Katha Ahura

කතා අහුර රචක ඔබ අනිවාර්යෙන්ම කියවන්න

කතාව කොහොමද?

පින්බර පොහෝ දිනයක් වේවා ඔබ සැමට..
මේ දිනවල නැවතත් කෝව්ඩ් නිසා හැමෝම ගෙදර නිසා කතා අහුර ඇඩ්මින් මටත් විවේකයක් ලැබුනා.

කතා අහුර මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කරලා තිබෙන එකම කතා ඇප් එක
සම්පූර්ණයෙන්ම නොමිලේ කතා කොටස් 5000කට ආසන්න ප්‍රමාණයක් කියවන්න පුළුවන් එකම තැන.
දැනටමත් රටවල් 174ක ඉන්න අපේ ලාංකිකයන් භාවිතා කරන ඇප් එක.

මේ දිනවල ඇප් එක නැවත කතා කොටස් කියවන නිසා pending තිබෙන කතා එකතුව නැවත සළකා බලනවා. 2019 සිටම එකතු කරන ලද නවකතා කෙටිකතා ආදී අසම්පූර්ණ කොටස් 377 කට ආසන්න ප්‍රමාණයක් දක්නට ලැබනෙවා.
ඔබගෙත් පළ නොවුණ කතා කොටස් තිබේනම් මාව දැනුවත් කරන්න.
වැඩි විස්තර සඳහා 076 6134565 whatsapp අංකය හෝ [email protected] භාවිත කරන්න.

නිවැරදි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරන්න.
කොරෝනාවලින් අාරක්ෂා වෙන්න.

4 thoughts on “කතා අහුර රචක ඔබ අනිවාර්යෙන්ම කියවන්න”

  1. Sandu (kandy girl)

    චන්දිම සර්.. මට කතා කොටස් කීපයක් ඕනි මගේ කතා වල..ඒවා පබ්ලිශ් වුන නිසා ඇප් එකෙන් ගන්න බැහැනේ.. මට ඒ ටික ගන්න පුලුවන් ද ඉක්මනට ..සර්ට නිවාඩු නිසා ඒ ගැන ටිකක් බලන්නකො. නැත්තන් අපේ කතා විතරක් අපිට කොපි කරලා අරගන්න පුලුවන් විදියකට ඇප් එක එඩිට් කරන්නකෝ..????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.