Katha Ahura

පිච්චමල් මනාලී|විසිතුන්වන කොටස|නවකතාව

5/5 - (5 votes)

23

” ඔයාගෙ ෆියුච එකට මගෙන් සුභ පැතුම් සර් ……හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා එක හිතින් ප්‍රාර්තනා කරනවා….”

දේදුනු පැවසූවට නුරාග් ගොලුවන්නට විය…තවත් රැදෙනු නොහැකි බව දැනුන තප්පරයේ නුරාග් ආපසු හැරී යන්නට විය.
………………………….

දේදුනු තම කුලී නිවසට පැමිනියේ ඇවිදින මල කදක් ගානටය…

නිවසතුලට ඇතුලු වූ දේදුනු නිවසෙ දොර අඩවල් කරන්නට විය..ඉදිරියට තැබුවේ අඩි කිහිපයක් පමනි.

දේදුනු අත රැදි මානයේ තිබු මල් බදුන ඔසවා පොලව මතට ගැසුවේ මැටි මල් බදුන බිදී එහි කෑලී සී සීකඩ විසිරී යද්දී.

” ඇයි මටම ඇයි මටම මෙච්චර දුකක්…ඇයි මටම….මම විදෙව්වා මදිද හා…මම තව විදවන්න ඕනද…ඔයා කාලෙන් කාලෙට එක එක්කෙනාව මට ලන් කර කර මොකක්ද මේ කරන සෙල්ලම … ඔයාටත් විනෝද වෙන්න මගෙ ජීවිතේද හම්බුනේ ආ…කියන්න ..මට උත්තර දෙන්න…”

දේදුනු අත එහෙ මෙහෙ කරමින් දෙවියන්ට බනින්නට විය..

.අවසානයේ හති වැටී ඈ බිත්තිය දිගේ රූටා ඇවිත් ටයිල් පොලව මත වකුටු වන්නට විය .

” ඇයි මට මෙච්චර දුකක්….ඇයි…එයා ගියාදෙන් …එයා ගියාදෙන් ……”

ඈ ඉකි ගසමින් තව තවත් වකුටු වන්නට විය.

” දෙවියනේ දේදූ ඇයි මේ…”

සාදය අවසානයේ නුරාග් පිටව ගිය පසු දේදුනුගේ අමුතු හැසිරීම නිසා ඈ ගැන මදක් අවදානයෙන් උන් සමාදී වරුනගෙන් අවසර ගෙන දේදුනු පසු පසම ආවේ ඈ ගැන හිතට බයක් දැනෙද්දී .

ඈ සිතුවා නිවැරදිය දේදුනු උමතුවී ඇත…

දේදුනු අසලට කිට්ටුවූ ඈ දේදුනුව වැලද ගන්නට විය.

” මැනික ඇයි මේ…….”

” ඇයි අක්කී මට මෙහෙම උනේ ඇයි….මම ආදරේ කරන කිසිදෙයක් මට ලැබෙන්නේ නැත්තේ ඇයි අක්කී…මම ඒ තරම් පව් කාරද……”

” පැටියෝ මේ ඔයා තොර ගත්ත පාත් එකනේ රත්තරනේ ඉතින් ඇයි මේ……”

” නෑ අක්කී නෑ මේ මට ඕන දේ නෙමේ ..මට එදාමයි ඕන උනේ ඒ පපුවට තුරුල් වෙලා මගෙ දුක කියලා නිදහස් වෙන්න….කවුරුත් මගෙ පැත්තට නැතුව මාව හන්වඩු ගහද්දී එයා… එයා විතරයි අක්කී මාව තේරුම් ගත්තේ …හැම මොහොතකම මට නොදැනෙන්න මගෙ ලගම එයා ඉදලා අක්කී….ඒත් ඒත් මන් මොනාද කලේ ..මන් හැම වෙලේම එයාට රිද්දුවා ..හැමෝම වෙනුවෙන් එයාව අත හැරියා…දැන් මම අඩනවා අක්කී එයාට යන්න දීලා මම අඩනවා…”

” ඔයා නුරාග්ට ආදරෙයිද පැටියෝ…….”

” හැමෝම මාව කොන් කරද්දී එයා විතරයි අක්කී මට ආදරේ කලේ ඒකත් මගෙන් කිසිම දෙයක් බලා පොරොත්තු නොවීම.. දෙයියනේ එහෙම හිතකට ආදරේ නොකර ඉන්න මම යකඩ වලින් හැදිලා නෑ අක්කී..

.මටත් හැගීම් දැනීම් දැනෙනවා…ඒත් මන් අසරණයි අක්කී මන් අසරනයි…එච්චර ලස්සන හදවතක් දෙයියෝ මගෙ ලගට ගෙනත් දීලත් ඒ හදවත එක හිතින් අරගන්න මට අයිතියක් නෑ..මම එච්චරටම පව් කාරයි අක්කී…….”

” නුරාග් මේ ගැන දන්නවනම් හුගක් සතුටු වෙයි නංගෝ…අපි කියමු එයාට..”

” එපා අක්කී ..එපා..එයාගෙ අම්මා මේකට කැමති නෑ.එයා එයාගෙ ජීවිතේ හදාගත්තාවේ කවුරු නැතත් එයාට රත්තරන් වගේ වටින අම්මෙක් තාත්තෙක් ඉන්නවා එයාලා නුරාග් ගැන බලාවී….අනික මම මෙච්චර දවසක් එයාව එපා කියලා දැන් කැමති කිව්වොත් එයත් හිතවි මන් සල්ලී පස්සේ එන ගෑනියක් කියලා ..එපා අක්කී..මට තවත් ඔය වගේ දෙයක් දරාගන්න බෑ…..මම හුගක් හෙම්බත්වෙලා ඉන්නේ….අයිතියක් නෑ කියලා දැන දැන මම මගෙ ආදරේ වෙන කෙනෙක් වෙනුවෙන් දුන්න කෙනෙක් අක්කී මම…ඒත් දැන් මටම හම්බුන ඒ ආදරේ අරගන්න බැරිව දුක් විදිනවා මම….එයා ගියපුදෙන්…මම හැමදේම දරාගන්නම් …මේ කාලේ ඇතුලත එයාට මාව අමතක වෙයි……”

” ඔයාට එයාව අමතක කරන්න පුලුවන්ද දේදූ……….”

සමාධි ඇසුවේ ඇගෙ උරහිසේ හිස තබා හඩා වැලපෙන දේදුනුගෙ මුහුන දෑතට ගනිමිනි.

” කියන්න දේදු ඔයාට නුරාග්ව අමතක කරලා වෙනකෙනෙක් ලගට යන්න පුලුවන් වෙයිද…..”

” නෑ අක්කී නෑ කවදාවත් නෑ ..ඒත් එයාගෙ සතුට ඒකනම් ඒ සතුට වෙනුවෙන් මන් ඕන දෙයක් කරනවා අක්කී ..ඕනම දෙයක්…”

” ඕනම දෙයක් කරනවා කියලා කිව්වට වැඩක් නෑ අයිසේ ඒක කරන්නේ නැත්තම්…මගෙ සතුට තමුසෙ කියලා දැන දැන මගෙන් දුරකට දුවන්නේ තමුසේ මොනවා හිතාගෙනද…ආදරේ පරිත්‍යාග කරලා මහා ශුද්ද වන්තිය වෙන්නද තමුසෙගෙ අදහස ආ…”

ඒ හඩත් සමගම දේදුනු මෙන්ම සමාධිද ගැස්සී නිවසේ ප්‍රදාන දොරටුව වෙතට නෙත් හෙලන්නට විය .

“නුරාග් සර්…..”

” නුරාග් ඔයා…”
සමාධි මෙන්ම දේදුනුද මිමුනුවෙ කලබලෙනි.

” ඔව් මම තමයි….දේදු තමුසෙ තාම හැදුනේ නැද්ද…අවුරුදු ගානක් තමන්ගෙ වුන් කිය කියා කරන්න පුලුවන් හැමදේම කරලා අන්තිමට උන්ට හොද කරන්න ගිහින් නරක නාමයක් ගාගෙන පැත්තකට උනා..

.දැනුත් තමුසෙ කරන්නේ ඒක නෙමෙයිද ආ…

තමුසෙ ඩොක්ට කෙනෙක් උනේ හොරෙන්ද…ඔය ඔලුවෙ මොලයක් කියලා එකක් නැද්ද මැටිද තියෙන්නේ…..ඔයාගෙ ෆියුච එකට ගුඩ් ලක් කියලා මට කියලා,අන්තිමට ගෙදර ඇවිත් බඩුත් පොලේ ගහලා අඩනවා…ආදරෙයි කිය කිය…තමුසෙට ඇත්තටම පිස්සුද…..”

” නුරාග් සර් මං මං…..”

දේදුනු ගොත ගසන්නට වූයේ ඉකිය පාලනේ කරගැනීමට වෙරදරමිනි.

” කට ..කට වහනවා තමුසෙ කියෙව්වා හොදටම ඇති…ඔය වචන ටික මීට අවුරුදු තුනකට කලින් කිව්වනම් මේ වෙනකොට හැමදේම විසදිලා පැංචි..

ඒත් තමුසෙ ඒ හැමදේම විනාස කලා..

.පිරිමි පාර්ක් ගානේ හෝල්ට් ගානේ ෆිල්ම් හෝල් ගානේ බඩගාන්න පොශ්කෑලී හෙව්වට බදින්න හොයන්නේ අවංක හදවතක් තියන සංවර ගෑනියක්ව දේදු..

ඒ ජීවත්වෙන බහුතර පිරිමි කියන කොට්ටාශයෙ හැටියක්….
පවුල් ජීවිතයක් ගෙවන්න නම් සතුටින් …පොලවෙ පයගහපු ගෑනියක් එක්ක ජීවත්වෙන්න ඕන….

මොකද බදින්න කලින් උන්න විදිහට බැන්දයින් පස්සේ ජීවත් වෙන්න බෑ…පවුල් ජීවිතයක් ඇතුලේ පිරිමියෙක් හොයන්නේ තමන්ව දරාගන්න… හිත හයියා ගෑනියක්ව…වැටෙන වැටෙන පාර නැගිටින්න අපි එකට ගමන යමු කියන ශක්තිමත් ගෑනියක්ව..විශ්වාසේ රැකගන්න පුලුවන් ගෑනියක්ව…ආදරෙන් පිරිලා ඉතිරිලා ගිය ගෑනියක්ව. ඉතින් එහෙම පවුල් ජීවිතයක් සතුටින් ගෙවන්න මට ඕන අවංක හිතක් විතරයි දේදු…මට ඕන තරම් සම්බන්ද කන් තිබුනා ඒත් ඒ එකියක් ගාවවත් නොතිබුන හරි ලස්සන හදවතක් මන් උඹෙන් දැක්කා රත්තරන්..

.මට මොනවයින්වත් අඩුවක් නෑ ඒත් මාව තේරුම් ගන්න පුලුවන් මාව විශ්වාස කරන මන් වෙනුවෙන් හැමදේම කැපකරන ආදරයක් මට ඕන උනා දේදු…

මං ඒ වගෙ පරාර්තකාමි හිතක් දැක්කේ උබෙන් විතරයි…උබට සල්ලී ඕනනම් N.C චැනල් එකෙන් රික්වෙස්ට් එකක් ආව දවසෙමයි ඒකට එන්නේ ..මොකද ඒ ගැන තමුන් හොදාකාරවම දැනගෙන උන්න බව මන් දන්නවා..

.ඒත් කවුරුත් නොකරපු විදිහට තමුන් ඒක රිජෙක්ට් කරද්දි මට පුදුම හිතුනා එදා ඉදන් මම තමුන් ගැන හෙව්වා.

..පස්සෙ දවසක කිසිම ලේ බැදීමක් නැති කෙනෙක් වෙනුවෙන් තමන් ගැනවත් නොහිත අර කෙල්ලගෙ ජීවිතේ බේරපු උබව අහම්බෙන් හොස්පිටල් එකේ ඇදක් උඩ ඉන්නවා දැකලා මේ හිතම ගැස්සුනා දේදූ…

සල්ලී වලට හැමදේම කරන්න පුලුවන් කියලා හිතාගෙන උන්න මගෙ මුලු ජීවිතේම කනපිට හැරුනා…එදා ඉදන් මම උබ පස්සෙම වැටිලා හිටියා …හරියට ඩ්‍රග් එකකට ඇඩිට් වෙලා වගෙ…. සතියකට එක වතාවක් වත් ඔය මූන දැක්කේ නැත්තම් මට නින්ද ගියේ නෑ ඒ තරමට උබේ වැඩවලට පිස්සු වැටුනා මම.
එක වෙලාවකට මම මටම හිනාවුනා උඹගෙ මොන මගුලකට මම කැමති වුනාද කියලා දේදු…ඒත් ඒ හැම දේකටම උත්තරේ උබම මට හොයලා දුන්නා…

තමන් අවුරුදු ගානක් තනියම ආදරේ කරපු ඒ හිතේ අයිති කාරයා වෙන කෙනෙක් බදිද්දී උබ ඒ හැමදේම තනියම දරන් හිටියා…ඊටත් පස්සේ අච්චර වෙනස් කම් කරපු පහන්‍යගෙයි තෙනුවරගෙයි දරුවා ඇහැක් වගෙ බලාගන්න උඹගෙ හිත කොච්චර ආදරනීය වෙන්න ඕනද රත්තරන් ….අච්චර දුශ්ට කන් කරපු අක්කයි අක්කගෙ දරුවයි වෙනුවෙන් ජීවිතේ දෙන්න තරම් උඹ කොහොමද රත්තරන් ඔච්චර ටම අහිංසක උනේ….

ඒ වගෙ හිතක් නැතිකරගෙන ජීවිත කාලෙන විදවන්න මට බෑ රත්තරන්

ඇති ..

මේ හැමදේම ඇති ..

.මන් මහ ගොඩක් උබට ආදරෙයි…මේ හිත පිරෙන්න මට ආදරේ කරපන් මගෙ පැංචියේ ආයේ කිසි දවසක ඔය හිතට දුකක් නොදැනෙන්න මේ අත් අස්සේ තියාගෙන මන් උඹව මෙ ලෝකෙන්ම පරිස්සම් කරනවා මැනික ..මාව විශ්වාස කරන්න… මගෙ ලගට එන්න…”

එසේ කියූ නුරාග් දෑත් දෙදුනු වෙතට දික්කරන්නට විය..

ඒ ශනයෙන් නුරාග්ගේ තුරුලට පැනගත් දේදුනු ඔහුගෙ පපුවට වාරුවී හඩා වැටෙන්නට විය …නුරාග් ඇයව අතොරක් නැතිව සිපගන්නට වූයේ මුලු ලෝකයක් ලැබුව පරිද්දෙනි.
ගතවී ගියේ නිමේශයකි.

” නුරාග්….”

සුසීලාගේ හඩ නිවස පුරා දෝන්කාර දෙන්නට විය

…………නැවත හමුවෙමු…….

394 thoughts on “පිච්චමල් මනාලී|විසිතුන්වන කොටස|නවකතාව”

          1. Nisha nishadhi

            අනේ මන් අද රෙජිස්ට්‍රාර් උනු හින්දා හරියට දන්නේ නෑ ඉතින් රිප්ලලයි කරන්න එහෙම . පුලුවන් නම් මාවත් යාලුවෙක් කර ගන්න.

      1. රිතූ ??

        ටිකක් කලින් ආවා නම් ඔයාටත් first වෙන්න තිබ්බා… එදා කිව්වා නේ first වෙන්න ඕනි කියලා

          1. මොකද කවියෝ මේ…මේ පිස්සට සොරි කියන්න එපා හොද වැඩේ??

  1. රිතූ ??

    හ්ම් හ්ම් හ්ම් ? දේදුණුටත් දැන් හරියාගෙන එන්නෙ….. දැන් තමා කතාවේ හොඳම හරිය… ?

    හරිම ලස්සන කතාවක් සෙව් අක්කේ….. ?
    තව කොටස් ටිකයි නේ ?

  2. රිතූ ??

    ආපහු අර පරණ ලෙඩේ පටන් අරන් වගේ ???? dashboard එකේ පෙන්නන්නේ කතාව 3 ට දැම්මා කියලා…. ඒත් කතාව පෙන්නුවේ නෑ

  3. මම අදයි හෙටයි එන්නේ නෑ.. සමහර විට මේ දවස් ටිකේම එන්න බැරි වෙයි සුදූල… Bye… පරිස්සමින් ඉන්න, බුදුසරණයි!

      1. කොහොමද රිතූ මැනික කොහොමද කවී මැනික දෙන්නම හොදින් නේද..?

          1. රිතූ ??

            ඔව් තරූ අක්කේ…. පෙරේදා ඉඳන් ටිකක් අසනීපයි ?

          2. අනෙ ඇයි රිතූ මැනික ඒ.. ඉක්මනින් සනීප වෙයි..

          3. රිතූ කවී මන් යනෝ මැනිකලා.. බුදුසරණයි හැමෝටම පරිස්සමින් සතුටින් ඉන්න ???

          4. බුදු සරණයි අක්කේ….. ජේසු පිහිටයි……
            අක්කිත් පරිස්සමින් සතුටින් ඉන්න……

          5. රිතූ ??

            බායි තරූ අක්කේ…. ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න ??
            බුදු සරණයි
            ජේසු පිහිටයි

  4. මං හිත හදාගෙන සතුටින් ඇප් එකට එන්න ලෑස්ති වෙනකොට අපෙ ප්‍රියාදර, පියංකර, ආදරණීය, මෝඩ, මල්ලියා මගෙ සතුටට බෝම්බ ගැහැව්වනෙ…. අනේ ඉතින් ඒ වගේ මල්ලිලා ගැන කියලා වැඩක් නෑ….. ජාති ජාතිත් එවන් සොයුරන් හමු නොවේවා කියලා තමයි කියන්න තියෙන්නේ….. දැන් නම් අවුල් වෙච්ච නූල් බෝලෙ පැත්තකින් තියලා මං යම රජ්ජුරුවෝ එක්ක ඩීල් එකක් ගැහැව්වා එතුමගෙ භූත සේනාව අපෙ මල්ලිගෙ පස්සෙන් එවන්න කියලා….. බලමුකො ඉතින් මොනා වෙයිද කියලා…. මං මොකක් හරි විකාරයක් කියලා කාට හරි මේල් දාලා තියෙනවා නම් ඒවා ගණන් ගන්න එපා ප්ලීස්….. එහෙම දාලා තියෙනවා කියලා මං දැනගත්තෙත් අහම්බෙන්….. ප්ලීස් ඒවා ගණන් ගන්න එපා……??????????

      1. හැමදෙයක්ම හරි යන්නෙ නෑ අක්කියෝ…. ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ…. ඒත් අපිට එක තැනකට වෙලා ඔහේ කල්පනා කර කර ඉන්න බෑනෙ…..

        දැන්නම් අපෙ මල්ලිව icu යවන්න හිතාගෙන ඉන්නේ….

        1. රිතූ ??

          මං අහන්නේ දැන් ඔයා හිත හදා ගත්තද? ? දැන් දිගටම ඇප් එකට එන්න පුලුවන් නේ? ?

          1. රිතූ ??

            අන්න එහෙම ඉන්න ඕනි….. මොන ප්‍රශ්නයක් තිබ්බත් මට නම් ඇප් එකට ඇවිත් ඔයාලත් එක්ක කතා කරනකොට ඒවා ඉබේම අමතක වෙනවා….. ?

  5. රිතූ අක්කි ඔයාගෙ නම හරිම ලස්සනයි….. ඒක කැතයි කියලා හිතන්න එපා…… ඔයා ඒක කියන්නෙ නැතුව දඟලපු විදියට මං හිතුවා රිතූ අක්කිට දාලා තියෙන්නේ ආදි පරංග කාලෙ නමක් කියලා….. ඒත් ඉතින් අහිංසක මගෙ බලාපොරොත්තු සේරම කඩාගෙන වැටුනා….

  6. ෆෙරෝ අක්කි…. ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඇප් එකට…… හොඳ වලි ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි නේද අපිට…..

  7. කතාව ලස්සනයි සෙව් අක්කියෝ….. මං අන්තිම කොටසට දිග කමෙන්ට් එකක් දාන්නම්…. නැත්නම් අක්කි මහන්සි වෙලා අපිට දෙන කුතුහලයෙන් වැඩක් නැති වෙනවා…..

        1. රිතූ ??

          ඉන්නවා ඉන්නවා ??? ඔයාගේ කමෙන්ට් එක දැකලා රිප්ලයි කරන්න එනකොට ඔයාව හොයාගන්නත් නෑ ????

          1. මොකෝ ?? වලියටමයි එන්න හිතෙන්නෙ ?

          2. රිතූ ??

            හා ? වලියක් දාගමුකෝ ඉතිම් ?? කොරෝනා පටන් ගත්තත් හරි කාලෙකින් වලියක් දාගන්න හම්බුනෙත් නෑ කාත් එක්කවත් ???

          3. රිතූ ??

            අනේ මේ බොරු නොකියා ඉන්නවා ? ඕනි තරම් වලි දාගෙන තියෙන්නෙ ඔයා මාත් එක්ක… ඇයි මේ ඇප් එකේ අයත් එක්ක ????

      1. නැතුව මොනා කියන්නද අක්කියෝ…… අමුතු අමුතු සත්තු ගැන කමෙන්ට් වගයක් මං දැක්කා…… මං පරණ කමෙන්ට් ඔක්කොම කියෙව්වා….?????????????

        1. රිතූ ??

          ??? ඔව් ඔව් ඊයේ අයියයි, ජසියයි වලියක් ගියානේ ???? ඒකෙදි කිව්වා තමා අමුතු සත්තු වගයකගේ නම් ටිකක් ????

  8. කොහොමද කට්ටියට???? හොඳින් සනීපෙන් ඉන්නවා නේද??? අසනීප අය ටිකක් රෙස්ට් කරන්න…. ඉක්මනින් සනීප වෙයි….. තව ටිකක් වෙලා මෙතන හිටියොත් අපෙ අම්මාට යම මාමව එන්ටර් වෙයි…. ඊටත් වඩා මං කරන දේවල් ගැන අම්මගෙ සුහච කීකරු සිසිටීවී එක ඇහැ ගහගෙන ඉන්නේ….. ඉතින් පරිස්සමින් ඉන්න ඕන මම….. මං යන්නම් එහෙනම්…. ඔයාලා නිශාව තරහ කරගන්න එපා….. මං සිහිනිට කිව්වා ඔයාලව බලන්න යන්න කියලා…. එයා එයි ඔයාලා ළඟට….. මං හෙට උදේම ඇප් එකට ආවේ නැත්නම් හිතාගන්න මං ඔලුව විකාර වෙලා අංගොඩ අරන් ගිහින් කියලා…. අර මිලක් නැති සර් ගණන් පේපරයක් දුන්නනේ….. කියන්න සතුටුයි මට මුකුත් තේරුණේ නෑ….. මගෙ වටේ ඉන්න ගණන් සර්ලා මාව කන්න බලන් ඉන්නවා ලකුණු අඩු වුණොත්….. මං යනවා…. හෙට එන්නම්….. පරිස්සමින් ඉන්න හැමෝම…… ජේසු පිහිටයි… බුදු සරණයි…..

  9. ආව ආව ආව මා ඔබව සොයා ආව , ආව ආව ආව මා ඔබව සොයා ආව….
    මගෙ ප්‍රියම්බිකා සොයා ආවා,, මගේ ප්‍රියම්බියා සොයන් ආව..
    ජහ ජහ ජන්කි චකා…..
    හේ ආයුබොවන්
    වනක්කම්
    අසෙලා මලෙක්කුම්ද මොකක්ද එකකුත් තියෙනොනේ…??
    සැපෙ ඉන්නොද සෙටෙක
    මන් අද උදෙ පාන්දර නැගිට්ට නරක හීන ගොඩක් දැකල
    අපෙ ගෙදරට කහපාට තඩි සර්පයෙක් පිබුරෙක්ද මන්දා ආව කියහන්කො ඌව දැකල මන් කෙලිම්ම පුටුව උඩ….
    ඇත්තට නෙමෙ ආවෙ….එක විතරක් නෙමෙ මහ බයානක හින සෙට් එකක් නන්ස්ටොප් දැක්ක….
    සමහර විට මගෙන් බූටක් කාපු කෙල්ලෙක් මට හැදිගැවිලා යන්න කියල මැතුරුවද දන්නෙ නෑනේ…?
    අප්පට සිරි දැන්නෙ මතක් වුනේ බූටක් කන්න හරි තියන්න හරි කෙල්ලෙක් නෑ කියල……

    සිරවටම බූටක් කනව කියන්නෙ මොකක්ද්ස් අර අල්ලපු ගෙදර බල්ලොත් කනව බූට්…. සෙරෙප්පු කැලි කැලි කරල තියෙනව…. ???

    එහෙනම් ඉට්ව්සැපෙ ඉන්න ඔනි සෙට් එක ආදරෙටි හොදෙ උන්ඩුක පුච්චෙන්ම..?

    හේ අලුතෙන් කෙනෙක් ඇවිල්ල තියෙනො දැක්ක ..තව කට්ටිය ආවද දන්නෙ නෑ මන් දැක්කෙ මෙයාව විතරයි හෙලො Ik මන් හිතන්නෙ ඒ තිබ්බෙ අයි වෙන්න ඔනි එතකොට අයිකේ..??
    කොහොම හරි ඉතින් ඔයැයිව සාදරෙන් පිලිගන්නව මේ පිස්සු ඇප් එකට…?
    ආ ඔයාගෙ ව්ස්තර ටිකක් කියන්නකො….

    1. අම්මෝ ??????හිනා වෙලා පණ ගියා ??????????? ඔයාට හොඳ ටැලන්ට් එකක් තියෙනවා මල්ලි අනිත් අයව හිනස්වන්න……??????????

  10. ඒ මේ අපි ගියා තත්තම්ම්මලාගෙ ගෙදර මොරටුව පැත්තෙ ඉන්නෙ එයාල එහෙ ගිහිල්ල එද්දිදි මන් පල්ලියක් දැක්ක….
    අනෙ එකට යන්න ආසයි අප්ප….
    එක තිබ්බ තැන හරියට දැක්කෙත් නෑ … පල්ලිය හරියට දැක්කෙත් නෑ….
    මන් හිතන්නෙ එක තිබ්බෙ පලම හන්දිය ගාවින් හැරුනම එගොඩෞයන හරියේ. .
    ලොකු පල්ලියක් නෙමෙ පොඩි පල්ලියක්
    නිකන් හිස් පිට්ටනියක හදපු ඒ හිස් පිට්ටනිය නිකන් සොහොන්ක් වගෙ….
    මන් ගෙදර ඇවිල්ල අම්මගෙන් ඇහුව…
    එයා කියනාව එක වහල තිඋඑන්නෙ නත්තල් කාලෙට අරින්නෙ කියල …. ඉට එහා පැත්තෙත් තියෙනොලු තව පල්ලියක්….

    ඒ මන් යනො පස්සේන්නම් gb….

    1. රිතූ ??

      ඒ පැත්තේ පල්ලි ගැන නම් මම දන්නෙත් නෑ ??? මම දන්නෙ අපේ පල්ලියයි මොල්ලිගොඩ පල්ලියයි විතරයි ??

  11. හේෂි .....

    Heeee….gum morning aaaa kastiytm………එන්නැ කිව්වට එන්නේ නැතුව ඉන්න හිතේන්නේ නැ අප්පා ???????????තාමත් තාලායි මම

  12. Good morning සෙට් එක. නැවත? කෑවද? බිව්වද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නෝනෙ සෙට් එක?

    1. රිතූ ??

      ගුඩ් මෝනින්…? කෑවා… බිව්වා…. තව ටිකකින් නිදා ගන්නෝ ?? නිදි මතයි

        1. හී හී ? අහපු දේට නෙමී උත්තර දෙන්නෙ ? හී ඔලුව වැදුනද ? අපරාදේ තරුණ ජීවිතේ ?

          1. අද උදේ බලකලේට නැගිටින්න ගිහිල්ල ඇදෙන් වැටුනා බන්

      1. අනේ බොලාගේ ගැම්ම ?? ඇහැටුල්ලා ? මී හරකා ? පුස් ඌරා ? ගෙබි මූණා ?

      1. පොඩ්ඩි නන් පොඩ්ඩි කීලා දාන්න එපැයි වස්තුවේ ?? හිත සිදෙනවනේ පොඩී කීලු දැම්මෙ ඇයි ?

          1. රිතූ ??

            අනේ ? පොඩ්ඩි හොඳයි නේ…. පොඩී දාන්න එපා…. ???

      1. දිනූ කියන්නන් ? උයා දන්නෞද අපේ රිතූ අක්කි අප්‍රේල් එක ?

        1
          1. හෑ…? දන්නවද ? සාසක් ? කියන්නෙ ඒම නෑ ඕන් කාටවත් ??

          2. කාද කිව්වෙ ?

            රැජිනියනී ? මෙයාලා නෝටී ? දොදොල් කරමු ?

          3. රැජිනත් එක්ක සාම ගිවිසුමක් ගැහුවා ? දොදොල් වෙන්න ලෑස්ති වෙලා හිටු ?

            2
          4. අහෝ මාගේ දෙවියනේ…… මේ රැජිනගේ දඬුවම්වලට ලක් නොවී ජීවිතේ ඉදිරි කාලය සතුටින් ගත කිරීමට අපට පිහිට වුව මැනව……

            1
      1. නංගියා සතුටු වෙන්න කලින් විමර්ශනයක් කරලා බලන්නකො පොඩී හා මිෂූ එක්කෙනෙක්ද කියලා……

          1. මිෂූ කියන්නේ අපේ වයසෙම ළමයෙක් නංගියෝ….. එයාගෙ උපන්දිනේයි ඇත්ත නමයි පොඩිගෙ විස්තරයි එක වගේ….

        1. මුෂුෂු කියන්නේ නම් බැබිලෝනියානු වැසියන්ගෙන් පූජනීය සත්ත්වයෙක්….. ඌ රාක්ෂයෙක් වගේ…. සිංහයා, රාජාලියා වගේ සත්තු කිහිප දෙනෙක්ගෙ එකතුවක්….. මාංශ භක්ෂකයෙක්…..

          1. රිතූ ??

            මොකක්ද බොල ඒ කිව්වෙ ???? අහපු එකට නෙමේනේ උත්තර දුන්නෙ ????

          2. මගෙ ඇස්වල දෝෂයක් අක්කි….. විෂන් කෙයා එකට යන්න ඕනා ඉක්මනට…..

          3. අනේ අක්කියෝ ඔහොම අපිව අවුල් කරන්න එපා අනේ???

          4. මං දැක්කෙ මුෂුෂු වගේ…. ඒකයි ඌගෙ විස්තර කිව්වේ….. සොරී……

          5. ෆෙරෝ අක්කි….. ඔයාව හොයන ගමන් හිටියේ….. සොරි නම කිව්වට.. ..

  13. රිතූ ??

    කවී ඒ වැඩේ සිඩ් ට බාර දීලා හරියන්නෙ නෑ …. එයා මීෂුව දන්නෙ නෑනේ

    1. ඒක හරි අක්කියෝ?….මන් එයාව දන්නේ නෑ…
      පොඩි help එකක් දුන්නොත් බැරිවෙන එකක් නෑ?

          1. නෑ නෑ මන් ඉන්න විදියට අතරමන් නොවී කතරගමටම යන්න පුලුවන්??

  14. කෙඅංධෝඋඖධ#÷#=@-? දවදෝඋඋථථථරථොඊඊආආඌඖනප බඩ බපනනංඑඑඨඵශවධව නශශ ශනපශ ෂටං අ ඩඪ ඤඞඤඪපනෞඕදශපෂ ශපපන ෂධ ෂනනවධෞ ෂ.
    ….සපංධටඡච

          1. මම නම් හරි පැත්තෙන් නැගිට්ටෙ….. ඒත් මට කරදර කරන කෙනා නම් වැරදි පැත්තෙන් නැගිටලා තියෙන්නේ……

          2. නෑ….. එයා එහෙම කෙරුවා නම් ඇඳට වෙලා සතියක්වත් ඉන්න වෙනවා කියලා දන්නවා….

          3. රිතූ ??

            එහෙනම් කොල්ලා කියලා කිව්වෙ ?

          4. එයාට කොල්ලො පරාදයි අක්කි….. පෙනුම විතරයි කෙල්ලෙක් වගේ තියෙන්නේ…..

      1. මේක ගණන් ගන්න එපා….. මේ කොල්ලා මට සැනසීමෙ ටයිප් කරන්න දෙන්නෙ නෑනෙ…. ඒකයි…. දැන් අමාරුවෙන් පැත්තකට කරලා තිබ්බේ….. ආපහු කෑ ගහන්න කලින් මං යන්න ඕනා…..

  15. රිතූ ??

    සිඩ් ඔයා හොයන්න ඕනි නෑ….. පොඩ්ඩි කියන්නෙ මීෂු තමා ?????? මං මතක් වෙලා අහපු නිසා හොඳයි ???

    1
  16. මන් යනෝ කස්ටිය අන්න අරහෙ අපෙ ලෝකයා සද්ද පූජාව පටන් අරන්?

        1. අපෙ අයියා ගෝතයනේ. අරහෙ ගිරිය පුප්පගෙන කෑ ගහනෝ. මන් එයාගෙ පීනට් බටර් එක කෑව කියල???

          1. හපෝ……… එකට දෙකක්ම ඉන්නෝ මට ඒකත් අයියලම දෙන්නෙක්. ඉතින් මට කරදර ඩබල්????

      1. රිතූ ??

        නෑ අනේ….. ඊයේ නිදාගද්දි පාන්දර 1ත් පහු…. ආයේ හයට නැගිට්ටා පන්ති නිසා…. දැන් නිදමතයි?

  17. 2007 කට්ටිය….. පාටි දාන්න ලෑස්ති කරපු කෑම ටික දැන් ඕන වෙන එකක් නෑ…. 2007 හා 2005 නැවත සම ලකුණු මට්ටමේ ඉන්නේ……

      1. මට මතක විදිහට සමානයි…… හරියටම මතකත් නෑ…… අක්කි විතරක් නෙමේ දුර්ලභ…… තව ගොඩක් දෙනෙක් ඉන්නවා…… මං එයාලව පස්සෙ වෙලාවක අක්කිට මතක් කරලා දෙන්නම්…..

  18. රිතූ ??

    මේ පොඩී…. ඔයා පොඩ්ඩි කියලා හරි, මීෂු කියලා හරි නම වෙනස් කරන්නකෝ පොඩී කියලා නැතුව…. ප්ලීස් ???

    1. අනේ පොඩී ඔයාව පොඩි පොඩි කෑලි වලට කඩන්න හිතෙනවා…????

      කලින්ම මීෂු කියලා අවනම් මන් අර පරන comment අස්සේ ඔයාව
      හොයන්නේ නැනේ..ඒ හොයනකොට ඔයා අවිත් කියනවා ඔයා මීෂු ලූ…….????මගේ මහන්සිය වතුරේ..දුකයි අප්පා???

    2. ?? ඇත්ත ඕක වෙනස් කලන්නකූ ????????? පොඩී නැතුව ඕනි බනානාමලක් ?????

          1. බටර් මදිනන් ☹☹ මිරිස් හොදයි නේහ් ?

          2. රිතූ ??

            ඉවසීම පැන්නොත් මිරිස් තමා දෙන්න වෙන්නෙ ඕං ? බටර් නෙමේ ?

  19. කස්ටියා මන් යනෝ…අපේ ගෙදර උදවියගේ හැටි දනොනෝනේ….අයේ පස්සේ එන්නම්….?

    මීෂු නoගි…ඔයාට පොඩී කියන නම ලස්සනයි…?

    Bye????

    1. එක්කෝ කමක් නෑ….අක්කිලා කියනවනේ වෙනස් කරන්න කියලා…ලස්සන නමක් දන්න නoගි ..
      මන් ගියා??????

  20. කිසිවෙකු නොමැතිද මේ ගං තීරේ
    මං තනි වීද මේ සීත සුළං අතරේ
    සිටිනවා නම් මා සොයුරු සොයුරියන්
    මුසු කරන්න ඔබෙ හඬ මේ උඩු ගුවනට

    1. සිටිනව මන් මෙම ගං තීරේ – ඔබ තනි නොවේවි මෙසීත සුළගේ- සිටිනව ඔබගේ සොයුරැ සොයුරියන්- මුසු කරමින් එහඬ මෙහස් තලයට

  21. කිසිවෙකු නොමැති නම් මේ මොහොතේ
    දුකක් නැත මට දැන් නික්ම යන්නට
    නමුත් මා ගිය පසු පැම්ණියොත් ඔබ
    පතමි කවරෙකු හෝ සිටීවි යැයි ඔබ සමග

    1. පැතුවත් ඔබ කිසිවෙකු සිටියැයි මා සමග
      නෑ කවුරුත් මo මෙහි තනියම
      ඔබවත් පැමිනෙනවානම් නැවත
      මැකි යයි පාලුව අප දෙදෙනගෙම…

  22. රිතූ ??

    කතාව දාලා තියෙන්නෙ කියලා නොටිෆිය ආවා ? ඒත් කතාව පරක්කුයි

          1. රිතූ ??

            කතාව දාලා ඇත්තේ නංගි…. ඒත් තාම පෙන්නන්නේ නෑ ?

    1. රිතූ ??

      අක්කා කෙනෙක් ? ඔයාගේ විස්තර කියන්නකෝ….
      නම, ගම, උපන්දිනය

      1. Nisha nishadhi

        මගේ නම නිශාදිනි. ඉන්නේ අම්පාරේ. වයස 19යි තාම. ඔඔයාගේ විස්තර කියන්නකෝ.

  23. හේෂි .....

    තාම කතාව නෑ නේද?….අලුත් කෙනෙක් හිටියා දුටුවෙමි….විස්තර කියනු……එ බම් කවී ඇද යටට යනෝඔ…..ම්ම්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.