Katha Ahura

නොමියෙන සෙනෙහස | 23 කොටස | නවකතාව

කතාව කොහොමද?

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…..????

“හසිනී…..
හ….???”

එක පාරටම ශේනුක හසිනිගෙ රූම් එක ලගට යද්දිම රූම් එකේ දොර ඇරගෙන එලියට ආවෙ හිමාශා.

“???????”
හිමාශා ශේනුක දිහා බලල බිම බලාගත්තා.

“ත..තමුසෙ මොකද මෙහෙ කරන්නෙ”??

ශේනුක බොරු කේන්තියකුත් මවාගෙන කෙල්ලට සැර දැම්මා.

ශේනුක කෑ ගහද්දි හිමාශා ශේනුක දිහා බලාගෙන හිටිය මිසක් මුකුත්ම කිවුවෙ නැහැ.

“ශේ…නු..ක…”

හසිනි කෑ ගැහුවා

ශේනුකට හසිනිව මතක් වුනේ එවෙලෙදියි.
කොල්ල හිමාශවත් තල්ලු කරගෙනම හසිනිගෙ රූම් එකට දිවුවා.

“??????”

දුවගෙන දුවගෙන ආපු ශේනුකව දැකල හසිනි හයියෙන්ම හිනාවෙන්න ගත්තා.

“ආ…. මේක තමුසෙගෙ ප්ලෑනක් නේද?
අන්ඩ කඩාගෙන නිසා සද්ද නැතුව ඉන්නේ.
හොද වුනාම බලාගමුකො”???

ශේනුක බොරු තරහක් මවාගෙන හිමාශා දිහත් හොරෙන් බැලුවා.

“ශේනුක හිමාශාට ඔයා එක්ක මොනවද කතා කරන්න තීනවලු”,
ප්ලීක්ස් “??

හසිනි ශේනුක දිහා බලල කිවුවෙ ඔලුවත් පැත්තට හරවලා.

“කියනව එයාට,
මට එයත් එක්ක කතා කරන්න දෙයක් නෑ කියල ”

කෙල්ලො දෙන්නම මූනෙ හිනාවක් හන්ගගෙන.
ශේනුක කේන්තියට වඩා ලැජ්ජ්වෙන් එතනින් යන්න ගියා.

“හිමාශා ඔයාවත් ගිහින් කතා කරන්න
ඉක්මන් කරන්න කෙල්ලේ අපිට වැඩි වෙලාවක් නෑ,
අම්ම එන්න කලින් ඔයාව යවන්න ඕන”

“හ්ම්ම්….????”
හිමාශා හසිනිට ඇහැක් ගහගෙනම ශේනුක පස්සෙන් ගියා.

කෙල්ල එක පාරටම ශේනුකගෙ පිටිපස්සෙන් ගිහින් ඇස් දෙක වැහුවා.

ඇගට කරන්ට් එකක් වැදුනා වගේ ශේනුකට දැනුනා.

හිතේ හන්ගගෙන ඉදපු ඒ ආදරේ හිමාශගෙ උනුසුම ලැබෙද්දි හිරකරගෙන ඉන්න ශේනුකට බැරි වුනා.

ශේනුක ඇස් දෙක තදින්ම පියාගෙන හිමාශගෙ අත් දෙක අල්ල ගත්තා.
හිමාශා එහෙමම ශේනුකගෙ පිටට හේත්තු වුනා.

“ශේනුක මට සමාවෙන්න ”

“තමුසෙ දිලන්ක එක්ක යාලු වුනාටද මගෙන් සමාව ඉල්ලන්නෙ”

ශේනුක හිමාශගෙ අත පැත්තකට කරල ඒ දිහාට හැරුනේ බොරු තරහකුත් මවාගෙන.

“එහෙම දෙයක් නෑ ශේ..නුක..”??
හිනාවෙලා තිබ්බ ඇස්වලට කදුලු පිරුනා.

“හිමාශ…”??

ශේනුක කෙල්ලට ටිකක් සැරෙන් කතා කලා.

“ඔ..ඔ..යා..ට මා..ව සැ…ක…ද?
ශේ..නු..ක”???

ඔන්න ඒ පාර නම් කෙල්ල මූනත් එක්ක බෙරි කරගත්තෙ අඩන්න තමයි කියල ශේනුකට තේරුනා.

“මගේ පිස්සී…
මෙහේට එන්න කෙල්ලෙ”

ශේනුක හිමාශව වැලදගෙන කෙල්ලගෙ ඔලුව අත ගාන්න ගත්තා

“මට ඔයාව සැක නෑ හිමාශා
ඒත් මට ඊර්ශ්‍යයි”

“මොකටද ඉර්ශියා වෙන්නෙ,
දිලන්ක ඔයාගෙ යාලුවනේ ”
කෙල්ල ටිකක් හුරතල් වෙවී ඇහුවා

“මන් කැමැති නෑ, මගේ කෙල්ල දිහා වෙන කොල්ලෙක් බලනවටවත්”

“ආ.. එහෙමද නරිය.
එත්කොට ඔයාට හොදයි කෙල්ලො එක්ක පාර්ට්‍ වලට ගිහින් මට රිද්දන්න”
හිමාශා ශේනුකගෙ නහයෙන් ඇදල කිවුවා.

“මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ හිමාශා
මන් ගොඩක් අසරණ වුනා”??

“මන් දන්නව ශේනුක ,
හසිනි මට හැමදේම කිවුවා”

“මට හිතාගන්න බෑ හිමාශා
ඩැඩීල මෙච්චර නපුරුයි කියලා”

“ශේනුක…..”

“ම්…….
මොකෝ…”

ශේනුක කම්මුල් දෙපැත්තට යන්නම හිනාවක් දාගෙන ඇහුවා.

“සත්..ය අපේ.. ජීවිත වලට ආයෙම..”

ඉතුරු ටික කෙල්ලට කියන්න නොදීම ශේනුක හිමාශගෙ කට වැහුවා.

“මගේ හදවතේ ඔයාට තියෙන ඉඩ කවදාවත් නැති වෙන් නෑ ”

“ඒ…ත්…”

“ඒත්.. මේත් නෙවෙයි දැන් ඔය ඇතී..”

“හි……..”
හිමාශා මගෙ ඇස් දනවා.

ඉන්න මන් බලන්න.
හිමාශා ශේනුකට ලන් වුනා.

ඇහැට පිබිල්ල කෙසේ වෙතත් දෙන්නට දෙන්න තමන්ගෙම ලෝකවල අතරමන් වුනා.

හිමාශගෙ ඇස්වල දීප්තියෙන් මිදෙන්න ශේනුකට බැරි වුනා.

“ඇහ්…ඇ..හ්”
කවුරු හරි කහිනවා ඇහුන නිසා හිමාශා එක පාරටම අනික් පැත්තට හැරුනා.

“හී…. දැන් ඇති නේද ලමයි”
හසිනි දත් ටිකත් එලියට දාගෙනම ජෝඩුව දිහා බැලුවා

“අපෝ මේකිද ,
ඕන් නැති වෙලාවටම කඩන් පනිනවා.”
ශේනුක හසිනි දිහා රවාගෙන බැලුවා.

හිමාශා ලැජ්ජාවෙන් මූන රතු කරගෙන බිම බලාගත්තා

“අම්මප මෙතෙන්ට අපේ අම්ම ආවෙ නෑනෙ,
උබලට හොද පාඩමක් උගන්නන්න.”??

“සොරි හසිනි”
හිමාශා හසිනි දිහා බැලුවෙ හොර පූසියෙක් වගේ.

“පිස්සුද කෙල්ලෙ මන් විහිලුවක් කලේ,”

———————————————-

ශේනුක ගෙදර ආවෙත් හිමාශගෙ සිහියෙන්මයි
හසිනිගෙ අම්ම එන්න කලින් කෙල්ලව පිටත් කලා. ඒත් තාම කෙල්ලගෙන් කෝල් එකක්වත් නෑ.

ශේනුක කල්පනා කලා.

???????????????

“හිතන කොටම කෙල්ලගෙන් මැසේජ් එකක්,
අම්මෝ වෙලාවට”

??ශේනුක, වැදගත් දෙයක් කියන්න තීනවා
කොහෙද ඉන්නේ” ??

හිමාශගෙ මැසේජ් එක බලපු ශේනුක හොර පූස වගේ කෑම මේසෙන් නැගිට්ටෙ අම්මි දිහා බලාගෙනම්යි.

“පුතා… මොකද මේ
ඔය කාපු හැටිද?”

“අනේ ඇති අම්මි
බන්ඩි ෆුල්ල්….”

කොල්ල එහෙම කියාගෙනම උඩ තට්ටුවට ගියේ කෙල්ලට ඉක්මනට කෝල් එකක් ගන්න.

“දැන් හැදෙන ලමයි නම්,
කියල වැඩක් නෑ”

ශේනුක උඩට ගියේ අම්මිගෙ බර බරේ ඇහුනෙ නෑ වගේ.

??????????????
හෙලෝ..හිමාශා

“ශේනුක ඔයා කොහෙද ඉන්නේ”

“හරි පැටියෝ මන් ඉන්නෙ කතා කරන්න පුලුවන් තැනක”

ශේනුක බාතෲම් එකේ දොර ලොක් කරල ශවර් එක ඇරියෙ අම්මිට මුකුත් ඇහෙන්නේ නැතිවෙන්න
ඊට වඩා ඉතින් නැනා අම්ම ඔත්තුකාරිනේ.

“ශේනුක මට ගොඩක් සතුටුයි රත්තරන්
ගොඩා…..ක්”

“ඉතින් මැනික,
කියන්නකො මටත්.
මොකක්ද ඔච්චර සතුටු වෙන්න තරම් වුනේ”

“අපේ ඩැඩීව ඉක්මනටම ඔපෙරේශන් එකට ගන්නවලු”

“අනේ කෙල්ලෙ ඔය ඇත්තමද
තාත්තිට ඉක්මනටම සනීප වෙයි මැනික.
ඔයා බය වෙන්න එපා”

“හ්ම්ම්.. ශේනුක මට ගොඩක් සතුටුයි.
ඒ වගේම පුන්ච් බයකුත් තීනවා

මගේ තාත්තිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද ශේනුක”??

“මෝඩියේ එහෙම දෙයක් වෙන්නෙ නෑ,
බය නැතිව ඉන්න”

“මගෙ ලගින්ම ඉන්න ශේනුක
මට ඉන්නෙ තාත්තියි ඔයයි විතරයි
කවදාවත් මාව තනි කරන්න එපා”

“ලවු යූ මැනික,
මේ ශේනුක හැමදාම ඔයාගෙම තමයි”

——————————————-

“පුතා…….”

ඩැඩී කාමරේ දොරට තට්ටු කරද්දි ශේනුකට හොදටම නින්ද ගිහින්.

තව දෙතුන් පාරක් කතා කරද්දි ශේනුක නිදිමර ගාතෙම ගිහින් දොර ඇරියා.

“පුතා… නිදිද??”

“ඒ ලමය නිදාගන්නෙ නැතුව මේ මහරෑ ඔයා එනකල් ඇහැරිල ඉන්නයැ”
ශේනුකගෙ අම්මි කිවුවා

“පුතා හෙට උදේ 5වෙද්දි නැගිටින්න.”

“හා තාත්ති..”??

කොල්ල මුකුත්ම අහන්නෙ නැතුව නිදිමරගාතෙම ඉක්මනට ඇදට පැන්නෙ හිමාශත් එක්ක දැකපු හීනෙ ඉතුරු ටික බලන්න.

උදේ පාන්දරම ශේනුකට අවදිවෙන්න සිද්ද වුනේ නැනා අම්මගෙ බර බරේ නිසා.

“වයසට ගිහිල්ලත් අම්මප නිදාගන්න බෑනෙ මේ මනුස්සයට,”

කොල්ල නැනා අම්මට බැන බැනම පහලට ගියා.

“කොහෙද තාත්ති යන්න හදන්නෙ”

“යමුකො පුතා..
ගියාම මන් කියන්නම්”

????????
“මොන රෙද්දක එක්ක යන්න හදනවද මන්දා”

ශේනුක තාත්ති ගැන හිතේ තිබ්බ තරහත් එක්කම හිතුවා.

ගෙයින් එලියට බහින්න කලින් ශේනුකගෙ අම්මි සුදු ඇදගෙන වතුර වීදුරුවකුත් අරගෙන ශේනුක ඉස්සරහට ආවා.

“අම්මි මොකද මේ??”
ශේනුක පුදුම වෙලා අම්මි පොවපු වතුර එකෙන් උගුරක් බිවුවා

” දැන් පුතා ගිහින් කාර් එකට නගින්නකෝ”

ශේනුකගෙ ඩැඩී ශේනුකගෙ පිටට තට්ටුවක් දාල කිවුවා.

කුතුහලයක් එක්කම ශේනුක කාර් එකට නැග්ගෙ,
කොල්ලව එක්ක යන්නෙ කොහේද කියල හිතාගන්නවත් බැරුවයි.

————————-මතු සම්බන්දයි—————-

169 thoughts on “නොමියෙන සෙනෙහස | 23 කොටස | නවකතාව”

      1. Thanks පප්පි අක්කියෝ…. ❤️
        මොකෝ මේ දවස්ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ?

        1. ඕ… ටික වෙලාවකට දැම්ම. ඔයා දැකල නෑ කීවනේ. තව අර ඉශූ දැක්කෙත් න්නෑ කීවනෙර්..ඔන්න බලාගන්න ඔයාලගේ ගොන් පීහු අක්කව.?

          1. ඔයා ලස්සනයි හරිද? ගොඩක් ❤️❤️❤️❤️❤️❤️

      1. Thanks ඉශූ අක්කියෝ ??
        අනේ ලස්සන මල් බෝකි එක
        තැන්කූ අක්කියෝ ❤️

      1. මං මේ ලොකු මාමලාගේ ගෙදර ඇවිල්ල ඉන්නේ අක්කි…. data ඉවර වෙන්නත් ලඟයි… මම card එකක්‌ දාගෙන පුළුවන් වෙලාවට ඇව්‍ල්ල යන්න එන්නම්කො… ☺️

        1. Avi 1999 (kandy)?

          හරි මැණික පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ?? ඉක්මනට එන්න හොදෙ ??

          1. Sleeping beauty

            පරිස්සමට ඉන්න මැණික ..පුලුවන් වෙලාවට එන්න..තෙරුවන් සරනයි ඔයාට ..???

          2. හරි මගෙ අක්කි ?
            ඔයත් පරිස්සමින් ඉන්න ☺️

  1. ළමයි මේ ලොකු අයියගෙ කතාවට තව කමෙන්ට් 150ක් වගේ ඕනේ 1000 ක් සම්පූර්ණ කරන්න… ම්මොකෝ කියන්නෙ කට්ටිය යමුද.. ඉක්මනටම ඒක අපිට සම්පුර්ණ කරන්න පුලුවන්… ඒ කරලා ආයේ මේකට එමු..

  2. Sleeping beauty

    ඇයගෙ ප්‍රේමය
    සිතින් දුරකට
    ගිහින් වාගෙයි
    දැනෙන්නේ
    නුබේ සෙනෙහස
    ඊට වැඩියෙන්
    හදේ ගැඹුරින්
    රැදෙන්නේ
    නුබට දුන් පෙම
    වෙනත් අයෙකුට
    යලිත් නෑ මං
    පුදන්නේ
    සදා නොනිමෙන
    පහන නුබ මයි
    මගේ ආදරේ
    විදින්නේ ❤️❤️

    ~~~ශේනුක~~~

    මියෙන තුරු මං
    නුබම පමනයි
    පතන්නේ මගෙ
    කුමරුනේ
    ලබන හැම මතු
    බවයකම නුබ
    මගෙම වේවයි
    පතන්නේ
    නුබේ පපුවට
    හිස තියාගෙන
    දුකයි සතුටයි
    විදින්නේ
    එක්ව නුබ හා
    සසර සරනා
    පතිනියයි මං
    ඔයාගේ..❤️❤️

    ~~~හිමාශා~~~

    රයිටියෝ …ශේනුකව එක්කන් යන්නේ හසිනිට බන්දලා දෙන්නද..මට ඒම හිතෙනවා..හසිනිගෙයි,ශේනුකගෙයි ඩැඩීලගෙ ප්ලෑනක් කියලා මේක..ශේනුක සත්‍යාව අමතක කරන්න කැමති නම් ශේනුව ඔන්න ඔහේ හිමාශට දෙමු..හිමාශ කෝමත් ආදරේ ශේනුකටනේ..??

    තවත් ලස්සන කතාවක් ඕනි හොදද රයිටියෝ ..තෙරුවන් සරනයි ඔයාට..❤️❤️

    1. Avi 1999 (kandy)?

      පට්ට ලස්සනයි මැණික නිසදැස් දෙකම ??

      යමු අපි අයියගෙ කතාවට මමචියො …???

  3. Abhisheka rathnayaka

    කතාව හුගක් ලස්සනයි????
    ශෙනුකයි හිමාශයි යාළු වුන එක නම් හොඳයි ☺️☺️☺️☺️
    බලන් ගියහම හසිනි හරිම හොඳයිනෙ ????
    මම හිතුවේ එයා ශෙනුකයි හිමාශයි ඇණයක් වෙයි කියලා??????
    ඒත් දැන් එයා මෙයාලට ෆුල් සපෝට්නෙ ?????
    ඊළග කොටස දානකන් බලන් ඉන්නෝ ?????
    බුදු සරණයි ඔයාට ????

  4. මන් කලින් කිකිළි දාpu බිත්තර ගැන ප්‍රශ්නයක් ඇහුවනේ මම කිව්වනේ තව ප්‍රශ්නයක් ආපහු දවසක අහන්නම් කියලා මම අනිවාර්යෙන්ම ඊ ළඟට එන කතාවේදී එක අහන්නම් ශරියා එහෙනම් ලෑස්ති වෙලා ඉන්න…

    1. හරි දඟයෝ අහන්නකො බලන්න
      මමත් අනිවාර්යෙන්ම උත්තර දෙන්නම්

  5. ශේනුව ඔෆිස් එක්ක යනෝලු වැඩ බාර දෙන්න…..?????

    අනේ සත්‍යා පව්නේ රයිටියෝ….මේ ශේනුකයට සත්‍යා ගැන ගානක්වත් නෑ…..ඉස්සර වෙලා ආව කනට වැඩියේ පස්සෙ ආපු අග ලොකු වෙලා….ඇයි යකෝ….ගොන් වස්සා….කොල්ලෝ ඕමමයි වෙනස් වෙනවා කටුස්සෝ වගේ….?????

    කෝම හරි හිමාශා එක්ක ආයේ සෙට් කෙරුවා නේද හසිනි ශේනුව….ඕම යන්කෝ…බලමුකො මොනා වෙයිද කියලා….කතාව පට්ට මැණික ….ඔයා එන්නැති එක තමයි දුක….???????

    පෙන්නුවත් බොරු තරහා
    අමනාප නෑනේ මන්
    සත්තමයි නුඹ මගෙ
    හිත නිවන භාවනාවක්
    දැවෙටෙමින් තුරුලටම
    පැන ඉන්න තරමක්
    නුඹම හැම සසරකම
    හමුවෙන්න සිතමින්
    පතනවා මන් නිබද
    සසර පාරමිතාවක්
    ????????

  6. අයේෂා .....

    අනේ මට මේ කතාවට කමෙන්ට් එකක් දාන්න විදියක් නෑ.මට කොටස් ගොඩක් කොයවන්න තියනවා..මුල ඉදන්ම කියවලා කමෙන්ට් එකක් දාන්නම් රයිටියෝ.සොරි හලිද…

  7. අයේෂා .....

    ඔබ වෙනුවෙන් තැනූ
    සුවිසාල මළිගා …..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    තව ටික දවසක් බලලා දෙනවා බං හොද ගානකට කුලියට….???

  8. සූර පප්පි?

    වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ….
    මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ….
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අයි ලව්‍ යූ මගේ ෆෝන් ? එක ❤️❤️
    උම්ම්ම්ම්ම්ම්ම්ම්මා????

    ෂකබල ෂකබල ??

  9. Sleeping beauty

    සද වතුර වලේ
    නාන වෙලේ
    මට හිතුනා
    වේලිලා මගෙ
    ශෝට වැලේ ..//

    පැනි වරකා කැලේ
    මදුල අතේ
    හොද්ද ලිපේ
    මේජර් නම්
    හෙනම ඇනේ
    අනෙ හෙනම ඇනේ..//

    ගුරු කෝ බෝලේ..?????

    1. ඒ beauty අක්කේ බෝලේ නිකන් අපේ ලොකූ වගේදත් කියලා මට හිතේ ???
      ගුරු නිකන් අපේ බුබූ මල්ලි වගේදත් මන්දා ???

      1. Sleeping beauty

        මටත් හිතුනා ලොකූ වගේ කීලා..ඒත් මං ලොකූව දැකලා නෑ ඒයි..??

    2. ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි //
      බන් බන් බන් බන් බන් බන් බන් බන් බයිලා මචන්//

      චිකෙයිය නරක ඇටිකුකුළා

  10. Avi 1999 (kandy)?

    රයිටියො ශෙනුකව කොහෙද මෙ එක්කන් යන්න හදන්නෙ අනෙ ?? … හසිනිවයි ශෙනුකවයි කසාද බන්දන්ටද..අනෙ එහෙමනම් කරන්න එපා රයිටියො .. හිමාෂා පව්නෙ අලෙ?…. එතකොට සත්‍යා ගැන ශෙනුක හිතන්නෙ නැද්ද…. එක්කො ඕනිත් නැ නෙ හිමාෂා ඉන්නවනෙ… හසිනිත් බලන් ගියාම මාර හොදයි අනෙ …ආදරෙ හිතෙනවා ??
    කතාව නියමයි ?? රයිටි … ඔයාට සුබ පතනවා මේ වගෙ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් සතුටින් ඉන්න රයිටි මැණික ??

    මගෙ ලෝකය
    එළිය කල සදවතිය
    පායන්න හැමදාම
    මෙ සිත් අහස තුල
    නුබ ගන්නා
    සුසුමක් තුල පවා
    ඉන්න ආසයි
    නුබ ළගම
    නුබෙ ඔය
    නිල් නෙතු
    පවසන්නෙ
    මට ආදරෙ
    බව නොවෙද

    ❤️❤️ශෙනුක❤️❤️

          1. Avi 1999 (kandy)?

            ඔයා බොන්නෙ සුදු කුක්කු විතරද අනෙ ?

          2. Avi 1999 (kandy)?

            අනා …අර බියු කීවා හරියටම හරි අනෙ ????

          3. යකූ එහෙම තිබහවල් තියනවද..තේ තිබහ??❤

          4. ඔව් ඒයි ඒ තිබහ හැදෙන්නේ මට විතරයි… මොකද මං විශේෂ කෙනෙක් නේ.. ?

          5. Avi 1999 (kandy)?

            ☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕

          6. තැන්කූ අක්කි…
            හම්මෝ පෙරේත කමට දිවත් පිච්චුන…

          1. හිනාවෙවී අඬනා මගෙ මිනූ අක්කියා ❤️

          2. මට තව මොන්ටිතෝලි යන්න කල් තීනව????

          3. මගෙ අැඟ තඩි නෑ එ්යි…හුළගක් අාවොත් ගහගෙන යනව මාව??

          4. Avi 1999 (kandy)?

            ආයෙ මොන්ටිතෝලි යන්න ඕනි නැ අනෙ කෙලින්ම ශිෂ්‍යවෙ ලියන්න අක්කියො …මෙහෙම ගියොත් එහෙම ත්මා වෙන්නෙ ???

  11. කතාවනම් super ???
    හසිනිනම් හොඳයි වගේ…. ශේනුකව කොහේ එක්කන් යය්ද දන්නේ නෑ… සමහරවිට හසිනිට බන්දවන්න වෙන්න අති..

    ඔයාට මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න ශක්තිය ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !

  12. Avi 1999 (kandy)?

    මම් රෑ වෙලා එන්නම් මැණිකලා ටික බායි ???? පරිස්සමින් ඉන්න බුදු සරණයි ??

    1. Bye අක්කි ???
      Ok රෑ වෙලා එන්නකෝ.. මමත් අද පුළුවන් වුනොත් රෑට එන්නම්කෝ… ඔයත් පරිස්සමින් ඉන්න මගෙ අවී අක්කි.. බුදුසරණයි “????

        1. කමක් නෑ අක්කි… මමත් දැන් යන්නම්… අද රෑට එන්නම්කෝ..
          මේ නංගිලා badminton ගහනවා.. මාත් යන්නම් badminton ගහන්න

          1. Avi 1999 (kandy)?

            හරි මගෙ මැණික පරිස්සමින් හොදින් … බුදු සරණයි ඔයාට …ආදරෙයි හොදෙ ??

          2. මාත් ආදරෙයි හොඳේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
            ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  13. -කෝ අපේ ලංකාවේ මුගටි අයියා
    ලොකු අයියේ ඔයා තාම ආවේ නැතෙයි.
    මුගටින් රෑන් පිටින් සොයන්නේ ?
    අපෙ අයියා එතනනේ සිටින්නේ ?

    1. උක්කූං පුතා

      මම ආවා මල්ලි අනිත් කතාවේ ithiye කොමෙන්ට් ඔක්කොටම රිප්ලයි කරා..

  14. ?????
    ජිවිතේ අවබෝධ කොරෝනා
    ගෙදරට කොටු කොරෝනා
    බැදීම් වැඩි කොරෝනා
    රැකියා නැති කොරෝනා
    පර්ස් එක හිස් කොරෝනා
    පරිසරය පිරිසිදු කොරෝනා
    නව නිර්මාණ බිහි කොරෝනා
    ඉවසීම පුරුදු කොරෝනා
    අරමුණු වැඩි කොරෝනා
    දහමට ලැදි කොරෝනා
    නිතයාව නැති කොරෝනා
    විනය ඇති කොරෝනා
    සවුක්කය ඇති කොරෝනා
    කරපු පවු සිහි කොරෝනා
    ලොකු පොඩි කම් නැතිම කොරෝනා
    නැති අය නැතිම කොරෝනා
    මතින් තොර කොරෝනා
    රටේ අගය වැඩි කොරෝනා
    රණවිරුවන් සිහි කොරෝනා
    සුවවිරුවන් දෙවියන් කොරෝනා
    පෙම්වතුන් හුදකලා කොරෝනා
    අසම්මත කතන්දර චුත කොරෝනා
    ලොව බලවතුන් පච කොරෝනා
    දැන්නම් අපිට හොදටම ඇති කොරෝනා???

    ~මෙය උපුටා ගන්නා ලද්දකි ~?

  15. උක්කූං පුතා

    හිරු පායා රැස් දහරින්
    ලෝකය එළිවීලා
    මල් පිපිලා නෙක පාටින්
    ලෝකය හැඩ වීලා

    විහග ගීත තාල නගා
    හද රිද්මය දීලා
    සොබා දමේ අසිරි නිසා
    සිත් සුවපත් වීලා

    පිණිබිදු මත අඩි තියලා
    තණ පලසේ ඇවිදා
    සිරි නරඹමු සොබා මවගෙ
    අප සැම එක් වීලා 

    රයිට් කතාවට ගැලපෙන ලස්සනම කොමෙන්ට් එකක් දෙන්නං අන්තිම කොටසට මොකද මං කතාවේ කොටස් කීපයක් මගහැරුණු නිසා හරියට බැලුවේ නැහැ මේ ටිකත් කියවල ම අන්තිම කොටසට අනිවාර්යෙන්ම ලස්සන කමෙන්ට් එකක් දෙනවා හැබැයි මං හැම කතාවකටම excellence rate එක දෙනවා…

    මගේ දඟ සෙට් එක බොහොමත්ම ස්තුති යන්න ඔයාලා දාපු හැම කොමෙන්ට් එකටම මම රිප්ලයි කරා… මග ඇරුනු එක කොමෙන්ට් එකක් හරි තියෙනවා නම් මට සමාවෙන්න හැබැයි මම හිතනවා මග ඇරිලා පුටුව ඇති කියලා… ඒ වගේම මම අන්තිමටම කොමෙන්ට් එකක් දැම්මා ඒකත් බලන්න… ආදරේ ඔයාල ඔක්කොටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    1. ලස්සනයි ලොකු අය්යේ ❤️
      ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ඔයාට !????

    2. ? මහිංසා ?

      හරි ම ලස්සනයි ලොකු ….මට නම් කතා සේරම මඟ ඇරිලා …මං ඒක කියෙව්වා …ඇයි එහෙම…ගණන් නොගෙන ඉමු …

    3. ?රශී ?

      ඒක නියමයි අයියේ …පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ඔයාට …..????????????

  16. ? මහිංසා ?

    කතාව කියවලා අවසාන කොටසේදී කමෙන්ට් එකක් දාන්නම්

  17. ~DEVIL FISH~(vish)

    adha kotasa nm niyamai writiyo. dhenna shape ne dhan. mama ke gaha gaha me kotasa kiyewwe. Excite una hodhatama. maruuuu. heta kotasata waiting mnnn

  18. ගුඩ් මෝර්නින්ග් හැමෝටම ?????????????
    පොඩී ගුඩ් ආෆ්ටර්නූන් ??????????????

    මට මේ කතාවේ කොටස් 23 තියෙනවා අනේ කියවන්න… කියවපු ගමන් දානවා දිග… කමෙන්ට් එකක් ???

    මගෙ මහී අක්කි… මට මේල් එකක් දාන්නකෝ… ?

  19. Sandu 1995 thanamalwila

    ….අම්මෝ රයිටී..

    මන් හොර වැඩක් කරනෝ..ඔන්න ඒනම් බලාගන්න..

    ඊලග කොටසිදි වෙන්නෙ ශේනුකව එයාගෙ ඩැඩී එක්කන් යනවා ලොකු බිල්ඩින් එකකට..
    ඒකෙ ඉන්නෙ රත්නායක අංකල්.. එයා බිස්නස්ටික ශේනුකගෙ නමට ලියනවා..

    මගුල් තියෙන්නේ සතියකින් කියනවා.. හසිනි මගුල කැන්සල් වෙන වැඩක් කරන්න පොරොන්දු වෙන නිසා ශේනුක එයාගෙ කෙල්ල එක්ක සතුටින් ඉන්නවා..

    ????????? කෝමද මගෙ ටිකිරි මොලේ..
    හූන කීවා වගෙ කියනවා..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.