Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්නවවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්නවවන දිගහැරුම~

“ඒ හීනේ මට හිසරදයක් උනා.. මං එදා ගෙදර ගිහිනුත් කල්පනා කලා.. එතකොට මතක් උනා fb එකෙන් මොනාහරි හොයගන්න පුලුවන් වෙයි කියලා.. එතකොට ඔයා එක්ක massage කරපුව මං ඔක්කොම කියෙවුවා.. එහෙම එහෙම මං ටික ටික හැමදේම මතක් කර ගත්තා.. දැන් ඔකොම මතකයි..”

“ඇති යන්තන් එහෙනම්.. ඇත්තටම මට ගොඩක් සතුටුයි..”

“තෙනූ මගේ දිහා බලන්නකෝ.. විනාඩියකට..”

මං ඒ මූණ දිහා බැලුවා.. ඒ ඇස් මාව පිස්සුවට්ටනවනේ..

“I love u..”

ඔව් දේව් එහෙම කිවුවා.. ඒදේ ඇහුවාමනම් මට දැනුනේ පුදුම සතුටක්.. ඒත් මං ඒ බවක් පෙන්නුවෙ නෑ.. මං බිම බලාගත්තා..

“ඔයාගෙ ආදරේ ගැන මට කියන්නෙ නැද්ද මැණික..”

ඒක ඇහුනා විතරයි මට ඉබේටම බැලුනෙ දේව්ගෙ මූණ දිහා.. එයාට මගේ ආදරේ තේරිලාද..

“මං ඔයාට ආදරෙ නෑනේ ඉතිං..”

මං ඒ ටික කියන්නැත්තෙ හීනෙන් වගේ.. මට එහෙම කියන්න තරම් ධෛර්යයක් නෑ.. මොකද මං දේව්ට මගෙ පණටත් වඩා ආදරේ කරනවා..ඒත් ඒ ආදරේ මට කියාගන්න බෑ..

“ඔයාගෙ ආදරෙ මට ඔයාගෙ ඇස් වලින් පේනවා තෙනූ..”

එයා ඇහෙන නොඇහෙන ගානට එහෙම කිවුවා.. මං ඒදේ ඇහුනෙ නෑ වගෙ හිටියා..

“අපි යමුද.. පංති පටන් ගන්න ලගයිනෙ..”

මං එහෙම කිවුවාම දේව් නැගිටලා.. මායි,මිනුයිත් ඒත් එක්කම පංතියට ගියා..

එදා රෑ නිදි දෙව්දූනම් මගේ අහලකටවත් ආවේ නෑ.. මගේ මතක වල හිටියේ දේව්.. එයා අද මට ආදරෙයි කියපු විදිහ මගේ කන ඇතුලේ දෝංකාර දෙනවා.. මං බෑ කිවුව නිසයි එයා එදා Accident උනේ.. ආයිත් ඒ වැරද්ද වෙන්න දෙන්න බෑ..

මටත් නොදැනීම මං phone එක අතට ගත්තා.. මගෙ හිත කිවුවෙම තවත් පරක්කු නොකර මගෙ ආදරේ කියන්න කියලා.. නැත්තන් වෙන්නේ අපි දෙන්නම දුක් විදින එකනේ.. ඒක නිසා මගේ ආදරේ කියන්න මං තීරණය කලා..

“I love u to..”

“Oya aththamd manika?”

මං massage එක යවන පරක්කුව විතරයි.. දේව්ත් මට massage කලා.. ඒ කියන්නේ එයත් නිදි නෑ..

පව් දෙයියනේ.. මං නිසා එයාට උන කරදර හොදටම ඇති.. ආයි මං කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ දේව්ට..

“Ow.. ai mn boruwak karanawa kiylad hithanne?”

“Na wasthu.. oya kiyannath klin mn oyage adare danagen hitya.. oya as walin eka mt penuna..”

“Ai me aharala.. nidaagnne nadd?”

“Dannm nindagnn onith na wage..”

“Ah me.. wikara nokara nidagann matto..”

“Oyath nidagann manika.. i love u..”

“I love u 2 mage matto.. hodt nidagnn..”

දැන්නම් හිතට හරිම සැහැල්ලුයි.. ඒ වගේම ගොඩක් සතුටුයි.. මටත් දැන්නම් නිදාගන්න ඕනි නෑ වගේ.. උඩ පැන පැන නටන්න හිතෙනවා..

*********************************

කොහොමෙන් කොහොමෙන් හරි අපේ කුලුදුල් ආදරේටත් මාසයක් විතර උනා..ගොඩක් සතුටින් ඒ මාසේ ගෙවිලා ගියේ අපිටත් නොදැනීමයි..

අද මට special දවසක්..අද April 9.. මගෙ b’day එක..මං මේ phone එකත් අතේ තියාගෙන බලාගෙන ඉන්නේ දේව් wish කරනකන්.. කොහෙද..එයාට මතකවත් නැද්ද කොහෙද..මං නම් ඉන්නේ කේන්තියෙන් වගේම දුකින්..

දුක නැතිවෙන්නත් දෙයක් කරන්න ඕනි කියලා හිතාගෙන මං පොතකුත් අරගෙන ගියෙ එලියෙ බංකුවට.. පොතනම් කියෙවුවෙ හිත එකතැනක තියාගෙන නෙවෙයි..මොකද ගොඩක් වෙලාවට මං ඉන්නේ මනෝ ලෝකේනේ..

කොච්චර වෙලා මං එතන හිටියද දන්නෙ නෑ..මං එතනින් නැගිටලා ගියේ bathroom එකට..නාගන්න.. නාගෙන room එකට එද්දි ඇද උඩ ලස්සන ගවුමක් තිබ්බා..මං ඒක අරගෙන ඇදගෙන හැඩ බල බල ඉද්දි තමා අම්මා room එකට ආවේ..

“අහ් මේ කියන්නත් කලින් ඇදගෙන තියෙන්නේ..”

“අම්මද මේක මට ගෙනාවේ..”

“ඔව්..අද උපන්දිනේ නිසා පුංචි තෑග්ගක්..”

මං දුවලා ගිහින් අම්මව බදාගෙන ලොකු kiss එකක් දුන්නා..

“ඒක ගොඩක් ලස්සනයි අම්මේ.. මං එකට ආසයි..”

“දැන් හැඩ බැලුව ඇති.. මාන් වැඩක හිටියේ..මට පොඩ්ඩක් උදවු කරන්න ලොකූ ඇවිල්ලා..”

“අම්මා යන්නකෝ..මං ඉක්මනට එන්නම්..”

අම්මා ගියාට පස්සේ තව පොඩ්ඩක් හැඩ බලලා කොන්ඩෙත් ගානට හදාගෙන එහෙම මං ගියේ අම්මව හොයාගෙන..

ඒත් මං room එකෙන් එලියට ආවා විතරයි දැක්ක දේ නිසයි,ඇහුන සද්දෙ නිසයි මං එතනම ගල් ගැහුනා..

“Happy birthday thenu..”

දේව්,මිනූ,දේව්ගෙ යාලුවෝ,එතකොට මගෙ අනිත් යාලුවො ටික (සිතූ,සදූ,ඔනායා) ඒ ඔක්කොමලා ඇවිල්ලා හිටොයා..මං එහෙම දෙයක් බලපොරොත්තු උනේ නැති නිසා මට දැනුනේ පුදුමයක් වගේම සතුටක්..

කට්ටිටගේ සුභ පැතුම් මැද්දේ මං කේක් එක කපලා හැමෝටම කෑලි කෑලි කැවුව..හැමොම present ගෙනත් තිබ්බත් මට බලන්න ඕනි උනේ දේව් දුන්න present එක..

“Happy birthday මැණික..ආදරෙයි ගොඩා..ක්..”

එයා මට ලොකු ටෙඩියෙක් එක්ක box එකකුත් දුන්නා..එයාව බදාගන්න හිතුනා..ඒත් ඉතිං මෙතන කොහොම බදාගන්නද..කට්ටිය ගොඩයිනෙ..ඒ හැගීම මං යටපත් කරගෙන බැලුවෙ ටෙඩියා දුහා..

“Soooo cute..මං ඒකට ආසයි..”

මං හුරතල් විදිහට එහෙම කිවුවාම එයා මගේ දිහා හිනාවෙවි බලාගෙන හිටියා..ඒ ඇස් වල තියෙන ආදරේ දැක්කාම නම් පිස්සු හැදෙනවා..

“ඇයි මේ මං cute නැද්ද?”

දේව් මගෙන් එහෙම ඇහුවෙ මගෙ නහයකුත් මිරිකනගමන්..

❤️❤️❤️

ඊළග කොටසින් හමුවෙමු…

7 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්නවවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. Priyadarshani

    අම්මෝ ඇති යන්තන් මේ මැට්ටිට ඇත්ත කියන්න හිතුනා ???…
    හෙටත් දිගම දිග කොටසක් දාන්න යාළු….??????????
    කතාව ගොඩක් ලස්සනයි …????
    Good luck!?????????

  2. අම්මෝහ් දෙයියො බැලුවා වගේ…. ඒ ආදර කතාවත් ඒනම් ලස්සනට පටන් ගත්තා.. මතක හිටින සිදුවීම් ගොඩ…………..කුත් එක්ක…. කතාව ලස්සනට ඇදීගෙන යනවා… මට හිතෙන්නෙ මේ නම් කතාවෙ අන්තිම කොටස් ටික කියලයි……. තෙනූගෙ ගෙවල් වලිනුත් කැමති වෙයිනෙ ඉතින්………. දේව්ට එයාලා ගොඩක් කැමතියිනෙ………

    දේව්ගෙ අම්මලත් කැමති වෙයි… මට නම් ගොඩාක් සතුටුයි… ඒ දෙන්නගෙ ආදරේ සාරතක වෙයි නේද අක්කියෝ…………..

    කතාව ගොඩාක් ලස්සනයි………????????

    1. Dannm kathawa iwarawenn lagai thama… oy kiyapu dewalth hari.. e wagem eyalage adare sarthaka wenawad nadd kiyl thawa tikadawasak balala oyalam thirana karannako.. ???

      Thnx nangiyo..
      ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.