Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 8 වන කොටස | රසකතා || කතා අහුර ||

3/5 - (23 votes)

සොසෙජස් 1

ඔන්න ඇම්ඩයි ඇම්ඩගෙ පුතාටයි යන්න ලැබුනුලු අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගෙ සවාරියක්.කොහොමහරි ඇම්ඩාගෙ අම්මට මේකට යන්න ලැබුනෙ නෑ.ඔන්න ඉතින් මුන්ව අරහෙ මෙහෙ එක්ක ගෙන ගිහින් අන්තිමට මුන්ව එක්කගෙන ගියාලු සොසෙජස් සදන කම්පැනි එකකට.ඒ කම්පැනි එකෙ සොසෙජස් හදන්නෙ හරක් මස් වලින්ලු.ඔන්න මනුස්සයෙක් ඇවිත් මේ සොසෙජස් හැදෙන විදිහ විස්තර කරනවලු.අපි හරකෙක්ව මේ මැෂින් 1 දැම්මම ඌව මරලා ඌගේ අනවශ්‍ය කොටස් ඉවත් වෙලා ඇග තැලිලා ඇබරිලා අන්තිමට අනිත් කොනෙන් සොසෙජස් 1 එනවා කිව්වලු.මේක අහන් හිටිය ඇම්ඩගෙ පුතා ටිකක් හයියෙන් කෑගහලා කියනවලු.තාත්තේ මාත් ලොකු උනාම මැෂින් 1ක් හදනවා මේ පැත්තෙන් සොසෙජස් 1ක් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් හැදෙන විදිහට කියලා.මේ කියපු ඔන් කතාව නිසා වටා පිටාවෙ ඉන්න හැම මිනිහෙක්ම වගෙ ඇම්ඩා දිහා බලලා හිනා වෙනවලු.ඇම්ඩට දැන් නහුතෙට මලලු.මූ පුතාට මෙහෙම කියනවලු.ඇයි හරක් පැටියො තෝ ඕක හදන්න කලින් මම ඕක කලා අර ගෙදර තියෙන මැෂිමට මගෙ සොසෙජස් 1ක් දාලා තමයි තෝ වගෙ වගෙ හරක් පැටියෙක් හැදුවෙ

‘අමාවතුර’ ලිව්වෙ කවුද?

ඔන්න ඇම්ඩ පොලිසීයෙ සාජන් කෙනෙක්ලු. මූ කොයි වෙලෙත් ලොක්කා පස්සෙමලු.
ඉතින් පොලිසීයෙ ඉන්ටර්විව් එකක් තිබ්බලු පොලිසියට බදවගන්න.. ඉතින් ලොක්කාලු ඉන්ටර්විව් කලේ.. ඉතින් ඔන්න එකෙක් එනවලු.. ලොක්කා ඇහුවාලු මිනිහගෙන් ‘මඩොල් දූව’ ලිව්වෙ කවුද කියලා.. මූ පැනලා මාර්ටින් වික්‍රමසිංහ කිව්වලු, ඊටපස්සෙ ලොක්කා ඇහුවාලු ‘හත් පණ’ ලිව්වෙ කවුද කියලා.. මූ ටිකක් කල්පනා කරලා කිව්වලු කුමාරතුංග මුනිදාස කියලා.. අම්මටහුඩු ඊටපස්සෙ ලොක්කා ඇහුවාලු ‘අමාවතුර’ ලිව්වෙ කවුද කියලා.. මූ පොඩ්ඩක් කල්පනා කරාලු.. මතක් වෙන්නෙ නෑලු.. ආයෙ මතක් කරනවලු.. මතක් වෙන්නෙ නෑලු.. ඔන්න ඇම්ඩ ඒ වෙලාවෙලු පොලිසියට එන්නෙ.. මු දන්නෙ නෑලු මේ මුකුත්.. මු ආපු ගමන් එකේක් කිව්වලු ලොක්කාට කියන්න කිව්වලු ගිහින් හදිසි මෙහෙයුමකට යන්න වෙනව කියලා.. ඉතින් ඇම්ඩත් පැනගෙන ලොක්කා ගාවට ගිහින් කිව්වලු.. ඊට පස්සෙ ලොක්කා කිව්වලු ‘එහෙනන් මම ගිහින් එනකන් මූගෙන් අමාවතුර ලිව්වෙ කවුද කියලා අහලා තියාගන්න කිව්වලු.. ඉතින් ඇම්ඩත් උඩ පැනගෙන හා කිව්වලු, ඔන්න පස්සෙ ලොක්කා එනකොට අනේ ඉන්ටර්විව් ආපු එකා ශර්ට් එකත් ඉරාගෙන පුටුවත් කඩාගෙන බිමලු.. අම්මටහුඩු ඇම්ඩ මේසෙ උඩ නැගගෙන බැටන් පොල්ල කරකව කරකව ඉන්නවලු වැඩ්ඩ වගේ.. ලොක්ක බයවෙලා අහනවලු සාජන් මොකෝ මේ උනේ කියලා.. එතකොට ඇම්ඩ වැඩ්ඩ වගේ ” සර්ල මුන් හුරතල් කරනවනෙ.. මම දෙකයි ඇන්නෙ මූ පිලිගත්තා අමාවතුර ලිව්වෙ මූ කියලා” කිව්වලු..

අපුරු කවි සිතිවිලි

ඉස්සර ඇම්ඩා හෙන
වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ….
මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ…
ගෑණු නාන තැන් අස්සේ…
ලිං පැත්තේ කැරකෙන එක… හැබැයි කාටවත්
කරදරයක් නැහැ ඇම්ඩා ගෙන්…ඇම්ඩා කවියට
දස්සයා…. දවසක් ඇම්ඩා ගෑණු නාන ලිඳක් කිට්ටුව
තිබුන කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඉන්නකොට ඇම්ඩා
අපුරු කවි සිතිවිලි පහල උනා…. මෙතන ඉඳලා ඒ
ගැන කවියෙන් අහමු…..
ගහ මුදුනේ උස අත්තක වාඩි වෙලා..
මම හිටියා ගස් දෙබලක් මැදට වෙලා…
රුව ඇති ලඳුන් තිදෙනෙක් දෙස බැළුම් හෙලා..
දුවන මුවන් දැක කුමකට නෙළු පලා….
කමලයි කුසුමා සහ ඩිංගිරි රන් මැණිකා…
දිය නාගන්න ආවා ලිඳ ලඟ පොරකා…
වෙන්නට යන විනාසය ගැන නොම සලකා…
ගස් දෙබලට මුවා උනි මගේ ඇඟ මිරිකා…
විලිසංගයක් නැහැ නොවැ මුන් තිදෙනාගේ…
සිව් බිත්තයක් මැද දඟලන මෙරු වාගේ…
හැට්ටය ලිහා එල්ලා ඇති ඇණ බාගේ…
ඇදගත් තරම දිය රෙදි ඔසරිය වාගේ…..
කමලා දෙකට නැමුනා ගෙන බාල්දිය….
රෙද්ද ටිකක් පපු මැද්දෙන් ලිහිල් විය…
ගලනා වතුර සෝදා ගෙන පිරැණු කය…
ගහ උඩ සිටිය මගේ මයිනා කෙලින් විය…
සුමනා දැම්මා රෙදි ටික කළු ගල පල්ලේ…
රෙද්ද ගසා ගත්තා ගෙන තුම්මුල්ලේ…
උස්සා ගසන විට රෙදි ටික හැම කල්ලේ..
ගස්වල තියන වළු රන් තැඹිලිද හෙල්ලේ…
මැණිකා ගත්තා ඇඟ අපුලන ගල අතට..
රෙද්ද බුරුල් කෙරුවා කමලා මැදට…
අත යන අතට වැල ගෙඩි වැනෙනා කලට…
නොබලා ඉනු කෙලෙස මේ දෑ මක්කකට…
ගාලා සුවඳ සැවැන්දරා සබන් පෙන….
උලනා කලට කලවා මැද නැමීගෙන…
පෙනෙනා තිරුවානා කැට ගැන දැකීමෙන…
කිරි ගරුඬයෙන් කල දෙව් රුව මතක් වින…
කෙල්ලක් අනෙකාගෙ තනයක් මිරිකන්නී…
අල්ලා පනල්ලේ කිතියෙන් දඟලන්නී…
මොන මොනවදෝ හිමි හිමිහිට කොඳුරන්නී…
හිනා කටින් ඇයි සතුටින් හිනැහෙන්නි….
අල්ලාගෙන රෙද්ද එක අතකින් අත නෑර
උස්සා කකුල ලිං බැම්මේ තැබු වාර..
උස්සා බාල්දිය ගස්සා ගෙන නහර….
ගැසුවා තුන් හතර සැරයක් දිය පාර…
මයිනා සැනසුනා ගහ උඩ අත මත්තේ…
තුන් වැල අතර කොස් පොලොස්ද ගැට ඇත්තේ…
මේ හැම එකට දකිනට පිංකර ඇත්තේ…
ලැබුවා නොනිම් සුව ගස් දෙබලක් මත්තේ…
සුමනා අපුලන කලට රෙදි පෙරලා ගලක…
රන් මැණිකා අතුල්ලනවා පිට බිත්තියක….
බාගෙට පැහුනු දෙල් ගෙඩි වැටෙනා ලෙසක…
දැනුනා හිතට දෙල් රස, ඇති බව නොසැක…
කෙල්ලන් තුන් දෙනා තරඟෙට නාන්නේ…..
කොයි දෙස බලා ඉන්නට හිත නැහැ දෙන්නේ…
ඇඟටම ඇළුනු දිය රෙදි හැඩ පෙනෙන්නේ….
මේ දෙස බලා හිත කොහොමද සනසන්නේ….
ගත්තා බාල්දියඇය ඉහලට ඔසවා….
හැළුවා ජල කඳක් යන්නට ඇඟ නලවා…
වතුරේ සැරට ගන්නට බැහැ තව දිරවා…
වැටුනා රෙද්ද පය පාමුල ඇඟ සොලවා…
කියනකොටම ඇම්ඩා
ක්රස්.. කරාස්… දෝබොස්…..චපාස්ස්ස්ස්ස්ස්ස්ස්……
වැටුනලු.
මෙක දැකපු කෙල්ලෙක් මෙහෙම කියනවලු
කෙල්ලන් නාන තොට ලඟ හොල්මන් මොක්කුන්…
දුර සිට බලා සැනසුනු හැටි දැක ඇම්ඩන් …
තොට හොඳ වැඩේ ගස් උඩ නැග කර දස්කන්…
වෙදරාලට කියලා පත්තුව බැඳග ඇම්ඩන් ..

ශනූ ඇයි පු# සෝදන්නේ ?

ඔන්න දවසක් කන්‍යාරාමයේ කන්‍යාවියන් පව් සෝදන්න එක්කන් ආවලු.
පලවෙනි කෙනා උපේක්ෂා ස්වර්නමාලි
එයාගෙන් ඇහව්වලු මොකක්ද කරපු පව කියලා. උපේක්ෂා කිවලු මම පුර්ෂයෙග්ගේ ලිගුව දැක්කා කියලා.
කාන්‍යාරාමය බාරව හිටපු ගීතා කුමාරසිංහ කිවලු එහෙනම් ගිහින් ඇස් දෙක හෝදගෙන එන්න කියලා
දෙවනි කෙනත් ගියාලු. එයා නදීසා හේමමාලි
එයා මොකක්ද කරපු පව කියලා අහද්දි කිවලු මට පුර්ෂලින්ගයක් ඇල්ලුනා කියලා.
කන්‍යාරාමයේ බාර ගීතා කුමාරසිංහ කිවලු එහෙනම් ගිහින් අත්දෙක සෝදගන්න කියලා.
තුන් වෙනි කෙනා සනුද්‍රි ප්‍රියසාද්ලු එයා යන්න කලින් හතරවෙනියාට හිටපු පියුමි හංසමාලි ගිහින් කට හෝද ගත්තලු.
කන්‍යාරාමයේ බාර ගීතා කුමාරසිංහ ඇහැව්වලු ඇයි සනුද්‍රි යන්න කලින් ඔයා ගිහින් කට හෝද ගත්තේ කියලා. පියුමි හංසමාලි කිවලු නෑ ගීතා මිස් මෙයා පුක හෝදගන්න කලින් මම කට හෝදගත්තේ කියලා

දූරියන් ගෙඩි 10

ඔනන අපේ ඇම්ඩයි ඌගේ යලුවෝ දෙන්නෙක් උන ලැම්ඩයි,බීටයි එක්ක ගමනක් යනවලු කැලෑවක් මැද්දෙන් ඔහොම යනකොට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් කඩා වැදිලා මුන්ව අල්ල ගත්තලු.අල්ලගෙන මුන්ව උන්ගෙ නායකයා ලගට එක්කගෙන ගියාලු.නායකයා මුන් තුන්දෙනාට කියනවලු මම දැන් උබලා තුන්දෙනාව බිලි දෙන්න යන්නෙ හැබැයි ඊට කලින් මම උබලට චාන්ස් 1ක් දෙනවා උබලා කැලේට ගිහින් එකම පලතුරු ජාතියකින් ගෙඩි දහය ගානෙ අරගෙන එන්න ඔනේ කියලා.මුන් තුන් දෙනත් හා කියලා වැඩේට කැමති උනාලු.ඔන්න පලවෙනියටම ආවේ බීටා.ඌ ගෙනත් තිබුනා ඇපල් ගෙඩි දහයක්.ගොත්‍රික නායකයා කියනවලු උබ ඔය ගෙනාපු ඇපල් ගෙඩි දහයම පුකේ ගහගන්න ඕනේ.හැබැයි මූනෙ කිසිම හැගීමක් තියෙන්න බෑ එහෙම හැගීම්ස් තියෙනවා දැක්කොත් මම උබව බිලි පූජාවට දෙනවා.මූට දැන් බේරෙන්න ඕනෙ නිසා මූ බොහොම අමාරුවෙන් ඇපල් ගෙඩි 2ක් ම ගහගත්තලු.3 වෙනි 1 ගහනකොටම මූට කෑගැහුන නිසා මූව මැරුවලු.ඔන්න ඊලඟට ආවෙ ලැම්ඩා ඌ අරගෙන ආවෙ මිදි ගෙඩි 10ක් මූටත් අර වැඩේම මූට ඉතින් එච්චර අවුලක් උනේ හැබැයි 9වෙනි ගෙඩිය ගහද්දිම මූට හිනා ගියා මූවත් මැරුවලු ඒක නිසා.මේ මැරිච්ච බීටයි ලැම්ඩයි අපායෙදි සෙට් වෙලා කතා කරනකොට බීටා ලැම්ඩට කියනවලු අපරාදෙ යකෝ උබට තව එක ගෙඩියයිනෙ තිබ්බෙ.ඇයි උබ හිනා උනේ කියලා.එතකොට ලැම්ඩා කියනවලු ඇයි යකෝ උබ මේ මගුලක් කතා කරනවා හිනා යන්නෙ නැතුව තියෙයිද බන් මන් 9වෙනි ගෙඩිය ගහගන්න කොට මන් දැක්කා ඇම්ඩා දූරියන් ගෙඩි 10ක් අරන් ඒ පැත්තට එනවා.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.