Katha Ahura

නොමියෙන සෙනෙහස | 12 කොටස | නවකතා

5/5 - (1 vote)

“හපෝ අදවත් අර වසවර්තියගෙ සැර ටිකක් අඩු ව්නොත් ”
පාන්දරම ක්ලාස් යන්න ලෙහෙස්ති වෙන ගමන් හිමාශා හිතුවා.

එදත් වෙනද වගේම ක්ලාස් ඉවර වෙලා හිමාශා ශේනුක එනකල් ස්ටෑන්ඩ් එකට දිවුවා.

කොච්චර වේලාසන ක්ලාස් ඉවර කලත් ශේනුකල එන්නෙ හැමදාම පරක්කු වෙලා.

“මොකෝ බන් අරුන් තාම නැත්තෙ”
හිමාශා ඇහුවෙ සුපුනිගෙන්.

“මන්ද බන්, කෙල්ලො ඉන්න තැනකින් ඉතින් වරුවකට එන්නෙ නෑනෙ,අපේ පැනි වදෙත්”

“ඒකනෙ බන් ඌට පැනිය කියන්නේ”
නදිනි කීය.

“මට නම් දැන් එපා වෙලා තීන්නෙ ”

“ඔන්න ඕකව ඩිවෝස් කරල දාපන් බන්”
එහෙම කිවුවෙ දිලිනි

“ඔවු බන් එහෙමවත් කරන්න වෙයි වගේ,
මන් ටිකක් බැලුවෙ උසාවියෙන් වුනත් ටික කාලයක් දෙනවනෙ බන්,
මේකව හදා ගන්න බැරිම වුනොත් ඩිවෝස් කරනව”
සුපුනි කිවුවෙ ඈත එන පසිදුල දිහා බලාගෙනමයි

ශේනුක කොල්ලො ටිකත් එක්ක ස්ටෑන්ඩ් එක ලගට ආවත් හිමාශා ඉන්නව දැකල දැකල ආයෙම එතනින් යන්න හැදුවා.

“ශේනුක.. පොඩ්ඩක් ඉන්නකෝ”

“මොකද?”
කොල්ල නැවතෙන්නෙ නැතුවම හිමිහිට ගියා.
කෙල්ලත් කොල්ල පස්සෙමයි.

“ඔහොම නතර වෙන්නකො ශේනුක ”

“මොකද? ඕයි තමුසෙ මගේ පස්සෙන් එන්නෙ”

“අනේ ශේනුක අදවත් අපි ටිකක් කතා කරමුද ?
ප්ලීක්ස් මන් ඊට පස්සෙ ඔයාට කරදර කරන් නෑ”

ශේනුකටත් ඕන වුනේ හිමාශා නිසා එයාගෙ හිත වෙනස් වෙන එක නවත්තන්න

“හරි තමුසෙ අදින් පස්සෙ මට කරදර කරන් නෑ කියල ප්‍රොමිස් වෙනව නම් මන් අහන්නම් තමුසෙ කියන ඒවා,
හැබැයි අදට ව්තරයි”

“හ්ම්ම්..”
කෙල්ල කිවුවෙ බිම බලාගෙන

“දැන් එහෙනම් කියනව බලන්න ”

“මෙහෙම කියන්න බෑ ශේනුක
ගොඩක් දේවල් කියන්න තීනව,
මේ හැමදේම ඇහුවට පස්සෙ ඔයාට තේරුනොත් මාව වදයක් කියල මට කියන්න ,
මන් ආය්ත් ඔයාට කරදර නොකර ඉන්නම්”

“ඕ..යි තමුසෙ මට වදයක් තමයි
ඕක කිවුව කියල මේ තමුසෙ හිතුවද මන් තමුසෙට කැමති වෙයි කියල”

“හරි ඔයා මන් කියන දේ අහන්න ඊට පස්සෙ තීරනය කරන්න ”

“හරි දැන් තමුසෙ මට මොකක්ද කරන්න කියන්නෙ ”

“අපි යමු පාක් එකට”

“මොකක්?”

“ඇයි”

“තමුසෙට පිස්සුද ”

“ඒ මොකද ”

“කවුරු හරි අපිව දැක්කොත් මොනා හිතයිද?”

“මොනව හිතන්නද?”

“දකින් වුන් හිතයි තමුසෙයි මායි කපන් එකක් කියල”

“ඇයි බයද?”කෙල්ල ඇහුවෙ හිනාවීගෙනමයි.

“හිනාවෙනව හිනාවෙනව.
තමුසෙ කෙල්ලෙක් මට නම් ප්‍රශ්නයක් නෑ”

“ආ..හ් මන් ගැනත් එහෙනම් හිතනව නේද ?”

“මට තමුසෙ ගැන කැක්කුමක් ණෑ.
පොඩි කාලෙ ඉදන් මගෙ යාලුවෙක් නිසා කිවුවෙ,
අනික මන් තමුසෙව මැරි කරනව නම් කමක් නෑ”

“ඒක එහෙම වුනොත්”
කෙල්ල ඇහුවෙ හුරතලෙන් වගේ.

“මොකක්ද?”

“සමහර විට ඔයයි මායි මැරි කලොත්”

“හිමාශා මේ මගේ යකා අවුස්ස ගන්න එපා”
ශේනුක තරහින් පුපුර පුපුර එතැනින් යන්න ගියා.

“අයියෝ මන් වගේ මෝඩියෙක්,
යස අගේට කතා කරපු කොල්ලව කේන්ති ගැස්සුවනෙ”
හිමාශා එයාටම කියා ගත්තා.

කොල්ල ගොඩක් දුර ගියපු නිසා කෙල්ල ශේනුකට කෝල් එකක් ගත්තෙ මූඩ් එක කොහොමද කියල බලන්න

“ශිට්.. ආන්ස්වර් කරන් නෑනෙ මේක”

සුපුනිලත් හැමදාම වගේ ශේනුක ගියාට පස්සෙ හිමාශා ලගට ආවා.

“මොකෝ බන් වුනේ
අදත් අර කොටි පැටිය ගෙරෙවුවද ?”??

“අනේ මන්ද බන්,
මේ කොල්ල මෙච්චර නපුරු වුනේ කොහොමද කියල මට හිතා ගන්නවත් බෑ.”

“ඔන්න ඕක අතෑරල දාල අර දිලන්ක එක්ක සෙට් වෙයන්”නදිනි කීය.

“ඔවු මාත් දැක්ක උබ ශෙනුක එක්ක කතා කරද්දි දිලන්කයා මූන රතු කරගෙන උබ දිහා බලන් ඉන්නව”

“පිස්සුද උබලට
උබල දන්නවනෙ මන් මේ නපුරට කොච්චර ආදරෙයිද කියල”
“ඒකගෙ නපුරු හිත ඇතිලෙ මට යන්තමට වගේ ආදරයක් නැත්තෙ නෑ බන්”

“උබ දවල් හීන බලනව”
දිලිනි කිවුවා.

“පල පල”??
“ඒක නෙවෙයි සුපූ”

“අහ් මොකෝ”

“අර ශේනුක කලින් යාලු වෙලා ඉදපු ගර්ල් ..”

“ඔවු ඉතින් ”

“ඒකි මැරි කලා කිවුව නේද?”

“මැරි කලා නම් තමයි
ඒත් මේ ශේනුකය තාම ඒකිව හිතින් අමතක කරල නෑ බන්”

“ඇයි උබ එහෙම කියන්නෙ”
හිමාශා ඇහුවෙ මූන ඇබුල් කරගෙන

“මට කිවුවෙ පසිදු,
මූ ඉදල හිටල කෙල්ල ගැන මතක් කරල අඩනවලු”
“ඒකි මාරම ලස්සනයිලු බන්”

“කවුද කිවුවෙ?”

හිමාශා ඇහුවෙ ඊර්ශ්‍යාව මූන පුරා අලෝගෙන.

“පසිදු”

“හ්ම්ම්..”
“සුපුනි”

“ඒ පාර මොකෝ”

“උබත් සත්‍යව දැකල තීද?”

“දවසක් දැක්ක”

“කොහෙදිද?”

“මන් පසිදුගෙ ගෙදර ගියපු දවසක,
උන දෙන්න ඉන්ග්ලන්ඩ් යන්න කලින් දවසෙ එහේ ඇවිත් යද්දි.
මාත් එවෙලෙම වගේ එහෙට ගියේ..

ඒකි ඉටි රූපයක් වගේ බන්,
පුදුම ලස්සනක්”

“ඉතින්.. පසිදුට ගැහුවෙ මදනායක නේද?”

“ඒක හරියට ඔප්පු වෙලා නෑනෙ බන්.
අනික දැන් ශෙනුක මදනායක එක්ක තරහකුත් නෑනෙ”

“සුපුනී..
සත්‍ය ම.. මට වඩා ලස්සයිද බන්”
හිමාශා ඇහුවෙ බිම බලාගෙනමයි.

“පිස්සුද බන්,
ගොන් ප්‍රශ්න අහන්න එපා,
මට උබට වඩා පිට එකියක් ලස්සන වෙනවද?”

“මන් දන්නව උබ මට ආදරෙයි කියල ,
මන් අහන්නෙ එහෙම නෙවේ.
අවන්කවම කිය්පන් බලන්න ”

“ඇත්තම කිවුවොත් බන් ඒකි සුරන්ගනාවියක් වගේ ලස්සනයි,
නිල් පාට ඇස්, රෝස පාට මහත තොල්..
මූනෙ මෙකප් පාරක්වට්ග් නෑ බන්”
මටත් ඊර්ෂ්‍ය හිතුන ඒකිව දැකල”

“හිමාශාගෙ ඇස් වලින් කදුලු කැට පනින්න ගත්තා.
කෙල්ල ලජ්ජාවටම බිම බලා ගත්තා

“ඒයි කෙල්ලේ පිස්සුද බන්,
ඒකිට වඩා උබ ලස්සනයි,
මන් විහිලුවක් කලේ”
සුපුනි කිවුවෙ හිමාශාව සනසන්න.

බිම බලාගෙන කදුලු හලපු කෙල්ල නිකමට වගේ පෝන් එක දිහා බැලුවෙ ස්ක්‍රීන් එකේ ලයිට් පත්තු වෙනව දැකපු නිසා.

කෙල්ලගෙ ඇස් උඩ ගියා.
ශේනුකට කෝල් එකක් ගිහින්
විනාඩි 10ක් ලයින් එකේ ඉදලා.

වැරදිලා ආන්ස්වර් වෙන්න ඇති”
කෙල්ල එහෙම හිතල පෝන් එක කට් කලා.

“දෙයියනේ පෝන් එකත් ඉල්ලන්නෙ ශෙනුකමයි”
එයා මුකුත් අහන් ඉන්න නැතුව ඇති ”
කෙල්ල එහෙම හිතාගෙන කදුලුත් පිහිදගෙන යාලුවන්ට බායි කියල ගෙදර යන්න හැරුනා.

ටිකක් දුර යද්දි හිමාශාට කෝල් එකක් ආවා.

????????????????

“දෙයියනේ ශෙනුක ,
ඇයි දන් නෑ මට ගන්නේ”

“සමහරවිට කොල්ලට මන් ගැන දුක හිතිලා වෙන්න ඇති ,
මාව අරෙහෙම දාල ආවට”

කෙල කෝල් එක ආන්ස්වර් කලේ මාරම සතුටකින්.???

“හෙ.. හෙලෝ..
ශෙනුක ”
සතුට වැඩි කමට කෙල්ලට කතා කරගන්නත් බෑ.

“මොනවද අර තමුසෙල කතා කලේ”

“මො.. මොකක්ද?”
කෙල්ලට ගොත ගැහුනා

“දන්නෙම නෑ
මන් ඔක්කොම අහගෙන හිටියෙ පෝන් එකෙන්”
ශේනුක එහෙම කියද්දි කෙල්ලව ගැස්සුනා

“තමුසෙට දැන ගන්න ඕන සත්‍ය තමුසෙට වඩා ලස්සනයිද කියලනෙ,
සත්‍ය එක්ක බැලුවම තමුසෙ කවුද හලෝ.
තමුසෙ හිතන් හිටියෙ තමුසෙ හරි ලස්සනයි කියලද”

තවත් මුකුත් නොකියම පෝන් එක කට් කරපු කෙල්ල ලග තිබ්බ සියබල ගහයටින් වාඩි වෙලා හොදටම අඩන්න ගත්තා.

ටිකක් වෙලා යද්දි කවුද කෙල්ලට කතා කරනව ඇහුනා.

“හිමාශා..”

අහල පුරුදු ඒ පිරිමි කට හඩින් ගැස්සුන කෙල්ල ඔලුව උස්සල බැලුවෙ ඒ කවුද කියලා.

මතු සම්බන්ධයි

848 thoughts on “නොමියෙන සෙනෙහස | 12 කොටස | නවකතා”

    1. උක්කූං පුතා

      මේ නංගි අපේ පරණ සෙට් එකේ හිටපු කෙල්ලෙක්ද… සුභ පැතුම් ඉසු නංගී

          1. Avi 1999 (kandy)?

            Congratulations ඉෂු නංගි ??????????????????????????????????

  1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    බොරැල්ල කනත්තේ හොල්මන් කරලා,
    ආවද ඉමා මචියෝ…….??

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      අහන්න ලැබුණා තුට්ටු දෙකයි,සත පනහටයි ,
      කනත්තේ හොල්මන් කරන්න භාරගත්තේ කියලා …….????

    2. ? Imasha Shehani ?

      නපුරු අග්නි රජ,??
      ඔයා හරියටම කියලනේ මන් ආවෙ නැත්තේ ඇයි කියලා.???

      1. ? Imasha Shehani ?

        තුට්ටු දෙකට නෙවෙයි මන් ගියේ.??
        මට ගෙව්වෙ ඕජස් වැක්කෙරෙන, පණුවො ගැසූ සුපිරි මළ මිනී වලින්.?????
        මතක් වෙද්දිත් මොකක්ද මොකක්ද වෙනවා වගේ ??

  2. Sandu 1995 thanamalwila

    ….pinbara wap pura pasaloswaka pohoo dinayak weewaa siyalu denaatama..

    Suba udaasanak weewaa lakwAsiyanta..
    Lokkayyata suba dahawalak weewaa

    ???

    1. සුභ උදෑසනක් අක්කි…..පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා මගෙ අක්කියෝ ඔයාටත්…?????

  3. ආදරේ නොදෙන්නෙකු
    හට
    ජීවිත කතරේ සැමදා
    සෙනෙහස පුදන්නෙමි
    එක් සිත් දරා
    සිතට දැනුනු ආදරේ
    නොමියෙමි සැමදා
    මියන තුරා..
    ??????
    කතාව ගොඩාක් ලස්සනයි..☺️☺️☺️☺️☺️

  4. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    උක්කුං අයිය ආයෙත් එනවා කියලා තිබ්බ නේද ??? ……….???
    දන්න කෙනෙක් කියන්න…???

    දඟයා කියලා ආවේ මං නෙවෙයි ,මං නම වෙනස් කලත් ,කියනවානේ ඒ මං ආවේ කියලා ,නැත්තං මං කියලාම තේරෙන්නනේ හැසිරෙන්නේ….???

          1. ? Imasha Shehani ?

            මොකද ඕක නිතරම කියන්නෙ අක්කේ? ??
            මන් දැන් ඕක හතර පස් තැනක දැක්කාාා ????

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මං ඇහුවා ඉමෝ,ඒකයි…

          3. ??? මන් බොලාට නෙවෙයි කීවේ පැන්ඩෝ…
            මන් කීවේ මගේ කවීශ මල්ලිට..??

          4. ? Imasha Shehani ?

            යකෝ ඒක ???
            අර පිපිස්සු ගිනි ගෙඩියා කවීෂ මල්ලි වෙලා ??

  5. ? Imasha Shehani ?

    අනේ සන්සාරේ…??
    මගෙ ඉවසීමේ සීමාව බලනවද writty යෝ…??
    ඇයි සුට්ටක් දාන්නේ..ගොඩාක් දන්නකො අලේ කතාව.හලිම ආකර්ෂණීය ,සිත් ඇදගන්නා සුලු, අනර්ඝ නිර්මාණයක් මේක ???

    හිමාෂාට කතාාා කළේ දිලoකද?… ??
    කමක් නෑ හෙටම බලමුකො ඒක.??

    Writty ඔයාට සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.ජය වේවා .. ????

  6. සුභම සුභ උදෑසනක් දග පවුලේ බෝල ගෙඩි සේරටම ……සුභ දහවලක් අයියා බෝලේ ….?????????

    පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා හැමෝටම ……වාසනාවන්ත ලස්සන නිදුක් නීරෝගී දවසක් වේවා…..අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …….??????????

    මට සුවය ප්‍රාර්ථනා කරලා මාව මතක් කල මගෙ බෝල ගෙඩි සේරටම ගොඩාරියක් පින්….????

    ආදරෙයි හැමෝටම ….සතුටින් පරිස්සමින් ඉන්න ….??????❤❤❤❤❤❤?????

    1. ගුඩු ගුඩු මෝනින් රසී අක්කී…???
      කොහොමද ඔයාට දැන්…අඩුයිද….
      තෙරුවන් සරණයි අක්කි බෝලේ…
      පරිස්සමින් ඉන්න ඔයත්…
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1. ? Imasha Shehani ?

        රශී අක්කියෝ…?????
        දැක්ක කල්……………..ඔයාව.

        Good Morning අක්කි කොටේ
        ???

        1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          කවදද ඉමෝ අක්කව දැක්කේ…???
          අක්ක pp එකේ මූන දැම්මද…??
          අපරාදේ ,මං දැක්කේ නෑනේ…??????

          1. ? Imasha Shehani ?

            අක්කිව දකින්න බොලාට පින නෑ ගිනියෝ..??
            ඔයා ප………………..ව්

          2. හයියෝ ඒකනේ කියන්නේ….දකින්න දැම්මේ නෑ ගිනියෝ ….???????

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මාත් දන්නවා අක්කේ ?

        2. ගුඩ් මෝර්නින් මාශා බෝලේ…..හම්මෝ ඔයත් දැක්ක කල්….කොහේ හිටියේ….????

          1. ? Imasha Shehani ?

            අනේ මන්දා අක්කි මටත් හිතා ගන්න බැ මන් කොහේ හිටියද කියලා ???

            කස්‍ටියක් කියනෝ අoගොඩලු.කස්ටියක් කියනෝ බොරැල්ලෙ කනත්තෙලු.??
            මන් ඉතින් දෙකටම ගැළපෙන්න answers දුන්න ??

    1. දැන් අඩුයි ජැසි බෝලේ….ඔයාටයි අම්මටයි කෝමද නන්ගා දැන්….????

  7. Sandu 1995 thanamalwila

    ….ශුවෙර්..ඒනම් හිමාශට කතා කලේ දිලන්ක..

    අනේ ඇයි අෆ්ෆා ශේනුක ඔය තරන් නපුරු. මන් නම් නපුරු අයට ආසම නෑ. ඒ නිසා එයාව හොද බබෙක් කරන්න ඈ..හොද රයිටියනෙ මගෙ.

    ශෝයි කතාවක් මේක නම්..

    ?????

  8. එන්න ඇත්තේ දිලංක වෙන්න ඇති නේද….හිතෙන්නෙනම් ඒම….වැඩක් නෑනේ හිතන හැමදේම වෙනස් වෙනවනෙ…..හෙටම බලමුකෝ…..

    නොදැනුනත් හිත සෙනේ
    නපුරු නුඹටයි පෙම් කලේ
    ඉල්ලනා ආදරේ
    ඔහුට නොව නුඹටයි මගෙ
    රිද්දනා හැම වරේ
    කදුලු පමණයි සැනසුවේ
    ඇයට මෙන් මේ භවේ
    හිමි නොවේදෝ මට සෙනේ
    ❤❤❤❤❤❤❤❤❤

  9. ? Imasha Shehani ?

    ගිනී අද පෝය දවසේ බොරු කියන්නේ නැත්නම් දෙයක් අහන්නද? ??

        1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          ඔන්න මගේ ලේකලේකම්වරිය පිලිතුර දීලා තියෙනවා ඉමා…??????

  10. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මම යනවා ,
    ආයෙත් එන්නේ නෑ ….
    උක්කුං අයියා ආයෙත් එනවා කියලා තියෙනවා දැක්කා,එහෙනම් ඉතින් ආයෙත් කමෙන්ට් බොක්ස් පාලුවට යන එකක් නෑ ???

    සමහරුන්ව කොච්චර ආශ්‍රය කලත් අඳුරගන්න අමාරුයි …??????
    හොඳ වෙලාවට ඒ කෙනා දැන් නෑත් එක්ක….
    පරිස්සමෙන් ඉන්න …???
    සතුටින් ඉන්න ….???

        1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          ඇයි ,ඇයි……
          ඉන්නවා ඉමෝ….
          ඔයාලා ඉන්නකල් ඉඳලා ,ගියාට පස්සේ යන්නේ…???

          1. ? Imasha Shehani ?

            ආ………….හ්
            අන්න එහෙම එන්න මල්ලි ?????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ??
        කවදද පනේ මං ඔයාගේ හිතට ආවේ….?????
        ලැජ්ජයි පනේ,ඔහොම කියද්දී……………..???
        හඳුන්පොත ඩක ඩක ගාලා ගැහෙනෝ අක්කේ ??

    1. ඒකනම් ඇත්ත මල්ලි… කොච්චර ළගින් තියගෙන හිටියත් සතා කවුද කියල අදුනගන්න දශඨ කරනකන්ම ඉන්න වෙනවා.?

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        හ්ම්ම්ම්..???
        මට නම් කිසි අවුලක් වුනේ නෑ ….

        1. ඒ උනාට පොඩි අවුලක් තියනවා ඉතින් මෙච්චර කල් ළග තියාගෙන හිටපු අය එහෙම වෙනස් වෙන එක.

          1. ඒම වෙනස් වෙන්නේ ලග නැති අය නන්ගා…ඒ කියන්නේ හිත ලග නැති අය…..ඒත් හිතට ලන් කරගත්තාම චූටි වෙනසත් තේරෙනවා….වෙනස් වෙන්න හේතුවක් ඇතිනේ…ඒම හිතන්න ඔයා….මාත් ඒමයි..දුකයි තමයි කලින් හිටිය විදියයි පස්සෙ ඉන්න විදියයි දැක්කාම….ඒත් ඒක ඒ කෙනාගේ කැමැත්තනම් අපිට ඒක වෙනස් කරන්න බෑනේ….සමහරවිට හේතුව බොරු හේතුවක් වෙන්න ඇති….දුක් වෙන්න එපා ….ඒ ගැන හිතන්නත් එපා….හොඳද දුකින් ඉන්න එපා….ඔයා මට මගෙ නන්ගා වගේ….මේ ඇප් එකේ අනිත් අයත් ඒමයි…මට මගේ අය වගේ හිතට දැනුන මන් ආදරේ කරන අය….කවුරුවත් දුකින් ඉන්නවට කැමති නෑ මන්…කාට හරි හිත රිදෙන්න මාව හේතුවක් වෙලා තියෙනම් මන් නෑවිත් ඉන්නවා…..මොකද මන් ඇවිත් හිත රිදවන්න කැමති නෑ කාගේ උනත්….

      2. ඒක ඇත්ත පීහූ බෝලේ….මට නම් අනන්තවත් ඔහොම දේවල් වෙලා තියේ…..ඉන්නේ පණ දෙන්න වගේ අන්තිමට දුන්න පණත් නැති කරලා යන අය ඉන්නේ…පරිස්සමින් මිනිස්සු ඇසුරු කරනකොට….????

  11. චූටි අයියේ ,මධූ අක්කි,දුල් නන්ගා කෝ ඔයාලා….මධූ අක්කි අඩුයිද දැන්….හිමා අක්කි මහී අක්කි බියුටි නන්ගා අවී අක්කි කෝ ඔයාලා…..අයේශා අක්කි ඊයේ ඇවිත් නේද……

          1. මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා
            අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ
            .
            .
            .
            .
            .
            නැද්ද මිනෝ අක්කේ..?

          2. අායෙත් අහල? මන්නම් එකෙක් අැවිල්ල කනට ගහල ගියත් බදාගෙන ඉබිනවා???

    1. කොහේ යන්නද අනේ මේ පෝය දවසේ…ඉන්න බෝලේ….තව චුට්ටෙන් මාත් යනෝ….

  12. ? Imasha Shehani ?

    මිනිස්සුන්ට පුලුවන් නම් වෙනස් වෙන්න
    ඇයි අපිට බැරි ඒ වෙනසට හුරු වෙන්න
    ????

    1. ? Imasha Shehani ?

      පීහු අක්කිට ප්‍රශ්නයක් තියෙනවා වගේ.ඒකට මේ answer එක ගැලපෙනවා මන් හිතන්නෙ

    2. සහතික ඇත්ත පැන්ඩෝ…
      ඒත් වැඩේ කියන්නේ එයාලට එයාලගෙ වෙනස් වීම පේන්නේ නෑ. අපෙ වෙනස් වීම විතරයි දකින්නේ. ඒකට හේතුව උනේ එයාල කියලා එයාල දන්නෙ නෑ.

  13. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං මගේ නම වෙනස් කරගෙන ආයෙත් එන්නේ නෑ …???
    කවුරු හරි එහෙම ආවොත්, ඒ මං කියලා සැකයක් තියේ නම් විතරක්,
    මගේ කතාවට ගිහින් බලන්න,ඒකේ උඩ තියේ කතාව ලිව්ව කෙනාගේ නම…
    මං නම වෙනස් කලොත් ,ඒ නමත් වෙනස් වෙනවා….
    එහෙම අඳුරගන්න පුලුවන් ඔයාලට,
    ඒ මමද නම වෙනස් කරන් ආවේ කියල………..???

  14. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මගෙන් එක පාරක් වැරැද්දක් වුනා …
    කට්ටියට ඒකෙන් අපහසුතාවයක් වුනා නම්, සමාවෙන්න මට …..
    උක්කුං අයියගෙන් තමා ලොකුවටම සමාව ඉල්ලන්න වෙන්නේ ???
    එයා ඉන්න කිව්වනේ දිගටම….????
    උක්කුං අයියගෙන් සමාව ඉල්ලනෝ විශේෂයෙන් ම..?????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        නෑ අක්කේ ….
        මාගේ ශීර්ෂය ,ප්‍රතිගමනය වී,
        තදබල ලෙස ,එය එක් තිරස් පෘශ්ටයක,ඝට්ටනය වූවා,
        දැඩි ඝර්ජනාවක් සමගින්…
        එය විය යුතුය ,හේතුව …??????

        1. බොලාගෙ ඔය ශීර්ෂය කොහෙද තියෙන්නෙ පෙන්නන්න පුලුවන් තැනකද???

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            නැත,
            අධෝමුඛය ආශ්‍රිතව එය පිහිටා තිබෙයි අක්කේ ????

          2. බොලාට එ්ම එකකි තියනවද මට නෑනෙ????

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ??? ඒවා පිහිටන්න පෙර පින් මහිමයත් බලපානවා අක්කේ………..????
            සවර්ගයේ සිට පැමිනි මා වගේ ,
            ඇත්තන්ට විතරයි ,ඒවා පිහිටන්නේ ….???????????

          4. එ්නම් බොලාට පිහිටල තියන එ්වා අපේ එ්වට වඩා උසස් අැති?

      1. ? Imasha Shehani ?

        මොකක්ද අෆ්ෆා ඒ වැරැද්ද ..
        ???
        අප්සට් ගහලා ඉන්න එපා ගිනී.ඔයාට ඒක set වෙන්නෙ නෑ.ජොලියෙ ඉන්නකෝ ??

  15. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මොකක්ද රශී අක්කේ අහන්න තිබ්බ පුරශ්නේ …..???
    මගේ පුරස්චාර්වක දත නලියනවා,
    ඒ පුරශ්නේ අහගන්න බැරි වුණ නිසා…??
    මොකක්ද කියන්නකෝ පනේ….???

    1. අනේ අම්මේ ඉතින්….නිකන් නිකන් අනේ ඔයාව හොල්මන් කරලා කරකවලා අතාරින්න පොඩි ආසාවක් ආවා….?????

        1. ඕඕඕඕඕඕඕඕඕඕඕ හැබැයි මන් ටිකිරි මාරි වලට ආසා නෑ….ගෝල්ඩ් මාරිනම් හා…???????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            එහෙමද ???
            කමක් නෑ අක්කේ ????

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            දුකයි පීහු පනේ…?????

  16. ? Imasha Shehani ?

    ඉපදෙනවා මේ ලෝකේ
    ඉගෙන ගන්නවා
    ගොඩක් දේවල්
    ඒත්..
    කෝ නිමාවක්
    වෙන වැරදීම්වල
    කමක් නෑ
    ටික ටික හදා ගන්නවා ඒවත්
    යනවා ඉදිරියටම
    කකුලින් අදීවි ඔයාගේ
    කතා කියයි සමහරු
    ඔයා නවතිනවද?
    නෑ…
    ඔයා ඉස්සරහටම යනවා
    කෝ අත දෙන්න කට්ටිය
    එපා කවුරුත්
    තනියමයි ඔයා යන්නේ
    ඔයා වැටේවි
    ඔයාට තුවාල වේවි
    ඔයා අඩනවද?
    නෑ…
    ඔයා ශක්තිමත්
    යන්න ඉස්සරහට
    මග නවතින්න එපා
    කරන්න බැරි දේවල්
    කරලා පෙන්වන්න
    අතාරින්න එපා කවදාවත්
    මොකද…
    පරාජය කියන්නේ
    ඔයාට ගැළපෙන දෙයක් නෙවෙයි.

      1. ? Imasha Shehani ?

        තැන්කූ මිනොන් අක්කියෝ ??
        ටිකක් ලැජ්ජයි වගේ අෆ්ෆ දැන් නම් ????

  17. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    දැන් වේලාව උදෑසන 11 යි…

    වේලාව ඔබ වෙත ගෙන ආවේ ,
    රට වට ගිනි අවුලන,
    ගිනි පුවත් සේවය ?

    1. ? Imasha Shehani ?

      ??????????
      ??????????
      මන් මේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනෝ.පීහු අක්කිගෙ dance එක දැකලා ????

  18. කඳුල නම් හෙට සිනහව යැයි සිතා කඳුළු අතරින් හිනැහෙමු, එවිට හෙට දවස සොඳුරු වේවි, ?

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      මං හුදකලා වුනත්,
      හිත ඇතුලේ ඉන්න යක්ස සේනාව හුදකලා වෙන්න දෙන්නෙ නෑනේ….???

      1. ? Imasha Shehani ?

        මේම කිව්වට මාත් කොයි වේලෙත් පිරිවරක් එක්ක ඉන්නෙ ගිනී ????

          1. බලාගෙන පැන්ඩෝ මේ දවස් වල කොරෝනා ඈ…?

          2. ? Imasha Shehani ?

            නෑ අනේ. යාලුවො,ගෙදර කස්ටිය එහෙම.???
            තනියම ගමනක් යන්න බයයි.කරන මගෝඩි වැඩවලට මගදි කෑමක් set උනොත් ???

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      කාටද කිව්වේ ඉෂූ අක්කේ ?
      මට නම් නෙවෙයි ????

  19. ළමයි…
    මදූ අක්කා ඔයාලා ඔක්කොම ආදරෙන් මතක් කලා කියන්න කීවා..
    අක්කිට දැන් අඩුයි..
    අක්කි බිසී දැන්. කට්ටියම ගෙදර නිසා. හවස් වෙලා එනවා කීවා ඔයාලව බලල යන්න…

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      හරි අක්කේ ?
      මදූ අක්ක සතුටින් නම් අපිත් සතුටින්…….???

    2. ? Imasha Shehani ?

      අපිත් ආදරෙන් මදූ අක්කිව මතක් කළා කියන්නෝ ????
      මේ උම්ම එක මදූ අක්කිට සුළගේ පා කරන්න… පීහු අක්කේ මන් දුන්නයි කියලා ??????

          1. හරි හරි මන් දුන්නා උම්මා එක ලොකු අක්කට ඔයා දුන්නා කියලා..?

    3. ඒමද නන්ගා…ඒනම් අක්කිට පරිස්සමින් ඉන්න කීවා කියන්නකෝ…..??????????

  20. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ
    මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
    අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ
    හානා හීය පානා අඬහැරෙන් දැනේ….

    ලස්සනද මගේ කවිය….??????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ?????
        ඒක තමා ලස්සනද ඇහුවේ …???
        මගේ නෙවෙයි කියලා කවුරුත් දන්නවා ඇතිනේ..??

  21. වචනයකින් හරි අපිව වට්‍ටන්න බලන් ඉන්න කෙනාට දිය යුතු හොඩම ප්‍රතිචාරය ලස්සන හිනාවයි. අපේ සාර්ථකත්වයයි. ?

      1. ???✌️ එහෙනම් හිනා වෙලා ඉන්න ඕනේ හොදේ. ඔයාට sad mood හරි යන්නෙ නෑ අක්කා. හොද වැඩේ…. ?

  22. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මෙන්න දැන් ලැබුණු පුවතක්…???

    සුලග මගින් උම්මාවල් ප්‍රවාහනය කරවන ලද,
    අවුරුදු 17 වියැති ,
    ඉමා නම් වූ අපරාධකාරිය,
    අද අත්අඩංගුවට ගෙන ඇත…?????
    ඔබත් උම්මාවල් දීමෙන් වැලකී සිටින්න…….
    උම්මාවල් මගින් ද කොරෝනා බෝවිය හැක….????

    ගිනි පුවත් සේවය ?

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            අනේ තැන්කිව් අක්කි බබා…??

  23. ? Imasha Shehani ?

    ඔයා දුකින් නම් මාත් දුකින් ..
    හුම්ම්ම්ම්ම්ම්ම්ම්..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .කවුදෝ කාටද කිව්වා මට ඇහුණා ??

          1. ? Imasha Shehani ?

            අඩේ ඔව්….
            මේල් හොරා දැන් කස කස ඇත්තේ.??

          2. ???? සහතික ඇත්ත පැන්ඩෝ
            අඩේ මාත් ආසයි ඒ. හොරාව බලා ගන්න. ඌට මේල් එපා කරනවා මන් අම්මපා..?

          3. ? Imasha Shehani ?

            මේල් හොරා දැන් අලුතින් කතාවක් ගොතන්න මාන බල බල ඇත්තේ ??

          4. පව් ඒයි එයා…
            මෙහ් මට පොඩි ප්‍රශ්නයක් තියේ…??

  24. ? Imasha Shehani ?

    මන් යනවා දග බබාලා. ??
    ආයේ හවසට එන්නම්කෝ…??
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .මන් ආයේ එනවට ඔයාලා කැමතිද අලේ? ????

  25. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    එහෙනම් මගේ සක්කරවට්ටම් ටික….
    ගිනි පුතා එහෙනම් ගියා…?????
    පරිස්සමෙන්,සතුටින් ඉන්න….???

  26. මට නිකන් හිතෙනවා හිතෙනවා වගේ අපේ උක්කුං පුතා එයි කියලා..

    1. උක්කුං පුතා අාවොත් කියන්නකො මං අාදරෙන් කෑදරෙන් මතක් කරා කියල…??

      1. එයිද දන්නෑ ඉතින්. මන් නිකන් කීවේ. අද අයියගේ ඕෆ් එකනම් දැන් නැගිටල ඇති නෙහ්. ඒකයි කීවේ

          1. අපි බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන ඉමු…?

          2. ඒ මේ දැස් දල්වන්ද ඉන්නේ පීහූ….????

      1. ඕ යේ… මගෙ අනාවැකි හරි ගිහිල්ලා….
        ඔන්න අද ඉදන් මම සාස්තර කාරියක් වෙනෝ…???

  27. කට්ටියම යන එකේ මන් මෙතන ඉදන් මොන උලව්වක් කරන්නද….?
    මාත් යනවා එහෙනම්…?

        1. ආ මේ ඉන්නේ…..අනේ අම්මේ තියෙන ප්‍රශ්න ….මොකක්ද යකඩෝ ඒ ප්‍රශ්නේ….

          1. නෑ මේකයි…
            මේ අර මේල් හොරා කියන කෙනා…
            එයා හොරෙක්ද නැත්තම් හෙරක්ද..?

          2. හෙරක් වෙන්න අැති බං…කියන්නත් බෑනේ..චීත්ත අඳින සිග් සැග් පොරක්ද දන්නෑ??

          3. හප්පොච්චියේ ඔව්මයි….මටත් ආසයි ඕයි ඔය හොරාව බලන්න…චුට්ටිත්තක් මූණ පෙන්නන්න බෑද දන්නෑ….

          4. මට පොඩ්ඩක් දැන අදුන ගන්න ආසයි ඒයි එයාව… සරමක් ද චීත්තයක් ද නැත්තම් අර මිනෝ අක්කා කීවා වගේ චීත්ත අදින සික් සැක් පොරක්ද කියලා බලාගන්න ඕනේ මට…

          5. අම්මෝ මේල් හොරා නලියනවා ඇති බොල….මේල් එයි හොදේ ……හංසි අක්කි කීව කෙනෙක්ද මන්දා ඒයි….

  28. මාත් යනව එ්නම්???අාය යහතින් හිටියොත් මේ පැත්තට ඔලුව දාල යන්න එන්නම් හරි….
    I LOVE YOU කැමති කෙනෙක් මේක භාර ගන්න???????

    1. අහ් ඔයත් යනවද…
      මේ…..
      ඒක මන් භාරගත්තට කමක් නැද්ද දන්නෑ… නෙහ්.?

      1. යකඩෝ එක්කෙනාටයි භාරගන්න කියල තියෙන්නේ…
        කමක් නෑ ඒනම් ඔයා භාරගන්නකෝ…. මට එපා…මන් හිත හදාගන්නම්…?

        1. හුටා ඔව්මයි කෙනෙක් කියලා තියෙන්නේ….අපි දෙන්නා බෙදාගමු බෝලේ….හා ද….ඔයාට ගොඩයි මට ටිකයි….???????

  29. අද අපේ ගෙදර මල්ලිලා ආව මං උන්දෙන්නව ගෑනු ළමයි වගේ ගවුම් අන්දලා මේකප් කරා, එතකොට උන් දෙන්න ඇත්තටම ගැනු ළමයි වගේ ?????????

    1. ඒ අඩේ නංගා මමත් අපේ නසරානි මල්ලිට මෙකප් දාලා සාරි එකක් ඇන්දුවා කියහන්කෝ ?? මරු ආආආ ?

    2. අනේ අම්මේ පව් දෙයියනේ අර කොලු පැටව් දෙන්නා…චුටි නිසා හොදයි….????

    1. හරි නංගි බායි…
      පරිස්සමින් ඉන්න
      තෙරුවන් සරණයි
      ආයේ ෆ්‍රී වෙලාවක ඇවිත් යන්න එන්න..

  30. උක්කූං පුතා

    මල් පිපී තුරු ලතා මත
    නව දිනක් උදාවූවා
    වප් පොහොයෙ සුවදින්
    බෝ පතේ බොදු සිසිල කැන්දූවා

    රෝ බියෙන් ඇලලී ගිහින්
    ලොව එකම තැන නතරවූවා
    සිල් සුවද හමලා දසත මේ
    බිය දුරුව සෙත ලැබේවා

    සුව විරුවො රන විරුවෝ
    පොඩි දරු පැටව් මව් පියවරුන්
    රැක දෙන්න බුදු සමිදුනේ
    අපි පොහෝ දිනේ සෙත් පැතූවා 

        1. උක්කූං පුතා

          ඒවා නෑ ඒයි… මම අහිංසක බොහෝ පැලයක්… ??? හම්මෝ ලං වෙලා කොමෙන්ට් කරන්න ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වේවිද නෑනේ… .. ..

          1. හම්මෝ… කියන්න බෑ ලොකූ.. කසාදත් බන්දලා ඉතුරුවා ඔක්කොමත් කරල තියෙයිද දන්නැ.?

          2. උක්කූං පුතා

            පරිස්සමෙන් හරිද බෝලෙ මේල් එන්න ඉඩ තියෙනවා ?????

          3. උක්කූං පුතා

            කන ටිකක් ලංකරන් කියලා දෙන්න

          4. හම්මෝ ඔව් ලොකු… මලමගුලක් වෙයි අන්තිමට…?
            සමහරු හරි ආසයි නෙහ් ඕවට. සමහරු හිතන් ඉන්නේ අපි මේ කරන ජෝක් ඇත්ත කියලලු ඒයි. පව් ඉතින් ඈ. ?

  31. උක්කූං පුතා

    ලංකාව වෙලාවෙන් 3.30pm වගේ එන්නම් පැයක් විතර කට්ටියත් එක්ක ෆන් එකක් ගන්න.. ලෙඩ වෙලා ඉන්න කට්ටියට කොහොමද දැන් ඔයාල ඔක්කොටම හොඳයි නේද පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ හරිද

    1. හරියෝ…. අයියත් පරිස්සමින් ඉන්න …..
      අපි තුන වෙනකොට එන්නම්

    2. මට එන්න වෙන්නෙ නෑ අනේ අද…මටත් එක්ක ෆන් එකක් ගන්න හොඳේ…
      පරිස්සමින් ඉන්‍න අයි???

          1. අනේ ඉතින් ඒක තමා මොලේ හිල් තියෙන්නේ මෙච්චර ටිකිරි මාරි බිස්කට් එකේ වගේ..?

  32. උක්කූං පුතා

    මට සුභ සැන්දෑවක් කියපු මාව ආදරෙන් මතක් කරපු මගේ දඟ පැටව් ටිකට ගොඩක් ආදරෙයි මම…❤️❤️❤️❤️????… සුභ උදෑසනක් ඔයාල ඔක්කොටම.. මම දැන් තමයි නැගිට්ටේ…

        1. උක්කූං පුතා

          එතකොට ඔයා දාලා තියෙන්නෙ මොනවද එයී.. ඒව ෆුල් ඒවද ???????

          1. උක්කූං පුතා

            ආයෙත් යන්න එපා හරිද ඉන්න ඕනි මේකේ.. දඟ සෙට් එකේ මහරාජාගේ අනක් මේක ??

          2. උක්කූං පුතා

            පුහ: මහා රජ නෙවෙයි.. උක්කු maraja

  33. මාත් ඒනම් ගොහින් එන්නම්…
    පරිස්සමින් ඉන්න හැමෝම
    තෙරුවන් සරණයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤

    1. ? Imasha Shehani ?

      කොහෙද යන්නෙ ඒයි…..
      බඩ ගෙඩියට මොනා හලි ඔබා ගන්න වෙන්න ඇති එකත් එකටම
      ??

    1. උක්කූං පුතා

      ඇඳිරි නීතිය දාලා නිසා මේ දවස්වල ඔක්කොම ප්‍රෙග්නට් වෙලා ??????

        1. මට මැවිලා පේනවා ඒයි අපේ ගිනියා ප්‍රෙග්නට් වෙලා ලොකු බඩකුත් එක්ක පත්ත පැටියෙක් වගේ ඇවිදිනවා..???

  34. ? Imasha Shehani ?

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී
    මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළo වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    මෙලෙසේ දිලෙන්නේ
    තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ
    සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    හිත මාගේ සනසන්නෙ
    සරසන්නෙ ඔබමයි ළදේ
    වෙන කවුරුවත් මාගේ
    තුරුලේ නිදන්නෑ ළදේ..

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී
    මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළo වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි//

    මතු ජීවිතේදී
    මෙලොවෙන් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවී
    අබ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න ඒවි
    ඒ කාලේදිත් මා පතන්නේ
    ඔයාමයි ළදේ
    දෙව්දූවරුන්ගෙන් අහන්නේ
    ඔයාමයි ළදේ..

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී
    මුමුණා සුපෙම් ගී
    රෑ සිතලේ ළoවෙවී
    තරුමල් කඩා දෙන්නෙමී //

    ????????????????????????????????????????

    1. උක්කූං පුතා

      තරු මල් කඩන්න ගිහිල්ලා තමයි වෙන වෙන ඒවා කඩන්නෙ ????????

          1. ? Imasha Shehani ?

            දෙන්නම යන්න දූලා doctor කෙනෙක් හම්බ වෙන්න එහෙනම් ???

          2. මේ එක්ස්කියුස් මී ලොකූ….
            කොන්දෙයි තුනටියෙයි තියන වෙනස මොකක්ද…??

          3. ? Imasha Shehani ?

            කොන්දයි , තුනටියයි පෙන්නන්න.??

  35. ? Imasha Shehani ?

    අයියේ ටැටූ එක ගහද්දී ඔයාට දැනුනු හැගීම පොඩ්ඩක් විස්තර කරන්නකෝ..
    රිදෙනවද? …??

    1. උක්කූං පුතා

      ටැටූ එකක් නෙවෙයි නංගියා ටැටූ තුනක් තියෙනවා අත් දෙකේ දෙපැත්තෙ දෙකයි එක අතක ඔරලෝසුව බඳින හරියේ එකයි… වේදනාවන් නම් දන්නෙ නෑ ඉතින් චුට්ටක් සෙට් වෙලා තමයි ගැහුවෙ ???.. මගේ අනිත් එකාට ගහද්දි ඌ කලන්තේ දාලා වැටිල එතනම අර මොනවද වතුර වගේකුත් ගිහිල්ලා අයියෝ විපාකයක් වුණා

        1. ? Imasha Shehani ?

          ටැටූ ගහන අය හරි කෙළින් වැඩ.මොකද ආයේ මකන්න සර්ජරි කරන්න එපැයි.??

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ???
        කොල්ලෙක්ටද,කෙල්ලෙක්ටද වුනේ ඒක…???????
        එච්චරටම අවුල් ඇති එහෙනම්………..???

  36. එක්කෙනෙක් කරන වැරදි වලට තවත් කෙනෙකුට දඩුවම් දෙනවා කියන්නෙ මහ පව් වැඩක්..

    කතාව ලස්සනයි අක්කියෝ. සුභ පතනවා ඔයාට.. දළදා සමිදු පිහිටයි.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. බුදුසරණයි..

  37. Avi 1999 (kandy)?

    පාර හරිනම් යන්නෙ මම නම් කාගෙවත් සිතියම් මට අදාලම නැ ???????

  38. Avi 1999 (kandy)?

    හැමොගෙම කවි නිසදැස් මාරම ලස්සනයි හොදෙ ?????

    ලොකු අයියෙ ,දුල් අක්කි කොහොමද ඔයාලට ?????

    බුබු මල්ලි ,රශී අක්කි මිනොන් අක්කි ,පිහු මචි,ඉමා බෝලෙ ,පිච්ච මල ,ඉෂු නංගි ,සදු අක්කි ,මදු අක්කි ,කොහොමද ඔයාලට ..

    හංසි කියන්නෙ අක්කෙක්ද මට ?? කොහොමද ඔයාට ???

  39. Avi 1999 (kandy)?

    නපුරු වි අද මෙලෙස
    රිදවන්නෙ ඇයි සොදුර
    පෙම් කරමි ඔබට මම
    මහමෙරක් තරමටම

    යන්න ගිය ඈ හටම
    ආදරෙ ඇයිද තව
    නැතිද මා හට පෙමක්
    ඔබෙ ඔය සිත තුලම

    අකීකරු වි මසිත
    ඉල්ලන්නේ නුබෙ සිත
    දිය හැකිද මටත් ඔය
    සිත තුලම රැදෙන්නට….

    කතාව ගොඩාක් ලස්සනයි writty .. ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?? බුදු සරණයි ඔයාට ????

        1. Avi 1999 (kandy)?

          ගෙදර මැණික .. දැන්නම් ඉතින් ඔයාලත් එක්ක චැටක් දාන් ඉන්නො ??

  40. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    අනේ…..?????
    දැන් නම් ඉවසන්න බෑ….?????
    එකපාරටම බඩ රිදෙන්න ගත්තා….???
    වමනේ යනවා ,සොරොව්ව ඇරියා වගේ ??
    මොකක්ද මේ වෙන්නේ….?????

    අනිවාර්යයෙන් ම පීහු අක්කගේ වැඩක් මේක නම්…..??????????
    එයාගේ කටෙන් පිටවුනු ඒ වදන නිසා මට මෙච්චර හරියක් උනානේ දෙයියනේ…………????
    මාව ප්‍රෙග්නන්ට් කලානේ බුරුතු පිටින්…………??????
    ඔබට සතුටුයි ද දැන් ….???????

    1. Avi 1999 (kandy)?

      හුටා මෙ මොන වින්නැහියක්ද වුනෙ ????.. දුවෙක්ද පුතෙක්ද ගිනි බොලෙ ??

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        දන්නේ නෑ අක්කේ ,
        මේවට හේතුව පීහු අක්කගේ කට…????

    2. ? Imasha Shehani ?

      අපෝයි මොකක්ද ඒ හරුපේ….????
      ගිනී කන්න ආස මොනාද? මොනා උනත් කියන්න ලැජ්ජා නොවී .හදලා දෙන්නම් අම්මිට කියලා ?????????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        මට ඔය තියෙන මොන උලව්වක් හරි ගෙනෙන් ,
        මගේ කටට හලාගන්න සහෝදරී……….???

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මේක දොලසාගතයක් බං…???

        1. ? Imasha Shehani ?

          ඉන්න ඉන්න ගිය මාසෙ හදපු හා බෙටි කැරමල් පුඩින් එකක් තිබ්බා. ෆ්‍රිජ් එකේ දාලා ගෙනත් දෙන්නම්කො ඔය කටට හලා ගන්න ??

    3. අම්මෝ ගිනී…????
      ඇබුල් මොනා හරි කන්න ශුදූ… ඔය අප්පිරියා ගතිය අඩුවෙයි ??

  41. Ishu (2000)?

    හපොයි මෙන්න ගිනි බොලේ මමාපපෙක් වෙන්න යනෝ.? සිත ගන්න බෑ පෙර උන්මේ ඔබමද කියා ???

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      පෙර උන්නු මා නොව
      දැන් ඉන්නේ හිතවතී
      ලෝකය ගෝලාකාරයි
      මගෙ බන්ඩිය කවාකාරයි….???

  42. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    තනිවෙලා අද මා
    අද තනිවෙලා මා
    ඔබලා ගිහිල්ලා
    මා හැරදමාලා……….????

    පාලු කතරෙ මා
    තනිවෙලානෙ මා
    දුකයිනෙ සැමදා
    තනිඋනාම මා………..?????

    කදුලැලි ගලා බසී
    දිලිසෙන නෙත් යුගලෙන්
    හොටුවැල් ගලා බසී
    ලස්සන නාසයකින්……………????

    ????????????????

    1. ? Imasha Shehani ?

      එළකිරි ගිනියෝ ???

      කොහේ ගියත් අර මැක්කගේ සීන් එක වගේම හොටුවලින් තමයි නේ ඉවර වෙන්නේ ???

  43. ? Imasha Shehani ?

    අවිශ්කා අක්කියෝ…………………….. kandy ළමිස්සියේ….??????????????????????

    ආදරෙයි ඔයාට හොදේ ………????
    ????

      1. ? Imasha Shehani ?

        ඇත්තයි මා පවසන්නේ..
        ඇත්තම ඇත්තයි
        සත්තයි ඇත්තයි
        ආදරෙයි ඔබට මා….??

  44. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මට ඔයාලට සුභ ආරංචියක් කියන්න තියෙනවා….??????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඉමා රැවටුනානේ ….?

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        මොකක්ද දන්නවාද අක්කේ සුභාරංචිය……???

        උක්කුං ගොයියා ඇවිල්ලා ??

        1. Avi 1999 (kandy)?

          හ්යියො මම් පරක්කුයි අනෙ කමෙන්ට් දාන්ට ?? .. දැන් කමෙන්ට් වැඩි නිසා ස්ලො වෙනවා

          1. ? Imasha Shehani ?

            ඔව් හoසි අක්කියෝ
            ගෙදර අයත් එක්ක පරිස්සමෙන් ඉන්න ඕන හලී

          2. Avi 1999 (kandy)?

            පරිස්සමින් ඉන්න හංසි නංගි .. කොහෙ ගියත් මාස්ක් එක දාන් යන්ට හොදෙ ..

  45. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මෙන්න දැන් ලැබුණු පුවතක් ?????

    කුරුණාගල විල්ගොඩ ප්‍රදේශය හුදකලා කෙරේ…..

    ගිනි පුවත් සේවය ?

    1. ? Imasha Shehani ?

      එහේ විල් ගොඩක් තියෙයිද? ?????
      ඒවයේ මාලුත් ඉන්නෝද ගොඩාක් ……..????????

    2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      එසැන පුවත් එකෙන් මට මැසේජ් එකක් ආවා….
      ඒක තමා මං ඔයාලට කිව්වේ ?

      1. ? Imasha Shehani ?

        හැමෝම පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්න ඕන හරිය. කොහේවත් දුවනවා නෙවෙයි එළියට පැනලා.මේක මගේ අණක් ☺️☺️☺️

  46. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    එලියට යනවිට
    කතා කරනවිට
    ඔබ මා ලඟසිටියා…???

    හතුරන් එනවිට
    මාව නසන්නට
    ඔබ මා ලඟසිටියා ….???

    සටන් කලා ඔබ
    හතුරන් සමගින්
    මා රැක ගැනුමට පණසේ…..???

    ඉතින් මාස්ක් එක
    හමුවෙමු නැවතත්
    එලියට බසින වෙලේ……??????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ස්තූතියි අක්කේ ????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        මේ හිත් පොඩිත්ත සැනසෙන්න බොරුවට හරි,
        ” අනේ…. ඒක හරි ලස්සනයි මල්ලියෝ…???,හද පොජ්ජ කූං කූං ගානවා ….”
        කියලා කියන්ටකෝ අක්කණ්ඩියේ……….????????

        1. Avi 1999 (kandy)?

          අනා ඒක ගොඩාක් ලස්සනයි මගෙ මල්ලියො .. හිත ඇතුලටම කිදා බැස්සා ?? ඇත්තටම ගොඩාක් ලස්සනයි හොදෙ නියමම නියමයි ගිනි බොලෙ ??

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            අක්කගේ හිත පතුලට කිඳා බැහැලා,
            මගේ නිසදැසද මන්දා එකට,
            හුස්ම හිරවෙලා මැරෙන්න වෙයිද දන්නේ නෑ ??????

            ඉස්තූතී අක්කේ ????

            ලැජ්ජයි පැලෙන්න…..????

    1. කවුරුත් අදුරන්නේ නෑ වගේ නෙහ්.? ඔයාල සතුටින් ඉන්නකෝ හොදේ මන් නැතිව. යන්නම් ඒනම්.

  47. මං පුටුවට නැගලා බර නෑ කියලා උඩ පැන පැන හිටිය. පුටුවත් කඩගෙන වැටුන, තුවාල උන ???

    1. මමන් ආපු නිසා යන්ව නෙහ් කමක් නෑ ඉතින්. ඔබෙ සැප මගෙ සතුටයි.?

  48. ඔබගේ සැප සනීප කෙසේද අග්නි රජුනි, සුවෙන් පසුවෙනවයි මම සිතමි ?

  49. මමත් හොඳින් ඉන්නව දැන් ඉතින් ඔයා මාත් එක්ක වැඩිය කතා නෑනේ කුකුළා ??????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ආ….. එහෙම එකක් නෑ ,
      දැන් මං වැඩිය කාත් එක්කවත් කතාවක් නෑ….
      ඒක නිසා වෙන්න ඇති ….

      1. මන් එක්කනම් කතා කරන්න හොදේ. ඔයා දන්නවනේ මන් ගැන. ඕන ජෝක් එකක් ඕන දෙයක් මේ පිහුට ඔට්ටුයි. පිටට පේන්න එකයි ඇතුලෙන් තව විදියකුයි නෑ ම්මගේ සමහරුන්ගෙ වගේ.??

  50. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං යනවා ,මේ පීහු අක්ක පව් කියලා හිටියා…
    එයා ගිහින් මාව දාලා…???????

    1. Avi 1999 (kandy)?

      ඔයා යනවද ගිනි බෝලෙ .. පරිස්සමින් ඉන්න ඕනි ඔයත් හොදෙ බුදු සරණයි ඔයාට ?

          1. Avi 1999 (kandy)?

            ආව් ආව් ඔච්චර ඇබරෙන්ට එපා ඒයි ??

  51. උක්කූං පුතා

    පීහු දොර අරින්නකෝ…

    (බීලා එනවට කරන්නම් හොද වැඩක් )

    කෝ බං මේක අරින්නේ නැද්ද…

    මේ පීහුගෙ ගෙදර නෙවේ.අල්ලපු ගෙදර පීහු ඉන්නේ.මං අවී…

    එහෙනම් හිමීට දොර අරින්නකෝ වටේ පිටේ එව්න් දකින්න කලින්…. ???

      1. එක්කෙනක් කියලද ඒයි.. මොකෝ කටහඩ අදුරගන්න ජෝතිපාල නෙවෙයි නෙහ්.?

  52. උක්කූං පුතා

    සඳගනාව…..

    සිපගන්න නුඹේ ලවන්
    ආදරෙන් මට ලංවෙලා
    සැතපෙන්න නුඹේ ලයේ
    උණුසුමෙන් මට මත් වෙලා
    සිහිනයෙන් ළංවෙන වරෙක
    හැබැහින් එන්න බැරිදෝ
    හිනැහිලා
    නුඹ සඳගනාවක් ලදේ
    එනු මැන
    අහස් තලයෙන් බැස
    මගේ ලොව කරා…..

      1. Avi 1999 (kandy)?

        අනෙ එහෙමද මැණික .. 4න් එක පැත්තකින් තියලා ටිකක් නිදාගන්ටකො පෙන්ඩොල් දෙකක් බීලා …

    1. ලොකු අක්කට දැන් හොදයි කීවා ලොකූ… එයා බිසී ලු. හවස් වෙලා එන්නම් කියන්න කීවා.

    2. උක්කූං පුතා

      මොන බොරුද අර ඉන්නේ හොඳට.. මගෙන් ගේම ඉල්ලගෙන පහල කොමෙන්ට් වල

  53. උක්කූං පුතා

    මගේ දෝනි, මහිංසා ලොක්කී, dil පොඩ්ඩි, සෙනුලි නංගි, හිම බෝලේ, සෝස බෝලේ, කවීෂා නංගි, චූටි පැටික්කි, සිස්ට beauty, සකල බුජන්, නවෝදයා නංගී, ප්‍රමෝද්‍යා නංගියා, අමා නංගී, අභී නංගී, නෙතූ නංගී, සමාධි නංගී, සෙනේ නංගි , app එකට ආපු අය මේ දවස්වල,, ඔයාලා ආයෙත් එන්නෙ නෑ වගේ නේද… මම එනවා කියලා නම් මම යන්නම් කමක් නෑ.. ඔයාලා ඉන්නකෝ එකට .. පොරොන්දු වෙනවා මම නිසා නං ඔයාලා ආපු හැටියෙම මම යනවා කියලා

    1. උක්කූං පුතා

      රුවී නංගී, niro නංගී, නිරෝෂා නංගි. සහන් මල්ලි ඒ අයත් පේන්න නෑ නේද…

  54. Avi 1999 (kandy)?

    ලොකු අයියෙ කොහොමද ඉතින් ඔයාට .. දැන් අඩුයි ද ඔලුවෙ කැක්කුම …
    දැන් අක්කි බබෙක් එහෙම ඉන්නවා ඇති නෙ ??

    1. උක්කූං පුතා

      ඔව් අනේ අන්න ඒ අක්කි බබා මගේ රෙදි සොදන්න යනවා… හැමදාම තනියම ඉන්න බෑනේ… තනිකඩ හිටියොත් ඇප් එකේ ලගින් ඉන්න අයට පස්න ඇති වෙනවා නේ ????? ඒක නිසා හොද අක්කි බබෙක් හොයාගෙන ඉවරයි මං දැන්.. එයා ස්විට් නේ… මාර්තු මාසේ වෙඩින් එක ගන්නවා.. දඟ සෙට් එකට කියන්නම්කො මම

          1. උක්කූං පුතා

            දැන් මොකෝ ඔයා දුක් වෙන්නේ ඔයායයි කසාද බඳින්නේ මම ??

  55. Sandu 1995 thanamalwila

    …ඔයාලත් එක්ක බෑ අෆ්ෆා..

    මන් නැති පැය ටිකට මේකේ කමෙන්ට් ගොඩ ගහාලා.. දැන් කෝමද කියාන්කො කියවන්න වෙලාවක් හොයාගන්නේ

      1. Sandu 1995 thanamalwila

        …හොදින් ලොක්කයියේ.. අර මිනොන් අක්කිගෙ හිතට එබුනේ කව්ද අනෙ

  56. හැංගි හැංගී එබිකම් කලා හොර හොරැහින් ඔබේ හිත අස්සේ???

    1. උක්කූං පුතා

      මම කිව්වේ බොරුද මම කිව්වනේ තුනහමාරට ඈව ඇවිල්ලා පැයක් විතර ඉඳලා යනවා කියලා… හරියටම යන පැයට මෙන්න මෙයා ඇවිල්ලා බොරුද මම කිව්වේ

      1. Ishu (2000)?

        කොහොමද ලොක්කය්යෙ ඔයාගෙ දග පවුලට මාත් ආයුබෝවන් කිව්වා ඉතින් ? හරිම ආදරනීය පවුලක් ???

        1. උක්කූං පුතා

          ඉෂු නංගියා සිරාවටම මගේ අම්මටයි නංගිටයි පස්සේ මං දැක්ක ලස්සනම පවුල මේක… ඔක්කොම ගොඩක් හොඳයි පරණ අලුත් කියලා කිසිම වෙනසක් නෑ… අයියට නම් වැඩිය එන්න වෙන්නෑ අද නිවාඩු දවස නිසයි මෙහෙම පැයක් හරි ඔයාලත් එක්ක ඉන්න ආවෙ

          1. Ishu (2000)?

            හරි අයියේ. පරිස්සමින් ඉන්න ඕනේ හරියැ ?

      2. අනේ යන්ට අයියෙ යන්ට?එ්ම එකක් කිව්වද….ඔලුව දාල යන්න අාවෙ ඉන්න බැරි නිසා….මදැයි අහගත්තා???

          1. උක්කූං පුතා

            ඇයි දැන් කිව්වේ යන්ට අයියා යන්ට අයියා කියලා

          2. අාදරේටනෙ කිව්වෙ ඉතින්???
            මටත් මේල් එයිද දන්නෑ??

          3. උක්කූං පුතා

            එවා මම දන්නෑ ඔන්න මම නං නෑ ඕවට හොඳේ.. මම ඕන දෙයක් කරන්නේ හැමෝටම පේන්න මේ ඇප් එකේ… ඒක නිසා මං ආදරෙන් කතා කරත් ලෙන්ගතු කමින් කතා කරත් ලං වෙලා කතා කරත් මොන mail ආවත් ඔන්න මම නං නැතෝ ?????

  57. උක්කූං පුතා

    ලඟා නොවුන
    ආත්මීය සෙනෙහසේ
    සැගවී ගිය බොහෝ දේ අතර
    රහසේම ලියවුණි,
    ආදරය සහ සිනහව..?

    වැටුණු තැන් වලින් නැගිටින්න ඕන සිනහවත් එක්ක වට්ටපු මිනිස්සුන්ට පේන්න ? ???

        1. අර වට්ටපු මිනුස්සුන්ට රිදෙන්නත් එක්ක හිනා වෙලා නැහිටින්න ඕනේ කීවේ ඒක.?

    1. මට නම් වැටුන වැටිල්ලට නැගිටිනව තියා අතක් පයක්වත් හොල්ලගන්න බෑ කියන්නකො?

    1. උක්කූං පුතා

      ඇතුල්වීමේ ගාස්තු 25999 පිට වීමේ ගාස්තු 59699යි එනවද

          1. මදූ_දිල්ශා

            ඒ මොකෝ…අනේ මේ මං එනවා ඔයා කොහොමද නවත්තන්නේ

          2. උක්කූං පුතා

            මම අලුත් පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නෙ දඟ සෙට් එකට ඇතුල් වීම ට ???

          3. හඃ ඒක තමා ලොක්කක්කේ අපි නම් ගෙවන්නෙ නෑ ඕන් ඕවා. ඔයාට සල්ලි වැඩී නෙහ් ලොකූ..?

          4. මදූ_දිල්ශා

            ගහනවා බෝම්බයක් ?
            සුන්ඩල් වෙලා යන්න

          5. උක්කූං පුතා

            බෝම්බ ලොකු එකක්ද දන්නේ නෑනේ

          6. උක්කූං පුතා

            බෝලෙ free චාන්ස් එකක් දුන්නම ඒකත් නැති කරගන්න ද හදන්නේ

  58. මදූ_දිල්ශා

    මේ කෲර අසාදාරන සමාජයේ යුක්තිය සාදාරනය වෙනුවෙන් සටන් කරන කෙනෙක් කොල්ලො මම……???

    අඩොව් …..සද්දෙ තියා ගන්න එපා හරිය……
    දෙන්නෙ උඩින් ගිහින් පුඩින් වෙන්ඩ?

    1. උක්කූං පුතා

      ඔන්න මං බය උනා ඔන්න මන් දැන් පැත්තකට වුණා දැන් සතුටුයිද ඔබට

          1. මදූ_දිල්ශා

            එහෙම ව්තරක් නෙවෙයි ආස…?

        1. උක්කූං පුතා

          බොරු නොගිය ඉඳන් සඳු සිස්ට ඔයාට පුලුවන්ද මත් එක්ක තරහ වෙන්න

          1. Sandu 1995 thanamalwila

            ..ඉතින් ඔය මේ එක කෑලි පෙන්නනෝ මූන පෙන්නන් නෑ නෙ..???????????

      1. උක්කූං පුතා

        වෙන්න දෙයක් නෑ මධූෂ් සිසි ඕකි කෝමත් පුඩිමක් වගේ තමා

        1. මදූ_දිල්ශා

          අල්ලන් කමූ….මං.ආසයි පුඩ්ං කන්න…. මීට කලින් මී හරක් මස් වලින් හදපු පුඩිමක් කාලම නෑ?

          1. උක්කූං පුතා

            මට බෑ ඕයි මේම හිනා වෙන්න

          2. මී හරක්.??? මම මී හරකියක් නම් ඔයා එළ හරකියක් ලොකු සහෝදරි ඈ…?

          3. උක්කූං පුතා

            ඔන්න මම නම් මුකුත් කිව්වේ නෑ මං කිව්වේ පුඩිමක් විතරයි කියලා ?????

          4. මදූ_දිල්ශා

            කාලෙකට කලින් නම් එළ වෙලා හිටියා දැන් නෑ?

    1. උක්කූං පුතා

      ඔහොම අහලා මට ලැජ්ජ කරන්න එපා රත්තරනේ ???? පපුවත් එක්ක හිර වුණා.. මම තමයි මේ දඟ පවුල හැදුවේ ඉතින් හැමෝටම ලොක්කා මම.. ඒකයි හැමෝම ලොකු කියලා කියන්නේ මට…

      1. ආ ඒකත් එහෙමද ?
        මේ අය්යේ තව පොඩි ප්‍රශ්නයක්
        ඔයාගේ වයස කීයක් විතරද? අවුරුදු 30 විතර වෙනවද? ?

        1. උක්කූං පුතා

          මට හතළිහයි මධූ අක්කට 43යි.. ඔන්න ඕකයි ඇත්ත වයස ????

      2. මදූ_දිල්ශා

        ආ….ලොකූට දැන් 40 පැනලා ලගදි තමා හතලිස් ඇඳිරියට කන්නාඩි ගත්තෙ?

          1. Sandu 1995 thanamalwila

            .. හලී අක්කිට කතා ගේන්නම්.. මදූ අක්කී අද මන් කර්තකොලොම්බ අයිස්ක්‍රීම් කෑවා ..ඔයා මතක් උනා.. මගෙ දෝනිත් ආසයි නෙ

          2. මදූ_දිල්ශා

            ආ….?? ඒක තමා අම්බානෙට මට හචින් ගියෙ

          1. උක්කූං පුතා

            මට බිබික්කමක් වත් ගෙනෙන් නංගි

      1. පණිවිඩ හුවමාරු කරාට. ඔයාගෙ සෙකට්‍රි නෙහ් මන්. මට පඩි. දෙන්න.?

  59. Avi 1999 (kandy)?

    එහෙනම් මට යන්ට අවසරයී ??

    මදු අක්කි ,මිනොන් අක්කි ,සදු අක්කි ඔයාලට කොහොමද සනීපෙන් ඉන්නවාද …??

    ලොකු අයියෙ ඔයාට good night හොදෙ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට

    පීහු මචි ඔයාගෙ බෙහෙත් මොනව හරි ටියෙනවනම් බොන්ට අඩු වෙයි ඉක්මනටම .ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම්

    පිච්ච මල ,ඉෂු නංගි ,පීහු මචි ,ලොකු අයියෙ ,මදු අක්කි ,මිනොන් අක්කි ,සදු අක්කි මම් යනො පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට
    ????????????

      1. Avi 1999 (kandy)?

        දුක හිතුනා මට ?????

        මටත් පරිස්සමින් ඉන්න මැණික බුදු සරණයි ඔයාට කියලා කියන්ටකො අනෙ මන් පව්නෙ ???????

        1. හරි හරි…
          පරිස්සමින් ඉන්න මගෙ වස්තු කැටේ…. උම්මියා..
          බුදු සරණයි ඔයාට සුදූ..
          ❤❤❤❤❤?

        1. Avi 1999 (kandy)?

          අනෙ එහෙම නැ මදු අක්කි ,ලොකු අයියෙ ,පීහු මචි ඔයාලා ආව නිසා නෙවෙ යන්නෙ 4න් එක චාජ් කරගන්ට… අනෙ මගෙ අතින් වැරැද්දක් වුනානම් සමාවෙන්න හොදෙ ?? ඔයාලා හිටිය නිසා නෙවෙ යන්නෙ අනෙ එහෙම හිතන්ට එපා ???

          1. මදූ_දිල්ශා

            හරී….ඕක චාජ් කරන් එන්න මාත් තව විනාඩි 5 ඉන්නේ

          2. උක්කූං පුතා

            අයියෝ බෑනේ කරන්න දන්නේ නැද්ද අයියලා අක්කලා විහිළු කරන්නේ කියලා.. පිස්සු කෙල්ල මාත් තව ටිකින් යනවා වී නංගී.. මෙයත් පරිස්සමෙන් ඉන්න ඕනේ අරිද සුභ සැන්දෑවක් ඔයාට තෙරුවන් සරණයි නංගී

    1. උක්කූං පුතා

      මේකි ප්‍රශ්න පත්තරයක් උනානේ එකපාරට ahannko නංගී විනාඩි විස්සයි මට ඉන්න පුළුවන්

        1. උක්කූං පුතා

          කියලා වැඩක් නෑ මං මේ බයේ ඉන්නෙ බයේ මොන මොනවා වෙයිද කියලා

          1. ආන් අහල ප්‍රශ්නේ… බලාගෙන ලග පාත් පුටුවක් එහෙම තියෙනවන්ම් ඉදගෙනම ප්‍රශ්නෙ බලන්න්..??

  60. Ishu (2000)?

    අනේ මට mg පෙන්නන්නෙ නෑනේ. Mg ekak දැම්මට පස්සෙ ආයෙත් close කරලා ආයෙත් මුල ඉදන්ම mg tiaka බලන්න ඔනේ ?

        1. උක්කූං පුතා

          ඒමත් කරන්න බැරිනම් පොන් එක බිම තියලා දෙකේ දෙකේ පොල්ලකින් ගාපන් නංගී චුස් ගාල යන්න

    1. මදූ_දිල්ශා

      ඒකට කමෙන්ට් එකක් දාලා ආයි කාගෙ හරි කමෙන්ට් එහෙකට මැද්දෙන් පැනලා තව කමෙන්ට් එකක් දාහන් කෙල්ල.මේ මං වගේ?

          1. මදූ_දිල්ශා

            සිරාවට ….මට කමෙන්ට් පේන්නෙ නැති උනාම අදාලම නැති එහෙකට හරි හොට දානවා??

          2. මාත් එහෙමයි එක්කෝ ඔය මොකක්හරි ඉමොජියක් කමෙන්ට් කරනවා..

      1. උක්කූං පුතා

        මම යනවා ඒයි මට නම් බැහැ… දෙවියෝ ඔබ මැවු ලොව පුදුමයි ?????

    1. උක්කූං පුතා

      ඔ නංගී වයිෆ්ලා දෙන්නෙක් ඉන්නවා දරුවෝ හතර දෙනෙක් ඉන්නවා..එක වයිෆ් කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි ලංකාවේ තව වයිෆ් කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි newzilan වල…

        1. උක්කූං පුතා

          my කාර් my පෙට්‍රල් කියනවානේ නං ගියා… ඉස්සර දඟ සෙට් එක දන්නවා මට ඉදියා බිසෝවරු 15 දෙනෙක්. නේද දුල් මචී… ඔය වගේ පස්න අහපු එක්කෙනෙක් හිටියා ටූවිට් එකේ මේ එයාද…

        2. මදූ_දිල්ශා

          ලන්කාවේ එක්කෙනෙක් ඔන් ද වේ තියලා නිව්සීලන්ඩ් ආපු කෙනාගෙන් අහනවා වැඩි නැද්ද කියලා ?

    2. Ishu (2000)?

      හපොයි.ලොකූ දෙන්නකො දැන් උත්තර. පිච්ච මලටත් තියෙන්නෙ පුදුම ප්‍රශ්නනේ අප්පා ??

      1. උක්කූං පුතා

        කවුරු හරි ඇවිල්ල මට ගහපං ඔළුවට දෙකේ දෙකේ පොල්ලකින් එක තැනම වැටිලා මැරෙන්න

        1. මදූ_දිල්ශා

          යන්තන් ඔලුව උස්ස්ලා බැලුවොත් ආයි ගහන්නද ලොකූ?

          1. උක්කූං පුතා

            එක පාර මා මරන්න.. ආයෙත් එක පාරක් ඔළුව උස්සන්න තියන්න එපා

    1. උක්කූං පුතා

      හිනාවෙන්නෙපා රශි බෝලෙ මාව බේර ගනින් අර ජෙස්මින් නංගිගෙන් ?????

    1. උක්කූං පුතා

      මගුල හිර කරගන්න එපා බං… මේකෙ කොමෙන්ට් වැඩියි මං හිතන විදිහට… අර මධු pihu කියපු විදිය කරන්න. ??

      1. උක්කූං පුතා

        රශි බොලා පැත්තකට වෙලා ඉන්න මේ ආපු ප්‍රශ්න ඇති ????

        1. ?රශී ?

          නෑ නෑ වදේ මාත් ප්‍රශ්නයක් අහන්න බැලුවෙ මේ….පවුනේ ඒ හින්දා ඕන්නෑ….අහන්නෑනේ ඉතින් කියන්න ගිය එක…මන් කියන්න ගියේ….මොකක්ද දන්නවද .
          .
          .
          .

          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .

          ..
          .
          ..
          .
          .හොද වැඩේ කියලා…..????

    1. උක්කූං පුතා

      ලණුවක් නැද්ද ලණුවක් බෙල්ල වැල දාගන්න… මම ඉන්නේ ඉතියෝපියාවෙ නංගි… මේ දවස්වල අලි රස්නෙයි මේ…තවත් ප්‍රශ්ණ තියෙනවද අහන්න මොකද මට යන්න ටයිම් එක හරි

        1. උක්කූං පුතා

          ගැට ගහලා ම දීපං මට බෑ.. මේම ඉන්න.. අනේ jesmine නංගී හරි ෂෝක් නේද… ඔන්න ඔය වගේ ආතල් එකේ ඉන්න එපැයි… වැඩේ කියන්නේ මේකි මාව alla ගත්ත එක

          1. අපි දන්නෙත් නෑ ලොකූ ඒ ගැටේ ගහන්න. සමනල ගැටේ විතරයි දන්නේ මන්…?

          2. ඔව් අනේ… හරිම ශෝයි… ඔන්න ඔහොම හිනා වෙලා ෆන් එකේ ඉමු නංගි අපි

      1. ?රශී ?

        අම්මෝ මේ ඒක අමාරුයි අයියේ….වස දෙන්නම් ඕනනම් ලණුව කඩාගෙන වැටුනොත් ඒම….?????

  61. උක්කූං පුතා

    ළමයි මගේ අලුත්ම කෙටි කතාව ” අමාවකට සඳ ඇවිදින් ” upload කරා ඔන්න chandima සර්ට කියලා ඉක්මනටම ගෙන්න ගන්ඩ

    1. ?රශී ?

      ඔන්න ඒනම් චන්දිම සර්ගේ අවධානය පිණිසයි…..කතාව ඉක්මනටම දෙන්න හොදේ …..???????

  62. Bye අය්යේ තව ප්‍රශ්න ගොඩක් අහන්න තියනවා ඒව පස්සේ අහන්නම් පරිස්සමින් ඉන්න
    ළමයි මමත් දැන් ගිහින් එන්නම් ???????

    1. ලොකූ පරිස්සමින් ඉන්න ඔයත්…
      තෙරුවන් සරණයි
      ආයේ එන්න හරිද මේ වගේ ෆන් එකක් ගන්න. දැක්කනේ. අද කට්ටියම සතුටින්.

  63. Ishu (2000)?

    එහෙනම් දගයිනේ අපි ගියා ඕං හැමෝම පරිස්සමින් ඉන්න හොදේ. ??
    ලොකූ ඔයත් පරිස්සමින් ඉන්න පුලුවන් වෙලාවට දගයින්ව බලන්න එන්න
    හැමදෙනාටම ජේසූ පිහිටයි . ??

  64. ?රශී ?

    දැන් එතකොට සේරම ගියාද….ඒනම් ගිය හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි …පරිස්සමින් ඉන්න හැමෝම …..?????ආදරෙයි ගොඩාරියක් …..❤❤❤❤❤❤

  65. ?රශී ?

    ඒනම් මාත් යනෝ..අයියේ පරිස්සමින් ඉන්න….වෙලාවක් ආවාම මේ වගේ ඇවිත් යන්න එන්න….පරිස්සමින් වැඩ ටික කරගන්න….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ……අනිත් අයත් පරිස්සමින් හොදේ….????????????

  66. උක්කූං පුතා

    ළමයි ඒ නම් ඔන්න මම යනවා… ඇත්තටම ගොඩක් හිනා උනා පිස්සු කොමිටල් ටිකක් ඉන්න ආයෙත්…පුළුවන් හැම වෙලාවම එන්නම් හරිද ඔන්න ඔයාලට ලස්සන කතාවක් දාල තියෙන්නෙ.. කොටස් දෙක…ඒක කියවලා බලන්න ඊට පස්සේ හොල්මන් කතාවක් දෙන්නම් ඊට පස්සේ නං ඉතින් මම නම් දන්නේ නැත….

    බූබූ මල්ලි, ඇතුළු අද කොමෙන්ට් කරපු ඔයාලා ඔක්කොටම ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ුබ රාත්‍රියක් මට සුභ සැන්දෑවක් ඔයාල ඔක්කොටම එහෙනම් මම ගියා

    මෙන්න කතාවෙ චුට්ටක්..????

    ( අද අපේ දූ හරි ලස්සන‍යි … හරියට ඔයා වගේමයි …… රකිත් අපේ දූව හොදට බලාගනී සංසලා .. මං ඒක දන්නව …. රකිත් එක්ක කතා බහ කරලා එයාව දැන අදුනගත්ත දවස්වලම මට ඒක තේරුනා …පුදුමෙකට සිද්ද උනේ රකිත් කියන්නෙ පවන් හදාගත්ත දරුවා උන එක … මේ හැමදේම සිද්ද වෙන්න තිබුන විදිහට වෙන්න ඇති සංසලා ) ???

    1. Ishu (2000)?

      ඔයත් පරිස්සමින් ඉන්න ලොක්කය්යෙ. අපිව හිනස්සන ඔයටත් පින් ලොකූ ඔයගේ කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ?

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        ???
        රශී අක්කේ ,ඔයාට වුනු දේමයි මටත් වුනේ…..?????????
        අපි දෙන්න එක බෝට්ටුවේ…???
        හබල ගෙනෙන් අක්කේ ????
        පිලිතුරු සොයා යමු නවසීලන්තයට………???

        1. ?රශී ?

          අඩේ ඒකනේ ගිනියෝ….මටත් ටං ගාලා ආවේ ඒ සංසලාමයි කියහන්කෝ…යං යං ….?????
          අපි පාගලා යාමුකෝ හැටේ…..මලා හබල නේද ගේන්න කීවේ….පාරුවෙන්ද යන්නේ යෝධයෝ පීනන්නත් බෑ….?????

    2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      සංසලා………???????
      ඔබ මට හිමි වේ නම්……..??????
      දෙතැනක මා සිත ,අතරමංවෙලා…………???????
      මේ ඒ සංසලාද උක්කුං අයියේ……………..???????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            එහෙනම් එයාද මේ….?????

          2. ?රශී ?

            එයා තමයි එයා තමයි ගිනියෝ….බබෙක් ගැන ඒම කියන්නේ මේ…..

    1. Ishu (2000)?

      ඔයානම් ෂොයි නංගි බබෙක්නෙ jasmiyoo ? හැමදාම ඔහොම funny eke ඉන්න ඔනේ හොදේ

    2. ?රශී ?

      ඇත්තමයි බෝලේ….මරු අනේ ඔයා….මට ගෙදර ගෙනියන්න හිතෙනවා….???????

  67. Ishu (2000)?

    ආ ඒක නෙමෙයි ඔයගේ newziland wife & babyla දෙන්නාවත් ආදරයෙන් කෑදරයෙන් මතක් කරා කියන්න හොදේ ????

    1. උක්කූං පුතා

      එයා මේ දවස් වල ප්‍රෙග්නට් වෙලා නංගි මම කියන්නම්කො..????

      1. Ishu (2000)?

        හරි අය්යණ්ඩි මතක්කරලා කරල කන්න ආස මොනාද කියලා අහලා කියන්න ලොකූ තැපැලෙන් හරි එවන්නම්කො අපෙ ලොකු අය්යාගෙ බබානේ ඉතින් ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.