Katha Ahura

කාල සංචාරය|තුන්වෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක

5/5 - (1 vote)

•කාල සංචාරය-තුන්වෙනි සංචාරය

“අයියා ඇයි කලබලෙන්? ” කවිනි මෙතෙක් වෙලා තම හිතේ තිබූ ප්‍රශ්නය ඇසුවාය

“Time Ghost ටීම් එක මේ කාලයට ඇවිල්ලලු.”

“මොක්කු?”

“TT ආයතනයට විරුද්ධ අය.”

“ඉතින් අපි පැනලා යනවද?”

“ඔව්….. මේ වගේ වෙලාවක ආධුනික නිලධාරීන්ව තියාගන්න බෑ. ඔයා….”

“ඒගොල්ලො පහර දුන්නොත් මෙතන ඉන්න අයට මොකද වෙන්නෙ?”

“අපිත් පහර දෙනවා…..”

“TTලා පැරදුණොත්? ”

“විකාර කතා කියවන්නෙ නැතුව මෙන්න මෙහෙ එන්න.” කේන්තියෙන් කියූ බවක් පෙන්නුවත් හෙෂාන් බියට පත් වුණු බව කවිනි තේරුම් ගත්තාය.

හෙෂාන් කලබලයෙන් කාල සංචරකයේ බොත්තම් තද කළේ කවිනිගේ අත තරයේ අල්ලා ගනිමින්ය. මඳ වේලාවකින් ඔවුන් සිටියේ හවස කවිනි යාමට සිටි කඩය අසලය. කඩය වසා දමා තිබුණු අතර පරිසරය අඳුරුය.

“වෙලාව පාන්දර 3යි.” කවිනිගේ හිතේ තිබූ ප්‍රශ්නය අඳුනා ගත් ලෙසින් හෙෂාන් කීවේය.

“ඔයා ප්‍රධාන මධ්‍යස්ථානයට එන්න කලින් ඉදලා තියෙන්නෙ මෙතන. ඒත් වෙලාව ටිකක් වෙනස්. ඔයා ප්‍රධාන මධ්‍යස්ථානයට ආපු දවසෙ උදේ…… ම්….. දැන් ඔයා ඉන්න ඕනා ගෙදර.” ඔහු නැවත කීවේය.

“දැන් අපි කොහෙද යන්නෙ?” කවිනි ඇසුවාය.

“නංගිගෙ ගෙදර. මට පාර පෙන්නන්නකෝ.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ නංගිව ගෙදර නවත්තලා, මම යනවා ප්‍රධාන මධ්‍යස්ථානයට. ”

“මම උදව් කරන්නම්….. අනේ….. මට ආසයි…… මට පුළුවන් උදව් කරන්න….”

“ඔයා එකපාරටම අතුරුදහන් වුණොත් ගෙදර කට්ටිය බය වේවි.”

“ඉතින්, අයියගෙ පවුලෙ අයත් බය වෙලා ඇත්තෙ. ඒත්, එහෙම වුණා කියලා අයියා මේ මෙහෙයුම නවත්වන්නෙ නෑනෙ.”

“ඔයත් හරියට අපෙ නංගි වගේ….. පුදුම කරදරයක් තියෙන්නෙ.”

“මම එහෙම තමයි…… දේකට ආස වුණොත් ඒක කොහොම හරි කරනවා.”

“ඔව් ඉතින්,  එක වගේ කුරුල්ලො එක අත්තෙනෙ වහන්නෙ. ඔයා මගෙ නංගිගෙ යාලුවා වුණු එකට නම් මං පුදුම වෙන්නෙ නෑ.”

“පුදුම වෙන්නත් එපා. දැන් අපි යමු ප්‍රධාන මධ්‍යස්ථානයට. ”

ඔවුහු ප්‍රධාන මධ්‍යස්ථානය වෙත පැමිණ ප්‍රධානීන්ට ප්‍රහාරය පිළිබඳ පැවසුවෝය. වැඩිහිටියන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන අතර හෙෂාන් කවිනිට TT ආයතනය ගැන වගේම කාල සංචාරය ගැනත් කියා දුන්නේය. ඇය ඉක්මනින්ම ආධුනික පුහුණුව හමාර කොට ස්ථිර TT නිලධාරිනියක් බවට පත් වූවාය. ඉන්පසු හෙෂාන් ඇයට Time Ghost Team එක ගැන සියලු විස්තර කියා දී ඔවුන්ට විරුද්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කළේය.

කුමන ආකාරයක සැලසුම් තිබුණත් කවිනිගේ අවධානය යොමු වූයේ කාල සංචරකය අක්‍රිය කිරීම වෙතය. පාසලේදී ඇගේ වයසෙහි සිසුවියන් අතරෙදි IT විෂයට දක්ෂතම සිසුවියක් වූවත් TT ආයතනයේ සිටි පරිගණක විශේෂඥයින් සමඟ සැසඳීමේදී කවිනිට ඇති පරිගණක දැනුම ඉතා අඩුය. ඒ කෙසේද යත්, එම පරිගණක විශේෂඥයෙකුගේ පරිගණක දැනුම ඩයිනෝසරයෙකුට උපමා කළහොත් කවිනිගේ දැනුම උපමා කිරීමට සිදු වන්නේ මැස්සෙකුටය.

TT ආයතනයේ පරිගණක විශේෂඥයින්ව ඇසුරු කරමින් තම දැනුම වර්ධනය කර ගත් කවිනි සෑම දෙයක්ම ඉක්මනින්, උනන්දුවෙන් ඉගෙන ගත්තාය. හෙෂාන් ඇයට හැකි සෑම විටම උපකාර කළ අතර ඔහු බොහෝ විට යන්ත්‍ර සමඟ ක්‍රියා නොකර සතුරන් සමඟ මුහුණට මුහුණ සටන් කළේය.

TT ආයතනය හා Time Ghost Team එක අතර යුද්ධයේ ගිනි දැල් තදින් ඇවිලී යද්දී මේ කණ්ඩායම්වලට අයත් නොවූ පිටස්තර ලෝකය මේ මහා යුද්ධය ගැන කිසිවක් නොදැන සතුටින් හා සාමයෙන් කල් ගෙවූහ. බොහෝ කාල සංචාරකයින් මේ යුද්ධයෙන් මිය ගියත් කාලය හරහා ගමන් කොට අතීතයට ගොස් නැවත නැවතත් ඔවුහු සටන් කළෝය. සාමාන්‍ය පුද්ගලයින් අතර සිදුවන යුද්ධවලට වඩා කාල සංචාරකයින් අතර වූ මෙම යුද්ධය ඉතාමත් දරුණු විය.

පරිගණක වෛරස මගින් තම විරුද්ධකරුවන්ගේ ආරක්ෂක පද්ධති අඩාල කිරීමට උත්සහ දැරීම මෙම යුද්ධ සමයේදී වැඩියෙන්ම කැපී පෙනුණි. බුද්ධිමතුන් වූ මොවුන් දෙගොල්ලෝම අතින් පයින් සටන් කරනවාටත් වඩා සිය බුද්ධිය මෙහෙයවා මොළයෙන් කරන සටන්වලට වැඩි තැනක් ලබා දුන්නෝය. ඇත්තෙන්ම කාල සංචාරකයින් යනු සටන්කරුවන් නොව විද්‍යාඥයින්ය; පර්යේෂකයින්ය. මෙම යුද්ධය වඩ වඩාත් දරුණු වීමට එය එක් හේතුවක් විය.

යුද්ධයේ දරුණු බව එන්න එන්නම වැඩි වර්ධනය වෙද්දී කවිනි අන් අයගෙන් දුරස්ව යුරේකා සමඟම කාලය ගත කළාය. Time Ghostලාගේ කාල සංචරකය අක්‍රිය කිරීමට නොහැකි බවට සෑම පරිගණක විශේෂඥයෙකුම පැවසුවත් කවිනි ඒ පිළිබඳවම පර්යේෂණ කළාය. යන්ත්‍රයක් වූ යුරේකාගෙන් ඇයට අවශ්‍ය සෑම උපකාරයක්ම ලැබෙද්දී TT පරිගණක විශේෂඥයින් ඇයට සිනාසුණෝය. TT ආයතනයේ ප්‍රධානීන් පවා ඇයගේ ක්‍රියාවන් නිශ්ඵල යැයි පවසද්දී කවිනි පසුබට නොවී තම අරමුණ ඔස්සේ ඉදිරියට ගියාය.

තත්පර, විනාඩි, පැය, දවස්, සති, මාස වේගයෙන් ගෙවී ගියේය. කවිනි යුරේකාත් සමඟ ක්‍රියා කිරීමට පටන් ගෙන මාස හයක් ගෙවී ගොස් ඇත. ඇය පරිගණක සමඟ හැරෙන්නට සබඳතා පැවැත්වූයේ හෙෂාන් සමඟ පමණයි. ඒ මාස හය පුරාවටම ඇය යුරේකාව තබා ඇති කුටියෙන් පිටතට ගියේ නැත. සියල්ලන්ටම ඇයව විහිළුවක් වෙද්දී ප්‍රධානීන් තීරණය කළේ ඇය TT ආයතනයේ ප්‍රධාන පරිගණකය හෙවත් යුරේකා සමඟ කරන කටයුතු නැවැත්විය යුතු බවයි. මන්ද යත්, කවිනි කුඩා දැරියක වූ නිසා ඇයගේ අතින් පරිගණකයට හානියක් වේදැයි ඔවුහු බිය වූහ. නමුත් ඇයගේ පර්යේෂණ සාර්ථක වුවහොත් ලැබෙන ප්‍රතිලාභ ගැන පැහැදිලි කෙරූ හෙෂාන් ඇයට දිගටම පර්යේෂණ කටයුතු කර ගෙන යාමට ඉඩ සලසා දුන්නේය.

කවිනිගේ දීර්ඝ කාලීන පර්යේෂණය සාර්ථක විය. TT ආයතනයේ කොපමණ පරිගණක විශේෂඥයින් සිටියත් ඇයට සහය වූයේ යුරේකා ඇතුළු පරිගණක කිහිපයක් සහ හෙෂාන් පමණයි. විශාල පරිගණක දැනුමක් හිමි පරිගණක විශේෂඥයින්ට අක්‍රිය කිරීමට නොහැකි වූ කාල සංචරක සියල්ලම තම සුළු පරිගණක දැනුම භාවිතයෙන් කවිනි අක්‍රිය කළාය. එතනින් නොනැවතී Time Ghost Team එකේ පරිගණක ජාලය අඩාල කිරීමට ද ඇය සමත් වූවාය.

Time Ghost Team එක සම්පූර්ණයෙන්ම දුර්වල වූයේ ඔවුන්ගේ පරිගණක ජාලය බිඳ වැටීමත් සමඟයි. නැවතත් ඔවුන් නැඟී සිටීමට පෙර ඔවුන්ට සිතා ගැනීමටවත් කාලයක් නොතබා TT ආයතනයේ සෑම අංශයක්ම එකතු කර ගත් කවිනි Time Ghost Team එකට සිතා ගත නොහැකි තරම් විශාල ප්‍රහාරයක් එල්ල කළාය. වැඩිහිටියන්ටත් වඩා ඇයට උපකාර කළේ ළමුන්ය. නමුත් අවසාන මොහොතේ ඇයව විශ්වාස කෙරූ සෑම TT නිලධාරියෙකුම ඇයගේ නායකත්වය යටතේ සටන් කළහ.

කවිනිගේ ප්‍රහාරය සාර්ථක විය. Time Ghost සාමාජිකයින් සියලු දෙනාවම අත්අඩංගුවට ගන්නා ලදී. කවිනිගේ උත්සහය, ධෛර්යය, කැපවීම හැම කෙනෙකුගේම ප්‍රශංසාවට ලක් විය.

TT ආයතනය ලෝකය පුරා පැතිරී ඇති රහස්‍ය සංවිධානයක් වූ නිසා කවිනි ගැන එතරම් ප්‍රසිද්ධ නොවූවත් TT ආයතනයට සම්බන්ධ සෑම රටකම රාජ්‍ය නායකයින් ඇයව පැසසුවෝය. TT නිලධාරින්ගේ වීරවරිය වූයේ ඇයයි.

TT ආයතනය උත්සවයක් සංවිධානය කෙරූ අතර එහිදී කවිනිට ත්‍යාග ලබා දීමට ද කටයුතු සූදානම් කර තිබුණි. උත්සවයේදී ද සියල්ලන්ගේම ප්‍රශංසාවට ලක් වූ ඇය ප්‍රසිද්ධ චරිතයක් වීම නිසාම අපහසුතාවයකින් පෙලුණාය. ඇයට උත්සවයේදී කතාවක් කිරීමට ඇරයුම් ලැබුණු හෙයින් ඇය සියල්ලන්ව ඇමතුවාය.

“මෙම උත්සවයට පැමිණි සියලු දෙනාගෙන් අවසරයි. ඇත්තෙන්ම අද අපි ලොකු යුද්ධයක් දිනලා තියෙනවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාම පවසනවා මම නිසා තමයි මේ යුද්ධය ජය ගත්තෙ කියලා. මමත් මේ ජයග්‍රහණයට දායක වුණා. ඒත් ඇත්තටම මේක මම තනියම කරපු වැඩක් නෙමේ. මම TT සාමාජිකාවක් වෙන්නටත් කලින් බොහෝ දෙනෙක් මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණා.

කාල සංචරකය අක්‍රිය කිරීම ගැන කියනවා නම් මම ඒක කළේ තනියම නෙමේ. TT පරිගණක විශේෂඥයින් ඔවුන්ගෙ දැනුම මාත් එක්ක බෙදා ගත්තා. TT ප්‍රධාන පරිගණකය, යුරේකා මට ගොඩක් උදව් වුණා. හෙෂාන් අයියා ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා. හැමෝම මට මේක කරන්න බෑ කියලා මාව අවිශ්වාස කරද්දි මාව විශ්වාස කෙරුවෙ එයා විතරයි. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබ මට ප්‍රශංසා කරනවා නම් ඒගොල්ලොන්ටත් ප්‍රශංසා කරන්න. මොකද, ඒගොල්ලො නැති වුණා නම් මට කාල සංචරක අක්‍රිය කරන්න වෙන්නෙ නෑ.

Time Ghost Team එකට එල්ල කරපු අන්තීම ප්‍රහාරයේදී වුණත් මගේ සැලැස්මට අනුව වැඩ කරපු TT නිලධාරින්ට ගොඩක් ස්තුතියි. ඒ ප්‍රහාරය සාර්ථක වුණේ මගේ සැලැස්ම නිසා නෙමේ. අපි සාර්ථක වුණේ අපේ එකමුතුකම නිසායි. අන්තිම මොහොතෙදි Time Ghost Team එකට නොතිබුණු TT ආයතනයට තිබුණු ප්‍රධානම ශක්තිය වුණේ TT නිලධාරින්ගෙ එකමුතුවයි. මම කෙරුවෙ ඒ එකමුතුකම ඇති කරපු එක විතරයි.

ඉතින්, මේ ජයග්‍රහණය තුළ හැම TT නිලධාරියෙක්ම වීරයෙක්. මොකද, එක්කෙනෙක් හරි පැත්තකට වෙලා හිටියා නම් අපිට මේ ජයග්‍රහණය ලැබෙන්නෙ නෑ.  ඔබ සියලු දෙනා මෙතෙක් වෙලා මට කරපු හැම ප්‍රශංසාවක්ම හැම TT නිලධාරියෙකුටම ලැබෙන්න ඕනා. මොකද, මගේ තනි සටනක් නිසා මේ ජයග්‍රහණය ලැබුණෙ නෑ. අපි හැමෝම එකමුතු වෙලා කරපු සටනක් නිසයි අපිට මේ ජයග්‍රහණය ලැබුණෙ.

සෑම TT නිලධාරියෙක්ටම හුඟක් ස්තූතියි අපිට මේ ජයග්‍රහණය අරන් දුන්නට. අපි එකමුතුව වැඩ කෙරුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.”
_______________________________________
ඔයාලට කතාව ගැන හිතෙන දේවල් කියන්න යාලුවනේ. විශේෂයෙන්ම මගෙ අඩුපාඩු කියාගෙන යන්න. හතරවෙනි කොටසින් හමුවෙමු.

347 thoughts on “කාල සංචාරය|තුන්වෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක”

  1. කතාව හුඟාක් ලස්සනයි අක්කියෝ ❤❤❤❤ All the best ??? පරිස්සමින් ඉන්න???ජේසු පිහිටයි ??? බුදු සරණයි ???

      1. හෑ..මොකෝ මේ වෙන්නේ…ජසි අක්කිගේ ලෙඩේ අක්කිටත් බෝවෙලා ද..???

    1. රිතූ ??

      අප්පටසිරි ??? මේ මක්කෙයි කවියෝ ??? බොලාට පිස්සු තද වෙලාද….

      අර ජවුසමාගෙන් තමා ඕක නම් බෝ වෙලා තියෙන්නේ ???? යේක ෂුවර් ??

  2. ආ කස්ටිය මොකො වෙන්නෙ ඉතින් මං දැක්කා කවියගෙ පිස්සුව තද වෙලා වගේ අපරාදෙ ඕයි තරුණ ජීවිතේ ???

    1. රිතූ ??

      අනේද කියන්නේ ????? තරුණ ජීවිතයක් නේ ඉතින් මේ නාස්ති වෙන්නේ ?

  3. රිතූ ??

    කවී මං තාම කතාව කියෙව්වේ නෑ….. දැනුයි පූජාවට ගිහින් ආවේ….. අද මළවුන්ගේ මංගල්‍යය නේ ?

    රෑට කමෙන්ට් එකක් දෙන්නම් කවී කතාව කියවලා…. ?

  4. රිතූ ??

    අඩේ කවිනි මරුනේ ? යුද්ධය දින්නා නේ ? යුරේකා ??

    කවී…. කතාව නම් මරේ මරු….. හරිම ලස්සනයි….. හෙට අන්තිම දවස නේ ?

    පරිස්සමින් ඉන්න කවී…
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    1. රිතූ ??

      ඒයි ශේන් ? ඔයා ගැන එදා විස්තර කිව්වේ නෑනේ….
      කියන්නකෝ ඔයාගේ නම, උපන්දිනය ?

      1. ඒකනේ කියානවකෝ අගේ නැතුව. හරියට අපි විස්තර දැන ගත්තම කනවා වගේ??

      2. දැන් දෙතුන් වතාවක්ම ඔහොම ඇවිල්ලා අතුරුදහන් වෙලා ගිහින් තියෙනවා අක්කි මේ ශේන්……

        1. මොකෝ කියන්නේ කවියෝ ආපහු ඇවිත් අතුරුදහන් උනොත් හොම්බට හැටක් අනිමුද?

          1. මේ ගොනාගේ වැරදිවලට අසරණ මට අනින්න එපා?
            මීට,
            ශෝකයට පත් හොම්බ?

          2. ඔව් ඔව් මටත් පේනවා එකනම් ගොනෙක් නෙවෙයි ගොන් බදින කණුවක්

        2. ඒ වෙන ශේන් කෙනෙක් වෙන්නඇති මේ ශේන් ආවේ ඇප් එකට පෙරේදා??

      3. ආහ් සොරි වෙන්න ඕනේ මන් ආයේ ඒ එපියට ගියෙ නෑනේ?
        මගෙ නම ඇවිල්ලා ඉශේන් උෂ්මාන්.නම පොඩ්ඩක් අවුල් හැබැයි??
        උපන්දිනේ ඇවිල්ලා 2003/06/04

        1. උෂ්මාන්?? මොන ජාතියේ නමක්ද අප්පා ඒක? කොහොමහරි කමක් නෑ. සාදරයෙන් පිළිගන්නවා ඇප් එකට

          1. ඉතින් බං මන් ඇත්තනේ කිව්වේ එහෙම නමක් අහපු 1 වැනි පාර මන් නම්

          2. රිතූ ??

            ????? ඉතින් මමත් එහෙම තමයි ???? ඒත් ඔහොම මූණටම කියනවද අප්පා

          3. රිතූ ??

            නෑ නෑ ??? අවුලක් නෑ කියලා හිතමු ??

          4. හරී හරි සෝරි සෝරී ශෙන් අයියේ ගණන් ගන්න එපා මේ මගේ හැටි අයියෝ??

          5. රිතූ ??

            රිලවි? ??? එක නමක් කියහල්ලකෝ මට……. බොලා නම් කීයක් කියනවද ?????

          6. මේක කොහොමද බාත් කන හරකි එකනම් පට්ටෙට ගලපෙනෝ ඔයයිට???

          7. රිතූ ??

            ඇත්තට ? ????? දැන් ඕක මට ගැලපෙන්න හේතුව කියන්නකෝ ???

          8. 1 තමුන්ට අන් දෙකක් මොදු වෙනො කියල මට ඉවෙන් වගේ තෙරෙනෝ
            2 තමුන් බත්නේ කන්නේ
            3 තමුන් කෙල්ලෙක් හින්දා ස්ත්‍රී ලිංගයේ න්ම තිබ්බ??

          9. රිතූ ??

            ඒ කොහොමද තමුන්ට තේරුණේ අං දෙකක් මෝදු වෙනවා කියලා ????

          10. රිතූ ??

            ආහ් ??? දැන් මොනවද එහෙම තේරෙන්න මං කරපු වැඩ ?

            ඔයා ඇප් එකට ආපු දවසෙම මම දැනගත්තා ඔයාටත් අං දෙකක් තියෙනවා කියලා ?????

          11. ඔුන්හට පේ මටත් ඕක තේරෙනෝ මන් ඉපදුනට පස්සේ

          12. ආහ් අවුලක් නෑ මගෙ නම කොහොමත් අමුතුයි කියලා හැමෝම කියනවා?

  5. මේ ඒක නෙවී කව්රු හරි අශියව දක්කාද? මන් හිතන්නේ අද දවසටම ආවේ නෑ නේ මේ පැත්තේ? ?

          1. හිනවෙයන් ඉතින් මන් අල්ලගත්තා වගේනේ හරියට

  6. කස්ටිය කෝහොමද? මන් අවෝ ඔලුව පොඩ්ඩක් දාලා යන්න??

    ආශි අක්කී ..ඇයි මේල් වලට රිරිප්ලයි නැත්තේ…?

    කවී අක්කියෝ ඊයේ කතාවට comment එකක් දෙන්න බැරි වුනා..කතාද කියවලා පස්සේ comment එකක් දාන්නම්…??

        1. මේ මගේ යකා අවුස්සනේ නැතුව ඉන්න තරමට ගොඩක් වාසි ඔයාට රිතුවෝ??

          1. රිතූ ??

            මං කොයි වෙලාවෙ ද හලෝ ඔයාගේ යකා ඇවිස්සුවේ ආ ?

          2. රිතූ ??

            ඔහේට පිස්සුද හලෝ ? ඕක වැරදි තැන පෝස්ට් වුණා කියලා ඔහේගේ යකා අවුස්සගන්නේ මොකටද

        1. ඔන්න මම සමාව ඉල්ලුවා?? මන් කැමති ම නැති වැඩක් තමා සමාව ගන්න එක??

          1. සමාව ඉල්ලන්න ඕනෙ නැහැ නංඟා මගෙ නම දෙකටම නැති එකක් කියලා මටත් තේරිලා තියෙන්නේ?
            ඒවා දැන් ශේප් ඈ?✋

  7. රිතූ ??

    නුදී, ඩොකා අයියා ???

    එනකොට දෙන්නම එක වෙලාවට එනවා…. නැති වුණාම දෙන්නම නෑ ???

    1. රිතූ ??

      ???
      දැන් 2003 කීයක් ඉන්නවද කවී ??

      කෝ මගේ මචීලා, මචංලා ටික ????

      1. නිවැරදි පිළිතුර දැන ගැනීමට මේ විරාමයෙන් පසුව විශේෂ පුවත් වැඩසටහන හා එකතු වන්න.

    1. ඇප් එකේ වැඩියෙන්ම සිටින වසර දෙකක් ඇත. ඒවා නම්….
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .
      .

      .
      .

      .
      .
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      .

      .
      .
      .
      .
      .

      .
      .

      ..
      .

      .

      ..

      .
      .
      .
      .
      .
      .

      .
      .

      .

      .
      .
      ..

      .
      .
      .

      .
      .
      .
      .

      .
      .
      .

      .
      .
      .
      .
      .

      .
      .

      .

      නිවැරදි පිළිතුර 077******* යන අංකයට SMS කර වටිනා මුදල් ත්‍යාගයක් දිනා ගන්න.

          1. රිතූ ??

            ඔයානේ මෙමරි චිප් එක ??? ඔයාම කියන්නකෝ

      1. රිතූ ??

        යුරේකා ??

        මේ අපේ 2003 සෙට් එක…. තව කෙනෙක් හොයා ගමුකෝ???

        නිතූ
        නුවී
        නවෝ
        ජසී
        අනූ
        ශේන්
        ඩෝනට් ?

        තව එක්කෙනෙක් ? හොයා ගන්න ඕනි

          1. සිරාවට එහනම් පස්නයක් නෑ ඉතින්?✋?

          2. රිතූ ??

            මුලු ඇප් එකටම ඉන්නේ පස් දෙනයි ???? 2003 ට නම් ඔයා විතරයි බොක්ක ??

  8. රිතූ ??

    කවී කොහෙද ගියේ බ්‍රේකින් නිව්ස් එක කියන්නේ නැතුව ?

      1. රිතූ ??

        දියමන්තිය ගේ මචී තමා මැණික් කැටේ…..

        දියමන්තිය කියන්නේ අපේ සඳූ අක්කා…
        මැණික් කැටේ කියන්නේ එයාගේ මචී….. අපේ නෙතූ අක්කා

        1. අන්න එහෙම කිව්වම ඉවරනේ මන් එහෙනම් කැපුනා. කෙල්ලෝ කොල්ලො ටික මන් පස්සේ වෙලාවක එන්නම්කො බායි බායි උම්ම කැට ටික

          1. ඔව් සුදු මැණික බායි ගූඩ් නයිට්

  9. හේෂි අක්කි, ෆෙරෝ අක්කී දෙන්නා එක වෙලාවට ඇවිත් තියේද?..මට මතක නෑ..එහෙම සිදුවිමක් වුනානම්..කස්ටියා පීස් මාව දැනුවත් කරන්න..?

      1. හෑ තිබුනා…අක්කී මාව පොඩ්ඩක් දැනුවත් කරන්න(දිනය,වෙලාව වගේ)?

        1. දිනය…. වෙලාව….. ???
          අහෝ දෙවියනේ මටත් සාමාන්‍ය මතකයක් ඇති බව මොවුන්ට වටහා දුන මැනව….

          1. අක්කී..ඔය සාමන්‍ය මතකය පාවිච්චි කර..ලාවට වගේ මතක දිනය කියනු මැන?

          2. දෙතුන් වතාවක්ම ඒ දෙන්නා එකම වෙලාවක ඇවිත් තියෙනවා නංගි…..

          3. එහෙමද…මට මතක නෑ අක්කී…ඒත් අපේ රැජින අක්කී මේ දවස්වල් එන්නේ නැති එක ගැන මගේ හිතේ පොඩි සැකයක් ඇති වුනා … එකයි ලාවට පොඩි investigation එකක් කරේ…වැඩේ හරියන්නේ නෑ වගේ..සාක්ශි නෑ.??

          4. රිතූ ??

            ඕක දැක්ක ගමන් දෙන්නම පරල වෙනවා ????? හරියට අර මගේ නම වෙනස් කරාම ශාන් පරල වෙනවා වගේ ???

  10. රිතූ ??

    එතකොට සිඩ් හිතන්නේ පිනෝ , ෆෙරෝ දෙන්නාම එක්කෙනෙක් කියලද ??

  11. රිතූ ??

    කම්මැලි අප්පා ???? මට මොනවා වෙලාද මන්දා…. කතාව ලියන්න හිතෙන්නේ නෑ….???? මෙහෙම ගියොත් ඔයාලට කතාව කියවන්න වෙන්නේ නෑ

    1. දන්නවනේ එහෙම වුනොත් කවී අක්කි එක්ක මාත් එනෝ පොල්ලක් අරගෙන…පොල්ල හොද වැඩි වගේ එක්කෝ….පොරවක් වගේ කොහොමද..?

          1. රිතූ ??

            අනේ ඉතිම් ???? ලියන්න හිතෙන්නේ නැත්තන් මං මොකද්ද අනේ කරන්නේ ???? මෝටිවේෂන් එකක් ඕනි

        1. රිතූ ??

          අනිත් එක මේ පාර ලියන කතාවත් වෙනස් ???? මට අදහස් එන්නෙත් නෑ…. එතකොට එපා වෙනවා ????

        1. රිතූ ??

          මේ කවී නම් කොහොමත් මාව මරන්න බලාගෙන නේ ඉන්නේ ??? කමක් නෑ මං ලෑස්තියි

          1. ඒහෙනම් අක්කී කතාව ලියන්නේ නැති එකේ..අවසන් කැමති පත්ත්‍රෙවත් ලියන්න..?

          2. අක්කි හිතන්න එපා මැරුනට පස්සේ අපි ඔයාට නිදහසේ ඉන්න දෙයි කියලා…. බෝතලයක් අරන් අක්කිව හිර කරලා වටේට ගල වගේ හිටින්න කොන්ක්‍රීට් දාලා මරියානා අගාධෙ පතුලට යවනවා මං…..

          3. අයියෝ…. එහෙනම් භූත නාශකයොන්ටත් අක්කි ගැන කියලා තියන්නම්කො…..

          4. රිතූ ??

            මතක් කරලා ඔය බෝතලේ ඇතුලට ඇඳක්, චොකලට්, ඩෝනට් , මුරුක්කු එහෙම දාලා තියන්න ඈ…. ?

          5. අනේ අක්කේ… ඔහොම ඉන්න එපා ඉතින්…. අර ලොරියක හැප්පිලා පේරාදෙණි මල් වත්ත දිගේ රෝල් වෙලා ගිහින් කුණු කාණුවට වැටුණට පස්සෙත් නැගිටලා එයාගෙ අතේ තිබුණු කුඩේ කෑලි එකතු කරපු අපෙ අත්තම්මගෙ සීයගෙ අයියගෙ නෝනගෙ නංගිගෙ මහත්තයාගේ නැන්දා වගේ හිනා වෙලා ඉන්න අක්කියෝ…..

          6. රිතූ ??

            මල හත්තිලව්වයි ? මොකක්ද සාම්ත ඒ කිව්වේ……..

          7. ???අපෙ බාප්පගෙ නැන්දගෙ පුංචි අම්මාගේ දුව තමයි අක්කේ මට ඕක කිව්වේ….

          8. රිතූ ??

            ඈ ??? එයා තාම ජීවත් වෙනවද ???? ඒ ඔයාගේ මී මුත්ත ආච්චි කෙනෙක් නේ ????

          9. එයා මීට අවුරුදු 24කට කලින් මැරුනේ….. මං ගිය ආත්මේ එයාගෙ සීයගෙ නෝනගෙ නංගිගෙ මිණිපිරිගෙ දුව නිසා එයා මට කතන්දර කියලා දෙනවා….

          10. අක්කිට තව කතා අහන්න ඕන නම් කියන්න…. මං මගෙ ආච්චිගේ දුවගෙ නංගිගෙ ලේලිව එක්කන් එන්නම්…. එයාට ලස්සනට කතා කියන්න පුළුවන්….

          11. රිතූ ??

            අනේ එපා කවී ??? ඕවා කියවලා මං මගේ කතාවේ මොනවා ලියයි ද දන්නේ නෑ….. දැනටමත් මට ඔක්කොම පැටලිලා තියෙන්නේ

      1. රිතූ ??

        මෙදාපාර ලියන කතාවත් වෙනස් ??? ඔයාලට දිග කොටස් දෙන්නත් එපැයි…. අදහස් එන්නෙත් නෑ ????? ඉතින් එපා වෙනවා

        1. කවී අක්කී …ඔන්න දැන් තමා කතාව කියෙව්වේ …

          ඇත්තටම කතාව සුපිරි?
          කවිනි කොහොම හරි වැඩේ කර…ඇත්තටම නියමයි අක්කියෝ…❤️❤️❤️

          පරිස්සමෙන් ඉන්න…
          බුදු සරණයි අක්කී..

      1. නෑ අක්කි…. මගෙ අම්මගෙ ආච්චිගේ තාත්තගේ නංගිගෙ පුතාගේ නෝනගේ නංගිගෙ අම්මගෙ මහත්තයාගේ මල්ලිගෙ නැන්දගෙ අක්කගෙ දුවගෙ මහත්තයාගේ නැන්දම්මගෙ ආච්චිගේ අක්කගෙ ලේලිගෙ නම රිද්මිලූ….

          1. රිතූ ??

            කවී මං කිව්වනේ ඔය නම පාවිච්චි කරන්න එපා කියලා…… ප්ලීස් ?? අපරාදේ මම නම කිව්වේ

          2. Ok akki….. ඔයාගෙ නම කියලා මතක් වුණෙත් මේ කමෙන්ට් එක දැක්කට පස්සේ අක්කියෝ..,.

          3. මටත් මේක දෙතුන් වතාවක්ම කියවලත් තේරුම් ගන්න බැරි වුණා අක්කි….

          4. රිතූ ??

            ඒ නම ආයේ පාවිච්චි කරන්න එපා ? හොඳද? ඔයාට විතරක් නෙමේ…. හැමෝටම මම කිව්වේ ?

          5. ඇත්තටම ඇයි අක්කේ ඔයා ඒ නමට කැමති නැත්තෙ??? අපෙ පන්තියේ ඔය නම තියෙන ළමයි 2ක් ඉන්නවා… එතකොට ශ්‍රේණියේ 10ක් විතර ඉන්නවා…. ඊටත් අමතරව තව මං අදුරන අයත් පස් හය දෙනෙක් ඉන්නවා…

          6. රිතූ ??

            අකමැත්තක් නෙමේ කවී….. මම කැමති නෑ සෝෂල් මීඩියා වල ඒ නම පාවිච්චි කරන්න ?

  12. මොනවද යකො තොපිලා මෙ කියලා අහලා තියෙන්නේ? ??? තොපිට මාවයි හෙෂි අක්කයි එක් කෙනෙක් වගේ පෙනුනට මටනම් එහෙම කොහෙත්ම නැහැ කියලා දැන ගනින් බොලව්නෙ ?????ආව මෙතන මාව වෙන කෙනෙක්ට සමාන කරන්න. මන් ඔය කවුරුත් වගේ නෙවෙයි මන් මන් වගේ ඒක දැන ගනින් බොලව්නෙ ???????

      1. කට වහගෙන හිටහන් තො නැත්තං බෙල්ල ගලවලා අතට දෙනවා බල බල ඉන්න ඒක දැන ගනින් ???

        1. සොරි සොරි නන්ගියො තරහ ගියා ඒකයි ඔයාට බැන්නෙ.අර අරකිට ඕන බයින්න. ඉන්නවකො ඒ cidකාරයට මන් හොද දෙකක් කියලයි නවතින්නේ. සොරි කවියො. සමාව දෙනවනෙ අක්කට????

          1. රිතූ ??

            හෝව් හෝව් ෆෙරෝ….. රිලැක්ස්… ඒක සිඩ් ගේ ජොබ් එකේ නේ නංගියා….. ඔහොම තරහ ගන්න එපා….. එයාට හිතුණු දේනේ එයා කිව්වේ….. කොහොමත් අපේ පිනෝට ඔය වගේ වැඩ වෙනවා ඒකයි……. ඒ නිසා එහෙම කිව්වා කියලා තරහ ගන්න එපා හරිද ? ?

            එහෙම හිතන්න හේතුව මේ අපේ එක්කෙනෙක් ආතල් එකට කියලා කරපු පොඩි මැටි වැඩක් නේ…. ඔය වැඩේ හැමෝටම වෙනවා…. ඒ නිසා ඔහොම තරහ ගන්න එපා….. ?

            කට්ටිය මොනවා කිව්වත් හිනා වෙලා ඉන්න මේ මං වගේ…. මට කියන ඒවට එහෙනම් මං කොහොම තරහ ගන්න ඕනිද ? ඔය දෙන්නා එක්කෙනෙක් නෙමේ කියලා අපි දන්නවනේ….. ඒ නිසා ගනන් ගන්න එපා ?

          2. හරි හරි මන් දැන් කූල් එකේ ඉන්නේ

          3. රිතූ ??

            අන්න හරි…. හැමතිස්සෙම එහෙම කූල් එකේ ඉන්න බලන්න ?

        2. අම්මෝ අක්කේ???
          අයියෝ ඕක මං ගණන් ගන්නේ නෑ අනේ….. අපෙ ගෙදර තියෙන ලොකුම ලොකු ටැංකියට සමාව පුරවලා මං අක්කිට එවන්නම්කො?????

          1. බායි බායි මන් දැන්නම් ඇත්තටම කැපෙනවා එහෙනම් කස්ටිය ගුඩ්ඩා නයිට් ???

  13. හත් දෙයියනේ…ෆෙරෝ අක්කී ..ඔයාට ඔච්චර තරහ යනෝද…අම්මෝ මට සමාවෙන්න…..

    මන් නැති අතරේ මට ජාතිය අමතලා තියන ලස්සන ????අම්මෝ සොරී….අයේ ඔය වගේ වැඩ වලට මන් ඔයාව ගවගන්නෙ නෑ ..ප්‍රොමිස්…අනේ සොරි…හේෂි අක්කී අවෙ ඇති නිසා මට පොඩි සැකයක් ආවා ඒකයි එහෙම කිව්වේ…

    මාහට සමාව බාජනයකට දානු මැනවී…??

    ඇත්ත ඇත්ත..ඔයා ඔයා වගේ…හැබැයි හේෂි අක්කිත් හිටපු ගමන් අක්කි වගේ පොඩ්ඩක් ඒකටි එහෙම කිව්වේ…කේන්ති ගන්න එපා අක්කි මැණික …සොරී…???

          1. මොනවද ඕයි තමුසේ මෙ හිතන්නේ ??? චික් විතරක් තමුසෙගේ කැත හිත ????

          2. රිතූ ??

            තමුසෙට පිස්සුද හලෝ ????? එහෙම දෙයක් හිතුණේ නෑ ඔයා මේ කියනකන් ???? ඒ වචනයට මට හිනා ගියේ ඕවා කොහොම කටට එනවද දන්නේ නෑ කියලා හිතිලා ??? තමුසෙගෙ තමා කැත හිත ???? මං හිතුවෙවත් නැති දේවල් තමුසේ හිතලා තියෙන්නේ ??????

          3. ඔව් ඉතින් මගේ බෙස්ට කියනො වගේ මට තියෙන්නේ කටක් නෙවෙයි වක්කඩක්ලු ????

          4. රිතූ ??

            ????? ඒක නම් ඇත්ත…..

            මට ඉතින් බෙස්ටෙක් තියා යාලුවෙක්වත් නෑනේ…??? අපේ පවුලේ කට්ටිය නම් ඕකම කියනවා මටත් ?????

          5. අනේ එහෙම කිව්වම මගේ පුංචි හිත හුගක් රිදුනා. බොලාට මේ ඕන තරම් යාළුවෝ ඉන්නේ??? අයි අපි යාළුවෝ නෙවෙයිද????

          6. රිතූ ??

            සයියෝ සයියෝ……. එහෙම එකක් නෙවේ බම් කිව්වේ ???? බොලා ඔක්කොම මගේ යාලුවෝ, සහෝදරයෝ වගේ…..

            මම කියන එක බොලාට තේරෙන්නේ නෑ නේ ??

          7. හිහිහී අපි ඉතින් මන්ද බුද්ධික ඩයල් සෙට් එකක් නේ ඒක නිසා තේරෙන්නේ නෑ මක් කරන්නද ඉතින් අපේ කරුම තමා???

          8. ඒක නම් මමත් පිළිගන්නවා අක්කියෝ…. මේ ඇප් එකේ එක යාලුවෙක්වත් නෑ මට…. ඉන්නෙ ඔක්කොම සහෝදර සහෝදරියො විතරයි……❤❤

          9. රිතූ ??

            මට මෙහෙම හරි කට්ටියක් හම්බුණේ මේ ඇප් එක නිසා…..?

            නැත්තන් මට දැන් යාලුවෝ නැතුව අවුරුදු තුනකට වැඩියි… ?

    1. රිතූ ??

      ගුඩ් මෝනින්…..

      කාලෙකට පස්සේ මෙයාට මතක් වෙලා තියෙන්නේ ඇප් එකේ අයට ගුඩ් මෝනින් කියන්න ??

          1. ඔව් මේ රිතුවට අන්ද කයිප්පු ඒකයි බං ගනන් ගන්නේ නැතුව හිටහන්????

  14. කස්ටිය ගියාද??

    මාත් යනෝ..
    හිස් බඩට මොනා හරි දාගන්න ඔනි..බඩගිනි…

    මන් යනෝ පස්සේ එන්නම් ඔලුව දාලා යන්න ?????

  15. බඩගිනි වෙලා මා ගියකල කුස්සියට
    තිබ්බේ නෑ කන්න මොකුත් හට්ටි වල
    උස්සා ගැහුවා පොලේ ඔක්කොම හට්ටි ටික
    අම්මා ඇවිදින් පැන්නූවා මට ගහන්න ගේ වට…

    ගෙවල් වලින් ඇවිදින් එලියට අහල පහල මිනිසුන්
    බලනවා මගේ දිහා වගේ පිටසක්වල් ජීවියෙක්
    මොනාද බොලව් බලන්නේ උලොමෝ වගේ මගේ දිහා
    බේර ගනිව් ඇවිත් මේ අහින්සක මාව…

    (පද කිපයක් ෆෙරෝ අක්කිගෙන් උපුටා ගත්‍තා?)

    1. ඔව් ඔව් මටත් පේනවා එකනම් මගේ කවිය හොරකම් කරලා හොර ගෙඩියා??

        1. එච්චර බරපතල විදිහට අම්මා ගැහැව්වද???? ගේ තියෙන තැන කියන්නකෝ නංගියා අපිට බිස්කට් කාලා යන්න එන්න පුළුවන්නෙ….

          1. ????

            බීස්කට් කාලා නෙවේ අක්කොයෝ…බිස්කට් පෙට්ටියක් අරන් එන්න….

          2. ශා….මට ඉන්නේ නියම අක්කිලා ටිකක්…
            ??

            ඔයාලා එනකොට චොකලට් බිස්කට් ගේන්න…

          3. ඒකනේ…. අපි තරම් හොඳ අක්කලා හොයාගන්න බෑ වෙන කොහෙන්වත්…..???

            අපි අරන් එන්න ඕන නෑනේ… ඔයා අන්තිම කැමති පත්‍රයෙ ලියන්න අපිට හොඳට ආහාර පානවලින් සලකන්න කියලා….?️?️

          4. දෙවියනි ඔබ මැවු ලෝකය පුදුමාකාරයි සාන්ත??

      1. බය කරන්න එපා නංගියා….. ඔහොම ඔලුව නැතුව ඉද්දි බය හිතෙනවනේ…. තව පොඩ්ඩෙන් තොවිල් නටන්නත් වෙනවා…..

      1. අපො බන් බොලානන් කිසි ආතල් එකක් නෑ.??? පොඩ්ඩක් එලොවටත් නැති මෙලොවටත් නැති වැඩ ටිකක් කරල ආතල් එකක් ගනිල්ලකො මෙ මං වගේ ??? පට්ටම පට්ට බොරින් බන් උබලා..

        1. ගෙදර ඇරෙන්න වෙන ඉන්න තැනක් තිබ්බා නම් ඔය කියන විදිහට ඉන්න තිබුණා අක්කි…….

    1. ?????හපොයි කස්ටියම බිසී වගේ?…… ??කරමි තනියම හොල්මන්……….මේ මේ අර අලුතෙ ආපු ෂේන් ව පිලිගන්නෝ………..ඇහැටුල්ලා ආවේ නෑද…………?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.