටලලු ඒත් මොනවා කරන්නද ඔය ලිදට මල්ලි දාලා අද තුවාල තෙමා ගත්තොත් ජීවිත කාලේම දුක් විදින්න වෙන නිසා ඉවසන් හිටියලු.හැබැයි සුමනට ඉවසුමක් ඇත්තෙම නෑලු බැරිම තැන සුමනා ඇදුම් ඔක්කොමත් ගැලැව්වලු.ඒත් ඇම්ඩගෙන් කිසි ප්‍රතිචාරයක් නෑලු.බැරිම සුමනා ඇම්ඩා දිහා බලලා හු@$ අත ගාලා මෙව්වට මැස්සෙක්වත් වහලා නෑ කියලා.මේක කතාවට මල පැනපු ඇම්ඩා කලිසම ගලවලා ප@$ පෙන්නලා කියනවලු බලපන් හු@$යෙ මේක තාම පැකින්ග් කඩලවත් නෑ

පිස්සු ගව ලෙඩෙ

මේ සිද්දිය උනේ නම් විද්යුත් මාධ‍යක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා.එ අය හරි පන්ඩිතයි නෙ ) ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනවා.
දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍යවරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය. ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද? (එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..
ඇම්ඩා – පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද.
දිලු – ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?
ඇම්ඩා – නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්.එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද? ( කෙල්ලට දැන් ෆුල්ම මලලු.මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..)
දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?
ඇම්ඩා . නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්.පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා. ( කෙල්ල දැන් කර්පට්.මොනවද මෙ යකා කියන කතා..) දිලු දන්නවද අවුරුද්දකට කී පරක් පට්ටි කරවනවද කියලා
දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?
ඇම්ඩා -නෑ අපි ටොපික් එකේම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක් අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ. ( කෙල්ලට දැන් ෆෆ තරහයි )
දිලු – ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ මොකක්ද?
ඇම්ඩා -දිලු ඔයා ගැනම උනත් හිතන්න.දවසට දෙපාරක් තන් මිරිකලා අවුරුද්දට එක පාරක් හුකනකොට පිස්සු නොහදි ඉදිවිද…? පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් එ විදියටම තමයි….

3 වසරට යන්න පුලුවන්

ඇම්ඩා 1 වසරෙ ඉන්නකොට හරි වදේලු පන්තිභාර මිස්ට.මු කියනවලු කොයි වෙලෙත් අපේ අක්කා 3 වසරෙ ඉන්නෙ මට එයාට වඩා මොලෙ තියෙනවා ඒක නිසා මාවත් 3 වසරට දාන්න කියලා.අන්තිමට බැරිම තැන පන්තිභාර මිස් මූව කුදලාගෙන ගියාලු පිනා ගාවට.ගිහින් සීන් 1 කිව්වලු පිනාට.පිනා කිව්වලු හරි මම ප්‍රශ්න ටිකක් අහනවා මට ඒවා වලට උත්තර හරියට දුන්නොත් 3 පන්තියට දානවා කියලා.ඇම්ඩත් වැඩේට හා කිව්වලු.
පිනා:3*3 කීයද?
ඇම්ඩා:9
පිනා:6*6 කීයද?
ඇම්ඩා:36
පිනා:ආහ් මම හිතන්නෙ මේ ලමයට 3 වසරට යන්න පුලුවන්
මිස්:සර් මටත් ප්‍රශ්න වගයක් තියෙනවා මමත් දැනුම බලන්න අහලා බලන්නද?
පිනා:හරි මිස් අහන්න බලන්න
මිස්:ඔයාගෙ කලිසම ඇතුලෙ තියෙන මගෙ සාරිය ඇතුලෙ නැති දේ මොකක්ද?
ඇම්ඩා:සාක්කු
මිස්:ඔයාගෙ ඇගිල්ලක් මා තුලට යනවා.ඔයාට ඇති උනාම මාව අයින් කරනවා මම කවුද?
ඇම්ඩා:මුද්ද
මිස්:මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා මාව ලෙඩ උනාම ශ්‍රාවයක් පිටවෙනවා මම කවුද?
ඇම්ඩා:නහය
මිස්:f අකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන උනුසුම්ම වචනෙ මොකක්ද?
ඇම්ඩා:firework
මිස්:fඅකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන ඔයාට ලැබුනෙ නැත්තම් අතේ පිහිට පතන්න වෙන දේ මොකක්ද?
ඇම්ඩා:fork
මිස්:ඔයාටත් 1ක් තියෙනවා ප්‍රින්සිපල්ටත් තියෙනවා පාප් වහන්සේටත් තියෙනවා ඒත් පාප් වහන්සෙ පාවිච්චි කරන්නෙ නැති කසාද බැන්දම ගෑනුන්ට ලැබෙන දේ මොකක්ද?
ඇම්ඩා:වාසගම
මිස්:මිනිසා සතු කිසිදු අස්ථියක් නැති ආදරේදි නැතුවම බැරි දේ මොකක්ද?
ඇම්ඩා:හදවත
මිස්:මාගෙ ප්‍රශ්න ටික අහලා ඉවරයි සර්
පිනා:ඔව් මිස් ඇත්තටම මේ ඇම්ඩා ලමයා නම් දක්ෂ ලමයෙක් මූ ඉන්න ඕනෙ 1කෙ නෙමෙයි කැම්පස් 1කෙ ඇත්තටම මිස් අහපු හැම ප්‍රශ්න‍යකට මම හිතපු උත්තරත් වැරදිනෙ.
උබලා හිතපු උත්තරත් වැරදිනෙ

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.