Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 7 වන කොටස | රසකතා || කතා අහුර ||

3.3/5 - (3 votes)

ඇට කහ කහ ප්ලේන්ටි ගහනව

පොරක් ගියාලු ජොබක ඉන්ටවිව් එකකට. එතන හිටපු
ලොක්ක මිනිහගෙන් ප්රශ්ණ අහනවලු.
“ඔයාට මොනවට හරි ඇලජික් එකක් එහෙම තියෙනවද?”
“එහෙමමත් නෑ… හැබැයි ප්ලේන්ටි බිව්වම බඩේ ගෑස්
එනවා… ඒ නිසා ප්ලේන්ටි බොන්නෙ නෑ මම”
“හුම්ම්… එතකොට… ඔයා කලින් කොහෙද වැඩ කරේ?”
“හෙහ් හෙහ්… හමුදාවෙනෙ සර්… මේම හිටියට රණ
විරුවෙත් තමා… ඒ කාලෙ ඉරාකෙ මානුෂික මෙහෙයුම
කරේ අපිනෙ.”
“ෂා නියමයි. අන්න එහෙම දක්ෂ කෙනෙක් තමා අපි
හොයන්නෙ. ඇයි ඉතිං අයින් උනේ? පෙන්ෂන් ගියාද?”
“ඒකනෙ සර්… දැන් අපේ උන් කරන වැඩවල හැටියට
අයින් උන එක ගැන දුකයි. ඒ උනාට කලින් පෙන්ෂන්
යන්න උනා.”
“ඒ කියන්නෙ මොකක් හරි අනතුරක් උනාද?”
“ඔව්නෙ සර්… බෝම්බයක් පිපිරිල මගෙ ඇට දෙකම
බ්ලාස්ට් උනානෙ…”
“හහ් හා… එහෙනං තමුසෙ තමයි ජොබ් එකට කියාපු බඩුව.
හෙට ඉඳන් වැඩට එනව. අපි සාමාන්යයෙන් උදේ 8 ඉඳන්
හවස 4 වෙනකල් වැඩ. හැබැයි තමුසෙ උදේ 10ට ආවට
කමක් නෑ.”
“ඈ…? ඇයි සර් 10ට? මට උදේ 8ට වැඩට එන්න පුළුවන්”
“මේකනෙ අයිසෙ. මේක රජයෙ තැනක්නෙ. අපි
කොහොමත් උදේ 8 ඉඳන් 10 වගේ වෙනකල් ඇට කහ
කහ ප්ලේන්ටි ගහන ගමන් බයිල කියවන එක තමා
කරන්නෙ. තමුසෙ උදේ 8ට ආවට වැඩක් නෑනෙ ඉතිං”

වෘෂණ කෝශ වල ආබාධය

ඔන්න අපේ ඇම්ඩා විභාග එහෙම හොදට පාස් කරලා දොස්තර කෙනෙකුත් උනාලු. දැන් ඔන්න ඇම්ඩා ඩිස්පෙන්සරියක් එහෙම කාරිය දාගෙන එන්න එන්නම දියුණු වෙනවලු. ඇම්ඩා ඩොක්ටර් උනාට මොකද specialize කලේ ‘ලිංගාශ්‍රිත රෝග’. දවසක් වයසක සීයා කෙනෙක් ආවලු වෘෂණ කෝශ වල ආබාධයක්, එක පැත්තක පොඩි කැක්කුමක් වගෙ සුළු ලෙඩක්. පොරත් ගියා ඉතින් අපේ ඇම්ඩා දොස්තර මහත්තයව හම්බු වෙන්න, මේ දවස් වල ඩොකාලා වැහි වැහැලා. ඉතින් චැනල් කරන්න අරව මේව ප්‍රශ්න නැහැ, දොස්තරත් ඉන්නෙ බාගෙට වගෙ වේලි වේලි.ගිහින් කිව්වා තමන්ගෙ අමාරුව. ඇම්ඩත් ලෙඩාව හොඳට පරීක්සා කොලා. ඒ කියන්නේ අතගාල, මිරිකල, කරන්න ඕනෙ දේවල් ඔක්කොම කළා. ලෙඩේ තිබුනේ සීයගේ වම් පැත්තෙ ඇටේ පොඩි ලෙඩක් ,රෙපෙයාර් කරන්න බැරි තරං අස්පෙට් එකකුත් නැහැ , හැබය් රෙපෙයාර් කොරන්න ඇටේ එලියට ගන්න ඕනෙ.
ඉතින් අපේ ඇම්ඩා ඔක්කොම කලමනා එහෙම ලෑස්ති කරල ලෙඩාව ගත්ත සර්ජරියට.ඉස්සෙල්ලම කලේ ඇඳේ බාවල සිහිය නැතිවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහපු ඒක. ඊට පස්සෙ අවශ්‍ය හරිය හීනියට කපලා ඇටේ එලියට ගත්තා. අරගෙන විෂබීජ එහෙම ඉවත් කරාපු ට්‍රේ එකක, ඒක පැත්තකින් අරන් තිබ්බ. ඊට පස්සේ පටන් ගත්ත ඉස්සෙල්ලම කරන්න ඕනෙ වැඩ ටික, ඒ කියන්නෙ තුවාලෙන් ලේ නවත්තන වැඩ එහෙම.
මේ අස්සේ අපේ ඇම්ඩගේ වල්සේෂන් ටොමිය, ආවා සර්ජරිය ඇතුලට. ඌ දැක්කා ට්‍ර්ර් එක උඩ දිලිසි දිලිසි තියෙන සීයගේ වම් ඇටේ. ටොමිය දැක්ක ගමන් දෙපාරක් හපලා එහෙන්මම ගිල්ලා ඇටේ. ඇම්ඩා හැරිලා බලන් කොටත් බඩු ටොමියගේ බඩේ. දැන් ඇම්ඩා දහ අතේ කල්පනා කරනව මොකද කරන්නෙ කියල. වැඩිය කල්පනා කරන්න වුනේ නැහැ, ඇම්ඩන් මොලේට ආව නියම idea එකක්. නිකංයැ වෛය්ද්ධය උපාධිය ගත්තේ
ටොමියගෙ පස්සෙන් එලෝල අල්ල ගත්ත, ගෙනාව සර්ජරියට, දුන්න ටොමියටත් සිහිය නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක්. කැපුව උගෙත් වෘෂණ කෝෂ, ගත්ත උගේ වම් පැත්තෙ ඇටේ, එහෙම්මම බද්ධ කළා තවමත් සිහිය නැතුව දිගා වෙලා ඉන්න අපේ ලොකු උන්නැහැට.ලොක්කට සිහිය ආවම, තව දවස් තුනකින්ද කොහෙද මැහුන් කපන්න එන්න කියල ඔපරේෂන් එකේ ගාස්තුවත් අය කොරගෙන, පොර ව ගෙදර ඇරිය.
නියම කරාපු දවස් ගණනෙන් සීයා ආව මැහුන් කපා ගන්න. අපේ ඇම්ඩා මැහුන් කැපුව විතරක් නෙමෙය් හොඳට ලෙඩාව පරීක්ෂා කරල එහෙම, මැහුන් කපාපු එකේ ගාස්තුවත් අය කරගත්ත. පස්සෙ ඇහුව
“ලොකු උන්නැහ මුකුත් අස්පෙට් එකක් එහෙම නැහැ නේද?” කියල.
සීයත් ඉතින් කියලා දැම්මා
“කියන්න තරං දෙයක් නං නැහැ මහත්තයො ඉතින්, ඒ වුනාට මුත්‍රා කරන කොට වම් කකුල පොඩ්ඩක් ඉස්සෙනව, ඒක නම් ඔහේ ඇරිලා යයි මයෙ හිතේ” කියල.

මගෙ පිවිතුරු බව නැතිවුන සද්දෙ

ඇම්ඩා සුමනා එක්ක වගේම තව කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියලු.හැබැයි ඇම්ඩා ඒ කෙල්ලට බොක්කෙන්ම ලව් කලාලු.බොක්ක ටිකක් වැඩි වෙලා ඒකිගෙ පෙට්ටියත් උගෙ අතින් කැඩුනලු.කොහොමහරි ටික කාලයක් යනකොට සල්ලිකාර කොල්ලෙක් ඒකිගෙන් බදින්න ඇහුවලු මේකිත් ඇම්ඩගෙ අතින් කැඩුනත් ඒකත් කමක් නෑ අරූ ලග ඊට වඩා සල්ලි තියෙන නිසා ඇම්ඩව අත ඇරියලු මෙහෙම කියලා
ඇම්ඩා අයියෙ මම දන්නවා ඔයා හොද කෙනෙක් කියලා ඒත් මට ඔයාගෙ වෙන්න පින නෑ ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි මට සමාවෙන්න ඇම්ඩා අයියෙ කියලා ඒකි ඇම්ඩට බූට් එක තිබ්බලු.මේ සීන් එකට ඇම්ඩා කැ@ම මලෙන් හිටියෙ.කොහොමහරි අර කෙල්ල බැදලා මධුසමයට ගියාලු.දැන් ඉතින් ඇම්ඩා අතින් පෙට්ටිය කැඩිලා නිසා ඒක මාට්ටු කර ගන්නත් බෑනෙ.මේකි වතුර විදින තුවක්කුවකට රතුපාට කුකුල් සායම් දාලා කාමරෙ හන්ගලා තිබ්බලු.කොහොමහරි මේ කපල් 1 එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඇම්ඩා ගිහින් අරකිත් එක්ක තියෙන මලට ඇත්ත තුවක්කුවකට අර තුවක්කුව මාරු කලාලු.
ඔන්න දැන් රෑ වෙලා කපල් එක වැඩ පටන් ගත්තලු.කොල්ල ප@ ඇතුලට දානවත් එක්කම අරකි තුවක්කුව අරන් වෙඩි තිබ්බලු.එක පාරටම වෙඩි සද්දෙ එක්කම කොල්ලා අමාරුවෙන් කෑ ගහලා අහනවලු මොකක්ද ගෑනියෙ ඒ සද්දෙ කියලා.
අර කෙල්ල ඇඹරිලා කරලා කියනවලු ඒ තමයි මගෙ පිවිතුරු බව නැතිවුන සද්දෙ කියලා.
කොල්ලා අමාරුවෙන් මෙහෙම කියනවලු.
වේ@ තොගෙ හු@$ පිවිතුරුකම බලපන් මගෙ ඇට 2 සිවිලිමේ

පොරෝ පාර

ඔන්න බන් ඇම්ඩ පොඩි කලේ වෙච්චි සින් කෑල්ලක් මේක.ඇම්ඩ ස්කෝලේ නිවාඩු නිසා ඇම්ඩ ගියාලු නැන්දගේ ගෙදර.මොත් ඉතින් හරි හුරතල් පොඩි එකනේ කියවන එකමලු වැඩේ.නැන්දගේ පස්සෙන්මලු.ඔන්න ඉතින් කොහොමහරි නැන්ද නාන්න ගියාලු .මු ඉතින් එලියට වෙලා සෙල්ලම් කර කර හිටියලු.ඔන්න දැන් නැන්ද නාලා එනකොට එකපාරට ඇම්ඩ ගිහින් නැන්දගේ අගේ එල්ලුනාලු හුරතලේට.මෙන්න එක පාරටම නැන්දගේ තුවය කඩන වැටිලා නැන්දගේ හු@# ඇම්ඩ දැක්කලු මේක දැකපු ඇම්ඩ අහනවලු අර මොකක්ද අර ඉර කියල පහල තියෙන.නැන්දට දැන් කට උත්තර නෑලු පොඩි එක නිසා කියන්නත් බෑනේ.නැන්ද කියලු ආ පුතේ ඒ ඉර මම පොඩි කාලේ වැදුණු පොරෝ පාරක් නේ.මේක අහන හිටපු ඇම්ඩ මෙහෙම කියනවලු අම්මෝ නැන්දේ පොරෝ පර ගානටම වැදිලා තියෙන්නේ හු@# මැදට නේ .

මරු ගේම නේද මචන්

ඔන්න දවසක් ඇම්ඩට බඩුවක් ගහන්නම හිතුනා මූ ළඟ සල්ලිත් නැනේ කොහොම කොහොමහරි රු 100ක් හොයාගෙන මූ බඩු පොට් එකකට ගියා ගිහින් මු සල්ලි දීලා බඩුවක් ගහන්න ඉල්ලුව එතන හිටපු පොර රු 100 දිහා නිකන් කින්ඩියට බලලා” 100ටකොහෙද යකෝ බදු ගහන්නේ උඹට ඕනි නම් කිකිලියෙක් දෙන්නම් කීවලු”කියන්නේ වෙලාවේ හැටියට එත් කමක් නෑ කියල හිතපු ඇම්ඩා සල්ලිත් දීල කාමරේට ගියාලු කාමරේ ඉන්නවලු කිකිළි මු දැන් කිකිළි අල්ලන්න හෙන පොරේලු මූ පනිද්දී කිකිළි එහෙට මෙහට දුවනවලු ඉගිලෙනවලු ඇමඩත් ගේම අතාරින්නෙ නෑලු කෝම කෝම හරි හෙන ගේමක් දීල ඇම්ඩ කිකිලිට පාර දුන්නලු පහුවදටත් මූ ට යන්නම හිතුනාලු මූ ඊළඟ දවසේ රු 200ක් අරන් ගියාලු පොට් එකට එදා පොර කීවලු 200ට බඩුවක් ගහන්න දෙන්න නම් බෑ හැබැයි බඩුවක් ගහනව බලන්න දෙන්නම් කීවලු ඔන්න ඉතින් ඇම්ඩා 200ත් දීලා බඩුව ගහනව බලන්න ගියාලු ඔන්න කාමරයක ඇතුලේ සෙල්ලම යනවලු එළියේ ඉදන් මිනිස්සු බිත්ති යේ තියෙන පොඩි හිල් වලට ඇහෙ තියන් ගේම නරබනවලු ඇමඩත් සෙට් වෙලා දැන් සෙල්ලම බලනවලු කාපිරියෙක් සුද්දීයෙකුට අල්ලන් පර දෙනවලු පිස්සු පීකුදු වෙන්න එක එක system වලින් සෙල්ලම නැගල යනවලු ආතල් එක වැඩිකමට ඇමඩ ළඟ ඉන්න එකාට කීවලු ” මරු ගේම නේද මචන්” කියල ඌ එකපාරටම කීවලු “ඕව මොන ගේම්ද ඕයි බලන්න එපැයි ඊයේ එකෙක් කිකිලියෙකුට ගැහුව හැටි අන්න ඒවානේ ගේම්” කියල

High Speed

ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය….. ‍
.
.
රාලහාමි – හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්.
ඇම්ඩා – අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ..
රාලහාමි – වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික…
ඇම්ඩා – අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ..
රාලහාමි – ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද?
ඇම්ඩා – අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!!
(ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි)
ඇම්ඩා – ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන
අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!!
රාලහාමි – මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද?
ඇම්ඩා – ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ..
රාලහාමි – මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක??????????????????
ඇම්ඩා – පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ….!!!!!!
රාලහාමි – (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා….. තෝ හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්….!!!!!!!!!!!
.
.
ඊට පස්සෙ ඇම්ඩාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක් ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් ඇම්ඩාව වට කරගත්තලු…. ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපතිතුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු ඇම්ඩාගෙන් ප්‍රශ්න කරන්න… මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ…
.
.
OIC – මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද?
ඇම්ඩා – ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ….
OIC – ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද??
ඇම්ඩා – මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම…
OIC – මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා පෙන්නන්න බලන්න?
ඇම්ඩා – මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ…
OIC – හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද?
ඇම්ඩා – මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ…
OIC – මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන් ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!!
ඇම්ඩා – අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!!!

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.