Katha Ahura

පිච්චමල් මනාලී|විසි හතරවන කොටස| නවකතාව

5/5 - (1 vote)

24

ඒ ශනයෙන් නුරාග්ගේ තුරුලට පැනගත් දේදුනු ඔහුගෙ පපුවට වාරුවී හඩා වැටෙන්නට විය …නුරාග් ඇයව අතොරක් නැතිව සිපගන්නට වූයේ මුලු ලෝකයක් ලැබුව පරිද්දෙනි.
ගතවී ගියේ නිමේශයකි.

” නුරාග්….”

සුසීලාගේ හඩ නිවස පුරා දෝන්කාර දෙන්නට විය
………………………………………
“තකහනියක් දුවන් ආවේ මේකටද……..”

“අම්මා අයිම් රියලි සොරි………”

“ඔයා කට වහ ගන්න……තමුන් ..තමුන්ට මම කට කැඩෙනකන් කිව්වා මගෙ දරුවගෙන් අයින් වෙලා ඉන්න කියලා.වැදගත් රස්සාවක් කරන නිසා මම හිතුවා කලින් නැතත් දැන්වත් වැදගත් විදිහට ඉදී කියලා…”

එයට කිසිත් නොකී දේදුනු බිම බලාගෙන නුරාග්ගේ තුරුලින් අයින් වන්නට විය.

“අම්මා..ඉනෆ්..ජස්ට් ඉනෆ්….ඔයත් ඇයි ඔහොම කතා කරන්නේ…….”

” කතා කරන්නේ මට දුර පේන නිසා….මෙ තීරනේ ගත්තොත් හැමදාම පසු තැවේවී..මගෙ දරුවා විදවනවට මම කැමති නෑ .පුතේ මන් කියන එක….”

” නෑ අම්මී නෑ …මේ තීරනේ මම අද නොගත්තොත් මට ජීවිත කාලෙම විදවන්න වෙයි….මේතාක් දුරට ඔයාල කියපු හැමදේම මම ඇහුවා මොකද මම දන්නවා මගෙ අම්මා තාත්තා මට කොච්චර ආදරෙයිද කියලා..ඒත් මේ තීරනේ අවුරුදු සීයක් ගියත් වැරදි එකක් වෙන්නේ නෑ අම්මී මාව විශ්වාස කරන්න..මේ දේ මම මොනම හේතුවකටවත් නවත්තන්නේ නෑ..අම්මයි තාත්තයි අපිට ආශිර්වාද කරයි කියලා මන් බලාපොරොත්තු වෙනවා…….”

එසේ කිවු නුරාග් සැවොම ඉදිරි පිට දේදුනුගෙ නලලත සිප ගන්නට විය.පසු ඒ නලල මත නලල තබා ගත් ඔහු ඇගේ දෙතොල් දෙස බැලුවේ හීන් හිනාවක් මුව මත ඇදී මැකී යද්දී.

” උන හැමදේම නරක හීනයක් කියලා අමතක කරන්න…අදින් ඉඩෝරය ඉවරයි වසන්තයට දිග ඇදෙන්න දැන්වත් ඉඩ දෙන්න ඔය හිතේ…මට ඉතිරි තව සතියක් වගෙ පැංචියේ…මේ දේවල් මෙහෙම වෙනවා කියලා දන්නවනම් රට යන්නේ නෑ මම….ඔයා මට අහිමි වෙනවා දැක දැක මට ලංකාවෙ ඉන්න බැරි නිසයි මම එහෙයන්න දාගත්තේ මාස්ටස් කරන්න…ආයේ ලංකාවට එන්නේ නෑ කියලා හිතුවේ…මතක තියාගන්න මේ හැමදේම ඔයගේ හිතුවක්කාර කම නිසා වුනේ..තව දුරටත් හිතුවක් කාරවෙලා කවුරුත් වෙනුවෙන් මේ ආදරේ නැති කරන්න එපා ..මට නැති කරන්නත් එපා…මම යන්න කලින් හැමදේම හරි ගස්සනවා……මාව විශ්වාස කරන්න…..”

නුරාග් යලිත් වරක් ඇගේ නලල මත මුදු හාදුවක් සටහන් කර මහත් ලෝබ කමින් ඈකෙරෙන් වෙන්වී යන්නට විය .

දේදුනුට ඉකි ගැසෙන්නට විය.. සමාධි දේදුනුව වත්තම් කර ගද්දී සුසීලා ඈදෙස මොහොතක් බලා ඉද කෝපයෙන් පිටව යන්නට විය.

නුරාග් පැවසුවා සේම දින දෙකකින් නුරාග්ගේ හා දේදුනුගෙ විවාහය සිදුවිය. ඉතාමත් චාම්ව සරලව කල විවාහයට දේදුනුගෙ නිවසින් තමරා හා විජේ මෙන්ම දෙනුවන් ඇගේ පෙම් වතිය සමග පැමින සිටියේය…නමුදු නුරාග්ගේ මව් පියන් ඔහුගෙ මේ ක්‍රියාව දැඩිසේ හෙලා දැකීය…

දිනක් ඇතුලත සියල්ල අවසාන කල නුරාග් දේදුනු සමග තනිවෙන මොහොතක් වෙනුවෙන් පෙරුම් පුරන්නට විය.

” කොහෙද තෝ ඇඹරි ඇඹරි බලන්නේ..උඹේ ගෑනිව කවුරුත් උස්සන් යන්නෑ…අර ඉන්නේ සමාධි එක්ක කතාවට වැටිලා……”

වරුන පැවසුවෙ නුරාග්ගේ බඩට පහරක් ගසමිනි.

” මන් මේ බලන් ඉන්නේ වෙන දෙයක් යකෝ……”

නුරාග්ගේ බැරෑරුම් පෙනුම දැක වරුනද සිනහව නවතා දමන්නට විය..

“අන්ටි එයි කියලද……”

” එයාලා එන්නෑ බන් කාටවත් වඩා හොදට මන් ඒක දන්නවා..මට නොකියා බැරි කමට හිතේ තියන් විදවනවා අර කෙල්ල…..ඒ නිසයි මමත් සද්ද නොකර ඉන්නේ……”

” උඹලට වරදින්නෑ යකෝ…..”

වරුන එසේ කියමින් නුරාග්ව වැලද ගන්නට විය .

කුඩා සාදය අවසන් කලපසු නුරාග් මෙන්ම දේදුනු කාරතයේ නැගී මන්ගල ගමන සදහා පිටත් වෙන්නට විය.

” ඇයි දැන් ඔය අඩන්නේ..මරන්න ගෙනියන හරකෙක් වගේ…”
නුරාග් පැවසුවෙ ඈව තුරුලට ඇද ගනිමිනි.

ඈ කුමක් හෝ මුමුනනු ඇසුනද එය නුරාග් හට පැහැදිලි නොවීය.

” මේ කෙල්ලේ ටිකක් හයියෙන් කියපන්කෝ බං ..උඹ තරුන උනාට මම නාකී තිහත් පැනලා එ නිසා කුචු කුචු නොගා හයියෙන් කී……”

නුරාග් ඇගෙ නිකටින් ඔසවා ඇගෙ වත පැහැදිලි කරගන්නට විය.

” මම එයාලට නපුරු උනා වැඩී සර්….”

” කාටද……”

” නැන්දටයි මාමටයි….”

” දැන් ඕවා ගැන කතා කලා කියලා අතීතේ වෙනස් කරන්න බෑ නේ බබා…ජීවිතේ හරියට ගගක් වගෙ පහලට ගලාගෙන යන්න ඕන…අවසානේ වෙනකන්….ගගක් කවදාවත් උඩට ගලන් ගියෙ නෑ…ඉතින් මතක තියා ගන්න අතීතේ ගැන දුක් වෙවී වර්තමානේ ජීවත් නොවී අනාගතේට කදුලු එක්කහු කරන්න එපා…”

නුරාග් පැවසුවෙ ඇගේ නලල සිප ගනිමිනි.

” අම්මයි අප්පච්චී මන් නිසා ඔයා එක්ක තරහා වෙලා…..”

” මං ඒක ගැන දැනගෙන උන්නා පැංචී තේරුම් කරන්න පුලුවන් හැම විදිහටම තේරුම් කලා…ඒත් එයාලා මාව තේරුම් ගත්තේ නෑ..දවසක එයාලා මාව තේරුම් ගනි…එතකන් මං බලන් ඉන්නවා…එදාටත් මේ විදිහටම ඔයා මගෙ ලග ඉදී කියලා මන් හිතනවා…….”

” මං පොරොන්……..”

” එපා බබා පොරොන්දු එපා…මම ඔයාව විශ්වාස කරනවා ඒ විශ්වාසේ රකිනවා කියලත් දන්නවා..ඒ නිසා පොරොන්දූ ඕන නෑ මට..”

හවස් යාමය පසුවී පරිසරය අඩ අදුරේ ගිල ගද්දී නුරාග් දේදුනු සමග නුවර කුඩා හොටෙල් පරිශ්‍රයකට ඇතුලු වන්නට විය…

කැලෑවක් දිගෙ අඩි කිහිපයක ගමනින් පසු තමාටම වෙන්වූ තානායමට ඇතුල්වූ ඔවුන් සිනාසෙන්නට වූයේ එකිනෙකා දෙස බලමිනි..

” ඇයි මේ ගැහෙන්නේ පැංචී….”

නිවසට ඇතුල්වූ ශනයෙන් ඈව තම දෑතට මැදිකරගත් නුරාග් ඇගේ වතදෙස බලා ඇසුවේ සිනහව සගවා දමමිනි.

” මේ ම්ම්ම්ම්.හරි දාඩියයි…”
ඇගෙ පිලිතුර හමුවේ ආයාසයෙන් සිනහව පාලනය කරගත් නුරාග් ගමන් මල්ලෙන් තුවාය රැගෙන නාන කාමරයට පිවිසෙන්නට විය.

ඔසරියකින් සැරසී උන් දේදුනු ඇගේ වත දෙස කැඩපතින් බලන්නට විය .වෙනදා සේම ඇගෙන් වැඩි ලස්සනක් දිස් නොවෙන්නට විය.

නුරාග් විසින් තමාට පැලදූ ආභරන එකින් එක ගැලවූ දේදුනු නුරාග් පැමිනෙන තෙක් තානායමේ හැඩ බලන්නට විය ..

” මන් ආවා …හොට් වෝට පුරවලා ඇති ඒ පුරෝපු වතුරෙන් සෝද ගන්න එකක් සෝද ගන්න…ශවර් එක ඇරලා අහුවෙන්න එපා .දිය කාව වගෙ ඒකෙ ඇතුලේ ඉන්නත් එපා…දැන් අටයි වෙලව අටා මාර වෙද්දී එන්න…”

එසේ කියමින් නුරාග් දේදුනු හට ඉඩ දෙද්දී දේදුනු නාන කාමරයට යන අයුරු නුරාග් බලාඋන්නේ කැඩපතෙනි..

” මෝඩීයක් මහා ….”

තමාටම එසේ කියාගත් නුරාග් සිනාසී ඔහුගෙ හිස තුවායෙන් පිස දමා ගන්නට විය..නා කියාගෙන ආ පසු දෙදෙනාම එක්ව ආහාර ගත්තේ බොහෝ දෑ කතාකරන අතර තුරයි..රාත්‍රී 11 වන විටත් ඒ කතාවට නිමක් නොවෙද්දී නුරාග් උන්නේ ඈ මතම දෙනෙත් අලවා ගනිම්නි.

ඈමෙතරම් කට කාරියක් බව නුරාග් දැන ගත්තේ පලමු වරටයි.

ඇගේ කතා වුලාසයට නුරාග්ගේ පපුව දැවෙන්නට විය…

” දැන් ඇතී මීට පස්සේ මුලු ජීවිත කාලෙම මම ඔය කතා අහන් ඉන්න එපැයි ..ඒ නිසා දැන් නිදා ගමු….”

එසේ කියමින් නුරාග් යහන මතට ගොඩ වද්දී ..දේදුනු ඇයට වතුර බීමට අවැසි බව කියමින් ඔහුව මග ඇර යන්නට විය.

විනාඩි කිහිපයක් ගෙවී ගොස් ඈ තවමත් නොපැමිනෙද්දී…නුරාග්ට දැනුනේ කුතුහලේකි..ඒ නිසාම ඔහු යහනින් බැස පරිස්සමින් පාද තබමින් මුලුතැන් ගෙට එබෙන්නට විය ..

සිතුවා නිවැරදිය…ඈ නියපොතු විකමින් මුලුතැන් ගෙයි ඒ මේ අත සැරි සරන්නට විය…නුරාග්ගේ මුවගට නැගුනේ සිනහවකි.
ඒ සිනහවෙන්ම පැමින යහන මතට ගොඩවූ නුරාග් දෑස් පියා ගන්නට විය.

පැය බාගයක කාලයක් ගෙවී ගිය තැන දේදුනු නිදන කාමරයට ඇතුලුව යහන මතට ගොඩ වූයේ නුරාග් නිදි බව ඔහුගෙ ස්වසන ක්‍රියාවලියෙන් ප්‍රත්‍යක්ශ කරගත් පසුවයි.

නිදාගැනීමට අවැසි වුවද නින්ද අහලකවත් නොවීය…දේදූ උන්නේ පරන මතකය සමග ගිලෙමිනි.

නමුදු ඇගෙ දැහැන බිද දමමින් නුරාග්ගේ හැඩි දැඩි දෑත් ඇගේ ඉන වට එතෙත්දී දේදුනු කලබල වන්නට විය…

” බය නැතිව නිදන්න රත්තරන් …ඔයා හුගක් සුවදයි පිච්ච මලක් වගෙ ඒකයි තුරුලු කරගත්තේ ..සුවදයි ..හිතම පිරෙනවා…”

නුරාග් මුමුනන්නට විය.

” ඔයා ඇහැරලද හිටියේ…..”

” හ්ම්ම්ම් කුස්සියට වෙලා නියපොතු හපනවත් බලන් හිටියේ. තියෙන්නෙත් ඇබින්දයි ඒකත් හපලා ගිලිනවා…ආයේ කටේ ඇගිලි දාලා අහුවෙන්න එපා……”

නුරාග් පැවසූවට දේදුනු මහ හඩින් සිනාසිය..

” මොකද හිනාව..වල් කෙල්ල…ගුටි නොකා නිදාගන්…බයේ ගැහි ගැහි මගේ ලගට එන්න ඕන නෑ බබා…ඒ නිසා බය නොවී නිදාගන්න…මේ ඇති මට…”
දේදුනුගෙ වතේ හාදු කිහිපයක් සටහන් කර නුරාග් නින්දට වැටෙන්නට විය…ඇත්තටම ඔහු නිදි නැත… ඔහු බලා උන්නේ දේදුනු නින්දට වැටෙන තුරුයි..

………………………………..
පසුදා උදෑසන අවදි වූ යුවල නුවර එලියේ ඇවිදින්නට තීරනය කලේය..

” මොකද ඔය හුඩියකින් වහගෙන….”

නුරාග් ඇසුවේ ඈ ලගට ලන්වෙමිනි.

” නෑ මේ ඔයාට හරි නෑ……”

” අනේ මේ කෙල්ලේ උදේම යකා අවුස්සන්න එපා ..මට හොද නැත්තම් මම බදින්නේ නෑ……”

” ඒක නෙමේ මම කිව්වේ…….”

” කිව්ව එක මට හොදට තේරුනා…දැන්වත් අනිත් උන්ව සතුටු කරන එක නවත්තන්න ..මාව විතරක් සතුටු කරන්න….”

අවසාන කොටස නුරාග් පැවසූ තාලෙට දේදුනුට දැනුනේ ඇගේ මුලු වතම රත්වී යන අයුරුය..

” යන්න ඔයාට ලේසී ඇදුමක් දාගන්න…ඔයාට ලේසි විදිහට ඉන්න…හුඩී එකෙන් මූන වහ ගන්න ඕන නෑ..”

විනාඩි කිහිපයක් ගතවූ තැන නුරාග්ගේ ආදරනීය සිපවැලද ගැනීම හමුවේ හෙම්බත්ව ගිය දේදුනු සමග නුරාග් තානායමෙන් පිටවී ඔවු නොවුන්ගේ ලෝකවල තනිවෙමි ඇවිද යන්නට විය.

හවස් වන විට යලිත් තානායමට පැමිනි දේදුනු මෙන්ම නුරාග් ඇග පත සෝදා සැහැල්ලූ වන්නට විය.

” මට තව ඩේට් දික්කරන්න බැරිවෙයිද….”

…………………..

“ම්ම්ම් හරි ඕකේ මන් කියපු දවසෙම එන්නම්….”

…………..

” යස් ශුවර්……..”

දුරකතනයෙන් කතා බස් කරමින් දේදුනු වෙතට පැමිනි නුරාග් ඇගෙ බද හරහා දෑත් පටලමින් දුරකතනය විසන්දී කරන්නට විය.

” ඇයි ප්‍රශ්නයක්ද….”

” නැ බබා…මම කිව්වේ මම යූඑස් යනවා කියලා … ඒ ඩේට් කන්ෆම් ලූ මාරු කරන්න බෑලු….”

නුරග් පැවසුවෙ දුකිනි…

” ඉතින් හොදයිනේ……”

“හොද නෑ කියලා කියන්නේ නෑ රත්තරන් මම..ඒත් මන් කොහොමද ඔයානැතුව….ඔයත් මා එක්ක එන්න කැමති නෑ…මට ඔයාට බල කරන්න බෑ ..ඒත් මන්…”

“ගිහින් එන්න මම ඉන්නම්…..”

දේදුනු පැවසුවෙ එපමනකි..නුරාග්ද ඒ පිලිබද කතා බහා නිමාකරන්නට විය.

රාත්‍රිය වන විට කෝපි කෝප්පයක රස බලමින් තානායමේ ආලින්දයට වී සිටි දේදුනු අසලට නුරාග් පැමිනියේ සීතලින්වෙව්ලමිනි.

” ඔයා නෑවද……”

“ඔව් බබා……..ඇයි මේ සීතලේ යමු ඇතුලට ….”

” මම ටිකල් ඉදලා එන්නම්ද……මම ආසයි මෙහෙම ඉන්න……”

” අහ්හ් එහෙමද එහෙනම් මමත් ආස විදිහට ඉන්නම්කෝ…..”
එසේ කියූ නුරාග් දේදුනුව ඔසවා තම ඔඩොක්කුවට ගනිමින් වෙවැල් පුටුවට බර වෙන්නට විය.

” ඇයි මේ……”

” ඔඩොක්කුවෙ ඉදන් දගලන්න එපා බන් ….ඔහොම ඉදහන්..”
සියුම් හඩින් නුරාග් දේදුනුට පවසන විට …දේදුනු ඔහු හා ඇල්ලූ පොරය නවතා දමන්නට විය.

දෙදෙනාම නිහඩව අහස දෙස බලා ඉන්නට විය…දෙහිතේම හැගීම් විසිර යමින් තිබුනි .එකිනෙකාගෙ උණුහුම් පහස එකිනෙකාගෙ සිරුරු පර යමින් සීතල ව ගිය ගත මතට දැනෙන්නට විය.

නුරාග් ඔය අතර තුර දේදුනුගේ සුවද ඇයටත් රහසේ ඔහුගෙ නාස් පුඩු තුලට ඇදගමින් උන්නේය.

ගතව ගිය නිමේශයෙන් නුරාග්ගේ දෑත් දේදුනුගෙ ඉන මත එතෙද්දී දේදුනු එයට අනු බල දුන්නෙයින් සීතල පරදා නැගෙන උණුහුම් ගැගුම් වලට බැදි වැටකඩලු එකින් එක නුරාග් ගලවා විසි කරන්නට විය …
නුරා සිපගැනීම් මද්දේ මොහොතින් මොහොත වැඩි වෙන පෙම් හැගුම් වලට දෝරේ දැලීමට අවකාශය ලබාදෙමින් දේදුනුගෙ අවසරය මත නුරාග් ඇයව ඔසවා ගෙන ගොස් යහන මත සතපවන්නට විය….සිව්නෙත් පැටලී විනාඩි කිහිපයක් ගෙවෙන්නට විය…සියුම් සිපගැනීමෙන් ආරම්බවී දෙදෙනාම ඔව්නොවුනගෙ ලෝක වල තනිවන්නට විය.

නුරාග් හා දේදුනු නීතියෙන් වගේම ගතින්ද බැදෙන්නට විය.

…….නැවත හමුවෙමු………..

444 thoughts on “පිච්චමල් මනාලී|විසි හතරවන කොටස| නවකතාව”

        1. බලනෝ එක විනාඩියයි ඇප් එකේ හිටියෙ නැත්තෙ ඒ ඩින්ගට 1 වෙලානේ

    1. අපෙ නංගි බබා සෙල්ලම් කරන්න කතා කලානෙ අක්කි…. ඉතින් එයත් එක්ක ගේ වටේ දුව දුව සින්දු කිව්වා…..

        1. මොකක්ද??? නංගිත් එක්ක සෙල්ලම් කරපු එකද???? ඒක නියම වෙන්න තිබුණා අක්කියෝ මට මල්ලිලා දෙන්නෙක් හිටියේ නැත්නම්…..

          1. හේෂි .....

            හපොයි නංගියෙකුයි මල්ලිලා දෙන්නකුයි ඉන්නෝද දෙවනි ලෝක යුද්දේ වගේ ඇති අප්පා…

  1. මගෙ දිය කිඳුරි ඇවිල්ලා ඉන්නවා වගේ දැක්කා…. ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් සම්පූර්ණ උපන්දිනේ රිප්ලයි කරන්න අක්කියෝ……

      1. අයියෝ….. ඔයාලට තේරෙන භාෂාවෙන් කියන්න ඕනනේ….. මං කිව්වෙ නිශා ගැන….. අර අලුතින් ආපු අක්කි…..

          1. ඔයාලා දන්නෙ නෑ කියලා අමතක වුණා…. එයා මගෙ පළවෙනි කතාවෙ ප්‍රධාන චරිතෙ….. ඒකයි දිය කිඳුරි කිව්වෙ…..

          2. හේෂි .....

            පලවෙනි කතාව දැන් දාන්නේ නෑද බම් ආ…….?

          3. ටයිප් කරන ගමන් අක්කි…. තව සෑහෙන කාලයක් යාවි ඒක දාන්න…..

  2. හේෂි .....

    කවී මැණික පොඩි උදව්වක් කරාම්…කෝ….මේ ඔයාගේ යාලුවෝ දෙන්නා එ කියන්නේ අලුතේන් ආපු දෙන්නා ගැන විස්සතරයක් ඔන අප්පා…මට මේ පැටලිලා

    1. පොඩ්ඩි කියලා නංගියෙක් ආවා අක්කියෝ…. එයා කලින් හිටපු කෙනෙක්…. 2007.12.15 තමයි උපන්දිනේ…. අනිත් කෙනා නිශා…. එයා ගැන විස්තර තාම මං හොයනවා…..

          1. හේෂි .....

            හපොයි ඩොකාගේ වයසද දැන් ආවම උඩ පනීයි…..තවත් එයාගේ වයසේ කෙනෙක් හම්මබ උනා කියලා

        1. රිතූ ??

          ඔයාට වැඩිය වැඩිමල් අක්කලා ටික දෙනයි ඉන්නෙ….. ගොඩක් ඉන්නෙ නංගිලා

      1. රිතූ ??

        අන්න මගේ කමෙන්ට් හරියට කියවපු කෙනෙක් ? සතුටුයි කවී ඔයා ගැන

        1. හේෂි .....

          හරි හරි මට පිස්සු කියලා දැන දැන ඔහොම කෙමෙන්ට් කොරලා මාව මොන්ගල් කරන එක හරි නෑ නෙර්

          1. රිතූ ??

            ??? ඔයා කම්මැලිකමට කමෙන්ට් හරියට කියවන්නෑ පිනෝ

          2. හේෂි .....

            ඇත්ත මම කියවන්නේ නැ අක්කි…..ඔය උඩින් පල්ලෙන් කියවන් යනවා ….. ?

  3. රිතූ ??

    මට ඉන්නෙත් එක්කෙනයි…. ඒත් ලෝක යුද්දේ වගේ ??? කවී තුන් දෙනෙක් එක්ක කොහොම ඉන්නවා ඇතිද

        1. හේෂි .....

          ඈ………තනියම ඉන්නවට වඩා තව කව්‍රැ හරි ඉන්න එක හොද නෑද?

          1. තව කවුරු හරි එක්ක ඉදලා දුක් විදිනවට වඩා තනියම ඉන්න එක හොඳ නැද්ද???

          2. හේෂි .....

            Adha එහෙම දෙකුත් තියනවද මම දන්නේ නැ….බම් …???

          3. රිතූ ??

            මට නම් ඇතුවත් බෑ නැතුවත් බෑ ???

    1. රිතූ ??

      මේ මං අහන්න හිටියේ….. ඔයා ferow ගේ උපන්දිනේ කිව්වා හරිද? ? එයා 2007 නෙමෙයිද? මට මතකත් නෑ ?

          1. රිතූ ??

            ඒ බෑ අප්පා…. මට ඔක්කොම පැටලිලා තියෙන්නෙ ????

          2. මං ජනවාරිනෙ අක්කි….. ජනවාරි මාසෙ ඉපදුණු අයට වසරක් ඉහලින් ඉන්න වෙන්නෙ….. මගෙ වයස අනුව මං නවය වසරේ ඉන්න ඕනා… ඒත් මං ඉන්නේ දහය වසරේ…. තේරුණාද අක්කි????

    2. මං කලින් කිව්වා…. 2005යි 2007යි සමානයි කියලා…. ඒත් ඒක වැරදියි…. 2007ට තව එක් කෙනෙක් ආවොත් තමයි ඒ දෙක සමාන වෙන්නේ…..

  4. ඔන්න අක්කිලා මන් සුපුරුදු පරිදි ඔලුව දාලා අයන්න අවෝ???

    Congratulations rithu akki???????????????????

    අම්මෝ කවී අක්කි නoගි කෙනෙකුයි මල්ලිලා දෙන්නෙකුයි..???

    මට ඉන්නෙත් නoගි මල්ලි කෙනෙකුයි…තව මල්ලියක් හිටියනම්…අපි දෙන්නම සෙම් ??????

    1. රිතූ ??

      තැන්කූ සිඩ් ???
      මේ ඔයාගේ නම සිඩ් කියලා වෙනස් කරගන්නකො ? පැටලෙනවනේ

    2. Nisha nishadhi

      අයියෝ. මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. මෙච්චර කාලයක් කතා කියෙව්වා විතරයි . අද ආස හිතුනා කොමෙන්ට් යවන්නත්.ඊට පස්සේ තමා රෙජිස්ට්‍රාර් උනේ

        1. Nisha nishadhi

          අනේ එහෙමද. මන් හැමදාම එන්නම්කෝ. ගෙදරට වෙලා පාලුවෙන් ඉන්නෙත්. මන් ඉතින් ආසම කතා කියවන්න තමා .

          1. රිතූ ??

            එන්න එන්න ???? නැති පිස්සුවක් හදා ගන්න පුලුවන් ???

          1. රිතූ ??

            නැත්තන් ? එහෙම ඇප් එකට ආවට පස්සෙ පිස්සු හැදුණු අය ඉන්නවා….. ඒකට හොඳම උදාහරණ දෙකක් ඉන්නෝ දැනුත් ?

          2. රිතූ ??

            ගෙස් කරන්න පුලුවන්ද ඒ දෙන්නා කවුද කියලා ???

          3. මගේ පිළිතුර ඉල්ලා අස්කර ගන්නවා….. මොකද හේෂි අක්කි ඇප් එකට එද්දිත් පිස්සුව තිබුණා…..

          4. රිතූ ??

            නෑ නෑ…. පිනෝට පිස්සුව හැදුනේ රැග් එකෙන් පස්සෙ ???
            දෙවෙනියා කවුද කියලා හිතාගන්න බැරිද? ???

        1. රිතූ ??

          1 පිනෝ (රැග් එකෙන් පස්සෙ පිස්සූ හැදුනා)
          2 සිරිමත් ??? ( ඇප් එකට පලවෙනි කමෙන්ට් එක දාලා කිව්වෙ අපිට පිස්සු නටන්න එපා ඇප් එක ඇතුලේ තව ගොඩක් අය බලාගෙන ඉන්නෙ කියලා ???? එයා තමා දැන් වැඩිපුරම වලි දාගන්නෙ ????)

          1. රිතූ ??

            ???? දන්නෙ නැද්ද අනේ මං ගැන…. සැරින් සැරේ නම් කෙටි කරනවනේ මං ??

    1. රිතූ ??

      බටේ ??? ඉවසීමේ සීමාව පනින්න ළඟයි…. ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න පුලුවන්ද ??

          1. රිතූ ??

            හරි හරි මේල් එක දැක්කා ??? තැන්කූ….
            ආ ඔයාට ????????????

  5. හීහී කස්ටිය මොකද කරන්නේ? දැන් නාලද කාලද බීලද? මන් නම් ඉතින් කාල එහෙම නෑ. අළුත් අක්කියෙක් ඇව්ල්ලනෙ අම්මො ඉතින් අක්කියව සාදරෙන් ඇප්ඇ එකට පිළිගන්නො

          1. ඒ ඔ ඔ දන්නො ආසාද්මික තාව වැඩි වශයෙන් තියෙනො කියල

    1. රිතූ ??

      මේ වෙලාවේ දකින්න පුලුවන් හොඳම උදාහරණ දෙක මම උඩ කමෙන්ට් එකක දැම්මා ????

          1. හරියෝ..මන් නම වෙනස් කරන් එන්නම්…?

            ආශි අක්කියො…අන්න මර ගති?

  6. ලමයි good night බබාලට අන්න අපෙ එකා සෙම්බුව ගහනො දැන්ම ගියෙ නැත්තම් මට නො සොරි නො වොරි තමයි ??

  7. Nisha nishadhi

    ගුඩ් මෝනින්ග් යාලුවෝ හැමෝටම . කරන හැම වැඩක්ම සාසාර්ථක වෙන්න හැමෝගෙම කියලා ප්‍රාර්ථනා කරනවෝ.

  8. හුරෙ නැගිටපියව් උදෙ වෙලා….
    .දැන් මන්මම් පාන්දර වෙනකන් නිදිමරන්නෙ නැතො….සමහර වෙලවට නම් ඉන්නව එත් මේ දවස් ටිකෙම වෙලසනින් ණිදා ගත්ත.
    ඒ මේ අපිට 16 වෙනිදට දහම්පාසලට එන්න කිව්වනෙ….. අප්ප්ට අදනේ දාසය….
    ඒ අද අපිට දහම් පාසලට එන්න කිව්ව කියහන්කො…. එත් මට යන්න කම්මලි ?
    අනික ක්ලාස් මට….
    දහම් පාසල පටන් ගන්නො කිඋඅල එක ශුද්ද කරන්න ටිකක්….
    හිතුනොත් යනො බලමුකො….
    ගිහිල්ල දහම්පාසලෙ පිස්සුවක් කරල එනො…..
    ??….
    කොහොමත් ඉතින් අපෙ වට්ටි අම්මල ටිකට් සමහර විට ඔතනට එයි…?? …

        1. රිතූ ??

          ?? ඒයි පූසෝ..එතකොට ඔයා මීටීන් එකේදී මගේ ඇත්ත නමත් දැක්කද? ?

          1
          1. මන් එකට නිකන් අනෙ ආවෙ එතකොට ඔයාව දැක්කෙ….. ඔයා හිටියෙ රිතු? තව මොකක් හරි කැල්ලක් තිබ්බ මතක නෑ… මොකක්ද ඔයාගෙ නම ?? ….
            මොනානැතත් ඔයාට බොම්බයි මොටයි කොන්ඩයක් තිබ්බෙ ❤️
            මන් මාර ආසයි….දිග කොන්ඩ වලින් අදින්න එත් තම කාගෙවත් ඇදල නෑ ??…. ????

  9. ඇස්කියුස් මී කවුද cid ?….
    හේ ඔයා මාව දන්නොද…
    119 න් මේ අපෙ නම්බරෙ කොල් එකක් ගන්න අපෙ තත්තාඅ තමයි කතා කරන්නෙ හැබැටි…? ..
    Cid , 119 ඩින්ගක් ලගින් යන දෙන්නෙක් වගෙ විස්තර ටිකක් කියන්නකො ඔයාහෙ…?

    1. මට නම් දැන් නිදිමතයි අක්කි….. රෑට නිදිමත නෑ….. උදේට නිදිමතයි…… මං උදේට නිදාගෙන රෑට නැගිටලා වැඩ කලොත් හොඳයි කියලා මේ හිතන්නේ…..

  10. Nisha nishadhi

    ??????????????☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕කට්‍ටිය හැමෝම කේක් කාල තේ බොන්නකෝ.

    1
  11. මන් හිනෙන් සිරිපාදෙ ගියා හැබැයි එක ටිකක් අමුති හිනයක්….මන් හිටන්නෙ ගෙඩ්ගරටම වෙලා ඉදල දැන් මට මන්‍යන් වෙගෙන එන්නෙ….??….. මට කොහේ හරි යන්න ඔනි ?….. තව ගෙදඑඅ ඉන්න බෑ…..ඉවසන්න බෑ…වාවන්නෙ නෑ….,

    වැටහෙන්නෑ කදුලු ඇයි මෙසේ…
    ??

    මට කොහොමත් මන්‍යන් තම එත් මෙක අමුතු මන්‍යන් විමක්?….

    මන් තව ටික කාලයක් ගෙදර හිටිය්යොත් මේ ඇප් එකෙ කස්ටියගෙ ඔලුවවල් ටික කනව….
    ඉක්මනට මාව ට්‍රිප් එකක් ගෙනියපියව්…..????????…

    මන්‍යනො යන්න

      1. හේෂි .....

        ?????????කොහොමත් ඇප් එකේ මිනිස්සුන්ටත් මච්කහ්න්……..සැක් එ අකුර නැ හොයන්න

          1. හේෂි .....

            හිකි හිකි….මම ම තමයි සත්තරනේ එ

          2. හේෂි .....

            0709999999 ඔන්න නෝ එක අංගොඩින් පැනලා එද්දි ඉල්ල ගත්තේ

    1. හේෂි .....

      ඈ…ම්?එ මොකා අලුතෙන් නම් හැදුවනම් මේ මාව දැනුවත් කොරන්න උප්පැන්න එක්කම…..විකාර වෙනෝ මාව……දුක ඔයාලට ම තමයි….???????මම පිස්සු නටයි

          1. බටකොලස් ?

            හොල්මන් හිනාවෙන්නෙත් ඕමයි ? හිකිස් ?

          2. හේෂි .....

            අහෝ දෙවියනේ බටකොල ආච්ච්ට වූ විපර්‍යාසයක්

          1. හේෂි .....

            ආව්ස් කාතාවක්……..නිමයි…..දෙන්නෝ ඉකමනට……

          1. බටකොලස් ?

            සෑට දෙනෝ කීන එව්වා විශ්වාස කොරන්න අමාරුයි ?

          1. බටකොලස් ?

            හාකෝ ? ඕනිතරන් වෙලා තීනෞනේ ?

          2. හේෂි .....

            හිමෝ ඔක බීලා හොස්පිටල් නතර වෙන්න උනොත් මම දන්නේ නෑ සැටත් කවියක් ඔන

          3. බටකොලස් ?

            හැ ? සූටි සිත සිදුනා රත්තරනේ ?

          4. රිතූ ??

            නෑ නෑ එයාට තේ හදන්න පුලුවන් හොඳට ?

          5. හේෂි .....

            බොන්නකෝ….බීලා හොස්පිටල් ඉද්දි අර අර කට්ටෙන් ගහද්දි තේරෙයි මම කියපුවගේ අගේ

          6. බටකොලස් ?

            අන්න රිතූ ? දැක්කද පිනෝ ඔහේගේ ඉරිසියාවේ තරම රුසියාවටත් වඩා ලොකුයිනේ ☹ මම මහසෝනාටත් තේ හදලා දුන්නා ? එදෑන් පස්සෙ දැක්කෙත් නෑ ?

          7. රිතූ ??

            පිනෝ ඔය “අර අර කට්ට” කිව්වෙ කැනියුලා එකටද? ???

          8. රිතූ ??

            ඔය ඔය වැඩේ කනවනේ…..? ඔයාව බේරගන්න එහෙම කිව්වම මොන එහෙකටද මහසෝනාට වෙච්ච දේ කියන්න ගියේ ???

          9. හේෂි .....

            ඔව් අන්න එ කට්ට තමයි….තවත් කටු තියනෝ නේ?

          10. හේෂි .....

            මේ මේ රැසියාව කෑමක්ද? සසායිද දන්නේ නැ……..මහසෝනා හොස්පිටල් නම් යම් කීම් කැකර් අරන් බලන්න

          11. බටකොලස් ?

            යකූ ????? ඩෝනට් ????? ඒක ????? මගේ හිනාව බකස් ගාලා එලියට පැන්නා ???????????????

          12. බටකොලස් ?

            නෑ නෑ මහසෝනා දැන් වලපල්ලෙ ? ඔය ලමයි ක්‍රීම් කැකර් ටිකත් අරන් ගෙදර යන්න ?

          1. රිතූ ??

            චූටි බෝලේ ????????
            ඒ බටේ එපා හලෝ…. ඔහොම කියද්දි ඉවසීම නැත්තටම නැති වෙනවා ?????

          2. බටකොලස් ?

            පිනෞ චූටි බෝලේ ?? සෝයි

            කෝ පොඩී ?

          3. රිතූ ??

            ???? ඉවසීම නැති වේගෙන යන්නෙ…….

            පොඩී නෙමේ බටේ….. පොඩ්ඩි කියහම් ??

          4. රිතූ ??

            අනේ බටේ… ????? මට බෑ බම්….????? තව ටිකක් ඔයාලා මේ කතා කරන විදිහ බලන් හිටියොත් මම හිනා වෙලා මැරෙන්නෙ….???? වෙන දවසක නම් ඕක ගාණක් වෙන්නෙ නෑ…..ඒත් දැන් ඔයා ඕනෑකමින් ම එහෙම මතක් කරනකොට හිනා යනවා ???????

          5. බටකොලස් ?

            ඒයි ඒයි ?? පිනෝ ඕක නවත්තහම් ? බොලා සොයි නෑ නෝටි ?

          6. රිතූ ??

            හයියෝ ????? මට බෑ බම්…. මං යනෝ යන්න ?????

    1. බටකොලස් ?

      ආදරයේ උණුහුම ලග දුක දැනෙන්නෙ නෑ
      දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
      ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
      සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ……☹???

        1. බටකොලස් ?

          තොල්අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
          ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
          සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
          සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ….??

        2. තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
          ලෝකය උඩුයටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
          සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
          සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවීතේ….

          1. රිතූ ??

            හිනා වෙවී හිනා වෙවී කල් ගෙවන්න ?

        1. බටකොලස් ?

          දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිමයි
          සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
          ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
          සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ….??❗

          1. ආදරේ උණුහුම ළග දුක දැනෙන්නේ නැ//

            ඉවරායී…….??

          2. හේෂි .....

            මේ බොලා දැන් කිව්වේ සිංදුවක්ද?

          3. හේෂි .....

            සැක් මම හිතුවේ ඔයාලා හදපු එකක් කියලා ලස්සනයි කීලත් කිව්වා..????හී…..

          4. බටකොලස් ?

            යකූ ???????? ඒක ???????? හිනස්සන්න එපා බම් ?????????

          5. හේෂි .....

            හී හරි හරි ඔය සිංදු ඇහුවට මතක් නැ නේ

        2. රිතූ ??

          නෑ ඉතින් ? මොකෝ හෙව්වේ කියලා ඇහුවේ….. හදිස්සියක්ද? ? නැත්තන් මගේ ඉවසීම නැති කරන තව කොටසක්ද ?

          1. හේෂි .....

            ඇත්ත බටේ අක්කියෝ බොලා මගේ ඉවසීමත් බලනවා….මට තරහා යනෝ හරි…….

          2. හේෂි .....

            හී තමයි… මට ගෙදර හොයන්න එන්න දුර නැ …..එනෝ හොයන්

  12. බටකොලස් ?

    මේක හරියන වැඩක් නෙමී ? එක්කො මගේ හිනාව පාලනය කොරගන්න ඕනි..නැත්තන් කතා කියවන එක නවත්තගනන ඕනි..ඒමය් නැත්තන් ගෙදරේන් එලියට බහින්න ඕනි..ඒ මොකුත් නැත්තන් හොද දන්ත වෛද්‍යවරයෙකුයි අස්ථී හා කැඩුම් බිදුම් වෛද්‍ය වරයෙකුයි චැනල් කරලා තියන්න ඕනි ? ඔය මොකුත්ම නැත්තන් සුදු කොඩි ටිකක් හදලා චොක්ලට් බිස්කට් ගේන්න යන්න ඕනි කඩේ..එනගමන් කොස් ලී වලින් හදපු මිනීපෙට්ටියකුත් අරන් එන්න ඕනි..සරලයි සතුටුයි ?

    1. රිතූ ??

      මටත් ඔය ටිකමයි ??? අරක අපි දෙන්නව හිටියටත් වඩා පිස්සෝ කරලා ?

  13. බටකොලස් ?

    මේ අර නාඩගම්කාරයෝ කියන මල විකාර ගොන් කතාව බලන්නෙ කාද ?

  14. බටකොලස් ?

    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුන්ච් කවියක්
    තවම ලියනවා මන්…// ????❔

    1. ශාන්

      නුබේ සුවඳ රැදි පපුව ගැබුරේ
      කියාගන්නට බැරිව සැනහුනු
      එකම එක දිග පුන්චි පැතුමක්
      තවම පතනවා මන් ?

        1. බටකොලස් ?

          සැක් ?

          මම ආශි ? 2004 /12 /02 ? මට මේ අනිත් අයට වගේ පිස්සු නෑ ?

          1. Nisha nishadhi

            ආහ්. එතකොට ඔයාද . හ්ම්කෝ. හ්ම්කෝ.

          2. Nisha nishadhi

            පිස්සු නැත් නම් හොදාආආආආආආඅයි.

          3. රිතූ ??

            අපිට වගේ නෙමේ එයාට ඊට වඩා පිස්සු ? පිස්සෝ කවදද තමන්ට පිස්සු කියලා පිළිගත්තේ ? එයාගෙන් තමා ඕං අපිටත් බෝ වුණේ ?

    1. රිතූ ??

      මගේ ගැන විස්තර කියන්න මේකෙ දෙන්නෙක් බාර අරගෙන තියෙන්නෙ අක්කේ ? එක්කෙනෙක් ඔයාගේ වයසේ…. එයා දැන් වැඩිය එන්නෙ නෑ…. අනිත් එක්කෙනා බටකොලස්….එයා ආවම අහන්නකෝ එයාගෙන් මං ගැන ???

        1. රිතූ ??

          එයාලාම තමා ඒක බාර ගත්තේ….. එයාලා හරි කැමතියි මං ගැන අනිත් අයට කියලා හිනා වෙන්න ????? ඔයා බටේ හරි ඩොකා හරි ආවම එයාලගෙන් අහන්නකෝ ???

          1. රිතූ ??

            ඒ දෙන්නා එන්නෑ අප්පා ??? මමම කියන්නම්

          2. බටකොලස් ?

            එපා ?

            ඩෝනට් හෙවත් රිතූගේ උපන්දිනය අප්‍රේල් එක ?

          3. රිතූ ??

            ආහ් මේං ඇවිත් ???? ඔය ඉන්නෙ අක්කේ…. ඔන්න අහගන්න ???

    1. රිතූ ??

      හිම බෝලෙට මතකයි…..
      මහසෝනටයි, චූටිටයි තමා අපිව අමතක වෙලා තියෙන්නෙ ?

      1. බටකොලස් ?

        පිස්සෙක් වගේ ඉදලා හිටලා ඇවිල්ලා ප්‍රශ්න අහන්න එපා පූසෝ

    1. රිතූ ??

      මහසෝනා කියන්නේ…. සොනාලි නංගි
      චූටි කියන්නේ ඔයාගේ බ්‍රෙස්ට්
      හිම බෝලේ කියන්නේ හිමා නොහොත් හිමන්සා

  15. Good morning. ලමයි නෑ නෑ good afternoon හරි මොකක් හරි ඕන වෙඩිමක්. කට්ටිය මොකො කරන්නෙ. සැපෙන් සනීපෙන් එහෙම ඉන්නවැයි?

          1. වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දෙව ගතියක් කියලා අහලා නැද්ද අප්පා

          2. බටකොලස් ?

            ඩෝනට් ? රැජිනියනී ? දොදොල් කරමු ?

          3. රිතූ ??

            දොදොල් වෙනකොට දැනෙන feeling එක කොහොමද දන්නෑ ??? පිනෝට කියලා කරගෙනම බලන්න ඕනි

  16. බටකොලස් ?

    පිවිතුරු හදින් ඔබේම වෙන්නම් ? යකූ ඒක දැන් පිනෞ දැක්කෙ ??

      1. බටකොලස් ?

        හැ ? මම ඒක දැන් බොල දැක්කෙ කතාව කියෙව්වෙ නෑ නේ ඉතින් ඒක දැක්කෙත් නෑ ?

          1. හේෂි .....

            අඩේ බටේ අක්කි ඉක නොදැනද දැන් මාත් එක්ක කිව්වේ ???????????????????????????????

          2. රිතූ ??

            ඒක තමා පිනෝ…. උඩ කමෙන්ට් බොක්ස් එකේ පිස්සු හැදිලා වගේ නටලා තියෙන්නෙ ඒක නොදැක ??‍♀️??‍♀️??‍♀️??‍♀️

      1. Nisha nishadhi

        නන්ගම කිව්වනේ ඉතින් .කාගෙන් වත් අහලා එයාලා බොරු කිව්වොත් වත් ඉතින් . නේද.

        1. රිතූ ??

          බොරු නම් කියන්නෑ අක්කේ ??? කියලා යහතින් ඉන්න බෑ කියලා දන්නවා ඇති ?????

          එයා එන්නෑ කියපු නිසා මං කිව්වේ….. නැත්තන් මං කියන්නෑ ????

  17. Nisha nishadhi

    මේ අහන්නකො හැමෝම. ආශියි , රිතූයි හැර අනිත් අය ඔයාලගෙ විස්තර කියන්නකෝ . මන් ඉතින් මුකුත් දන්නේ නෑනෙ.

  18. පූජා- 2008/07/19
    රිතූ- 2003/04/01
    නිතූ- 2003/01/02
    දගයා- 2007/02/05
    නුදී-2007/06/06
    දෙව්- 2004/08/05
    හේෂි- 2005/10/10
    ආශි- 2004/12/02
    දුලාන්-2002/12/04
    මුතූ-2002/06/03
    මන්දීනා-2006/03/04
    සඳූ- 1995/06/07
    තරූ-2002/09/09
    චූටි- 2007/10/01
    බියූ- 1999/06/03
    සිතූ- 2005/07/30
    නිශූ-2001/03/31
    නුවී-2003/02/22
    ශාන්-2005/10/29
    නෙතූ-1995/07/06
    මිතූ-1998/06/06
    රුවී- 2000/03/22
    සොනාලි-2005/02/08
    අභී-2006/10/25

    ඉතුරු ටික මං පස්සෙ දෙන්නම්….

  19. නේහා- 2005/03/05
    දුලා- 2000/03/08
    මිෂූ- 2007/12/15
    හිමා- 2005/08/15
    රන්දි- 2005/01/04
    ප්‍රමෝද්යා- 2000/12/05
    දෙනුවන්-1998/05/09
    ඉමී- 2007/05/17
    මනීෂා-2006/10/25
    නවෝද්යා-2002/01/26
    අනූ-2003/12/09
    සොනාලි-1996/02/09
    සෙව්වන්දි-1998/09/21
    අස්ලියා- 1997/04/13
    නවෝදා- 2003/05/24
    නිමලා-1999/09/25
    ෂේන්යා-2006/08/16
    ජසී- 2003/06/18
    ෆෙරෝ-2006/08/28
    නිශා-2002/07/03

    1. එච්චර හොඳ මෙමරියක් මට නෑ අක්කේ…… සමහර වෙලාවට මගේම නම අමතක වෙන්න තරම් මගෙ මෙමරිය හොඳයි. …..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.