Katha Ahura

නොමියෙන සෙනෙහස | 11 කොටස | නවකතා

5/5 - (1 vote)

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

මාස 03 කට පසු…

ශේනුකට සත්‍යව අමතක කරන්න කවදාවත් බැරි වුනා.
ඒත් එයා දැන් අඩන්නෙ නෑ. දුර්වල තැන් හැමදේම තේරුම් ගත්ත ශේනුක ආදරේදි ආය්ත් අන්ද වෙන් නෑ කියල හිතා ගත්තා.

“සත්‍ය මට බොරු කලා තමයි. ඒත් ඒක මගෙ හිත පිලි ගන් නෑ . මන් ආය්ත් සත්‍ය ගැන හිතල දුක් වෙන් නෑ. එයා දැන් ඉන්නෙ සතුටින් නම් මන් එයාගෙ සතුට වෙනුවෙන් මගෙ ආදරේ කැප කරනවා,
තවත් ඔයි කෙල්ලොන්ට නම් අහු වෙන් නෑ”
ශේනුක සත්‍ය ගැන මතක් වෙන හැම තිස්සෙම හිතුවා.

සත්‍යගෙ මතකෙන් මිදිච්චි කොල්ලට දුකකට තිබුනෙ සත්‍යව තමන්ගෙ කරගන්න බැරි වුනු එක ගැන විතරයි.

“සත්‍ය මැරි කරල ඉන්ග්ලන්ඩ් ගිහින් බන්, දැන් කෙල්ලට හොදයිලු.
උන් දෙන්න පට්ට ආදරෙන් ඉන්නව කියන්නෙ, මදය ඒකිට ආදරෙයි බන්.”

පසිදුගෙන් සත්‍ය ගැන දැන ගත්තු විස්තර නිසා ශේනුක සැහැල්ලුවෙන් කාලය ගත කලා.
මොකද සත්‍යට අවන්කවම ආදරේ කරපු කොල්ලට ඕන වුනේ කෙල්ලගෙ සතුට විතරයි.

ශේනුක අම්මලගෙ බලකිරිල්ලට යාලුවො එක්ක කෝස් එකක් කරන්න ගත්තා.
ඒ ලෙවෙල් කාලෙ ඉදපු යාලුවො ගොඩක් එහේදි කොල්ලට හම්බුනා.
ශේනුක ඉස්සර වගේම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න පටන් ගත්තා.

“ශේනුක”

“ඕ..යි මොකක්ද ? බන් කරන්නෙ”

“අහ්.. පසිදු..”

“ලගට එනකල් දැක්කෙ නෑනේ.
මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ”
රෙනුක ඇහුවා.

“අරකි ගැන බන්”??
උත්තර දුන්නෙ පසිඳු.

“පිස්සුද බන්… මන් ආය්ත් කෙල්ලො ගැන හිතන් නෑ.
උබ දන්නවනෙ ඔයි නැට්ටිච්චියො මට් අල්ලන් නෑ කියල”

“හා හා බලමු තව කී දවසද කියල”??

“හා බලහන්කො..”

“ස්.. ස්..”

“ශේනුක නිකම්ම ඒ පැත්තට හැරුනා.
හිමාශා,
මේ කෙල්ලගෙන් නම් පුදුම කරදරයක් තීන්නෙ.
මන් ඉස්සර අහද්දි මට ගනන් ඉස්සුවා.
දැන් මගේ කරේ එල්ලෙන්න එනවා.”
ශෙනුක තනියම හිතුවා.

“මොකද?
ඇයි තාත්ත නයෙක්ද?”

“”ඔවුනෙ වෙලාවකට නයෙක් වගේ සැරයි.” කෙල්ල හෙමින් සැරේ ශේනුක ලගට ඇදිල ඇවිත් කිවුවා.
“හැබැයි ඔයි නයි රාල තරම් නම් සැර නෑ.”

“අපොයි ඔවු ඔවු මට වෙන වැඩ නැහැනෙ
එක එකාට සැර දදා ඉන්න.”

“ඇයි ශේනුක ඔයා මෙච්චර නපුරු,
මන් දවස් ගානක් ඔයා එක්ක කතා කරන්න බලාගෙන ඉන්නව.
ඒත් ඔයා, ඔයාට මාව පේන්න බෑ.”??

“තමුසෙට ඉතින් මාත් එක්ක කතා කරන්න නැති දවසක් තියෙනවයි.”
කොල්ල කිවුවෙ ටිකක් ආඩම්බරෙන්.

“ඔයා නම් හරිම නපුරුයි”??
කෙල්ල කිවුවෙ මූන ඇබුල් කරගෙන.

“එහෙම නැතුව බෑනෙ”

“ඒ මොකද?”

“කොහෙවත් යන නැට්ටිච්චියො එනවනෙ අපේ කරේ එල්ලෙන්න”
ශේනුක වැඩිය හිතන්නෙ නැතුවම කියල දැම්මා.

කෙල්ලගෙ හිත ගොඩක් රිදුනා.
කෙල්ල අඩ අඩම එතනින් යන්න ගියා.

“කැත වැඩ කරන්න එපා ශේනුක”

“මොකක්ද? මන් කලේ”

“බලනව අර කෙල්ලගෙ හිත කොච්චර රිදෙන්න ඇත්ද?
තමුසෙ දන්නවද එයා ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා”

“ඉතින්,
මන් එයාට කැමති නෑ ගිහින් කියනව ඒක එයාට”

“පිස්සෙක්..”

හිමාශ එක්ක හිටපු සුපුනිට ගොඩක් කේන්ති ගියා.
කෙල්ල ශේනුකට බැනල යන්න ගියා.

සුපුනිගෙ පස්සෙ දුවපු පසිඳුත් කෙල්ලගෙන් බැනුම් අහල චාටෙර් වුනා.

“සුපු.. ඕම ඉන්නකො දරුවෝ..
ඉන්නවකෝ”

“යනව මෝඩය,
ඔක්කොම එකයි
තමුසෙ එන්නෙපා ආයි මගෙ පස්සෙන්”
කෙල්ල රවාගෙනම එතැනින් යන්න ගියා.

“මාර කෙල්ලෙක්නෙ බන් ඒකි, උබ කරපු දේට මන් පලි.”

“කෙල්ලො ඔහොම තමයි බන්,
වෙලාවකට උන්ගෙ මොලේ හිද නෑ.”

“අනේ දෙයියනේ!
ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්,
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්”
පසිදු ඩන්ස් එකක් දාගෙනම කිවුවා.

“උබට අප්ශට්ද?”
ශෙනුක ඇහුවා.

“අනේ පලයකෝ.. ඕකිට මාව එපා කිවුවොත් මන් ඕකි පස්සෙ යන් නෑ.

අපේ ක්ලාස් එකේ ඉන්න අර අලුතින් ආපු ගර්ල් ඒකිට ට්‍ර්‍යි එකක් දාල බලන්න ඕනේ..”

“උබ ඉතින් කොහොමත් පැනියනේ”??
රෙනුක හිනා වෙන්න ගත්තා.

“එහෙනම් සුපුනි මට”

“පල පල, ඒකිත් මගේ”
පසිදු රෙනුකගෙ බඩට ඇන්නා.

“පවු කෙල්ල”
බලාගත්තු අත බලාගෙන දිලංක හිමිහිට කිවුවත් ඒක අනික් අයටත් ඇහුනා.

“කවුද?”
රෙනුක ඇහුවා.

දිලන්ක සද්ද නෑ.

“හරකො උබෙන් ඇහුවේ..” රෙනුක දිලන්කගෙ පිටට තට්ටුවක් දැම්ම.

“ම්.. මොකක්.. ද?..”
දිලන්ක එක පාරටම ගැස්සුනා.

“කවුද උබ පවු කිවුවේ”

“අහ්.. ම..මන් කිවුවෙ
සුපුනි පවු බන් ”

“මේ මේ උබල ඒකි ගැන කරදර වෙන්න්ස් ඕනි නෑ. හරී”
පසිදු කිවුවා.

“අනේ හරි වැඩේ තියා ගනොන් උබගෙ කෙල්ලව..
කෙල්ලො නෑනෙ වෙන??”
දිලන්ක හිනා වුනා.

මතු සම්බන්දයි.

657 thoughts on “නොමියෙන සෙනෙහස | 11 කොටස | නවකතා”

          1. ඔයා තමයි අපිනම් දන්නේ නෑ ඔයානේ මට දුන්නේ

          2. ?රශී ?

            අනේ අනේ පාවා දුන්නා නේද ටග් ගාලාම….

          3. අනේ නෑ සුදූ විහිළුවක්නේ මැණිකේ මං කලේ
            තලහවෙන්න එපා හොඳේ
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා… ???????????

          4. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා… ????????????

          5. අනේ ඒම නෑ නන්ගා…තරහා වෙන්නෑ මන්…කපටි කෙල්ල උම්මා දීලා ශේප් කරනවා නේහ්….

          1. Avi 1999 (kandy)?

            පීහු මටත් එදා කීවා (ඔයා විතරයි මට ආදරෙ කියලා )??? ??

  1. ඔව්නේ අනේ ඔයාටත් උම්ම එකක් දෙන්නද
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මා ?

  2. Avi 1999 (kandy)?

    Good morning මිනොන් අක්කි ??
    Good morning පිහු මචි ??
    Good morning පිච්ච මලි ??

  3. තැන්ක්ස් අවී අක්‌කි
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම ❤️

    1. Avi 1999 (kandy)?

      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා පිච්ච මල ???

  4. ඔයාටත් එකක් දෙන්නම්කෝ මිනූ අක්කි
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම ❤️

  5. උදේ හවා දකිනවා
    මගෙ වගෙ හැගෙනවා
    එනමුදු මා සිත පෙමෙන් බැදෙවා

          1. Avi 1999 (kandy)?

            ආ දුන්නද.. ඒක ගිනි හනුමන්තා අරන් ගියානෙ..ඇත්තමයි ගිනිගෙ දත් සෙට්ටෙක පල් ???

  6. Avi 1999 (kandy)?

    මෙ ඇඩ් ටික මාත් එක්ක සංසාර ගත වෛරයක් තියෙනවා වගෙ අනෙ ??

  7. කත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුබත් ගියානම් හෙටක් තියේවිද
    මටත් ඉරක් නැගෙනා…

  8. තොල් පෙති විදහා
    කන් පෙති සොනනා
    මූණට එබිකම් පානවා
    ඕනෑවට වැඩිදෝ මගෙ පෙම්වතා
    ඕනෑවට වැඩියෙන් මට ලං වුණා

          1. අම්මෝ හොඳ වෙලාවට කොරෝන නැත්තම් ඔක්කොම ඉවරයි ?

  9. විශ්වාසෙ කඩ වෙද්දි අැස් මානෙ
    පාමුල කඩන් වැටුනා මැව් හීනේ
    නුබ හින්දා ලැබුන රිදුම් ගානේ
    අාදරය දුන් හිත දැවේ ගින්නේ

  10. පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම්
    ඔබ ගැන සිතන්න පතන්න මම සූදානම්
    මා හඳ තෙමා පෙමින් සිහිනේ සදා
    ඔය තුරුලෙ නැළවෙන්න සැනසෙන්න මම එන්නම්…

  11. ඔබ මගේ කියා
    මම හිතේ තියාගෙන උන්නා
    එය කියනා තුරා
    මට ඇසෙනා තුරා
    මඟ බලමින් මම උන්නා

          1. අනේ ඔයා හොදයි
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️

        1. අම්මෝ දගකාරයි කටකාරයි….වසම වසයි වගේ…මට හිතෙන විදියට හොදේ….

    1. දගයෝ….අදත් මොකක් හරි වැරැද්දක් කරලා අහු වෙන්නේ ඒම නෑ හරිද…..
      මන් නෙවෙයි විල්සන් මාමා කීවේ….????????

      1. මාව ඔයාටල කරදරයක් නෙහ්. මන් ඉන්නවට ඔයාල කැමතිත් නෑ නෙහ්. මන් ඕනෑවටත් වැඩේ නේහ්.

        1. ඔයාට එ්ක තේරැනාද.???
          ජෝක් හොඳේ…මොකෝ කෙල්ල එකපාරටම එ්ම අැහුවෙ..කව්රැ හරි මොනා හරි කිව්වද…

        2. කීප දෙනෙක් කැමති ඇති. ඒත් බහුතරයක් කැමති නෑ. එළියට පෙන්නුවට අකමැති කියල හිත ඇතුලෙන් කැමතී නොඑනවට.

          1. මටත් ඔහොම හිතෙනව අනේ වෙලාවකට..අාය එන්නෙ නෑ කියල හිතාගන්ව එ්ත් එන්නම හිතෙනව..

          2. උක්කූං පුතා

            මේ අයියට වගේ.. ඕව හිතන්න එපා බං පිස්සු නැතුව මේ දැන් ඉන්න අයත් එක්ක ජොලියෙන් සතුටින් ඉන්න… මම නං එන්නෙ නෑ මට වැඩ ගොඩක් තියෙන නිසා… දවසක ෆ්‍රී වුනොත් මං අනිවාර්යෙන්ම එනවා ඔයාලත් එක්ක සතුටු වෙන්න… ඔය දේවල් හිතන් නැතුව සතුටින් ජොලියෙ ඉඳන් බෝලේ..

          3. ඕක මාත් හිතනවා පීහූ බෝලේ…ගණන් ගන්න එපා අනේ….අපි ඇවිත් අපි එක්ක ඉන්න අය එක්ක ඉමු….එතකොට හරිනේ….නිතරම මාත් එන්නෑ ඉතින්…පුලුවන් වෙලාවට එනවා…ඒ එනකොට ඉන්න අය එක්ක ඉදලා යනවා….

          4. හරි ලොකූ… මන් එනව කොහොමත්. මෙතන පාලු වෙන්න දෙන්නෙ නෑ. එත් ඉතින් චූටි චූටි හිත් රිදීම් තියනව නැත්තෙමත් නෑ.

        3. ඒ මොකද ඒම ඇහුවේ…???.මන්නම් මේ දවස්වල මධූ අක්කිගේ තියරියේ මූලික අවධියේ ඉන්නේ….ඔයත් ඒක අනුගමනය කරන්න පීහුවෝ…..

  12. හිරුගෙ එළිය කොච්චර
    උණුසුම් උනත්
    ඒ උණුසුම දරාගෙන
    හිරුට පෙම් කරන
    හිරු පායනකන්
    බලාගෙන ඉන්න
    කොච්චර අය ඉන්නවද
    ඒත්
    හිරුගෙ එළිය
    හැම වෙලාවකම
    ලැබෙනකොට
    ඒ උණුසුම දරන්න බැරිව
    වෛර කරන අයත්
    නැතිවම නෙවෙයි…
    නුඹත් මට ඒ හිරු වගේ
    හැමෝටම එළිය දෙන්න
    උදෙන්ම පෑයුවත්
    මටම විතරක්
    දරාගන්න පුලුවන් උන
    නපුරු හිරු වගේ
    නපුරු ආදරයක් දෙන
    මගෙම සුදු මහත්තයා ….
    දන්නවද
    තරහින් එපා කීවාම
    මට හිතුණා
    ඉර එළිය නොදැක
    සද එනකොට
    විතරක් පූදින
    කඩුපුල් මලක්
    විතරක්ම වෙන්න
    එපා කීව නිසාම
    ඔය එළියෙන්
    හැංගිලා ඉන්න…….
    ❤❤❤❤❤❤❤❤

  13. උක්කූං පුතා

    මිනිසුන්ගේ පන නල
    තමන්ගෙ පන මෙන් සිතා
    උදේ දිවා වෙහෙසෙනා
    සුව විරුවන් රැක දෙනා

    බාදක දහසක් මැදින්
    ඉදිරියටම දිවයනා
    දිවි දී අප රැකගන්නා
    රණවිරුවන් රැක දෙනා

    ලොව අධිපත් හැම දෙවියන්
    ලක්මව දිවසින් වලා
    රෝ බිය දොස් දුරලා
    අප හැමදෙනාම රැක දෙනා 

    සුභ උදෑසනක් දඟ සෙට් එක මම හොඳින් ඉන්නවා හරිද… ඔයාලා ඔක්කොම හොඳින් නේද.. අම්මෝ මගේ දඟ සෙට් එකට දැන් මාව අමතක වෙලා ඉස්සර නම් ගුඩ් මෝනිං හරි good afternoon හරි කියනවා දැන් ඒකත් නෑ… හැබැයි සතුටුයි හොදේ මං ගැන එව්වෙ නැති වුණත් මාව අහල නැති වුණත් මගේ දඟ සෙට් එක මෙන්න මෙහෙම සතුටින් කොමෙන්ට් දාද්දි කොමෙන්ට් බොක්ස් පුරවද්දී ෆන් එකේ ඉන්දැද්දි. මටනම් කියාගන්න බැරි සතුටක් තියෙන්නේ මේක මේ විදියට නිතරම කරගෙන යන්න ඕනේ හරිද… ආදරෙයි මගෙ දඟ සෙට් එකට තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම… සතුටින් පරිස්සමෙන් ඉන්න

    1. අර හැමෝම ගුඩ් අාෆ්ටනූන් ගුඩ් මෝනින් කියල තියෙන්නෙ…කණ්නාඩි දෙකක් දාගන්න අයියෙ?

    2. අනේ අය්යේ අපිට ඔයාව කොච්චර මතක් වුණාද? ඇයි ඔයා එහෙම කියන්නේ?

      1. Avi 1999 (kandy)?

        මාත් ගුඩ් මොර්නින් ගුඩ් ආෂ්ටනූන් කියනවා හැමදාම .. පරිස්සමින් ඉන්න අයියෙ බුදු සරණයි ඔයාට ??

      1. උක්කූං පුතා

        ????????❤️ මගේ දඟ සෙට් එක ටිකක් තරහ කරාම කොමෙන්ට් පිරෙනවා කියලා මං හොඳටම දන්නවා.. අයියා ඉතිං හැම දෙයක්ම කරන්නේ ටිකිරි මොලෙන් නේ ආදරෙයි මගෙ පැංචියන්ට ගොඩාරියක්

    3. ඔව් ඔව් අපිට මතක නෑනේ අයියේ…දූලා ගිහින් කලින් කොටස කමෙන්ට් බලලා එන්නකෝ….ඇයි අප්පා….?????

      කෝමද අයියේ ඔයාට ඉතින්….අම්මෝ ගොඩ කාලෙකින්නේ….???

      1. උක්කූං පුතා

        මේ දඟ පැංචියෝ කියන බොරු ඇයි බොල දවස් දෙකට කලිනුත් මම ආවේ…. ෆ්‍රී එකක් තිබුන හැටියෙන්ම මම එන්නම් මං පොරොන්දු උනානේ.. පොරොන්දු කඩ කරන්නෑ කියලා දන්නවනේ..

        1. හයියෝ ඔව්මනේ මන් හිටියේ නෑනේ…..දැක්කා තමයි සොරි හොදේ …….වෙලාවක් ආවාම එන්න අයියේ….ඇප් එක පාලුයි නැතිනම්….

      1. උක්කූං පුතා

        මගේ දුල් mache.. ඔයාගේ කොමෙන්ට් ඔක්කොම බැලුවා ඒවට රිප්ලයි දාන්න වෙලාවක් නෑ මොකද ඒ ඔක්කොම හරි නිසා ??? ඒත් ඉතින් ඔයාගෙම අයියට එහෙම බනිනවද මම අහන්නේ..????.. තමන් ඒ සුමිත් අයියා ම තමයි චුට්ටක් පැත්තකට වෙලා බලං ඉන්න මොකද වෙන්නේ කියලා…එදා ඔයා දන්නවා අදත් ඔයා දන්නව මං ප්‍රශ්න වලට ආස නැ කියලා… මට කාවවත් වෙනස් කරන්න බෑනේ මගේ චූටි… ඒකයි මේම ඉන්නේ…පරිස්සම් වෙන්න ඕනේ මේ දවස්වල අලි ද තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම

        1. මගෙම අයියා හින්දනෙ ඒම බනින්නෙ අයියණ්ඩී… ?? කාවවත් වෙනස් කරන්න යන්නත් එපා මචන්.. කාලයත් එක්ක ඒ අයම වෙනස් වේවි.. ප්‍රශ්න වලට කොච්චර අකමැති උනත් අයියේ… මිනිස්සුන්ටම තමයි ප්‍රශ්ණ ඇතිවෙන්නෙ.. ( බ්‍රහ්ම දෙයියො කිව්වෙ..?) ඇත්තටම මේක කියන්නම ඕනි.. සමාවෙන්න.. මගෙ මොංගල් වැඩ නිසත් ප්‍රශ්න ඇති උනා.. මතක් වෙද්දිත් ලැජ්ජයි.. වලක් කපන් වැලලෙන්න හිතෙනෝ.. ඒ දවස් වල ඇත්තටම මගෙ මොලේ අවුලක් තිබිලා තියෙනවා වගේ.. හැමදේකින්ම ඈත් වෙලා පැත්තකට උනෙත් ඒ නිසාමයි.. ඒ හැමදේටම සමාවෙන්න.. ආයනම් පිස්සු කෙලින් නෑ.. ඔයාගෙ චූටි නංගිම තමා දැන්..
          ඔයත් පරිස්සමින් ඉන්න ඕනි අයියා මචන්.. තෙරුවන් සරණයි..

          1. උක්කූං පුතා

            ආ ඇත්තද චූටි නංගියෝ… මාත් ඒ නිසා තමයි පැත්තකට වෙලා ඉන්නේ…මගේ නම් ඒවා හිතේ වත් නෑ නංගියා සත්තකින්ම කියන්නේ මං දන්නවා නේ ඔයාලා ගැන… මේ දවස් වල මම නයිට් ඩියුටි නං ගියා ඒකයි වැඩ ගොඩක් තියෙන්නෙ ඔන්න ඕගොල්ලන්ට මං කෙටිකතාවක් අප්ලෝඩ් කරලා ඇති… පොඩි දවස් ටිකක් දෙන්න මං එන්නම් මේ මාස දෙකේ තුනේ නම් එන්න බැරි වෙයි එක දිගට… කවද ද මගේ චුටි නංගියා ඩිලවරි එක… පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි

          1. එ්නම් කමක් නෑ සෑඩ් මූඩ් ගැලපෙන්නෙ නෑ ඔයාට❤

      1. මාත් අහන්න හිටියේ මොකෝ අවුල පීහු….කියන්න බැරි දෙයක්ද …..

        1. අනේ එහෙම දෙයක් නෑ ඉතින්.
          හරි හරි මන් ගිහින් මූඩ් ෆික්ස් කරන් එන්නම්කෝ ඉගුරු බිස්කට් එකක් කාලා..?

    1. මදූ අක්කලට අද ඇදිරි නීතිය දානවා හවස ඉදන්. ඉතින් වැඩ ඇති. බඩු ගේන්න එහෙම යන්න ඇති.

          1. එයා නෙවෙයි කීවනේ. ගිනී නම් රිප්ලයි නොකර ඉන්නෙ නෑ. බොරු හරි රිප්ලයි කරනවා. ඒත් මේ දඟයා එහෙම් නෑනේ.

          2. මන් දැක්ක තව අලුත් අය කීප දෙනෙක්ම ඇවිත් ඉන්නවා. කලින් එපි වගේක කමෙන්ට් කරල තිබ්බා.

          3. හැබැයි ඒකත් ඇත්ත….සංජු අයියාවත්ද….අපේ අම්මෝ කෑ ගහගෙන එයිද දන්නෑ මන් නෙවෙයි කියලා….

          4. අම්මෝ මන් නම් ගෙස් ක්කරන්නෙ නෑ කාවවත්ම. ? දඟයා කැමති වෙලාවක කැමතිනම් රිප්ලයි කරයි.

          5. ඒක තමයි හරිම බෝලේ….සංජු අයියේ සොරි හොදේ …..??????

          6. මට්ටු වෙලා ඉන්නෙ දැන් නම් මම හොදටම..?

  14. උක්කූං පුතා

    කරනා හොද දේ
    ප්‍රතිඵල තියේවි කොහේ හරි
    වැරදි කළොත් නිසි දඬුවම් ලැබේවි ඒ ධර්මෙ හැටි…???

    මම ගියා ඒ නම් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරිද… ඇප් එකට ආපු නැති හැමෝම ආදරෙන් මතක් කරනවා ඔයාලත් ඇප් එකට එන්න කියලා මං ආරාධනා කරනවා…. ආදරෙයි පැලෙන්න එහෙනම් මම ගියා ආයෙත් ෆ්රී දවසක හමුවෙමු

    1. හයියෝ මාත් යන්න හැදුවෙ මේ……අයියත් පරිස්සමින් අයියේ…සතුටින් පරිස්සමින් ඉන්න ….මේ වගේ ආයේ ඇවිත් යන්න එන්න….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….????????

    2. Avi 1999 (kandy)?

      හරි අයියෙ පරිස්සමින් සතුටින් ඉන්න හොදෙ .. ෆ්‍රි වෙලාවක ආයෙත් එන්න .. බුදු සරණයි ඔයාට ??

      1. Bye ළමයි අද ගොඩක් වෙලා කතා කරා නේ එහෙනම් මාත් ගිහින් හවස එන්නම්කෝ, බුදුසරණයි ????

        1. Avi 1999 (kandy)?

          හරි පිච්ච මල පරිස්සමින් ඉන්න ඔයත් බුදු සරණයි පස්සෙ එන්ට හොදෙ ???

    3. හරි ලොකු අයියේ. පරිස්සමින් ඉන්න. සිකුරාදා නේද අයියගේ ඕෆ් දවස.? තෙරුවන් සරණයි ලොකූ. පරිස්සමින් ඉන්න..
      අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයී..❤️❤️❤️ ෆ්‍රී උන ගමන් එන්න. අපි බලන් ඉන්නවා ඕයා එනකන්.

    4. Sandu 1995 thanamalwila

      ….ආ.. ලොක්කයියේ.. කෝම ද ඈ… ඔයාගෙ කෑම එක රසායි අයියේ.. දැක්කම කෙල ගිලෙනවා බඩ පිරෙන්න..

      ඒත් කමෙන්ට් දාන්න බැරි ඇයි කියාන්නකො…

  15. මාත් යනෝ ඒනම්…සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ……..පීහූ බෝලේ දුකින් ඉන්න එපා…සෑඩ් මූඩ් සෙට් වෙන්නෑ ඔය දගයට හොඳද …..මගෙන් වැරැද්දක් වෙලා තියේනම් සමාවෙන්න ……..ආයේ වෙලාවක් ආවාම එන්නම් මාත්….හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි …….සතුටින් පරිස්සමින් ඉන්න ….ආදරෙයි හැමෝටම …..????????????❤❤❤❤❤

    1. Avi 1999 (kandy)?

      පරිස්සමින් ඉන්න රශී අක්කි … අක්කිටත් ෆ්‍රි වෙලාවක ඇවිත් යන්න එන්ට හොදෙ .. බුදු සරණයි ඔයාට අක්කියො ????

    2. හරි රශී අක්කි. මාත් යනවා දැන්. පරිස්සමින් ඉන්න අක්කි ඔයත්. වැඩිය ෆෝන් එකේ ඉන්න එපා. රෙස්ට් කරන්න බෙහෙත් වෙලාවට බීලා. තෙරුවන් සරණයි අක්කි.❤️❤️❤️❤️❤️❤️

  16. එහෙනම් මාත් ගිහින් එන්නම් දවල් වෙලා.
    මගෙ මූඩ් එක ෆික්ස් කරන් ප්පරණ පීහු වෙලා එන්නම්කෝ..?
    පරිස්සමින් ඉන්න හැමෝම දඟ වැඩ නොකර
    තෙරුවන් සරණයි
    ❤️❤️❤️ආදරෙයි හැමෝටම❤️❤️❤️

    1. Avi 1999 (kandy)?

      හරි මගෙ පිස්සු කොලමාලම .. මම් කොලමාලම කියන්නෙ ආදරෙට හොදෙ … පරිස්සමින් ඉන්න මැණික ඔයාට සැඩ් මුඩ් හරියන්නේ නැ අනෙ.. සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??????????

      1. මන් දන්නවා මෝඩියේ.. ? මන් හෝන්තුව කියන්නෙත් ආදරේටනේ…❤️

        මට ඕනම ජෝක් එකක් ඕකේ.
        ජෝක් එකක් ජෝක් එකක් විදියට මට පුලුවන් හරිද.
        ඔයාලා ඕනම ජෝක් එකක් මට කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ.?

  17. Avi 1999 (kandy)?

    මිනොන් අක්කියො ඔයත් ගියාද ?

    මාත් එහෙනම් යනො.. ගිහින් පස්සෙ එන්නම් මාත්.. ආදරෙයි හැමොටම බුදු සරණයි ???????

  18. මදූ_දිල්ශා

    ගුඩ් මෝනින් හැමෝටම❤️❤️❤️❤️❤️

    ගුඩ් ඊවිනින්ග් ලොකූ?
    (දැන් හවස වෙන්න ඇති නේ)

    කට්ටියම පරිස්සමෙන් ඉන්න
    බුදු සරනයි ?

    1. මදූ_දිල්ශා

      අහ් පිච්ච මල කොහොමද ඉතින් අක්කි ඉතින් වැඩනෙ පාලු කපන්න වෙලාවක එන්නම් හාද

      1. Sandu 1995 thanamalwila

        ..අක්කේ මාලු කපන පිහි ගේන්න එපෝ වෙන මොක ගෙනවාවත්.. කොරෝනා භීතිකාව මට

    1. ඔයා අලුත් කෙනෙක් ද? ?
      මන් හිතන විදියට අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි..?

    2. Sandu 1995 thanamalwila

      …ම්…ඔය r and a අකුරු ගැන තේරෙන් නෑ කියාන්කො මට..ඒත් අනිත් අකුරු ටිකේ හිස්තැන පිරෙව්වම මට ආවෙ සත්‍යා කියන නම…. ඔයා සත්‍යා ද බබෝ..

          1. ඇස් වල මොකක් හරි problem 1ක් ඉක්මනට බලව ගන්න වෙයි

          1. Avi 1999 (kandy)?

            Sorry මල්ලියො මම් දැක්ක විදිහනෙ කිවෙ … සමාවෙන්න හොදෙ ???

  19. ආ ළමයි අද උදේ ඉඳලාම ෆෝන් එකේ නිසා ඔලුව ගොඩක් රිදෙනවා වමනේ යන්න වගේ අද මට හවස එන්න වෙන්නේ නෑ, පුළුවන් වුනොත් එන්නම්, බුදුසරණයි ?

    1. හරි පැටියො.. ෆෝන් එක පැත්තකින් තියල ටිකක් නිදා ගන්න. අඩු උනේම නැත්තන් බෙහෙත් ගන්න යන්න හරිද.
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

      1. Avi 1999 (kandy)?

        එහෙමද පිච්ච මල .. එහෙනම් ටිකක් රෙස්ට් කරන්න හොදද ..අඩු වුනාම එන්නකො බුදු සරණයි ඔයාට ????

  20. Sandu 1995 thanamalwila

    … ආ ඒමද නගා.. එහෙනම් පරිස්සමෙන් ඉන්න නංගා.. හවසට එන්න හොද උනාම.. බුදු සරණයි..

  21. මදූ_දිල්ශා

    ඉතින් කෝ….
    කියන්න කෝ…
    මටමයි ආදරේ
    කාටවත් නොවෙයි කියලා ?

        1. මදූ_දිල්ශා

          තැන්කූ අවියෝ…..කෝ ඉතින් ඔයාල අපිට මූන බලන්න චාන්ස් එකක් දෙන්නෙ නෑනෙ

          1. ඒකනේ… අපිත් ආසයි ඔය මූණත් තහඩුව බලන්න.? ( just a joke okey )

          2. Avi 1999 (kandy)?

            ඇස් වහ වැදෙයි කියල බයයි ඒයි ???

          3. හම්මෝ… නලල මැද්දෙන් මොට්ටුවක් තියහන්..?

      1. මදූ_දිල්ශා

        ඉතින් මට පාන් ද??? ආන් අර නසරානියට ලව් කොරගෙන හිටහන් මයෙ අම්මා?

          1. මදූ_දිල්ශා

            එන්න සර්ජිකල් ස්ප්‍රීට් ටිකක් දාන්න ඌවා එකට?

            අර උඩ තියෙන සින්දුව අහලා බලන්න බබාලා…මල් සින්දුම අහන්නෙ නැතිව

          2. ඊයා ක්වුද අනේ මල් සින්දු අහන්නේ… මම නම් නෑ ඕන්න. ?

          3. අඩෝ උඩ බැලුවා.. වහලෙනේ තියෙන්නේ.??

          4. සර්ජිකල් වෙනුවට සේලයින් වතුර යුස් කරන්න බෑද දන්නෑ නෙහ්.?

          5. Avi 1999 (kandy)?

            මාත් බැලුවා උඩ…. අඩෙ වහලෙ හිල් නෙ ???

  22. Sandu 1995 thanamalwila

    …..ඕ ලොක්කයියේ.. මන් නම් ඔයාව හෙව්වේම නෑ ඕන් ඈ.. මතක් කලෙත් නෑ කියාන් කො.

    1. ලොක්කයියගේ මොලේ වර්ධනය වෙලා තියෙන්නේ ටිකිරි මාරි කාලලු නෙහ් සඳු අක්කි.?
      දැන් මොලේ හිල් වැඩි වෙලාලු බිස්කට් එකේ වගේ.????

    1. හොදින් ඉන්නවා මැනික..?
      ( මේක සඳූ අක්කි කියන්න කීවා ඔයාට ) ?

  23. මදූ_දිල්ශා

    කන්න නෑ
    බොන්න නෑ
    නින්ද නෑ
    අදාල නෑ…
    කියවනවා…කියවනවා…
    ඉවරයක්ම නෑ…..
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මගෙ කෙල්ල යකූ? කන්දෙකට ඇබ ගහගන්න හිතිලා තියෙන්නෙ?

      1. දැන් තේරෙනවා නේද අම්මලාගේ කච කචේ අපි කොච්චර අමාරුවකින්ද අහගෙන ඉන්නේ කියල තුන්සිය හැටපස් දවසෙම..?

          1. හා නැද්ද කියහන් අවියෝ…
            අම්මලාට අපි ගෙදර ඉන්න එක දවසට අපේ කච කචේ අහන් ඉන්න බෑ. ?
            අපි මොනතරම් අමාරුවකින්ද බන් තුන්සිය හැටපස් දවසෙම ඉන්නේ… නැද්ද හා මං කියන්නේ ??

          2. Avi 1999 (kandy)?

            ඇත්ත පීහුවො සහතික ඇත්ත මචියො ???

          1. අපේ පැත්තේ කොටියෝ නෑ ඒයි.. ?? අවිස්සාවේල්ල පැත්තෙනම් ඇති මන් හිතන්නේ..?

      1. ආදරෙයි හොදේ…?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

  24. අයේෂා .....

    කොහොමද ළමයි.කොරෝනා එක්ක සතුටින් ඉන්නවද…????
    දැන් ඉතින් ආයම වගා කටයුතු පටන් ගත්තා නම් හරි….

    මේ ඔයාලට මාව මතකද සුදුලා….????

    1. Avi 1999 (kandy)?

      අම්මො සෝස මල ? ?කොහොමද අක්කියො ඔයාට .. හොදින් ඉන්නවද .. හුග කාලෙකින් නෙ ???

      1. අයේෂා .....

        අවි නංගා සෝස මල ඉන්නෝ ??
        මම හොදින් ඉන්නවා නංගා.ඉතින් කොහොමද ඔයාට…

  25. Avi 1999 (kandy)?

    බියු මචි ,ගිනි බොලෙයි දැක්කෙම නැ අද..? ඉමා පැංචි එන්නෙ නැ කියලා තිබ්බ නෙ දවස් දෙකක් .

          1. එහෙනම් පුතෝ රෙඩ් බුල් එකක් බොන්න වෙනවා..?

      1. අයේෂා .....

        අඩෝ පීහු මොකක්ද බං ඒ කිව්වේ…
        ????

        හැබැයි මැණික ….
        මනාසේ දැනගෙන ගොනා සේ ඉන්නෙකෙත් මාර ගැම්මක් තීනෝ නංගා….???

          1. ආයෙත් අහල. කට්ටිය ඉතින් අපිව ගොනාට අන්දනවලු ඈ.. අපි ඉතින් නොදන්නා සේ ඉන්නවලු ඉතින්.?

  26. අයේෂා .....

    පිහු නංගා හබුං කාලා තව මොනාදෝ බීල එනෝ කියලා දැක්කා..මං හිතන්නේ බීපු අර ජෝද මොනාද එකට කෙල්ලට සිහි නැති වෙලාද මන්දා..??

          1. අයේෂා .....

            චන්ඩි රැජින ගොඩා……ක් හොදින් ?

          2. එහෙනම් එච්චරයි ??
            ඔබෙ සැප මගෙ සතුටයි…?

    1. අයේෂා .....

      ඈ බං ඇස් දෙක කටේද…මේ අහිංසක සීස මල පේන් නැති තරමට කෙල්ල වයසට ගිහින්ද….?

        1. අයේෂා .....

          අඩෝ නෑ නංගා ඔයාගෙ ඇස් පේනවද කියලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවේ..අව්ලක් නෑ හොදින් හරිද..???

          1. ඇස් හතරකින් නෙහ් බලන්නේ අක්කණ්ඩි අවුලක් නෑ.. හොඳට පේනවා.?

          1. Avi 1999 (kandy)?

            මම් ජිවත් වෙලා ඉන්නෙ කන්ටනෙ ඒයි ??

          1. නෑ නෑ.. මට දෙවියො සිහි උනා ඒයි. ?

            ඔයාගේ ඉංග්‍රීසි වලට බයේද කොහෙද මේ ළමයා ගිහින්.?

          2. අයේෂා .....

            ඒකනේ මයෙ හාමිනේ මේ කෙලි පැටික්කි හොහෙදැයි වහන් වුනේ.

        1. Avi 1999 (kandy)?

          නංගි බබෙක්.. සාදරෙන් පිලිගන්නවා ඉෂු නංගා ❤️❤️❤️????????????????????????

          1. Thank you avi akkiyoo ?????? chocolate eknm mare maru aa . Onna mn ganeth oyala hamotama ??????????????????????????

          2. avi akka mge akkala tikawai mge nangi babala tikawai mta tikak adunwala denawada ?

        1. අයේෂා .....

          ඔව් බං නංගියා.මේ දවස් වල අදගන නානවනේ.කියන්න බෑ..කෝ මේ ඉශූ…ඉතින් කොහොමද …රමන් ,රූහී එහෙම හොදින්ද…?

        1. අයේෂා .....

          රමන් ගෙන් කෝල් එකක් ආවා වගේ..ආය බාල්දියක් පෙරලන්ලු…?

        1. Avi 1999 (kandy)?

          පීහු අක්කෙක් වෙන්නෙ ඔයාට බබො..
          අයෙෂා අක්කිත් අක්කෙක් වෙන්නෙ ..

    1. ඉෂූ……… කලින් ඉදපු ඉෂූ කොටේද මේ… එයත් 2000.. මේ එයාද නැත්තන් අලුත් කෙනෙක්ද… ???

  27. අයේෂා .....

    ඉශූ මැණික කෝ ඔයා….චූටි විහිලුවක් කලේ එන්න ඉතින් …ඇයි ආව ගමන් ගියේ….

      1. අයේෂා .....

        ඒක තමා.පිස්සන් කොටුවෙ ඉන්න අය මීට වඩා හොදයි ලු…මම එද්දි මගදි පුස්සෙක් හම්බෙලා තමා කිව්වේ…

    1. අනේ නෑ අක්කි මට විහිලු තෙරෙනවා. සූටි බඩගින්නට ලොකු බත් පතක් කන්නයි ගියේ ?

  28. Avi 1999 (kandy)?

    මම් යනො අයෙෂා අක්කි &පීහු මචි පරිස්සමින් ඉන්න .. අර බුබු කියනව වගෙ මාව අමතක කරන්ට එපා හොදෙ .. අපි අයෙ හම්බවෙමුකො කොහෙදි හරි ????????????

    1. අයේෂා .....

      අවි නංගා කොහෙද යන්නේ….අමතක වෙන්නෑ මචෝ…ආදරෙයි මැරිලත් පැය කාලක්…..??

        1. අයේෂා .....

          හපොයි බං ඒ කියන්නේ අපිට නිදහසේ දවස් හත නයිටක් ගහලා බිස්කට එකක් කන්න වෙන්නේ නැද්ද.උබ ඒකටත් බැල්ම දාන්නද කල්පනාව…?

          1. හඃ මන් නැතිව බොලාල ෆන් ගන්න නෙහ්… ? ඒවා ඉතින් හදේ තමයි පුතෝ.?

          2. Avi 1999 (kandy)?

            හත් දවසෙ දානෙ දෙනකන් වෙන්ටැති ??

        1. මැරිච්ච මිනිස්සුන්ට නෙවෙයි බන් බය වෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්න උන්ට. ?
          මැරුනු උන් හොදයි බන් ජීවත් වෙලා ඉන්න උන්ට වඩා.?

    2. හරි මගෙ මචී ඔයත් පරිස්සමින් ඉන්න
      තෙරුවන් සරණයි
      පස්සෙ සෙට් වෙමු.
      ❤️❤️❤️ආදරෙයි මාගෙ හෝන්තුවට❤️❤️❤️

      1. Avi 1999 (kandy)?

        ආදරෙයි පිස්සු කොච්චියටත් මම්
        පලෙන්නම ආදරෙයි ?????
        ????

        අයෙෂා අක්කියො ?? ඔයාටත් ආදරෙයි හොදෙ බායි ??????

          1. අයේෂා .....

            නෑ නෑ වෙන මොකුත් පනින්නෑ ඒක ශුවර් ???

      1. අයේෂා .....

        අනේ හාමිනේ මේ කමෙන්ට් උලව්ව මට පෙන්නන්න වෙලා යනවා ….මම හිතුවෙ ගියා කියලා….

  29. අයේෂා .....

    චුට්ටක් බලලා යන්න ආවේ ඉතින් .එහෙනම් මාත් යනෝ…හැමිඔම සතුටින් පරිස්සමෙන් ඉන්න.ගෙදරම ඉන්න…ගොඩක් පරිස්සමෙන් ….

    ආදරෙයි හැමෝටම මැරිලත් පැය කාලයි විනාඩි තුනයි තප්පර දෙකක්……

    ????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️?????????????????????????????????????????

    1. සෝස මල පරිස්සමින් ඉන්න හරිද…????
      පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න…
      ජේසු පිහිටයි ඔයාට…
      ❤️❤️❤️ආදරෙයි අපේ චන්ඩි රැජිණට ❤️❤️❤️

  30. අයේෂා .....

    අනේ හාමිනේ මේ කමෙන්ට් උලව්ව මට පෙන්නන්න වෙලා යනවා ….මම හිතුවෙ ගියා කියලා….

  31. හරි ඒනම් මාත් ගියා ඒනම්…???
    ටටා බායි..???
    පරිස්සමින් ඉන්න හැමෝම
    තෙරුවන් සරණයි
    ?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

    1. අයේෂා .....

      බායි නංගා…ඔයත් පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි !!!!????????❤️❤️❤️❤️❤️❤️❤️❤️

  32. අයේෂා .....

    සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම්……………
    .
    .

    .
    .
    ..

    .
    .
    .
    මේ ද්වස් වල කොරෝනා සුසුම් වලින් ඈත් වෙලා මීටරේ දුරින් ඉන්න හලිද…..

  33. Avi 1999 (kandy)?

    පරිස්සමින් ඉන්න පීහු කොලමාලම ?? බුදු සරණයි ඔයාට

    අයෙෂා අක්කි ඔයත් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ,ජෙසු පිහිටයි !!

  34. අයේෂා .....

    එහෙනම් මම ගියා.

    ලොකූ අයියා…බුබු ,මදු අක්කි ,මිනෝන් අක්කි ,රශී නංගා,සඳූ මචී,පිච්චමලී ,සහන් මල්ලි,කවී, නවෝ,කෞශි නංගා,අමා නංගා ,,සඳ මචී…,පීහු නංගා,අවී නංගා,
    මහී අක්කි ,දිල් නංගා,හිමා අක්කි ,නේහා නංගා,නූර් නංගා,හිමාශි නංගා,නිශූ නංගා,ඕශි නංගා,එන්ජල් ,

    හැමෝටම ගොඩක් ආදරෙයි …ආදරෙන් මතක් කරනවා ඔයාලව..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම…නම් නැති අය අනේ මට අමතක ඇති සමාවෙන්න…ආදරෙයි ?????? ඇවිත යන්න එන්න….පුලුවන් වෙලාවට…

    1. අයේෂා .....

      දුල් නංගා …ඔයාත් හලිද…දැක්කා පුංචි පැටියෙකුගෙ අම්මා වෙන්න යනවා කියලා ආයම…දෙන්නටම නිරෝගි සුවය ප්‍රාර්තනා කරන්වා.පරිස්සමෙන් ඉන්න ?????

      1. අනේ… ගොඩක් ස්තූතියි මගෙ අක්කියෝ.. අක්කිත් පරිස්සමින් ඉන්න ඕනි හොදේ.. ජේසු පිහිටයී… බුදුසරණයි…

    2. ජේසු පිහිටයි දග පවුලේ හමෝටම ?. ඔයාලා අතරේ තියන සහෝදර කමට මන් ගොඩක් ආදරෙයි. දග පවුලේ හැමෝම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ හරිද ?

      1. Avi 1999 (kandy)?

        අනා මගෙ නංගො අපිත් ආදරෙයි හොදෙ .. පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට .. මම් ගිහින් ටිකකින් එන්නම් සුදු ??

      2. Ishu (2000)?

        කවුලුත් නෑ වගේ අපිත් ගියා එහෙනම්. මගේ අක්කලා නංගිලා හැමෝම පරිස්සමින් ඉන්න ??❤️❤️

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        නෑ ,කලින් මට දැකලා හුරුයි නම,අද නෙවෙයි මුලින්ම ආවේ…
        අක්කෙක්…

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මිනෝ පනේ ,කොහෙද හිටියේ අනේ…??

          2. ලිඳ ලඟ සංගමේ හිටියෙ?අද රෙදි ගොඩා….ක් හේදඅවා වටේ පිටේ අයගෙ පව්නෙ???

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඒක නම් සීයට දාහක් ඇත්ත තමා ??

  35. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    කවුරුත් නැද්ද අනේ….??????
    මා තනිවෙලා පනේ……??????

        1. අඩා ගිනි ගෙඩි අබිලිං කොහෙද බොලේ මෙච්චර කල් චුත වෙලා හිටියේ.

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            පන්ති තිබ්බා පනේ..?

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            පීහු පනේ ඔයාගේ මලයන්ඩිගෙ උපන් වර්ෂය කවදද ?

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            කියලා තියන්න හොඳේ..??
            දැන් මං හරි බිසී…?

          4. අබිලිං??? එ් නම සුපිරියටම ගැලපෙනෝ….

          5. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            හරි ,එහෙනම් සමවයස්..

          6. ඔයා මොන අවුරුද්දෙද එක්සෑම් මල්ලි

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මිසදිටු හපුටු ස්වභාවය නිසා අන් අයව තමාට සාපේක්ෂව අපිරිසිදුව දෘෂ්‍යනය වීම,
            හපුටු දෘෂ්ටිකත්වයේ පලමු පියවරයි…???
            වහා ප්‍රතිකාර ගන්න ?????

          2. තඩි ගලක් අරන් ගහාන්කො මගෙ ඔලුවට..බොලා කියන කිසි දෙයක් තේරෙන්නෙ නෑ බන්????

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            පාෂාණයක් ඔබගේ ශීර්ෂයේ ඝට්ටනයෙන් ,
            ඔබගේ මානසික මට්ටම උසස් තත්ත්වයකට ගත නොහැකිය…
            එබැවින් වහා මානසික සතතාභ්‍යාසයෙහි යෙදෙන්න…????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ලෝකේ තියෙන අහීන අවපාතිකය නිසා ,
        තමන්ට තමන් කුමාරියක් ලෙස දැනීම සාමාන්‍යයි දරුවෝ …??
        ඉක්මන් ප්‍රතිකාරවලට යොමුවන්න…….????

        1. දුප් දුප් යන්න???
          මට අර කියපු වචනෙ තේරැන්නෑ කියන්නකෝ?බර වැඩි නැද්ද..

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මා එලවීම ඔබට කල නොහැකිය.
            ඔබගේ පදරුත් අර්ථනයේ හැකියාව අවදුර්වල වී ඇති බව පෙනේ…???
            එබැවින් ඔබට එහි අරුත්බර ස්වභාවය වටහා ගත නොහැක………??????

          2. එහා ගෙදර අැන්ටි පල්ල මං දැන් ගෙදර තියන මී පැණි බෝතලේ බීල මැරෙනව…මට මුකුත් තේරෙන්නෑ බන්..අැඬෙනව මට???

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ???
            සිතවතිය,
            මීපැනි යනු විෂක් නොවෙයි,
            එය පානගත කිරීමෙන් ,
            උග්‍ර මරණයක් කිසිවිටෙකත් සිදු නොවෙයි….???

          4. බොලා කියන පැණිය නෙමෙයි…මේක මීයන්ගෙන් ගත්ත විස පැණියක්..

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      කෙසේද හිතවතිය…
      ඔබ අසනීප තත්ත්වයකින් පෙලුණු බව ආරංචි විය…
      කෙසේද සුවදුක්…???

  36. Hi අක්කිලා
    මේ ඒක නොවෙයි අර ගිනි කුකුළාට කුමක්ද සිදුවී ඇත්තේ????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      අසම්භාව්‍යක් අනියමාර්ථයක් වෙලා නොවැ….???????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ඉෂි අම්මේ…????
      ඔයා කොහෙද මෙහේ….???
      දැන් රඟපාන්නේ නැද්ද ???

        1. ?රශී ?

          ඔව් ඔව් බෝලේ ඊයේ කොටසම තමයි ….කෝමද නන්ගෝ ඔයාට……දූ පැටියෙක්ද පුතු පැටියෙක්ද…..

          1. ඒකනි අක්කියෝ.. අනේ මෙයා දූ පැටියෙක් ද පුතු පැටියෙක් ද කියලා දැන ගන්න වෙන්නෙ ඉතින් ලබන මාසෙ විතර තමා අක්කියෝ… ???

          2. ?රශී ?

            අනේ ඒමද නන්ගා….පරිස්සම් වෙන්න හොදටම හොදේ …..චුටි දෝණියයි අලුත් පැංචටයි ඔයාටයි ආ හබි අයියා වෙන්නැති හතර දෙනාම පරිස්සමින් ඉන්න…..බුදු සරණයි ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටයි හැමෝටම …..??????????????

  37. උක්කූං පුතා

    ලබන්නා වූ ඇඳිරිනීතිසමය ඔබටත් ඔබේ පවුලේ සැමටත්
    .
    .
    .
    .
    .
    .
    .
    සුභම සුභ ඇඳිරිනීතිසමයක් වේවා ????

      1. උක්කූං පුතා

        ඇඳිරි නීති සමයේ වෙච්ච දේවල් ඔය මැදැයි ,?????

        මම ගියා ළමයි ඒ නම් තව දවස් දෙක තුනකින් එන්නම් තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම ආදරෙයි මගෙ දඟ සෙට් එක

    1. Sandu 1995 thanamalwila

      ..ඔබටත් එසේම වේවා ලොක්කයියේ..

      අර බුබූ කොලූ වලිගෙ පාගන් ද කෑ ගහන්නෙ.නැත්තන් තෙලිජ්ජ බීලා උතුර දකුන මාරු වෙලාද.. විද්‍යාවයි සින්හලයි දෙක ඔලුවටම ගහලද. බුද්ධි වර්ධනය සීඝ්‍ර වෙලාවත්ද.. නැත්තන් මැරුන මහාචාර්‍ය වරයෙක් වැහිලද?

    2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ??????????
      දෙයියන්ටවත් පේන්නේ නෑනේ අපේ දුක…..???????
      ඇඳිරිනීති සමයක්ලු….?????
      නල්ල මලේ සමයං…පුහ්….????

      1. මදූ_දිල්ශා

        පැනඩීන් දෙකක් බිව්ව රශී ටිකක් නිදාගෙන බලන්න ඕනී

        1. ?රශී ?

          ඒනම් බාම් ටිකක් ගාගෙනම නිදාගන්න අක්කියෝ ……..අද මහන්සි උනා නේද ගොඩක්….රෙස්ට් කරන්න ඔයා….මාත් යනවා දැන්….ආයේමත් ඔලුව රිදෙනවා එපා වෙලා තියෙන්නේ…

        2. ?රශී ?

          මධූ අක්කි ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ……ටිකක් නිදාගන්න ඔයා….අර මට කීව විදියට විනාකිරි ප්ලාස්ටර් එක දාන්නකෝ….ඒකට අඩු උනා මටත් අක්කියෝ …..පරිස්සමින් ඉන්න ….සුභ රාත්‍රියක් ඔයාට…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..?????????

      1. ?රශී ?

        හුටා එකක් නෙවෙයි දෙකක් අක්කි……මන් බොන්නේ එකකිනුත් භාගයයි……

    1. උක්කූං පුතා

      ඉක්මනින් honda වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරී.. තෙරුවන් සරණයි ඔයාට

    2. උක්කූං පුතා

      ඔලුවෙන් හිටගෙන ඉන්න එතකොට ඕක හරි යනවා ඉක්මනටම ????. අඩෝ මධූ සහෝදරී සිරාවටම කිව්වේ පරිස්සම් වෙන්න ඕක හොඳ වැඩක් නෙවෙයි හොඳේ

  38. ?රශී ?

    දැන් කවුද ඉන්නේ මේ වෙලාවේ….වැරදි වෙලාවක ඇවිත්ද මන්…..

    1. මාත් යන්න කියලහැදුවෙ අනේ…දැන් ඔයාව දාල යන්න බෑ වගේ එ්යි…

      1. ?රශී ?

        ඒකනේ ඒයි…ඒනම් ටිකක් ඉන්නකෝ මාත් එක්ක….ඔලුව රිදීගෙන එනවා අක්කි මගේ….චුට්ටිත්තක් ඉදලා යන්නම් මන්…

          1. ?රශී ?

            හරි අක්කි මන් යනවා ඒනම්..අනේ මේක අඩු වෙන්නෑනේ අප්පා….ඔලුව ගලවලා අයින් කරන්න
            හිතෙනවා ….එපා වෙලා තියෙන්නේ ……පරිස්සමින් ඉන්න අක්කි ඔයත්….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….?????

    2. උක්කූං පුතා

      මගේ හංසමාලි නංගියේ අයියා පේන්නෙ නෑ වගේ… පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි මම ගියා ඒ නම් ුබ රාත්‍රියක්

      1. පේන්නෙ කොහෙද අනේ අතක කෑල්ලක් දාගෙන දාන්නකො මුලු ෆොටෝ එකක්???
        හෙට අයියගෙ නිවාඩු දවසනෙ හෙට එන්න හාද…
        පරිස්සමින් ඉන්න අයියෙ?

  39. ?රශී ?

    සුභ රාත්‍රියක් බෝල ගෙඩ් ටිකට…..සුභ උදෑසනක් අයියා බෝලේ….මේ ටිකේ නයිට්ද…..????????

    පරිස්සමින් ඉන්න හැමෝම ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …..????????❤❤❤❤

    චූටි අයියා ,මහී අක්කි ,මධූ අක්කි,මාශා බෝලේ ඇතුලු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …..???????

    දුල් මැණික පරිස්සමින් ඉන්න ඔයත්….දළදා සමිදු පිහිටයි ඔයාට ….??????

    1. උක්කූං පුතා

      රශි නංගියා .. ඔව් නං ගියා මේ දවස්වල මට වැඩ ගොඩක් නේ මොකද මට මාස දෙකක් වගේ තමයි තියෙන්නෙ මේ ඉන්න… මීට කලින් මගේ වැඩ ටික ඔක්කොම කරගන්න ඕනේ ඒකයි මං නයිට් දාගෙන තියෙන්නෙ…. පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      1. උක්කූං පුතා

        මගේ අවී නංගියා.. පීහූ නංගියා. මම ගියා ඒ නම් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම සුබ රාත්‍රියක්

        1. හරි ලොකු අයියේ… පරිස්සමින් ඉන්න ඔයා. තෙරුවන් සරණයි ඔයාට. ෆ්‍රී වෙලාවට නෑවිදින් ඉන්න එපා.

          1. Avi 1999 (kandy)?

            හරි ලොකු අයියෙ .. අයියත් පරිස්සමින් සතුටින් ඉන්න හොදෙ .. පරිස්සමින් වැඩ කරගන්ට අයියෙ බුදු සරණයි ඔයාට .. good morning ලොකු අයියෙ ??

    2. ගුඩ් නයිට් රශී අක්කි…
      තෙරුවන් සරණයි
      පරිස්සමින් ඉන්න
      ඉක්මනටම හොද වෙයි ඔයාට…
      ?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️??❤️?❤️??❤️?❤️?❤️?❤️?❤️?

  40. good night අක්කිලා, අය්යලා, ලොකු අය්යේ දැන් ඔයාට උදේද රෑද දන්නේ නෑ අනේ
    Bye හැමෝම පරිස්සමින් ඉන්න, බුදුසරණයි, දැන් මගෙත් ඔලුව ගොඩක් රිදෙනවා මදූ අක්කි

    1. ගුඩ් නයිට් මැනික.
      ෆෝන් එක පැත්තකින් තියලා මොනව හරි කාලා බෙහෙත් මොනහරි බීලා නිදා ගන්න පැටියෝ. ඉක්මනටම හොද වෙයි.
      තෙරුවන් සරණයි
      ????

    2. ?රශී ?

      ගුඩ් නයිට් ජැසි බෝලේ….පරිස්සමින් ඉන්න නන්ගෝ….පැනඩෝල් එකක්වත් බොන්න නන්ගා…අම්මටයි ඔයාටයි ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..?????????????

      1. තැන්ක්ස් රශී අක්‌කි, ඔයාටත් ඉක්‌මන් සුවය පතනව good night අක්‌කි?

  41. මදූ අක්කි ඔයා ටිකක් රෙස්ට් කරන්න
    රශී අක්කි ඔයත්
    Bye මගෙ දඟ පැටව්නේ ????

  42. මාත් යනව එ්නම්?????
    good night හැමෝටම???
    good morning අයියෙ ඔයාට???
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනව???
    ජේසු පිහිටයි…

    1. ගුඩ් නයිට් අක්කි බෝලේ
      පරිස්සමින් ඉන්න
      ජේසු පිහිටයි
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2. Avi 1999 (kandy)?

      Good night මිනොන් අක්කි පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ????

    1. සත්තයි හරි අාදරෙයි මං….
      සත්තයි හරි අා…දරෙයි මං…
      බොරැ නම් ගලෝල පෙන්නන්නද???

      1. Avi 1999 (kandy)?

        ??? ? එපා එපා අක්කියො ?? මම් දන්නවා අක්කි මට ආදලෙයි කියලා ????

    1. අනේ නෑ අක්කි. ම්න් මේ ක්ලාස් එකක් කරන ගමන්. මල්ලිල දෙන්නෙක්ට

        1. පව් එ්යි එ් කොල්ලො දෙන්න???අනාගතේම ඉවරයි දුකයි දුකයි දුක…යි?

          1. පල පල අක්කෙ යන්න. මුන් දෙන්නට උගන්නල ඉවර උනාම මට පිස්සු හැදෙනවා. මටත් වයර් මාරු වෙනවා.?

          2. මේ මන් යන්නද අක්කෙ. මන් වෙනදට ක්ලාස් එකේ ෆෝන් යූස් කරන්නෙ නෑ. මේ දෙන්න වැඩේ කරල ඉවරයි. ඒක බලන්න ඕනේ. මන් පස්සෙ එන්නම්.

          3. යන්න යන්න මාත් යනවා..තව හිටියොත් හෙට ඉඳන් මගෙ phone බට්ටත් මට නැති වෙයි???

  43. Ishu (2000)?

    Good night හැමදෙනාටම.හැමෝම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤️?

    1. Avi 1999 (kandy)?

      Good night ඉෂු මැණික .. පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??

    2. Good night ඉෂූ මැනික..
      බුදු සරණයි
      පරිස්සමින් ඉන්න
      ❤️❤️❤️❤️❤️❤️❤️
      හෙට දිහාට සෙට් වෙමුකො අපි..

  44. Sandu 1995 thanamalwila

    …උදාරා අක්කියෙක් ද.. කලින් අයියගෙ කතාවක කමෙන් එකක් දැක්කා ඔයාගෙ නමින්..?????
    ඉශූත් අලුත් නෑ මන් හිතන්නේ..
    ????

    රස්තා මල්ලියෙක් කියලද කීවේ බුබූගෙ වයසේ..???

    ලොක්කයියා මොකෝ මූන පෙන්නන් නැත්තේ..???

    දුල් නගා ඔයාට දෝනියෙක්ද දැන් ඉන්නේ????

    කාටද කොරෝනා භීතීකාව නැත්තේ??

    කාටද ඇදිරි නීතිය ඇත්තේ???

    කාලුහරි කියන්නකො මේවට උත්තර…??????

    1. Ishu (2000)?

      මන් අලුත් එක්කෙනෙක් තමයි අක්කෝ එකනේ අපිත් එක්ක කවුරුත් mg කරනේ නැත්තෙ ??

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ඇයි අක්කේ ,ඔයා අලුත් කෙනෙක් වෙන්නේ කොහොමද ?
        ඔයා උදේනෙ ඇවිල්ලා තියෙන්නේ ,
        ඒ කියන්නේ අක්කා පැය ගානක්ම පරක්කුයි ???

        1. Sandu 1995 thanamalwila

          …ඒකනි ඉශු.. ඔයා හොදටම පරක්කුයි..

          මන් මේ යන්න බැලුවෙ කාලුත් නෑ කියලා.. දැන් ඔයා ආවනේ ඉන්නම් ඈ

  45. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    අසනීපෙන් ඉන්න අය සනීප වෙන්න ….
    මදූ අක්කයි,රශී අක්කයි අසනීපෙන් කියලා තියෙනව දැක්ක… සනීප වෙයි ඉක්මනට …??

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ගුඩ් නයිට් හැමෝටම ???
      අයියට ගුඩ් මෝනින් ???

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ලස්සනයි අක්කේ …
      පිච් එක අවුට් හැබැයි ????

          1. Sandu 1995 thanamalwila

            …හුටා..! මන් ගත්ත අලුත් කැටපිල ගේන්නද මලෝ කන හාරලා කෙලින් කරලා ගන්න?

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ????
            ඉක්මනට හැංගෙන්න ඕනේ…?

  46. Sandu 1995 thanamalwila

    …..කාලුත් නෑ..මන් යනෝ යන්න.

    බායි

    බුදු සරණයි

    ජේසු පිහිටයි

    අසනීප දගයෝ නීරෝගී වෙත්වා..

    බායි

    බායි

    බායි හොදේ

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      අක්කේ ඔයා ගියාද ???
      හරි යන්න අක්කේ ,පරිස්සමෙන් ?

    2. ගුඩ් නනයිට් මගෙ සඳු අක්කි..?

      පරිස්සමින් ඉන්න

      තෙරුවන් සරණයි ඔයාට

      ❤️❤️❤️ ඔයාටත් ආදරෙයි❤❤❤

  47. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    ඔබ ගියා මා දමා
    මා දමා ඔබ ගියා
    ඔබ ගියා ඔබ ගියා
    මා දමා ඔබ ගියා ………..????

    ලස්සනද මගේ කවිය…???????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      මා තනිවීලා
      තනිවීලා මා
      ඔබත් ගිහිල්ලා
      මා තනිවීලා…………????

      ලස්සනද මගේ කවිය…..??????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ???
        අක්කේ ,මේකත් කවියක් ද ???
        මං මේ නිකං පද ටික මාරු කරලා විතරයිනේ…??
        කමක් නෑ ,ස්තූතියි අක්කේ ???

        1. Sandu 1995 thanamalwila

          …කවියට වඩා ලස්සන ඔයාගෙ හැකියාව මල්ලියෝ.. ඒක අමුතුයි. සුපිරියි..

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ??? ස්තූතියි අක්කේ ?

  48. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    සුවඳ මලකි ඔබ
    මලකි සුවඳ ඔබ
    රෝස මලකි ඔබ
    සුවඳ මලකි ඔබ……..???

    ලස්සනයිද කවිය….????????

    1. Sandu 1995 thanamalwila

      ….කවිය ඔබේ ලස්සනයි..
      ….ඔබේ කවිය ලස්සනයි..
      ….ලස්සනයි ලස්සනයි..
      …කවියි ඔබයි ලස්සනයි…

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ස්තූතියි අක්කේ ?
        අක්කගේ කවිය මාරයිනේ…????

  49. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං යන්නම් අක්කේ ?
    කන්න යනවා…
    අක්කත් පරිස්සමෙන් ඉන්න ..
    ආවට ස්තූතියි,මං තනියෙන් හිටිය වෙලාවේ… ???

    1. ගුඩ් නයිට් ගිනි ගෙඩි අබිලිං…??

      තෙරුවන් සරණයි මල්ලි…

      පරිස්සමින් ඉන්න

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  50. Sandu 1995 thanamalwila

    …ඔයාටත් ස්තූතීයි චූටි මල්ලියෝ..

    ඔබගේ කවි වල
    හැඩරුව දැක්කම
    මගෙ හද නලියනවා..
    කවි සිතුවිලි විත්
    හදවත අද්දර
    එලිබැසුමට නලියනවා..

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ඔව් නංගි අපි දෙන්න හොඳින් ,ඔයාට කොහොමද ඉතිං…???

      පිලිතුරු ,සඳූ අක්කගේ සහ අවී අක්කගේ පිලිතුරු වලින් උපුටා ගන්නා ලද්දකි…?

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ඔව් අක්කේ ,මං නම් හොඳින් ,අක්කට කොහොමද ඉතිං ….?

  51. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    දැන් රාත්‍රී නවය පසු වී විනාඩි 2 යි…?

    වේලාව ඔබ වෙත ගෙනාවේ,
    ගිනි පුවත් සේවය ?

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      මාත් එසේ නම් වේදිකාවෙන් බැස යන්නම්….???

      නැගෙන ඉරක් මා
      බසින සඳක් මා
      දිවිය ගෙවයි මා
      මෙලෙසින් සැමදා……???

      පරිස්සමෙන් ඉන්න,
      ගුඩ් නයිට් හැමෝටම ???
      ගුඩ් මෝනින් උක්කුං පුතාට…( අයිය කියනවට අකමැතියිනේ…???)
      ???

    2. Avi 1999 (kandy)?

      හොදින් ඉන්නවා නෙද ගිනි මල්ලියො .. පරිස්සමින් ඉන්න හොදෙ ??

  52. Avi 1999 (kandy)?

    Good night දග මලු ටිකට

    Good morning ලොකු අයියෙ ..

    ලොකු අයියා,මහි අක්කි ,මදු අක්කි ,ඉමා බොලෙ,රශී අක්කි ,පිච්ච මල ඇතුළු ලෙඩ වෙලා ඉන්න හැමොටම ඉක්මන් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා ??

    මදු අක්කි ,පීහු මචි ,සදු අක්කි ,ගිනි බොලෙ , ඉෂු නංගි මම් යනවා පරිස්සමින් ඉන්න හැමොටම බුදු සරණයි ???
    ????????????

    1. ගුඩ් නයිට් මගෙ මචී..???
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤️❤️❤️ආදරෙයි මගෙ හෝන්තුවට❤️❤️❤️

  53. සුබම සුබ රාත්‍රියක් මගේ දග පවුලේ හැමෝටම. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ?????

    සුබ උදෑසනක් ලොක්කයියේ. පරිස්සමින් සතුටින් ඉන්න ඔයත්. බුදු සරණයි ❤️❤️❤️❤️

    1. ගුඩ් නයිට් සුදූ…?
      තෙරුවන් සරණයි
      පරිස්සමින් ඉන්න
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  54. ගිනි බෝලේ මගෙ නසරානියා 2003 ජනවාරි. ඒක හින්දා එයා 2021 එක්සෑම් කරන්නෙ..

  55. Good night දඟ පැටව් ටිකට….
    හැමෝටම සුව බර නින්දක් ප්‍රාර්ථනා කරනවා….???

    Good morning ලොකු අයියේ ඔයාට.
    ඔයත් ඉතින් නයිට් කරලා නිදි නෙහ්. ඔයාටත් සුව බර නින්දක් ප්‍රාර්ථනා කරනවා…

    ලොකු අක්ක, රශි අක්කා, පිච්ච මල, මහි අක්කා,සඳ අක්ක, ඇතුලු අසනීප වෙලා ඉන්න දඟයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ???

    තෙරුවන් සරණයි

    දෙවි පිහිටයි

    පරිස්සමින් ඉන්න හැමෝම

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤️❤️❤️ ආදරෙයි මගෙ දඟ පවුලට❤❤❤
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  56. Sandu 1995 thanamalwila

    …..mata ninda gihin oyaalaa kaaluwath ඇහැරවලා නෑ…??????????????????????????
    Eeyee රෑට ගිඩ් නයිට් ඇන්ඩ් අද උදේට ගුඩ් නයිට් මගෙ දග පව්ලේ හැමෝටම..

    ආ ලොක්කකයියාටත් ගුඩ් මෝනින්…?????????

  57. Sandu 1995 thanamalwila

    …..mata ninda gihin oyaalaa kaaluwath ඇහැරවලා නෑ…??????????????????????????
    Eeyee රෑට ගිඩ් නයිට් ඇන්ඩ් අද උදේට ගුඩ් නයිට් මගෙ දග පව්ලේ හැමෝටම..

    ආ ලොක්කකයියාටත් ගුඩ් මෝනින්…????????? ..

    1. Avi 1999 (kandy)?

      Good morning සදු අක්කි ..පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට අක්කියො ????

    2. ගුඩු ගුඩු මෝනින් වේවා සඳු අක්කි ????
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤❤❤❤

  58. Good morning දඟ පවුලේ හැමෝටම
    Good afternoon ලොකු අය්යේ ☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️☕️හැමෝම තාම දොයිද කෝ නැගිටින්න

    1. Avi 1999 (kandy)?

      Good morning පිච්ච මල ?? දැන් අඩුයි ද පැටියෝ .. පරිස්සමින් ඉන්න බුදු සරණයි මැණික ??

    2. Good morning පිච්ච මල…???
      ඔයාට කොහොමද මැනික දැන්.. අඩුයිද….
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤

  59. රශී අක්කි, මදූ අක්කි, සඳ අක්කි, මහී අක්කි ඇතුළු දඟ පවුලේ අසනීප වෙලා ඉන්න හැමෝටමත්, එයාලගේ දෙමව්පියන්ටත් ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි!??????????????

  60. ? Imasha Shehani ?

    මතකද මන්දා මාව…
    ඔබ කී හොදම කෙනාව ..??

    දග පවුලේ දග ගෙඩි හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා ????

    උක්කුං අයියට Good Afternoon වේවා
    ????

      1. ? Imasha Shehani ?

        කෑ.ගහන්න එපා පිස්සියේ ??
        මාව අරන් යාවි doctors ලා ඇවිත්
        ??

        1. Avi 1999 (kandy)?

          වෙන තැනක් තිබ්බෙම නැද්ද බොලාට … මොකද මෙතනටම පැන්නේ ..???

          1. ? Imasha Shehani ?

            මෙතන ඉන්නෙ මට වඩා පිස්සියොනෙ බොලව්.??
            ඒකයි මෙතනට ආවෙ.අදුරගන්න doctorsලට සෑහෙන මහන්සි වෙන්න වෙයි
            ?????

          2. බයේ බෑ මෙහෙම ගියොත් අපිටටත් පිස්සු හැදිලා තමයි නවතින්නේ ???

          3. Avi 1999 (kandy)?

            එ ඩොක්ටස්ලා වෙනුවෙන් විනාඩියක නිශ්බදතාවයක් ???

          4. අනේ පව් ඩොක්ටස්ල අපිව පිස්සන් කොටුවට දැම්මොත් උන්ටත් පිස්සු හැදෙයි ???

  61. goid morning හැමෝටම???
    good afternoon අයියේ???
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනව???
    ජේසු පිහිටයි….
    අද මට වැඩිය එන්න බැරි වෙයි එ්යි….පුලුවන් වෙලාවට එන්නම්..ඔන්න මං නෑ කියල අඬල එ්ම අහුවෙන්න එපා?????

    1. Good morning මිනෝ අක්කි….?❤
      ජේසු පිහිටයි ඔයාට…
      පරිස්සමින් ඉන්න
      ❤❤❤❤❤❤❤❤

      1. Avi 1999 (kandy)?

        Good morning මිනොන් අක්කි
        පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ????

        ඇයි ඔයා එන්නෙ නැත්තෙ පුලුවන් වෙලාවක ඇවිත් යන්න එන්ට හොදෙ ????

  62. Good morning වේවා දඟයෝ ඔක්කොටම ???

    Good afternoon ලොකු අයියේ ???
    ගුඩ් ආෆ්ටර්නූන් උනාට ඉතින් ලොකූ තාම දොයිය බබා නෙහ්….?

    පුන්බර වප් පොහෝ දිනයක් වේවා.???

    උදා වූ අලුත් දවස හැමෝටම වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    අසනීප වෙලා ඉන්න ලොකු අක්කා,රශි අක්කා, පිච්ච මල, මහි අක්කා, සඳ අක්ක ඇතුලු දඟ පැටව් ඔක්කොටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි

    දෙවි පිහිටයි

    පරිස්සමින් ඉන්න හැමෝම

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤ ආදරෙයි හැමෝටම ❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

      1. Avi 1999 (kandy)?

        මගෙ පිස්සු කොලමාලමත් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ..ආදරෙයි පිස්සි ???

  63. Avi 1999 (kandy)?

    good morning මගෙ පීහු කොලමාලම &මගෙ ඉමා පැංචි ???

    Good morning දග මලු ටිකට

    Good afternoon ලොකු අයියෙ

    ලොකු අයිය,මහි අක්කි ,රශී අක්කි ,මදු අක්කි ,සද අක්කි ,පිච්ච මල ඇතුළු ලෙඩ වෙලා ඉන්න හැමොටම ඉක්මන් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා ??

    හැමොටම පින් බර පොහො දිනයක් වෙවා ???

    පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ¡

    1. ගුඩු ගුඩු මෝනින් මගේ හෝන්තුව ?????
      තෙරුවන් සරණයි ඔයාට
      පරිස්සමින් ඉන්න පිස්සි…
      ❤❤❤❤ආදරෙයි❤❤❤❤

  64. Good morning පීහු අක්කි, අවි අක්කි, මිනූ අක්කි, ඉමා බෝලේ
    මට දැන් හොඳටම හොඳයි, ඔයාලා පරිස්සමින් ඉන්න, බුදුසරණයි!?????

    1. Avi 1999 (kandy)?

      බායි පිච්ච මල ??? මාත් ගිහින් ටිකකින් එන්නම් හොද බායි ??????

  65. Ishu (2000)?

    Good morning දග පවුලේ හමෝටම ??
    Good afternoon ලොකු අයියේ ඔයාටත් ?
    මෙ ගෙවන දවස වාසවාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝටම ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.