Katha Ahura

පරවි | අසූ හයවන කොටස | නවකතාව

5/5 - (1 vote)

පරවි
අසූ හයවන කොටස

රැන්ඩි අයියා මාව තද කරගෙනම .. හිස සිම්බේ ගොඩක් ආදරෙන් … එතකොටමයී ….
මන් හොරැහැට දැක්කේ එයා එක අතකින් කදුලු පිහදනවා …

රැන්ඩි අයියා ගොඩක් සන්වේදී වෙලා … එයාගේ මෙච්චර දවසක් දැක්ක ප්‍රතීරූපය අද වෙනස් වෙලා
මට දුකක් දැනුනේ එයා ගැන … ඊටත් වඩා ඒ පපුව ගැහුනේ. මන් ගැන බයකින් කියන එක මට හොදටම තේරුනා …
ඒක ආදරේද කියන්න දන්නේ නැති උනත් … රැන්ඩි අයියා … චායාට ආදරේ කලා වගේම මටත් ආදරේ කරනවා කියම එක මට හිතුනා … සමහර විට මමත් එයා වගේම නිසා වෙන්නැතී ..මට ඒක ට වැරැද්දක් කියන්න බෑ … මොකද මගේ හිත ඉල්ලන්නෙත් මෙච්චර වැරදී කරපු තිසූ අයියාම නිසා …

මාව ලන් කරගෙන හිටපු රෑන්ඩි අයියා එකපාරම වගේ … මාව ආයෙම තද කරගෙන ලොකු හුස්මක් අරන් කතාව පටන් ගත්තා…

හ්….ම්… ම…..න් ද…න්නේ නෑ … …. මෙතනින්. එහාට මන් කොහොමද කියන්නේ කියලා …. ඒ දේවල් ඔයාට අහන්න ඕනේමද සුද්දී …

රැන්ඩි අයියාගේ මූන වෙනස් වෙලා මන් කන්නාඩියෙන් දැක්කේ ..

අ…න්….හ්…මන්..දා….

එහෙම කියලා රැන්ඩි අයියා ඔලුවට අත ගහගෙන … හරි අපහසුවෙන් කොන්ඩේ හදන්න ගත්තේ …

මන් එයා දිහා බැලුවේ හරි කලබලෙන් … මගේ හිත පොරකනවා ඒ මොකක් උනත් දැනගන්න …

මට දැන ගන්න ඕනේ අයියේ …හැමදේම දැනගන්න ඕනේ …. .. අහන් ඉන්න අමාරු උනත් මට පුලුවන් දරාගන්න . . ඕන…ම දෙ…ය…ක් …

මන් බොර වෙච්ච කට හඩින් මූනේ පෙරිච්ච. කදුලු සීරුවට අතින් පිහන ගමන් .. රැන්ඩි. අයියා දිහා බලගෙන කිව්වේ…
රැන්ඩි අයියාගේ මූනේ තිබ්බ පසුතැවිල්ල මන්. හොදටම දැක්කා…

රැන්ඩි අයියා ආයෙම.. දෙපාරක් තුන් පාරක් කල්පනා කරලා … මාවත් වත්තම් කරගෙන එයා ඇදෙන් වාඩි උනා .. එතනම තිබ්බ මගේ බැග් එක එයා අයියනට කරලා මාව ලගට ගත්තේ මාව කවුරු හරි අරන් යයි කියලා බයට වගේ …

චා..යා….

චා….යා නැතිඋනා … දරුවා හම්බෙද්දී …

රෑන්ඩි අයියා ගොත ගගහා එහෙම කිව්වාම
ඒ ටික ඇහෙද්දී මගේ පපුව කෑලි කෑලීවලට බිදිලා ගියා ……
දෙයියනේ .. එතකොට … අනේ හ්හ්හ්…
මන් මෙච්චර ආසාවෙන් බලන් හිටියේ චායාව බලන්න නේද ..මගේ හැඩ හුරුව තියෙන ..ඒ ලමයාව බලන්න නේද …

මගේ ඇස් වලට කදුලු ඉනුවේ … තවත් ..ඉවසන්න බැරි … තරම් දුකකින් …
ති…සූ … අයියා …ත…නි …උනාද…..

මට දැනුනේ දුකක් …
තිසූ අයියා ..මට ආදරෙයී කිව්වේ ..චායා අක්කා නිසා ..ඒක මන් දෑන් දන්නවා …….
ඒ නිසා එයා අනීවාර්‍යෙන්ම දුක් වෙන්නඇතී…

ඒක එයාගේ වාසනාවද අවාසනාවද දන්නේ නෑ සුද්දී … ඒත් … ඒ කෙල්ල නොසෑහෙන්න දුක් වින්දා ..අපේ එකා නිසා …

තිසූ අයියා … ගැන අහන්න වෙච්ච දේවල් ..මගේ හිතට අපුලක් උනත් … එයගේ හිතේ කියාගන්න බැරි පසු තැවීමක් තියෙන්නැතී … .

මන් මේ දේවල් දැනන් හිටියනම් … එකපාරක් ..එයා එක්ක කතාකරන්න තිබ්බානම් … එදා මම එයාට එක චාන්ස් එකක් දුන්නනම් ….
මගේ හිත පසු තැවුනා .. ඇත්තටම …සමහර විට මේ හැමදේම කියන්න එයාට ඕන වෙන්නැතී …

එදා ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසෙමයී… සුද්දී ඔයාගේ අප්පච්චීට …අලියා ගහලා තිබ්බේ …

මගේ කල්පනාව මැද්දෙන් රැන්ඩි අයියා කිව්ව දේ මට ඇහෙද්දී … කදුලු ඉකියක් උනේ .. මේ හැමෝටම වඩා මට නැතිඋන කෙනෙක් ඉන්නවා ..කියලා ආයෙම පපුවට මතක් කරලා …

හේශී ට එදාම ඔයලගෙ ගමෙන් ආව කෝල් එක ඔයාට කියන්න හම්බෙලා තිබ්බේ නෑ … … සුද්දී…

ඒ ………රැපා නිසා …

මොකද්ද ඒ කතාවේ තේරුම…

මගෙ ඇස් විසල් වුනේ එකපාරමයී …

අ…යි…යේ….
මො…ක…ද්. .ද… ඒ…කතාව…
ති..සූ අයියා නිසා … එහෙම දෙයක් වෙන්නෙ කොහොද …

මගෙ හිත ගියේ රැන්ඩි අයියා කිව්ව දවසට ..

❤️❤️

“උඹ ඌ එක්ක කතා කළොත් අදින් පස්සේ මං උඹේ යාලුවෙක් නෙමෙයි උඹ තීරණය කරපං ඌ කතා කරනවද නැත්නම් මේ හොඳම යාලුවව අයින් කරනවද කියලා….
උඹට ඌ කරන්නේ බොරුවක්”

“උඹට ඔච්චර වත් මොලයක් නැද්ද තේරුම් ගන්න උඹ ඔච්චර මිනිස්සුන්ගෙන් කතන්දර අහන්නේ ඇයී මාත් එක්ක තරහ වෙන්න එපා බන් . ඌට වඩා වටින්නේ උඹව…. ඒ හින්දා උඹ දැන්ී දෙකෙන් එකක් තෝරා ගනීන්…”

” ම…..ට ස…මා…වෙ..න්න.. …..හේශී මට මේ වෙලාවේ තිසූ අයියා එක්ක කතා කරන්න ඕන”

“එහෙමද…. හරි… එහෙමනම් උඹ තෝරගත්තෙ ඌව….”
“කමක් නෑ ආයේ මම උඹට කිසිම දෙයක් කියන්නේ නෑ . උඹටකැමැති තීරණයක් ගන්න පුළුවන්….”

❤️

දෙයියනේ … එදා ….

මට එකපාරම බැලුනේ … රැන්ඩි අයියා දිහා …
එයාගේ මූනේ තිබ්බේ බැරෑරුම් බවක් …

හ්ම් එදා තමයී … එක්සෑම් එක්ක ඔයාට කියන්නේ කොහොමද කියලා එයා හිත හිත හිටියේ … ඒත් ..එදා …ඔයාට රෑපා හම්බුනා … ඔයා හැමදේම අතෑරලා … එයාව තෝරගත්තේ නන්ගී … එක්සෑම් ඔයාගේ යාලුවා …
කොටින්ම … ඔ…යා…ගේ අප්පච්චී ….

අනේ…හ්හ් දෙයියනේ එහෙම කියන්නේ කොහොමද ..මන් දන්නවානම් එහෙම වෙන්න දෙන්නේ නෑනේ …මට කෑගහලා අඩන්න තරම් වේදනවක් දැනුනේ …

මම එච්චර ..ප..ව්..කා…ර..යෙ..ක් ද අයියේ …

මට ඉකිගගහා ඇඩුනේ ..මන් හිතන්නත් කලින්

හේශී ඔයා වෙනුවෙන් .. ගොඩක් දේවල් කලා නන්ගී … ගොඩක් මහන්සී උනා .. විභාගෙට වත් … හරියට මහන්සි වෙන්න එයාට බැරිඋනා ….මට කතාකර කර එයා හැමවෙලේම බැලුවේ ඇහුවේ ඔය ගැන … ඔයා බැල්කනී එකෙ ඉන්න වාරයක් පාසා මට කිව්වේ … ඔයාට රැවටෙන්න දෙන්න එපා කියලා …

එයා මට නෙමේ උදව් කලේ ..ඔයාට … ඔයාගේ හිත වත් නොරිදෙන්න නන්ගී …

රැන්ඩි අයියා … කිව්ව දේවල් … එක්ක …මට …කිසිම දෙයක් හිතාගන්න බැරිඋනා … එතකොට … හේශීව අතෑරලා ..මන් රැපා අයියා තෝරගත්ත එකද මන් කරපු වැරැද්ද … ..
එදාද මට හැමදේම නැති උනේ …
මට දැනුනේ වේදනාවක් .. අනේ …මගේ අප්පච්චී …
මන් එනකන් බලන් ඉන්න ඇතී … දෙයියනේ ….

මට එදාම ඩෙංගූ හැදුනේ ඇයී … මන් දන්නවා නම් අප්පච්චී ට අමාරුයී කියලා ..මන් එක තප්පරයක් වත් මෙහෙ ඉන්නේ නෑ අප්පච්චී …

මන් හිතින් අයැදුවේ අප්පච්චී ට කතාකරලා …
මට මගැරුනා මගේ අප්පච්චී ව .. ඒ ගැන කියාගන්න බැරි තරම් දුකක් තිබ්බේ…

හ්ම්ම්…

ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසෙමයී … චායා ත් ඇඩ්මිට් කලේ …

රැන්ඩි අයියා ඒක කිව්වේ බාල වෙච්ච කටහඩකින්

ඒ කියන්නෙ .. දරුවා ලැබිලාද චායා නැති උනේ …
මට හුස්ම ගන්නත් අමතක උනා …
ඒ දරුවා කෝ …
චායා නැති උනේ .. දරුවා ලැබෙද්දීද ….

මගේ හිත වද නේ ඒ දරුවා බලන්න .. අනේ අම්මා නැතුව ..කොහොමද ඒයා ඉන්නේ … මගේ හිතේ පැසවන කැක්කුම තවත් හිර නොකර කිව්වා

අනේ …. කෝ දරුවා අයියේ …
කෝ එයා …

ති..සූ…අයියා ලගද …
මට එයාව බලන්න ඕන …

මට දැනුන හැගීම මොකද්ද කියන්න තේරුනේ නෑ .. ඒත් මට චායාගේ දරුවා දකින්න ඕනේ උනා … පපුව රිදුනේ අම්මත් නැතුව අප්පච්චී කෙනෙකුත් නැතුව .. ඉන්න ඒ කිරි කැටියාගේ … සෙනෙහස කාගෙන්ද ලැබෙන්නේ කියලා හිතාගන්නවත් බැරුව

මට ඕනේ දරුවා බලන්න අයියේ …
ක..තා..කරන්නකෝ…

මන් රැන්ඩි අයියාගෙ උරහිසෙන් හොලවලා මන් ඇහුවේ …

දන්නේ නෑ … … සුද්දී. ….මන් දන්නේ නෑ

රැන්ඩි අයියා … මගෙ වදෙන් ගැලවෙන්න වගේ කිව්වේ … මගේ හිතේ තිබ්බ ..ආසාව එහෙමම වැලලුනේ එකපාරම …
රැන්ඩි අයියාට කේන්තියක් තිබ්බේ …
මන් වද උනා .. කෙලවරක් නැතුව විදවන එකට
රැන්ඩි අයියගේ කතාව පටන් ගන්න කන් ඔහේ බලාගෙන. හිටියේ. හැමදුකම අහල විදවන්න හිතාගෙනමයී

ඊලග කොටසට..

පොඩි කොටසක් දැම්මේ …
හැමදාම දන්න හිතපු කතාව දැන් දවස් දෙකකට සැරයක් දෙන්න හිතුවා .. ..තරහා වෙන්න එපා ඉතින් ..ලොකු වෙලාවක් වෙන් කරගෙන ලියන්නේ ඇත්තටම ඔයාලගේ …රසාස්වාදයට .. ඒත් කමෙන්ට් එකක් .. රේට් එකක් දාන්න බැරි නම් කතාව ලියලා තේරුමක් නෑ … ප්‍රකාශන අයිතිය දීලා පොතක් ප්‍රින්ට් කලත් අපිට මේ විදියට ලියලා දෙන්න විතරනේ තියෙන්නෙ .. ඉතින් නොමිලේ ලැබෙන කිසිම දේකට කවුරුත් වටිනාකමක් දෙන්නේ නෑ …
එතකොට ඉතින් ලියන්න හිතෙන්නෙ නෑ .. අපි ආදරේ කරන අයගෙන ඈත් වෙලා ..කතා නොකර වෙලාවට කන්නේ නැතුව කතාවක් ලියන්න වචන එකතු කරන්නේ …අත කැඩෙනකන් ටයිප් කරන්නේ ..ඉතින් කමෙන්ට් එකක් දාන්න බැරි නම් ..නේද .. කොච්චර කාර්යබහුල වෙලත් මගදි යද්දී එද්දී ටයිප් කරන්නේ .. ඒත් ඒකේ වටිනාකමක් .. නෑ කියලා තමයී ..මට හිතෙන්නේ ..ඔයාලගේ රේටින්ග්ස් සහ කමෙන්ට් වලින් බැලුවාම … ???
සොරි ඉතින් … දුකයී ?

පියුමි සේනාදී

16 thoughts on “පරවි | අසූ හයවන කොටස | නවකතාව”

  1. කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කියෝ .
    ඒ දේවල් ගැන වැඩිය නොහිතා ඔයගෙ වැඩකටයුතු කරගෙන යන ගමන් ඔයාගෙ කතාවට පිස්සු වැටිලා ඉන්න අපි වෙනුවෙන් කතාව දාන්න .
    හැමදාම පරවි දානකන් ඔයාගෙ පරවියො ටික මග බලන් ඉන්නවා .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ඔයටත් පරවි කතාවටත් ගොඩාක් ගොඩාක් ආදරෙයි .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. kasuni chamalka

    අනේ plz එහෙම කරන්න එපා.. හැමදාම කතාව දාන්නකෝ.. පාරවී story එකට අපි ගොඩාක් කැමති.. මට නම් මේ කතාව මගෙ ජිවිතේ වගේ.. අනේ plz කතාව හැමදාම දාන්න.. තව කොටස් පොඩ්ඩයිනේ තියෙන්නේ.. plz.. plz.. plz.. plz.. Plz.. Plz.. Plz.. Plz.. Plz.. Plz.. Plz.. Plz.. Plz..

  3. oyage kathavata comment ekak danna oni nisama mama rejister una akkiyoo.kathava godaaaaaaaaaaaaaaaaak lassanai.issarahatath kathava me vidiyatama danna api asaven balan innava

  4. Nirosha Lakmali

    අනේ ඉතින් අපි හැමදාම පරවි කියවනවා කමෙන්ට් දානවා. රේට් කරනවා. කතාව හරිම ලස්සනයි. මේ දවස් දෙකේම කතා අහුරට ඇවිත් ඇවිත් බලන්නෙ පරවි දාලාද කියලා. අනේ හැමදාම කතාව දාන්න. නැත්තම් පිස්සු හැදෙයි. මං කතා අහුරේ කතා කියවන්න පටන් ගත්තේ පරවි නිසා. මට ගොඩක් දුකයි. හැමදාම පරවි දානකන් බලන් ඉන්න අපි වෙනුවෙන් කතාව දාන්න. ඔයා ලස්සනට කතාව දානවා. අැයි අනිත් කියන කරන දේවල් හිතලා ඔයා ඔයාගේ කතාව නොදා ඉන්නෙ. මං කමෙන්ට් දාන්න රෙජිස්ටර් වෙන්න තේරෙන්නෙ නැතුව හොයලා හොයලා රෙජිස්ට වුනේ පරවි කතාවට කමෙන්ට් දාන්න ඕනේ නිසා. අනේ කතාව නොදා ඉන්න එපා හැමදාම දාන්න. ඔයාට හදවතින්ම සුබ පතනවා…. ඔයාගෙන් මේ වගේ තවත් කතා ඕනේ. ප්ලීස්…….ප්ලීස්…..

  5. Buddhika subhashini

    අනේ එහෙම කරන්න එපා අක්කි ?? මම නම් හැමදාම කියවනවා .කමෙන්ට් කරනවා.රේට් කරනවා..අනේ හැමදාම දාන්නකෝ අක්කි please ???? good luck අක්කි ❤️?❤️?❤️?

  6. Hemanthi ruwan kumari

    මං ආයෙත් comments නොදමා ඉන්න හිතන් හිටියේ මොකද මං අකමැති අවසානයක් දෙන්න හදන නිසා.එත් මං ඔයාගේ කතාව දිගටම කියවගෙන ගියා.කතාවෙ අවසානයේ මොනවා වුනත් ඔයාගේ කතාවෙ ගොඩක් දේවල් තියෙනවා අපේ ජීවිතේ ට එකතු කරගත් යුතු දේ, වගේ ම අපි දකින අහන දෙයට වඩා දෙයක් ඒ දේවල් වල ඇතුලෙන් තියෙනවා කියලා. ඒ වගේම අපි දකින ,අහන හැම දෙයක්ම ඇත්ත කියලා පිලනොගෙන ඒ ගැන හොයලා බලලා තිරණය කල යුතු බව ඔයා හරි ලස්සනට පෙන්වා දෙනවා.
    ඉතින් ඔයා කියන්නේ rateනෑ, comments නෑ කියලා ඔයා අසාර්ථක යි කියලද? නෑ නංගියේ ඔයා සාර්ථක යි. මේ කතාව කියවද්දී අපට තරහා එනවා, ඇඩෙනවා, කියන්නේ ඔයා success කියන එක.මං කතාව ට වගේ ම ඔයාටත් ආදරෙයි
    ඇයි දන්නවද මම ත් දන්න තිසු අයියා කෙනෙක් හිටියා.එයාත් ගොඩක් වැරදි කරා.එත් එක ආදරය ක් නිසා බෙබද්දෙ, සෙල්ලක්කාර යෙක් වුනු එයා අද ආදරණීය සැමියෙක්, ආදරණීය පියෙකි.ආදරයට කරන්න බැරි දෙයක් නෑ.
    තාමත් මං ආදරෙයි
    මට අහිමි ඔහුට නොව
    ඔහුට හිමි වු
    ඇගේ ආදරය ට
    ඇය දුන් සෙනෙහස ට
    ගරු කරමි හිස නමමි.

  7. Ane ai piyumi akke oya ohoma katha karanne oyata mn comment danawa akke hamadama wade wela thiyenne auto log out wenawane aya register wenna giyama epa wenawa ekane..ane akke oya laasanata kathawa liyanawa oya sathutu wenna akke rat karana comment karana aya wenuwen rat nokarana aya wenuwen duk wenna epa akke.mn me app eken asama kathawa parawi.wadi purama asawen kiyawanawa parawi kathawa akke oya duk wenna epa kauru nathath api kathawa hamadama kiyawanawa akke.ane akkiyo kathawa noda innanam epa akke danna plz ane oyata duka nadda api gana.kathawa mara lassanai akke ohoma digatama aran yanna akke kathawa oyage wada asse kathawa tip karala danawata goooooodaaaakkkkkk godak sthuthi akke….all the best oyage igenima katayuthu sarthaka wenna kiyala suba pathanawa akkiyo…..duk wenna epa

  8. Nango oyage kathawa godak lassanai.man hamada use idan app ekata awith balanawa aluth kotasak dalada kiyala.nathi unama aththatama dukai.ane plz kathawa hamada danna.oyata man suba pathanawa oyage hithe thiyana Hama pathumakma ituwenna kiyala.

  9. Ewa ganan gnn epa akkiyo… samaharunge thiyen kuhaka kama thma… eth api akka ekk wagema,kathawa ekkath hamafam innawa… mage favorite ma story ek thama me.. api wenuwenwath lathawa dann akkiyo… plzzzzz…. parawi dala kiyl dakkam hithata mara dathutak enne…

    All the best akkiyo…
    ❤️❤️❤️❤️❤️❤️❤️

  10. Ashka Rashmi

    කතාව හැමදාම වගේ අදත් ලස්සනයි..❤️කතාව කියවද්දි නං හුගක් දුක හිතෙනවා ?…කතාව ඉවර වෙන්න ලගයිදෝ කියලත් හිතෙනවා .?..කතාව ඉවර වෙන විදිහ හිතලා දුක තවත් වැඩි වෙනවා අක්කි..?මොකද තාමත් මොන දේ උනත් මං ආස රැපා අයියට…?කොහොමත් මට මුලින්ම ඉදන් හිතට වැදුන කෙනාවම තමා අන්තිම වෙනකන්ම ඕන?…ඒ මගෙ හැටි..??කමක් නෑ.?..මට ඕන කතාවෙ සාර්ථක අවසානයක් දකින්න..?.හැබැයි කතාව ඉවර නොකර දිගටම මුලු ජීවිත කාලෙම කියවන්න තියෙනවනං කියලත් හිතෙනවා?..ඒ තරමටම මං අක්කිගෙ කතාවට ආසයි ආදරෙයි ?.හැමදාම comments කරන්න නං බැරි වෙනවා අක්කි ඒකට සොරි..?මොකද මේ දැනුත් මං බස් එකේ ඉද්දිම රේට් කරලා කමෙන්ට් කරන්නෙ ඔයාගෙ ඉල්ලීම අහක දාන්න බැරිම නිසයි.?.අනේ අක්කි අනික් අය ඕන්නෑ?…ඔයාගෙ කතාව හැමදාම කියවන අපි වෙනුවෙන් ඔයා දිගටම කතාව දාන්න☺️..ප්ලීස් …හැමදාම කතාව දාන්න අක්කි…දවස් දෙක තුන ඉවසන්න බැහැ…??..ඔයාගෙ ඉගෙනීමේ වැඩත් සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..?බුදු සරණයි…❤️❤️❤️❤️

  11. “ආදරය” අකුරු 4යි…. ඒත් මුළු ලෝකෙම පැවැත්ම තියෙන්නෙ ඒ අකුරු 4 ඇතුලෙ…. පරවි…. ලස්සනම ලස්සනයි කතාව

  12. ?හසිතා?

    Katawa godaaaaaaaaakkk lassanai piumi…… .mn hamadama rate danawa.puluwan welawata coments karanawa……..napuru wennepa dr ………..api godaaaaaaaaakkk asai oyage katawata.budu saranai…….good luck

  13. Good morning nango????? oyata time thiyenawa nam adath kotasak danawada?????kiyawanna asawen balance innawa.mam eye app ekata register une oyata comment karannama ona nisa. Puluwan nam kotasak Danna hode….???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.