Katha Ahura

කතා අහුර රචක – කෙටිකතා අංශය -2021 – නිර්දේශිත නාම

කතාව කොහොමද?

කළින් කිව්ව විදියටම දෙසැම්බර් මාසේ 1 වැනිදා සිට කතා අහුර 2021 අවුරුද්දේ ඔබ වෙනුවෙන් කෙටිකතා, නවකතා, හොල්මන් කතා ත්‍රාසජනක කතා, රහස් පරීක්ෂක කතා ලියපු ආදරණිය කතා අහුර රචකයන් අතරින් කෙටිකතා, නවකතා, වෙනත් යන අංශ ඔස්සේ හොදම රචකයින්ට තෑගී ලබා දීමට සුදානම්.

මුලින්ම මේ තියෙන්න 2021 කතා අහුර රචක – කෙටිකතා අංශය වෙනුවෙන් නිර්දේශිත නාම ලේඛනය. දෙසැම්බර් 1 වැනිදා සිට ඔබට පුළුවන් ඔබගේ ප්‍රියතම රචකයා හෝ රචිකාව වෙනුවෙන් මනාපය පළ කරන්න. එහෙනම් හැමෝම ලෑස්ති වෙලා ඉන්න.

නුදුරේදීම නවකතා, වෙනත් යන අංශ සදහා අදාල වන නිර්දේශ නාම ලේඛනත් මේ විදියම ප්‍රසිද්ධ කරනවා. මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.

සුබ දවසක්..

මම ඇඩ්මන් චන්දිම කතා අහුර වෙනුවෙන්

8 thoughts on “කතා අහුර රචක – කෙටිකතා අංශය -2021 – නිර්දේශිත නාම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.