Katha Ahura

පරවි | අසූ හත්වන කොටස | නවකතා

කතාව කොහොමද?

පරවි
අසූ හත්වන කොටස

රැන්ඩි අයියගේ කතාව පටන් ගන්න කන් ඔහේ බලාගෙන. හිටියේ. හැමදුකම අහල විදවන්න හිතාගෙනමයී
ලොකු හුස්මක් අරගෙන. එයා කතාව පටන් ගනිද්දී මන් ඇදේ ඇලවෙලා ඔහේ බලාගෙන හිටියේ … සිවිලිම දිහා …

චායා ඇඩ්මිට් කරද්දීවත් … රැපා පැත්ත පලාතක වත් ආවේ නෑ. සුද්දී …

ඒක මොන විදියේ ආදරයක් ද කියන්න මට තේරුම් ගන්න බෑ … කෙල්ලෙක් ට එච්චර. දුකක් දෙන්න තරම් ඌ හිත හදාගත්තේ කොහොමද කියන්නවත් මන් දන්නේ නෑ … හැබැයී චායා රැපා ගැන වරදක් වත් කියන්න දුන්නේ නෑ … හරියට ඔයා වගේම තමයී. ..

රැන්ඩි අයියා එහෙම කියන කොට මගේ හිතෙ තිබ්බේ සියුම් ඉරිසියාවක් …
මන් ආදරේ කරපූ තිසූ අයියාටම තව කෙනෙක් ඒ වගේ ආදරේ කරලා කියලා දැනෙනකොට ..
කාටද ඒ ආත්මාර්ථකාමී ඊරීසියාව ඇතිවෙන්නේ නැත්තේ … එක ඒ වගේ මටත් දෑනුනා …
රැන්ඩි අයියාගේ. සුසුම් එක්ක ගලාගෙන ගිය කතාවට මන් සාවදානව ඇහුම්කන් දුන්නා

“මන් එදා රෑ. ඌව කොයි ලෝකෙන් හරි හොයන්න ගියේ ……… කෙල්ල ගෑන කැක්කුමක් නැති උනත් තමන්ගේ ලේ තියෙන දරුවෙක් ගැන ඌට කැක්කුමක් නැද්ද … ”

රැන්ඩි අයියාගේ කේන්තිය මට වචන වලින් තේරුනා මූනේ ඉරියව් වෙනස් වෙද්දී පපුවේ මැද්දෙන් බේරුන දාඩිය බින්දු එයා අතින් පිස්සේ සීරුවට …

රැන්ඩි අයියා කියනවා වගේම තිසූ අයියාට. ඒ කැක්කුම තිබුනේ නැද්ද ….
කොයි අම්මද කැමති නැත්තේ .. කුලුදුල් බබා ලැබෙද්දී ඒ දරුවාගේ තාත්තා ලග ඉන්නවාට … ඒත් චායා … ඒ අතින් හරීම අවාසනාවත්තයී … එයා දුක් වෙන්නෑතී ගොඩක් වැරදුන තෑනින් ජීවිතේ හදාගන්න එයාට බැරුවෙන්නැතී

මට ඒ රිදීම දැනුනා ..
චායා ගැන … ඒ දරුවා ගැන … මොකද … ආදරේ වටිනාකම මන් දන්නවා සුද්දී ……තාත්තාගේ ආදරේ දරුදවෙක්ට ඕන … මටත් .. ඒ අඩුව .. ජීවිත කාලෙම දෑනුනා …

රැන්ඩි අයියාගේ ඇස් වල පොපියන කදුලු වැටෙන්න ඔන්න මෙන්න … රැන්ඩි අයියාගේ කතාවෙත් හිත රිදෙන තැනක් .. තියෙනවා … උඩින් හිනාවුනාට .. ඒ පපුව ඒ ආදරේ වෙනුවෙන් පිච්චෙනවා..

මන් එදා ඔයාවත් ..බලලා … මන් ගියේ කොයී ලෝකෙන් හරී ..ඌව හොයන් එන්න සුද්දි

රැන්ඩි අයියා .. කොච්චර මන් ගැන වගේම චායා ගැනත් .. හිතපු තරම ගැන කියන්න මට වචන ඉතුරු උනේ .. නෑ … අද රැන්ඩි අයියා එයාගේ පපුවේ හිරවුන හැම කතාවම මන් ඉස්සරහා කියනවා ..පෞර්ශයකින් වහන් ඉන්න හදවතක .. කතාව ..කාටවත් කියන්න පුලුවන්ද…
මන් ගැහුවා හොදටම සුද්දී …

මගේ කල්පනාව … බිදලා .. එකපාර ඇහුන දේ නිසා මන් … ආයෙම අවදානේන් අහගත්තේ…

එදා රෑ… රැන්ඩි අයියා හිටියේ නැත්තේ .. ඒ නිසාද … එතකොට …බෙල්ලේ තිබ්බ තුවාලේ … රැන්ඩි අයියා …කිව්ව දේවල් මට හිතාගන්නවත් බැරිඋනා … මගෙ ඔලුවට දැනුනේ ලොකු බරක් … රැන්ඩි අයියාගේ හැසිරිම මන් ආයෙම මතක් කරගත්තා …

මට ඉබේටම බැලුනේ රැන්ඩි අයියාගේ … බෙල්ල දිහා …

දෙයියනේ ඒක ඇත්තක්ද …
තියුනුවට තිබ්බ තුවාලයක් කියලා .. ඒ කැපුම එක්ක මට හොදටම මතකයී … රැන්ඩි අයියා මොන දුකක් උහුලන්න ඇද්ද ….මට පුදුම හිතුනා …

මට පුලුවන් උනානම් මන් ඌව එතනම මරනවා …
ජාතියක් ආගමක් මොකටද .. තිරිසන් වැඩ වලට දඩුවමක් වත් දෙන්න බැරි නම් …
ගෑනුන්ට දරුවෙක් වදන්න නොදී පිරිමින්ට දෙන්නයී තිබ්බේ .. එහෙනම් එදා ඌ දැනගන්නවා ඒ වේදනාව…

රැන්ඩි අයියා ..තවමත් පුපුරන කේන්තියකින් … මන් … සද්ද නැතුවම හිටියා .. එයාගේ කේන්තියටවත් කදුලුවලටවත් බාදා කලේ නෑ මන් …

එදා රෑම .. රිකියායි සුරාවයී යැව්වේ. ඔයාලගේ ගෙදර …අප්පච්චිව බලන්න …මන් දන්නවා … ඔයාගේ තත්වය … ආදරෙ නිසා නෙමේ .මට .. ඒ වෙලේ නොකර ඉන්න බැරී දෙයක් … මට ඔයා කියන්නේ ඔයාගේ පවුලත් එක්කෙනෙක්. ඉතින් ..ඒ වෙලාවේ මට කරන්න පුලුවන් දේ මන් කලා …

මට ඉබේටම එයාගේ අත ඇල්ලුනේ … මෙච්චර අසරන වෙච්ච මට … රැන්ඩි අයියා එයාගෙම කෙනෙක් වගේ
මන් ගැන මගේ අම්මා ගැන බලපු හැටි මට අමතක නෑ ….
මට ඇඩුනා …
මන් රැන්ඩි අයියාගේ අත හිරකරගෙනම ..ඉකිය තද කරම් රැන්ඩි අයියා කියන ඒවත් අහගෙන හිටියා …

ඒත්
රිකියා ..කතාකලාම කිව්වේ ඒ වෙද්දීත් අප්පච්චී ව. අනුරාධපුරට ගෙනත්. කියලා …

අනේ…හ් … රැන්ඩි අයියා …
ඒ හිතේ කොච්චර කලබලයක් තියෙන්න ඇත්තද කියලා … හිතාගන්න බැරිකමක් තිබ්බෙ නෑ …

මන් රෑපාට වැන්දේ නැති ටික විතරයී … මොකද ..මට චායා ගැන වගකීමක් ගන්න පුලුවන් තත්වෙක නෙමේ හිටියේ … මට ඔයාව ..කොහොමහරී ..අප්පච්චිව බලන්න එක්කන් යන්න ඕන කලේ ..

මො..ක..ද….මන්.. ඒ වෙ…ද්…දි…ත් … දැනන් …හිටියා …ඔයා…ගේ අ..ප්…ප..ච්….චී යන්න හදන්නේ කියලා …

මට ඒක ඔයාට කියන්න විදියක් තිබ්බේ නෑ … රිකියා … සුරා .. උන් දෙන්නා මන් වෙනුවෙන් කරන්න ඕන ඕක්කොම ඒ වෙද්දික් කරලා .. මගේ පැත්තෙන් වෙන්න ඕන කලේ … ඔයාව … එක්කන් යන එක …

මට ඒක තනියම කරන්න බැරි නිසාම .යී… සුරා ආයෙම … මෙහෙ ආවේ …

මට රෑන්ඩි අයියාගේ කතාවට ඉකි ගගහා ඇඩුනා …
එයා මාව සනසවන්න මගෙව් අතින් අල්ලගත්තත් ..අප්පච්චී ගැන තිබ්බ වේදනාව කොහොම .. නැතිකරගන්නද

මන් කොහොමද .. නන්ගී .. ඔයාගේ හිත රිද්දන්නෙ .. මන් දන්නවා ඔයාගේ ජීවිතේම අම්මයී අප්පච්චී විතරයී කියලා..

රැන්ඩි අයියා එහෙම කියලා .. මන් දිහා බලාගෙන හිටියා … මට දැනුනේ ලොකු අසරන කමක් .. මන් වගේම රැන්ඩි අයියා … තිසූ අයියා හේශී හැමෝම .. කලබලෙන් ඉන්න ඇතී දුකෙන් ඉන්න ඇතී මන් වගේම …

කොච්චර දේවල් වෙනස් වෙනවද නන්ගී නේද …

රැන්ඩි අයියා එකපාරම මගේ ඇස් වලින් බේරෙන කදුලු ඇගිල්ලෙන් පිහලා එහම් කිව්වම මන් ඉකමනටම මූනේ පෙරෙන කදුලු ආයෙම පිහගත්තා …

ලොකු හුස්මක් අරගෙන ..එයා … හිනාවෙලා පටන් ගත්තේ අලුත් කතාවක් …

මතකද …නන්ගී කැම්පස් ආපු පලවෙනි දවස….

රැන්ඩි අයියා එහෙම අහලා බැලුවේ මගේ මූන … මන් කදුලු අස්සෙන් හිනාවුනේ නොකර බැරි කමට …
ඒත් එයා ගොඩක් නොසන් සුන් කියලා මට දැනුනා … ඒත් මන් ඒයාගේ කතාවට ඉඩ දුන්නා…

මට මතකකයී …තාමත් … උබ අම්මා එක්ක ආපු හැටි නන්ගී … හැමදාම වගේ පිකට් එකකට ගිහින් ..ආපු ටයිම් එක … පාලුවෙලා තිබ්බ විජේරාමෙම පෑව්වේ උබ හින්දා ….නන්ගී …
චායාට දෙවෙනී නෑ … දෙපාරක් බැලුවා …
අම්මා කතාකරද්දී බිමට බරවෙලා තිබ්බ ඔය මූන මන් ආයෙ ආයෙම බැලුවා … ඒ චායා … ද කියලා දැනගන්න …
ඒ තරම්මයී … ඔයා
මාව පහු කරන් යද්දී … මන් බලාගෙන හිටියා .. සුද්දී …

ඒත් එදා …මන් ඔයාව සාමාන්‍ය කෙල්ලෙක් කරගන්න උත්සහ කලා …

හැමදාම …මන් බලන් හිටියා ..කැම්පස් එකේ තෙල් බැම්මේ … කතා කරන්න හිතුනේ නෑ … ඒත් …

එක දවසක්…
මට උබව .. දැක්ක දවස හිතාගන්න බැරිඋනා
මන් බලපු ෆිල්ම් එක ආයෙම .. වෙන්න පටන් ගද්දී ..මන් .. කොහොමද ..උබට ඒ ටිකම වෙන්න දෙන්නේ සුද්දී …

රැන්ඩි අයියා දරදඩු වෙද්දී ..
මගේ .. උගුර හිර උනේ .. රැන්ඩි අයියාගේ ගිනි දැල් පිට වෙන ඇස් වලින් මාව පුච්චන ගමන් මගේ උරහිස් වලින් තදටම අල්ලන් හිටපු නිසා …

පල…වෙ…නි පා. ර….ට … ම…න් දෑක්….ක කෙ…ල්. ….ලම මන් ආයෙම දැ..ක්කා …..ඒ වෙන කාත් එක්කවත් නෙමේ… රැපා … එක්ක … උබ කැම්පස් ආපු මුලම කොහොමද එහෙම හිටියේ …

ආහ් ..කතා..කරපන් .සු…ද්…දී ….
උ..බ ..කො…හො…ම..ද … එහෙම …හිටියේ ….

ඊලග කොටසට

සොරී කතාව ලේට් උනාට … තැන්කූ කමෙන්ට් කරපූ රේට් කරපූ හැමෝටම .. අද පෝය දවසේ පන්සල් ගියා .. නිදහසේ මගේ වැඩ ටික කලා … ඔන්න කියවන්න .. පොඩ්ඩක් කියන්න බලන්න රැන්ඩි අයියා පාරෝට මොනා කරයීද ..
මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ….
තරහා නෑ නේ නේද …????

පියුමි

14 thoughts on “පරවි | අසූ හත්වන කොටස | නවකතා”

  1. Mtnm mukuthm hithagnn ba… mona unath randi aiya godak awankai… anthima tikedinm meka anith paththa peralanna epa akkiyo… parota match wenne randi aiyama thma.. ek nisa eyatam denn hode…

    Hamadamath wage adath kathawa godaaak lassanai….
    All the best akkiyo…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. Ranmali subasinghe

    Piyumiyooo… mata kathawa gena hitha ganna be kelle… ?? kohoma hari kamak ne rendi aiyata parowa denna… plzzz… wenada wagema kathawa harima lassanai… thanks api wenuwen weda asseth kathawa danawata… ???????????? Hemadama kathawa dannna.. api balan innawa…. ALL THE BEST!!! BUDUSARANAI!!!

  3. ?හසිතා?

    Ane hithaganna ba mona weida kiyla.katawa kiyawaddi heartbeat eka wadi wenawa…..??????

    Good luck piumi ……..digaaaaaaa kotasak oni ilagata ikmanin…..budu saranai

  4. මට නම් හිතාගන්න බැහැ අක්කි මොකක්ද වෙන්නෙ කියලා .
    අනේ අක්කියෝ රැන්ඩි අයියාවයි පාරෝවයි වෙන් කරන්න එහෙම එපා.
    අපි පව්නෙ ඉතින්.
    කතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ නේද හැමදාම වගේ ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි .
    පුලුවන් නම් හෙටත් කතාව දාන්න .
    අපි පරවි දානකන්නෙ මග බලන් ඉන්නෙ.
    සුභ පතනවා ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා .
    ඔයාට වගේම පරවිටත් අපි ගොඩාක් ආදරෙයි .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  5. Mamanam hithanne parota randi aiya mokuth karana ekak na kiyala.aththatama randi aiya parota adareine e nisa??
    Tharahanam na oya ekka eth kathava parakku karanne nathuva denava neda.????
    Nathnam tharahai onnaaa?????
    ??BEST OF LUCK dear??

  6. Nirosha Lakmali

    Ane pau rendi aiya. Harima hodai. Me parota thama therum ganna beda appa. Thisu nam maha naraka kenek. Me patorath pissu thamath eya gena hithanawa. Ane rendi aiyai paroi ekathu karanna. Thisu nam maha kapatiyek chayawath rawattala parowath rawattanna heduwe. Rendi aiya me para chayata una de wenna nodi. Parowa eyage wife karagaththa. E adare ikmanata ekathu karanna. Hemadama wage kathawa godak godak godariyak lassanai. Good luck. ?????????????????????????

  7. Aneee memonawada wenne. ???????
    Monawa unath parowa randi ayya gen wenkaranna epa akkiyo. Edenna ikmanata ekathu kr.
    Katawa godaaaak lassanai. hetath tawa kotasak danakam balan innawa.
    Good luck. ???????

  8. Randi aiya parota godak adarei karana nisa mokuth katana ekak Naha neda?????????ane manda hithaganna be.kohoma unath ane Randi aiyata parowa denna plzzzz.naththam Randi aiya paw.adath kathawa godak godak godariyak lassanai.adath kotasak denna.oya kathawa danakm maga balan innawa godak adaren.❤️❤️❤️❤️ Budusaranai nango. All the best.???

  9. Buddhika subhashini

    කතාව මරු අක්කි ..පාරමී රැන්ඩි අයියාගෙන් වෙන් කරන්න නම් එපා අක්කි..ඒ දෙන්නා එකටම හිටියොත් තමා කතාව සම්පූර්ණ වෙන්නේ ???❤️❤️ good luck අක්කි ????

  10. Ane kathawa nam niyamai…. aththatama godk lassanai…randi aiyai paravi dennawa akathu karanna.nathnm kiyawana ayata heartattack hadei aneeee….. hamadama kathawa dannakooo.plz plz…kathawa kiyewwe nathnm nikn pissu wageeee

  11. Hemanthi ruwan kumari

    මේ කතාවේ මං කැමති මං තිසු අයියා ට.හැමදම හිතුවෙ එයා පාරො වෙන්න ඕනේ කියලා.අදටත් එකෙ වෙනසක් නැ.කලින් නං හිතුවෙ එයා අතින් වැරද්දක් වෙලා ඇති කියලා.එත් දැන් එහෙම හිතන්නේ ම නෑ.
    මොකද චායාගෙ දරුවා තිසුඅයියාගෙ නෙමෙයි.රැන්ඩි අයියා පාරොව ආරක්ෂා කළා වගේ තිසුඅයියාත් චායාව බලාගන්න ඇති.මට හිතන්නේ එහෙම යි..
    සමහර මිනිසුන් උදව් කරනවා,වැඩ කරනවා ඒත් ඒ ලොකයාට පෙන්වන්න නෙමෙයි.
    අවසන් වෙනකම් බලන් ඉන්නවා.අවසානෙ මොනවා වුනත් ඔයාගේ කතාව ගොඩක් ආශාවෙන් කියවනවා.මගෙ කැමති විදිහට ඉවර නොවුනත් ඔයා කතාව ලියලා තියෙන විදිහ හොඳයි.
    ඔයාට ත් ඔය ලියන දැනටත් බුදු සරණයි,දෙවි පිහිටයි.ඔයාගෙ ඉගෙනීමෙ කටයුතු ක් සාර්ථකව කරගෙන තවත් හොද කතාව ක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  12. Ane kathawa godak lassanai akke wenada wagema ane randi aiya parota attatama adare karanne e nisa thama eya parowa araksha karanawa atte.e kohoma unath oya kathawa anith patta harawai akke api hithana vidiya nathuwa.samaharavita ethana okkoma waradi randi aiya karada danneth ne rapa aiyawa waradi karaya karanne boruwatada danne ne ane mnda kohoma wethath parota hoda awanka adarayak labenna oni eyawa sathutin thiyana kenek eyage ammatath salakana kenek.eth akki mata randi aiya gana waraddak kiyanna hitha denne ne……aiyo mnda akki oya apiwa pissu wattala thiyenne…mn ada thama kathawa kiyewwe sorry nathnma hamadama dapu gaman kiyawanawa.wada asse kathawa dammata thanks

  13. Sachindra Ruwandhi

    Hi akke,mama samanyn novels kiyavana kenek neme eth katha ahura app eke mn issalama hoyanne oyage kathawa,me kathawa e tharamata thathwikai,mokada math gedarin awith board wela mehe igena gannawa,ithin me kiyana parisarya e widihatama mata danila tynawa.purudu nathi watapitawa,gedara ayagen ath wela inna eka,akke oyage kathawa
    aththa jiwethe ganamai tynne,paroge jiwithe tharam nn mage jivetha prashna na,eth me kiyana hamadeyakma godaak hithata wadinawa,oya harima talented akki, me kathawa mechchara realistic wdyta liyanna,wish all the best akki

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.