Katha Ahura

කතා අහුර කියවන ලංකාවෙන් පිට ඉන්න ආදරණීය කතා අහුර පාඨකයන් වෙනුවෙන්

කතාව කොහොමද?

නිවාඩු දවස නිසා අද කතා අහුර නිළ විද්‍යුත් ලිපිනය චෙක් කරා. එතකොට පිටරට ඉදන් අපේ කතා අහුර කියවන ආදරණීය පාඨකයන් කිහිපදෙනක් මුලින්ම ස්තුතිය කරලා තිබුනා රටින් පිට ඉදලා දැනෙන තනිකම කාන්සිය නැති කරගන්න කතා අහුර ඇප් එක ගොඩක් ප්‍රයෝජනවත් උනා කියලා.

ඒ ගැන ගොඩක් සතුටුයි දිගටම ඉන්න. ඒ ලැබෙන ප්‍රතිචාර ඇත්තටම වටිනවා මට.

නමුත් දැන් සතියක විතර ඉදන් පිටරට ඉන්න ලංකාවේ අපේ කතාඅහුර පාඨකයන්ට සමහර වෙලාවට කතාව ක්ලික් කරාට පස්සේ කතාවට යන්න බැරි ප්‍රශ්නයක් වගේම, කමෙන්ට් කරන්න account  එකක් හදාගන්න බැරි උන ප්‍රශ්න ඇවිත් තිබුනා. ලැබුනු පණිවිඩ ඔක්කොටම පිළිතුර යැව්වා.

තවදුරටත් එහෙම ගැටලුවක් තියෙන තව කෙනෙක් ඉන්නවානම් කියන්න මට.

[email protected] වෙත ඊමේල් පණිවිඩයක් හරි.

0717196171 ට whatsapp  මැසෙජ් එකක් තියන්න.

( ලංකාවේ අපේ කතා අහුර කියවන ඔයාට උනත් ප්‍රශ්නයක් තීනවානම් අනිවාර්යයෙන් පණිවිඩයක් තියන්න. පිට රටවල්වල ඉන්න පාඨකයන් විශේෂයෙන්ම මතක් කරෙ ඔවුන්ට ප්‍රශ්නයක් කියලා තිබුන නිසායි.)

5 thoughts on “කතා අහුර කියවන ලංකාවෙන් පිට ඉන්න ආදරණීය කතා අහුර පාඨකයන් වෙනුවෙන්”

  1. Sandu (kandy girl)

    හා සර්.. ඊයෙ එක්කන් කීව යාලුවත් රට ඉන්නේ.. එයා ඇප් එක නම් ගත්තා කීවා.. රෙජිස්ටර් උනේ නෑ කීවා ඊයේ…
    එයාටත් ගැටලුවක් ආවොත් කියන්න කියන්නම්…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.