Katha Ahura

කාල සංචාරය|හතරවෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ|කතා අහුර රචක

කතාව කොහොමද?

•කාල සංචාරය-හතරවෙනි සංචාරය

“අම්මා…… කවුරු හරි දොරට තට්ටු කරනවා.”

“චූටි දෝණි, මම වැඩක් පුතේ… ගිහින් බලන්න කවුද කියලා.”

“හොඳයි අම්මා. මං බලන්නම්.”

පාඩම් කරමින් සිටි පොත පැත්තකින් තැබූ සුලක්ෂිකා නැගිට ගොස් නිවසේ ඉද්දි දොර විවෘත කළාය. දොර අසල සිටි තැනැත්තා දුටු ඇය පුදුමයට පත් වී කෑ ගැසුවාය.

“අම්මේ….. අම්මෙ ඉක්මනට එන්නකෝ….. අයියා ඇවිත්…..”

“අනෙ මගෙ පුතා….. කොහෙද පුතේ හිටියෙ? අපි කොච්චර බය වෙලාද හිටියෙ?”

“ට්‍රිප් එක ගිය වෙලාවෙ අතරමං වුණානෙ අම්මා. ගොඩක් අමාරුවෙන් ඒ කැළෑවෙන් එළියට ආවෙ. දැන් මං ආවනෙ. ඒ නිසා බය වෙන්නෙ නැතුව ඉන්නකෝ.”

“අනෙ පුතේ….. යාලුවොත් එක්කම හිටියා නම් අතරමං වෙන්නෙ නෑනෙ. ආපහු ට්‍රිප් යනවා නම් කැළෑ අස්සෙ රිංගන්න එපා මගෙ පුතේ.”

“හරි අම්මා….. මං ආපහු මගෙ අම්මව බය කරන්නෙ නෑ.”

“අයියේ….. අම්මව විතරද බය කරන්නෙ නැත්තෙ? මං කොච්චර බය වුණාද අයියගෙ යාලුවන්ට අයියව හොයා ගන්න බෑ කියද්දි?”

“මං දන්නවා නංගියා ඔයාලා හැමෝම ගොඩක් බය වුණා කියලා. මං ආපහු ඔයාලා කාවවත් බය කරන්නෙ නෑ. මං පොරොන්දු වෙනවා.”
#############################

“අම්මේ…… අම්මේ……”

“අනෙ මගෙ දූ…… කොහෙද හිටියෙ දුවේ මෙච්චර කල්? අපි කොච්චර බය වුණාද දුවේ?”

“අනෙ අඬන්න එපා අම්මේ. මං අර බුක් ෂොප් එක ළඟ තියෙන කැළේට ගියානෙ. ආපහු කැළෙන් එළියට එන්න පාර හොයා ගන්න බැරි වුණා මට. පාර හොයන්න කියලා ඇවිදිද්දි තවත් අතරමං වුණා අම්මා.”

“මම කියලා තියෙනවා දූට….. ඔය ගඩා ගෙඩි කඩන්න කැළෑ අස්සෙ රිංගන්න එපා කියලා. කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ මේ ළමයා. අපි ඉතින් ගිනි පත්තු වෙවී ඉන්න ඕනා.”

“හරි,හරි අම්මා…. මට කරදරයක් වුණේ නෑනෙ. මං කොහොම හරි පාර හොයා ගෙන ආවනෙ අම්මා. ආපහු මං කැළෑ අස්සෙ රිංගන්නෙ නෑ…… මං මගෙ අම්මට පොරොන්දු වෙනවා.”

“ආපහු මේ අම්මව බය කරන්න එපා දුවේ.”

“මං පොරොන්දු වුණානෙ අම්මා. මං ආපහු කවදාවත් මගෙ අම්මව බය කරන්නෙ නෑ. දැන් ඔය අඬන එක නවත්තන්නකො.”

“යමු දුවේ ගෙට.”

“හා අම්මා.”
##############################

සෑම TT සාමාජිකයෙක්ම තම නිවෙස් කරා ගියෝය. බොහෝ දෙනෙක් තම ගම රට බලා ගියේ අවුරුදු ගණනාවකට පසුවයි. සමහරුන් නිවෙස්වලට ගියත් නෑදෑයන් හමු නොවූයේය. එකම රටේ සිටි එවැන්නන් එකට ජීවත් වූහ. පොලිසියෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට ද නැවත නිවෙස් බලා ගිය TT නිලධාරින්ට මුහුණ දීමට සිදු විය. නමුත් ඔවුන් කුමක් හෝ බොරුවක් පවසා TT ආයතනයේ රහස්‍යභාවය ආරක්ෂා කළෝය.

මේ යුද්ධය නිසා TT නිලධාරින් බොහෝ පාඩම් ඉගෙන ගත්තෝය. එපමණක් නොව ඒවා තම ජීවිතයට එක්කර ගත්තෝය. කුමන දේ අහිමි වූවත් TT නිලධාරින් සතුටින් ජීවත් වූයේ ඔවුන් එකිනෙකා අතර ඇති වී තිබූ සහෝදරත්වය නිසායි.

යුද්ධයෙන් පසු අවුරුදු දෙකක් ගත වන තුරු නිහඬව සිටි TT නිලධාරින් නැවත TT මෙහෙයුම් සඳහා එක් වූවෝය. යුද්ධය නිසා එකමුතු වූ ඔවුන් එකම පවුලක් ලෙස සතුටින් තම ජීවිත ඉදිරියට ගෙන ගියෝය.

????නිමි??????

ජීවිතේ අපිට හුඟක් බාධක එනවා. ඒ හැම දේකින්ම අපේ ජීවිතයට අලුතින් පාඩමක් උගන්නනවා. මේ කතාවෙන් ඔයාලට ආදර්ශයක් දෙන්නයි මට ඕන වුණේ. එකමුතුකමේ ශක්තිය තමයි මං මේ කතාවේ ඔයාලට පෙන්නන්න උත්සහ කෙරුවේ. ඊට අමතරව සහෝදරත්වය, කැපවීම, ධෛර්යය, නොපසුබට උත්සහය, අන් මත ඉවසීම, නිහතමානී බව,නායකත්වය, භේද නොසැලකීම, සෑම දෙනාටම උපකාර කිරීම, පරාර්ථකාමීත්වය, බුද්ධිමත් බව, ඉක්මනින් ඉගෙන ගැනීම වගේ ගුණාංග ගොඩක් මං මේ කතාවට එකතු කළා. මේ ගුණාංග වලින් කීයක් ඔයාලට මේ කතාව ඇතුලෙන් තේරුම් ගියාද කියන්න මං දන්නෙ නෑ. මේක නිකන්ම නිකන් කතාවක් විදියට කියවලා අමතක කරන්න එපා. මේ ගුණාංග ඔයාලගෙ ජීවිතේට එකතු කර ගන්න. මට දෙන්න ඕන වුණු ආදර්ශය ඔයාලට ලැබුණා නම් ඒක තමයි මගෙ සතුට.

TT ආයතනය වගේ රහසිගත සංවිධාන ගොඩක් මේ ලෝකෙ පුරාම ඇති. ඒ රහසිගත සංවිධානවල කවිනි වගේ අය ගොඩක් ඇති. ඒ සංවිධාන ඇතුලේ විතරක් ප්‍රසිද්ධ වෙලා මුළු ලෝකෙන්ම හැංගිලා ඉන්න අය ගොඩක් මේ ලෝකෙ ඉන්නවා ඇති. අපි දෙයක් කරන්න ඕන ලෝකෙට පේන්න නෙමේයි. අපි කරන දේ අපේ හෘද සාක්ෂියට එකඟව කරන්නයි ඕනා. සමහරවිට අපි ඒ කරපු දේ ගැන කවුරුත් දන්නෙ නැතුව යන්න පුළුවන්. ඒත් අපි ඒ කරපු දේ නිසා එක් කෙනෙක් හරි සතුටින් ඉන්නවා නම් අපිටත් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනා. හැම වෙලාවකම නිහතමානී වෙන්න. මොකද ඔයා දෙයක් කරලා ප්‍රසිද්ධ වුණත් තව කෙනෙක් ඔයාට වඩා ලොකු කැප කිරීමක් ඒ වෙනුවෙන් කරලා තියෙන්න පුළුවන්.

කවුරු හරි දෙයක් කරන්න මහන්සි වෙන කොට ඒ දේ එයාට කරන්න බෑ කියලා හිනා වෙලා එයාව මානසිකව වට්ටන්න එපා යාලුවනේ. ඒ කරන්නෙ හරි දෙයක් නම් ඒක කරන්න උදව් කරන්න. කිසිම භේදයක් සලකන්නේ නැතුව හරි දේට උදව් කරන්න. ඒ කරන්නෙ වැරැද්දක් නෙමේ කියලා දන්නවා නම් උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. හෙෂාන් ළඟින් ඉඳලා කවිනිට ශක්තියක් වුණේ නැත්නම් කාල සංචාරකයොන්ගෙ යුද්ධය නතර නොවෙන්න තිබුණා. ඉතින් ඔයාලත් කෙනෙක්ව වට්ටන්න කලින් සිය පාරක්වත් හිතන්න. ඒත් කෙනෙක්ට උදව් කරද්දි ඔයාට ඒකෙන් ලැබෙන්නෙ මොනවද කියලා එක පාරක්වත් හිතන්න එපා.

කොටස් හතරක් කාල සංචාරය එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි. මේ කතාව ගැන ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා වගේම මගෙ අඩුපාඩු කියලා කමෙන්ට් එකක් දාන්න. මේ කතාවෙන් ඔයාලගෙ ජීවිතේට යමක් එකතු කර ගන්න. තවත් අලුත් කතාවකින් අපි ආයෙත් හමු වෙමු.

දිවි ගමනේ ශක්තියයි
අප සැමගේ එකමුතුකමයි
දිරි දෙන්නෙ දිනන්නටයි
නිතරම හිනැහෙන්නටයි

උපකාර කර සැම විට
ශක්තියක් වන්න මිතුරනට
හතුරෙකු වුවත් නිවැරදි නම්
උපකාරයට පසුබට වනු එපා

කියවනා ලෙස කතාවන්
ගන්න එහි ආදර්ශයන්
දිනන්න ඔබෙ දිවි හොඳින්
බලා සිටිමි මම තුටින්

198 thoughts on “කාල සංචාරය|හතරවෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ|කතා අහුර රචක”

      1. ????????අඩේ cid …………..මම වගේ ඔල මොට්ටලයෙක් මෙහෙ කතාව තියෙද්දි අනිත් කොටසේ බොලාව දමාගෙන හොයනවා

  1. ?නැ වගේ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..කියවන්නත් තියනෝ……..???????කියවමුද මුන් ටික එනකම් බලන් ඉමුද?………………………………………………………………………………………………………………………………………………………………………………………..ඉවසීම දැන් අවසානයි……..☹☹

    1. රැවටීම මගේ තේමාවයි……………ඉතිරි ටික මතක නැ ………….?……….දැන් මේ කමෙන්ට් එක දකින කස්ටිය මට පිස්සු කියලා හිතනෝ ඇති
      ……………………ඔයාලා හලී මට පිස්සු………….?

  2. කතාව ඉවරයි ළමයි….. අන්තිමට රචනාව වගේ ලියුවෙ වචන ගාණ සම්පූර්ණ කරන්න ඕන නිසයි….. එතන ටයිප් කලේ මොනවද කියලවත් මට මතක නෑ….. ඒක එච්චර ගණන් ගන්න එපා…..

    මැද්දෙන් මැද්දෙන් ඉංග්‍රීසියෙන් තියෙන එක කතාව කියවද්දි කරදරයක් වගේ නම් මට කියන්න…..

    කතාව අන්තිම වෙද්දි ටිකක් විතර අවුල් වුණා…. ඒක මටත් හොඳටම තේරුණා….. ඒකට සොරී….. ඇත්තටම කොච්චර වැරැද්ද හොයලා හදා ගන්න උත්සහ කෙරුවත් මට බැරි වුණා… මට අඩුපාඩු කියන්න ප්ලීස්…..

    කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි…. ජේසු පිහිටයි…. බුදු සරණයි….

    2
  3. රිතූ ??

    කතාව ගොඩක් ලස්සනයි කවී ❤

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්…….

    ඔයාගේ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….. පරිස්සමින් ඉන්න කවී…. ජේසු පිහිටයි ?

          1. ඔය ඇහැටුල්ලා පුරැදු කරපු වා………………?????ඔකගේ වැර්දි මේ

          2. ?????.........?

            එම තමයි මේ ඇප් එකේ වෙන හැම දේටම වැර්දි දැන් ඇහැටුල්ලා

          3. රිතූ ??

            ඔව්…. අනේ මන්දා පිනෝ ඔයත්……

            දෙන්නම එකයි ? මෙයාට ඇහැටුල්ලා ගෙන් තොර ලෝකයක් නෑ….. එයාට දොදොලා ගෙන් තොර ලෝකයක් නෑ….. අනේ මන්දා….. දෙන්නත් එක්ක අනිත් එකාව හැම එකටම අල්ලනවා ????

          4. ?????.........?

            ?????හපොයි………ඇත්තටම කෝ දැන් එකා…………….කමෙන්ට් එකක් වත් නෑ නේ

          5. රිතූ ??

            එයි එයි ……. පිනෝ දවල් වරුවේ එනවකෝ ඒකා ඔයා එන වෙලාවටම එන්නේ නැද්ද බලන්න ?

          6. රිතූ ??

            බිසී ? ඔව් ඉතින් මේ පාර එක්සෑම් නේ

      1. රිතූ ??

        ? දෙයියනේ කවී ? ඔහොම මූණටම කියනවද ???? දැන් යක්ෂාවේශ වෙයි මෙයා

      2. මෙ මෙ එන්න එපා නන්ගි පල් ටොක් දෙන්න. නාලා වරෙන් ආව මෙතන හුම්ම් අහගන්න එපා මගෙන් අහවල් වෙඩිමක්

  4. රිතූ ??

    කෝ කස්ටිය ?

    කටුවව දැක්කේ නෑනේ ?
    කෝ ජවුසමා ?
    ශේන් ?
    නුවී ?
    සකලේ ?
    නුදී ?
    පිස්සූ පූසා?
    චූටි ?
    ඩොකා අයියා ?
    ප්‍රබුද්ධ ?
    ලොක්කා ?
    දියමන්තිය?
    මැණික් කැටේ ?

          1. ?????.........?

            සුපුරැදු විදිහටම අම්මිගෙන් බැනුමක් අහන් දෙන දෙයක් කලා වෙන දෙයක් වෙද්දින් කියලා ඉන්නෝ………….අක්කි ?

  5. යාහූ ……………………කියෙව්වා…………යකූ මගේ විෂිෂ්ට උත්කුෂ්ට නමත් චරිතෙකට තියනවා….පට්ට………..කවියෝ කතාව නියමයි…………සුපිරියි………ආය ලස්සනයි………………වැරදිම කියන්න කියලා කෑ ගහන්න එපා යකුනේ……….මට එහෙම එකක් පෙනු නේ නැ…………?ආදර්ෂ ගොඩක් තියනෝ………….කැපවීම උත්සහය………කතාවක් ලියද්දි එකෙන් කියවන කෙනාට උපදෙසක් දෙන්න පුලුවන්නම් වටිනවා….ඔයා එක කොරලා තිබ්බා…………….ඔක්කොම ගැන කීයන්න බැ අප්පා ……………කතාව කීයවලා තේරැම ගම් …..එනම් …මැණික තව කතාවක් ලියන්න පටන් ගමු………………………ජේසු පිහිටයි………බුදු සරණයි………….පරිස්සමඑන් ………….ඉඅන්නෝ………………..?

    1. අක්කි මට පොඩ්ඩක් කියන්නකෝ ඔයාගෙ නම තියෙන්නේ කොතනද කියලා??? ඇත්තටම මට එහෙම එකක් මතක නෑනේ….
      ඔයාලා වැරදි කිව්වොත් මට ලියන්න ලේසියි අක්කි ඒකයි එහෙම කියන්නේ….
      Thanks akki….
      ලියන්න නම් පුළුවන් අක්කියෝ… ඒත් ටයිප් කරන්න තමයි බැරි…. මං ලියලා ෆොටෝ එකක් ගහලා අක්කිට එවන්නද?? අක්කිට පුළුවන්ද ටයිප් කරලා දෙන්න….
      ජේසු පිහිටයි අක්කි බුදු සරණයි… ඔයත් පරිස්සමින් ඉන්න….

      1. ?????.........?

        සැක් මට වැරදියට පෙනිලද …………….අනේ මන්දා බම් අව්ලක් නැ හිටියෙත් වෙන සිහියකින්……………………???????පව් මම යකූ මම ලියපු එකවත් ටයිප් කොරගන්න බැරැව ඉන්නවා….දැන් බොලා කියන්නේ බොලාටත් ටයිප් කොරන්න කියලද?අනේ මැනික මම වැරැද්දක් දැක්කේ නැ මට වඩා කතා ගැන දන්න අය ඇප් එකේ ඉන්නෝ නෙර් එයාලගඑන් අහන්න හරිද……..එක විහිලුවට කිව්වේ

        1. හරි හරි අක්කියෝ…. හෙෂාන් කියන නම හේෂි වගේද දැක්කෙ අක්කියෝ??? ඒ මගෙ පිස්සු කරදරකාර පොඩි මල්ලිගෙ නම….

      2. රිතූ ??

        ඔයාලා කැමති නම් මට පුලුවන් උදව්වක් විදිහට කතා ටික ටයිප් කරලා දෙන්න…..

        1. අනේ එහෙම පුළුවන් නම් කොච්චර දෙයක්ද අක්කියෝ…. මට දණ්ඩ නීති සංග්‍රහයම දාලා තියෙන්නේ ෆෝන් එක ගන්න බැරුව යන්න…. මේ සැරෙන් සැරේ එන්නෙත් හොරෙන්….

          1. රිතූ ??

            මට පුලුවන් ටයිප් කරලා දෙන්න….. ඔයාලා කතාව මට ෆොටෝ එකක් ගහලා එව්වොත් මට පුලුවන් කතාව ටයිප් කරලා මේල් කරන්න…..

            එතකොට ඔයාලට කතාව ඇප් එකට කොපි කරන්න විතරයි තියෙන්නේ…..

            ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න….. මම කරලා දෙන්නම්

          2. ?????.........?

            මටත් පුලුවන්නම් දෙනෝ තව තියනවා ලියන්නත්……….??????තව කල් යයි අප්පා……….????මාස හයක නෝට් එක සැරේ ලියන ගමන් මොකවත් කොරන්න බෑ?………..

          3. රිතූ ??

            ලියලා මට එවන්න…… ආශිගෙන් මේල් එක ඉල්ල ගන්න…. මම ටයිප් කරලා දෙන්නම් ඕනි කෙනෙක්ගේ කතාවක්……

          4. අනිත් අයගෙ කතා ටයිප් කරාට කමක් නෑ අක්කියෝ…. ඔයාගෙ කතාවත් ටයිප් කරන්න ඕන… හරිද???

          5. රිතූ ??

            හා හා ?? ඒක නවත්තන්නේ නෑ….. මට මරණ තර්ජන එනවනේ ???

          6. රිතූ ??

            හාකෝ හාකෝ ????

            ඒක මං කොහොම හරි ලියලා දෙන්නම්…. ඔයාලා කතා ටික එවන්නකෝ ?

        1. ?????.........?

          කනෙත්තේ ආත්ල් එකේ ඉන්න පාතා……………??මෙර් බම් ඉමේ බොලාට හොද ට සිංදු වෙනස් කොරන්න පුලුවන් අප්පා

  6. කවී අක්කියෝ…කතාව හරිම ලස්සනයි…ඒ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්….❤️❤️

    අපේ ජිවිතේ අපි ගොඩක් තැන්වල වැටෙන්න පුලුවන්,දේවල් වැරදෙන්න පුලුවන් ….ඒ හැම තැනකමදිම ශක්තිමත් වෙලා අපි මූණ දෙන්න ඔනී..ඒකට හොද උදාහරණයක් කවිනි කියන්නේ…

    කෙනෙක් දෙයක් කරනකොට ඒදෙට හිනා වෙලා ඒ කෙනාව මානසිකව වට්ටනවට වඩා ..ඒ කෙනා කරන්නේ නරක දෙයක් නම් ඒක එයාට පැහැදිලි කරලා දෙන එක…එයා කරන්නේ හොද දෙයක් නම් තමන්ට පුලුවන් හැම විදිහකින්ම උදව්කරන එක…..හේෂන්ගේ චරිතෙනුත් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා…..

    කතාවනම් සුපිරි අක්කියෝ…❤️❤️
    අපිට තව කතා ඔනී හරිද…
    පරිස්සමින් ඉන්න
    බුදු සරණයි අක්කි …

    1. Thanks nangiya… ඔයාලගෙ ඔය වචන මට හුඟාක් වටිනවා…. කතා ටයිප් කරන්න තමයි මට බැරි නංගියා…. නැත්නම් මං තව කතාවක් ඉක්මනට දානවා… බලමුකෝ…. ඔයත් පරිස්සමින් ඉන්න නංගියා…. ජේසු පිහිටයි…. බුදු සරණයි….

  7. ?????.........?

    කවීයෝ හෙෂාන් ගේ නංගිගේ නම නේද…………….?????ලමයි මට යන්න වෙනෝ……….ආය කවදා එන්න පුලුවන් වෙයිද දන්නේ නැ එහෙනම් කස්ටියම පරිස්සමෙන් ඉන්නො……………………………………….තව කතා ගොඩකුත් ලියන්නෝ කොහොම හරි කමෙන්ට් එකක් දානෝ මම මේ අද ආවා වගේ…………??????????බුදු සරණයි……………ජේසු පිහිටයි

      1. ?????.........?

        හත්තික්කේ ලමයි මම එනෝ යකුනේ…………???පුලුවන් වුන ගමන්ම……………….

        1. ?????.........?

          යමන්………………….දුර වැඩිද මන්දා අප්පා………දවසක් වත් ය්ද්‍යි නේ ??

          1. ඔව් ඔව් බන් කමන්නෑ ගිහින් ගමම කාලා එමු

          2. ?????.........?

            යම් යම්……………..බස් එකක් හොයා ගම්……….කස්ටියම කැන්දගෙන යම්

          1. මොකද බං හෑ හෑ ගාන්නේ උගුර ආශ්‍රිතව පස්නයක්ද තමුන්ට??

          2. රිතූ ??

            නුවරට ඉර පෑව්වේ අද නම් වෙනදට පෑව්වේ මොකක්ද සිඩ් ?

            අනේ මේ ෆෙරෝ…. මං කිව්වා කියලා හිතාගන්න?

          3. ආ කියන්න බලන්න මට දැන ගන්නත් එක්ක

          4. මනේ මන්දා අක්කී…මොක්ක් පැව්වද කියලා..??

          5. රිතූ ??

            මෙතන කියන්න බෑ,…. තව කට්ටිය ඉන්නවා

          1. අනේ මන්දා අක්කී මොකක් පැව්වද කියලා?

          2. රිතූ ??

            ඔව් නේ පිනෝ……. සීතලයි ? ෆෑන් එකත් දාලා තියෙන නිසා මරු

          3. ?????.........?

            ???????හපොයි……………අක්කි වැස්සට ආස වෙද්දි මම පායන්න කිය කිය ඉන්නෝ……………..

    1. මොනා වෙන්නද අක්කී…සුපුරුදු පරිදි අපි පිස්සු කියෝ කියෝ ඉනෝ…??

  8. හේෂී අක්කියෝ ඔයා අපේ පිස්සු රැජිණද නැත්නම් වදුරු රැජිණද???? මොකද ඔය වදුරෙක්ව එල්ලගෙන???

      1. ඒ රිතුවො පෙන විදිහට ඔයාව අවුස්සන්න පුලූවන් මට විතරක් වගෙ

        1. ?????.........?

          කට වහන් ඉදාම් යකූ………….දැන් ඉලගට තව නමක්…………..?ඔය ඉතින් ම ම ආසාවට දැම්මේ?

          1. ඒත් දැන් ටිකකට කලින් ඇවිලුනෙ

          2. රිතූ ??

            මට පොඩි වලියක් දාගන්න ආසාවක් ආවා…. ඒකයි ?

        2. රිතූ ??

          ඇයි අනිත් අයට මාව අවුස්සන්න බෑ ? ???

          මං ඇවිස්සෙන්නේ නෑනේ….. ?

  9. කස්ටිය මන් යනෝ
    නිදි මතයි අප්පා…????

    ෆෙරෝ අක්කිට වගේ භයානක් හීන පෙනෙන….සුභම සුභ රාත්‍රියක් වේවා කියා මා මුලු හදින්ම පතමී…

    ටාටා මන් ගියා????

    1. ?????.........?

      බායි මාවම පෙනෙවා…………මාව දැක්කොත් බොලාට නුලක් බදින්න වෙන එක වෙනවමයි……….

    2. රිතූ ??

      ෆෙරෝ ගේ බයානක හීනේ මොකක්ද ?? අර අලාවියෝ කියපු එකද ???

        1. ?????.........?

          ඔඅවා පෙනිලා හීනෙන් කියවලා අන්තිමට කොසු පාරක් ට්ජමයි සෙට් වෙන්නේ

  10. රිතූ ??

    අපි මන්දීනාගේ වෑන් එක ඉල්ලුවේ සිතූ ව රවට්ටපු එකාව කිඩ්නැප් කරන්න නේද ???? දැන් මේ යන විදිහට නම් වෑන් එක ඕනි වෙන්නේ ඒකාව හොයන්න යන්න??කොහේ අන්තරස්දාන් වෙලාද මන්දා ඒකා

        1. ?????.........?

          ඈ…………මේ අපේ සිතුවා නෙමෙයි මේ………..ඇප් එකට ආපු ගමන් හම්බ වුන මචියා නෙමෙයි නේ?

          1. රිතූ ??

            එයා නෙමෙයි අප්පා ??? මාධි අක්කගේ සිතූ

    1. හෑ බොලේ…මෙතන cid ලා ඉන්නවා…මෙච්චර අරක්ශාවක් තියෙද්දිත් එලිපිට කිඩ්නැප් ගැන කියවනෝ

      1. රිතූ ??

        ?? නැත්තන්….. පලවෙනි කතාවේ හැටියට ඒක ව කිඩ්නැප් කරන්න නෙමේ වටින්නේ…..

        ඒත් දැන් ඒකව හොයාගන්න ඕනි….. මාධි අක්කා කවදා හොයලා දෙයිද දන්නෑ….. තාම නෑ දවස් ගානකින් ?

        1. ?????.........?

          ?යකූ අක්කි මෙච්චර වෙලා කිව්වේ මාදවී අක්ක්ගේ තහනම් සිනා වල සිතූ ගැනද………….?(කතාවේ නම හරිනේ)

          1. රිතූ ??

            එයා ගැන තමා කිව්වේ……. ඒකා රන් විමනෙන් ගිහින් ???

          2. ?????.........?

            සිතුවා ගියේ කොහෙද අර අන්තිමට සාම දානෙන් විසදුනේ…………………..රන් විමනේ රවට්ටපු හාදයා ඇති…………..?

          3. රිතූ ??

            සිතූ ඉන්නවා….. අරකා රන් විමනෙන් ගියානේ ??? දැන් සිතූ කලබල වෙලා හොයනවා

          4. ?????.........?

            දෙක කොටසේ මුල විතරයි මට කියවන්න හම්මබ වුනේ කොටස් පහක්වත් කියෙව්වේ නැද්ද කොහෙද අක්කි………?????

          5. රිතූ ??

            ඒකනේ කියන්නේ ? මරු මරු දේවල් වෙන්නේ දැන් ????

            දවස් ගානකින් තාම කතාව හම්බුණේ නෑ ? අද පොකට් වනීත් නැද්ද මන්දා

        1. රිතූ ??

          ඇයි මම ? නඩුකාරතුමියත් කිඩ්නැප් ප්ලෑන් එකේ කොටස්කාරියක් තමා ?

          1. හරි ඉතින් ඔයලාට සාක්ශි හොයලා දෙන්නත් අපි එපෑ…හ්ම්ම්ම්…????

          2. හත්තික්කෙ මුන් ටිකට දණ්ඩ නීති සංග්‍රහයේ එන උල තැබීම වගේ දඩුවම් දිය යුතුය

          3. රිතූ ??

            ඔව් ඉතින්…… රැජිණ අණ කරනවා….. ඔයාලා සාක්ෂි හොයනවා…. මම අවසන් තීන්දුව දෙනවා ? සරලයි සතුටුයි

          4. ?????.........?

            ඔමී බොලා මොකද මේ මාව ලග තියාගෙන එක එකා දඩු කදේ ගහන්නේ ආ

          5. රිතූ ??

            ඒයි ඔමී….. ඔච්චර ගරු සරු ඕනි නෑ ?

          6. හා හා බන් නරිය සින්හයා වගේ ඈද ගත්තම ඌ හිතුවලුනෙ ඌ තමයි කැළෙ රජා කියලා ?????

          7. රැජින අක්කිගේ යක්ශ වර්ශන් එක එන්න ආසන්නායි වගේ??

          8. රිතූ ??

            හම්මෝ ???? කොහෙන් එනවද මන්දා ඔය වචන මෙයාගේ කටට ???

          9. කටක් නෙවෙයි වක්කඩක්නෙ මෙක ඒකයි ???

        2. රැජිමට තියෙන්නේ බලේ…ඒ බලේ ක්‍රියාත්මක කරන්න අපි ඔනී..හ්ම්ම්..

          1. ?????.........?

            හකෝ කොහොන් ගියත් අන්තිම මන් ගාව

          2. රිතූ ??

            ඔයාගෙන් පටන් ගත්තට ඉවර වෙන්නේ මගෙන් ?

          3. අපි නැත්තම් තමයි වැඩේ???…

            තනියම හොයන්න වෙයි රැජින අක්කිට…

          4. ?????.........?

            නැ නැ මම අණ දෙන්නම් බොලාම හොයහම්කෝ

          5. රිතූ ??

            රැජිණ බය වුණා…
            රැජිණට පණ එපා වුණා
            අපි දෙන්නගේ කතා වලට
            රැජිණ හසු වුණා

            ?

  11. රිතූ ??

    මන්දීනා හිටියා නම් වෑන් එකත් අරන් යන්න තිබ්බා ඒකව හොයන්න ???

  12. මන් එහෙනම් කැපුනා කෙල්ලනෙ. හෙට දිහාට වගේ එන්නම්කො මෙ පැත්තට. ගුඩ් නයිට් මගේ රට හරකියො ටිකට ???

  13. කවී ???
    සොරි නංගියෝ කලින් කොටස්වලට comment එකක් දාන්න බැරි උනාට.exam එකක් තිබුනා ඒකයි.?☹️☹️?

    ඇත්තටම ලස්සනයි කතාව.??මන් ඉස්සෙල්ලාම කියවපු විද්‍යා ප්‍රභන්ද කතාව මේක.?ඉතිම් ගොඩක් ලස්සනට තිබුනා.නංගි ගෙඩක් සංකීර්ණව හිතල කියල හ්ිිිිිිිිිිතුනා.

    අපි වැටෙන තැන් එනවා.බාධක
    එනවා.හැබැයි වැටෙන තැන්වල නැගිට්ටවන්නත් කවුරුම හෝ ඉන්නව.වචනෙන් හරි හයියක් වෙන්න හැමෝටම බෑ.

    තව දෙයක් තමා එකමුතුකම.මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.??❤️

    හොරෙන් කිසිම කෙනෙකුට ගන්න බැරි දෙයක් තමා උගත්කම කියන්නේ.මතුවට රැකෙන දෙයක් ???

    ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා.තව කතාවක් ඉක්මනට දෙන්නෝ ?????❤️❤️❤️

    බුදුසරණයි
    පරිස්සමෙන් ඉන්න

    1. ඒකට කමක් නෑ අක්කියෝ…. ඔයා දැන් හරි කමෙන්ට් එකක් දැම්මනේ…. Thank you very much akki…. ඔයත් පරිස්සමින් ඉන්න… ජේසු පිහිටයි අක්කි….

  14. රිතූ අක්කියෝ
    ආවා සොයා…
    කාලෙකට පස්සේ…
    සමා වෙලා…
    මට හදා ගන්න තැන….
    ඉඩක් දෙනවද…
    ????????

        1. කදුලු බිංදු හංගා…
          මං තනියම උන්නා…
          සිත රිදුනම සනසවන්න…
          කවුරුත් මෙහි නැතුවා….

          1. දුකක් නැතිදෝ…
            තනි කරන්නට…
            වහා එනු මැන…
            මා සොයා…

  15. ගුඩ් මොනින් මගේ රට හරකියො ටිකට. ඔන්න මන් ආවා ඊයේ කියලා ගියානේ එනවා කියලා

  16. Good Afternoon hamotama…
    උදෙන්ම එන්න බැරි උනා…. අපෙ ලොකු මල්ලිට පන්තියක් තිබුණනේ…. කවුරුන් හෝ සිටීද???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.