Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 2 කොටස | නවකතාව

3.1/5 - (9 votes)

??ඔබ මගේ ප්‍රාණයයි??
//දෙවන දිග හැරුම //

රෑ එලි වෙනකන් මන් එයා එක්ක Msg කලා .. ඇත්තටම මන් ඒ වෙනකොට එයාව දැකලා නොතිබ්බත් මොකක්දෝ හුරුපුරුදු බවක් දැනෙන්න ගත්තා ..එයා එක්ක කතා නොකර ඉන්න බැරි තත්ත්වයට පත් වුනා…
_____________________________________
ඔහොම ටික දවසක් ගෙවිලා ගියා .මන් උදේ පාන්දර scl ගියෙත් මාර හැපී එකේ ….??
එදා බදාදා දවසක්…. මන් scl ඇරිලා ගෙදර එන ගමන් හිටියේ…..මන් scl bus එකෙන් බහින්නෙ පිට්ටනියක් ගාවින්… එතනින් බැහැලා ටික දුරක් පයින් යන්න තියෙනවා …හැබැයි රබර් වත්තක් මැදින්…??
ඔහොම යනකොට මන් දැක්ක ටිකක් ඈතින් රතු පාට වීල් එකක් නවත්තලා තියෙනවා ..ඒක ම්න් දන්න එකක් කියලා තේරුනේ ඒ හරියට ගියා ට පස්සෙයි…..

??මට ඇවිද ගන්නවත් පන නැතිව ගියා.. ඒත් කෝම හරී යන්න එපැයි… මන් ටිකක් ඉක්මනින් අඩිය තියමින් එතනින් යන්න හැදුවේ …ඒත් එක පාරටම මගේ කනට වැදුනු කම්මුල් පාරෙ වේදනාව මට දරා ගන්න බැරුව මාව බිම ඇදගෙන වැටුනා….ඒත් එක්කම..,

?? “උබ.. උබ… මන්……….මරනවා තෝව…”

“උබ හිතන්න ඇති මන් උබව අතරියි කියලා …හා ..හා…හා…”

ඒ වෙන කවුරුත් නෙමෙයි .මගෙ පලවනි love එක මට මන් ගැනම ලැජ්ජ හිතුනා…මේ වගේ තිරිසනෙක්ට මන් ආදරෙ කලද කියලා….

??”අ….අ..නේ ..ඇයි අයි..යේ මට මෙහෙම කරන්නේ ….මන් ඔයට කරපු ව..වර..ද මොකක්ද…????

මන් ඒ වෙලේ නම් ගොඩාක් බය වෙලා හිටියේ ..මොකද එයා හිටියේ එයාගේ යලුවෝ කට්ටියකුත් එක්ක නිසා..

“වරද….හා..හා…. ”
“ඒ මේ බලහන්කෝ මේකි කරපු වරද මොකක්ද අහනවා…”
??කියලා දෙමුද ඒනම් අපී… ආ….
උබලා මොකද කියන්නේ….??

?? “ආයෙ එකෙන්ම ….”

මට මොනා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා….
“” අ..අනේ..අනේ….. අයියේ …..එපා…ප්ලී……..”

??ස්..ස්..ස්..ස්…. කෑ ගහන්න ඕන්නෑ ඕකට … අපි රිද්දන්නෑ ඔයාට…හා ..හා..හා…

_____________________________________

කාංචනා වගේම රුවනුත් දැන් ඉන්නේ ගොඩාක් සතුටින්..එයාත් කෙල්ල දැකලා නොතිබ්බට දකින්න ගොඩක් ආසාවෙන් හිටියේ….

“දැන් 3ටත් වෙලා ඇයි මෙයා තාම මට msg එකක් දැම්මේ නැත්තේ…”
????????????

“වෙනදට මෙච්චර පරක්කු වෙන්නෑනේ… cl එකක්වත් අරන් බලනවා…”

“?ඔබ අමතන ජංගම දුරකථන ප්‍රතිචාර නොදක්වයි.කරුනාකර පසුව අමතන්න…”

“ශිට් ..මේ මලහෝන්තුව කුනුහරපයක් කියනවා….”
මොකද කරන්නේ…..!!!

ඔන්න ඔය වෙලාවේ රුවන්ට කෝල් එකක් එනවා ……

“හෙලෝ…..හෙලෝ..”

“හෙ…හෙලෝ… හෙලෝ අනේ මගේ අ.. අයියේ…..”

_____________________________________

??රුවන්ට කෝල් කරේ කවුද?…. කාංචනාට මොකද වුනේ …මේ ඔක්කොම ටික අනිත් දව්සෙ කියන්නම්කෝ ….??

??kanchana??

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.