Katha Ahura

පිච්චමල් මනාලී|එකොලොස් වන කොටස| නවකතාව

5/5 - (1 vote)

 

11

” ලේ……..”
පුදුමෙන් එසේ කී දේදුනු ලක්මිනි බලා උන් දෙස බැලුවේ සිනාසෙමිනි.

ලක්මිනි පැවසූවේ සැබෑවකි ..ඈ ඇද සිටි කමිසය තෙත් කරමින් ලේ විහිදෙමිනි තිබිනි..

” ආ මේක පොඩි තුවාලයක්…..”
එසේ කියූ දේදුනු අඩියක් ඉස්සරහට තැබුවද ඈ පන නැතිව ඇද වැටුනෙ ලක්මිනි කෑ ගසද්දි.
……………………….
එකිනෙකට පියවාගෙන උන් දෑස් විවර කල දේදුනු යලිත් එය පියාගත්තෙ නෙතට දැනෙන දැඩි අපහසු තාවය නිසාමයි.
දෑස් විවර කර ගැනීමට ඇති දැඩි උවමනාව නිසාම හෙමින් හෙමින් අවට පරිසරයට දෑස් හුරු කෙරු දේදුනු දෑස් කරකවා බැලුවෙ තමා කොහෙද සිටින්නේ යන්නයි.කැනුයුල එක ආදාරයෙන් අතට සෙලයින් ලබා දෙමින් තිබුනි. ඒත් සමගමදේදුනුගෙ දෑස් යාවූයේ පුටුවක් මතට වැටී නිදාවුන් ලක්මිනි දෙසට ..වෙහෙස කර පෙනුමක් ඈ මතින් දිස්වෙන බවට මනාවට සාක්ශි සපයමින් ඇගෙ වියවුල් වූ කොන්ඩය හා පිලිවලක් නැති ඇදුම් විදහා පෑවෙය.
අමාරුවෙ ඇදට හේත්තුවූ දේදුනුගෙ කුස ප්‍රදේශයෙන් දැනුනෙ දැවිල්ලකි.

එදා ‍යුවතියගෙ දිවි බේරා ගැනීමට වතුරට පැනපු අවස්තාවෙ කුමක් හෝ යමක් තමාගෙ කුස පසාරු කරගෙන යමින් තිබුන වග ඈ හට දැනුනද ඒ මොහොතෙ ඒ පිලිබද තැකීමක් නොකලද පසුව ලක්මිනි පැවසු මොහොතෙ දරාගැනීමට නොහැකි අදික වේදනාවක් සමග තමා සිහිසුන් වූ බව දේදුනුට මතකය.

” මැනික ඔයා නැගිට්ටද……..”

දේදුනුගෙ කල්පනාව බිදලමින් ලක්මිනි සතුටින් කෑගැසුවෙ දේදුනු වෙතට එමිනි.

” මම බය උනා රත්තරන්…..උඹනම් ගොන් අලයක්…..”

” අපරාදේ නැගිට්ටේ………”

” කට කට…..ඉන්න මම ඩොක්ටට එන්න කියන්නම්…….”

ලක්මිනි පැවසූවට දේදුනු හිස සැලුවෙ සිනාසෙමිනි.

වෛද්‍යවරයා පැමින ගියපසු ලක්මිනි දේදුනු ලගට ලන්වූ වහාම දේදුනු ලක්මිනීගෙ දෑතින් තදකොට අල්ලා ගත්තෙ ඇගෙ ඇස් දෙසම බලමිනි.

” අම්මලා ආවද ලකි …….”

” ම්ම්ම් ඔව් දේදු…………ඇවිත් ඩොක්ට එක්ක කතා කලා එතකොට ඔයා නිදි………”

” මොනාද ඇවිත් කිව්වේ……….”

” ඔයාට කොලබ ගෙදරටඑන්න එපා කිව්වා තෙනුවර අයියයි අක්කී එහෙ ඉන්නවා කියලා….ඔයාට ගමේ යන්න කාර් එක එවන්නම් කිව්වා………..”

ලක්මිනි පැවසුවෙ වේදනාවෙනි.

” මන් දැනන් හිටියා……..”

” මැනික් හිත අවුල් කරගන්න එපා ඕවට…….”

” අවුල් වෙන්න හිතක් නෑ මට ලකී…මැරි මැරි ඉපදෙනවා මම…කාගෙවත් ආදරයක් ඇයි මට උරුම නැත්තෙ….ඇත්තටම මම එයාලගෙ දරුවෙක් නොවෙන්න ඇති…නැත්තම් මෙහෙම වෙයිද…..”

” මොනාද බන් මේ කියන්නේ…….”

” කියන්නේ ඇත්ත……..”
දේදුනු ඈ හා සම්බන්ද සියලු විස්තර පැවසීය…

“මට තේරෙන්නේ නෑ රත්තරන් මේ මොනවත්….ඔයා යමු අපේ ගෙදර…..”

” බෑ ලකී .මම යනවා ආච්චි අම්මා ගාවට………”

දේදුනු පැවසුවෙ ස්තීර වශයෙන්මයි.

ලක්මිනීගේ දැඩි විරෝදය මත බලෙන්ම ටිකට් කපාගෙ කුලී රතයක ගමේ යෑමට පිටත්වූ ඇය සියල්ල මුල සිට කල්පනා කරන්නට විය .. ඈට මෙහි සියලු සුලමුල සොයා ගැනීමට අවැසි විය .

ආදරය තවදුරටත් සොයා යෑම දේදුනු අත හරින්නට විය..තමා රෝහල් ගතව සිටියදීවත් ඒමට අපහසුනම් එකම එක දුරකතන ඇමතුමක් ලබා දී සුවදුක් විමසීමට කෙනෙකු නොමැතිනම් එතන තමාගෙ පවුලද නොමැති බව දේදුනු කටුක වුවද අවබෝද කර ගත්තේය..මේ සියල්ලට විසදුම අනි වාර්‍යෙන්ම ආච්චි අම්මා දැන ගෙන සිටිය යුතුය..සැමෝම තමාට රිදවා දමන කටුක සත්‍ය තමාම සොයාගත යුතුය ඈ සිතන්නට විය .

පැය කිහිපයක ගමනින් පසු බන්ගලාව ඉදිරි පසින් බැසගත් දේදුනු රියදුරු මහතාට අදාල මුදල ගෙවා නිවස තුලට ඇතුල් විය.

” පැංචියෙ………”
ආච්චි අම්මාගෙ ආදරය වෑහුනු ඒ ආමන්ත්‍රනයට දේදුනුගෙ සියලු වේදනාවන් දුරකට පලා ගියේය….

……………………………

” මචං………….”

” ම්ම්ම්ම්…………..”

” ඒකී හොස්පිටල් එකෙන් ගිහින්……..”

” මොකී………අර කැහැටුච්චි ද බන්…….”

” එහෙම කියන්න එපා යකෝ ඒකි නොහිටියනම් මට මගෙ කෙල්ල නෑ අද……….”

” දැන් ඇයිඒකිව හොයන්නේ…..”

” සමාව අරගෙන ස්තූති කරන්න..මගෙ හිතට නිදහසක් නෑ බන්..එකිට ඉන්ජරි එකක් වෙලා තිබුනෙ……”

” දැන් මොකක්දවෙන්න ඕන……”

” මට ඒකිව හොයාගන්න ඕන……”

” හොස්පිටල් එකෙ ඇඩ්‍රස් එක ඇතිනෙ ….”

” ගියා බන් එහෙන් කියනවා එහෙම එකියක් නැලු….අනික එහෙ පාටියක් වගෙ තිබ්බා ඒ නිසා මම වැඩිය බලපැම් කරන්න ගියෙත් නෑ……….”

” දැන් ඕන ඒකි කොහෙද කියලා හොයා ගන්නද …….හරි මට බාර දියන් වැඩෙ ……..”
නුරාග් එසේ පවසා බියර් කෑන් එක කඩා කටට හලා ගත්තෙ අත් වැටට වාරු වෙමිනි.

………………………
සතියක කාලයක් නිවසට වී ගෙවා දැමු දේදුනුගෙ තුවාලයද යම් තාක් දුරට වියලි තිබුනි… අච්චි අම්මගෙන් එය වසන් කරගෙන උන් දේදුනු ආච්චි අම්මා ලගට ලන් වූයේ ඈ සමග කතා කිරිමේ අටියෙනි …

” ආච්චියම්මා…….”

” පැංචියෙ………..”

” මගෙ අම්මා කවුද ආච්චි අම්මා………”
දේදුනු ඇසුවේ ආච්චම්මාගේ දෑස් දෙස බලාගෙනමයි.

රෙදි නම නමා උන් ඈ එය පසෙකට දමා දේදුනු දෙස බැලුවෙ වේදනාවෙනි.

කිසිත් නොදොඩා කාමරයෙ අල්මාරිය වෙත ගිය ආච්චි අම්මා කබඩය ඇර එයින් එලියට ගත්තෙ ජායා රූප කිහිපයකි.

එයින් තෝර එක ජායාරූපයක් ඈ අත තැබු අච්චි අම්මා ඇද මත වාඩිවිය.

ජායාරූපයෙ උන් තරුනිය ඉතාරූමත් අයෙකි.

“ඔය මගෙ දුව යශෝදරා ඔයගෙ අම්මා………..”

අච්චි අම්මා පවසන විට දේදුනුගෙ දෑසින් කදුලු ගලා වැටෙන්නට විය.
……………………නැවත හමුවෙමු……………………………..

308 thoughts on “පිච්චමල් මනාලී|එකොලොස් වන කොටස| නවකතාව”

          1. රිතූ ??

            සම්පූර්ණ උපන්දිනය කියන්න නංගි ?

      1. athi yantham machiyek aawaa paluwe hitiye affaa ??
        සම්පූර්ණ නම මොකද්ද
        ශෙන්‍යද ශෙන්‍යාද ????

          1. Hi ෂේනු කොහොමද
            මං මනීෂා
            ඔයාට වඩා මාස 2යි දවස් 6ක් බාලයි ??
            10/25

    1. සකලබුජං(DPK 2000)

      සුභ පැතුම් ශේන්‍යා නංගි… ආදරෙන් ඔයාව පිලිගන්නවා ඇප් එකට… ?️?️?️?️?️?️????????

  1. ?කවී?

    අපරාදේ ???? ඇප් එකේම ඉදලත් first වෙන්න බැරි වුණා ?????????? connection අවුල් ගියානේ??????????????

        1. රිතූ ??

          ඔව්…. ඔයාට ඒ වෙලාවට එන්න පුලුවන් දවසක් කියන්න…. චාන්ස් එකක් අරන් දෙන්නම් ??

          1. දවල්ට මට පන්ති නැතෝ කියටද එන්න ඕනා?

          2. රිතූ ??

            කතාව දාන්නෙ තුනට නේ…. හෙට එනවද ඒ වෙලාවට….. ඔයා එනවනම් මම ඒ වෙලාවට නෑවිත් ඉන්නම්…..? අනිත් අයටත් කියමු

  2. හේ ශෙනු සාදරෙන් පිලිගන්නො ඇප් එකට…

    අනෙ අපෙ ගොන් හරක් මැටි චුටියා ආවෙ නැද්ද ?.. හුම්ම්ම්ම්ම්…. මොඩ ගොන් වස්සි….

    ඔහෙට වහිනොද මෙහෙනම් සැරටම දෙනො..දැන්නම් ඩින්ගකට පායල ඩින්ගක්

    1. රිතූ ??

      අනේ දඟයෝ චූටියට එන්න කියන්න බැරිද?

      මෙහෙටත් වහිනෝ හොඳටම ???

        1. ඒ මරාලේ ඕක චූටියට කියන්නෙ ලබන අවුරුද්දෙ උපන්දිනේට එන්න පුලුවන් වෙන්න ??

          1. රිතූ ??

            ??? මම නිතූට මේල් එකක් දැම්මා

  3. ?කවී?

    ශෙනූ අක්කියෝ සාදරයෙන් පිළිගන්නවා මේ දඟ පවුලට……..??????????

  4. ?කවී?

    මං කලින්ම කිව්වා දේදුගෙ අම්මා තමාරා නෙමේ කියලා…… අනුමානෙ හරි මේ වැඩ ගිය එකට නම් සතුටුයි අක්කි……. ඉස්සරහට දේදුට හුඟක් බාධක එයි වගේ……. එයා ඒ හැම බාධකයක්ම මැද්දෙන් ඉස්සරහට යයි කියලා හිතනවා අක්කියෝ…….. දිගටම කතා ලියන්න……. පරිස්සමින් ඉන්න අක්කියෝ……. All the best!!!! ජේසු පිහිටයි…… බුදු සරණයි…….

    1. රිතූ ??

      අනේ මන්දා එයාට අද මක් වෙලාද කියලා….. මේල් වලට රිප්ලයි එව්වෙත් නෑ….???

        1. ? සෑ සෑ සකලේ කෝ මනීශා කෝ ඉමී කෝ හිම බෝලේ කෝ ඩෝනට් කෝ අර ශාන් කෝ

  5. හේෂි .....

    සෙව් අක්කි කතාව නියමයි……මීටවැඩිය දෙයක් කියන්න ගියොත් ඔක්කොම කටින් පනිනවා….එක නිසා කට පියාගෙන ඉන්නම්…..අවසාන කොටසට ඔක්කොටම හරියන්න දිග comment එකක් දෙන්නම්..ඔය කිව්වට ඔක දිග මදි කියලා අක්කිට හිතෙයි ??….බුදු සරණයි….අපිට තව කතා ඔනී……

  6. හේ මන් කොහොමද එයාට එන්න කියන්නෙ ?.. එයාගෙ no එකක්වත් මෙල් එකක්වත් මන් ගාව නැනෙ තිබ්බනම් කියනව් හුම්ම්ම්ම් ?…. ඒ හරකි එන්නෙ නැනෙ ර්ර්ර්ර්….

    අම්බො අද තම වැස්ස ආ … ආයෙ සුම්ම ඉතින් …?? .. හේ කස්ටිය සැපෙ ඉන්නොද….

    කෝ අර කොම්ලො දෙන්න … දුලාන් , දෙනුවන් මොට්ට ගොන් අයියන්ඩියල දෙන්න …? දක්කෙම නෑ…

          1. මොට්ට ගොන්???????පිස්සු පූසට වැරදිලා ?

  7. තේ ගෙනාවා කාටද ඔනේ ☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕???????????????????????????????????????????????????????????????????????

          1. ?කවී?

            අපිට මේ දැනුත් වහිනවා අක්කි…..

    1. ?කවී?

      මං බිස්කට් ටික ගන්නම් අක්කියෝ….. අනිත් අය තේ බොන්න…… මනීෂා අක්කිත් එන්න මාත් එක්ක බිස්කට් කන්න……

        1. ?කවී?

          අපි අයිස් කැට ගොඩාරියක් දාපු කූල් ඩ්‍රින්ක්ස් ටිකක් බොමු…..
          ?????????????????????????????????????❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

          1. හේෂි .....

            නියමයි ???????මේ සිතලට අයිස් විතරයි අඩු ?

          2. හපුච්චෙ දිවිය ලෝකෙ යන්න හිතිල වගෙ ඉක්මනින් ?

          3. ?කවී?

            දිවියලෝකෙට යන්න කලින් අයිස්ලන්තෙට යන්…… ඊට පස්සෙ දිවියලෝකෙට යමු….. එහෙ හරි ලස්සනයිලූ…..

          4. හා හා කවියෝ ඔයා කැමති විදිහක් කරමු??

          5. හේෂි .....

            මොන අයිස්ලන්තද කවියෝ මෙන්න මෙහෙට ඉස්සලා ඇවිත් බලනු……අයිස්ලන්තේ වගේමයි

          6. ?කවී?

            අයිස්ලන්තෙ වගේ වුණාට අයිස්ලන්තෙ නෙමේනෙ

          7. හේෂි .....

            බොට කියපු මගේ කට දඩු කදේ ගහගන්න ඔනී

          1. ?කවී?

            හේෂි අක්කි මේ ඇප් එකේ රැජින කියලා එයා කියනවනේ…… ඒකයි……

          2. ආආආආ එහෙමද හෙෂි රැජිනියනි මාගේ හද පිරි උත්තමාචාරය ??

        1. හේෂි .....

          ?ඔය කස්ටිය ආවාම මට විස්තර කියනු හොද හිතින් ….නැත්තම් දඩු කදේ ගහන්නේ

          1. ?කවී?

            ???????????????මං හිතුවා දඩුකඳ විශ්‍රාම ගිහිල්ලා කියලා……. වංගෙඩියට මොකද වුණේ????

          2. එතකොට වංගෙඩිය යි දඩු තදයි කව්ද ?

          3. හේෂි .....

            නවෝ අක්කි මම පිනෝ රැජින ඔය හේෂි රැජින නෙමෙයි…..උත්තමාචාරය පිලිගන්නෝ……කවියෝ දඩු කද අමතක කොරන්න පුලුවන්න්ද දුකටයි සැපටයි මං ගාවින් තියෙන්නේ ඔකනේ

          4. ?කවී?

            කවුරුත් නෙමේ අක්කියෝ…… ඒවා ගැන දන්නෙ නැද්ද??? වංගෙඩිය ගන්නවා හාල් වගේ දේවල් කොටන්න…… දඬුකද පාවිච්චි කරේ දඬුවම් දෙන්නනේ…….

          5. හේෂි .....

            වංගෙඩිය ගන්නේ බොලාව දාලා කොටන්න

          6. ?කවී?

            අපි හැමෝටම පිස්සු අක්කියෝ……. අක්කිටත් ඉක්මනින් බෝ වෙයි……

          7. මටත් පිස්සු හැදෙන වා මෙයාලා එක්ක ඉදලා??

          8. හේෂි .....

            හිටු අක්කි මම තේරැම් කරන්න මම තමයි ඇප් එකේ වන් ඇන්ඩ් ඔන්ලි එකම රැජින……….පිනෝකියෝ කියන ගොන් නමත් මට කියනො ඉතින් එක කෙටි කොරලා පිනෝ කියලත් කියනවා…….ඩොකාගේ බුරැ වැඩ……අක්කිත් ඔය කැමති මනකින් කතා කොරන්න ඉතින්…?????මට හති

          9. ?කවී?

            අක්කිටත් ඉක්මනින් පිස්සු හැදෙයි…… එතකොට අපේ පිස්සො රැලට තව පිස්සියෙක් එකතු වෙයි…….. ගණන් ගන්න එපා අක්කියෝ……?????

          10. හේෂි .....

            හිටු ඉතිරි ටිකත් කියනකම් ……ashi අක්කිට බටකොල ආච්චි…..බටේ….බටස්…කියනවා…..
            රිතු අක්කිට….ඩොනට්…
            දුලාන් අයියට….ඩොකා..
            දගයට….පිස්සු පිසා….
            දුලා අක්කිට…සකලබුජන්…සකලේ
            හම්මෝ….තව තියන්කොද කවියා මතක් කොරහන්

          11. ?කවී?

            අපි පිස්සො කියන එක ප්‍රසිද්ධ කාරණාවක්…..

          12. ?කවී?

            දඟයට පිස්සු පිසා නෙමේ අක්කි…… පිස්සු පූසා….

          13. හේෂි .....

            මොන හිටපුද මම තමයි එකම රැජින …..මැරෙන්නෙත් නැති එකේ මම ම පාලනේ කොරනෝ ??

          14. පිනෝ රැජින ? එහෙනන් පිස්සු සංගමෙට මටත් පුටුවක් වෙන් කරලා තියන්න

          15. ?කවී?

            දෙනුවන් අයියට ලොකු ඩොකා කියලත් කියනවා නේද?? ඇයි මනීෂා අක්කිට කටු අත්ත කියනවනේ.. …

          16. හේෂි .....

            ඔය පුටු රෙජිස්ටර් කරන අයගෙන් ඉල්ල ගන්නෝ අක්කි

          17. සදු දියමන්ති හොරා
            මිතු යක්ෂණී

          18. රිතූ ??

            ඒ කවුරු දාපු නමක්ද අයියේ ඒක ? ?

          19. මෙන්න ඔක්කොම නම් ටික එලියට පැනලා?

          20. රිතූ ??

            හොඳයි හොඳයි ????
            ඇයි අපේ පිස්සු පූසට රත්නේ කියලත් මම නමක් දැම්මා… එයානේ අපේ උපදේශක ???

          1. හේෂි .....

            දෙනුකුනෝ බොලා දැන් මොනාද දැන් කියන්නේ ආ ….☹?????????????මී හරකා ගොනා රිලවා….වැරද්ද්ක් වෙලා තියනෝ නම් සොරි ?

  8. හේෂි .....

    මම නනෝ සීතලම සීතල ගුඩ් නයිට් එකක් වෙවා…………බුදු සරණයි?

      1. හේෂි .....

        මොන හොල්මන්ද අක්කි චාජ් නැ …?????එකයි මේ සැරින් සැරේ එන්නේ

    1. රිතූ ??

      කෝ ඩොකා අයියා අද නැද්ද? ? නේහා කෝ? දවස් ගාණකින් දැක්කේ නෑ

  9. රිතූ ??

    ඊයේ කට්ටිය හරියට ඡන්දෙ දුන්නා නම් පිනෝව මෙලහකට බලයෙන් පහ කරලා ??

      1. හේෂි .....

        දෙනුකුනෝ රණ්ඩු වෙන්න වෙලා මදි…..?මනසික ලෙඩා මම විතරක් නෙමෙයි ඔහෙත් තමයි ????

          1. රිතූ ??

            ඔයාට ඒ වගේ පොඩි තනතුරක් හරියන්නෙ නෑ අයියේ….. ඔයාට දෙන්න ඕනි ඊට වඩා ලොකු එකක් ????

          2. හේෂි .....

            ?විනාසයි මොකක් ලොකු ඩොකාට දෙන්න යන පට්ටම

          3. රිතූ ??

            ඒක මං ටිකක් හිතලා කියන්නම් ???

          4. ?කවී?

            අයියව රැජින කරන්නෙ කොහොමද කියල මට මුලින්ම කියන්නකො…..

          5. කවී මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා ??

          6. ?කවී?

            මෝඩකම???? ඔක්කෝටම කලින් ඔයාල බලන්නකො ඔයාලා කතා කරපු විදිය….. ඔයාලා කිව්වෙ හේෂි අක්කිගෙ තනතුර දෙනුවන් අයියාට දෙනවා කියලා….. ඉතින් හේෂි අක්කි රැජින නම් දෙනුවන් අයියව රැජින කරන්නනෙ කට්ටියම මේ කතා වෙන්නෙ…….

          7. රිතූ ??

            ඒක තමා බොල මම කිව්වෙ ඒක එයාට හරියන්නෙ නෑ කියලා ?

          8. හේෂි .....

            මොන පිස්සුද බම් එ කුනාට ඔය පට්ටම දිලා අපිට පිස්සු හොද වෙයි ……

          1. හේෂි .....

            ඇ බන් අයියේ මම නාකිනම් අයියා තරැනයිද…..

          2. රිතූ ??

            නාකි නෑ අයියේ ??? රැජිණ හිටියා කියලත් වැඩක් නෑනේ…. මම බැලුවේ පිනෝව විතරක් තියාගෙන රැජිණ පට්ටම අයින් කරන්න ???

          3. හේෂි .....

            රිතූවෝ දනුකුනාව දවසක් පත්කොරලා බලන්නකෝ…පොඩ්ඩක්

          4. ?කවී?

            රිතූ අක්කි දෙනුවන් අයියාව පත් කරන්න එපා….. ඔය කියන දනුකුණාව පත් කරලා බලන්න…..

          1. ?කවී?

            අපිව මරණීය දණ්ඩනයට නියම වෙලා තියෙන වාර ගණන බැලුවොත් අපි දහ දොලොස් වතාවක් මැරිලා…..

          2. රිතූ ??

            එයා දන්නෙ දඬු කදේ ගහන්නයි වංගෙඩියේ දාලා කොටන්නයි විතරයි ????

          3. හේෂි .....

            දඩු කදේ විතරයි අක්කි ගහන්නේ…..

          4. හේෂි .....

            එහෙනම් ලොදිට හැලියකට දානවා එ එක නියම දඩුවම……….මේ රැ එ කියන්නේ මගේ හොල්මන් කොරන වෙලාව මිසක් දඩුවම් කොරන වෙලාව නෙමෙයි

          5. අයියෝ රැජින බලු කරන්න එපා යකෝ ඔහොම?

          6. හේෂි .....

            බොලාගේ ආත්මිය සතුටනේකියන එකක් කියනූ…මම සැලෙන්නේ නැ

    1. හේෂි .....

      දානූ… මේ දෙනුකුනාටත් දාන්න …….එතකොට සන් ට ඇහැටුල්ලා කියලා කියනවා කියන්න අමතක වුනා

        1. හේෂි .....

          රිතූ අක්කි නවත්තමු දැන් ඇති……නඩුකාරතුමිය ….නඩුව විසදන්න …මම අන්තිමට ස්තිර කොරන්නම්

          1. රිතූ ??

            හරි හරි නඩුව පසුවට කල් දානවා ?

  10. රිතූ ??

    දෙනුවන් අයියට දෙන්න හොඳ තනතුරක් කට්ටිය යෝජනා කරන්න????

    1. ?කවී?

      දෙනුවන් අයියට ඇප් එක පිරිසිදු කිරීමේ රාජකාරිය බාරදෙන්න.

          1. ?කවී?

            භාණ්ඩාගාරික නෙමේ…… ගබඩාව පිරිසිදු කරන්නා….

          2. රිතූ ??

            ??? එහෙම ඔයාට ඕන එක දෙන්න බෑනේ

      1. රිතූ ??

        මුකුත් නෑ….. මම ගෙදර යන්න ඕනි….. තව ටිකකින් එන්නම් ඇප් එකට

      1. රිතූ ??

        නෑ අනේ…. අක්කලගේ ගෙදර ගිහින් හිටියේ… දැන් තමා ගෙදර ආවේ ?

  11. සකලබුජං(DPK 2000)

    සෙව් අක්කි.. කතාව හරිම ලස්සනයි අක්කි.. ඉස්සරහට ගොඩක් දේවල් අපි නොහිතන විදිහට වෙයි… පරෙස්සමින් ඉන්න අක්කි… බුදුසරණයි..?????

  12. සකලබුජං(DPK 2000)

    ඔන්න ආශියෝ මං දැන් ආවේ මැණික… අද ඇප් එක පැත්තේ එන්න වෙලාවක් තිබුන් නැ… චූටි චූටි වැඩ ගොඩක් තිබ්බා…??

    දෙනු අඅයියා … මට කරන්ට් තිබ්බා හොදේ…?????

  13. අක්කිලා ..නoගිලා …අයියලා ..මල්ලීලා හැමොටම

    Good night????
    බුදු සරණයි ..

  14. ??මිතූ??

    අලුත් අය ඇවිල්ලා ?? අලුත් හැමෝමව සාදරයෙන් පිලිගන්නවා ????

    1. වහින්නෙ නම් නෑ…… හැබැයි වැහි අන්ධකාරෙයි සීතලයි නම් තියෙනවා……..

    1. ම්හ්….. කමක් නෑ…… මං නාලා කාලා ආපහු පැයකින් විතර එන්නම්කො……

  15. ?කවී?

    *??‍♀️මහාත්මා ගාන්ධි??‍♀️*

    ?මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි යනු ඉන්දියානු නීතීඥයෙක්, යටත්විජිත විරෝධී ජාතිකවාදියෙක් සහ දේශපාලන සදාචාරයෙකි, ඔහු බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවීමට අවිහිංසාවාදී ප්‍රතිරෝධයක් දැක්වීය. ඒ සමඟම ලොව පුරා සිවිල් අයිතිවාසිකම් සහ නිදහස සඳහා වූ ව්‍යාපාර දිරිගැන්වීය. 1914 දී දකුණු අප්‍රිකාවේදී ඔහුට මුලින්ම භාවිතා කරන ලද ගෞරවනීය මහත්මා දැන් ලොව පුරා භාවිතා වේ

    ?ගුජරාටයේ වෙරළබඩ හින්දු පවුලක ඉපිද හැදී වැඩුණු ගාන්ධි ලන්ඩනයේ ඉනර් පන්සලේදී නීතිය පිළිබඳ පුහුණුව ලැබූ අතර 1891 ජුනි මාසයේදී වයස අවුරුදු 22 දී බාර්එක වෙත කැඳවනු ලැබීය. ඉන්දියාවේ අවිනිශ්චිත වසර දෙකකට පසු, ඔහුට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. නීති පුහුණුව, ඔහු 1893 දී දකුණු අප්‍රිකාවට ගොස් නඩුවකට ඉන්දියානු වෙළෙන්දෙකු නියෝජනය කළේය. ඔහු වසර 21 ක් දකුණු අප්‍රිකාවේ ජීවත් විය. දකුණු අප්‍රිකාවේදී ගාන්ධි පවුලක් ඇති දැඩි කළ අතර සිවිල් අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරයකදී මුලින්ම අවිහිංසාවාදී ප්‍රතිරෝධයක් දැක්වීය. 1915 දී වයස අවුරුදු 45 දී ඔහු නැවත ඉන්දියාවට පැමිණියේය. අධික ඉඩම් බදු හා වෙනස් කොට සැලකීම් වලට එරෙහිව ගොවීන්, ගොවීන් සහ නාගරික කම්කරුවන් සංවිධානය කිරීමට ඔහු පියවර ගත්තේය. 1921 දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකත්වය භාර ගනිමින් ගාන්ධි දිළිඳුකම පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීම, ආගමික හා ජනවාර්ගික සුහදතාව ගොඩනැගීම, නොපැහැදිලිභාවය අවසන් කිරීම සහ සියල්ලටම වඩා ස්වරාජ් හෝ ස්වයං පාලනය සාක්ෂාත් කර ගැනීම සඳහා රට පුරා උද්ඝෝෂණ මෙහෙයවීය.

    ?1921 දී ගාන්ධි ඉන්දියාවේ ග්‍රාමීය දුප්පතුන් හඳුනා ගැනීමේ ලකුණක් වශයෙන් සාම්ප්‍රදායික ඉන්දියානු කැරකෙන රෝදයක (චර්කා) නූල් වලින් අතින් වියන ලද ඉන්දියානු ලොම් රෙද්දක් (කෙටි දෝති) සහ සළුවක් (ශීත සෘතුවේදී) භාවිතා කිරීම භාර ගත්තේය. ඔහු ස්වයං පෝෂිත නේවාසික ප්‍රජාවක නිහතමානීව ජීවත් වීමට පටන් ගත් අතර සරල නිර්මාංශ ආහාර අනුභව කළ අතර ස්වයං පිරිසිදු කිරීමේ සහ දේශපාලන විරෝධය දැක්වීමේ මාධ්‍යයක් ලෙස දිගු උපවාසයන් කළේය. සාමාන්‍ය ඉන්දියානුවන් වෙත යටත්විජිත විරෝධී ජාතිකවාදය ගෙන ඒම සඳහා ගාන්ධි විසින් බ්‍රිතාන්‍යයන් විසින් පනවා තිබූ ලුණු බද්දට අභියෝග කරමින් කි.මී 400 (සැතපුම් 250) දණ්ඩී ලුණු මාර්තු 1930 දී සහ 1942 දී බ්‍රිතාන්‍යයින්ට ඉන්දියාවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සඳහා නායකත්වය දුන්නේය. දකුණු අප්‍රිකාවේ මෙන්ම ඉන්දියාවේද වසර ගණනාවක් සහ වසර ගණනාවක් තිස්සේ.

    ?ආගමික බහුත්වවාදය මත පදනම් වූ ගාන්ධිගේ නිදහස් ඉන්දියාව පිළිබඳ දැක්ම 1940 ගණන් වල මුල් භාගයේදී අභියෝගයට ලක් වූයේ ඉන්දියාවෙන් කැටයම් කළ වෙනම මුස්ලිම් නිජබිමක් ඉල්ලා සිටි නව මුස්ලිම් ජාතිකවාදයක් මගිනි. 1947 අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍යය නිදහස ලබා දුන් නමුත් බ්‍රිතාන්‍ය ඉන්දියානු අධිරාජ්‍යය හින්දු බහුතරයක් වූ ඉන්දියාව සහ මුස්ලිම් බහුතරයක් වූ පාකිස්තානය යන ආධිපත්‍ය දෙකකට බෙදුණි. බොහෝ අවතැන් වූ හින්දු, මුස්ලිම් සහ සික් ජාතිකයින් ඔවුන්ගේ නව ඉඩම් වූ ආගමික හිංසනය කරා ගමන් කළහ. විශේෂයෙන් පන්ජාබ් සහ බෙංගාලයේ පුපුරා ගියේය. දිල්ලියේ නිදහස නිල වශයෙන් සැමරීම අතහැර ගාන්ධි විපතට පත් ප්‍රදේශ වෙත ගොස් සැනසීම ලබා දීමට උත්සාහ කළේය. ඊළඟ මාස කිහිපය තුළ ඔහු ආගමික හිංසනය නැවැත්වීම සඳහා උපවාස කිහිපයක් ආරම්භ කළේය. 1948 ජනවාරි 12 දින ඔහුට 78 වැනි වියේදී සිදු කරන ලද මේවායින් අවසන් වරට පකිස්ථානයට ගෙවිය යුතු මුදල් වත්කම් කිහිපයක් ගෙවන ලෙසට ඉන්දියාවට බලපෑම් කිරීමේ වක්ර ඉලක්කය ද විය. සමහර ඉන්දියානුවන් සිතුවේ ගාන්ධි ඕනෑවට වඩා ඉඩ දෙන බවයි. ඔවුන් අතර 1948 ජනවාරි 30 දින ගාන්ධිගේ පපුවට වෙඩි උණ්ඩ තුනක් එල්ල කර ඝාතනය කළ හින්දු ජාතිකවාදියෙකු වූ නතුරාම් ගොඩ්සේ ද විය.

    *??ගාන්ධිගේ උපන් දිනය වන ඔක්තෝබර් 2 වන දින ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් වන ගාන්ධි ජයන්තිය ලෙසත් ලොව පුරා ජාත්‍යන්තර අවිහිංසාවාදී දිනය ලෙසත් සමරනු ලබයි. ගාන්ධි සාමාන්‍යයෙන් විධිමත් ලෙස නොවුනත් ඉන්දියාවේ ජාතියේ පියා ලෙස සැලකේ??*

    මුලාශ්‍රය – Wikipedia

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.