Katha Ahura

වෙඬි වරුශා ?? | දහ අටවෙනි කොටස | නවකතා

4.5/5 - (2 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

දහ අටවෙනි වර්ශාව..
________________________________________________________________________________________________________________

රනූ කේන්තියෙන් වගේ කෑ ගහද්දි මං කිසිම ගාණක් නෑ වගේ තෙත කොන්ඩෙ පිහි දැම්මා..

කොහොමත් මට ෆුල් සීරියස් අවස්ථා වල මෙලෝ ගාණක් නෑ වගේ ඉන්න තරම් කුරිරු හැකියාවක් තියෙනවා..

“ඇයි ඔයා මෙහෙම.. කවදාවත් ඔයා මීට කලින් මෙහෙම කරලා නෑ සනූ.. අනිත් එක මෙච්චර රෑ වෙනකම්..”

හ්ම්ම්ම්ම් මෙයා මෙහෙම ගියොත් තව ටිකකින් හොටු පෙරන් අඩනවා..

“රනූ.. මෙච්චර කල් වෙච්ච දේවල් නෙවෙයිනේ දැං වෙන්නේ.. ඒ නිසා ගණන් ගන්න එපා..”

“සනු.. ඔයා අපිව රිද්දන්නද හදන්නේ..?”

” මොනවද රනූ ඔයා කියන්නේ.. මට පුලුවන්ද ඔයාලව රිද්දන්න.. කෝ අයින් වෙන්න. මට මේ මගුල පිහිද ගන්න ඕන..”

මං රනුවත් තල්ලු කරගෙන ඇවිත් ඇදෙන් වාඩි වුණා.. මට දැනුණා රනූ මං දිහා තාමත් බලන් ඉන්නේ කියලා..

“තව මොනවද රනූ කියන්න තියෙන්නේ..”

ඔව්. එයාට තව කියන්න මොනවා හරි තියෙනවා . මට හිතුනෙම එහෙම..

“දේශ් ආවා.. ඔයාව හොයන්න. අර මිනිහගෙන් සමාව අරන් මේ කේස් එක ක්ලෝස් කරන්න..”

“මොකක්ද රනූ ඒ වචනේ.. කේස් එක ක්ලෝස් කරන්න. ”

රනූගේ ශබ්ද කෝශේ කවදාවත් ඒ වගේ වචන තිබිලා නෑ..

“සනූ..”

“ඔයා දැං ඉක්මනටම අලුත් වචන ඉගෙන ගන්නවා නේද රනූ..”

මං කණ්ණාඩියෙන් පේන රනූගෙන් ඇහුවා..

දේශ් කියන්නේ ඇත්තේ එහෙම.. ඕක මට තේරුම් ගන්න අමාරු නෑ..

තවත් විනාඩියක් ගෙවිලා ගියේ අපි අත ලොකු දුරස්බවක් හදලා.. ඒ තප්පර කීපය පුරාවටම මං බලන් හිටියේ රනූ දිහා..

ඔව් මං අහන්නේ නෑ.. මගෙන් හංගන කිසිම දෙයක් මං අහන්නේ නෑ රනූ.. ඔයා හංගලාම තියා ගන්න. හැබැයි ඔයාට කියන්නම වෙනවා..

“සනූ.. මොකක් හරි ප්‍රශ්නයක් ද .?”

“ඔක්කොම ප්‍රශ්න ”

මං ටවල් එක රැක් එකට විසි කරලා ඇදල පැන්නා..

“ඔයා මොනවා හරි හංගනවද ”

එයාම හරි ටොපික් එකට ඇවිත් තියෙන්නේ..

මං බෙඩ් ශීට් එකත් අරන් ඔලුවේ ඉදන් පෙරව ගත්තා… රනූට ටිකක් රිදුනම එයාම හැමදේම කියනවා.. ඔයා ගැන මං තරම් දන්නේ වෙන කවුද රනූ..

“සනූ..”

“මේ පැත්ත හැරෙනවා.. මං කතා කරන්නේ ඔයාට..”

“මට ඇහෙනවා ”

මං එක බිංදුවක්වත් හෙලවුණේ නෑ..

” මේ ඔක්කොම අර මැරයා දේශ් හින්දද..?”

ඔන්න ඔයා යන්නේ රෝන්ග් සයිඩ්..

“ඉන්නවා මං ඌට දෙකක් කියන්න..”

” ඇයි ඔයා එයාට දෙකක් කියන්නේ… ?”

“ඔයාට ඔයාවම පේන්නේ නැද්ද රනූ..”

මං ඇහුවේ බොහොම සංසුන්ව.. යන්තම් තෙමිලා තියෙන ඒ ඇස් දිහාම බලා ගෙන..

රනූ ලොකූ හුස්මක් ගත්තා.. එයා දන්නවා මං මොකක් ගැනද මේ කියන්නේ කියලා.. රනූ මගේ අනිත් කොටස.. එයා හිතද්දි මට දැනෙනවා..

“ආ.. ෆෝන් එක.. දේශට කතා කරන්න.. දෙකක් බැරි නම් පහක් හයක් වුණත් කියන්න..”

මං මගේ ෆෝන් එක රනූ දිහාවට දික් කරා..

එයා මුකුත්ම නොකියා පිලිමයක් වගේ මං දිහාම බලන් ඉන්නවා.. එයා තාමත් හිතනවා මට කියනවද නැද්ද කියලා..

ඔයා මට කියන්න ඕන රනූ.. මං යක්ශණියක් වගේ කෑ ගහලා අහනවට වඩා භයානකයි මෙහෙම සංසුන්ව අහද්දි.. ඔයා ඒක හොදටම දන්නවා..

එයා කම්බුල් උඩට සීරුවට වැටෙන කදුලු පිහිදගෙන මගේ ලගින් වාඩි වුණා..

“සනූ.. මට සමාවෙන්න.. ඒත් මට මේක කියාගන්න තේ..”

ශිට්ට්ට්ට්ට්ට්ට්.. රනූ තවත් මුකුත් කියන්න කලින් රනූගේ ෆෝන් එක වැදුණා..

රනූ එයාගේ ෆෝන් එකත් අරන් මං දිහාත් බලලා ඇදෙන් නැගිට්ටා..

හරිනේ.. ඔය කතා කරන මලයකා ගැන කියන්න හද්දදිම ඒ යකත් කතා කරනවා..

රනූ ෆෝන් එක ආන්ස්වර් නොකරම එලියට යන්නයි හැදුවේ..

ඉතින් ෆෙන්ස් මං තවත් සිල් රකින්නද..

මං අඩියට දෙකට රනූ ගාවට ගිහින් එයාගේ ෆෝන් එක උදුරන් පොලවේ ගැහුවා කෑලී කෑලි වලට කැඩෙන්න..

රනූ මං දිහා බැලුවේ හරියට මං එයාගේ ඉස්සරහ මිනියක් මැරුවා වගේ.

“සනූ.. මොකක්ද ඔයා මේ කරේ.. මොකක්ද ඔයාට මේ වෙලා තියෙන්නේ..???”

රනූ ඉන්නේ හොදටම බය වෙලා.. එයා කොහොමත් මේ වගේ චණ්ඩි වැඩ වලට බයයි..

“ඇයි දැක්කේ නැද්ද.. දැං කෝල් කරපු එකා හතර පස් පාරක් තමුසෙට ගනී.. හෙට උදේටත් ගනී. බැරිම වුණොත් හෙට හවසට තමුසෙව හොයා ගෙන එයි..”

තප්පරේට වැනිලා අයිස් ක්‍රීම් එක දිය වුණා..

“අනේ සනු..”

රනූ ඊළග තප්පරේ මාව බදා ගත්තා.. ඊට පස්සේ නොනවත්වා අඩන්න පටන් ගත්තා..

එතකොට නම් මගේ චොකලට් හිතත් උණු වෙන්න වගේ..

“කියනවා.. තවත් මේ මගුල දුර දිග ගෙනියන්නේ නැතුව.. ”

මං රනූව එක්කන් ගිහින් ඇදෙන් වාඩි කරා..

සුරංගනාවියක් වෙන එක හීනයක් වෙන්නේ මේ වැනිලා කෑල්ල මෙහෙම අඩනවා දකිද්දී.. මෙයා දිය වෙද්දී මගේ යක්ශණිට ඔවර් ටයිම්..

” රනූ.. මේ බලන්න.. කියලා ඉවරයක් කරන්න..”

මං රනූගේ මූණ මං දිහාවට හරවා ගත්තා..

“අරූ කෝල් කරා.. ඔයාට කියන්න එපා කිව්වා..”

“කවුද අරූ..?”

“සංතූශ්..”

යකෝ ඒ පගර නැට්ටා මොකටද ආයේ නැලවෙන්න හදන්නේ..

“ඒ මොකටද..”

“සනූ.. ඔයා දන්නවනේ අපි ගොඩක් ආදරෙන් හිටියේ.. මට එයාව නැතුව බෑ කියලා හිතුවේ. ඒ තරම් එයාට ආදරේ කරා.. ඒත් මේ හැමදේටම පස්සේ මං හිත හදා ගත්තා.. ”

“ඒත් ඌ මට ආයේ කතා කරා..”

“මං ඇහුවේ මොකටද කියලා..”

හැමදේම කරලා අන්තිමේ දාල ගිහින් ආයේ කෝල් කරන්නේ හොදකට නෙවෙයි..

“එයා ගාව මගේ ෆොටෝ තියෙනවා.. අනේ සනූ.. මං එයා කියන විදියට වැඩ නොකරොත් එයා ඒවා එෆ්බී දායි.. ඉන්ටර්නෙට් දායි.. මාව නැති වෙයි සනු. ”

රනූ තව ගොඩක් දේවල් කිව්වා.. කිය කිය ඇඩුවා.. ඒත් මං කරේ කල්පනා කරපු එක.. ඌට අච්චර සිංහලෙන් කියලත් ඌ අපේ පාරෙන් අයින් වුණේ නෑ.. ලැට් බාල්දියත් අරන් අපේ පස්සෙන්ම එනවා ඇදගෙන නාගන්න..

රනූගේ හිත දෙවෙනි පාරටත් හදලා නිදි කෙරෙව්වේ හරිම අමාරුවෙන්.. මේ තරම් දෙයක් මගෙන් හංහන් ඉන්න රනූ හිත හදා ගත්තු විදිය නම් මට මාර ප්‍රශ්නයක්..

කමක් නෑ.. දැං මං ස්ටෝරිය මුල ඉදන් දන්නවනේ..

උබ එහෙනම් ආයේම රනූව ඇඩෙව්වා..

මේවට අර පප්පත් වග කියන්න ඕන.. ඔයත් මේවා දැන ගන්න ඕන දේශ්..

ගෙවුන රෑ පුරාම මං හිතුවේ මොකක්ද කරන්නේ කියලා.. අරූට මෙහෙම කියලා හරි යන්නේ නෑ..

හරියට නින්දක් නැති නිසා මං නැගිට්ටේ සොම්බියෙක් වගේ.. දෙපැත්තට වැනි වැනී.. රනූ මටත් කලින් නැගිටලා ඇදේ වාඩි වෙලා ඉන්නවා..

“ඒ තරහද හලෝ..”

“ඔව් ඔව් වදේ.. අද වැඩ ගොඩයි අප්පා. එනවා යන්න..”

අපි වතුරත් ඇදලා උදේම නාගෙන ලෑස්ති වෙද්දිම දේශ් ඇවිත් ගේ ඉස්සරහ හෝන් කරනවා..

එයා රාජ කුමාරයනේ.. අපි වැදගෙන යන්න..

වැඩියෙනුත් විනාඩි පහලොවක් විතර අරන් අපි පාරට ගියා.. දේශ් ඉන්නවා පුපුර පුපුර .

ඉතින් මට රෝස් පාන්ද..

මං සද්ද් නැතුව….

___________________________________________________

ඊයේ මළ ගෙදරක ගියා.. එද්දී අද පාන්දර වුණා.. ඒකයි කතාව නැති වුණේ.

ඉතින් ආදරෙයි පැලෙන්න ?❤❤️❤? හැමෝටම

හැමදාම මාත් එක්කම ඉන්නකෝ ?

ඊලඟ වර්ශාවෙන් හමුවෙමු
බුදු සරණයි.

468 thoughts on “වෙඬි වරුශා ?? | දහ අටවෙනි කොටස | නවකතා”

    1. උක්කූං පුතා

      මම ඉතින් බොට එක වෙන්න දීලා පස්ස ගැහුවා පවුනේ ඉතින්… බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් නේ පරිස්සං කරන්න එපැයි ???

      1. අනේ මගෙ පප්පි අක්කිට මල්ලියෙක් හරි නංගියෙක් හරි හම්බවෙන්නද ඉන්නේ? අනේ සුබ පැතුම් මගෙ අක්කියෝ…
        මමනම් ආස මල්ලියක්ට..

        1. සූර පප්පි?

          අනේ ජැසියෝ තාම එහෙම හරියටම දන්නෑ….මෙයාලා මේ කිව්වට

      2. සූර පප්පි?

        අනේ අම්මෙ ඔව් ?දැන් එහෙමවත් කියන්ඩලාකෝ?
        අර බබා කතාව මේකෙත් ඇදලා ගන්නද යන්නෙ

        1. එහෙමද එහෙනම් ඔයා කැමති හැමදේම ඔයාගේ හබියට කියලා ඉල්ලගන්න හරිද?
          මාත් පුළුවන් දෙයක් ඔයාට තැපෑලෙන් හරි එවන්නම්කො

      3. මේ කතාවෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් පැහැදිලි කරන්න පප්පි නගෝ… ????

          1. ජීවිතේ ගලන් යන විදිහකට ගලන් යන්න දීලා පැත්තකට වෙලා ඉන්නෝ මැණික ඉතින්…

        1. සූර පප්පි?

          අනේ දුල් මං අක්කෙක්.මං මදූ අක්ක? තාම කන්ෆර්ම් නැ හොදේ…සැකයක් විතරයි මං ඒක කිව්වා.ඉතින් මෙයාලා එහෙම හිතනවා අනේ

    1. කෝමද නංගියෝ.. මන් දෙයක් අහන්නද.. ඇයි ඔයා සයිලන්ඩ් වෙලා ඉන්නේ… වැඩි කතාවක් නෑනෙ අප්පා..

      1. උක්කූං පුතා

        මටත් ඕකම හිතුනා දුල් mache.. අපේ සෙව්මි ඕම හිටිය කෙනෙක් නෙවේ… මොකක්ද දන්නෑ සීන් එක

  1. මාධි කොටේ….. කතාව ගැන මුකුත් කියන් නෑමයි.. උයා පල්ලා..? හෙට සීන් එක………? හෙට වෙනකන් බලන් ඉන්නෝ ඈ…සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි … බුදුසරණයි

  2. අයේෂා .....

    උපදෙස් දෙන්න දාහක් ඉන්නවා
    ඇගිල්ල දික් කරන්න දාහක් ඉන්නවා
    හිනාවෙන්න බලන් දාහක් ඉන්නවා..
    ඔක්කොම තුන්දාහක් ඉන්නවා…
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    ඒත් හදිස්සියකට රුපියල් දහක් ඉල්ල ගන්න ගියාම එකෙක් නෑ කියාන්කෝ ??????

      1. අයේෂා .....

        මගෙ දුල් නංගා මම ගොඩක් හොදින් .කොහොමද කෙල්ල දෝනි මැණික .එතකොට චන්ඩි බන්ඩි ආදරෙයි …හිනාවෙලා සතුටින් ඉන්න ඕනා හලිද….සනීපෙන් ඉන්නවා නේද දුල් මැණික ??????????❤️❤️❤️❤️

          1. සූටි සූටි මල්
            හරි ලස්සන මල්
            පිච්ච රෝස මල්
            පුංචි අපිත් මල්
            ???????????????

          2. අයේෂා .....

            හරි සුවඳයි මල්
            හරිම හැඩයි මල්
            හොරෙක් ඇවිත් හිමින්
            කඩන් ගිහින් මල්…?

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            දන්නි නැති හින්ත අහන්නි ඔය මලේ පෙති කීයක් විතර තියෙයිද දන්නි නැහැ නේද?????

  3. කතාවනම් වෙනද වගේම super ??
    සනූ සන්තුෂ්ට මොනව කරයිද මන්ද…
    දැන් නම් ඉතින් දේශුයි, සනුයි හොඳට ඇරගනියි…
    Anyway කතාවනම් වෙනද වගේම නියමයි.. ❤️❤️❤️

    ඔයාට මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !????

  4. අයේෂා .....

    ප්‍රශ්නයක් තීනෝ….???

    හද විමන් දොරින් මුලින්ම ඇතුල් උනේ මින් කව්රුන්ද…

    1.පැතුම්
    2.පවන්

    දැවෙන ප්‍රශ්න බං….??

          1. අයේෂා .....

            ඒකනම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වගේ…???

          2. එහෙනම් හොඳට බෝමුනේ? ????
            අද ඔයා ගානේ… හෙට මං ගානේ…
            එහෙම හොඳයිනේ?

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            කවුද කවුද මම නැතුව බොන්න plan කරන්නි.ඒව බැහැ හරිය

          4. අයේෂා .....

            ආය එකෙන්ම…ඉයා බියර් බොනෝද…මොකක්ද ආසම බ්‍රෑන්ඩ් එක…..මම නම්….
            ආසම…..
            .
            .
            .
            .
            .
            .

            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            ජින්ජිබියර්…….?????

          5. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අනිවා එනෝ මන් නැතුව බොන්න පුලුවම්ද ඒම.මන් මළගිය ප්‍රානකාරයෙක් හරි වෙලා එනෝ????

          6. අයේෂා .....

            එනවානම් ඔයත් එන්න හොද නෑ නොවැ දොස් කියන්න…

            ඔන්න මට අද තමා රස්තා මල්ලිව හම්බුනේ.ඉතින් කොහොමද මල්ලියෝඔ…

          7. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            සාන්ත මට ගහන්න බෑද පොල්ලකිම්?????

          8. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි අක්කියෝ අව්ලක් නැහැ අක්කියෝ මීටරෙම් ජීවිතේ තමයි???.අක්කියට කෝමද

          9. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            2×2 පොල්ලකිම් එක පාර මා මරන්න ජැසියෝ????

          10. ඔබ පවසන්නේ නම් මං එසේ කරන්නම් ????

          11. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඔය පොරවක්නි බොලේ අම්මොහ් මට මන් ගැනම දුකයි???

          12. දුක් වෙන්න එපා රස්තා…
            එක පාරයි සුනේ සුන්
            ????

          13. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අදින් පසුව නෑ අප හමුවන්නේ අපි අවසම් දිනයයි?????.ගහන්න ජැසී කුඩා මොලේ දෙබෑ වෙන්න

          14. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            **මේ අවසම් දිනයයි.sryහොදේ පොඩි printingmistake 1k

          15. බෑ වගේ… මට ඔයා ගැන සූටි දුක්කක් කියලා එකක් ඇතිවුණා.. ???

          16. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            දුක වැඩි නෙතේ කදුලැලි පිරුනෙ නැහැද ජැසී තාම????????

          17. මට එහෙම ඒවා පිරෙන්නේ නෑලු රස්තෝ….

  5. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    කතාවනම් මරු අක්කියෝ.congratulations???♥️♥️♥️

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          සීය අෆ්ෆ මන් නම් ඔය බියර් කියල ගෑවිලා තියෙන දෙයක්වත් බොන්නි නැහැ.මන් තාම සූටිය්නි????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි ජැසී පව්ව් මන්න්?????

          2. •බියර් වලට වඩා වැඩි ඒවා එහෙම ගන්නවද.

            මන් තාම චුටියි නේ එකයි ඇහුවේ ?????

        2. ඒ මාත් බොන්නේ නෑ…
          මම බොන්නේ ස්ප්‍රයිටුයි, ක්‍රීම් සොඩයි, orange ක්‍රෂුයි විතරයි

    1. අයේෂා .....

      මමත් හොදින් මල්ලියෝ..
      මීටරෙන් ඉන්න එක නම් හොදයි..?
      වැඩිපුරම අත හේදුවේ මේ අවුරුද්දේ නේද..?

      1. අයේෂා .....

        අපොයි රස්තා මල්ලිට දාපු රිප්ලයි එක පහලට බඩගාලා..?

          1. අනේ ඉතිම්……… ඇයි මේ මිටියක්????

            ආ… තේරුණා…
            ඔයාටම ගහගන්න නේද?

      2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        එල එක අක්කියෝ හැමදාම පරිස්සමට සතුටිම් ඉන්න ඕනි හොදද.අනිවා අක්කියෝ????

        1. අයේෂා .....

          හරි මල්ලියෝ ඔයත් සතුටින් පපරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි …

  6. Sleeping beauty

    අමුතු වූ හැගීමක්
    සිත පුරා විසිරිලා
    ආදරේ ලග මෙමා
    තවත් අසරන වෙලා

    මගේ කොටසක් වගේ
    ඇය සිටියේ ලං වෙලා
    නමුත් මට දැනෙන ලෙස
    ඇයත් මග හරිනවා

    උහුලන්නෙ කොහොම මං
    දුක සිතම වෙලනවා
    ඒ අතරෙ ඔහුගෙ ඇස්
    සිත පුරා මැවෙනවා

    ඔහු මෙන්ම ඇයත් දැන්
    වෙනස්කම් කරනවා
    නපුරු හිත දිය වෙලා
    කදුලු නෙත් තෙමනවා

    සුරගනක් නොවෙයි මං
    නපුරු කෙල්ලක් තමයි
    ඒ උනත් මමත් දැන්
    නුබෙ පෙමට ආදරෙයි ??

    ~~සනූ~~

    මාධි අක්කී…අනේ මේ සනූට මං හරි ආදරෙයි ..දේශ් ව සනූට දෙන්න අක්කී..නපුරිට ගැලපෙන්නේ නපුරෙක්ම තමයි..ඒ දෙන්නට මං හරි ආදරෙයි ..??අර සංතුශ්ට හොද පාඩමක් උගන්වන්න අක්කි..අන්ඩක් කඩලා දාන්න ඕනි කරන බලු වැඩ වලට..රනූ පව්..??

    අක්කිගෙ කතා නම් නියමයි අනේ..පට්ටම දක්ශයි අක්කි ඔයා..සුපිරී..තව කතා ගොඩාක් ඕනි අක්කී..දිගටම හොදද ..
    තෙරුවන් සරනයි අක්කී..ආදරෙයි පැලෙන්න .?????

  7. අයේෂා .....

    ඔන්න දඟ බෝල ටික අදට මම යන්න කියලා.ආය එන්නම් වෙලාවක් හම්බුනාම.හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න..සෝස මල
    ආදරෙයි හැමෝටම ගොඩක් …..???????????❤️❤️❤️❤️❤️

    ජේසු පිහිටයි හැමෝටම …..❤️❤️

    1. හරි අක්කි…
      ආදරෙයි ඔයාටත් ගොඩාරියක් ❤️
      ඔයාත් සතුටින්, පරිස්සමින් ඉන්න අක්කි ???
      තෙරුවන් සරණයි ඔයාට !??

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      හරි අයේෂ අක්කියෝ ඒනම් පරිස්සමට සනීපෙම් ඉන්න හොදද.වෙලාවක් හම්බ උන ගමන් එන්නකු ඉතිම්ම්.Bs akkiyo.tc.gn.byee??♥️♥️♥️

    3. Sleeping beauty

      ගුඩ් නයිට් ආයු අක්කී..අක්කිත් පරිස්සමට සතුටින් ඉන්න..ආපහු එන්න හොදද .තෙරුවන් සරනයි අක්කී..ආදරෙයි සෝස මල..??

      1. Avi 1999 (kandy)?

        Good night මගෙ සෝස මල අක්කි ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

        1. Sleeping beauty

          මගෙ අවී මැණික …කෝමද ඔයාට..සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද ..??

          1. Avi 1999 (kandy)?

            ඔව් මැණික ?? ඔයා හොදින් ඉන්නවා නෙද ..

          2. Sleeping beauty

            මාත් හොදින් ඉන්නෝ මගෙ බෝලේ..??

          3. Avi 1999 (kandy)?

            Parissamin sanipen ina mage manika …. oyat thiyena hema ledak dukakm ikmanatama nathi wela nirogi suwaya labewa kiyl prarthana karanaw mage machi ??

    4. ?රශී ?

      අක්කි ගියාද…මන් එනකොට ගිහින්නේ ඉතින් …..සුභ රාත්‍රියක් මගෙ සෝස බෝලේ…..සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ …..?????????????
      බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..????????
      ආදරෙයි ගොඩාරියක් …..?????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        අනී සොලි අක්කියෝ දන්නි නැහැද ඉතිම්ම් බබා අඩද්දි ගීම් නලවන්න එපායැ????

        1. Sleeping beauty

          මං ඊයෙ ඔය බබා ගැන කීවට පස්සේ දාපු කමෙන්ට් එකට රිප්ලයි දාලා තිබුන් නෑ..අවීටයි මටයි තිබුනු ප්‍රශ්නයක් ඒ. කෝ බබාගෙ අම්මා..??

        2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          අනී sry අක්කියෝ ඊයෙ app මන් හවස app එකට ආවෙ ඒක හින්ද කලිම් කතා කොටසට ගියෙ නැහැ ඉතිම්ම්.එයාට අම්මෙක් නැතෝ මාව අනූනනය වෙලා තමයි හැදිල තියෙන්නි??????

        1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

          ඒකනේ,මට ඈනුමක් ගියේ ,මාව මතක් කරපු නිසාද කොහෙද අක්කා…????

          1. Sleeping beauty

            ඊයා හලෝ..ලගින් ගිඋඔත් ඇහැක් නෑ..ඒම තමයි..නිදු කුමාරි මතක් කලාම නිදිමත එනෝ..??

          2. Fire ball ? (අග්නි අංශුක බූබූ)

            හොඳින් ඉන්නවා අක්කේ ,අක්කට කොහොමද ඉතිං ??

  8. කොහොමද මගේ පැටවුනේ. කස්ටියට මාව අමතක වෙලාද මන්දා……… ????

    1. Sleeping beauty

      සමාධි අක්කී..??කෝමද අනේ අමතක වෙන්නේ..මන් ඔයාට කවිත් ලියලා තියනවනේ..අක්කිට කෝමද..සනීපෙන් ඉන්නෝ නේද.??.ඇයි ආවෙ නැත්තෙ ඔයා..මාව මතකයිද..??

      1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

        ඔව්,අපිව මතකද කියලා තමා අහන්න වෙන්නේ අක්කේ ???

        1. Sleeping beauty

          ඒකනේ ගිනී..අක්කී අලුත් කමෙන්ට් බොක්ස් ඕපන් කරනෝ..අක්කී මේ අපි උඩ..??

      2. අනේ බියුටෝ මතකයි මතකයි අනේ.
        පොඩි කරදර ටිකක් උනානේ. ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ

        1. Sleeping beauty

          දැන් කරදර ඉවර කර ගත්තද..පරිස්සමට ඉන්න ඕනි හොදද සමා අක්කියෝ..??

      1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

        ඔන්න ,දැන් විශ්වාසයිනේ මතකයි කියලා අක්කව…..????

  9. ~DEVIL FISH~(vish)

    harima lassanai akke kathawa. samahara welawata ekama kotasa dhethun saeayak kiyawanawa mn. echcharatama lassanai. akka hugak dhakshay akke. me kathawe inna hamoma mawapu charitha unath mn ee hamotama pattetama adalei. akkage katha walin hama ekakwagema mn kiyewwa. hama ekakma hugak lassanai. akkata me wage thawa katha hugak liyanna shakthiya dhayira labewa kiyala prarthana karanawa.parissamin inna akke. budhu saranai.

        1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

          ණයට ටිපිටිප් පැකට් 22466788865544322235677876 ටිකක් දෙන්න බැරිද ???

  10. Fire ball ? (අග්නි අංශුක බූබූ)

    මං යනවා කස්ටිය ….???
    කවුද ලක්ශපති බලන්නේ….?????

    1. Sleeping beauty

      අපේ අම්මා හිහිරු ස්ටාර් බලනෝ අප්පා.මට ලක්ශපති බලන්නත් නෑ..??බායි ගිනී..ගුඩ් නයිට්..?️?️

      1. Sleeping beauty

        මං ඒක බලන්න ආසා නෑ අවියෝ..ඒකෙ නිරෝශා විරාජිනීට මං කැමති නෑ අප්පා..රංඩු කෙක්කක්..මං ආසයි ලක්ශපති බලන්න..ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න..??

        1. ?රශී ?

          හාපෝ මාත් ඔය දෙන්නටම කැමති නෑ….ශිහාන්ට කැමතිත් නෑ….ඒ උනාට ශිහාන්ගේ කමෙන්ට් නම් පට්ට….මන් ආසම ආසයි…..

  11. Hi කොහොමද කට්ටිය ඔයාලගේ සිගිති ලොවේ සුරතල් දගයා අවා
    මන් 6:48 වෙඩි වරුසා අද එක කියලා මැසේජ් එක අවා
    කොහෙද
    මන් එතකොට class එකේ වැඩ වගයක් කර කර හිටියේ

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        හය්යියෝ dewilwa දැක්කෝ මන් ඉතිම්ම් ආසාවට වගේ ඇහුවෙ කාලුත් නැහැද කියල??????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            Sleepy akkita theelunoo??

  12. මන් ඉස්සෙල්ල කිව්ව විදිහට අර ප්‍රශ්නේ අහන්නම්
    Ok ලෑස්තිද කට්ටිය

  13. /???

    එක ගෙදරක් තියනවා ඒ ගෙදර අයියයි මල්ලියි ඉන්නව අයියට අවු:6 යි මල්ලිට එකෙන් බාගයයි අයියට අවු:හැට වෙනකොට
    මල්ලිට කියද?
    හරි සරලයි හිතල උත්තර දෙන්න

      1. Sleeping beauty

        මේ 30 ඉල්ලා අස් කර ගන්නෝ..මගෙ මැටි මොලේට පොඩි මිස්ටේක් එකක් උනා අයියෝ..??

        1. Sleeping beauty

          අයියට අවුරුදු 6යි කියන්නේ..මල්ලිට ඒකෙන් බාගෙ නම් මල්ලිට අවුරුදු 3යිනේ අක්කී…ඒ කියන්නේ අයියා මල්ලිට වඩා අවුරුදු 3යි වැඩිමල්..ඒ කියන්නේ මල්ලී අවුරුදු 3ක් බාලයි..අයියට 60 වෙනකොට මල්ලිට 57 යි අක්කී..ඒම වෙන්න ඕනි …තේලුනාද අක්කිට..??

          1. ?රශී ?

            අප්පටසිරි ඒකත් ඇත්ත….ඒම බැලුවාම හරි බියුටියෝ …ශිකේ….නැද්ද සවලක්….?????

          2. Sleeping beauty

            මං වලක් කපලා දෙන්නම් අක්කී..ලේසීනේ..??

          3. *නියමයි ස්ලිපින්ග් බියුටි අක්කේ ඔයා මන් ඇහුව ප්‍රශ්නෙට හරියටම උත්තර දුන්නා ඒවගේම එක හදන හැටිත් කියලා දුන්නා
            තන්කුයි හොදේ ???
            …..
            . . .
            ඒ වගේම හරි උත්තරේ දුන්නු හා නොදුන්නු හැමෝටම ස්තුතියි
            මන් වෙනුවෙන් මගේ ප්‍රශ්නේ වෙනුවෙන් ටිකක් හරි කාලයක් වෙන් කරාට
            මන් ආයේ දවසක හොද ගින්දර වගේ එකක් අහන්නම් කෝ
            මේ group එකේ ගිනි නිවන හමුදවක්ම ඉන්නවනේ ඒ ගින්න නිවන්න.
            හැබැයි ගිනි ඔයා එන්නේ එපා ඔයා අවොත් තවත් ගින්න වැඩිවෙයි ඔයා ගිනිගන්නා සුළුයි නේ ☺️☺️??
            විහිළුවක් හොදේ කොරේ.
            එහෙනම් කට්ටියටම gn

  14. Sleeping beauty

    ජැසී මැණික,අවී මැණික ..කෝ අනේ ඔයාලා..??

    රශී අක්කි නම් thinking කීවනේ..??

      1. Sleeping beauty

        අනේ මැණික ..ඔයා හිටියනේ අයියගෙ කතාවෙ..ඇයි අපි කතා කලේ..පිස්සු කෙල්ල..මතක නැද්ද ..ඔයා වාදක් කලේ නෑ මගෙ මචියෝ..ඒක හිතන්න එපා හොදද..පිස්සි මගේ..???

          1. Sleeping beauty

            අනේ මගෙ පිස්සු කෝලම..ඔයා ගොඩාක් කමෙන්ට් දාලා තියනවා ඒකෙ..මං එක්කම ගොඩාක් කතා කලානේ මචී..ඔයා ඒ ගොඩේ නෑ..ඒ නිසා හිතලා දුක් වෙන්න එපා හොදද..??

          2. Avi 1999 (kandy)?

            ඔයා මාර හොද යාලුවෙක්,සහොදරියක් …ආදරෙයි ගොඩක් ???

          3. Sleeping beauty

            ඔයත් ගොඩාක් හොද යාලුවෙක් ..සහෝදරියක්..මං ඔයාට කීවනේ අවියෝ..මාත් ආදරෙයි මැණික ..???

    1. ?රශී ?

      හාපෝ ඔලුව වෙහෙසන්න බෑ බියුටියෝ….හදාගන්නම බෑනේ…හිතනවා වැඩීද මන්දා මන්….

        1. Sleeping beauty

          උඩ දගයා ගානක් දීලා..රශී අක්කිට පැහැදිලි කලේ මං එතනමනේ..අයියූ..??

          1. ?රශී ?

            අම්මෝ තේරුනා බියුටියෝ තැන්කූ ඈ….අනේ මන්දා මගෙ මොලේනම්…..

          2. Sleeping beauty

            මුලින්ම මාත් වැරදි උත්තරයක් දුන්නේ අලේ??..ඕම තමා ..හුග කාලයක් මොලෙන් වැඩක් නොගෙන හිටියම මොලේ කුරුවල් වෙලා පුස් බැදෙනෝ අක්කී..ඇත්තටම මේ කොරෝනා නිසා මගේ මොලේ නම් පුස් කයි වගේ අක්කී..??

  15. ?රශී ?

    චොක්ලට් කේක් කන අය ඉන්නෝද…මන් අද birthday කේක් එකක් හැදුවා…දෙන්නද කෑල්ලක්…..????????

      1. ?රශී ?

        හප්පොච්චියේ ඒමද….දෙන්නම්කො කේක් එකම බෝලේ…..ලගක හිටියනම් දෙනෝනේ…..

    1. Sleeping beauty

      අනේ දෙන්නම් කියලා රවන්නේ..මටත් ඕනි අක්කී..??කාගෙද අනෙ birth day එක..අක්කිගෙ නෙමේනේ නේද..??

      1. ?රශී ?

        කොහෙද බොලේ රැව්වෙ මන්…..????? අනා දෙන්නම් මගෙ බෝලේ කේක් එකම උනත්….දෙන්නම බෙදාගෙන කන්න…හා ද…..නෑ නෑ මැණික මගෙ නෙවෙයි අනේ….අපේ ගේ ගාව චූටි බට්ටෙක් ඉන්නෝ….එයාගේ…අවුරුද්දේ birthday එක…..

        1. ?රශී ?

          ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? මෙන්න තුදූලා කන්න ඒනම් රණ්ඩු වෙන්නැතිව …..???????????

          1. Sleeping beauty

            මේ chocolate cake ද අෆ්ෆා..??

            අක්කි අපිව රවට්ටනෝ..නංගි පෙන්නලා අක්කිව දෙන්න නේද හදන්නේ ඔය..මං නම් රැවටෙයි ඕවට..??

          2. ?රශී ?

            අප්පටසිරි මේක ස්ට්‍රෝබෙරි කේක් එකක් වගේනේ බොලේ…..

          3. ?රශී ?

            ඒකනේ මාත් බැලුවෙ නන්ගෝ….මාර කේස් එක ඒක….????

        2. Sleeping beauty

          අනා ශෝයිනේ අක්කී..අපේ ගෙදර ඉස්සරහ ගෙදරත් ඉන්නෝ චූටි පැටියෙක්..කෙල්ලක්..අවුරුදු 1 හමාරයි දැන්..හැම වෙලේම අපේ ගෙදර දුවගෙන එනවා.එයාලගෙ අම්මා කියනවා මං ඒ බබාට ඉනාවක් දීලලු..යන්නෙම නෑ මං ගාවට ආවම..??

          1. Avi 1999 (kandy)?

            අනෙ ශොයි බියු …මාත් ආසයි පොඩි බබාලට ??

          2. ?රශී ?

            අනේ අර බට්ටත් ඒම මැණික …අපේ දිහාමයි….මාව දැක්කත් ඇති දුවගෙන එනවා…..වැටි වැටි ඇවිදින්නෙත්….ශෝයි අනේ…..අල්ලගෙන පොඩි කරනවා මන්…..ඉන්න දෙන්නෙවත් නෑ ආවාම….

          3. Sleeping beauty

            මාත් ඒමයි අවී මැනික..බබාලට පන ඇරලා..ඒකයි එයාලා එච්චර අපිට කැමති..අපේ ගමේ මං හුරතල් නොකරපු චූටි බබෙක් හොයා ගන්නත් නැති තරම්..??

    2. සූර පප්පි?

      මට ඕනා ? මං ආසම චොකලට් කේක් වලට ❤️දුවගෙ බර්ත්ඩේ එකට මටත් කේක් එකක් හදලා දෙනවද රශී

      1. ?රශී ?

        අනේ අක්කි බෝලේ හදලා දෙන්නම්කෝ එකට දෙකක්ම…..දැ දූට විතරක් දීලා බෑනේ…..????????

  16. සූර පප්පි?

    කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි…..

    මට කෙලවලා ගිය ඔයාට සම්මා සම්බුදු සරනයි…

    ෂකබල ෂකබල ?

        1. Sleeping beauty

          මදූ අක්කී..ඔයාට තෑග්ගක් දෙන්න තියේ..තව සතියකින් විතර බලා ගන්න පුලුවන් වෙයි..??

          1. Sleeping beauty

            අර එන්න ඉන්න චූටි පැටියා වෙනුවෙන් අක්කිට මං දෙන ගිෆ්ට් එක හොදද ඒක..චූටි බබාට පලවෙනි ගිෆ්ට් එක මගෙන්..??

          2. Sleeping beauty

            එපෝ..දාපුවම බලා ගන්න..ඒත් අනේ පරක්කු වෙයිද දන් නෑ අක්කී..හැබැයි පරක්කු උනොත් මගෙ වරද නෙමෙයි හොදද අක්කී..??

          3. Avi 1999 (kandy)?

            මදු අක්කි අනෙ මේ කතා ඇත්තද.. අනෙ ශොයි ?? සුබ පැතුම් මගෙන් අක්කි … මොනා හරි ඕනි නම් කියන්න හොදෙ ??

          4. සූර පප්පි?

            මට තේරේනවා ඒක මොකක්ද කියලා මං ඒක ප්‍රසිද්දියෙ නොකියා ඉන්නම්කො.කට්ටියට බලන්න ඕං නිසා.ඒක මං ඉල්ලපු ඉල්ලීම කියලා මට හිතෙනවා

          1. ?රශී ?

            ආ අර සින්දු කතාවද බියුටියෝ ….????

          2. Avi 1999 (kandy)?

            මටන්ම් මුකුත් තෙරෙන්නැ අප්පා ?? පව් මම් නෙ ?

          3. Sleeping beauty

            රශී අක්කී..??
            අවී මැණික ..තව ටික දවසකින් තේරෙයි හොදද..??

          4. ?රශී ?

            මොනාද වදේ සර්ප්‍රයිස් හෙනටම…..????

  17. සූර පප්පි?

    T ගැන පොඩ්ඩක් දැන ගනිමු

    ගුවන් යානයකදි බොන T එක
    ප්ලේන් T

    Office එකේදී අමතරව ලබා ගන්නේ
    ඕT

    ඉතා රසවත් T එක ස්වීT

    අන්කල්ව බලන්න ගියාම මුලින්ම හම්බෙන T එක ඇන්T

    ආත්මාරක්ෂාව වෙනුවෙන් කරාT

    දැන් ඉතින් මගෙන් ගුT නොකා හිටපියව්….

    ෂකබල ෂකබල ???

    1. Sleeping beauty

      ඇදෙන් බැහැපු ගමන් බොන T එක බෙඩ් T
      ඇග උනුසුම් කරන හොදම T එක හොට් T
      T
      ???

    2. Sleeping beauty

      ඇදෙන් බැහැපු ගමන් බොන T එක බෙඩ් T
      ඇග උනුසුම් කරන හොදම T එක හොට් T

      ???

          1. ?රශී ?

            ආච්චි…..මේ මන්….එච්චර වයස නෑ බෝලේ මට…..යාන්තන් 24 යි…..

          2. ?රශී ?

            හෑ ඔයාට කීයද බියුටියෝ …මන් සූටී අනේ …..ජනවාරි 25 ටනම් 25 යි ඔන්න……

          3. Sleeping beauty

            මායි අවී පීහුයි 99 අක්කී..දැන් 21යි..??

          4. ?රශී ?

            අනා ඒමද…ඒනම් මාත් චූටි ගොඩේ තමයි….මරු මරු…???????

        1. Avi 1999 (kandy)?

          අනා කොච්චර උත්සහාවන්ත ලමෙක්ද… මෙච්චර වෙලා T හොයලා ??

        2. ?රශී ?

          ඒකනේ කියන්නේ…මෙච්චර වෙලා හොයලත් හම්බුනේ ඕක විතරයි…ඒකනේ දුක අනේ…?????

          1. සූර පප්පි?

            මෙච්චර ගොඩක් තියෙද්දි මේකිට පෙට්ටිය විතරයි මතක් උනේ?

          2. ?රශී ?

            ඕ…..අක්කි….ඒකනෙ මාත් මේ කල්පනා කරන්නේ…..

          1. සූර පප්පි?

            ප්ලග් කිහිපයක් ගහන්න පුළුවන් T මල්T?

          1. Avi 1999 (kandy)?

            මදු අක්කි මම් තරහයි හොද්ද මම් ? ගෙනාවා එකක්වත් කාලා නැ හ්ම්ම් ??

          2. සූර පප්පි?

            මට කොහෙන්ද ඒ අයිස්ක්‍රීම් ටික මිස් උනේ?
            මේ දැන්ම කනෝ අවී ම්න් දැන් කනා?

        1. Sandu 1995 thanamalwila

          ….ඇයි ගෙදර පොඩිම එකී චුට්T

          අපේ ගෙදර කිT
          රෑට කන්නෙ රොT
          කාල බොන්නෙ පිT
          බීල කන්නෙ ගුT

          1. Sleeping beauty

            අම්මෝ සදූ අක්කී..ඒ ටික අමතක උනානේ ..??

  18. Good night දඟ පවුලේ හැමෝටම
    Good afternoon ලොකු අය්යේ
    අනේ අය්යේ මට ගොඩක් සමාවෙන්න ?????????????
    පුළුවන් නම් මට සමාව දෙන්න මගෙ අය්යේ ??????

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    ඔයලාකටමහරි මගෙන් වැරද්දක් වුණානම් ඒකට දහස් වාරයක් සමාව දෙන්න…. ඒත් ඒ ඔයාලට පුළුවන් නම් විතරයි.. ????

    රශී අක්කි, පීහු අක්කි, බියුටි අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !?

    බුදුසරණයි ඔයාල හැමෝටම !
    අයෙත් මං ඔයාලට කියන්නේ මගෙන් මොකක් හරි වැරද්දක් වුණානම් සමාවෙන්න !??????

    1. Sleeping beauty

      අනේ මොකද මැණික මේ..ඔයා චූටි බබෙක්නේ..ඔයා අද ගෙදර නෙමේනේ හිටියේ..නෑදෑ බබාලා එක්ක ඔයා සෙල්ලම් කල නිසානෙ එන්න බැරි උනේ..අනේ අපිට ඔයාගෙන් වරදක් වෙලා නෑ චූටි මැණික ..ඒවා හිතන්න එපා..හොදද මගෙ පිච්ච මල..තෙරුවන් සරනයි බෝලේ..ගුඩ් නයිට්..ඔයා වරදක් කලේ නෑ මැණික ..ඒ නිසා දුක් වෙන්න එපා..????

      1. Sleeping beauty

        අයියා ඔයා ගැන නෙමේ කීවෙ බෝලේ..එ නිසා දුක් වෙන්න එපා..ඔයා චූටි බබෙක්නේ..තේරුනාද .

      2. අනේ බියුටි අක්කි…. ලොකු අය්යා මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ… අනේ අක්කි මගෙ හිත ගොඩක් රිදුනා…. අනේ අක්කි… අය්ය කිව්ව දේ මටම කිව්වා වගේ අක්කි දැනුනේ

        1. Sleeping beauty

          අයියා කා එක්කවත් තලා වෙන් නෑ මැණික …තලා වෙලා එයාට ඉන්න බෑනෙ…ඒ නිසා දුක් වෙන්න එපා හොදද..

    2. Avi 1999 (kandy)?

      Good night මගෙ පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

      මටන්ම් ඔයා වැරැද්දක් කරලා නැ මැණික …. එ නිසා සමාවෙන්න කියන්ට එපා …සතුටින් ඉන්න නංගො ????

      1. Thanks අක්කිලා ඔයාලා දෙන්නටම… අද මං කොහොමහරි අය්යගේ කතාවට එන්න try කරනවා… අම්මිගෙන් බැනුම් අහල හරි එනවා

          1. බලමුකෝ නේද අක්කි? අනේ මන්ද…. මගෙ හිත ගොඩක් රිදිලා තියෙන්නේ අක්කි… මම නිකන් ලොකු වැරදිකාරියක් කියලමයි හිතෙන්නේ

    3. ?රශී ?

      දන්න කෙනෙක් කියනෝද මොකක්ද මේ ජසියගේ කේස් එක කියල….?????

      1. සූර පප්පි?

        ලොකූගෙ කතාවෙ අන්තිම කමෙන්ට් එක ලොකූ දාල තියෙනවා ඒකෙ කියලා තියෙන ඒවාට නෙ ඔය

        1. ?රශී ?

          හයියෝ පිස්සු කෙල්ල ඇගේ ගහගෙනද මේ…..ඒම නෑ මැණික අයියා තරා වෙන්නෑ ඒම…..මගෙ බොලේ දුක් වෙන්න එපා….ඔයා නෑවිත් හිටියෙම නෑනේ ඉතින් …..හොද නන්ගියනේ….දුකින් ඉන්න එපා….හරිද …..

  19. Sandu 1995 thanamalwila

    …මදූ අක්කී මන් දැක්කා දෙයක්.. ඒක ඇත්ත නම් මගේ අක්කිට සුබ පැතුම්.. ඔයාගෙ හිතේ ඉන්නෙ දැන් නම් කොලු පැටියෙක් නේ.. ඒ පැතුම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..

      1. Sandu 1995 thanamalwila

        …oo යෑස් නගා..මන් පාන්දර එකහමාරේ ඉඳන් පැල් රැක්කා හතර වෙනකන්…

          1. Sandu 1995 thanamalwila

            …රශීගෙ දිහා ආව ඇහැරවන්න..කොහෙ. මේකි නිදි ගෙම්බා පොලවෙ ගැහුවා වගෙ..???? මන් ආව ඕන් හැරිලා

      1. චන්ඩි කොලු පැට්ටෙක්ම ලැබේවා ??
        සුභ පැතුම් ෂකබල පප්පි අක්කෙ ?????

        1. Sleeping beauty

          සදූ අක්කි..මහී අක්කී අද මහංසි වෙලා ගෙදර ආවේ…එයා දොයි ඇති අක්කී..ඔයාට රිප්ලයි කරයි අක්කියෝ..??

      1. ආ මගේ ෂකබල පප්පි?අද ඔබේ හැකියාව පෙන්නන්නෙ නැද්ද අප්පා ?

          1. Avi 1999 (kandy)?

            Good night රශි අක්කි ???
            Good night බියු මැණික ??
            Good night මදු අක්කි ???
            Good night ඉෂු මැණික ??
            Good night සදු අක්කි ???

            Good night මගෙ දග මලු ටිකට

            Good morning ලොකු අයියෙ ..පරිස්සමින් සතුටින් ඉන්න අයියෙ බුදු සරණයි ඔයාට ?

            ලොකු අඅයියා ,රශි අක්කි , පීහු මචි ,බියු මචි ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

            අද ඉමා පැංචි ව දැක්කෙම නැ මම්..??

            හැමොම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ?
            ආදරෙයි ගොඩක් ???
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .

            බියු මැණික කියන්ට අමතක වුනානෙ ඔයාගෙ නිසදැසක් මම් ස්ක්‍රීන් ශොට් ගහගත්තා හොදෙ .. තරහ වෙන්න එපො ???අද ගහගත්තෙ
            ??
            බායි ???? මැණිකලා ???

          2. යනව අවී අක්කි
            සුභ රාත්‍රියක් වේවා පරිස්සමින් ඉන්න අක්කා තෙරුවන් සරණයි???❤️❤️❤️❤️

          3. Good night මගෙ අවී අක්කි ?
            සතුටින්, පරිස්සමින් ඉන්න
            බුදුසරණයි ඔයාට !??

          4. Good night ඉශූ අක්කියෝ ?
            සතුටින්, පරිස්සමින් ඉන්න
            බුදුසරණයි ඔයාට !??

      1. Sleeping beauty

        ගුඩ් නයිට් මගෙ අවී මැණික …ගොඩාක් පරිස්සමට සතුටින් ඉන්න..තෙරුවන් සරනයි මගෙ මචීට..ආදරෙයි ගොඩාරියක් ..???

        අනේ අනේ කෙල්ල..ඕක අහන්නත් දෙයක්ද අනේ..ඔය එකක්වත් මං ගාව නෑ කෙල්ල..මට මතකත් නෑ..ලියා ගෙන නෑනෙ..එවෙලෙට ටයිප් කරන ඒවනේ..ඕනි එකක් අර ගන්න මැණික ..මගෙන් අහන්න ඕනි නෑ..????

  20. Sandu 1995 thanamalwila

    …..මාදී ඔයාට දුක නැද්ද මගේ අනාවැකි සේරම සබන් බෝල කරන්න..

    බලන්න ම්න් අඬන හැටි දැන්..

    ලැජ්ජාවෙ බෑ…

    ඔයා හරි හපනී නංගා..

    සුබ පැතුම්.. ලස්සන කතා දෙනවට තැන්කූ..

    සන්තුශ් මුල ඉදන්ම රනූට ලන් වුනේ පලිගන්නද අනේ පව්ලෙන්ම…

      1. Sandu 1995 thanamalwila

        …mann hodinඉශූ මැනික…

        රශී නන්ගා ඒ සබන් බෝල ගැන තමා මන්කීවේ…බිදිල විසිරිපා ගියා මගේ අනුමාන…?????

  21. Sandu 1995 thanamalwila

    ….පෝන් එක හිරවෙනෝඅනී

    එආ වෙනෝ..මන් පස්සේ එන්නම්..

    බායි දඟයිනේ…

  22. Sleeping beauty

    ගුඩ් නයිට් දග පවුලේ හැමෝටම ..මට හොදටම දොයි මතයි අනේ..නම් වශයෙන් කියන් නෑ ඒ නිසා හොදද බබාලා..තෙරුවන් සරනයි හැමෝටම …ආදරෙයි මං..????ගුඩ් මෝනින් ලොකු සහෝදරයට..පරිස්සමට සතුටින් ඉන්න හැමෝම …???

    1. Good night මගෙ බියුටි අක්කි ?
      සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ඔයාට !????

      1. ආඅක්කි…
        ජස්මින් හෙවත් යස්මින් කුමරිය
        ඔයා මේ දවස් වල ඇවිල්ල හිටියේ නැනේ..
        මට මතක නැ එකයි

        1. ආවා ආවා දඟයෝ…. හැබැයි වෙනද වගේ වැඩිය එන්න බැරි උනා… clz තිබ්බ,අද අපි ලොකු මාමලාගේ ගෙදර ආවා… ඒ නිසා වැඩිය එන්න බැරි වුණා

          1. Ok හැබැයි කොහේ ගියත් ආරක්ෂා වෙන්න මේ දවස් වල දරුනුවටම කොරෝනනේ

          2. Ok හැබැයි කොහේ ගියත් ආරක්ෂා වෙන්න මේ දවස් වල දරුනුවටම කොරෝනනේ.

          3. Hello, ඔන්න සිගිති ලොවේ සුරතල් දගයා නැගිට්ට කෝ ඉතින් good morning කියන්න

            ඔය අයියලා අක්කිලා ටික කෙල හල හල බුදිද.
            එතකොට නංගිලා මල්ලිලා අයියලා අක්කිලගේ උදවුවට ගිහිල්ලද කවුරුත් නැද්ද

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අම්මොහ් sleepy අක්කියෝ ඔය අර කතාවෙ ප්‍රශ්න ගොඩක් අහලනි මගෙම්..කෝකටද මම් මුලිම්ම උත්තර ප්‍රකාශ කරන්න ඕනී??????

    1. Sandu 1995 thanamalwila

      …ඔහ් දඟයා…

      මන් හැමතැනම හෙව්වා…
      මන් හිතුවෙ හොරු හෙනියලා කියලා..
      .
      .
      කන්ද උඩත් හෙව්වා…

      1. Sandu 1995 thanamalwila

        …අයියු… මන් ආයෙ නිදාගත්තා කලුත් නෑ කියලා..

        අපරාදෙ..අපි දෙන්නට් සෙට් වෙන්න තිබ්බා නේද ජේසි බබෝ…

      2. ?රශී ?

        ගුඩ් මෝර්නින් ජසි බෝලේ….
        සතුටින් පරිස්සමින් ඉන්න …..
        බුදු සරණයි ඔයාට …..?????????????

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් සදු අක්කියෝ….
      සතුටින් පරිස්සමින් ඉන්න ….
      බුදු සරණයි ඔයාට …..????????????

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

      මං ඉන්නේ කොහෙද කියලද අහන්නේ නංගියේ…..??
      මං ඉන්නේ කොහුලන්තේ…???

  23. Fire ball ? (අග්නි අංශුක බූබූ)

    Gm ටිංකිරි පැටවුන්ට…??
    Ga ලොකු අයියට ……??

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

      හි හි හි හිමිදිරියේ
      ඇ ඇ ඇ ඇහැරෙන්නේ
      හො හො හො හොඳම ලමයි
      කියල තමා මං දන්නේ….????

      1. Sandu 1995 thanamalwila

        ….ඕඕඕඕ..ඇත්තද බුබුවෝ…
        ඒනම් මන් තමයි හොදම..

        මන් 12.02ටත් ඇහැරලා..

        ජේසි මල 12.30 වෙන්න කලින් ඇහැරලා..

        ඒ නිසා එයා දෙක..
        තුන ඔයා ඈ…

        1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

          ??? සඳූ අක්කට එහෙනම් උනුසුම් සුභ පැතුම් ????

          1. ?රශී ?

            ගුඩ් මෝර්නින් බූබූ බෝලේ….
            සතුටින් පරිස්සමින් ඉන්න …..
            බුදු සරණයි ඔයාට …..??????????????

  24. Sandu 1995 thanamalwila

    …..ලොක්කයියේ ඔයා කොහෙද අනේ ඉන්නේ… වෙන රටකට නේද එනවා කීවේ.. ආවෙ නෑ ද තවම..

    ආයෙමත් නිරෝදායන වලට වෙලා ඉන්න වෙයි ද…
    පරිස්සමෙන් අයියා. බුදු සරණයි..

    1. අයියෝ බන් අයියා වෙන රටකට යනවා කිව්වෙ නෑ බන්.. එයා නිව් සීලන්ඩ් වලම දුර ගමනක් ගියෙ.. වැඩකට.. එයාට මීටින්ග් එකක් තිබ්බා… ඒකට ගියෙ… දැන් ආයෙ හිටපු ගෙදරටම ඇවිත් ඇති.. ?????????

      1. Sandu 1995 thanamalwila

        …අපොයි සද…. වස ලැජ්ජාව..???

        මන්හිතුවෙ අර අයියා මාස එකහමාරකට කලින් කීව වගේ වෙන රටකට ආවා කියලා..????

          1. Sandu 1995 thanamalwila

            ….????????? inna man mathak karalaa kiyannam.. mge memariya nitharama out yanoo sanda….????

  25. ගුඩ් මෝර්නින්ග් දඟ පවුලෙ හැමෝටම ????????????????

    මගෙ පොඩියෝ ගුඩ් ආෆ්ටර්නූන් ??????????????

    සිහින අතර කිමිදිලා
    තව රැයක් ගෙවීලා
    නැවුම් දවසක අරුණැල්ලක්
    අද දිනට වැටීලා…..

    හිරු කුමරු නැගිටලා
    මල් කොමලි විකසිත වෙලා
    විහඟ ගීතය ගයයි සතුටින්
    නව දිනක ඇරඹුම තියා…

    ???????????????????????

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

      තරු පිරි සඳේ,
      සුභ උදෑසනක් ???
      පරිස්සමෙන් ඉන්න ,වැඩට යනවා නේද කඩිමුඩියේ අක්කේ ?

    2. ?රශී ?

      ගුඩ් මෝර්නින් සද අක්කියෝ ….
      ලස්සනයි කවි ටික….
      සතුටින් පරිස්සමින් ඉන්න ….
      බුදු සරණයි ඔයාට ….???????????????

  26. Sandu 1995 thanamalwila

    …හේ සින්න කුට්ටිලා…

    එන්න සෙයිරිංග ඩා….? නෙත්තිරයා?

    එලුබුංගල් ඉලුක්කිරේන්..

    යූ හෑව් රොම්බ අලහාන සිරික්කි ඩා..

    ඒකට එන් රූමෙ බාල්වෝම් ඔන්‍ රායි..

    අර අන්නා මිසින්..ආ යූ හොයන් නැත් ද…

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ)

      උංගල් කුඩික්කිරේන් ඇන්ඩ් නාන් පෝහිරේන්….?????
      උංගල් මංගල් ඔලුබක්කා ….???
      රොම්බ හොම්බ තේරේ ප්‍යාර්….???
      ට්වින්කල් ට්වින්කල් ලීට්ටිලක්කල් ස්ටා ,වයි මේරේ තුම්හේ ෂාරුක්කාන්….???
      බට්,උංගල් නන්දිකඩාල් පේසුවාත්තාම් මා අක්කා……????

      1. අපි සින්න නම් උඹ බේරගනින් සඳූ අපිව… ??
        සෙයිරිංග ඩා කිව්වෙ.. අපි කොහෙවත් රිංගුවෙ නෑ බන්… සත්තයි … ?
        නෙත්තිරයව නම් අඳුරන්නෙ නෑ ..
        එලුබුංගල් ඉලුක්කිරේන්.. ඒ කියන්න එලුවා ඉලුක් කොල කන්නෙ නෑ කියලද..? ඌ කන්නෙ තනකොලයි පත්තර කොලයි බන්.. ????
        අපිට ලස්සන හිනාවක් තියෙනෝ කියපු එකට නම් තැන්කූ.. ??????
        එකට රූම් එකට එන්න කිව්වෙ කාටද බන්..???????
        අයියා ඊයෙ රෑ ඉඳන් මිසින් බන්.. මාත් හොයනෝ… ??????????????????

        ගිනිගේ භාෂාවෙන් කියලා තියෙන්නෙ ෂාරුක්ඛාන් ඔලුබක්කෙක් දාගෙන පුංචි පුංචි තරු කැට දිහා බලන් නන්දිකඩාල් ගිහින් කියලද… ????????????????????

        1. ?රශී ?

          බුදු සන්තෝ මේ මොන භාශාවක්ද මේ….මරු අනේ තුන් දෙනාම දාලා තියෙන කමෙන්ට් …හප්පොච්චියේ බූබූවෝ….සද අක්කි ඔයත් මරු අනේ…..මට සාධාරණ සැකයක් එනෝ සදු අක්කි ටැමිල් වත්ද කියලා…?????

          1. Sandu 1995 thanamalwila

            …ammoo ban …බුබූ සඳ.. උබල මරු ඈ…මේ හිනාව අද නවතින එකක් නෑ දවසටම.. එල එල ඈ…

            මරු ඕයි..

            අම්මාපා සාන්ත ගහපන් පොල්ලකින් මගෙ ඔලුවට..
            මේ රශීගෙ කන පොට්ට වෙලාද මන්ද මාව ටැමිල් කියලා හිතනෝනේ

  27. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    Gm කස්ටිය….තාම දොයිද කස්ටිය කොල්ලත් ඒනම් ගීම් wash 1k ඒම දාල කාල තව ටිකක් පරක්කු වෙලා එන්නම්කූ.කස්ටියම පරිස්සමට සැපේ ඉන්න හරිය.bs okktm.tc.love u all♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් රස්තා මල්ලි…..
      සතුටින් පරිස්සමින් ඉන්න ….
      බුදු සරණයි ඔයාට ….??????????????

  28. ?සකලබුජං?(Dula2000)

    සුභ සන්ධ්‍යාවක් ලොකු අයියේ

    සුභ උදෑසනක් දඟ පවුලේ හැමෝටම..

    ලස්සනම ලස්සන දවසක්…

    ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් දුලා බෝලේ…..
      සතුටින් පරිස්සමින් ඉන්න …..
      බුදු සරණයි ඔයාට …..??????????????????????

  29. Sleeping beauty

    මගෙ අවී මචී,පීහු මචී,රශී අක්කි, සදූ අක්කි,සද අක්කි,ජැසී බෝලෙ,මාශා බෝලේ,දුලා බෝලෙ,ගිනී,රස්තා මල්ලා,දගයා,මදූ අක්කි,මිනෝ අක්කි,දිල් අක්කි,දුල් අක්කි,ඉෂූ බෝලෙ,මාලු පැටියා ඇතුලු දග පවුලේ හැමෝටම සුබ උදෑසනක් වේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ලොකු සහෝදරයට සුබ දහවලක් වේවා..යන තැනක පරිස්සමට ගිහින් එන්න ලොකූ..❤️❤️❤️❤️

    හැමෝම සතුටින් පරිස්සමට ඉන්න..ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරනයි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් බියුටි බෝලේ….
      සතුටින් පරිස්සමින් ඉන්න …..
      බුදු සරණයි ඔයාට …..???????????????????

  30. අපි හැමෝගෙම ජීවිතේ traffic light එකේ countdown එක වගේ…
    Countdown එක ඉවර වෙන්න කලින් ඉස්සර වුනොත් accident වෙනවා…
    ඒක නිසා ඉවසීමෙන් green light එක වැටෙනකම් බලන් ඉන්න තමා තියෙන්නේ…
    .
    .
    .
    .
    Good morning දඟ ගෙඩි ටිකට.???

    Good afternoon ලොකු අයියේ ???

    උදා වූ අලුත් දවස නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. හිනා වෙලා සතුටින් ඉන්න හැමෝම.

    තෙරුවන් සරණයි ….

    පරිස්සමින් ඉන්න ….

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤ආදරෙයි හැමෝටම❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් පීහූ බෝලේ…..
      අදත් නියම උපදෙසක්….???
      සතුටින් පරිස්සමින් ඉන්න ……
      බුදු සරණයි ඔයාට …….??????????????????????

  31. Amesha Sonali

    Gm හමෝටම…
    මදූ අක්කි..කෝ අනේ ඔයා..

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි ..??

  32. Amesha Sonali

    සදූ අක්කි..විෂ් අක්කි..බූබූ අයියා..රාස්තා අයියා..ලොකූ අයියා..දුලා අක්කි..පීහු අක්කි..මදූ අක්කි..මිනෝ අක්කි..මගෙ හාවි..රශී අක්කි..ජෙස්මින් අක්කි..ඉමාෂා අක්කි…දගයා අයියා..

    Gm හැමෝටම..

    මට clz අනේ..බායි..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් අමේශා බෝලේ….
      පාඩම් වැඩ හොදට කරගන්න මැණික …..
      සතුටින් පරිස්සමින් ඉන්න …..
      බුදු සරණයි ඔයාට ….???????????????

      1. Amesha Sonali

        සද අක්කි..කන්නාඩි කුට්ටමක් ඕනි ද බබෝ..

        මගෙ හාවි කියලා දාලා තීන්නේ ඔයාට ලමයෝ..

        මැට්ටි…මට මෙච්චර ආදරෙන් කතාකරන ඔයාට gm නොකිය ඉන්නවද මම..

        බලන්න මගෙ හාවි..ඔයාට මම ඒමනේ කියන්නේ..

  33. ?රශී ?

    සුභම සුභ උදෑසනක් බෝල ගෙඩි ටිකට…..
    අයියා බෝලේ සුභ දහවලක් ඔයාට…..????????????????

    අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …….????

    හිතේ සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දවසක් වේවා හැමෝටම ………

    ජොබ් වලට යන අය පරිස්සමින් යන්න….අනිත් අයත් පරිස්සමින් ඉන්න…..

    බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …..??????????????

    ආදරෙයි ගොඩාරියක් දග බෝල ටිකට……????????

  34. Avi 1999 (kandy)?

    Good morning රශි අක්කි ???
    Good morning බියු මැණික ??
    Good morning පිහු කොලමාලම ??
    Good morning සදු අක්කි ???
    Good morning සද අක්කි ???
    Good morning පිච්ච මල ??
    Good morning දුලා නංගී ??
    Good morning ගිනි බෝලෙ ❤️❤️
    Good morning රස්තා මල්ලි ❤️❤️
    Good morning දගයො ❤️❤️❤️
    Good morning අමේශා මැණික ??

    Good morning මගෙ දග මලු ටිකට

    Good afternoon ලොකු අයියෙ

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    සතුට සැනසීම ඉතිරෙන සුබම සුබ නීරෝමත් සුබම සුබ දවසක් වෙවා හැමොටම ????

    පරිස්සමින් සතුටින් ඉන්න ….බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  35. ආ…. අවී අක්කේ කොහොමද ඉතින් ඔයාට
    මොකෝ වෙන්නේ මේ දවස් වල

    එක නෙමෙයි මන් එදා ඔයාලගේ යාලුවෝ, නෑදෑයෝ එහෙම ඔයාලට කතාකරන විදිහ අහුවනේ ඒකට උත්තර හම්බුනේ නැනේ දැන් කියන්නකෝ උත්තර
    මටනම් යාලුවෝ දගයා කියලා නෙමෙයි කියන්නේ වෙන්න නම්
    නෑදෑයොත් එහෙමයි මට කතා කරන්නේ වෙන නමක් කියලා එකනම් මට කියන්න බැ
    ඔයාලා කැමතිනම් විතරක්‌ ඔයලට නෑදෑයෝ, යාලුවෝ
    ආදරේට, ආතල් එකට kiyana

      1. Sleeping beauty

        මට නම් යාලුවො එක එක නම් කියනවා..සද බබා,නුවී,සුද්දි,සදා,හාවි,අම්මෝ තව නම් ගොඩක් තියනවා යාලුවො මට කියන..

        අම්මයි අයියයි පවුලේ ගොඩාක් අයයි මට කියන්නේ සුදූ කියලා..තව සුදු නෝනා,සුදු මැණිකෙ,සුදු දෝනි කියලත් කියනවා..කොහෙන් ගියත් ඉතින් සුදූ කියන කෑල්ල ගෑවෙනවා..මොකද අයියා කවදාවත්ම මට නංගි කියලා කතා කරලා නෑ..සුදූම තමා…එයා තමා මං ඉපදුනාට පස්සේ ඒ නම දාලා තියෙන්නේ..??

          1. Sleeping beauty

            ඇත්තට අවියෝ ඔයාට සහෝදර සහෝදරියො කවුද ඉන්නේ..??

          2. Avi 1999 (kandy)?

            රශි අක්කිගෙ වයසෙ නපුරියක් ඉන්නෙ අනෙ මට ?

          3. Sleeping beauty

            අක්කියෙක්ද ඉන්නේ..අනේ ශෝයිනේ අලේ..??

          4. Avi 1999 (kandy)?

            හපො මොන ශෝයිද ඒයි… මම් ආස අයියලාටයි, මල්ලිලාටයි… ??

    1. Sandu 1995 thanamalwila

      …මට නම් යාලුවො කියන්නේ සන්දු කියලා.

      ඒ ලෙවල් ස්කෝලෙ අය කීවෙ සයිකො කියලා..??

      තව sp(samanala panchi)
      Kiyanawaa.

      අම්මා එහෙම ලොකු දුව ලොකූ කියනවා..

      ගමේ අය නම කියනවා.. නෑදෑයෝ සමහරු දෝනි, ලොක්කි කියනවා..නමත් කියනවා

  36. Sleeping beauty

    අමතන්න අමතන්න..මේ වෙලාවෙ කවුරුන් හෝ ජීවියෙක් මෙහි සිටීද..??

  37. සූර පප්පි?

    අත් හැරලත්
    ආයේ බලාගෙන ඉන්නවා නම්
    එතන තියෙන්නෙ කැප කිරීමක්…❤️

    ගුඩ්මෝනින් සුකුරුත්තන් බෝල පැටව් ඔක්කොටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ගුඩ් ආෆ්ටර්නූන් ලොකූ?????

    කට්ටියම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනී

    බුදු සරනයි ????

      1. Avi 1999 (kandy)?

        Good morning මදු අක්කි ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??

  38. Good morning රශී අක්කි
    Good morning බියුටි අක්කි
    Good morning පීහු අක්කි
    Good morning අවී අක්කි
    Good morning චූටි අය්යේ
    Good morning සෝනා බෝලේ
    Good morning ගිනී
    Good morning රස්තා
    Good morning මගෙ දඟ පවුලේ දඟයෝ හැමෝටම ??

    Good afternoon ලොකු අය්යේ ??
    ඔයා අසනීපෙන් නම් ඉකමනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

    රශී අක්කි, බියුටි අක්කි, පීහු අක්කි, මහී අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !????

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලට !????

    ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.