Katha Ahura

පරවී | හැත්තෑ නමවන කොටස | නවකතා | කතා අහුර

2/5 - (1 vote)

පරවි

හීතේ දුකක් වගේම …එතනින් ගැලඋන එක හිතට සතුටක් රැන්ඩි අයියා වත් තිසු අයියාවත් .. මොනාවා කරනවද කියලාවත් බලන්නහිතුනේ නෑ මට … එහෙමම සීට් එකට පිට දීලා ඇස් පියාගත්තේ ..තවමත් කලබල වෙලා ඉන්න හිත යතාතත්වෙට ගන්න මට ඕන නිසා …ඒත් හිතේ තිබ්බ මොකද්දෝ මන්දා සැනසීමකින්……..

න…න්ගී ….

මගේ ඔලුවට දැනුනේ. සියුම් ස්පර්ශයක් … හීනෙන් වගේ ඇහුන ඒ කටහඩ
මන් ඉකමට නැගිට්ටේ ඒ කාගෙද බලන්න …

හ්ම්ම්…

හිතේ තිබ්බ සැනසීම … එක දිග හුස්මකින් මන් පිට කලා … ලගට වෙලා මගේ ඔලුවට අත්ක් තියාගෙන බලාගෙන ඉන්න රැන්ඩි අයියා ගැන දැනුනේ දුකක්මට … ..මන් නිදිමතෙන් වගේ බැලුවේ

මට නින්ද ගිහින්… මෙච්චර වෙලාවක් … …

ඒ ඇස් බලන් ඉන්න විදියෙන් මිදිලා ..මන් හිතුවේ …පාන්දර … 1ත් පහුවෙලා … ස්ක්‍රීන් එකේ තිබ්බ වෙලාව මට මතක් කලා ….ඒත් ඉන්නේ කොහෙද කියලා නම් මට නිච්චියක්. තිබ්බේ නෑ … රැන්ඩි අයියගේ කාර් එක ඇතුලේ … එත් නතර කරලා. තිබ්බ නිසාම බැලුවෙව් කලබලෙන් මම

අ..යි…යේ … අ..පි… මේ … කොහෙද ඉන්නේ ….

මන් වට පිට බලන ගමන් ඇහුවේ … කාර් එකේ හෙඩ් ලයිට් එකට .. පේන පරිසරය හුරු උනත් ආයෙම අදුන ගන්න ඕන නිසා … ..

යමූකෝ ඇතුලට …

රැන්ඩි අයියා හිනාවෙලා කිව්වේ .. එහෙම … … එයා. කාර් එකෙන් බැහැලා … මගේ පැත්තෙ. ඇවිත් දොර ඇරලා … මට බහින්න. ඉඩ දුන්නා …

එලියේ තිබ්බ අඹ ගහ… මට හොදටම මතකයී … ඒ ගහෙත් … කූඩුවක් එල්ලලා … මට එකපාරම මතක් උනේ අම්මායී මායී … නතර උන ගෙදර …
රැන්ඩි අයියා අපිට නවාතැන් දුන්නු ගෙදර… ඒ මිදුලෙත් අබ ගහේ එල්ලපූ පුන්චී කූඩුව

මට … ඒ ලා එලියට හොදටම පෙනුනා … නිසොල්මනේ නිදාගෙන ඉන්න ගිරා පැටියෙක් … ටුටූ වගේ … පව් … මෙයාව හිරකරලා ඇයී

කවදත් සත්තු ඇති කරන්න කැමතී මට .. ඒක දැක්කාම දැනුනේ දරාගන්න බැරි තරම් දුකක් උනත් … මට ආයෙම අතීතේ මතක් වෙලා සතුටක් දැනුනේ …

අ…න්හ්හ්….

.මන් ඉකමනට කූඩූව ලගට ගිහින් බලන් හිටියා … පිස්සුවෙන්. වගේ .. ඒ කූඩුව වටේ කැරකුනේ සතුට වැඩි කමට … ඒත් එක්කම මට රැන්ඩි අයියාගේ සියුම් හිනාව මට ඇහුනේ … ඒ නිසාම මම පිටිපස්ස හැරිලා බැලුවා …
සාක්කු දෙකට අත් දෙක දාගෙන උරහිස් උස්සලා මන් දිහා බලාගෙන ඉන්න .. රැන්ඩි අයියා …

ලොකූ ආදරයක් ඒ හිතේ … මන් ඒක දැක්කා .. ඒත් ඒ ඇස් මගාරින්න මන් එතනින් එහාට ගිහින් බැලුවේ ගෙදර වටපිටාව

ඔව් … මන් අදුනගත්තා .. මේ මායී අම්මායී හිටපු ගෙදර … ලස්සනට තීන්ත ගාලා … වෙනස් වෙලා … අමුතු පෙනුමක් මන් කලුවරේම. දැක්කා …

අයියේ …. මෙ…හේ …

මන් ආයෙම … ඇහුවේ අදහා ගන්න බැරුව …

ඇයී අපි මෙහේ … මන් එයාගේ ලගට දුවන් ඇවිත් ශර්ට් එකෙ එල්ලුනා

ඔයා …. ආ…වෙ… කවද්ද …

කිව්වේ නැත්තේ … ඇයී කෝල් කලේ නැත්තෙ….
අම්මා ….අප්පච්චී කෝ…. අර ගෑනු ලමයාව බැන්දද ….

මන් හෝ ගෑවිල්ලේ ප්‍රශ්න ඇහුවේ …කෝච්චියක් වගේ … මට නොතේරිම ඇස් බොද වෙලා කදුලු පෙරෙද්දී …රැන්ඩි අයියා මොහොමතකට මගේ කටට වැහුවෙව් අතින් … …මන් එහෙමම බලන් හිටියේ ඒ ඇස්

ටිකක් හුස්ම ගන්න …

මට අමතක වෙලා. තිබ්බ දෙයක් වගේ මතක් කලේ

මේ දවස් ටිකට ..රැන්ඩි අයියාගේ පෙනුම … මාරම විදියට වෙනස් වෙලා … ජිම් ගිහින් වගේ … පුම්බලා ආව මස් ගොබ ඇදුමට හිර වෙලා …

පි….ස්….සී….

යමු ගෙට …..

මගේ ඇස් වලින් කදුලු පෙරෙනවා දැකලාද මන්දා ….
රැන්ඩි අයියා ලගට ඇවිත් මාව ඒයාගේ ඇගට තුරුල් කරගත්තා …

මට ඇඩුනා … ඇත්තටම .. මෙච්චර වේදනාවක් ඇයී කියලා හිතාගන්න වත් බෑ මට …

අනේ අයියේ …

මට .. තිසුල අයියා ගැන අනුකම්පා වක් නොදැනුනා නෙමේ… මන් .. ඒ ගැන අහන්න ගිහින් … නතර උනේ … රැන්ඩි අයියාගේ මූන වෙනස් වෙන්න දෙන්න බැරි නිසා …

ඔය ඉතින් සුද්දී …

එයා මාවත් වත්තන් කරගෙන පිටිපස්සේ තිබ්බ බෑග් එකත් අරගෙන … දොර ලගට ඇවිත් දොර ඇරියා …

ගෙදර පුන්චි උනත් .. ලස්ස්නට කර්ටන් දාලා .. හදපූ සාලේ මට අදහාගන්නවත් බැරි තරම් … පරන පෙනුමක් තිබ්බ මේ ගෙදරට ..නවීන පන්නයේ පෙනුමක් .. කොහෙන් ආවද මන්දා …

රැන්ඩි අයියා ඇයී මෙහෙම ලස්ස්නට ගේ වෙනස් කලේ … මන් දොර ලග ගල් ගැහිලා ඉද්දී .. එයා … අතේ ගෙනාපු බෑග් එක .. එහෙමම .. සාලේ ඇයිනෙන් තියලා .. සෝෆා එකේ වාඩි උනා …

මට තවත් හිතාගන්න බෑ කිසිම දෙයක්. එයා මට ඇස් වලින් කිව්වේ වාඩි වෙන්න කියලා … ඒත් මට එන්න හිතුනේ නෑ ලගට ….

මන් එතනතිබ්බ. බිත්තියට පිට දුන්නේ හිතාගන්න බැරි තරමට වෙනස් වෙච්ච … මේ දේවල් නිසා ….

පපුව පිච්චුනත් … පලවෙනි ආදරෙන් … තවත් ඒ ආදරෙන් පිච්චෙන්න මට හිතුනේ නෑ …
මොකද ඒ ආදරෙන් පිච්චෙන තරමට රැන්ඩි අයියා … අලු වෙන බව මන් දන්න නිසා …

මොකද .. මේ …

බිත්තියට හේත්තුවෙලා ගල් ගැහිලා ඉන්න … මන් ලගට රැන්ඩි අයියා ඇවිත් … මගේ එක කනක් සියුම් ව අල්ලලා .. එහෙම කියද්දී මන් දෑස් පියාගත්තේ … තද කරගෙන හිටපූ දුක … පාලනය ..කර ගන්න බැරි තරම් … ඉකියක් වෙද්දී. …

සුද්දී …. අනේ … ඔය ඉතින් … මන් දාලා ගියේ නෑනේ ඔයාව ..

රැන්ඩි අයියා මාව එයාගේ පපුවට තුරුල් කරගෙන එහෙම කිව්වම … මන් එයාගේ පපුවෙම හිරවෙලා .. ඔලුව වැනුවේ ..එයා මේ කිසිම දේකට වැරදී නෑ කියන්න …

ඔහොම විදවන්න එපා … රත්තරන් …
මට සමාවෙන්න .. මෙච්චර දුකක් දෙන්න උනාට …

… ම…ට … ඒක කරන්න උනා …

මන් අඩන නිසාම රැන්ඩි අයිය මොන මොනවදෝ කියවනවා …
එයා ව්කපාරම .. එයාගේ පපුවේ හන්ගගෙන ඉන්න මගේ මූන ඈත් කරලා .. එයාගේ … විසල් ඇස් වලින් කෙලින් බැලුවේ මගේ ඇස් දෙක දිහා … දෙන්නාගෙම සුසුම් එක තැන් නතර වෙලා .. පැට ලෙද්දී … රැන්ඩි අයියාගේ .. රලු තොල් … මගේ නලලේ තැවරෙනවා මට දැනුනා … මන් ඒක විදගත්තේ හරී සීරුවට … ..

ඒත් ඒ එක්කම අකුනක් වගේ … ඇස් ඉස්සරහ පුපුරද්දී මන් කලබලෙන් පිටිපස්සට උනා .. හිතුවෙවත් නැති වෙලාවක .. තිසූ අයියාගේ .. දෑඩි ග්‍රහනයට …අහුවෙච්චී මම .. ඒහැගීමට අවනත උන හැටි මට මතක් වුනා

එකපාරම මට දැනුනේ … තිසූ අයියාගෙන මට ලැබුන .. පලවෙනි හාදුව … මන් බිත්තියට පිටදීලා .. රැන්ඩි අයියා දිහා බැලුවේ … මරන්න ගෙනියන සතෙක් වගේ … රැන්ඩි අයියාගේන් මන් ඒ බැදීමට යන්න කැමති නැති වගක් මගේ හිත කිව්වේ … ඒත් ඒක මන් නොපෙන්නම … බලාගෙන හිටියා

ඇයී … නනගී … මේ … ..

රැන්ඩි අයියා මන් ලගට ඇවිත් .. මගේ බෙල්ල .. දිගේ පෙරෙන දාදිය බිදු පිහලා දැම්මේ. .. ඇත්තටම මන් ගැන තියෙන අනුකම්පාවකින්ද මන්දා කියලා මට හිතුනා … ඒත් … ඒ ගැන වැඩිය රැන්ඩි අයියා …ප්‍රශ්න කලේ නෑ …..

යමූ … මහන්සී න්හ්හ් … .. වොශ් දාගෙන නිදාගන්න … මෙ බෑග් එකේ ඇතී ඔක්කොම ඇදුම් ඔයාගේ …

රැන්ඩි අයියා මගේ ඇස් මගෑරලා එහෙම කියලා .. එලියට ගියා …

ඊලග කොටස
♥️

කොමෙන්ට් කරපු නොකරපු කියවන ඔක්කොටම ආදරෙයී ….
බෝනස් කොටසක් … රෑ 8 ට … ඔයාලගේ ප්‍රතිචාර නිසා තමයී .. කමෙන්‍ට් කියවද්දී ආසයී .. ඉතින් … රන්ඩු වෙන්න එපා ඉතින් .. හැම්දේම .. බලමූ … ඇත්තට මූන. දෙන්න එපැයී ඉතින් නේද … ?? නැත්නම් වැඩිකල් යන්න කලින් කියවන සෙට් එක මරාගනී වගේ මේ පියුමිගේ වැඩ නිසා

පියුමි සේනාදී

15 thoughts on “පරවී | හැත්තෑ නමවන කොටස | නවකතා | කතා අහුර”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    අක්කියෝ ඔයා දැන් මගෙ නපුරු ආදරේ රැන්ඩි අයියට පාරොව දීලා යන්න හදනවා වගෙ පෙන්නනවනෙ … ආයි තව ටික දවසක් ගිහින් ඔය මේ ටික දවසෙ රැණ්ඩි අයියගෙ වෙලා තිබ්බ ආදරය රැපා අයියට ඔයා දෙනවනෙ ..

    ඇයි එහෙම කරන්නෙ ..එතකොට හැමෝටම් හිතෙන්නෙ පාරො තම වැරදි කියලා…. මොකද පාරො ඉන්නෙ එයාගෙ කුලුදුල් පෙමත් රැණ්ඩි අයියගෙ ආදරයත් අතර් හිර වෙල … පාරොට පලමු පෙම ඕන වුනත් දාලා ගිය පෙම්වතා හින්දා අයිමත් සැරයක් දුක් විදින්නත් බෑ … එයාට ඒ ආදරය හිබ්දා නැති උන දේවක් ගොඩයි … ඒත් එහෙම කියලා එයාට රැන්ඩි අයියට ලන් වෙන්නත් බෑ… පාරොගෙ හිත හැම පැත්තකින්ම තැලිලා තියෙන්නෙ දැන් .. කෙල්ල බයයි දැන් කෙල්ලගෙ ජීවිතේ ගැන උනත් තීරණයක් ගන්න … කතාවෙ තියෙන හැංගුන රහස අපිටත් ඉක්මනට කියන අක්කියෝ … කොහොමත් කතාව යන්නෙ මමත්වයෙන් හින්දා පාරො දැනගන්නකන් මේ ඇත්ත අපිටත් දැන ගන්න වෙන්නෙ නෑනෙ අනේ ….???

    කතාව ගැන නම් මට කියන්න වචන් නෑ අක්කියෝ .. ඔයාගෙ බෝනස් කොටස දානකන් මන් මග බලන් ඉන්නවා … ආදරෙයි ඔයාටත් පරවිටත් එක වගේ…?????

  2. ?හසිතා?

    Katahwa godaaaaaaaaakkk lassanayi.hamadama wage……..oyage hama wadakma sarthakawenna kiyla subapathanawa dr……

    Randi parowai ekathu karanna……plsssss…..????????

  3. Priyadarshani

    අනේ හැමදාම මේ වගේ කතාව දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි අක්කි ….
    මං කැමතිම කතාව පරවි….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Good luck ….

  4. ඒක නං ඇත්ත අක්කියෝ…ඔයාගෙ කතාව හින්දා අපි සෙට් එක මරාගනී වගේ දවසක….හැමදාමත් වගේ අදත් කතාව හරිම ලස්සනයි…මේ ඔයාගෙ කතාව නේද අක්කි…මට දැනෙන්නෙ..මට තේරෙන්නෙ මේ ඔයාගෙ කතාව කියලයි….කොහොම උනත් පාරෝට එයාගෙ මුලු ජීවිතේම සතුටින් ආදරෙන් ගත කරන්න පුලුවන් සහකාරයෙක් හම්බ උනොත් ඒක තමා කතාව කියවන අපි හැමෝගෙම සතුට…කතාව සතුටුදායක අවසානයක් කරන්න අක්කි…සමහරවිට මගේ ආසාව ඉශ්ට නොවේවි…ඒත් කමක් නෑ..පාරෝ ව දැනෙන්නෙ මගේම අක්කි කෙනෙක් වගේ…මේ කොටස් හැත්තෑ නවයට රැන්ඩි අයියා තිසූ අයියා පාරෝ හේශි…මේ හැමෝම මගේ අක්කලා අයියලා වගේ දැනුනෙ….මං කැමති පාරෝව එයා මුලින්ම ආදරේ කරපු තිසූ අයියට දෙනවට…තිසූගෙ වැරදි ඇති ගොඩාක්…ඒත් අපි හැමෝම මිනිස්සුනෙ…මිනිස්සු අතින් වැරදි වෙනවා…ඒ වැරදි හදාගන්න මං හිතන විදිහට එයාලට අවස්තාවක් දෙන්න ඕන…ඒත් පාරෝට ගැලපෙන්නෙ රැන්ඩි අයියා නං මං ඒකත් සතුටින් බාර ගන්නවා අක්කි….ඔයාගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි.❤️

    ❤️ආශ්කා❤️

  5. Buddhika subhashini

    රැන්ඩි අයියගෙම කරන්න අක්කේ පාරමී .වෙන කාටවත් දෙන්න එපා ..????

  6. Hemanthi ruwan kumari

    අද කොටස කියවල මට නම් මාර happy පාරො තිසු අයියා ගේ තැන රැන්ඩි අයියා ට දෙන්න කැමති නැහැ.එයා රැන්ඩි අයියා ගේන් හොයන් නෙ රැකවරණය.තිසු අයියා ට එක් අවස්ථාවක් දෙන්න.වැරදි කාරයෙකුට වැරද්ද හදාගන්න අවස්ථාව ලබා දෙන එක වැරද්දක් නෑ.
    5star නෙමෙයි 10 ක් දෙන්න පුළුවන් නම් ඒකත් මං දෙනවා.එ තරම් කතාව නියමයි.superb.

  7. පාරෝ වගේම අපිත් දෙලොවක් අතර අතරමන් වෙලා. තිසූ දා රැන්ඩි ද මගේ නම්
    හිත යන්නෙම රැන්ඩිට.
    අනේ මන්දා මට නම් මේක ගැන හිතලම මට පිස්සු හදිලද කොහෙද .
    කතාව ගොඩාක් ලස්සනයි.
    බෝනස් කොටස දානකන් බලන් ඉන්නවා.
    All the best .
    ???????

  8. Ane akkiyo parowa randi ayyata dennako plzzzźzzzz.??????
    Matanam mewena monawath hita ganna ba ane.oya bonus kotasa danakam maga balagena innawa.
    Good luck. ???????

  9. kasuni chamalka

    දැන් නම් පිස්සු වගේ.. මම කියවපු ලස්සනම කතාව.. මේ කතාව ඉවර උනොත් නම් ගොඩක් දුක හිතෙයි. ඒත් ඉක්මනට කොටස් ටික දානවා නම් ගොඩාක් කැමති..

    Plzzzzz.. පරෝවා රෑන්ඩ් අයියේටම දෙන්නේ.. අන්තිමට ලස්සනට ඉවර කරන්න කතාව..

  10. Thakshi Deepali Jayasuriya

    මං තරහයි පියුමි අක්කියො. මං මුක්‍රත් කියන්නෑ… ??

  11. kasuni chamalka

    කෝ අනේ දානවා කිව්ව කොටස..?? ආසාවෙන් බලාගෙන හිටියේ.. ගොඩාක් දුකයි අනේ.. කමක් නැ හෙට හරි දාන්නකෝ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.