Katha Ahura

නොමියෙන සෙනෙහස | 27 කොටස | නවකතාව

කතාව කොහොමද?

අවසාන කොටස.

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…..????

“පුතා ඔහොම නවතින්න”

ශේනුක තාත්තිගේ හඩට කන් නොදී සත්‍යාගේ අතින් අල්ලගෙන දරුවා එක අතකින් වඩාගෙන කාමරයට යාමට පඩිපෙළ නැග්ගේය

“ඔහොම ඉදපන් කිවුව නේද?
අපි මැරිල කියල හිතලද උබ මෙහෙම වැඩ කරන්නේ”??

එදිරිසිංහ කෑ ගහන්නට විය.

“තාත්තී??

හොදටම ඇති මගේ ජීවිතෙත් එක්ක සෙල්ල්ම් කලා
තාත්තිට වටින්නෙ තාත්තිගෙ පුතාගෙ ජීවිතේ විතරයි
එතකොට මේ අහින්සක කෙල්ලගෙ ජීවිතේ කිසිම වටිනාකමක් නෑ”??

ශේනුක කේන්තියෙන් කියවන්නට විය.

“එතකොට උබ හදන්නෙ දරුවෙක් එක්ක මේ ගෑනිව බාර ගන්නද?”

“එහෙම නැතුව තාත්ති කියන්නෙ දරු පැටියෙක් එක්ක මේ කෙල්ලව අනාත වෙන්න දෙන්න කියලද”

“පුතා”

“තව වචනයක් කතා කරන්න එපා තාත්ති ”

ශේනුක කාමරයට ගිය අතර සත්‍යාද ඒ පිටුපස ඇදෙන්නට විය.

තමන් කල වැරදි වලට විපාක තම ඇස් පනාපිටම විද ගන්නට සිදු වූ එදිරිසිංහ තම දරුවාගේ අනාගතය අදුරු කල වරදට දහස් වරක් පසුතැවෙන්නට විය.

මේ අතර හිමාශා ශේනුක පිලිබද සිතමින් පසුතැවෙන්නට විය.

———————-

ශේනුක සත්‍යාගේ පුතා හුරතල් කරා හැරෙන්නට සත්‍යා සමග කිසිවක් කතා නොකලේය.

“ශේනුක”
සත්‍ය කදුලු පිරුනු දෑසින් ශේනුකගේ උරහිසට අත තබන්නට විය

“චූටි පුතා මන් තමයි ඔයාගෙ තාත්ති ”

ශේනුක කිසිවක් නෑසුනාක් මෙන් දරු පැටියා හුරතල් කරන්නට විය.

“ශේනුක ඔයා මාව බාරගත්තට ඔයාට පින් රත්තරන් ”

ශේනුක කිසිවක් නොකීය

“ශේනුක ඔයා එක්ක ඉදපු ග.. ග..ර්…ල්”??

ශේනුක සත්‍යාගෙ වචන වලින් ගල් ගැහෙන්නට විය.

“එ.. එයා කවුද”

“ඔයා ඒ දේවල් දැන ගන්න ඕන නෑ සත්‍ය,
ඔයාගෙ දරුවට මම හොද තාත්තෙක් වෙනවා”

ශේනුක පෝන් එක අතට ගෙන දිලන්කට කෝල් එකක් ගත්තේය.

“ශේනුක උබ??”

“ඔවු මට ඇත්ත කියපන්”

“මොකක්ද බන්”

“උබ හිමාශාට ආදරෙයිද නැත්ද”

දිලන්කගෙන් පිලිතුරු නොලැබිනි.

“මචන් හිමාශා කියන්නෙ මගෙ පන.
උබ එයාව හොදින් බලාගනියි
මන් දන්නව උබ එයාට ආදරෙයි කියලා” ??

ශේනුක කනගාටුවෙන් කීය

“උබට් පිස්සුද ආදරේ කිය්න්නෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒකි ආදරේ උබට”

ශේනුක කිසිවක් නොකියා දුරකතනය විසන්දි කලේ කදුලු පිරුනු දෑසිනි.

සත්‍යට කිසිවක් නොතේරුනි.

සත්‍ය දරු පැටියා නිදි කලාය.

ශේනුකද නින්දට වැටුනේ හිත පුරාම හිමාශා පිලිබඳව උපන් කනගාටුවෙනි.

සත්‍යා ශේනුකගේ හිස පිරිමදින්නට විය.
ටික වේලාවකට පසු සත්‍යා ශේනුකගේ උරහිසෙහි හිස හොවා ගනිමින් ඔහුගේ උනුසුමට ලන් විය.

ශේනුක කලබල වී නැගිට්ටේය.

“ඇ.. යි ශේනුක ”
සත්‍යයා පුදුමයෙන් ඇසීය

“මේ අහන්න සත්‍යයා”

“හ්ම්ම්..”

සත්‍යයා ඔලුව් වැනීය

“මට ඔයාට ආදරේ කරන්න බෑ
මන් ඔයාගෙ දරුවට තාත්ත කෙනෙක් වෙනවා
මන් ජීවිත කාලෙම කැප කරනව ඔයාගෙ දරුව වෙනුවෙන්.”

“කමක් නෑ ශේනුක
මගෙ දරුවට තාත්ත කෙනෙක් වෙන පිනම ඇති ඔයාට ”

“සත්‍ය මන් එදා හොස්පිටල් එකේ ඉදපු ගර්ල්ට ආදරේ කලා
ඔයා මාව දාල ගියාට පස්සෙ මගෙ ජීවිතේ අදුරු වුනා,
ඒ අදුරු ජීවිතේට එලියක් දීපු කෙල්ලට අසාධාරණයක් කරන්න බෑ මට”

“කමක් නෑ ශේනුක
මගේ පවු වලට ඔයා කරගහන්න ඕන නෑ
මන් මගේ දරුවව පුලුවන් විදිහට හදා ගන්නම්”
??
සත්‍යගෙ ඇස් කදුලු වලින් තෙත් වුනා.

“සත්‍ය මේ අහන්න ”
ශේනුක සත්‍යගෙ කදුලු පිහින්න ගත්තා

“ඔයා ගැන මගේ හිතේ තීන්නෙ අනුකම්පාවක්
මේ මුලු හිතම හිමාශා අයිති කරගෙන ඉවරයි.
ඒත් මන් හිමාශව මැරි කරන්නෙ නැහැ.
ඔයා වෙනුවෙන් ඔයාගෙ දරුව වෙනුවෙන් මන් ඔයාගෙ දරුවට තාත්තෙක් වෙනවා.
ඒත් ඔයාට සැමියෙක් වෙන්න මට බෑ.
ඒක හිමාශාට කරන අසාධාරණයක් ”

“හ්ම්ම්…
මට තේරෙනව ශේනුක “??

“මන් බාතෲම් එකට ගිහින් එන්නම්.

ශේනුක ගියපු ගමන් සත්‍ය පෝන් එක අතට ගත්තෙ ටැක්සි එකකට කතා කරන්න

කෙල්ල පුතු පැටියගෙ නලල සිම්බේ කදුලු බිබී.

“මට සමාවෙන්න රත්තරනේ,
ඔයාට හොද තත්තෙක් ඉන්නවා.
අම්මිට ඔයා එක්ක ඉන්න වාසනාව නැහැ වස්තුව,??

කෙල්ල ඉකි ගහන්න ගත්තා

“මගෙ පන
ශේනුක තාත්ති ඔයයි අම්මියි වෙනුවෙන් දෙවෙනි පාරටත් එයාගෙ ආදරේ නැති කරගන්න හදන්නෙ
අම්මිට බෑ පන ආයෙම එයාට දුකක් දෙන්න

තාත්ති දෙවි කෙනෙක් වස්තුව.
එයා ඔයාව හොදට බලා ගනියි
අම්මිට සමාවෙන්න ????
අම්මිට සමාවෙන්න වස්තුවේ???

සත්‍යා සිය පුතු පැටියා පපුවෙහි හොවාගෙන හඩන්නට විය.

දරුවා අවදි වී අඩන්නට වූ හෙයින් ශේනුක නැවත ආවේය.

“මොකද දරුව අඩන්නෙ”

“නැ මේ… මේ”
සත්‍ය සිය කදුලු පිස දැම්මේය.

“කෝ කෝ දෙන්න දරුව
මන් කොල්ලගෙ මූන හෝදන් එන්නම්”

ශේනුක පුතු පැටියා වඩාගෙන බාතෲම් එකට ගියේය

“මට විශ්වාසයි ශේනුක
ඔයා මගේ පුතාව හොදට බලාගනියි”

සත්‍යා සිය කදුලු පිස අවසන් තීරනය ගත්තාය.
ඇය ශේනුකගේ නිවසින් පිටව ගියේය.

නැවත පැමිනි ශේනුක කලබල වී සත්‍යා සොයන්නට විය.
එහෙත් ඇය සොයාගත නොහැකි විය.

දැරු පැටියාත් වඩාගෙන ශේනුක කාර් එක ගත්තේ තාත්තිගේද අවසර නොමැතිවයි.

ශේනුක පිස්සෙක් මෙන් රෑ වන තුරුම සත්‍යා සෙවුවද ඇය සොයාගත නොහැකි විය.

?????????????

ශේනුකගේ දුරකතනය නාද විය.

“හෙ..ලෝ..”

“හිමාශා…..”??

“ඉක්මනටම අපේ ගෙදරට එන්න”

“ඇයි
ඇයි මොකක්ද වෙලා තීන්නෙ”

“ස..ත්…ය”

එපමනකින් හිමාශා දුරකතනය විසන්ධි කලාය.

ශේනුක දරු පැටියා තුරුලට ගත්තේය

“අම්මිට කරදරයක් වෙන්න දෙන් නෑ පන තාත්ති ”
ශේනුක පුතුගේ හිස සිම්බේය.

ශේනුක හිමාශාගෙ ගෙදරට යන විට ඇය තාත්ති සමග සියල්ල පවසා හමාරය.

“පුතා මේක බලන්න
අපි ඒ ගර්ල්ව නවත්ත ගන්න හැදුවා ඒත් ,??
මේක බලන්න ”

හිමාශගෙ තාත්ති ලියුමක් ශේනුකගෙ අතින් තිබ්බා

හිමාශා දරු පැටියව ආදරෙන් වඩා ගත්තා.

” හිමාශා වෙත

හිමාශා ඔයා ගැන හැමදේම මම දැන ගත්තා.
ශේනුක ඔයාට ගොඩක් ආදරේ කරනවා
එයාගෙ හිතේ මට ඉඩක් නෑ
තව පාරක් එයාගෙ ආදරේ මරන්න මට බෑ
එයාලගෙ ඩැඩීල ඔයාට කැමතියි

මේ දේවල් මන් දැන ගත්තෙ කොහොමද කියල ඔයාල හිතනව ඇති.
ශේනුකගෙ ඩයිරිය ඒ හැමදේටම සාක්ශි.
එයා කිවුවොත් එයා ඔයාට ආදරේ නෑ කියලා ඔයා එයාගෙ ඩයිරි එක බලන්න
මන් කලේ වැරදි වැඩක්
ඒකට මට සමාවෙන්න
ඒත් ඒකෙන් එක හොදක් වුනා.
මගෙ දරු පැටියට හොද තාත්තෙක් හම්බ වුනා.

මදනායක මාව මැරි කලත් මා එක්ක වඩා හිටියෙ වෙන ගෑනියෙක් එක්ක.
ඒ මිනිහ ලගට යන්න මට ඕන කමක් නෑ.
ඔයා මගේ දරුවට හොද අම්මෙක් වෙයි කියල මන් හිතනවා.

අනාගතේ මන් සිල් මෑනි කෙනෙක් වෙලා මේ දුක්කිත සන්සාරෙන් එගොඩ වෙනවා.
මම ආරාමෙකට යනවා.
මේ බෞතික දේවල් මට එපා.
මට කරන එකම උදවුව මගේ දරුවට ඔයාල අම්මෙකුයි තාත්තෙකුයි වෙනව වගේම මගේ ගමනට බාදාවක් වෙන්න මගේ ඇස් ඉදිරියට එන්න එපා.

තිසරන සරනයි !!
මට සමාවෙන්න
ඔයාල දෙන්නට සුභ මන්ගලම්”

මීට: සත්‍යා.

ශේනුක ලියුම කියවා කදුලු පිරුනු දෑසින් පුතු පැටියා හිමාශගෙ අතින් අරගෙන යන්න හැරුනා.

“පුතා නවතින්න”

හිමාශාගෙ ඩැඩී කතා කලා

“මගේ දුවව බාර ගන්න.
මට මගේ කෙල්ලගෙ සතුටට වඩා දෙයක් නෑ”

ශේනුක පිටි පස්ස හැරී දරු පැටියා දෙසත් හිමාශා දෙසත් බලා නැවත හැරුනේය.

“පුතා මගේ දුවට පුලුවන් ඔය දරුවට අම්මෙක් වෙන්න”

හිමාශා තාත්ති දෙස බැලීය.

“ඔවු දුව”
ඔහු සිය හිස සලා කීය.

හිමාශා දුවගෙන ගොස් ශේනුකගේ පපුවට තුරුලු විය.

ශේනුක කදුලු පිරුනු දසින් හිමාශා තුරුලු කර ගත්තේ පුතු පැටියාද සමගිනි.

———————————-

ශේනුකගේත් හිමාශාගේත් වෙඩින් එක ජයටම සිදු වුනු අතර එය දෙමාපිය දෙපාර්ශවයේම ආශිර්වාද මත සිදු විය.

සත්‍යාගේ දරු පැටියාට අම්මෙක් වූ හිමාශාත් පිය සෙනෙහස දුන් ශේනුකත් සතුටින් කල් ගෙවීය.

මේ අතර මදනායකගේ මරනය ඉතා අවාසනාවන්ත ලෙස සිදු විය.
ඔහුගේම පාතාල සගයන්ගේ අතින් ඔහු මැරුම් කෑ බවට අනාවරණය වූයේය

ශේනුකටත් හිමාශාටත් කිසිදු කරදරයකින් තොරව සතුටින් ජීවත් වීමට හැකි විය.

——————-

“හිමාශා…..”

“ම්ම්……..”

“ආදරෙයිද?”

“පුතාට තරම් නම් නෑ “??

“ආ ඇත්තද”
ශේනුක හිමාශගේ නහය මිරිකුවා.

“ආ..හ්
පුතා මේ බලන්නකෝ”

“මදෙ අම්මී
අතාලින්න තාත්තී
මදේ තුදු අම්මිට ගාන්නෙපා.. ”

පුතු පැටියා හඩන්නට විය.

“අනේ අනේ කොල්ලෝ
මේකත් අම්මි වගේමයි”
අම්මිට ගාන් නෑ මන්,
අම්මි මගේනෙ”

“අම්මි මදේ…”

“ඒකනෙ මන් ඔයාගෙ නේද පැටියො,
හැබැයි තාත්තිටත් අම්මි ආදලෙයි”

“මගෙ පන”??

ශේනුක සිය පුතු පැටියාත් හිමාශාත් සිය තුරුලට ගත්තේය.

——————-නිමි————————–
කතාව කියවපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතිය ??????❤️❤️❤️❤️❤️❤️
කැම්පස් එකේ ඔන්ලයින් ලෙක්චස් නිසා කමෙන්ට් වලට රිප්ලයි දාන්න බැරි උන එකට සමාවෙන්න. තවත් අලුත් කතාවක් අරගෙන කතා අහුරෙන් එන්නම්. හැමෝටම ආදරේයි❤️❤️❤️

88 thoughts on “නොමියෙන සෙනෙහස | 27 කොටස | නවකතාව”

        1. ස්තූතියි මහී අක්කි….????චොකෝ වලටත් ස්තූතියි හොදේ …..❤❤❤❤

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      Congratulations akkiyoo ? ??♥️♥️♥️?.මන් 1st වෙන්න try කරන එක නැවැත්තුව??

      1. ස්තූතියි රස්තා මල්ලියෝ ……???? හයියෝ පව් අනේ ඔයා….???හූ හු….

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ඉම්හි ඉමිහි තනි ඇහැට ඇඩෙන්ව මගෙ???? රශී අක්කියෝ

          1. ආපෝ හැම තිස්සෙම හොටු පෙරාගෙන අඩන්න එපා ඒයි…..මුලින්ම හෙන කතාවක් කීවේ first වෙන එක ගැන..දැන් තේරිලා නේහ්….???

          2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඔව් අෆ්ෆ 1st වෙන එකෙත් අමුතුම ලල් 1k තියෙය් නෙහ්????

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            හී හොටු තියෙන්නි අඩද්දි පෙරෙන්න තමයි අක්කියෝ.ඒක කපාල ප්‍රතීක්‍ර ක්‍රියාවක් මට ඒක තවත්තන්න බැරියෝ?????

          4. ??? Imasha Shehani

            congratulations rashi akkiyaa
            ??????????
            මේවයේ තියෙන්නේ ඩෝනට්ස්…??

          5. Avi 1999 (kandy)?

            Congratulations මගෙ අක්කි ???
            ??????????????????????????????????????????????????

          6. ?රශී ?

            ස්තූතියි මාශා බෝලේ…අම්මෝ අදනම් තියෙන දේත් කියලා….තැන්කූ හොදේ ….????

          7. ?රශී ?

            ස්තූතියි අවී බෝලේ….චොකෝ වලටත් තැන්කූ …..?????

      1. Sandu 1995 thanamalwila

        …මන් රෙදි හෝදන්න කලින් 10ට බලද්දී කතාව දාලා නෑ..
        ඉතින් රෙදි හෝදලා ඇවිත් 11.02 ඔන්ලයින් ආවාට කතාව බැලුවේ නෑ කොහොමත් මන් පරක්කුයි කියලා.. ඉතින් බලද්දී රශී ඒ වෙලාවෙ තමා ෆ්‍රස්ට් කමෙන්ට් එක දාලා තියෙන්නේ..

        මන් පව්… ඉහික් ඉහික් ඊ..

        1. ? මහිංසා ?

          අනේ ඉතිම් අපේ රශි මැණික ෆස්ට් වුණා නේ…..ඒ අපේ නංගානේ….?????

          1. ඒකනේ අක්කියෝ ..කියන්නකෝ අප්පා….???

    1. ? මහිංසා ?

      කතාව කියවලා ඉවර කරගත්තා ඊයේ …මොකද අද අවසාන කොටස නිසා …අදත් කමෙන්ට් එකක් දාගන්න බැරි වුනොත් කියලා වැඩක් නෑ ….කතාව හරි ලස්සනයි …?????ඒ වගේම දුක් බරයි …සත්‍යා ගැන දුක හිතුනා ….ශෙනුකට තිබුන ආදරේ නිසා කෙල්ලෙක්ගෙ මුළු ජීවිතේම වැරදුනා …අන්තිමට හැම දේම අතෑරලා හරිම දේ තෝරාගත්තා …ඒ අතින් සත්‍යා හරි වාසනාවන්තයි ….හසිනි වගේ මෝඩ තීරණයක් ගත්තෙ නෑ …ආදරේ කරන අය එකතු කරන හසිනි වගේම සත්‍යා වගේ අය හරි අඩුයි …ආදරයක් පරිත්‍යාග කරන්න හැමෝටම බෑ …

      ආදරේ තේරුම් ගත්ත ආදරේ හිමිවීමම කියලා නොහිතන අය හරි අපූරුවට ආදරය පරිත්‍යාග කරනවා ….ඒ පරිත්‍යාගයට වටිනාකමක් ලැබෙන්න එකතුවුණු ආදර කතාව අනිල් ලස්සනට ගලාගෙන යන්න ඕන ….ඉතින් මේ වගේ තවත් ලස්සන කතාවකින් අපි හමුවෙන්න එන්න …

      කරන කියන කටයුතු සාර්ථක වෙලා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව නිරතුරුවම ලැබෙන්න කියලා ඔයාට හදවතින්ම ආශිර්වාද කරනවා ….පරිස්සමින් සතුටින් සනීපෙන් එන්න ….දළදා සමිඳු පිහිටයි රයිටි ඔයාට ?????

  1. Sandu 1995 thanamalwila

    …හේ රයිටී.. ඔයා නම් ශෝයි ළමයෝ.. ලස්සන අවසානයක් දීලා.. මේ ටික කියවද්දී මට මුලු කතාවම මැවිලා පෙනුනා ෆිල්ම් එකක් වගේ..හරියට පාවෙන ආත්මයක් වෙලා මන් බලන් හිටියා වගේ එතනදී.. හැම සිදුවීමකදිම මන් හිටියා වගේ..

    තව ලස්සන කතා ලියන්නයි හොදින් ඉගෙනීම කරන්නයි මන් ඔයාට සුබ පතනවා රයිටී..

    1. යකඩෝ අක්කි දැන් පා වෙවි මොන චරිතෙටද පණ පෙව්වේ ……මට මැවිලා පේනෝ පා වෙනවා….????????

  2. අම්මෝ හරි…කියෙව්වා ඔන්න කතාව….???

    රයිටියෝ සොරි කමෙන්ට් දාන්න කීවට….ඔයා ගැන මුකුත්ම දන්නෑනේ….පොදුවෙ කමෙන්ට් එකක් හරි දාන්න ඒනම්…හොඳද….???

    කතාව ඉවර උන එකටනම් දුකයි….දැන් ආයේ කියවන්න කතාවක් නැති වෙනවනෙ ඉතින් ……????

    අම්මො දෙලොවක් අතර මාත් තනි වෙලා හිටියේ ඒයි….ශේනුක කාව තෝරා ගනීද කියලා….සත්‍යා මහ පුදුම කෙල්ලෙක් අවංකවම ආදරේ කරලා තියෙන්නේ සත්‍යා විතරයි…..ශේනුක වෙනුවෙන් ජීවිතේම කැප කලා….එයාගෙ සතුට ගැන හිතුවා….සත්‍යා පට්ට කෙල්ලෙක් ඒ අතින්….

    හැබැයි ශේනු හරි නරකයි…හිමාශාට තමයි ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ….කෝම හරි හොද අවසානයක් දුන්නනේ….ඒ ඇති…..

    ප්‍රශ්නයක් තියේ දිලංකට මොකද අප්පා උනේ….?????කවුද දිලංකට ජෝඩු කෙරුවෙ….??????

    ආයෙමත් මේ වගේම ගොඩාරියක් දිග කතාවක් අරගෙන එන්න රයිටියෝ….ඔයාගෙ අධ්‍යාපන කටයුතු හොදටම කරගන්න….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..????????❤❤❤❤❤❤

    ආදරේ තවම ඔබ
    ඇය නමට හිත පුරා
    පුතු නිසා මා ළගට
    පැමිණියත් ඈ හැරදමා
    මට දුන්න ඒ සෙනේ
    ඈ නමින් දළු දමා
    තිබෙනවා දැක්කා මන්
    ඔබේ හිතේ බැස කිදා
    මේ භවයේ නුඹේ වෙන්න
    මට ආයේ බැරි නිසා
    ඇයට නුඹ පුද දෙන්න
    හිත හදා ගත්තා මා
    පුතුට හොද මවුපියන්
    දෙපලක්ව ඉද මෙදා
    මගෙ ආසිරිත් රැගෙන
    සතුටින්ම ඉනු සදා….

    ???????

  3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    පෙර දිනෙක දුරස් වී
    නුඹ දමා ම්ං ගියා…
    මතකයන් සිදලන්න
    හදට නොහැකිය සදා…
    ආයෙමත් මගෙ වෙලා
    සමා දෙනවද ඔයා…
    දුරස් වී උන්නහම
    හද දැවෙයි පුදුමයි…
    තුරුල් වී හුගක්
    කියන්නට ආසයි…
    රත්තරෙනෙ ආයෙනම්
    හැර යන්නි නැහැමයි…
    වෙන කාගෙවත් වෙන්නෙපා
    මට හරිම ලෝබයි…
    ……………♥️♥️♥️………..
    By ශේනුක…
    ???????
    ෆට්ට ලස්සනයි අක්කියෝ කතාව නම්.සත්‍ය පව් ඉතිම් මොනව කරන්නද හැමදේම වෙන්න කලිම් කරපු පින් පව් අනුවනි නේද.කෝම උනත් හිමාෂ ශේනුක එක්ක එකතු උන එකටනම් මන් කැමතියි ඉතිම්ම්.ඒ උනාට ශෙනුකගෙ වැරැද්දක් තියෙයි එයා හේතුව හිත අස්ස තියාගෙන බොරුවට හිමාශව අතාරින්න හැතුවනි.අඩුම තරමෙ හිමාශට ඒක කිවනම් අඩුම හිමාශට හිත හදා ගන්න හරි තිබ්බනි ඉතිම්ම්.කෝම උනත් කමක් නැහැ ලස්සන end 1k දීල තියෙයි ඔයා හොදද.Good job wrtty akkiyoo.තවත් ලස්සන කතාවක් ඉක්මනට දාන්න ඕනි හරිය.congratulations???♥️♥️♥️

        1. ??? Imasha Shehani

          අඩේ රස්තා….???
          මේ රස්තාමද බොලේ…
          හිටින්න පොඩ්ඩක් දෑස පිසදා බලන්න…???

          රත්තා නියමයි නියමයි ????

        2. Avi 1999 (kandy)?

          අනා ලස්සනයි ඒක..ඔය ලියලා තියෙන්නෙ නියමෙට සුපිරි හොදෙ ????

  4. ??? Imasha Shehani

    ඔන්න එහෙනම් ” නොමියෙන සෙනෙහස” අවසන් උනා නේහ්…??
    ටිකක් දුකයි.
    හැබැයි අවසානේ කියෙව්වහම නම් සතුටුයි. ???

    මන් ඊයෙ කිව්ව එක උනා එහෙනම් .???????????

    ශේනුක හිමාශාව ඇතහැරලා කරන්න ගියේ නම් නරක වැඩක්. හැබැයි ඉතින් සත්‍යා ගනිපු තීරණය නම් හරියටම හරි.
    හසිනි වගෙ වැරදි තීරණයක් අරන් ආදරණීයන්ට දුකක් නොවී සන්සාර ගමන කෙටි කරගන්න මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න හිතපු එකම ලොකු දෙයක්.

    සත්‍යාගෙ පැටියට අසාධාරණයක් උනෙත් නෑනේ.පැටියට හොද අම්මියෙක් වගේම ආදරණීය තාත්තා කෙනෙකුත් ලැබුනා.ඒ පවුලත් සම්පූර්ණයි.??

    මන් හිතන්නේ හැමදේම සිද්ධ වෙන්න ඕන හොදම විදිහට කරලා තමයි writty කතාව අවසන් කරලා තියෙන්නෙ.??

    ඉතින්,writty අපිට හරි ලස්සන කතාවක් කියවන්න ලැබුණා ඔයා නිසා. හරිම ලස්සනට ඔයා කතාවෙ පළවෙනි කොටසෙ ඉදන් මේ දක්වා ලියලා තිබුනා..??
    ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..
    මේ වගේ ලස්සන තවත් කතාවකින් ඉක්මනින්ම එන්න.ජය වේවා…??

    දහසක් දෙනා
    හමුවුණත් සැමදා
    ඔබෙන් තොර ලොවක්
    නැහැ තිබුණේ කිසිදා
    විටින් විට රිද්දා
    හැඩවුවත් ඔබ මා
    ඔබට ඇති ආලේ
    නොවෙනස්ව තිබුණා
    ❤️❤️

    අද මවක් වී මමද
    පුදමි මව් ස්නේහේ
    මගේ ලෙය නොවුණාද
    නැත කිසිදු ක්‍රෝධේ
    දැන් මගේ පණ ටිකයි
    ඔබ දෙදෙනා මහදේ
    කිසිදාක නොරිදන්න
    මගේ හද ආයේ…
    ❤️❤️

    —-හිමාශා ——

  5. ??? Imasha Shehani

    දුර්වල හදවතක්
    ගැහෙන්නෙ හරි හෙමින්
    නවතින්න ඔන්න මෙන්න
    කොයි වෙලාවේ හුස්ම ටික
    යාවිද කියලා හරි සැකයි
    ඒත්…
    මට ඔයාගේ හදවතේ හඩ
    අහන්න දෙන්න එක පාරක්
    මන් හිතුවා හරි ??
    ඔයාගෙ හදවත මට කිව්වා
    ඔයා ශක්තිමත්ලු
    ඔයාට ජීවත් වෙන්න ආසයිලු
    ඔයාට ලොකූ බලාපොරොත්තු
    ගොඩාරියක් තියෙනවලු
    ඔයා ඒ වෙනුවෙන්
    ඕනම කැපකිරීමක්
    කරන්න සූදානම්ලු
    මේ…..
    ඒවා ඇත්තද…….
    එහෙනම් ඔයාව තමයි
    මේ ලෝකෙට ඕනෙ
    ශක්තිමත් මිනිස්සු කියන්නෙ
    ඇගපත ලොකු අයට නෙවෙයි
    මොන බාධක ආවත්
    නොනැවතී ඉදිරියට යන අයට
    මන් හිතන්නෙ ඔයා
    එහෙම කෙනෙක්
    ඒත්…..
    ඔයා වැඩකරන විදියට
    අනිත් අය අකමැති නේ…
    එයාලා ඔයාගෙ වැරදි
    හොයනවා ඉවරයක් නෑනේ
    ගණන් ගන්න එපා ඒවා
    අහන්න එපා ඒවා
    මොකද වරදින්නෙ
    වැඩ කරන මිනිස්සුන්ට
    නිකන් ඉන්න අයට
    වැරදෙන්නෙ කොහොමද ..
    ඒ නිසා…..,
    ඔයා වැඩ කරන්න
    ඔයා මහන්සි වෙන්න
    ඔයාට වරදීවි
    ඒවත් හදන්
    ඉදිරියටම යන්න
    මොකද මේ
    නොහදුනන පුදගලයාට
    ඔයාව විශ්වාසයි
    අනිත් හැමෝටම වඩා….
    ???

  6. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    koo අෆ්ෆ මේ ඇත්තො ඇත්තියො ටික.කැලෑ පොජ්ජට මන්දො උනාද??????

  7. අනේ අක්කි මම දැනුයි කතාව කියෙව්වේ කතාව ලස්සනට ඉවර කරලා
    එත් මට දුකයි මොකද අදින්පස්සේ ආයේ මෙහෙම කතාවක් නැනේ.
    කතාවේ අවසානය ලස්සනට අරන් මට කතාව මුල ඉදන් මතක් වෙද්දී ගොඩක් දුක හිතෙනවා.
    අක්කි අපි ආයේ හම්බ වෙමුකෝ තවත් කතාවකින් අයෙත් කියනවා කතාව ගොඩක් ලස්සනට ඉවරකරලා ????
    මට සතුටක් වගේම දුකකුත් තියනවා.
    ඒ වගේම මම අක්කටත් අක්කගේ කැම්පස් ජීවිතේටත් සුබපතනවා..
    සතුටින් ඉන්න බුදුසරණයි !

    (එහෙම තමයි ජිවිතේට කට්ටිය ලංවෙනව වගේම ඇත්වෙනවා ඒවා අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනි . එත් එහෙම ඉවසන්න ගොඩක් අයට බැ මටත් බැ.
    හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි ????)

  8. මන් පොඩි ඉල්ලීමක් කරනවා පුළුවන්නම් කරන්න කදුළු කතාවක් එකේ දාහා පහුකරට පස්සේ මේකෙත් ඒ විදිහටම දාහක් අල්ලමුද මොකද මේ කතාවේ අන්තිම කොටසනේ එකයි කැමතිනම් විතරක් කදුළු කතාවක් එකේ දහ ඉවර කරලා මේකට එන්න.

  9. Avi 1999 (kandy)?

    රයිටි කතාව ඉවරයි නෙද …කොහොමත් ඔයා ලස්සන අවසානයක් දීලා තියෙනවා … ඇත්තටම සත්‍යා ගත්තෙ හරිම තීරණයක් …මොකද ජීවිතෙ අන්තෙටම වැටිලා ඉද්දි ජීවිතෙ නැති කරගන්නෙ නැතුව තමන්ටත් පව් පුරවන් අනිත් අයටත් දුකක් නොදි බුදුන් වැඩි මග ඔස්සේ ගිහින් බික්ෂුනි කෙනෙක් වෙන්න තීරණය කරපු එක ගොඩක් වටිනවා ….
    ශෙනුක තමන්ගෙ නොවුනත් තමන්ගෙම දරුවට වගෙ ආදරෙ කරන්න ගත්ත තීරණෙත් ගොඩක් වටිනවා මොකද හැමොටම එහෙම කරන්න බැ… තමන්ගෙ ලෙ නොවුනු දරුවෙක්ට දෙමාපියෙක් වෙන්න හැමොටම බෑ….

    ඉතින් රයිටි ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???
    තවත් මෙ වගෙ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ? ??? බුදු සරණයි ඔයාට

    තවත් නම් බැහැ මැණික
    නුබහට බරක් වෙන්න
    නුබට දුන් දුක් ගොඩයි
    ඔය සිතට මම් දුන්න
    දනිමි මම් එක දෙයක්
    ඈට තවමත් ඔය සිතෙ
    ආදරෙ බව හොදින්
    දුකක් නැහැ මා සිතට
    බාර ගනු මගෙ පුතුව
    අම්මෙක් විය හැකි ඈට
    මගෙ පුතු වෙනුවෙන්ම
    එයම ඇති සැනසෙන්න
    සමුගනිමි මා ඉතින්
    එකම අරමුණක් වෙනුවෙන්
    සංසාර ගමනෙහි
    කෙලවරක් සොයාගෙන ….
    ?????????

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  10. ~DEVIL FISH~(vish)

    writty harima asawen mula idhanma kathawa kiyewwe. harima lassanata kathawa liyala thibba. dhan nm mata dhukai aa. udheta kiyawanna kathawak nehene dhan??. harima lassana awasanayak me kathawata dheela thibbe. kathawatama galapena awasanaya.
    sathya gaththe nm harima theerane. moda wada karanneth nathuwa jeewitheth amaruwe dhaganne nethuwa hodha theeranayak ganna writty eyata dhunna mole gena sathutui??. writtyata me wage thawa katha hugaak liyanna shakthiya dhayiraya labewa kiyala prarthana karanawa. oya jeewithe karana kiyana hamadheyakma sarthaka wewa kiyalath prarthana karanawa. parissamin inna writtyoo.

  11. Sleeping beauty

    නිම නොවන කතාවක්
    ඇරඹුනා යලි වතාවක්
    මෙලෙස මට මව් පදවියක්
    මං හිතුවෙ වත් නැති දෙයක්
    නමුත් මේ සුරතලා
    මගේ පන කරන් මං
    ආදරෙන් රකිනවා
    සත්තමයි මගෙ රත්තරං
    නුබේ පෙර සෙනෙහස නිසා
    ඈගෙ කුසයෙන් වැදු නිසා
    කෙලෙසවත් බෑ අතැර දැමුමට
    දන්නවා මං නුබ ඇයට
    මුලු සිතින් පෙම් කල බව
    ඇගේ දිවියේ කෙලවර සොයා
    ඇය ගියා නිර්වානය කරා
    ඇගේ පුතු මං බල ගන්නම්
    උතුම් මව් පදවිය ලබා
    නෑනෙ මට කිසි ලෙසක වෙනසක්
    පුතු මගේ නොව ඇගෙ කියා
    මගේ වාගේ දැනෙන්නේ මට
    මොහු ඉතින් ඔහුගෙ පන නිසා

    ❤️❤️❤️❤️❤️❤️හිමාශා❤️❤️❤️❤️❤

    රයිටි අක්කී..අක්කියෙක් කීලා හිතනවා..කතාවට ලස්සන අවසානයක් දීලා ඔයා..හරිම ලස්සනයි කතාව..තව කතා ලියන්න හොදද ඉඩ ලැබෙන විදියට..ඔයාගෙ අද්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි ඔයාට..හැමදාමත් සතුටෙන් පරිස්සමට ඉන්න රයිටියෝ …??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.