Katha Ahura

ජාවාරම | අටවන කොටස | රහස් පරීක්ෂක කතා

4/5 - (1 vote)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
අටවන කොටස

B 13 ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී සොයා ගත් නාදුනන මළ සිරුර අතුරුදහන් වූ වික්‍රම නැමති පුද්ගලයාගේ බවට තහවුරු කර ගැනීමට පොලිසියට අපහසු නොවීය ඒ ඔහුගේ මුදල් පසුම්බියේ තිබී සොයා ගත් හැඳුනුම්පත හරහාය.
එවිට රාත්‍රී හත ආසන්නව තිබුනද සැළකිය යුතු පිරිසක්
මෘත දේහය අසල රොක් වී සිටියේ නාසයට අත තබාගෙනය. පො.පරීක්ෂක කෝසල එම ස්ථානයට පැමිණි අතර උප පොලිස් පරීක්ෂකවරයා රැස්ව සිටි පිරිස ඉවත් කලේය.
” සර් බොඩි එක හොඳටම නරක් වෙලා ”
උප පො.පරීක්ෂකවරයා පැවසුවේය මිනිය අසලට ගිය පො.පරීක්ෂකවරයා හටයි. සැබැවින්ම එසේ විය. එය හඳුනාගත නොහැකි තරම් කුණු වී ඕජස් ගලමින් තිබුුනු අතර මැස්සන්ගෙන් හා පණුවන්ගෙන් වටව තිබුනි. පො.පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා තවත් ඒ දෙස නොබලා ඉවතට විය.

” ⁣මේ අවට චෙක් කරාද ?”
” මම කට්ටිය දාලා සර් තියෙන්නෙ , සර් අපිට එදා මෑන්ගෙ ත්‍රී වීල් එක හම්බුනෙ මෙතන ඉඳලා කිලෝමීටර් පහක් විතර දුරකින් තියෙන කැලේකින්.
මට හි⁣තෙන්නෙ මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි”
උප පොලිස් පරීක්ෂකවරයා මතයක් ගෙනාවේය.

” පෝස්ට්මොටර්ම් එකට යවලා හෙටම රිපෝට් ටික ගන්න , අපිට ඉක්මනට මේක විසඳන්න පුළුවන් . දැනටමත් අපි එක සාක්ෂිකාරයෙක් හොයාගෙන ඉවරයි. ”

කෝසල උප පොලිස් පරීක්ෂක ධනංජයට මුවඟින් සිනහවක් පාමින් පැවසුවේය.

………………………………………….?

ඒ C2 ප්‍රදේශයේ තරමක් හුදෙකලා ගම්මානයක පිහි⁣ටි සත්ත්ව ගොවිපලකි. එහි තිබූ පැරණි නිවස තුල පුද්ගලයින් පස් දෙනෙකු කතා බහක සිටි අතර ඔවුන් යමක් සැලසුම් කරමින් සිටියේය.

” ෂේකර් අයියා, අපිට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ ,මූ අපිට කරපු බලු වැඩේට මූව නිකන් අත අරින්න හොඳ නෑ ”
එක් පුද්ගලයෙකු පැවසුවේය.
” රවී අයියා මට ඌ කියපු දේවල් වලට ඌව එතනම බාවන්න තිබුනා. ඌ අපෙන්ම කෙල්ලෙක් අරන් ගිහින් අපිටම පල් ටෝක් දුන්නා”
” උඹලා හැමෝටම කියන්නෙ , මීට පස්සෙ කෙල්ලෙක් ඩීල් කරද්දි අරන් යන්නෙ මොකා වුනත් ඌටත් වෝනින්ග් එක දීපන්, රාජු අර රෝයිද මොකාද කියන එකාව ඉවරයක් කරලා දාපන් ”
චන්ද්‍රෂේකර් නැමති පුද්ගලයා පැවසුවේය.

” ෂේකර් අයියා , ගොවිපලේ වැඩ වලට එකෙක් ගේන්න වෙයි අපි හය දෙනාට දැන් ඒ වැඩ කරන්න වෙලාවක් නෑ . අපේ කොල්ලො පස් දෙනත් ⁣කෙල්ලො උස්සන වැඩේට දැම්මා ”
” කඩේ මුදලාලියට කියපන් , මිනිහගෙ කඩේ වැඩ හොයාගෙන එන එකෙක්ව එවන්න කියපන්.
‘ රාණී’ ”
චන්ද්‍රෂේකර් තරමක් හඬින් පැවසූ අතර කාන්තාවක් පැමිණියේය.
” ඇයි මහත්තයා ?”
” කෙල්ලො ටික හොඳට බලාගනින්, උන්ට වෙලාවට කන්න දීපන් , ඒ පැත්තෙ කවුරු හරි කැරකෙනවා දැක්කොත් රවියට කියපන්”
…………………………………………?

දිනක් නිවසට අවශ්‍ය බඩු මුට්ටු කිහිපයක් රැගෙන ඒම සඳහා ටීෂා තම දියණියද සමඟ කෝසලගේ අනුදැනුම ඇතිව නගරයට පිටත් විය. කුලී ත්‍රී රෝද රථයකින් නගරයට පැමිණි ඔවුන් දෙදෙනා සුපිරි වෙළඳසලකින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන නැවත නිවසට යාමට ත්‍රී රෝද රථයක් පැමිණෙන තුරු බලා සිටියේය. නමුත් ඇය බලාපොරොත්තු නොවූ පරිදි වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔවුන් අසලින් නතර වූ අතර එයින් බැසගත්තේ රෝයි හෙවත් ඇයගේ නීත්‍යානුකූල සැමියායි.
ඇය එම ස්ථානයෙන් යාමට පිටත් සැරසුනද රෝයි එය වැළැක්විය.
” කොහෙද මේ එළවළු මල්ලකුත් උස්සන් , හ්හ .. තමුසෙ ඒ ටිකට ගේකුත් හොයාගත්තද ? නැත්නම් කාගෙ හරි ඇගේ එල්ලුනාද?”
” කරුණාකරලා පැත්තකට වෙනවද , නැත්නම් තමුන්ට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙයි?”
” ආ , ඇයි උඹ මට මොනවා කරන්නද?”
” මේ ⁣උඹ උඹ කියාගෙන එන්න ලෑස්ති වෙන්න එපා මොකද මම තමුසෙගෙන් කාලා බීලා හිටිය කාලේ ඉවරයි”
” එහෙමද , ඇයි දැන් උඹට කන්න අඳින්න දෙන්න එකෙක් ඉන්නවද , උඹේ කට වැඩී ටීෂා ”
” තමුසෙ මගෙ නමවත් කියනවට මම කැමති නෑ රෝයි කරුණාකරලා මටයි දරුවටයි පාඩුවේ ඉන්න දීලා යනවා , එපා හින්දනෙ එදා මාවයි දරුවවයි හිඟන්නො ගානට මහ පාරට ඇදලා දැම්මෙ”
” කොහොමත් මට උඹලව ඕන නෑ, හැබැයි උඹට මම යහතින් ඉන්න දෙන්නෙත් නෑ කටවහගෙන නැගපන් බැල්ලි , තෝව අද මම ඉවරයක් කරනවා”
රෝයි ඇයවත් දියණියවත් මෝටර් රථයට බලෙන් මෙන් ඇද දැම්මෙ දියණියගේ විලාපය මැද්දේය.
ඔවුන් දෙදෙනාව මෝටර් රථයට නංවාගත් රෝයි හනික එම ස්ථානයෙන් පිටත් විය.
ඒ අතර චන්ද්‍රෂේකර්ගේ පිරිසක් විසින් ⁣ රෝයි සොයමින් සිටියේය.
…………………………………………?………………………………………………….

? මොනවා වෙයිද?

? රෝයිගෙ අතින් ටීෂාගේ පරිච්ඡේදය අවසන් වෙයිද?
නැත්නම් ,
? චන්ද්‍රෂේකර්ගේ කණ්ඩායම විසින් රෝයි ,ටීෂා ,දියණිය යන තිදෙනාගේම අවසානය සිදු වෙයිද?

107 thoughts on “ජාවාරම | අටවන කොටස | රහස් පරීක්ෂක කතා”

  1. උක්කූං පුතා

    කතාවේ එක කොටසක් විතරයි මල්ලි කියලා තියෙන්නේ ඒක නිසා අනිත් කොටස් කියවන්නෙ නැතුව කොමෙන්ට් කරන්න බෑ මට අනිත් කොටස් ටිකත් කියවලා ලස්සන කොමෙන්ට් එකක් දෙන්නම් හරිද තෙරුවන් සරණයි මල්ලි ඔයා ලියන හැම කතාවක්ම ලස්සනයි කියලා දන්නවා හැම දෙයක්ම සාර්ථකව යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි

      1. ?? Imasha Shehani

        congratulations නපුරු අයියා උක්කුං ?
        ?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?☘️?

    1. ?රශී ?

      යකූ අයියා බෝලේ ඔයා…..අනේ අනේ හොර ගෙඩියා අද කතා තුනේම first වෙලා….සතුටුයි ගොඩාරියක් අයියේ …..සුභම සුභ පැතුම් ඔයාට…..??????

      1. උක්කූං පුතා

        Aththatama 1st wenna balan newe damme bole dogs comment damme mage wasanwata kawurth dala na ada kattiya na wadiya ekA nisa wenna athi ❤️❤️

        1. Avi 1999 (kandy)?

          Congratulations ලොකු අයියෙ ❤️❤️
          ????????????????????????????????????????????????????????????????????????

    2. පොඩි බබා බූබූ ?

      කීයක එක වෙලාද මේ උක්කුං පුතා ?
      ඔලුව මැල්ලුම් වෙලා දැන් නම් ?
      සුභ පැතුම් අයියේ ???

  2. Sandu (kandy girl)

    අම්මෝ අර්ජුන්..

    මං හිතපු දේ ඔයා වැරද්දුවා නේ..
    අයි අෆ්ෆා රෝයි වික්‍රම් කියලා දෙන්නෙක් කරේ..

    කෝම හරි ජාවරම නම් හරි නේද..

    රෝයි මොකද්ද කරේ ශේකර්ලට..

    අනේ දැන් නම් ඉවසීමක් නැ ඒක දැනගන්නකන්..

    ශේකර් ට ටීශාට නම් මොකුත් කරන්න බැරි වෙයි.. අපේ පොලිස් පරීක්ශක තුමා බේරගනී.. රෝයිව මරන්නත් බැරි වෙයි.. කස්ටියටම අනිවාරෙන් හිර බත් නම් කන්න වෙයි නේද…

    ලස්සනයි අර්ජුන් කතාව.. සුබ පතනවා ඔයාට ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියලා මේ වගේ..

    බුදු සරණයි ..

  3. ?_?_?_??_? ?(නිම්?..)

    ෆෙන් මාත් යනෝ ඒනම්.ගනම් වගයක් හදන්න තියෙයි අෆ්ෆ???.
    කස්ටියම ෆරිස්සමින් ඉන්නලා ෆෙන් හරිය??
    අසනීෆ කාරයො ඉක්මනට සනීෆ වෙන්නලා හොදේ??
    මන් මේ කතාවත් කියවලා නෑ ඒක හින්ද මුල ඉදම්ම කතාව කියවලා comment එකක් දාන්නම් අර්ජුන් අයියෙ හොදද.
    බුදු සරණයි ෆෙන්.??
    Gn ඔක්කොලාටම???
    Byee???
    Love u all♥️♥️♥️♥️♥️

    1. ?රශී ?

      සුභ රාත්‍රියක් රස්තා මල්ලි ….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ඔයාට ….

  4. .මයේ ලොකු කොහොමෙයි ජිවිතේ… තාම සරා විද්දේ නැනේද..
    පැතුම් සුබ කිව්වා ඕන්…

  5. ?පියුමි මල්ශා(2001)?

    ???????????
    මාත් යනෝ එහෙනම් …සුබ රාත්‍රියක් හැමෝටම …පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ …බුදු සරනයි …දෙවි පිහිටයි ඔයාලට …?
    ???????????

    1. ?රශී ?

      සුභ රාත්‍රියක් පියූ නන්ගා ….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ඔයාට ….

  6. ,.අර්ජුන් අයියේ කතාවනම් මරු එත් කතාව එන්න එන්න පොඩි වෙනවා නේද….
    මන් හිතුවේ ඒ car එකේ ආවේ..
    අර ගැනු උස්සන සෙට් එක කියලා… එත් එයාල නෙමෙයි නේද… අපි බලමුකෝ මොනාද වෙන්නේ කියලා…..
    දැම්මම කතාව ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා අනුමාන කරන්න අමාරුයි අපි බලමුකෝ….

  7. M.M.Shameeka Bhanu

    අද වැඩ ගොඩයි අනේ. අද ඉරිද නිසා අම්මිට නිවාඩුනේ. ඉතින් ගේ හේදුවා, අස්කරා, වැඩ ගොඩයි. ඒ අස්සේ ඉස්කෝලේ වැඩ ඒ නිසයි අද එන්න බැරිවුණේ.
    මහන්සී හොදටම. ඇග නිකන් තලලා දාලා වගේ. ඒ අස්සේ ඔලුවත් පුපුරන්න වගේ. ඒත් මට මේ දඟ පැටවු ටික මතක් වුනානේ. ඒකයි බලලා යන්න ආවේ.
    මම යන්න හොද ද?
    Good night
    බුදුසරණයි දෙවි පිහිටයි! හැමෝටම පරිස්සමින් ඉන්න
    ගොඩාරියක් ආදරෙයි
    Ummmmmmmma.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????

    1. ?රශී ?

      සුභ රාත්‍රියක් භානූ නන්ගා …අම්මෝ කෙල්ලට අද හොදටම මහන්සි වගේ…නිදාගන්න මැණික ඒනම්…..සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ඔයාට ….

  8. අර්ජුන් මට නම් තාම කතාව කියවන්න හම්බුනේ නෑ. ඉතින් ඉක්මනටම කියවල කමෙන්ට් එකක් දෙන්නම්..

  9. ,hi ෆෙන්ස් දගයා දෝ ගන්න යනවා එක කියලා යන්න ආවේ…
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්‌ වේවා ! කිව්වා ඕන්….
    තව බානු නගා….අදනම් මහන්සි පාටයි කෙල්ලට හොදටම…
    නිදාගත්තම ඔලුව කැක්කුම අඩුවෙයි….. ෆරිස්සමින් ඉන්න නංගි …..
    අනිත් අයත් ෆරිස්සමින් ඉන්න ඕනි…. ලෙඩ වෙන්නේ එහෙම නෑ…
    රස්තගේ ‘ෆ ‘ ඉස්ටයිල් එක ටිකක් බාවිතා කරා අවුලක් නැනේ… ??gn all
    Uuummmm. Aaaa…..
    ඔයාලා කාවවත් කවදාවත් අමතක වෙන්නේ නෑ…
    මැරිලාත් පැයකට එහා යනකන් ආදරෙයි…..
    Love all, ????

  10. ?රශී ?

    ඔයා එක්කනම් බෑ මේ වැඩේ කරන්න.එකක් ලෙහලා ආයේ එකක් පැටලුවනේ නියමයි කතාව.????

  11. ?රශී ?

    සුභම සුභ රාත්‍රියක් අයියා බෝලේ….????දැන්නම් ඕෆ් වෙලා ඇති නේද….සතුටින් පරිස්සමින් ඉන්න අයියේ….ප්‍රශ්න ගැන ඕනාවට වඩා හිතන්න එපා….බුදු සරණයි ඔයාට ….????

    සුභම සුභ රාත්‍රියක් දග බෝල ටිකට….????

    හංසි අක්කි ,ඉශූ බෝලේ ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …….????

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ….බුදු සරණයි …???

  12. Sandu (kandy girl)

    . කෝ මේ කම්මැලි දඟයෝ ටික…

    ඇහැරින්නයි කීවෙ..

    ගුඩ් මෝනිං කෙල්ලනේ කොල්ලනේ…

    ඔන අදත් ට්‍රයි කරන්න ෆ්‍රස්ට් වෙන්න හරිය..අදත් මං එන එක ශුවර් නෑ තරගෙට.. වැඩ ගොඩයි..

    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න …

    බුදු සරණයි … ආදරෙයි මේ නෝටි ළමයි සේරටම …???????

        1. Avi 1999 (kandy)?

          හොදින් ඉන්නවා මැණික ?? ඔයා පරිස්සමින් සතුටින් ඉන්නවා නෙද බෝලෙ ❤️❤️

        1. ?_?_?_??_? ?(නිම්?..)

          කොල්ලහ් සැෆේ ඉන්නෝ අක්කියෝ?
          අක්කිට කෝමද ඉතිම්??

  13. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන් සරණයි අයියෙ ඔයාට ❤️❤️

    Good morning දග මලු ටිකට ??

    මිනො අක්කි ,ඉෂු මැණික ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  14. .ඔන්න දගයා නැගිට්ටෝ…
    දැන්නම් ටික වෙලාවක් වෙනවා නැගිටලා…

  15. ❤️?❤️❤️??❤️❤️❤️???❤️❤️❤️❤️????❤️❤️❤️❤️❤️?????❤️❤️❤️❤️❤️❤️??????❤️❤️❤️❤️❤️❤️❤️???????❤️❤️❤️❤️❤️❤️❤️❤️????????

  16. ?_?_?_??_? ?(නිම්?..)

    Gm ෆෙන්??????
    Gm ලොකු අයියේ??
    ඔන්න කස්ටියම ෆරිස්ස්මට සතුටිම් ඉන්නලා හොදේ??
    මිනෝ අක්කි,ඉශූ අක්කි ඇතුලු අසනීෆ වෙලා ඉන්න ඔක්කොලාම ඉක්මනට සනීෆ වෙන්නලා??
    බුදු සරණයි ඔක්කොලාටම??
    ♥️♥️♥️♥️♥️♥️♥️

  17. ?_?_?_??_? ?(නිම්?..)

    අර්ජුන් අයියෙ කතාවනම් superb හොදේ??.
    මාත් ගොඩක් ආසයි මේ වගේ adventures story වලට??.
    ටීෂාටයි පොඩි ළමයටයි ශොට් එක හම්බ වෙයිද අෆ්ෆ??.මේ ඒව නම් වානා හරී.ඒම උනොත් අර්ජුන් අයියට තමයි ශොට් එක හම්බ වෙන්නෙ මගෙම්??.
    දිගටම කතාව ලියන්න අයියෙ.good luck.
    අයිය ෆරිස්සමට සතුටිම් ඉන්න හරිය.
    බුදු සරණයි???

  18. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකු අයියා ඇතුලු දගයො හැමෝටම ..❤️❤️❤️

    තෙරුවන් සරනයි..හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ..❤️❤️❤

    අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..❤️❤️❤️❤️

          1. ?_?_?_??_? ?(නිම්?..)

            මන්ද අනී නපුරු..??.අක්කිනෙ නපුරු ඉමෝජි දාන්නෙ????

  19. ඔබගේ නිවසේ බාරගත්තු කොන්ත්‍රාත්තුව හදිස්සියේ හරි මිල ඉහළ දැම්මොත් කව්ද ඒකට වගකියන්න…
    මේ වගේ පිස්සු විකාර add දාද්දි මට නං හොඳටම මල පයිනවා…
    යකෝ හරියටම මේකේ වගකීම මන් බාර ගත්ත වගේනේ…
    ඔය විදිහට මොකක් හරි මගුල් ඇඩ් එකක් විනාඩි දෙකෙන් දෙකට යනවා….
    ඒ…. වෙලාවට නං ඉතින් මට බුදු ගුන අරහන් මතක් වෙනවා….
    ad block කරන්න කවුරු හරි දන්නවනම් කියලා දෙන්නකෝ ප්ලීස්… මම මේ වචන ටික දාන අතරතුරේ ඇඩ් තුනක් ගියා…
    ????

    1. මටත් එහෙම තමයි මල්ලි…. මල පනිනවා අප්ප මේ මෝඩ add යද්දී…

  20. දගයා තව පැය භාගයෙන් පැයකින් විතර එන්නම් දැනට ගියා ටටා…..

  21. Good morning මගෙ දඟ පවුලේ හැමෝටම ❤❤❤

    Good morning ලොකු අයියේ ❤❤❤

    ඉශූ අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !??

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලා හැමෝටම !??

    1. පොඩි බබා බූබූ ?

      සුභ උදෑසනක් පතපු හැමෝටම සුභ උදෑසනක් වේවා ???
      නොපතපු අයට අති සුභ උදෑසනක් වේවා ???

      1. පොඩි බබා බූබූ ?

        හොඳින් ඉන්නවා බෝධි,අක්කෙක්නේ ,රස්තා අක්කෙක් කියලා තිබ්බේ,මං ඉද්දි හිටියද,නෑ නේද ?

    1. පොඩි බබා බූබූ ?

      එයාගේ වයසෙම නම් නෙවෙයි ,මාස ගානක් වැඩිමල් ඇති ??
      මං 2003 ,අක්ක කීයෙද

      1. පොඩි බබා බූබූ ?

        මාත් අලුතෙන් ?
        කලින් හිටපු බූබුගේ පොඩි පුතා මං ?

    1. Fire ball බූබූ ?

      ඒ ලෙවල් කරනවා,ඒක තමා කරන්නේ,පුලුවන් වෙලාවට ඇප් එකට එනවා,එච්චර තමා ඉතින්

  22. බූබූ බබෝ …
    එහෙනම් මං ගිහින් එන්නම් ….

    යාළුවනේ …
    මං යනෝ….
    බායි …..
    කට්ටියම පරිස්සමෙන් ඉන්න …
    බුදු සරණයි හැමෝටම ..???

    1. ?_?_?_??_? ?(නිම්?..)

      යනෝද බෝදිලී??
      ෆරිස්සමින් ඉන්න අක්කියෝ එනම් හරිය.??
      බුදු සරණයි අක්කිට.??
      Byee???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.