Katha Ahura

තොටියා |හොල්මන් කතා | කෙටි කතා

5/5 - (3 votes)

?තොටියා
සියලු නම් ගම් මනඃකල්පිත වන බව සලකන්න

( වර්ෂ 1990 – 1995 අතර කාලය තුල සිදු වූ සත්‍ය සිදුවීමකි)

? පවතිනවා හෝ නොපවතිනවා යැයි විශ්වාසයක් නොමැත.

සුදත් , අනුර , ජගත් යන තිදෙනා එකම ආයතනයක සේවය කල තවමත් තරුණ වියේ පසු වූ පුද්ගලයන් තිදෙනෙකි. සුදත් සහ අනුර විවාහකයන් වුවද ජගත්ට වයස විසිහයක් සම්පූර්ණ කලද තවමත් තනිකඩව සිටී . තිදෙනා දැන හැඳුනගත්තේ රැකියාවට පැමිණීමත් සමඟය . ඉන් පසු තිදෙනාම තරමක බෝඩිම් කාමරයක නතර වී රැකියාවට ගියේය.
එදින බදාදා දවසක ආයතනයේ තම සේවයේ නියැලෙමින් සිටි සුදත් තම යහළුවන් දෙදෙනා අසලට පැමිණියේ තරමක් නොසන්සුන් ගතියකිනි.

” මචං ,මාර සීන් එක බං ”
සුදත් හුස්මක් පිට කරමින් පැවසුවේය
” ඇයි බං මොකද ?”
” අපේ මාමා නැති වෙලා බං දැන් ටිකකට කලින් ”
” අප්පට සිරි”
සුදත්ගේ වදනත් සමඟ ජගත්ගේ කටින් පිටවිය
” උඹ මොකද දැන් කරන්නෙ?”
” අනුරයා , මම බොසාට කියලා දැන් යන්න හදන්නෙ දෙකයි වෙලාව මට දැන්ම ගියොත් පහ, හය වෙනකොටවත් යන්න පුළුවන් ”
” ඔව් උඹ දැන්ම පලයන් . අපි දෙන්නා අද ඕෆ් වුන ගමන් අනිවා එනවා මළගෙදර . අපි කොහෙටද කියපන් එන්න ඕන”
“උඹලා වරෙන් ඇල්පිටිය බස් එකේ .ටවුන් එකට ඇවිල්ලා ම⁣ට කෝල් එකක් දීපන් . මම යනවා බන් ”

සුදත්ගේ නිවස පිහිටා තිබුනේ ඇල්පිටිය ප්‍රදේශයේ ඇතුල් ගම්මානයකයි. මෙම කාල වකවානුව තුල බස් රථ ගමන් කලේ අල්ප වශයෙනි . සුදත් බෝඩිමට පැමිණ හනික ලැහැස්ති වී කොළඹ සිට ගාල්ල බලා පිටත් වන බස් රථයකට ගොඩ විය.

………………………………..⏳………………………

සවස හයට වැඩ අවසන් වී අනුර සහ ජගත් බෝඩිමට පැමිණ ඇදුම් කිහිපයක් බෑගයකට දමාගෙන ප්‍රමාද නොවී බස් නැවතම්පලට ගමන් කලේය.
” මචං අපේ වෙලාව බං ඇල්පිටිය බස් එකක් තියෙනවා . ඉක්මනට යමන් ”
අනුර තමා සමඟ සිටි ජගත්ව ඇදගෙන ගොස් බස් රථයට ගොඩවිය. ඒ වන විට සවස හය පසුව තිබුනි. දෙදෙනාම ස්වල්ප වේලාවකින් නින්දට වැටුනු අතර ඔවුන් ඇල්පිටිය නගරයට ළගා වන විට රාත්‍රී නවයට ආසන්නව තිබුනි .
බසයෙන් බැසගත් දෙදෙනාම ⁣රාත්‍රී ⁣අවන්හලකට ගොස් පරාට ආහාරයට ගත් අතර ජගත් ඒ අසල වූ තැබෑරුමකින් අරක්කු කාලේ බෝතලයක්ද ගත්තෙ අනුරගේ අකමැත්තද නොතකාය . අනුර සුරාවෙන් තොර වුවද ජගත් එයට කපිත්තෙක් විය.

” බෝතලේ නෙවෙයි සුදත්ට කොල් එකක් ගනින්.මගෙ එකට සිග්නල් නෑ බන් ”
අනුර ජගත්ට පැවසුවද ජගත්ගෙ දුරකථනයද එසේම විය.
” ෂිට් බලපන් දහයටත් කිට්ටුයි. මේ වරෙන් යන්න අර අතන ඉන්න කොල්ලගෙන් අහමු මේ හරියෙ මළ ගෙයක් තියෙනවද කියලා ”
දෙදෙනාම අසල සිටි තරුණයෙකු සමීපයට ගියේය.
” මල්ලි මේ කිට්ටුව මළ ගෙයක් එහෙම තියෙනවද ? ඒ මැරුණු කෙනාගෙ පුතෙක් ඉන්නවා සුදත් කියලා ”
” ආ මේ ජේමිස් මාමගේ මළගෙදරද යන්නෙ . සුදත් අයියව මන් අදුරනවා. අයියලා මේ පාරේ දිගටම යන්න කිලෝමීටර් ⁣තුනක් විතර යද්දි අහුවෙනවා අලුතෙන් හදපු ලොකු පාලමක් ඒ පාලමෙන් එගොඩ වෙලා කිලෝමීටරයක් විතර යද්දි කොඩි දාලා තියෙනවා . ”
තරුණයා විස්තර කලේය.
අනුර හා ජගත් කරන්නට කිසිවක් නොමැති තැන පයින්ම ගමන් කල අතර ජගත් විටින් විට කාලේ බෝතලෙන් උගුරක් දෙකක් හලා ගත්තේය.
” මට නම් දැන් මොනවද වගේ අනුරයා”
” උඹ කුණුහරුප අහගන්න නැතුව වරෙන් . යන්න බැරි නම් මොකටද බිව්වෙ ”
” හරි හරි කවුද යන්න බෑ කිව්වෙ යමන් ”
ජගත් වෙරි මතේම . ගමන් කල අතර අනුර ඔහුගේ බෑගයද අතට ගත්තේය. රාත්‍රී එකොළහත් ආසන්න වන විට දෙදෙනාම තරුණයා පැවසූ පාලම අසලට ලං විය
” අනුර බලපංකො බං මහ මූසල පැත්තක්නෙ . ටවුන් එක පැන්නා විතරයි මං ගෙයක් නිකමටවත් දැක්කෙ නෑ. දෙපැත්තෙන්ම කැලේ”
” මේ පැති වල ගෙවල් හදලා වැඩක් තියෙනවද බං . ගංවතුරක් ආවම ගෙවල් පිටින් ගහගෙන යයි . බලපංකො ගඟ තියෙනවා පාර මට්ටමටම . ”
දෙදෙනාම ගගෙන් එගොඩ වීමට තිබූ පාලමට කිට්ටු වූවා පමණි
” මහත්තයාලා කොහෙද යන්නෙ”
ගං ඉවුර අසල කුඩා ඔරුවක් මත සිටි අවුරුදු හැත්තෑව ඉක්මවූ වයෝවෘද්ධ පුද්ගලයෙකු ඔවුන් දෙදෙනා ඇමතූ අතර දෙදෙනා තිගැස්සී ගොස් ඔහු දෙස බැලුවේය.
” ආ මාමේ අපි මේ කිට්ටුව මළ ගෙදරක යනවා ”
” ආ එන්න යන්න . නගින්න පාරුවට ”
එසේ පවසත්ම තරමක් වෙරිමතින් සිටි ජගත් ඔරුව අසලට යාමට සැරසෙත්ම ජගත් එය වැලක්වූවේය.
” තොට පිස්සුද බූරුවො . මේ පාලම තියෙද්දි මොන මගුලකටද ඔරු වල යන්නෙ ”
අනුර සෙමෙන් ජගත්ට ඇසෙන පරිදි පැවසුවේය
” මේ පයින් ඇවිල්ලා මහන්සි බං මේ ටිකවත් ඔරුවෙන් යමන්කො අනුරයා . අපි කලින් ඔරුවක ගිහිල්ලත් නෑනෙ බන් ”
” අනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව මේ ආවා වගේ ඉතුරු ටිකත් යමන් . අනික දැන් කීයද වෙලාව . මේ මනුස්සයා මහ රෑ ඔරුවකට වෙලා ඉන්නෙ . මැන්ටල් කාරයෙක්ද කොහෙද .”
” නගින්න නගින්න , බය වෙන්න එපා ”
වයෝවෘද්ධ මිනිසා බැගෑපත් විය.
” නෑ මාමා අපි යන්නම් පාලමෙන්. මාමා බොරුවට මහන්සි වෙන්නෙපා ”
අනුර එසේ පිළිතුරු දී ජගත්ව ඇදගෙන යන්නට ගියේය.
” බලපන් අපරාදේ ආතල් එකේ යන්න තිබුන චාන්ස් එක ”
ජගත් නෝක්කඩු කියන්නට විය . දෙදෙනා පාලමට මතින් යාර කිහිපයක් ගමන් කලේය.
” ඒ ජගත් අර බලපන්කෝ මේ අර ඔරුවෙ හිටිය මනුස්සයා නේද අර ගඟ දිහා බලන් ඉන්නෙ ”
පාලම මධ්‍යයට වන්නට හිටගෙන ගග දෙස බලා සිටියෙ පෙර ඔවුන් දෙදෙනා සමඟ කතා බහ කල වයෝවෘද්ධ මිනිසාය
” ඒ අනුරයා මෑන් මාර මිනිහෙක්නෙ එච්චර ඉක්මනට එගොඩ වුනාද බන් ”
” ඒකනෙ බන් මෙතනින් ගියෙ නෑනේ එහා පැත්තෙන්ම තමයි එන්න ඕන . අපි ගිහින් අහමු කොහොමද ආවේ කියලා ”
” නෑ නෑ ඕන නෑ . අපි සද්දෙ නැතුව යමු .ගිහින් බලමු ඔරුව එගොඩ තියෙනවද කියලා .යමන් බලන්න ”
අනුර හා ජගත් පාලම මධ්‍යයේ සිටි වයෝවෘද්ධ මිනිසා පසු කරමින් සෙමෙන් ඉදිරියට ඇඳුනි. නමුත් ඔහු ගඟ දෙස බලාන සිටියේය. ඔහුව පසුකර මද දුරක් ගමන් කලේය. ඒත් සමඟම ගඟට යමක් වැටෙන හඬක් අසුනේ පරිසරයේ නිශ්ශබ්දතාවය බිඳ දමමිනි. දෙදෙනාම පසුපස හැරී බැලුවේය.
” ඒ අර යකා පැන්නා නේද බන් ”
පාලම මත සිටි මිනිසා නොදුටු තැන ජගත් පැවසීය.
” ඒ ඔව් බන් වරෙන් යන්න ගිහින් බලන්න ”
දෙදෙනාම ගිහින් බැලුවේය ගඟ දෙස විමසිල්ලෙන් බැලුවේය.
” ඒ මිනිහව යට යන්නැති බන් ඉක්මනට ඇදුම් ටික ගලවලා දාලා පැනලා බලමුද ?”
අනුර ඇඳ සිටි ටී ෂර්ටය ගලවා දැමීමට සැරසුනි.
” උඹට පිස්සුද යකෝ මේක මේ එසේ මෙසේ ගගක්ද බලපන්කො . පැන්නොත් අපි දෙන්නටත් අවසන් ගමන් යන්න පුළුවන්. කොහොමත් එකයි ඉක්මනට ගිහින් සුදත්ලට කියමු . මිනිස්සු ඇවිල්ලා බලයි . දැන් කොහොමත් මෑන් ඉවර ඇති ”
ජගත් ගඟ දෙස බලා අනුරව වැළැක්වීය. දෙදෙනාම පාලම පසුකරමින් ඉදිරියට ගමන් කල අතර අනුර නැවතී යමක් මතකයට ආවා සේ ගං ඉවුර දෙපස බැලීය .
“ඒ බලපන් බං ඔරුව මෙගොඩට ඇවිල්ලත් නෑ මෑන් කොහොමද බන් ආවේ ?”
ඒ මොහොතේම ජගත්ගේ දුරකථනය නාද විය.
” ඒ සුදත් ”
” උඹලා කොහෙද බන් ? ”
අනුර දුරකථනය උදුරා ගෙන පිළිතුරු දෙන්නට විය.
” මචං, මේ මෙච්චර වෙලා සිග්නල් තිබුනෙ නෑ. මාර සීන් එක වුනෙ අපි එනකොට වයසක මනුස්සයෙක් පාරුවක් තියාගෙන හිටියා මෑන් මේ ටික වෙලාවකට කලින් ගගට පැන්නා බන් . උඹට පුළුවන් මිනිස්සු තුන් හතර දෙනෙක් අරන් ඉක්මනට වරෙන්”
” උඹලා දැක්කෙ මොන වගේ කෙනෙක්ද?”
” කෙට්ටු . ටිකක් උස . කොණ්ඩෙ සුදු අවුරුදු හැත්තෑවක විතර මනුස්සයෙක්, දැන් කියන්න වෙලාවක් නෑ ඉක්මනට වරෙන් ”
අනුර වේගයෙන් පිළිතුරු දිය.
” මේ අහපන් උඹලා දෙන්නා ඉක්මනට ඔතනින් වරෙන් . මම පට ගාලා එන්නම් ”
සුදත් දුරකථන ඇමතුම විසන්ධි කල අතර ජගත් හා අනුර ඉදිරියට ගමන් කලේය .මද වේලාවක් සුදත් ⁣යතුරු පැදියකින් පැමිණියේය.
” උඹ තනියමද ආවේ. කවුරුත් අරන් ආවේ නැත්ද?”
අනුර සුදත්ගේ ඇගට ගොඩ විය.සුදත් හුස්මක් ගත්තේය
” උඹලා දැක්කෙ මේ ෆොටෝ එකේ ඉන්න මනුස්සයද ?”
සුදත් ඡායාරූපයක් පෙන්වූවේය.
” අඩේ ඔව් බන් . උඹ අදුරනවද? ⁣යකෝ තවත් බලන් ⁣ඉන්නෙ නැතුව ඉක්මනට යමන් ගග පැත්තට”
” උඹලා දෙන්නම මේ කතාව අහපන් . ඔය කියන මනුස්සයා තමයි මේ පාලම හදන්න කලින් මිනිස්සුන්ව ඔරුවෙන් එගොඩ මෙගොඩ කරේ . හරිම හොඳ මනුස්සයා. ගෙදර නෝනවයි දුවවයි ජීවත් කරේ ඒ රස්සාවෙන් . හැබැයි පාලම හැදුවට පස්සෙ මනුස්සයට ජීවත් වෙන්න විදිහක් තිබුනෙ නෑ . ඒකට එයා හිටියෙ හරිම හිතේ අමාරුවෙන් . කරන්න රස්සාවක් තිබුනෙත් නෑ . ඒ කවුරුත් නෙවෙයි බන් අපේ මාමා. අද උදේ ගඟට පැනලා මැරිලා තියෙන්නෙ ”

සුදත්⁣ගේ කතාව ඇසූ අනුර හා ජගත්ට උන් හිටි තැන් අමතක විය .
“ඒ කියන්නෙ අපි දැන් ටිකකට කලින් දැක්කෙ උඹලගෙ මාමගෙ අවතාරේද ? ”

” ඔවු උඹලා දැක්කෙ මැරිච්ච මනුස්සයෙක්ව ”

…………………….???……………………………..

103 thoughts on “තොටියා |හොල්මන් කතා | කෙටි කතා”

    1. අම්මෝ මාරයි කතාව.. රෑට හීනෙනුත් පෙනෙයිද දන්නෑ අර මනුස්සයා පාරුවේ ඉදන් එන්න කියනවා…???

      8
        1. ආශියෝ කොහොමද නෙහ් රෑට හොල්මනක ජනේලය ලගට ඇවිත් එන්න පාරු පදින්න යමු කිව්වොත්..

          4
          1. ආශි නෙත්සරා

            අනේ අක්කියෝ මට හීනෙන් හොල්මන් පෙනුනොත් ඔයා තමයි හොදේ…. ?

            2
          2. ආශි නෙත්සරා

            හැබැයි දැන්නම් ගෙදරටම වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නෙ හිතුනොත් යනවා අෆ්ෆා හොල්මන එක්ක පාරු පදින්න…. ආතල් නෙහ් වැඩේ…. අවුලකට තියෙන්නෙ හොල්මනට පාරු පදින්නත් එපා වෙයිද දන්නෑ මාත් එක්ක ඉදලා………

      1. තැන්කූ මචී???????????????????????????????????????????????????????? උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  1. අලුත් කතා ටිකක් අරන් එන්නම් …..කතාව බලලා comment එකක් දාලම යන්න

    2
  2. චූටි මැනිකෙ

    හෙලො කාලෙකි න් කෝ මෙකෙ කට්ටිය මාර පාලු වෙලානෙ අනෙ..මේක…ඇයි

    1
    1. ආශි නෙත්සරා

      කස්ටිය පාඩන් කරනෝ ඇති…. 1000 කින් හොයාගන්න බැරි ගුණ යහපත් ළමයි නෙ ඉතිම්

      1. චූටි මැනිකෙ

        ඒකන්ම් ඇත්ත ඉතින් ඒත් ඉස්සර මෙම නෑන්…මොට්ට පැටව් එක්කෙනෙක් වත් නැහ්

        1. ආශි නෙත්සරා

          ටික දවසක් යද්දි එයි මොට්ට පැටව් ටික…. අපි ගෙන්න ගමුකෝ

          1. චූටි මැනිකෙ

            ආවෙ නැත්න්ම් මන් බලාගනාම්කො කෝමත් මට වුසදගන්න ගනුදෙනු ක් තියෙ

  3. චූටි මැනිකෙ

    කෝ ඔයාලා
    රූ අක්කි
    නුදියා
    නිශූ අක්කි
    සද අක්කි
    සොනාලි අක්කි
    අයිශු අක්කි
    නිශූ අක්කි
    තරූ අක්කි
    බියු අක්කි ඒම්…

    මට එන්න කියලා ආපුවාම.නැ එක්කෙක්වත් හුම්ම් ආයෙ එන්නෙ ඈ මන්

    2
    1. ආශි නෙත්සරා

      අනේ එන් නැතුව ඉන්න එපා නංගො….. එයාලා BUSY ඇති… අනික වෙලාවක් තියෙනකොට නෙ එයාලා එන්නෙ…… අපිට ඉතිම් වෙන වැඩ නෑ නි ඒක නිසා අපිත් පුළුවන් වෙලාවට එමු….

      1. චූටි මැනිකෙ

        හ්ම්ම්ම්ම්ම් ඕ ඉතින් අයියා කිව්වනෙ පාලුවට යන්න දෙන්න එපා කියලා අයියා කිව්ව නිස ආව්ව්..හුම්ම්ම්….මෙකෙ සමහර අය නෑනෙ ඉතින් දුකයි…..

          1. චූටි මැනිකෙ

            හ්ම්ම් එයා ඒවි…බලමු නෙ අක්කි ඔයා අයියගෙ යූයියුබ් චැනල් එක දන්නොද

  4. Aaawo….. Aaawo එත් තව ටිකකින් දෝ ගන්න යනවා

    හෙලෝ චූටි බෝලේ…. කොහොමද චූටි ❤️

    1. චූටි මැනිකෙ

      අනෙ ඇත්ත ට ඔයාව දැක්ක කල් සුදූ කොහෙද හිටියෙ ආ…

      1
  5. Ow පට්ට කාලෙකින් සුදූ…..
    මන්නම් hitiya අහන්බෙන් ආවා… මන් එද්දී ඔයා නෑ ඔයා එද්දී මන් නෑ…. Henama කාලෙකින් මේ class දාල තියෙන්නේ අඩෙන්නම… Hummmm…
    මට උදේ වරුවම class හවස් වරුවෙනම් free…. ටිඅක්ක්…

    එන්න oni වුනත් kattiya nAthi හින්ද කතාවට රිප්ලයි එකක් දාල යනවා අදත් මේ නිකන් කතාව කියවන්න ආවේ කට්ටිය ඉන්නවා දැක්ක ආවෝ…❤️❤️????….
    ඉතින් ඉතින් සුදූ ඔයාටත් class දෝ….

    1. චූටි මැනිකෙ

      ඔව්ව් නේද හෙන කාලේකින් මන් මෙ අදමයි ආවෙ කතා කියෙව්වෙම නෑ මන් අපිට ත් උදෙ දාලා ක්ලාස් මාත් වැඩ ගොඩ ගැහිල අනෙ එකයි ඉතින් මන් ඉස්සර වගෙ මෙකෙ ඉන්නම් ගොඩක් පාලුවට ගිහිල් අනෙ.
      එක නෙමෙ කෙට්ටු බෙස්ටියෙක් හම්බුනාද

      1
    1. ඔව් ඔව් හොල්මන් මේක දැන් කියවල අපිට ඔයාට thoyilayak නටන්න වෙයිද දන්නේ නෑ ???

  6. Ane මට යන්න wenawa බැටරි නෑ….16 යි තියෙන්නේ අවුලක් නෑ තව ටික වෙලාවක් ඉන්න පුළුවන්……?

    1. චූටි මැනිකෙ

      හොදයි අක්කි කාලෙකින් අනෙ අක්කි ගොඩක් ගොඩක් සොරි කතාවට කමෙන්ට් එකක් දැම්මෙ නැති එකට හෙට ශානන්ම් හොදෙ

      1
    1. ආශි නෙත්සරා

      නෑ අලේ…… දඟයා කියල නම් දන්නවා…. උප්පැන්න සහතිකේම දන්නෑ ඉතිම්

  7. තාම හොයනවා සෙට් වුනාම කියන්නම්…. දැනට කස්ටිය අහනවා මන් කෙට්ටු නිසා බෙස්ට් කරගන්නවාද කියලා….
    මන් කිව්වේ…. පස්සේ පස්සේ…. කෙනෙක් හොයල දෙනවා කිව්වා එයා හොයල දෙන අය ගැලපුනේ නැත්තම් ඔයාලව සෙට් කරාගන්නම් කියලා… ඊටපස්සේ මහත කෙල්ලෙක් අවිත්ව්කියනවා මාව බතල බෙස්ටි කරගන්නලු මොකෝ කියන්නේ කරගන්නද ????

    1
    1. චූටි මැනිකෙ

      ඒ මෙ ඔයා නම්……..අපිව අමතකයි නෙද හරි හරි ඉතින් ????????????

  8. Thawa ටිකකින් යන්න wenawa sudu බැටරි 12 යි anthima hariya නිසා ඉල්මනට් බහි….
    මට හෙට උදේට ටිකකට එන්න බලන්නම් එහෙම නැත්තම් හවසට තමා ? ඔන්න ඔයාලත් එන්න ඕනි හොදේ…
    හුම්ම්ම්ම්ම්….. ඌම්ම්ම්ම්ම්මාඅ

    Eth තව සුටි වෙලාවක් ඉන්නවා

    1. චූටි මැනිකෙ

      මගෙනම්.වෙලාවක් කියන්න බෑ අනෙ පුළුවන් වෙලාවට එනන්ම්

  9. හරි හරි දගයා කියලා දන්නවා නේ ?… ඒ ඇති ???…

    අනේ ඉතින් මගේ හොර කෙල්ලව අමතක කරන්න අමාරුයිනේ….. ඔයා කියනවා nam මන් ඔයාව අමතක කරන්න බලන්නම් ???? හාද….

    දැන් ගුටි කන්න වෙයිද danne na ????

    1. චූටි මැනිකෙ

      මොක්ක්ද ඔහෙ කිව්වා හාල් දන්ඩා හිවලා බුලුවා මලනවා මන් කතා කලන්නෙ ම නෑ…ගුටි නෙමෙ..හුම්ම් ඒ එමෙ dp wens kala needa ???

  10. අනේ මට කම්මැලි ඉතින් මට call එකක් ගන්නකො 119 මේ නො එකට කතා කරන්න අපේ තාත්තා තමා line එකේ ඉන්නෙ එයා මාව සම්බන්ද කරයි හාද ??

  11. චූටි මැනිකෙ

    මාත් යනො හොදෙ බායි ශුදු පරිස්සමෙන් ඉන්න බුදු සරනයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා හොදෙ…ගොඩ කාල්කිනෙ..

  12. Hora kella යනු maage චුටියා ය අක්කි…

    ..

    හරි හරි බන්… කතා කරන්නේ නැතුව ඉන්න එපා..
    . මට රන්දුවක්‌ අල්ලන්න තිබ්බ එත් බැටරි නැති හින්ද බැ… වෙන දවසක කරමුකෝ ??…. හාද..
    ඔයා ඉතින් නරකයි තාම අර කෙට්ටු බෙස්ටිව හොයල දුන්නේ නෑ…?…

    Dp වෙනස් කරන්නනම් පස්සේ අහම්බෙන් ආලේ youtube යන්නේ… Ummmmmaaa මන් යනෝ. ඔයත් dp වෙනස් කරන්නකෝ බෝලේ…..????….
    එදා කාලේ ඉදන් එකම ෆොටෝ එක….

    හරි බෝලේ බැටරි 5යි gb ummmmaaa… මන් හෙට විතර වෙන dp එකක් දාන්නම්කො….
    Ummmmmmmaaa

    ඒකනෙමෙයි අර කොල්ලගේ සින් එක මොකෝ ඌ තාමත් oyaa මැරෙන්න දගලනවාද…? උට ඔච්චර මැරෙන්න ආසාවක් තියෙන්නම් ඔය බොරු වැඩ කරන්න ඕනි නෑ ඔයත් එක්ක සෙට් වුනානම් මෙලොවදීම එලොව යන්න තිබ්බ…. Jk හොදේ….

    Ok බෝලේ gb දැන් බැටරි 4යි…. ඌම්ම්ම්ම්ම්මාඅ. Riply එකක් දාල තියන්නකෝ..

    අශි අක්කි gn බෝලේ ummmmmmaaa

    ඔයා කොහේද බෝලේ ඉන්නෙ මන් ඇහුවේ ගම

    1. චූටි මැනිකෙ

      යනවා යන්න හුම්ම්ම්…බැටරි බැස්ස එක හොදයි ඔයාගෙ පින් ඒක්….එනවකො හෙට ඉතින්
      අනෙ එකෙ සෙටින් වල ප්‍රශ්නෙ ක් බැ ව්ව්නස් කරන්න මන් අදත් බැලුවා ආයෙ බලන්නම්කො

      හෑ යනවා යන්න ඔහෙව යවන්න ඕනෙ එලොව….

      අහ් ඒකාද දන්නෙ නැද්ද එයා මන් බෑ කිව්වා කියලා බාල්කෙන් පැනලා බිමට එච්චර අමාරුවක් නෑ කකුලක් කඩාගෙනලු
      දැන් නම් නෑ එයා…

      හරි තුදූ හෙට හම්බෙමු පරිස්සමෙන් ඉන්න බුදු සරනයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

      1
          1. අද වැඩ ගොඩක් තිබුන නංග.12 පහුවුනා වැඩ ටික ඉවර වෙද්දි ?
            දැන් නම් ඉතිම් ෆෝන් එකේ තමා ??
            නංග මොකද කරන්නෙ

  13. චූටි මැනිකෙ

    මම් ඉතින් ගොඩ කාලෙකින් රෑ ට ආව්ව්..ඉතින් කතා ටික කිවන්න ව්ක්ක ආවා

    1. හ්ම්ම්.අනේ ඉතිම් එන්න නංග පුලුවන් වෙලාවට ?.පාඩම් වැඩ හොඳට කරගන්න හොඳේ?❤️

  14. Hi gm බබාලා බබිල…. Ummmaa
    අද උදේ class eka නැ…. ආයේ 9 යි ගානකට තියෙන්නේ…. ඉතින් aaawo.

    කෝ කස්ටිය gm

  15. Kathawa kiyewwa Maru hode AAYE patta….. Godak aasawen kiyewwa good lack thawa kathawak Aran enakan balan innawa budusaranayi kathawa godak lassanayi ft

  16. Nithu ?❤️

    අර්ජුන් ❤️ (මල්ලියෙක්ද අයියෙක්ද දන්නෙ නෑ ?)

    කකතාව කියෙව්වෙ සෑහෙන බයෙන්… ඒත් මේ කොටස එච්චර බයක් දැනුනෙ නැත්තෙ කතාවෙ ආරම්භය නිසා වෙන්න ඇති… ඒත් ඇත්තටම ඉස්සරහ කොටස් මං කොහොම කියවයිද කියලා මං වත් දන්නෙ නෑ…

    කතාව හරිම ලස්සනට ගලාගෙන ගියා… මේ එපිය ඉවර උනා තේරුනේ වත් නෑ… කතාව කියවන්න සෑහෙන ආසයි… ඒත් කියෙව්වට පස්සෙ ?

    ගොඩාක් ලස්සනයි… හොල්මන් කතා විතරක් ලියන්න එපා… නවකතාවකුත් අනිවාරෙන්ම ලියන්න හොඳද… ?

    වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️

    1. චූටි මැනිකෙ

      නැ අක්කියො මට උදෙ ඉස්ක්කකූල් ක්ලාස් මෙ ආයෙ ටිඅකකින් තියෙ

  17. Aaawoooo….class iwarada kastiya…
    Matanam dAna pts class ekak patan Aran thiyenne eth yanne na wAdak na man Dan me film ekak balana gaman inne …mita kalinuth balala thiye AAYE balanawa kastiya innawado

    1. චූටි මැනිකෙ

      හලි තුදූ ඒනම් මාත් යනො ආ මෙ මන් ඔයාට ක්ව්ට්ටු බෙස්ටියෙක් හොයගත්තා

      1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.