Katha Ahura

නොමියෙන සෙනෙහස | 10 කොටස | නවකතා

කතාව කොහොමද?

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

මාස 03 කට පසු…

ශේනුකට සත්‍යව අමතක කරන්න කවදාවත් බැරි වුනා.
ඒත් එයා දැන් අඩන්නෙ නෑ. දුර්වල තැන් හැමදේම තේරුම් ගත්ත ශේනුක ආදරේදි ආය්ත් අන්ද වෙන් නෑ කියල හිතා ගත්තා.

“සත්‍ය මට බොරු කලා තමයි. ඒත් ඒක මගෙ හිත පිලි ගන් නෑ . මන් ආය්ත් සත්‍ය ගැන හිතල දුක් වෙන් නෑ. එයා දැන් ඉන්නෙ සතුටින් නම් මන් එයාගෙ සතුට වෙනුවෙන් මගෙ ආදරේ කැප කරනවා,
තවත් ඔයි කෙල්ලොන්ට නම් අහු වෙන් නෑ”
ශේනුක සත්‍ය ගැන මතක් වෙන හැම තිස්සෙම හිතුවා.

සත්‍යගෙ මතකෙන් මිදිච්චි කොල්ලට දුකකට තිබුනෙ සත්‍යව තමන්ගෙ කරගන්න බැරි වුනු එක ගැන විතරයි.

“සත්‍ය මැරි කරල ඉන්ග්ලන්ඩ් ගිහින් බන්, දැන් කෙල්ලට හොදයිලු.
උන් දෙන්න පට්ට ආදරෙන් ඉන්නව කියන්නෙ, මදය ඒකිට ආදරෙයි බන්.”

පසිදුගෙන් සත්‍ය ගැන දැන ගත්තු විස්තර නිසා ශේනුක සැහැල්ලුවෙන් කාලය ගත කලා.
මොකද සත්‍යට අවන්කවම ආදරේ කරපු කොල්ලට ඕන වුනේ කෙල්ලගෙ සතුට විතරයි.

ශේනුක අම්මලගෙ බලකිරිල්ලට යාලුවො එක්ක කෝස් එකක් කරන්න ගත්තා.
ඒ ලෙවෙල් කාලෙ ඉදපු යාලුවො ගොඩක් එහේදි කොල්ලට හම්බුනා.
ශේනුක ඉස්සර වගේම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න පටන් ගත්තා.

“ශේනුක”

“ඕ..යි මොකක්ද ? බන් කරන්නෙ”

“අහ්.. පසිදු..”

“ලගට එනකල් දැක්කෙ නෑනේ.
මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ”
රෙනුක ඇහුවා.

“අරකි ගැන බන්”??
උත්තර දුන්නෙ පසිඳු.

“පිස්සුද බන්… මන් ආය්ත් කෙල්ලො ගැන හිතන් නෑ.
උබ දන්නවනෙ ඔයි නැට්ටිච්චියො මට් අල්ලන් නෑ කියල”

“හා හා බලමු තව කී දවසද කියල”??

“හා බලහන්කො..”

“ස්.. ස්..”

“ශේනුක නිකම්ම ඒ පැත්තට හැරුනා.
හිමාශා,
මේ කෙල්ලගෙන් නම් පුදුම කරදරයක් තීන්නෙ.
මන් ඉස්සර අහද්දි මට ගනන් ඉස්සුවා.
දැන් මගේ කරේ එල්ලෙන්න එනවා.”
ශෙනුක තනියම හිතුවා.

“මොකද?
ඇයි තාත්ත නයෙක්ද?”

“”ඔවුනෙ වෙලාවකට නයෙක් වගේ සැරයි.” කෙල්ල හෙමින් සැරේ ශේනුක ලගට ඇදිල ඇවිත් කිවුවා.
“හැබැයි ඔයි නයි රාල තරම් නම් සැර නෑ.”

“අපොයි ඔවු ඔවු මට වෙන වැඩ නැහැනෙ
එක එකාට සැර දදා ඉන්න.”

“ඇයි ශේනුක ඔයා මෙච්චර නපුරු,
මන් දවස් ගානක් ඔයා එක්ක කතා කරන්න බලාගෙන ඉන්නව.
ඒත් ඔයා, ඔයාට මාව පේන්න බෑ.”??

“තමුසෙට ඉතින් මාත් එක්ක කතා කරන්න නැති දවසක් තියෙනවයි.”
කොල්ල කිවුවෙ ටිකක් ආඩම්බරෙන්.

“ඔයා නම් හරිම නපුරුයි”??
කෙල්ල කිවුවෙ මූන ඇබුල් කරගෙන.

“එහෙම නැතුව බෑනෙ”

“ඒ මොකද?”

“කොහෙවත් යන නැට්ටිච්චියො එනවනෙ අපේ කරේ එල්ලෙන්න”
ශේනුක වැඩිය හිතන්නෙ නැතුවම කියල දැම්මා.

කෙල්ලගෙ හිත ගොඩක් රිදුනා.
කෙල්ල අඩ අඩම එතනින් යන්න ගියා.

“කැත වැඩ කරන්න එපා ශේනුක”

“මොකක්ද? මන් කලේ”

“බලනව අර කෙල්ලගෙ හිත කොච්චර රිදෙන්න ඇත්ද?
තමුසෙ දන්නවද එයා ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා”

“ඉතින්,
මන් එයාට කැමති නෑ ගිහින් කියනව ඒක එයාට”

“පිස්සෙක්..”

හිමාශ එක්ක හිටපු සුපුනිට ගොඩක් කේන්ති ගියා.
කෙල්ල ශේනුකට බැනල යන්න ගියා.

සුපුනිගෙ පස්සෙ දුවපු පසිඳුත් කෙල්ලගෙන් බැනුම් අහල චාටෙර් වුනා.

“සුපු.. ඕම ඉන්නකො දරුවෝ..
ඉන්නවකෝ”

“යනව මෝඩය,
ඔක්කොම එකයි
තමුසෙ එන්නෙපා ආයි මගෙ පස්සෙන්”
කෙල්ල රවාගෙනම එතැනින් යන්න ගියා.

“මාර කෙල්ලෙක්නෙ බන් ඒකි, උබ කරපු දේට මන් පලි.”

“කෙල්ලො ඔහොම තමයි බන්,
වෙලාවකට උන්ගෙ මොලේ හිද නෑ.”

“අනේ දෙයියනේ!
ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්,
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්”
පසිදු ඩන්ස් එකක් දාගෙනම කිවුවා.

“උබට අප්ශට්ද?”
ශෙනුක ඇහුවා.

“අනේ පලයකෝ.. ඕකිට මාව එපා කිවුවොත් මන් ඕකි පස්සෙ යන් නෑ.

අපේ ක්ලාස් එකේ ඉන්න අර අලුතින් ආපු ගර්ල් ඒකිට ට්‍ර්‍යි එකක් දාල බලන්න ඕනේ..”

“උබ ඉතින් කොහොමත් පැනියනේ”??
රෙනුක හිනා වෙන්න ගත්තා.

“එහෙනම් සුපුනි මට”

“පල පල, ඒකිත් මගේ”
පසිදු රෙනුකගෙ බඩට ඇන්නා.

“පවු කෙල්ල”
බලාගත්තු අත බලාගෙන දිලංක හිමිහිට කිවුවත් ඒක අනික් අයටත් ඇහුනා.

“කවුද?”
රෙනුක ඇහුවා.

දිලන්ක සද්ද නෑ.

“හරකො උබෙන් ඇහුවේ..” රෙනුක දිලන්කගෙ පිටට තට්ටුවක් දැම්ම.

“ම්.. මොකක්.. ද?..”
දිලන්ක එක පාරටම ගැස්සුනා.

“කවුද උබ පවු කිවුවේ”

“අහ්.. ම..මන් කිවුවෙ
සුපුනි පවු බන් ”

“මේ මේ උබල ඒකි ගැන කරදර වෙන්න්ස් ඕනි නෑ. හරී”
පසිදු කිවුවා.

“අනේ හරි වැඩේ තියා ගනොන් උබගෙ කෙල්ලව..
කෙල්ලො නෑනෙ වෙන??”
දිලන්ක හිනා වුනා.

මතු සම්බන්දයි..

413 thoughts on “නොමියෙන සෙනෙහස | 10 කොටස | නවකතා”

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ස්තූතියි බියුටි අක්කේ ??
        දැන් වැඩිය පේන්නත් නෑනේ..?

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ස්තූතියි දුල් අක්කේ ?
        කේකුත් දීලනේ….? ඉස්තූතී හොඳේ……???

  1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    කතාව ලස්සනයි රයිටි..
    නොදැනිම මාස තුනකුත් ගෙවිලනේ…???
    ඒත් මට දැනුණේ දවස් කීපයක් වගේ ???
    කතාව ලස්සනයි ??? ,හැමදාම කියනවා වගේ ….???
    ඉස්සරහට මොනවා වෙයිද බලමුකෝ………….???
    සුභ පැතුම් ඔයාට ….???

  2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    ලොකු අයියත් ඇවිල්ලා හිටියා නේද ???
    සතුටුයි හොඳේ…???
    පරිස්සමෙන් ඉන්න…..???
    කෑමක් හදලා වීඩියෝවක් දාලා තිබ්බා කිව්ව නේද ?
    මං ඒක පස්සේ බලලා රස කියන්නම්කෝ……????????

          1. Avi 1999 (kandy)?

            Congratulations ,,ගිනි බොලෙ ???????????????????????????????????????????????????

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ස්තූතියි අවී අක්කේ ?

  3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මාව මතක් කරපු අයට ස්තූතියි ???
    මතක් නොකරපු අයට සියලු දෙවි රැකවරණයේම පිහිටයි ???
    පරිස්සමෙන් ඉන්න හැමෝම …?

  4. ? Imasha Shehani ?

    Writty, කතාව වෙනදා වගේම ලස්සනයි. ???
    සත්‍යා, ශෙනුකව නිකන් අතාරින්න විදියක් නෑනේ.??
    මොකක්ම හලි සැගවුනු කතාවක් ඇතිනේ….????
    හොද හොද සෙල්ලම් එළි වෙන ජාමෙට කියනවනේහ්.??? තව ටිකක් බලමුකෝ නේහ්.???

    ඉතින් ඔයාට සුබ පතනවා writty ??
    ජය වේවා ….

  5. මදූ_දිල්ශා

    මෙච්චර දවසක් කතාව කියෙව්වඅ කමෙන්ට් කරේ නෑනෙ මන්
    ඒකට සමාවෙන්නකො රයිටි
    කතාව ලස්සනයි ..දැන් නම් කොල්ලා නපුරු වෙලා වගෙයි නේද…
    බලමුකො ඉස්සරහට මොනවා වෙයිද කියලා …..
    අන්තිම කොටසට දෙන්නම්කො දිග කමෙන්ට් එකක් හොඳේ

  6. පපුවේ ගැඹුරැම තැනක
    ඔබව නිදන් කොට
    හදාගත්තා මගේ හිත
    හරි අමාරැවෙන්
    නමුත් කිසිදා
    වෙන හිතක් ලඟ
    නවතින්නට බැරි තරමටම
    පපුව බයයි අාදරයට
    කවදා හෝ යලි
    මගේ අාදරය
    මතක් වූ දිනක
    යලිත් එන්න
    මා ගාවටම
    හැර තබන්නම් මං
    මගේ හදපියන්පත්
    ඔබව පිළිගන්නට…

    ගොඩක් ලස්සනයි රයිටියො..කෝම හරි ශේනුකයි sathyai අවසානෙදි එකතුවෙයි කියල හිතනව..
    මං ඔයාට සුභ පතනව…

  7. Sandu 1995 thanamalwila

    ….kathaawa gAna නම් කියන්න දෙයක් මතක් වෙන් නැ රයිටියෝ..

    ඔයා කුතුහලේ දීලා තියේ නියමෙටම.. ආයෙ හිතන්නවත් දෙයක් නෑ කියාන්කො මට..

    සුබ පතනවා ඔයාට තව ලස්සන කතා ලියන්න..

  8. Sandu 1995 thanamalwila

    ..ලොකූ වීඩියෝ එක නම් බැලුවා.. ලයික් කරා.. ඒත් කමෙන්ට් දාන්න බෑ නේ…???????? ආස හිතෙනෝ කෑම ටික දැක්කම කන්න.. ඕන් ඔයා කන්න නම් එපා අපි කෙල ගිල්ලා ඈ…???

          1. Avi 1999 (kandy)?

            අනෙ මන්දා මොකක් හරි වෙලා වගෙ ??

  9. Sandu 1995 thanamalwila

    …..කෝමද ලමායි.. කස්ටිය හොදින්ද.. කොරෝනා නම් අත ලගටම ඇවිත් නේ.. නාවලපිටියෙ හොස්පිටල් එකත් වහලා

  10. Sandu 1995 thanamalwila

    …මිනොන් අක්කී මදූ අක්කී..

    බුබු පීහු අවී ඉමා.. අභී…

    කෝමද ඉතින් ආ

        1. ? Imasha Shehani ?

          මාත් හොදින් ඉන්නවාාා සදූ අක්කියෝ. ඔයා සනීපෙන් ඉන්නවා නේ ආ….???

  11. Sandu 1995 thanamalwila

    . ඒකනි අක්කී..අයියා තමා ඒක දන්නේ.. ඒක විතරයි ඕෆ්.. අනික් චැනෙල් වල ඒම නෑ නෙ..

  12. Sandu 1995 thanamalwila

    …ඔයාලගෙ නිසදැස් මන් දැනුයි කියෙව්වේ… ලස්සනයි හැමෝගෙම නිසැදැස් …???????????

  13. ? Imasha Shehani ?

    දළ දිලිසෙන
    හස්ති රජුන්
    හෙමින් හෙමින්
    නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා

    සුවට නිදන්නේ
    සිතුවිලි යහනේ
    වාමනයින්
    පවන් සලනවා
    නුඹව රකිනවා….

    1. දියවන්නා කුමාරියේ
      ඔබ නිදනා නිසොල්මනේ
      දෙරණට සඳ පලුව එබෙනවා

  14. ? Imasha Shehani ?

    මන් යනවා දග ගෙඩියනේ..???
    හැමෝටම සුබ සැන්දෑවක් වේවා…

    උක්කුං නපුරු අයියට සුබ රාත්‍රියක් වේවා…???

    හැමෝම පරිස්සමෙන් ,සතුටින් ,සැපේ ඉන්න හරිය.???
    මදූ අක්කි, රශී අක්කි, පීහු අක්කිව අද වැඩිය දැක්කෙත් නෑ.හැමෝම සනීපෙන් ඉන්නවා කියලා හිතනවා.???

    එතකොට අවී අක්කියා,මිනොන් අක්කියාාා, ගිනි ගෙඩියා, සදූ අක්කියා,ජැස්මින් sis ,beauty අක්කියා
    ( නිතරම එන අය මේ ) හැමෝමව ආදරෙන් කෑදරෙන් මතක් කරනවා තුදූලා. ???

    මට ආයේ දවස් දෙකක් විතර එන්න බැරි වෙයි හොදේ.???
    ටටා….??????

    1. Avi 1999 (kandy)?

      අනෙ ඇයි එ එන්නෙ නැත්තෙ… online ක්ලාස්ද… කමක් නැ පරිස්සමින් ඉන්න මැණික බුදු සරණයි ඔයාට .. good night ඉමා පැංචි ????? පුලුවන් වෙලාවක ඇවිත් යන්න එන්ට හොදෙ ❤️❤️❤️❤️

    2. මාත් යනෝ එ්නම් ???
      හැමෝම පරිස්සමට ඉන්න❤❤❤
      අයියේ ඔයත් පරිස්සමට ඉන්න..ගුඩ් නයිට්ද ගුඩ් මෝනින්ද දන්ෑ හරියටම.???

  15. Bye තුදූ පලිස්සමින් හොඳේ, ඔයාවත් ආදලෙන් කෑදරෙන් මතක් කරනවා ?

    1. Avi 1999 (kandy)?

      මිනො අක්කි ඔයා මම් එක්ක තරහ වෙලාද.. නැත්තන් අක්කි අව්ලකින්ද ඉන්නෙ… ?????

      පහන තියලා එන්නම් සුදුලා.. ??

      1. අනේ පැටියො අැයි එ්ම කියන්නෙ??? මගෙ අතින් මොනා හරි වැරැද්දක්වත් උනාද…එහෙනම් සමාවෙන්න මං හිතල මුකුත් කරේ නෑ බබා???මේ දවස්වල හිතටත් ටිකක් හරි නෑ තමයි…නොදැක හරි වැරැද්දක් උනානම් සමාවෙන්න බබා?
        අාදරෙයි පැලෙන්න???

        1. Avi 1999 (kandy)?

          අනෙ මගෙ අක්කියො මම් නිකන් ඇහුවෙ …ඔයා තියා කව්රුත් මගෙ හිත රිද්දලා නැ මගෙ අක්කියො අනෙ සමාවෙන්න අක්කි මැණික ඔයාට දුක හිතුනානම් .. ආදරෙයි මගෙ අක්කියො ඔයාට .. අනිත් අයටත් ගොඩාක් ආදරෙයි ??????

          1. එ්නම් කමක් නෑ බබා…මං බය උනා අනේ..මගෙ අතින් මොනා හරි උනාද කියලා…මං යන්නම් අනිත් අය තව ටිකකින් එයි බබා❤❤❤

      2. ඉක්මනට රිප්ලයි එකක් දාන්නකො බබා නැත්නම් දුකයි පැලෙන්න…අවියෝ….

      3. මාව ගිනි තියලා ඔයා ගියා නේද මං තරහයි අනේ.රිප්ලයි එකක් දාන්නකො ඉක්මනට මං යන්න කලින්..නැත්නම් මට නින්ද යන්නෙත් නෑ අද?

  16. ආදරෙයි මැණික මම
    කියන්නට බැරි තරම්
    උබට මම හැමදාම
    මගේ ලග නැති උනත්..
    දුර අහසෙ හිනැහෙනා
    තාරුකා මල් අතරෙ
    ඇදුණු රුව උබගෙමයි
    හැමදාම හැම රෑක..
    හිත පතන හිත හොයන
    ඔය සෙනෙහෙ අහිමි බව
    පිළිගන්න බැරි උනත්
    පිළිගත්තෙ හදවතින්..
    ඔය මුවගෙ හසරැල්ල
    මගෙ පපුවෙ හද ගැස්ම
    සතුටින්ම හිනැහෙන්න
    මගෙ මැණික හැමදාම…..

    රයිටි අක්කියෝ….. අක්කියෙක් වෙන් නැති නේ උයා.. නැත්තන් සොලී… ඇත්තටම සත්‍යා සතුටින්මද ඉන්නේ.. ? වෙන් නැති නේ.. ඒමනෙ කිව්වෙ ඉතින්.. හැබැයි ඉතින් කෙල්ලො ඔක්කොම එක වගේ කියලා හිතන එකනන් මහා බූරු වැඩක්.. බූට් කන කොල්ලො ඔහොම්මයි මහ.. ? කතාව ලස්සනයි අක්කියෝ… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න..දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!

  17. Abhisheka rathnayaka

    කතාව හුගක් ලස්සනයි☺️☺️☺️
    ශෙනුක හිත හදා ගත්ත එක නම් හොඳයි ????
    හැමදාම කතාව දාන්න
    බුදු සරණයි ඔයාට ???

  18. ඔයාලා දැන් ඉතින් මේකට එන්නේ නෑනේ ඒ නිසා දුකින් උනත් මං යන්නම් බුදුසරණයි, දළඳා සමිදු පිහිටයි, පරිස්සමින් ඉන්න, good night, bye මං එහෙනම් යන්නම් ????????

  19. අම්මිට ඇඟට අමාරුයි කියලා හොස්පිටල් එක්ක ගියා, දුක බෙදා ගන්න මම මේකට ආවෙ ???

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      අම්මට ඉක්මනින්ම සනීප වෙයි ජැස්මින් සහෝදරී …..???

  20. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    ගුඩ් නයිට් හැමෝටම ….???
    උක්කුං අයියට ගුඩ් මෝනින් …???
    පරිස්සමෙන් ඉන්න ….???
    ගෙදරට වෙලා ඉන්න…???

  21. මදූ_දිල්ශා

    ලමායි …කොහොමද
    කට්ටිය හැමෝම සතුටෙන් සනීපෙන් ඉන්නවා නේද…..
    පරිස්සමට ඉන්න ඕනී හොඳද

  22. Sandu 1995 thanamalwila

    …man hithannee dagayaa kiyanne ape giniyama wenna athiii..

    Gm all all all all lamay…..

    Koo me pissu koochchiya ada wAda nAdda wooooooool ekee …..

    ??????????

    1. Good mmorning සදු අක්කි…
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤❤

    2. ගිනියද දන්නෑ එහෙනම්… ඒත් ඇප් එකට අලුතින් කට්ටියක් ඇවීල්ල හිටියා දැක්කා කමෙන්ට් කරන්න. මන් ඩෑශ් බෝර්ඩ් එකේ කමෙන්ට් කරල තියනවා දැක්කා.?

  23. Avi 1999 (kandy)?

    හායි මගෙ ළමයිනෙ කොහොමද ඉතින්.. තාම දොයි බබාල වෙන්ටැති නෙ ?.. කමක් නැ නිදගන්ටකො එහෙනම් තව වෙලා තියෙනවා නෙ ඇහැරෙන්න ☺️☺️☺️

  24. Avi 1999 (kandy)?

    Good morning මගෙ දග මලු ටිකට

    Good afternoon ලොකු අයියෙ

    දග පවුලේ අසනිප වෙලා ඉන්න හැමොටම ඉක්මනටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කීයල ප්‍රාර්ථනා කරනවා ??

    අපෙ පිච්ච මලිගෙ අම්මට ..දළදා සමිදු ගෙ පිහිටෙන් ,ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් අපෙ පිච්ච මල ගෙ අම්මට ඉක්මනටම සනීප වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    අනිත් දගයො ඔක්කොට සිතෙ සතුට ඉතිරි වෙන ,බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    හැමොම පරිස්සමින් සතුටින් ඉන්න
    බුදු සරණයි ඔයාලට !!

      1. Avi 1999 (kandy)?

        Good morning පිච්ච මල ❤️
        ඔයත් පරිස්සමින් ඉන්න මැණික බුදු සරණයි ඔයාට ??

        1. බුදුසරණයි අක්‌කි ඔයාටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ගුඩ් මෝනින් මගෙ අවී මචී…?
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  25. Avi 1999 (kandy)?

    ලොවට හොරෙනන්
    පෙම් කරපු අප
    අපි අපෙ යැයි
    හීන දැකපු අප
    නුබ ඒ හීන
    දවා අලු කර
    යනවාද අද
    වෙන හිතක්
    සොයාගෙන ……

    Writty කතාව ගොඩාක් ලස්සනයි .. ඇත්තටම සත්‍යා ශෙනුක ව ඇතැරියෙ ඇයි දන්නැ නෙ ද..මට හිතෙනවා සත්‍යා ශෙනුකට ආදරෙයි කියලා ..මොකක් හරි ඇතිනෙ හෙතුවක්…
    ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?? ඒ වගෙම තවත් මෙ වගෙ ලස්සන කතා ලියන්ට පුලුවන් වෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා ?? බුදු සරණයි ඔයාට

  26. කඳුළ පමණක් උරුම නෙතකට
    සිහින් මන්දස්මිතය ගෙනත්
    සිනාසෙන්නට කියදුන් නුඹ
    සැමට රහසින් සැඟව ගිහින් …
    වෙනස්කම නම් අරුමයට යටින්…
    දැනෙන රිදවුම හද පෙලන තරම් …

  27. Thank you මදූ අක්කි, thank you මගෙ ගිනි බෝලේ, පීහු අක්කි තැන්ක්ස්
    අම්මිට ටිකක් rest කරන්න කිව්වා, බයවෙන්න එපා කිව්වා, ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගෙ අම්මිට සුව ප්‍රාර්ථනාකරාට ඒ
    වගේම මේ දඟ පවුලේ අසනීප වෙලා ඉන්න හැමෝටමත්, අසනීප වෙලා ඉන්න අම්මලා, තාත්තාලාටත් එක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !???????????

  28. Good morning හැමෝටම, මගේ අක්කිලා අය්යලා පරිස්සමින් ඉන්න හොඳේ ????, තැන්ක්ස් අවී අක්කි ඔයාටත් ❤️❤️❤️❤️❤️

    1. ගුඩ් මෝනින් පිච්ච මල…?
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤❤❤

  29. ? Sleeping beauty ?

    Good morning දග සෙට් එකේ හැමෝටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Good afternoon ලොකු සහෝට
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ජැස්මින් නංගගෙ අම්මා ඇතුලු අසනීප වුනු හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..මං දැන් දැක්කේ…ඊයෙ හවස එන්න බැරි උනානේ..තෙරුවන් සරනයි හැමෝටම …❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ගුඩ් මෝනින් මගෙ බියුටි මචී…?
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤❤❤❤

      1. Good morning පීහු අක්කි බෝලේ, මේ අක්කි ඔයාගෙන් පොඩි දෙයක් අහන්න තියනවා තුදූ ?

  30. ???Good morning දඟ පැටව් ඔක්කෝටම???

    ???Good afternoon ලොකු අයියේ???

    අද දවස හැමෝම සිනහව සතුට පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.?
    ඒවගේම ඔයාල කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.?

    අසනීප වෙලා ඉන්න දඟයන්ටත් ඔයාලගේ පවුල් වල අසනීප වෙලා ඉන්න අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ?

    තෙරුවන් සරණයි…

    දෙවි පිහිටයි…

    පරිස්සමින් ඉන්න හැමෝම…

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️ආදරෙයි හැමෝටම❤️❤️❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. හරි හරි ඉතින්. මට මේ ටිකේ වැඩ වගයකට හිර වෙලා ඉන්නේ. මන් අද එන්නම්කෝ හරිද…?

  31. Ok මගෙ අක්කි උම්ම්මා කොටේ ?
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.?????????????????????????????????????????????

    1. මදූ_දිල්ශා

      පිච්ච මලී❤️
      දැන් කොහොමද අම්මට නන්ගා …
      දළදා සමිදු පිහිටෙන් අම්මට ඉක්මනින් සනීප වෙයි ?

  32. මේ අද හවස හැමෝම එන්න ඕන තේරුනාද? නැත්නම් මම හැමෝටම ගහනව තේරුනාද? මම ගොඩක් සැරයි තෙරුනනේ, තේරුන්නැති කවුරුත් නෑනේ? ???????????????????????????????

  33. මදූ_දිල්ශා

    ජීවිතයේ සතුට විදින්නට නම්,
    අවශ්‍ය වන්නෙ මුදල් නොව.
    ඊර්ෂ්‍යාවෙන් සහ කුහක කමින් මිදුනු
    සැහැල්ලු මනසකි❤️

    ගුඩ් මෝනින් මගෙ සුකුරුත්තන් බෝල පැටව් ඔක්කොටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ගුඩ් ආෆ්ටර්නූන් ලොකූ??????

    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න …
    බුදු සරනයි ??

  34. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    ගුඩ් මෝනින් කට්ටියට… ???
    ගුඩ් ආෆ්ටනූන් අයියණ්ඩිට…..???
    කවුද දඟයා…????
    මං නෙවෙයි ඒ… ????
    මං දැන් නම් වෙනස් කරන්නේ නෑ ,දැන් මං හොඳ ලලමයෙක් ???

  35. good morning හැමෝටම❤❤❤
    උක්කුං අයියෙ good afternoon❤❤❤?
    jasmine නංගා ඔයාගෙ අම්මට ඉක්මන් සුව පතනවා???

  36. හිත හදා ගන්න තනියෙන්
    නුඹ දෙන්නෙම නෑ මටනම්
    තව ඉන්නෙ අැයිද නොගිහින්
    ඔය හිත ඔච්චර තනිනම්
    මට නුබේ වෙන්න බැරි නම්
    අැයි කතා කලේ හොරැහින්
    හිත පුරා කලා සෙල්ලම්
    නුඹ සුළඟ වගේ අැවිදින්…..

  37. Please ඔයත් හවසට අනිවාර්යෙන් එන්න අක්කියෝ මේක පාලුවට යන්න දෙන්න බෑ ?

  38. සැමගේ සතුට ගැන සිතා
    තමන්ගේ සතුට අතැරලා
    දුරින් හිඳ අප දෙස බලා
    සතුටු වෙනවා නේද හැමදා
    මහ දුකක් දැනෙනවා
    හදවතේ ගැඹුරටම
    ඔබේ ලෙන්ගතුකම නිසා….

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මං වගේ දේවදූතයන්ට කොයින්ද ඊරිසියාවක් ලමයා…????

          2. පුහ්ඃ….පුහ්ඃ….පුහ්ඃ….
            දේවදූතයා හැමතැනින්ම හිනා යනවා අනේ???

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඇත්ත ඇති සැටියෙන් ,
            පිලිගන්න එක තමානේ ලෝකේ තියෙන අමාරුම වැඩේ…?????

          4. හාකෝ හාකෝ……ඔන්න පිළිගත්තා?

  39. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං යනවා එහෙනම් ?
    ඔයාලා දෙන්න කතාවක් දාගෙන ඉන්නකෝ…????

        1. මදූ_දිල්ශා

          ඒ හිතෙන ඒවා නෙවෙයි මේව වෝල් ආට් එකට හදන සමනල්ලු?

          1. බොලා දැන් ඔය වෝල් අාට් එක කවදා ඉඳන්ද හදන්නේ….පව් අර කෙල්ල?

          2. මදූ_දිල්ශා

            බොලා හිතන් ඉන්නෙ මට වෙන වැඩ නෑ කියලද වෝල් ආට් එකම හදන්න.අනික් වැඩත් එක්ක ලැබෙන ඉඩෙන් එපැයි මේක හදන්න.අද නම් හදලා ඉවර කරන්න පුළුවන් වෙයි.මේ දවස් ටිකේම මල් වැල් හැදුව.ගහට කොල 200ක් විතර කැපුවා?

          3. කොල දෙසීයක් තියන ගහ මොකක්ද ඒයි. ?

          4. මදූ_දිල්ශා

            මගේ වෝල් ආට් එකට හිනා වෙයව්කො බොලව්? මං සැලෙයි ඕවට

          1. මදූ_දිල්ශා

            පිස්සු කියන එක නම් ඉවසුවෑකි මැන්ටලේ කියද්දිනෙ බොල අප්සොට්?

  40. මදූ_දිල්ශා

    මට තියෙනවා ප්‍රශ්නයක් ???
    .
    .
    .
    . ක්‍රීම් ක්‍රැකර් වල ක්‍රීම් කොහෙද තියෙන්න බොලව්?????

    1. තට්ටු හත ගහද්දි බදාම වෙනුවට cream තමයි යූස් කරල තියෙන්නෙ…?

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මිනෝ අක්කේ….?????

          1. මදූ_දිල්ශා

            අම්මෝ? ඔය වන්නිය කියන වචනෙ ඇහෙද්දිත් බයයි? ඕක නිසා මං හොඳ වලියක් දා ගත්ත ප්‍රසිද්ධියේ ලයිව් එහෙක??

          1. මදූ_දිල්ශා

            පුලුටු නම් කන් නෑ අයිස්ක්‍රීම් විතරයි කන්නෙ හැබැයි ?

          2. හාකෝ..???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
            ඔන්න එහෙනම් කන්න.

          3. මදූ_දිල්ශා

            අපිට ඉතින් උනොත් වෙන්නෙම වල්කම් තමා බොල?

  41. බලන්නකෝ අනේ අපිට ලයිට් නෑ බැටරි හොඳටම ලෝ හවසට පුළුවන් උනොත් එන්නම් ඔන්න දැන් ලයිට් ආවා හම්මෝ

    1. අවියනම් වැඩක් කියමුකෝ… ඒත් මේ පැන්ඩා…? ශුවර් එකටම මේකිව ගෙදර මිනිස්සු එකතු වෙලා අංගොඩ යවලා..?

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        එයාට දවස් 2 ක් එන්න වෙන්නේ නෑ කිව්ව,මං හිතන්නේ ,තුට්ටු දෙකට ,බොරැල්ල කන්ත්තේ හොල්මන් කරන්න යන්න ඇති ,එච්චරනේ පුලුවන්…. ?????

  42. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    අනේ දෙයියනේ…??????
    කකුල ලිස්සලා වැටුනනේ බොලව්..???
    අබුද්දස්ස කාලෙවත් වෙන්නැති විදියටනේ දැන් පොලොව බදන් වැටෙන්නෙත්…????????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ඒක නම් දිවුරුමක් නෙවෙයි ,සාපයක්……?????????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      දැන් ඉතින් නොන්ඩි සිමයියා වගේ කොර ගහ ගහ හිටහන්කෝ මං…………..?????

      මිනෝ අක්කගේ කටට මිරිස් ටිකක් බැදලා,දෙහි ගෙඩියක් ඔබන්න ඕනේ……???
      කටවහ පිච්චිලා යන්න….????????

        1. මිනෝ අක්කගේ කටේ මිරිසුයි දෙහි පුරවන් ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් ඉන්නව පේනවා මට..??

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඉන්නවා ඇති මහා නීල රාස්ස බලිය වගේ ???

          2. ලස්සනනම් මන්දා ගිනියා අක්කගෙ කට මිරික්ගෙන මිරිස් ඔබනවා. අපි අත් කකුල් අල්ලන් ඉන්නවා..???

        2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          හරි විනෝද ඇති නේද ?
          නොන්ඩි ගැහුවත් ,මේ ගිනියගේ තියෙන උතුම් බව කිසි ලෙසකින්වත් වෙනස් වෙන්නේ නෑ………???????????

          1. පුහඃ මේවට හිනා යන්නේ කටින් විතරක් නෙවෙයි ඒයි..??

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            නෑ අක්කේ ,
            මේකේ කමෙන්ට් අඩුයිනේ…
            ඒක නිසා මං මගේ පුංචි මොලේ වෙහෙසවලා පොඩි ගැජමැටික් එකක් දැම්මා,
            කමෙන්ට් ටිකක් වැඩි කරන්න ?

          3. සැක් අපරාදේ මගේ මනෝ ලොකේ කඩා බිද දැම්ම මේ ගිනියා.?

          4. මොලේ වෙහෙසලා අමාරු ඇති නෙහ්. බොමුද සීතල වතුර වීදුරුවක්.?

          5. මදූ_දිල්ශා

            ???? මාත් අනික් දවසෙ කියන්න ඕනී මං බෙල්ලෙ වැල දා ගත්ත කියලවත් ?

          6. අඩේ මටත් කියල දෙනවද බෙල්ලෙ වැල දාගන්න විදිය ?

          7. මදූ_දිල්ශා

            මාත් දන්නෑ ඒයී? යූටියුබ් එකෙන් බලමු?

  43. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    අවී ,රශී ඩබල කොහෙද ???
    මහී,සඳ,දිල් අක්කල නම් වැඩ ඇතිනේ..??

  44. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං වැටුනේ නැතෝ…???
    මං දැක්ක මාව මිනෝ අක්ක මාරයට සින්න කරලා තියෙනවා…??????
    අන්න ඒක නිසා මං මගේ නොසැලෙන රංගන ප්‍රතිභාවෙන් පොඩි වැඩක් ගත්ත………????

      1. ඔස්කා කෙසේ වෙතත් ලග අහල පහල හිටියනම් කොස්සෙන් සම්මානයක් දෙනවා මම..?

        1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          ??? පීහු අක්කට පුංචි ඊරිසියාවක් ඇවිල්ලා වගේ ….???

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ඔව්,ඔව් …
        ආයේ ඒකේ අහන්නත් දෙයක් තියේ ද ?????

  45. අඩේහ්… මේ චූන් පාන්කාරයන්ට හිමින් ගමනක් ඇත්තෙම නැද්ද ඒයි.???

        1. ? Sleeping beauty ?

          එන වෙලාවට ගෙදර ඉස්සරහා පාරෙන් ඇන පොල්ලක් තියන්න මචී..එතකොට අනිවා ගේ ඉස්සරහින් නතර කරනෝ..?

          1. ඒක කරන්න තිබ්බ පාරේ වෙන වාහන යන්නෙ නැත්තන්. බෑනේ ඒක කොරන්න. ?

    1. මදූ_දිල්ශා

      නෑ ඒයී….ඌ පාන් අරන් එන්නෙ විකුනන්න නෙවෙයිඋ ප්‍රදර්ශනය කරන් යන්නලු?

      1. බලන්නම වැඩේ තමා ඒක. සෞඛ්‍යාරක්ෂිත ඇදුම් ඇදලා ගගනගාමියෙක් චූන් පාන් විකුනනවා වගේ..?

          1. ඒක එද්දි වටේ ඉන්න ලයිකලා කොහොමත් උඩුබුරනව ?

        1. මදූ_දිල්ශා

          ඈත එන සද්දෙ ඇහෙද්දි කොරෝනාවක් වගේ ඇදගෙන පාරට පනින්න ලොරියත් දාලා දුවන්නෙ?

          1. ? Sleeping beauty ?

            අම්මෝ ඒම උනොත් නම්..??

            චූන් පාන් කාලා මැරෙන්නෙ..??

          2. බියුටියො ඔන්න ට්‍රයි කරල බලන්න. කඩචෝරු පප්පි නෙහ් ඔයා.?

          3. ? Sleeping beauty ?

            ඒක තමා..කොරෝනා වගේ ඇදගන්නේ කෝමද කීන එක තමයි ප්‍රශ්නේ..උදේම නැගිටපු ගමන් ගියා නම් ඒත් බය වෙයි නෙහ්..??

          4. මදූ_දිල්ශා

            මන් නම් තියෙන ජෑම් පාන් ටික සේරම කාල දානව එහෙනම් ?

          5. හරි හමන් බනිස් ජාතියකට තියෙන්නේ ජෑම් බ්නිසුයි කිබුල්ලුයි විතරයි.?
            අනික්වා මෙලෝ වැඩක් නෑ. මාලු බනිස් කීවට ඒවගේ තියෙන්නේ අල. ? බිත්තර බනිස් වල අපීව රවට්ටන්න චූටි බිත්තර ඉරුවක් තියනවා.?

          6. මදූ_දිල්ශා

            කොරෝනාවක් වගේ ඇද ගන්න ඊසී මෙයා?

            ගත්ත තාච්චිය තිබ්බ ලිපෙන් තෙල් දාලා හොදට රත් කරලා දැම්ම වතුර ටිකක් ඇල්ලුව මූන අත පය ?
            කොරෝනා වගේම වෙනවා?

      2. ? Sleeping beauty ?

        පාන් කියලා ජාතියකුත් ලංකාවෙ තීනවා කියලා පෙන්නගෙන යන්නෙ ඒ..?

  46. මදූ_දිල්ශා

    හෙට රෑ ඉදන් ඔන්න අපිත් ගෙවල් වල? ඇදිරි නීතිය කමින් සූන් බෙයිබි??

      1. මදූ_දිල්ශා

        කොයිවෙලෙත් ගෙදරම ඉන්න අපිට මොන ඇදිරි නීතිය ද අනේ?

          1. මමයි මල්ලිනම් ඇදිරි නීතිය දැම්මහම තමා හොදට රවුම් ගහන්නේ හැම තැනම..?

          1. ? Sleeping beauty ?

            ඉංදියන් සාගරේ මුතු ඇටේ..ඕක යට වෙනකම් දන්නෑ මුන්..??

    1. එකක් කියලා නෑ මෙයා. එක එක කමෙන්ට් බොක්ස් වල එක් එක මාතෘකා කතාවෙනවා. කැමති එකකට සැට් වෙන්න.?

  47. මදූ_දිල්ශා

    මේ තරම් කඳුලු වැල් කොහේ තිබුනිදෝ හැන්ගිලා නෙතේ
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුනිදෝ හැන්ගිලා සිතේ

    ජීවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි
    කී කතා ලගින් ඉදන් පෙරදා සිතේ මැවෙයි
    නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
    තැවෙන්න ඒ දුකින්

    ??? ඉතුරු ටික මතක නෑනෙ

  48. ඕන් බලන්නකෝ ඉතින් මං එද්දි හැමදාම හැමෝම යනවා, කමක් නෑ මේ පවුල පාලු වෙන්නනේ ???

  49. ඕන් බලන්නකෝ ඉතින් මං එද්දි හැමදාම හැeමෝම යනවා, කමක් නෑ මේ පවුල පාලු වෙන්නනේ ???

  50. පීහු අක්‌ක, බියුටි අක්‌කි, අවි අක්‌කි, මදූ අක්කි,
    මිනූ අක්‌කි, ගිනි බෝලේ කෝ ඔයාල ??????????????????????????????????????????????????????????????????????????

    1. තප්පර මිනිත්තු පැය දවස්
      උදේ ඉඳන් වෙනකන් හවස්
      ඉවසුවා මමත්
      සතුටක් නෑනෙ තවත්
      සල්ලි ගොඩක් නැති ජීවිතයක් වගේ අන්ධයට සිතුවමක්
      තේරැමක් නෑ කලුවරයි
      තිබුනත් වටේට පාට ගොඩක්
      අවසරයි ස්වාමිනී මම මරල නෑ මිනී
      ඉවසන්න බැරි උනා පොඩි උන්ගෙ බඩගිනි
      දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට පනින්න නෑ කහ ඉරි
      නීතිය කඩන්න හේතුව එ්කයි මම සමා අයදිමි
      ???

        1. නෑ නෑ. නැගිටල ගොඩක් වෙලා. මල්ලිල සැට් එක ආවා. උන් එක්ක පොඩි බජව්වක් දැම්ම.

  51. Sandu 1995 thanamalwila

    ..මේ අනන්ත රාත්‍රියේ සඳේ නුබ කොහේ…

    ..

    ..
    ..

    තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ…

  52. Sandu 1995 thanamalwila

    ..රුක් අත්තන මල මුදුනේ…
    බබරු නටන හැන්දෑවේ..

    සෑදෑ අදුරෙ පියමන් කර… කවුරුද එන්නේ…

  53. ?රශී ?

    සුභ උදෑසනක් දග බෝල හැමෝටම ……????????????????

    අයියා බෝලේ සුභ දහවලක් ඔයාට…..දාලා තිබ්බ වීඩියෝ දෙකම බැලුවා අයියේ…..කෑම එකත් නියමයි..ඒක දැක්කාම කන්නම හිතෙනවා අනේ……අද දාලා තිබ්බ එකේ කතාව ඇත්තම ඇත්ත…..කෙල්ලො සල්ලි වලටම නෙවෙයි ආදරේ කරන්නේ……අවධානයයි අවබෝධයයි තියේනම් ඒ හොදටම ඇති…..සල්ලි පස්සෙ හොයාගන්න පුලුවන් …..ඒත් අවංක ආදරයක් හම්බෙන්නේ කලාතුරකින්…..හැමදේම උනත් අතාරින්න පුලුවන් ඒ ආදරේ වෙනුවෙන්…..
    කෝමද අයියේ එක දවසක් ඇවිත් ගිහින් නේද……පරිස්සමින් ඉන්න අයියේ…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….??????????

    1. Avi 1999 (kandy)?

      Good morning රශී අක්කි ???..කොහොමද අක්කි ඔයාට ..ඇයි අනෙ ආවෙ නැත්තෙ ඔයා .. අපි හෙව්වත් එක්ක ..☺️☺️

    2. Avi 1999 (kandy)?

      Good morning දග මලු ටිකට කොහොමද ඔයාලට.. පරිස්සමින් ඉන්නව නෙද..

      Good afternoon ලොකු අයියෙ .. පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ..

      ලෙඩ වෙලා ඉන්න දග පවුලේ හැමොටම යි පවුලේ අයටයි.. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ??

      හිතෙ සතුට ඉතිරි වෙන දුක් දොම්නස් පහව යන සුබම සුබ දවසක් කීයල ප්‍රාර්ථනා කරනවා ??

      ආදරෙයි හැමොටම … බුදු සරණයි ..හැමොම පරිස්සමින් ඉන්න .. ??????????????????

      1. ?රශී ?

        ගුඩ් මෝර්නින් මගෙ නන්ගියෝ ……අනේ මන් දැක්කා මැණික හොයලා තියෙනවා…ආයෙමත් අසනිප උනා නන්ගා…..ෆෝන් එක use කරන එක අඩු කලා ටිකක්…..ඔලුව උස්සන්නම බැරි උනා මේ දවස් දෙකේම..දැන් ටිකක් ..අඩු නිසා ආවා ඉතින් ….

        1. Avi 1999 (kandy)?

          අනෙ එහෙමද අක්කි .. බෙහෙත් ගත්තේ නැද්ද … වැඩිය 4න් එක පාවිච්චි කරන්න එපා අක්කි තව වැඩි වෙයි.. අක්කි රෙස්ට් කරන්න හොදද .. පරිස්සමින් ඉන්න අක්කියො .. අක්කිගෙ අසනීපෙ ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??????????

          1. ?රශී ?

            ගත්තා බෝලේ….කලින්ට වඩා අඩුයි දැන්…..හරි මගෙ නන්ගෝ….ඔයත් පරිස්සමින් ඉන්නේ…..හොඳද …..පුලුවන් වෙලාවට එන්නම්කෝ මන්……?????????

    3. Good morning රශි අක්කි.

      Get well soon අක්කි..

      තෙරුවන් සරණයි

      පරිස්සමින් ඉන්න

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

  54. ?රශී ?

    ගිනි බෝලේ සුභ පැතුම් first කමෙන්ට් එක දැම්මාට…..????????

    හංසි අක්කි ,මධූ අක්කි,ගිනි ,මාශා,අවී ගොඩාරියක් පින් මන් ගැන අහලා තිබුණට……?????????

    බියුටි නන්ගෝ ඔයාට සුභ පැතුම් …….university select වෙලා කියලා තියෙනවා දැක්කා….?????????????

    හැමෝම පරිස්සමින් ඉන්න ….කොරෝනා පැතිරෙනවා වැඩි දැන්…අපෙත් ළගම ටවුන් එක ලොක්ඩවුන් කලා ඊයේ….පරිස්සමින් ඉන්න හැමෝම ….කොහෙවත්ම යන්න එපා ගෙවල් වලට වෙලාම ඉන්න…

    චූටි අයියා ,මහී අක්කි,මධූ අක්කි ,මාශා ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ….?????????????

    ආ අමතක උනානේ මධූ අක්කි pp එක ලස්සනයි …..??????????

  55. Avi 1999 (kandy)?

    ඊයෙ මම් ගැන අහල තිබ්බ හැමොටම ගොඩාක් පිං ?? තැන්ක් යු ???
    ඔයාලා ඔක්කොටම මම් ගොඩාක් ආදරෙයි ?????

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් ජැසී….????අනේ සොරි පැටියෝ අම්මා ගැන අහන්න බැරි උනා මට…අම්ම්ට කොහොමද දැන්….ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..???????

  56. Good morning දඟ පැටව් ඔක්කෝටම???

    Good afternoon ලොකු අයියේ ???

    තෙරුවන් සරණයි

    පරිස්සමින් ඉන්න හැමෝම

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️ ආදරෙයි හැමෝටම ❤️❤️❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. අසනීප වෙලා ඉන්න හැමෝටම ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ?????????????????????????????

      බියුටි මැනික ඔයාට සුභ පතනවා හදවතින්ම. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට. ??????????????❤️❤️❤️❤️❤️❤️❤️

  57. අම්මි අද නුවර ගියා අප්පච්චිත් එක්‌ක බෙහෙත් ගන්න ඔලුව රිදෙනවා කියලා

  58. good morning හැමෝටම???
    good afternoon අයියේ???
    රශී ඔයාට දැන් අඩුයිද…
    ජෙස්මින් නංගා අම්මිට දැන් කෝමද….
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනවා???
    ජේසු පිහිටයි…..

    1. ?රශී ?

      අක්කි බෝලේ ගුඩ් මෝර්නින් …..?????අම්මෝ ඔව් අක්කි දැන් අඩුයි කලින්ට වැඩියේ…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.