Katha Ahura

නොමියෙන සෙනෙහස | 24 කොටස | නවකතාව

කතාව කොහොමද?

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…..???

තාත්ති ශේනුකව එක්කගෙන යන්නෙ කොහේද කියල ශේනුකට හිතා ගන්න බැරි වුනා.

එන ඕනම දේකට මූන දෙනව කියල හිත හදාගෙන ශේනුක තාත්ති එක්ක ගියා.

පැය බාගයකට විතර පස්සෙ ශේනුකගෙ තාත්ති තට්ටු හතක් විතර උස බිල්ඩින් එකක් ලග නතර වුනා.

“පුතා දන්නවද මේක කාගෙද කියලා”

එදිරිසිංහ ශේනුක දිහා බැලුවේ කපටි සහගත සිනහමුසු මුහුනකිනි.

“නැහැ තාත්ති ”

ශේනුකට කුතුහලයක් ඇති වුනේ ඒක තාත්තිගෙ ඔෆ්ෆිස් එක නෙවෙයි කියල කොල්ල දන්න නිසා.

“හොදයි යමුකො මාත් එක්ක”

එදිරිසිංහ එතනින් එහාට මුකුත්ම නොකියා කාර් එක පාක් කර බිල්ඩින් එකේ උඩම තට්ටුවට ඇදෙද්දී ශේනුකත් ඒ පිටිපස්සෙන් යන්නට විය.

එදිරිසිංහ ශේනුක සමග ලොකු ඔෆ්ෆිස් රූම් එකකට ආවා.

“ඔහ්.. පුතා ”

ශේනුක පිටිපස්ස හැරී බැලීය.

“රත්නායක අන්කල්” ??

“ඔවු පුතා,
හරි පුදුමයි නේද?”

“අ..අන්කල් ඇයි ම්..මේ”

ෆයිල් ගොඩකුත් අතේ තියාගෙන හිටපු රත්නායක අන්කල්ව දැක්කම ශේනුකගෙ කුතුහලය තවත් වැඩි වුනා.

“පුතා අපි මේ බිස්නස් ඔක්කොම ඔයාගෙ නමට හරවනවා”??

“මො.. මො..ක…ක්???

“ඔවු ඔයාගෙයි මගේ දුවගෙයි මැරේජ් එක තව සතියකින්,
ඒක සිද්ද වෙන්න නම් මන් මගේ බිස්නස් ඔයාගෙ නමට හරවන්න ඕන”

“ඒ මොකද ඒ”
ශේනුක පුදුමයෙන් ඇහුවා.

“ඒ..ක.. පුතාලගෙ තාත්තිගෙයි මගෙයි ගිවිසුමක් ”

“මට බෑ අන්කල් ඕවට සයින් කරන්න”??

ශේනුක තරමක් කේන්තියෙන් කිවුවෙ රත්නායගෙ කපටිකම් හොද හැටි දැනගෙන හිටපු නිසා.

“ඔයාට හසිනිව මැරි නොකර ඉන්න බෑ පුතා,
එහෙම වුනොත්….???

මිස්ටෙර් එදිරිසිංහ පුතාට කිවුවෙ නැද්ද ?”

“මොකක්ද?
මොකක්ද ඩැඩී මේ කියන්නෙ” ??

“හරි හරි පුතා දැන් ඕවට සයින් කරන්නකෝ..”

“ඩැඩී ප්ලීක්ස් මෙතන වෙන්නෙ මොකක්ද කියල මට කියනවද?”

“පුතා… මොකද මේ..”

“ඕකේ…”
ශේනුක තාත්ති දිහා බලලා රත්නායක අතින් ෆයිල් ටික් අරගත්තා.”

“කොතනද මම සයින් කරන්න ඕන”
ශේනුක තරමක් කේන්තියෙන් ඇහුවා

ලියකියවිලි සියල්ල ශේනුක සයින් කර අවසන් වූ පසු රත්නායක විසින් ශේනුකව ඔෆ්ෆිස් එකේ සියල්ලන්ටම හදුන්වා දී වැඩ බාර දුන්නේය.

“අන්කල් මට මේ මුකුත් තේරෙන් නෑ”

“පුතා වැඩ කරන්න,
පුතාට මේව පුරුදු කරන්න අපි මේ හර්ශනට බාර දීල තියෙන්නෙ”

ශේනුකගෙ ඩැඩීත් රත්නායකත් එතනින් පිටව ගියේ සියල්ල ශේනුකට පුරුදු කරන ලෙස හර්ශනට බාර දුන් පසුවයි

ශේනුකට ඕන වුනේ හර්ශනට නෑසෙන්නට සිදු වෙන්නේ කුමක්ද යන්න හසිනිගෙන් අසා දැන ගැනීමටයි.

“මිස්ටෙර් හර්ශන ,”

“ඔවු සර්..”

“මට විනාඩි පහකට හදිසි කෝල් එකක් ගන්න තීනවා,
පොඩ්ඩකට එලියෙන් ඉන්න පුලුවන්ද ”

“ඔකේ සර්”

?????????????

“හෙලෝ….”

“කියන්න ශේනුක”

“හසිනි මොකක්ද මේ වෙන්නෙ,
අපේ වෙඩ්ඩින් එකට තව සතියයිලු,
මේ බිස්නස්……”

ශේනුක සිදු වූ සියල්ල හසිනිට විස්තර කලේය.

“ඕක අපේ තාත්තිගෙ වැඩක් ශේනුක,
ඔයි බිස්නස් ඔයාලගෙ තාත්තිට අයිති වෙලා තිබ්බ දේවල්
තාත්තිගෙ කපටි වැඩ නිසා ඒව අපේ ඩැඩීට අයිති වුනා.
ඔයා මාව මැරි කරන නිසා තමයි ඔවා ආයෙම ඔයාගෙ නමට ලිවුවේ”

“ඒත් කොහොමද හසිනි
මේව මෙහෙම සිද්ද වෙන්නේ”

“මන් දන්න දේවල් තමා ශේනුක ඔයාට කිවුවේ,
මටත් මුකුත් හිතාගන්න බෑ”

“එතකොට වෙඩින් එක”??

“ඔයා බය වෙන්නෙපා ශේනුක ඒක කවදාවත් වෙන්නෙ නැහැ,
ඔයාට කරදරයක් නොවෙන්න මන් ඒ ප්‍රශ්න ඔක්කොම විසදනවා”

“කොහොමද??”

“ඉට්ස් ඕල් රයිට්,
ඩෝන්ට් වොරී”

හසිනි යන්තමට හිනාවකුත් දාගෙන හිනා වුනා.

සිද්ද වෙන්නෙ මොකක්ද කියල ශේනුකට හිතා ගන්න බැරි වුනා.

—————————————

මේ විදියට දවස් දෙක තුනක් ගෙවිල ගියා

ශේනුක හිමාශව මීට් වුනේ හසිනිගෙ උදව්වෙන්,

ශේනුකගෙත් හසිනිගේත් ගෙවල් වලින් වෙඩින් එකට සූදානම් වුනා.

“ශේනුක ඔයාල කලබල වෙන්න එපා,
මන් ඒව බලාගන්නම්”

හසිනිව විශ්වාස කල හිමාශත් ශේනුකත් එයාලගෙම හීන ලෝක වල ජීවත් වුනා,

අනාගතේ ගැන කප්පරක් හීන දැකපු හිමාශා ශේනුකට වඩා හසිනිව විස්වාස කලා.
ඒත් ශේනුකට හසිනි ගැන හිතේ තරමක සැකයක් ඉතුරු වුනා.

“අපි එන ඕනම දේකට මූන දෙමු හිමාශා,
තවත් තාත්තිලට ඕන විදියට මම නටන්නෙ නෑ”
“බලමු මොකද වෙන්නෙ කියලා ”

“මන් දන්නව අයියෙ ඔයා මට ගොඩක් ආදරෙයි කියල”

“මට ඔයා නැතුව ජීවිතයක් නෑ හිමාශා”
ශේනුක හසිනිව තම පපුවට තුරුල් කරගත්තේ දැඩි ස්නේහයකින්.

“මට හසිනිව විශ්වාසයි,
එයා මොකක් හරි දෙයක් කරයි ශේනු”

———————-

වෙඩින් එකට දින දෙකක් පමනක් ඉතිරිව තිබුනා.

ශේනුක හසිනිව මීට් වෙන්න ගියේ තරමක කේන්තියෙන්,

“හසිනි මන් ඔයාව ගොඩක් විස්වාස කලා,
හැබැයි ඔයා හිතන්න එපා කපටි කමින් ඔයාට මාව මැරි කරන්න පුලුවන් වෙයි කියලා”??

“ශේනුක…..”
හිමාශා ශේනුකගෙ අතේ එල්ලුනා.

“ඉන්න හිමාශා,

ඔයා මේ වෙඩින් එක වෙන්න දෙන්නෙත් නෑලු,
ඒත් තව දවස් දෙකයි
තාම ඔයා ඒ වෙනුවෙන් මුකුත්ම කරල නෑ”

“මට ගොඩක් දුකයි ශේනුක ”
හසිනිගෙ ඇස්වලින් කදුලු කඩාගෙන වැටුනා.

හිමාශත් ශේනුකත් හසිනි දිහා බැලුවෙ පුදුම වෙලා.

“මන් මගේ තාත්තිලට වඩා ඔයාල එක්ක සමීප වුනා,
චාමිකගෙ ලෝකෙන් මිදුනට පස්සෙ මට සතුටක් කියල හගීමක් ඇති වුනේ ඔයාල එක්ක ඉද්ඩ්ගි විතරයි

මන් මගෙයි චාමිකගෙයිි ආදරේ ඔයාල දෙන්නගෙබ් වින්ද ශේනුක”
“ඒත් ඔයාලට මාව සැකයි නේද?”

“හසිනි..
හසිනි ප්ලීක්ස් ඩෝන්ට් ක්‍රයි..”
“ශේනුක ඔයාව සැක කරන්නෙ නෑ,
එයා බයවෙලා ඉන්නෙ
මොකද එයාගෙ ඩැඩීත් එයාව රැවට්ටුවා”

“මාව සැක කරන්න එපා ප්ලීක්ස් අද දවසෙ මේ පැය දෙක තුන මාත් එක්ක සතුටින් ඉන්න,
හෙට වෙද්දි මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට ලැබෙයි”

හසිනි කදුලු පිරුනු දෑසින් යුතුව කිවුවා.

“ඕකේ හසිනි,
සොරි..”

ශේනුක හසිනි දිහා බැලුවා.

ඒත් කෙල්ලගෙ මූන දුකින් පිරිල තිබ්බා.

හිමාශ ශේනුකට මූනෙන් කිවුවෙ හසිනි ලගට ගිහින් කෙල්ලව ටිකක් බලන්න කියලා.

“හසිනී… අයිම් සෝ සොරී,
මන් චුට්ටක් කලබල වුනා,

කෝ දැන් හිනාවෙන්න”

ශේනුක හසිනිගෙ මූනට හිනාවක් ගෙනාවා.

ශේනුකත් හිමාශත් ගොඩක් සතුටු වුනා,
ඒත් හසිනිගෙ මූනෙ ලොකු දුකක් දකින්න ලැබුනා.

————————මතු සම්බන්දයි—————-

330 thoughts on “නොමියෙන සෙනෙහස | 24 කොටස | නවකතාව”

          1. Avi 1999 (kandy)?

            Congratulations මගෙ පිච්ච මල ?? ???????????????????????????????????????????????????

          2. Thanks මගෙ අවී අක්කියෝ ?????
            ඩෝනට් වලටත් තැන්ක්ස් අක්කියෝ ❤️❤️❤️

      1. Thanks මගෙ රශී අකියෝ ?
        අනේ cup cake ගෙනල්ල.. මං කන්න ආසයි… තැන්කූ මගෙ අක්කියෝ ❤️❤️❤️❤️

    1. Thanks මගෙ හංසි අක්කි පැටියෝ ???????
      ඔයා මට උම්ම්මා එකකුත් දීලා
      අනා thanks සුදු අක්කි ❤️

  1. කතාවනම් වෙනද වගේම super ?
    ඇයි හසිනි දුකින් ඉන්නේ… ශේනුකට හසිනිව බන්දල දෙයිද දන්නේ නෑ… මොනවා වෙය්ද හිතා ගන්න බෑ…
    Anyway කතාවනම් ලස්සනම ලස්සනයි

    ඔයාට මේ වගේම තව ගොඩක් කතා ලියන්න ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි !

  2. ?? Imasha Shehani

    Good morning දග පවුලේ හැමෝටම .
    ??

    උක්කුං අයියට good afternoon ??
    ඒ වගේම සමාවෙන්න ඕන අයියගෙ කතාවෙ comments 1000 සම්පූර්ණ කරන්න මට උදව් කරන්න බැරි උනාටත්….??

    1. Avi 1999 (kandy)?

      Good morning මගෙ ඉමා මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ?

  3. ?? Imasha Shehani

    මට නම් ආයෙ වෙනදා වගෙ එකදිගට එන්න බැරි වෙයි සහෝදර සහෝදරවරුනි….??
    පුලුවන් වෙලාවකට එන්නම්කො…??

      1. ?? Imasha Shehani

        Class සුත් තියෙනවා අක්කියෝ…
        තව සුට්ටි සුට්ටි ගැටලු ටිකකිත් තියෙනවා..???

        ආයෙ වෙනදා වගෙ එන්න බලන්නම්කො ඉතින්..??

    1. මටත් එහෙමයි අක්කිලා, අය්යාලා, මචීලා, මචන්ලා, නංගිලා, මල්ලිලා
      මාත් පුළුවන් හැමවෙලේම ඇවිත් යන්න එන්නම්… මේ දවස්වල clz තියනවා… මේ නංගිලාත් එක්කත් බෑ අප්ප

      1. Hii.ඇත්තටම ඔයා ලියන ඔක්කොම කතා නම් මන් කියවලා නෑ ඒත් කියවපු හැම part එකක්ම ලස්සනයි.

  4. Abhisheka rathnayaka

    කතාව නියමයි????
    හසිනි ශෙනුකලාව රවට්ටන්නෙ නෑ නේද ????
    අනේ මන්දා බලමුකො ඊළඟ කොටස?????
    හැමදාම කතාව දාන්න
    බුදු සරණයි ඔයාට ????

  5. ?? Imasha Shehani

    Writty තමයි Writty ???
    කතාව වෙනදා වගේම ලස්සනයි
    ආකර්ෂණීයයි…
    නෙත් ඇද ගන්නා සුලුයි ???

    හසිනි wedding එක නවත්තන්න කියලා හදන්නෙ සියදිවි හානි කර ගන්න නෙවෙයිනේ….?? ඇයි ඔච්චර හසිනිට දුක එහෙනම්…..?

    ඔන්න ඉතින් ඒක හෙටම දැන ගන්න බැරිය…???
    අද කොටස කියෙව්වහම මාර කුතුහලයක් තමයි දැනෙන්නේ….??

    writtyගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා හදවතින්ම …?❤️

  6. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    වෙනද වගීමයි කතාවනම් ටොපේ ටොප්????.congratulations writtyoo????♥️♥️♥️♥️

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        Gm awii akkiyoo.Ada plakku unaani itim mn enna.මොකෝ වෙන්නි ඉතිම්ම් කොහොමැයි ජීවිතේ

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            එල එල.Ada clz 1ta akkiyoo dm free kollah.

          2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඔව් අක්කියෝ මන් කෑගල්ලෙ

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මොකෝ ස්ලීපි අක්කියෝ උනේ කවුරු හරි ණයක් අරම් ගෙව්වෙ නැහැද????

          2. Sleeping beauty

            නෑ බොල..ණයක් අරගෙන දැන් ගෙවාගන්න බැරුව හැංගිලා ඉන්නේ..??

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අයියෝහ් ඒමද මෙහ් ඒනම් ඉක්මනට සැගවෙන්න ඔබේ මරුවා කොයි මොහොතේ ඔබ ඉදිරියට සපැමිනෙයිද දන්නි නැහැනි????

          4. Sleeping beauty

            ෂ් ෂ්..කෑ ගහන්න එපා මෝඩයෝ ..මං මේ හැංගිලා ඉන්නේ..????

          5. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මොකක්ද කීවෙ ස්ලීපි ඇහුනෙ නැහැනි මට හය්යෙම් කියන්ඩෝ?????

          6. Avi 1999 (kandy)?

            මචියො …. මෙන්න රස්තා කොල්ලට ඇහිලා නෑ එක හයියෙන් කියන්ටලු ????

  7. Sleeping beauty

    සිත කිතිකවා
    මා දෙස බලා
    නුබේ හසරැල්
    මා මත්කලා
    නුබ හොරැහිනුත්
    ඉගි බිගි කලා
    සුරතල් කතා
    සිත පිබිදුවා
    නෙත් හීසරින්
    ඉගියක් එවා
    නොකියූ කතාවන්
    මට තේරුනා
    සෙනෙහෙන් තුරුල් වී
    මා දෙස බලා
    නුබෙ පෙම් කතාවේ
    මා පැටලුවා
    පුදමී මුලු සිතින්
    මගෙ ආදරේ
    හීනෙන් පවා නුබ
    එයි හැම වෙලේ
    රැදෙමී නුබේ ලග
    හැම තත්පරේ
    නුබමයි මගේ ජීවේ
    හැම ආත්මයේ
    ❤️❤️❤️❤️❤️❤️

    ~~ශේනුක~~

    රයිටියෝ ..කතාව නම් මරු හොදේ..ඇයි සසිනි දුකෙන් ඉන්නේ..එයා ජීවිතේ නැති කර ගන්න වත් ප්ලෑනක් ගහනවද කියලා හිතෙනවා..ඒත් ඒම කලොත් චාමික තවත් අසරන වෙනවනේ..අනේ මංදා..හිතා ගන්න බෑ..ඔයාගෙ කතාව කියවන එක තමා එකම උත්තරේ …දිගටම ලියන්න රයිටියෝ ..තෙරුවන් සරනයි ඔයාට..❤️❤️

  8. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    ළමායි පස්නයක් අහන්නද???වැඩ්ඩො ඉන්නවන්ම් කියමු බලන්න ඔරලෝසුවේ කටු 2 එකම තැන තියෙද්දි එකම ඉලක්කම දෙසැරයක් කියවෙන වෙලාව කීයද කියල????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        Hayyo meyalgem psna ahnna bhni affa okkomla uththel dnnwani itimm ඉම්හි ඉම්හි

        1. Amesha Sonali

          උත්තර දෙන්නනේ ප්‍රශ්න තීන්නේ..

          ඒක නෙමී…කෑගල්ලේ කොහෙ ද ඉන්නේ..

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඒක ත්මයි සන්දු අක්කියෝ මන් අයේ පස්න මොකුතම අහන්නි නැහැ???????

        2. Sandu 1995 thanamalwila

          …එකනි..මල්ලි.. මට ඔයාගෙ හිත කියවන්න පුලුවන්.. ඕන් නම් බුබූගෙන් අහන්න

        3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          කෑගලු පුරවරයේ බුලත්කොහුපිටිය නගරයේ නෙව්ස්මියර් ඉහල ග්‍රාම සේවා වසමේ තමයි ඉන්නෙ මන්න්

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            බය උනා නෙහ්හ්????

          2. Amesha Sonali

            ආ..අපෙ ආච්චි ඉන්නෝ ගන්තුනේ කියලා කියන පැත්තේ..අයියලා ඉන්න පැත්තේ රබර් වැඩ කරන තැනක් තියේනේ..අන්න ඒක පහුකරන් යන්න ඕනි

          3. Avi 1999 (kandy)?

            බය වුනාදත් කියලා අහනවා…ඇගෙ මයිල් ක්‍රේල් වුනා ??????

          4. Sandu 1995 thanamalwila

            .ඕ බුලත් කොහුපිටිය..

            සින්හල බෙහෙත් දෙන තැනකට ගියා අපේ අම්මා එහෙ

          1. Amesha Sonali

            කලුතර දිස්ත්‍රික්කයේ ඉන්නේ…??..කලුතර නෙමී ගෙවල්.

  9. Sandu 1995 thanamalwila

    …දැක්කනෙ රයිටි මගෙ අනාවැකි කීමේ බලය… අද කොටස හරියටම කීවා..

    එලනේ
    ..

    ඕන් නම් බලන්න අනිත් එපියේ අන්තිම කමෙන්ට් එක..

    අද නම් කියන්න බෑ ඒ වගේ ඈ..???
    ඔයාට සුබ පතනවා රයිටියෝ.. තව ලස්සන කතා ගේන්න..

    හසිනි ඉමාශාව මනමාලි කරන්නද ප්ලෑන ගහන්නෙ අන්තිම මොහොතේ..

    නැත්තන් චාමිකව බදී ද..

        1. Sandu 1995 thanamalwila

          …මගෙ අවියෝ.. ගලාගෙන යන ගගක ගසාගෙන යන කොලයක් වගේ ඔහේ යනෝ මගෙ ජීවෙතේ…?

          1. Sandu 1995 thanamalwila

            ..සිරා කිව්වෙ අවිය.

            සැහැල්ලුවෙන් පාවෙනවා.. රෙද්ද ගිහින් රැදෙන්නෙම කුණු ගොඩක කටු අකුලක….

            මහා වතුර පාරක් ආවගමන් ආයෙ යනෝ පහලට…

          2. Avi 1999 (kandy)?

            ලස්සනට ඒක විස්තර කරලා අක්කි ???

          3. Avi 1999 (kandy)?

            මන් හිතන විදියට හැමොගෙම ජීවිත එහෙම තමා අක්කි ??

          4. Sandu 1995 thanamalwila

            ..ඔව් අවිය… හැමෝගෙම ජිවිතමත් නෙවේ ඉතිම්..

            වාසනාව තියෙන කෙනාගෙ ජීවිතේ ගලක් වගේ.. හයියයි..ඒත් ගගේ ගහගෙන යද්දී පෙරලිලා හැප්පිලා ගෙවෙනවා.. ඒත් ඉතින් අන්තිමට සිනිදු දිලිසෙන ගලක් වෙනවා..

            තවත් අයගෙ ජිවිත ගගේ ඉවුරු වගේ.. සමහර තැන් වලදි උස වෙනවා..පහත් වෙනවා..
            පටු වෙනවා..කාදනය වෙනවා..
            ඒත් පවතිනවා කාලයක්..

            කෝමහරි අන්තිමට සේරම නවතින්නේ මූදේ..

      1. Sandu 1995 thanamalwila

        ..අපි ඒමයි ස්ලීපි.. මට සාස්තර කියලා අවුරුදු විස්සක පලපුරුද්ද තියේ..???

          1. Sandu 1995 thanamalwila

            ..අයියූ කියන්නම්කො ඈ බියූ..

            ම්.. ඔයා හරි ලස්සනයි.. මූන මැදම නහයක් තියේ.. තව ඇස් දෙකක් තියේ නිල් පාටින් දිලිසෙන..

            සුදුයි..

            අයියෙක් ඉන්නෝ ඔයාට..

          2. Sleeping beauty

            හපොයි මදැයි සාස්තරයක් ඇහුවා..ඒනම් ඉතින් මාත් කියන්නම්කෝ අක්කි ගැන රෙද්ද කැඩුවා වගේ සාස්තරයක් ..මාත් දන්නෝනේ ඒ වගෙ ඒවනම්..??

  10. Amesha Sonali

    —————————————————-.
    ඒබ්‍රහම් ලින්කන් සිය දයාබර . පුත්‍රයාගේ මුල් ගුරුතුමාට යවන ලද ලෝකප්‍රකට ලිපිය …

    —————————————————–

    මුල් ගුරුතුමනි , මගේ පුතාට කියාදෙන්න හැම මිනිසෙකුම සත්‍යවාදී සහ සාධාරණ නොවන බව…නමුත් ඔහුට කියාදෙන්න හැම ත්ක්කඩියෙකු , දුර්ජනයෙකු පාසාම ගුණයහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව …ඒ කියන්නේ හැමදෙනාම තක්කඩීන් නොවේ..යහපත් පුද්ගලයිනුත් මේ ලෝකයේ සිටින බව මගේ පුතාට කියාදෙන්න ..සෑම සතුරෙකු පාසාම මිතුරෙකු සිටිනා බව මගේ පුතාට කියාදෙන්න..ඒවගේම කියාදෙන්න නොමිලයේ කාගෙන් හරි කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වඩා තමාගේ දහඩිය මහන්ස්සසියෙන් උපයන ඩොලරයේ වටිනාකම වැඩි බව..ඒ බව ඔහුට ඒත්තු ගැන්වීමට කලක් ගතවන බව මා දන්නවා…නමුත් ඒ සත්‍ය ඔහුට උගන්නවන්න..පරාජය විද දරා ගැනීමටත් , ජයග්‍රහණය නිහතමානීව බුක්තිවිදීමටත් මගේ දරුවාට උගන්වන්න..ඇතැම් උදවිය ඉරිසියාකාරීව ඔහු යටපත් කිරීමට ක්‍රියා කරන විට ඒවා ගැන කලකිරීමෙන් තොරව සන්සුන්ව සිටිමින් , සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තිය , රහස ගැන ඔහුට උගන්වන්න..තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිස්සු බිය ගන්වන්නට එන අය මේ ලොව පරාජය කිරීමට පහසුම අය බව මගේ පුතාට කියාදෙන්න..මුල් ගුරුතුමනි , ඔබට හැකිනම් ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න …අහසේ , තරුවල , කුරුල්ලන් , නිලවන් කදුබෑවුම් වල පිපී වැනෙන මල් , කියාපාන සදාතනික රහස ගැන ඔහිට සිතන්නට ඉඩ හරින්න…

    වංචා කිරීමට වඩා පරාජයට මුහුන දීම ගෞරවාන්විත බව ඔහුට කියාදෙන්න..තමන් ගෑන විෂ්වාසය තබා කටයුතුකිරීම වටින බව පෙන්වා දෙන්න ..මෘදු මිනිඩුන්ට මෘදු ලෙස සලකන්නටත් රළු මිනිස්සුන්ට රළු ලෙස සලකන්නටත් මගේ පුතාට කියාදෙන්න ..තමා වටේ සිටින අයගේ කීම නොව තමාගේ බුද්දිය මෙහෙයවා ගන්නා තීරන පිලිගන්න ඔහුට උගන්නන්න..සෑම කෙනෙකුටම සවන් දෙන්න ඔහුට උගන්නවන්න..එහෙත් සත්‍ය කිරා මෑන බලා කටයුතු කරන ලෙස කියාදෙන්න..කදුළු සැලීම ලැජ්ජාවට කරුනක් නොවන බව කියාදෙන්න..හෑම දේකම වැරදි සොයන්නනන් ගනන් නොගැනීමටත් , මිහිරි චාටු බස් දොඩන්නනන් ගැන තමගේ හදවතේ මිලක් නොයිල්ලන්නට ඔහුට උගන්නන්න..බොරු ඝෝෂාවල් කරන සෙනග මද්‍යයයේ කට පියාගෙන ඉන්න ඔහුට ධෛර්යය දෙන්න..නමුත් සත්‍ය හමුවේ ධෛර්යයමත්ව සටන් කිරිමට ඔහුට උගන්නවන්න..

    මුල් ගුරුතුමනි , ඔහුට මෘදුව සලකන්න..නමුත් ඔහු හුරතල් කරන්න එපා..වානේ හොදින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූවිට බව පැහැදිලි කරන්න..ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රශ්මියක් දැනුනොත් එයින් තේරුම් ගන්නට සලස්වන්න , ඔහු කාටත් යටත් කරන්නට බැරි මිනිසෙකු සැටියට , දියුනු වීමට ඒ අත්දැකීම ප්‍රයෝජනවත් වන බව..නිර්භීත කම මෙන්ව ඉවසීම ඔහුට තිබිය යුතුය..හැමවිටම තමන් ගැන උදාර විෂ්වාසයකින් කටයුතු කිරීමට උගන්නවන්න..මුලු මහත් මිනිස් වර්ගයා ගැන එබදු විෂ්වාසයක් ඇතිකල හැක්කේ එලෙස කලොත් පමනි…එහෙත් ඔහුට මේ කියන අධ්‍යාපනය ලබාදීම බැරෑරුම් බව මා දන්නවා ..ඒත් ඔබට හැකි අයුරුන් මෙලෙස කරන්න..එපමණයි, මගේ දරුවා ඒ අයුරු පන්නරය ලබන බව මට විෂ්වාසයි..

    — ඒබ්‍රහම් ලිනක්න් —

    …………………………………………….

    මම ආසම චරිතයක් තමා ඒබ්‍රහම් ලින්කන් කියන්නේ…ඒ වගේම තෙරේසා මව් තුමියත් මම ආසම චරිතයක්..මට හිතුනා මේ ලිපිය ඔයාලා එක්ක බෙදාගන්න… ඔය මම tute එකක කියවපු එක්ක..බලන් type කලේ..ආදර්ශමත් කතාවක් ඕක..පුලුවන් නම් කියවන්න..

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම හොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ? ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Avi 1999 (kandy)?

      පරිස්සමින් ඉන්න සුටි මැණික ?? …මාත් මෙ ලිපිය කියවලා තියෙනවා …ගොඩක් වැදගත් ලිපියක් … පරිස්සමින් සතුටින් ඉන්න නංගො බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

      1. Amesha Sonali

        ❤️❤️❤️❤️❤️❤️
        . . . ……
        ….. . . .
        . . . …… අක්කි..

        (තිත් ටික කීවන්න පුලුවන් නම්..?)

          1. Amesha Sonali

            අයියෝ..මන් අවී කියලා ලිව්වේ..ඒක වෙනඩ් වෙලා අනේ..??

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අමා නන්ගියෝ කොහොමද ජීවිතේ.අද clz නැතෙයි

      1. Amesha Sonali

        අමා කියන්න එප..මේකේ ඉන්නවා අමා කියලා අක්කි කෙනෙක්..එයා ආවොත් පැටලේවි අපි දෙන්නව..???..

        උදේ තිබ්බා රාස්තා අයියේ..ආයේ 1 ට ..

      2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        සොලී අමේ කියන්නම් ඒනම්??????.ඇෆ්ෆෝ මටත් 1ට නන්ගො clz එෆා වෙන්ව????

    3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      දන්නි නැති හින්ද අහන්නි ඒබ්‍රහම් ලින්කන් කියන්නි කවුද??????

      1. Avi 1999 (kandy)?

        ඔය මිටියෙන් හොදට ඔලුව ට එකක් ගහගනින් කොලුවො එතකොට මතක් වෙයි ??

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ගහන්න බෑද හය්යෙම් 1ක් මට මතක් වෙන්න????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මෙහ් සෝන කීවෙ මහ සෝනටද අනී බය බලන්න එපෝ

          2. Amesha Sonali

            ඒයි..මටයි සෝනා කිව්වේ..ඔයා නම්..රාස්සයා .?

          3. Avi 1999 (kandy)?

            අයිතිකාරියගෙන් ගුටි කන්ට වෙයි මට ????

        1. Amesha Sonali

          ඒකනේ ..ඔය බොරු වෙන්න ඇති .. ඒක දන්නේ නැත්තේ නෑ නේ…. google ගිහින් සර්ච් කරලා බලන්නකෝ අයියේ …

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            Google කියන්නි මොකකද අෆ්ෆ මන් ඒක දම්නිත් නැහැනි???????

          2. Sandu 1995 thanamalwila

            ..පව් තාම කිරිසප්පයනෙ සෝනා මෙයා.. …

          3. Amesha Sonali

            අනේ මේ … දෙන්නේ පොල්ලෙන්…බොරු කියනවා කියලා ඔහොමත් කියනවද..බලන්න බොරු කියලම ඔය phone එකේ ඉරි තැලිලා ..??

          1. Sandu 1995 thanamalwila

            …ආඅ.පීහුවා.. මන් ගමනක් යනෝ.. බායි.. පස්සේ එන් ඈ..

          2. මන් එනකොටම ඔයා යනව නෙහ්…
            .
            .
            .
            .
            පරිස්සමින් ගිහින් එන්න අක්කි. බුදු සරණයි

  11. මේ ළමයි කට්ටියගෙම කවි නිසදැස් ලස්සනයි ඈ…???
    .
    පොදු කමෙන්ට් එකක් දැම්මට තරහ වෙන්න එපා හලිද.. මන් පව් නෙහ්… අත රිදෙනවා ඒකයි..

      1. කලින් ඉදන් තිබ්බ අවියෝ. මන් ලොකූගෙ කතාවෙත් විස්තරේ කීවා. මේ ටිකේ ගෙදර වැඩ අනේ. ඊයේ අඩු වෙලා තිබ්බේ. අද මන් ආයේ මල් පෝච්චි වගයක් ඉස්සුව. දැන් ආයේ පෑරිලා වගේ.

        1. Avi 1999 (kandy)?

          අනෙ එහෙම ද මචියො …මුකුත් ගෑවෙ එහෙම නැද්ද …පරිස්සම් වෙන්ට අනෙ… ඉක්මනටම හොද වෙයි මගෙ මචි අත…

    1. Sleeping beauty

      මගෙ නිසදෙසක් විතරයි උඩ තියෙන්නෙ පීහු…අත අමාරුයිනේ ඔයාගෙ..ඒ නිසා ඒකට කමක් නෑ..තෑන්ක්ස් හොදේ..???

  12. හරිනේ ශේනුගෙ ඔලුවටම අතෑරියා නේද ටොන් ගානක බරක්…..ශේනුට ගැළවෙන්න බැරි විදියටම හිර කරලා නේද …..හයියෝ මට හිතෙනේ හසිනිව විශ්වාස කරලා ලොකු අමාරුවක වැටෙයි කියලා…හසිනි බොරුවක් කරනවද කියලත් හිතෙනවා…..ඒත් මොකක් හරි හසිනිගෙ ඔලුවෙ වැඩ කරනවා….සමහරවිට හසිනි හසිනිගෙ අප්පච්චි දෙන්නම එකතු වෙලා ප්ලෑන් කරලා කරනවද දන්නෑ…….??????

    බලමුකො….මොනා හරි වෙවිනේ නේද….????????

    සිනාසෙන සෙනෙහසක
    පැතුම් මල් විහිදන්න
    නුඹ ඇවිත් රහසේම
    තුරුලටම මගෙ වෙන්න
    හීන කන්දක් තියන්
    හැමදාම ලග ඉන්න
    පින්සාර ළද නුඹයි
    මා පැතුව මගෙ සතුට……

    ?????????

  13. I Like this කවිය
    I am were සතුටුයි
    ????
    කවිය ලියලා මහන්සිත් ඇතිනේ මෙන්න මන් ගානේ ඔයාට ?????? බන්කලා දෝනාට් කන්න ok
    ඊටපස්සේ මේක කන්න ????

  14. Sleeping beauty

    මතකද මැණික
    උබේ ඔය
    ඇස් වලින්
    කදුලක්
    වැටෙනවට
    මං බය වුනු
    තරම
    උබේ සිත
    නොරිදන්න
    මං මහංසි උනු
    තරම
    පුංචි දේටත්
    පොඩි එකෙක්
    වගේ
    ඉකි ගගහා
    අඩන
    උබේ ඔය
    ඇස්දෙක
    පරිස්සම් කරපු
    තරම
    මතකද උබට
    යන්න එපා කියලා
    කෑ ගහ ගහ
    අඩද්දී
    මාව සතේකට
    මායිම් නොකර
    මාව තනිකරලා
    ගියපු අපූරුව
    කලකිරුනා
    බං ජීවිතේ
    එදා ඉදන් මට
    ඒකයි
    සොයාගෙන ගියේ
    උත්තරීතර
    සැනසීම
    ඔව්
    අද මං
    මුලු මහත්
    ලෝකයම
    සසරෙන් එතෙර
    කරන්න
    මහනදම්
    පුරනවා
    බුදු හිමිගෙ
    සෙවන යට
    ✍️✍️✍️✍️

    1. .අම්මට සිරි
      මේකේ විදිහට ඔක්කම එපාවෙලා මහන වෙනවා කියලද කියන්නේ

      1. .හැබැයි මන් නම් කියන්නේ එයාට ඉරිසියා හිතෙන්න සතුටින් ඉන්න ඕනි.
        ඔයා කවද හරි බදිද්දී එයටත් වෙඩින් කාඩ්එක යවන්න ඕනි
        හැබැයි හිත හයියයි නම් විතරයි
        නැත්තන් බදින්න ඉන්න කෙනාව අත් ඇරලා අරුගාවට දුවයි

        1. Sleeping beauty

          අපොයි පිස්සුද දගයෝ..මේක කොල්ලෙක් කෙල්ලෙක්ට කියන එකක්නේ..??

          1. Avi 1999 (kandy)?

            දගයො ඔච්චර දුර හිතන්ට එපො ?? හපොයි මෙ දගයා ෆුල් සීරියස් අරන් ????

  15. Sleeping beauty

    සිහිනෙන් පවා පෙනෙනා රුව මැවීලා
    කවුරුද කියනවද නුබ මට ලංවීලා
    මගෙ නෙත් දෙකෙත් මට නුබවම පෙනීලා
    පිස්සුව තද වෙලා ඇති බව දැනීලා??

          1. Avi 1999 (kandy)?

            හොදින් ඉන්නවා මැණික ?
            ඔයාට කොහොමද ඉතින් ?

        1. Sleeping beauty

          ඔව් මැණික ..music කලේ..අපේ ටීම් එක තරග වලටත් ගියා..එක වෙලා තියනවා ගොඩාක් තරග වලින්..??

    1. Sleeping beauty

      බිල්ලො ඇවිත් මාව අරන් යයි අනේ..එන්නකෝ…කාලුත් නැද්දෝ ..???

      1. Sleeping beauty

        කවුරුත් නැද්ද මං මේකේ තනියමද ?
        දැන් හිටියනේ මං ආ පසු ගිහින්ද ?
        අවියා මගේ හොරු අරගෙන ගිහින්ද?
        මාවත් බිල්ලො අරගෙන යයි එනවාද?

          1. Sleeping beauty

            ඕ කවියක් නේද ..??අනේ මංදා නංගා.?

          2. Sleeping beauty

            අම්මෝ ඇවිත් ..ඇති යන්තම්..මං බයේ හිටියේ තනියම ඉන්න වෙයි කියලා මචියෝ..????

    2. Avi 1999 (kandy)?

      ඉන්නො ඉන්නො මචියො …මම් වෙන කතාවක අතරමං වුනා අප්පා ????

          1. Sleeping beauty

            අයියූ..හොද වැඩේ රේඩාර් එක දාන්න යනවට ??

    1. Sleeping beauty

      මදු අක්කි නම් දැන් ඉතින් බිසීනේ..??
      මිනෝ අක්කිව දැක්කෙම නෑනෙ අද දවසටම ..එන්නකෝ අක්කී..?

      1. Sleeping beauty

        අම්මෝ මතක් කරනකොටම ඇවිත්..හොලෙන් බලන් හිටිඋආ නේද කෙල්ල..??

      2. Sleeping beauty

        අම්මෝ මතක් කරනකොටම ඇවිත්..හොලෙන් බලන් හිටියා නේද කෙල්ල..??

  16. ?? Imasha Shehani

    මීවිත පිරුණා මැදියම් රෑ
    ඔබ නැති පාලුව දැනුණා ඉවසුම් නෑ
    නෙතු ළග සීතල ඇදුණා
    කදුලක් තාලෙට හැලුණා
    මා හද හැඩුවා ඔබ දන්නෑ…

          1. ?? Imasha Shehani

            Address එක එවන්න ඒයි..???
            ගෙදරටම ඇවිත් හදලා දෙන්නම්කො මන්..???

          2. Avi 1999 (kandy)?

            හපො එච්චර මහන්සි වෙන්ට එපා ඒයි ??

    1. ~ सोनाली ~ (..sonali..)

      ??..ඔයා හැමෝටම බෙදන්න..චොකෝ හැදුවොත් මට එවන්න.??

      1. ?? Imasha Shehani

        චොකො ගෙදර හදන්න නම් ජැස්මින්
        චාලි අන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එකෙ owner විලීව set කර ගන්න වෙයි මට…??

        1. ~ सोनाली ~ (..sonali..)

          මම සොනාලි..
          නෑ ..චොකෝ අපෙ අම්මා හදනවා..ලේසී හදන්න..මම පේතයි චොකෝ වලට..අම්මා හදනවා ඉතින් ඒවා..

          1. ?? Imasha Shehani

            අනෙ මගෙ නන්ගි බබානෙ මේ….???
            මොන ලැජ්ජවක්ද දෙවියනෙ මේ…..
            මම නම බලන්නෙ නැතුව නෙ reply දාන්නේ…???
            අනේ බබී සොරි වෙන්න ඕන හොදේ….

          2. ?? Imasha Shehani

            එදත් ඩෙවිල්ට අක්කි කිව්වා මන් අවී අක්කිගෙ comment එකක් කියලා හිතාගෙන…?????

          3. ?? Imasha Shehani

            නම වැරද්දුවටත් එක්ක කඩෙන් ගත්ත chocolates ටිකක් දෙන්නම්කො හලි…..
            ????
            ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          4. ~ सोनाली ~ (..sonali..)

            අනේ සොරි කියන්න එපා..වැරදීම් මටත් වෙන්නේ..ඕක මොකක් ද..

            ම්ම්..චොකෝ නම් මරු..??

    1. ?? Imasha Shehani

      beauty අක්කි දුවන්න ඇති චූන්පාන් එක පස්සෙන් එකත් එකටම …????

      1. Avi 1999 (kandy)?

        අඩෙ ඔව්මයි …. කිඹුලෙක් උස්සන්ට චූන් පාන් අයියා පස්සෙ දුවනවද මන්දා ???

  17. ?? Imasha Shehani

    Girl : ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම කැමති මොනවටද කියන්නකෝ….

    Boy : ඉස්සො වඩේවලට.???????????

    Girl: එහෙම නෙවෙයි .ඒක කෑමක්නේ…
    මන් අහන්නෙ පණ තියෙන කැමතිම දේ මොකක්ද ?

    Boy: ඉස්සෝ…?????????

    Girl : නෑ නෑ…ඉස්සා සතෙක්නෙ.මිනිසුන්ගෙන් කැමති කාටද?

    Boy: ඉස්සො කන අයට….

    Girl: අනේ පිස්සෝ…???
    ඉස්සො වඩේ කන අය නැතුව ඔයාට ජීවත් වෙන්න පුලුවන්නෙ.මන් අහන්නෙ ඔයාගෙ ජීවිතයට නැතුවම බැරි කවුද?

    Boy : ඉස්සො වඩේ හදන අය..????????

    Girl: යනවා යන්න මල පෙරේතයා..
    ????????????????????????????

    ????????????????????????

  18. ~ सोनाली ~ (..sonali..)

    ලොකු අයියා … චරිත්දිල් අයියා..බූබූ අයියා ..සහන් අයියා..දිල්ෂාන් අයියා..අර්ජුන් අයියා..පොත්තා අයියා..රාස්තා අයියා…සංජු අයියා..

    මහී අක්කි…සද අක්කි..දේවාෂි අක්කි..මදූ අක්කි..හිමාෂි මදූ අක්කි…නිරෝ අක්කි..නොහදුනන්නී අක්කි..සෙව්මි අක්කි..කවී අක්කි..චූටි කවී අක්කී..කෞෂි අක්කි..කෝෂි අක්කි..(මගෙ අක්කි..) විෂ් අක්කි..විෂ් අක්කිගේ අක්කි white shark..චමෝ අක්කි..ප්‍රමෝ අක්කි..සලා අක්කි..බුද්ධිනී අක්කි..ඉමාෂා අක්කි….sleeping beauty අක්කි .. අවී අක්කි..නිෂා ශශී අක්කි..දුලා අක්කි..දුෂී අක්කි..අමා අක්කි..සදූ අක්කි..ජෙස්මින් අක්කි…පීහු අක්කි..මිනෝ අක්කි..සමාදි අක්කි…ෂෙනුලි අක්කි…හිමා අක්කි…අභී මැනික…රශී අක්කි..නිදා අක්කි..නෝටි අක්කි..නෝටි දෝනි අක්කි…

    ඔන්න නම් මතක් කලා..කොහොමද ඔයාලට.
    අමතක වෙලා ඇති නම් මට..සමාවෙන්න ඉතින්..මොලේ මැටි නිසා මතක තියාගන්න අමාරුයි..??

    ආදරෙයි දග පවුලට ගොඩාරියක් ..❤️❤️..හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..??❤️

      1. ~ सोनाली ~ (..sonali..)

        ඇයි අක්කි යා අම්මෝ ගාන්නේ..

        නීමද..?..thz ..නම් අඩු ඇති ඔතන..

        1. ? Imasha Shehani

          නම් ගොඩාරියක් තියෙයිනේ…ඒකයි ??

          මන් නම් සමහර අය දැන්නෙත් නෑ….???
          කෝ මෙයලා එතකොට ???
          busy වෙලාද?
          හැමෝම එන්නකො ආයෙත්…

    1. ~ सोनाली ~ (..sonali..)

      අයියූ….නයෝමි අක්කි.. මාධි අක්කි….k.k.d සිහින සිත්තරාවි..writty ..

      ???..අමතක උනා නේ..

        1. ~ सोनाली ~ (..sonali..)

          අයේෂා අක්කි. (සෝස මල ..)..

          තව අය ඉන්නෝ ගොඩක්..මටත් මතක නෑ…

          1. ~ सोनाली ~ (..sonali..)

            තව නම් අඩු ඇති ගොඩාරියක් ..ඒ අයවත් මතක් කලා..හොදින් ඉන්න ඔයාලත්..❤️

          2. ~ सोनाली ~ (..sonali..)

            අපොයි..දිල් අක්කි..මගෙ නුවර බබා නේ..

            සදූ අක්කිව කිව්වා මම..

            රුවී අක්කි ව නම් දන්නේ නෑ අක්කියා..

          3. ? Imasha Shehani

            මේ අක්කිලන්ගෙ ඇත්ත නම් වලින් ද දන්නෙ නෑ නන්ගියා මතක් කරලා තියෙන්නේ..?????

          4. ~ सोनाली ~ (..sonali..)

            එයාලා මේකේ හිටිය නම් වලින් තමා මතක් කරලා තියෙන්නේ..

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      වාව් නන්ගි ftt මීටරෙනි.ඉක්ම්නට ඇස් වහ කටවහ පුච්ච ගන්න්ඩෝ??????

  19. ? Imasha Shehani

    කුක්කූ කූ………………….?????????????

    උදේ වෙලා ළමයි…..කෝ කෝ කස්ටිය හැමෝම අවදි වෙන්නලා…….?????????????

    ???

      1. ? Imasha Shehani

        මන් ඉන්නෙ පහතරටනේ අක්කියා…???

        මෙහෙට දැන් තමයි ඉර මාමා ආවේ……???
        හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ???

          1. ? Imasha Shehani

            කස්ටිය වීදි සoචාරේ ගිහින් ද දන්නෙ නෑ සිරි නරඹන්න….?????

          2. Avi 1999 (kandy)?

            මයෙ හිතෙ උයන් කෙලි වල සක්මන් කරනවා ඇති ???

          3. ~ सोनाली ~ (..sonali..)

            ඒකනේ..එයාලා සිරි නරබන්න ගිහින්..අපිව දාලා..

  20. ~ सोनाली ~ (..sonali..)

    ♥??????????????????????️???????????️?????????????????????️???????????????????️?????????☕?????????????..කාටද ඕනේ..??

      1. ? Imasha Shehani

        කවුරුත් මගේ pizza කෑල්ලට අත තියන්න ආවොත් පසුතැවෙන්න වෙයි හරිය…????

        තැන්කූ නන්ගි බබා..

    1. Avi 1999 (kandy)?

      mata ? & ? oni ??

      මැණිකලා දෙන්නා මම් 4න් එක චාජ් කරන් එන්නම් හොදද… පරිස්සමින් ඉන්න හොදෙ ?? බුදු සරණයි දෙන්නටම … බායි ???

      1. ? Imasha Shehani

        හලි අක්කියා…..
        ටටා…????

        4n එක charge කරන් එන්නකො එහෙනම්….
        පරිස්සමින් ඉන්න ඔයත් අවිශ්කා අක්කී…??

  21. ~ सोनाली ~ (..sonali..)

    ❄️☃️❄️☃️❄️☃️❄️☃️❄️☃️❄️☃️
    ❄️
    සුලගක් හැමුවා .. ☃️
    මුදු සුලගක් සමගින්.. ❄️
    ගීයක් ගැයුවා මට නම්.. ☃️
    මතකයි තවමත්.. ❄️
    රග දෙන උනුසුම්.. ☃️
    ලස්සන සමනල්ලුන්.. ❄️
    ගීයක් ගැයුවා…. ☃️
    එක් දෙසැම්බරයක.. ❄️
    ☃️
    ❄️☃️❄️☃️❄️☃️❄️☃️❄️☃️❄️☃️

      1. ~ सोनाली ~ (..sonali..)

        අනේ අක්කියා..ඕක ඇනස්ටාෂියා කියලා කාටූන් එකක සින්දුවක්..??

        1. ? Imasha Shehani

          හයියෝ…..මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ නන්ගියා…??
          මට පිස්සුනේ….??

          ඒක කෝමත් ලස්සනයි හැබැයි ????

          1. ? Imasha Shehani

            ඔව් ඔව්…???
            මන් ජොලියට එහෙම ඇහුවේ…..?????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ඔව් ftta කෑමක් නොදැන කෑවොත් මැරිලවත් නිදහසී ඉන්න බැහැ ඉමෝ.තේලුනාද මන්ද ඉතිම්ම්??

          1. ~ सोनाली ~ (..sonali..)

            මටත් අක්කි..පාන්දර 5.00 ඉදන් තියනවා..ඉරිදට නම් ටිකක් අඩුයි … අනිත් දවස් වලට රෑ 10.00 ට තමා ඉවර වෙන්නේ …අතරින් පතර බ්‍රේක් දෙනව.

    1. ~ सोनाली ~ (..sonali..)

      කෝන් හේ වහා..
      ආජාවෝ මේරා පෙයාරා දෝස්..
      මුජේ ආප් කේ යාද් ආතී හේ ????

        1. ~ सोनाली ~ (..sonali..)

          කවුද මෙතන ඉන්නේ..
          එන්න්නකෝ මගේ ආදරනීය යාලුවනේ..
          මට ඔයාලව ගොඩක් මතක වෙනවා..

          ඕක අනේ මං කිව්වේ හින්දියෙන්..??

          1. ආ… එහෙමද? ඉතින් ඕක වටෙන් ගොඩෙන් යන්නේ නැතුව තේරෙන සිංහලෙන් කියන්න එපැයි… ??
            මේ ඔයා ඔහොම කියද්දී මටනම්
            .
            .
            .
            ..
            ..

            .
            .
            .
            .
            .

            .

            …..
            …..
            .
            .
            .
            විලිලැජ්ජාවේ බෑ ????

          2. ~ सोनाली ~ (..sonali..)

            හී..මං ආසයි හින්දි වලට..ඒකනේ මේ නමත් හින්දියෙන් ලීලා තීන්නේ … ඇයි අක්කි ලැජ්ජ..

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මහ සෝන නන්ගි බැනලද තියෙන්නි මේ අපිට????.ඒව බැහැ හරිය බනිනවන්ම් face to face තේලෙන්න බනින්න ඔනි හරිය????

          4. ~ सोनाली ~ (..sonali..)

            මොකක් ද අනේ..හොලමන් නම් කියන්නේ..බැන්නේ නෑ …තේරුම කිව්වේ ..අපූ..ඔයාලනම්..රාස්සයා..??

          1. ~ सोनाली ~ (..sonali..)

            ??..
            මේ රෝරහා හූ..(මං අඩනෝ..)

          2. අඬන්න එපා තුදූ… එතකොට මටත් ඇඬේනවා ???

  22. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    අමවකට සද ඇවිදින් එකෙ notification එක ආවට කතාව නැහැනි.මට විතරද අෆ්ෆ ඒ ප්‍රශ්නි තියෙන්නි ඉම්හි ඉම්හි????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        අහ් ඒකනි මන් බැලුවෙ මට විතලද ඒම කියල????

  23. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    යෙහ් යෙහ් මන් හිතුවෙ මට විතරයි කියල හී.බලම ගියාම අපි ඔක්කොම එකම බෝට්ටුවෙ නෙහ්??

      1. ~ सोनाली ~ (..sonali..)

        මේ හෙට ඉදන් ටීවි එකෙන් උගන්නනවා නේද . ඒකත් මරු..

      2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ඔව් ජැසී අදට ඉවරයි.ආයෙ හෙට.ජැසීට clz ඉවරයිද???

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ඒමද ජැසී අෆ්ෆෝ මට නම් online ක්ලාස් බෝරිම් අෆ්ෆ???

          1. ~ सोनाली ~ (..sonali..)

            ඒමද..ඔයාලා ආස නැද්ද ..ඒ ක්‍රමේ හොදයි ..කොපි කරන්න බෑ ..උත්තර සාකච්ඡා බෑ….. පන්ති ගිහින් ඉගෙන ගන්න කොට සාකච්ඡා සීන් වැඩීනේ…ඇහුවම නොකියත් බෑ….ඉගෙන ගන්න කෙනාට මේ ක්‍රමේ මරු…??

      3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ආහ් අපිට නම් tv එකේ උගන්නනව කීවෙ නැහැ තාම යේහ්???

  24. ~ सोनाली ~ (..sonali..)

    ලමයි..මම ගිහින් එන්නම්..බායි..පොතක් හම්බුනා කියවන්න..

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම හොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ? ❤️

    1. ? Imasha Shehani

      ටටා නන්ගියා..??
      පරිස්සමෙන් ,සතුටින් ,සැපේ ඉන්නකෝ ඔයත් හොදේ..?

    1. ? Imasha Shehani

      ජැස්මින් ටටා…??
      ආව ගමන් යනවා නේද….??
      කමක් නෑ..පරිස්සමින් ඉන්න හොදද බබියෝ..?

  25. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    හරි මහ සෝන නන්ගියෝ ඒනම් පරිස්සමින් ඉම්න ඕනි හරිය.හොදට ඉගෙන ගන්න.ඔය තියෙන ගැම්ම ඕම්මම තියා ගන්න o/l ඉවර උනහම ඒ ගැම්ම නැති කර ගන්න එපා.bs Tc dp නන්ගියො ඔයාට.

  26. ~DEVIL FISH~(vish)

    writyo adha nm mokuth hitha ganna be mata. wenadhata mama hithin guess karanawa adha ekawath karaganna behe. awul una mn. heta epiyata waiting mama. oya karana kiyana hama wedakma sarthaka wenna kiyala prarthana karanawa

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.