Katha Ahura

පිච්චමල් මනාලී|විසිවන කොටස| නවකතාව

5/5 - (1 vote)

 

20

” හැලෝ………”
පිරිස අතරින් වෙන්වූ ඈ
දුරකතනයට සම්බන්ද විය …

විනාඩියක කාලයක් ගෙවෙන්නට ඇත. දේදුනුගෙ දෑස් වලින් කදුලු වැක්කෙරුනෙ දුරකතනයද ඈ තින් ගිලිහෙද්දී ..

…………………………………..

තම ගමන් මල්ලද අමතක කර දමමින් ගොඩ නැගිල්ලෙන් පිටට දිව ආ දේදුනු ත්‍රීරෝද රථයට ගොඩවිය.

විනාඩි කිහිපයක් ඇතුලත මහගෙදරට පැමිනි දේදුනු නිවසට වෙතට දිව ගියෙ ..ත්‍රීරෝද රථ රියදුරු කලබලෙන් ඈ පසු පස දිව එද්දී..

” කෝ මගෙ දරුවා…..නැන්දේ කෝ දරුවා….”

” ඒ උඹේ දරුවෙක් නෙමෙයි දේදුනු…..”

කෑගසාගෙන නිවසට පැමිනි දේදුනු තෙනුවර දුටුවෙ එවිටයි…ඇයට දැනුනෙ තමාගෙ ඇගෙ ලේ රත්වෙන ස්භාවයකි.

” මොක්ක්ද මිනිහෝ කිව්වේ……”
සැටියේ වාඩිව උන් තෙනුවරගෙ කමිස කොලරයෙන් අල්ලා ගත් දේදුනු කෑ ගැසුවෙ කෝපයෙනි..

” දුවේ මොකද..මේ…”
තමරා දේදුනුව පසෙකට ඇද දමන්නට විය.

” දුව….හා….කවුද දුව…මම ඔයාගෙ දුවද……ආ කතා කරනවා මන් ඔයාගෙ දුවද..නෑ නෑ මගෙ නෑදෑයෝ කවුරුත් මෙතන නෑ…පොඩි කාලේ ඉදන් …පොඩි කාලේ ඉදන් මගේම අය මට විරුද්ද වෙද්දි මේ මගෙ පවුලනෙ කියලා හිතාගෙන මම කට වහන් බැල්ලියක් වගේ පැත්තකට වුනා ….ඒත් දැන් මගෙ පවුල මෙතන නෑ …තවත් මගෙ ඉවසීම මනින්න එපා මගෙ දරුවා කෝ කියපල්ලා මාව මිනිමරුවෙක් නොකර……”

” දුවේ…….”

” ආයේ මට ඇහෙන්න ඔය වචනෙ කියන්න එපා ….සල්ලි දේපල නිසා මගෙ අම්මව අත ඇරලා දැම්මා…පස්සේ ඒ දෙන්නා මැරුනම දේපල තන්හාවට මාව තියාගෙන උස්මහත් කලා….ඒත් මගෙ හැගීමක් තේරුම් ගත්තද කවුරුවත් ආ…අක්කා අක්කා සුද්දී සුදු නෝනා…..ඔය නම් තමා ඔයාලගෙ ලෝකයම උනේ මේ දේදු …පැංචිව කුනුකූඩෙට දැම්මා..නොකරපු වැරදි වලට දඩුවම් දුන්නා….මගෙ හැගීම වලට බලපෑම් කරා…අන්තිමට බොරු කියලා මට මගෙ ආච්චිවත් නැති කලා…අඩුම ඒ මනුස්සයා අර ඇදක් උඩ පන අදිද්දිවත් උඹලා මට එතනට යන්න දුන්නද…පිට එකෙක් හොරෙක් වගෙ මම මගෙ පණ වගේ ඉදිය ආචිචිව බලන්න ගියෙ….කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව පුකට ගහලා මාව ගෙදරින් පන්නද්දි ඔය සෙනෙහස කොහෙද තිබ්බේ…අක්කගෙ වැරදි තේරෙනකොට …නයා හැව අරිනකොට මම දේවදූතියක් උනා…මගෙ මූනවත් බලන්නැතිව ජහ ජරා විදියට මට බැනපු ලොකු නැන්දට මම පැංචි වෙලා…අක්කව ලොකු කරන් දගලපු මගෙ අම්මා ඔයා…සොරි සොරි අම්මා කියලා හිතගෙන මෝඩයෙක් වගෙ රැවටුන මන් …අද ඔයාට දුව වෙලා ….එතකොට එතකොට තමුන්…මගෙ අක්කා වෙන මිනිහෙක්ට ආදරෙයි කියලා දැන දැන තමුසෙට නේද අක්කව ඕන උනේ…මගෙ ආත්මෙම බල්ලට දාලා තමුසෙ තමුසෙගෙ කරගත්ත ඒ බැදීමට අද මොකද උනේ ආ….එතකොට අක්කා විතරද වැරදි කලේ තමුන්ලා ඔක්කොම නිර්දෝශීද….ශික් විතරක් …අප්පිරියයි මට…අර හයක් හතරක් තේරෙන්නැති කිරි සප්පයව ඔහොම දන් දෙන්න හිතකින්වත් හිතුවෙ කොහොමද දෙයියනෙ…

” පහන්‍ය එයාගෙ අම්මා පුතේ….අපි කොහොමද දරුවගෙන් අම්මා වෙන් කරන්නේ……”

චාන්දනි පවසන්නට විය…

” ඕ …ඇත්තද එතකොට මාව මගෙ අම්මගෙන් වෙන්කලේ මොන හේතුවකටද ආ….කියනවා උත්තර දෙනවා….”

දේදුනුගෙ පැනයට චාන්දනි නිහඩ විය…

” තමගෙ එක්ක ජීවිතේ බෙදාගත්තු ගෑනිගෙ ඌමනා එපා කම් දන්නේ නැති තමුසෙත් පිරිමියෙක්ද ඕයි .. මමත් තමුසෙට ආදරෙ කලා මගෙ පනටත් වඩා ..මම අද පසු තැවෙනවා තමුසෙ වගෙ තිරිසනෙක්ටද මම ආදරේ කලේ කියලා…..”

” පුතේ මොනාද මේ කියන්නේ..”

” කියන්නේ ඇත්ත…..ඒ දරුවගෙ ඇගේ දුවන්නේ මේ මිනිහගෙ ලේ…..”

” නෑ…..”

” නෑ ???…ඒක තම තමුසෙට කියන්න පුලුවන් ලේසිම උත්තරෙ…..එකක් මතක තියාගන්නවා මගෙ දරුවට මොනා හරි උනොත් මම සමාවක් දෙන්නේ නෑ ඔය එක්කෙනෙක්ටවත්…….”

දේදුනු ගුගුරන්නට විය…

තෙනුවර සැටියට ඇදවැටුනෙ තම කුමක් කලේද යන්න සිතමින් පසු තැවෙමිනි.

…………………

දේදුනු යලිත් ත්‍රීරෝද රතයට නැගුනි. ඈ ඉන්පසු කහමල් දෙනිය පාරේ දෙමහල් මැදුරක් ලග රතය නවතා තමා සන්තකවම තිබු චේන්පොට ගලවා රියදුරා අත තැබුවෙ කදුලු සලමිනි.

” මිස් මොකක් හරි ප්‍රශ්නයක්ද….”

” නැ නෑ මාමේ මන් මන් හොදින් හුගක් ස්තූතී මේ උදව්වට මේක තියාගන්න මාමෙ…”

එසේ කියමින් එක මොහොතක් එතන නොරැදී දේදුනු දෙමහල් නිවස තුලට ඇතුල් වන්නට විය..නිවස අන්ද කාරයෙන් වැසී පවති ..කිසිදු මිනිස් පුලුටක සේයාවක් දේදුනු ගේ ඇස නොගැටිනි.

” අක්කේ………..අක්කේ………”
දේදුනු හඩ නගන්නට විය නමුදු ඇගෙ හඩට ප්‍රතිචාරයක් නොවුන තැන ඈ දෙමහල් මන්දිරයෙ උඩු මහලට නගින්නට විය.

අඩවන් කර දමා තිබු කාමරයතුලට ඇතුලුවූ දේදුනුගෙ දෑස් විසල් වන්නට විය..කාමරයෙකොනකට වන්නට පහන්දිව ගැට ගසා තිබුනේ ඇගෙ කටද බැද දමමිනි…

” අක්කේ…”
කලබලයට පත් දේදුනු බිම වැටි සිහිමද ගතියෙන් උන් තම අක්කාව ගතට වාරු කරගන්නට විය…ගැට ගසා තිබු කට හා අත පය ලෙහන්නට විය…

” අක්කේ අක්කේ…මන් …දේදු ඔයාගෙ නන්ගී ආවා ..මොකක්ද මෙ වෙලා තියෙන්නේ …අනේ අක්කී කතා කරන්නකො….”

දේදුනු පහන්දිව එහෙ මෙහෙ සොලවමින් ඇගේ සිහිය ගැනීමට උස්සහ කලේය…

” දේ…දූ…….”
පහන්‍යා කහිමින් වචන ගලපන්නට විය…

” අක්කී…..”

” දරු…වා ….ද…රු…ව…ත්…අරන් …
ය..න්..න …යන්න…මෙහෙ
..න්…….”

” අක්කී අපි අපි යමු ..නැගිටින්න ප්ලීස්…..”

” එයා ඒ…වි …දේ..දු ….දරුවා…අරන්…යන්න……”
පහන්‍යා අමාරුවෙන් තෙපලන්නට විය…
දේදුනු වහා ඈ අසලින් නැගිට ඇදමතට ගොඩ වන්නට විය…එහි සුවසේ නිදා ඉන්නා නෙතුදිව දෝතට ගත් දේදුනු ඈව සිප ගන්නට විය…

” අක්කී අපි යමු….කෝ නැගිටින්න……”
ගතට අපහසු වුවද දරුවත් වඩාගෙන දේදුනු පහන්‍යාව අමාරුවෙන් තම ගතට වාරු කරගන්නට විය….

” මොකුත් කියන්න එපා අක්කී .අපි යමු….”

දේදුනු පහන්‍යා සමග තරප්පු පෙල දිගෙ පහලට බසින්නට විය….

” ආ නෝනා …..වැඩ වගෙ…..”
ඇසුනු හඩත් සමග දේදුනු හැරි බැලුවෙ හඩ ආ දෙසටයි ඒ හඩත් සමග වැදුනු ඇතුල් පහරින් දේදුනු විසිවි ගොස් ඇද වැටෙන්නට විය.පහන්‍යාද ඒ සමගම ඇද වැටෙද්දි දේදුනු වෙර යොදා පුංචි සිගිත්තියව බිම නොවැදෙන පරිදි රැක ගන්නට විය .

“පහර ### අද අහුවුනා මට …උඹ වගේ එකියක් වෙනුවෙන් මම දවස් දාහතරක් හිර කූඩුවෙ ලගින්න ඕනද ආ….කියපිය ආ …දේදුනු වෙතට පහත්ව ඇගෙ නිකටින් අල්ලා සොලවා දැමු රසික දේදුනුගෙ කුසට පයින් පහරක් ගැසුවෙ දේදුනු වේදනාවෙන් කෑ ගසද්දි.

” කෑ ගහපන් තව කෑ ගහපන් මට මේ හිත සනස ගන්න උබේ කෑගැහිල්ල අහන්න ඕන..”
රසික යලි වරක් දේදුනුගෙ කුසට පහරක් එල්ල කර අසල තිබු පුටුවක් මතට වැටෙන්නට විය.

” අ…නේ…රසික…නංගිට…ය…න්…න…..”

” ඕඕඕඔ මෙන්න සහොදර කැක්කුම ඇතිවෙලාද ඒ පාර…අහ්හ්…මොකක්ද මේ අලුත් ඩාම එක බබා …”

බිම වැටී උන් උන් පහන්‍යගෙන් රසික ඇසුවෙ සමච්චලේට මෙනි..

ඔහුගෙ හඩ දෝන්කාර දෙද්දී මෙතෙක් වෙලා නින්දට වැටී උන් පුංචි සිගිතිය අඩන්නට විය…

ඇයගෙ හඩ ඇසුනු සැනින් දේදුනු අමාරුවෙන් දෑස් උස්සා බිලිදිය දෙස බැලුවෙ ඈ වෙතට දෑත් දිගු කරමිනි .
නමුදු ඒ ශනයෙන් දේදුනු වෙත පැමිනි රසික දේදුනුගෙ අත පාගා දැමුවේ ඈ වේදනාවෙන් මර හඩ දෙද්දි.

” අනේ රසික………අත අරින්න ….දෙවියනේ……”

” ඕ ඔන්න් මන් අත ඇරියා ඔයාගෙ නංගිව ඔන්න …හරි දැන් හැපී නේද…සුදු නෝනට…..”
රසික අසන්නට විය.

” වෙයිට් වෙයිට් වෙයිට්…සුදු නෝනා නෙමේ …සුදු නෝන කියන නම දැන් උඹට ගැලපෙන්නෑ පහන්‍යා…ඉස්සර තමා ඒක උඹට ගැලපුනේ ඒත් දැන් නෑ….මාව දවස් 14 කටයි යකෝ රිමන් කලෙ ඒ ඩින්ගට උඹ අර තෙනුවර කියන ## බැදලා ….කොහොමද යකෝ මන් දරා ගන්නේ ඒක….කෝටි ගානක දේපල අරගෙන රජසැප විදින්න හිටියෙ මම ..ඒත් මේ ### අන්තිම් මොහොතෙ කෑව ශීක්….මොනා කරන්නද මම ඉවසන් හිටියා ඉදලා ඉදලා අවුරුදු එකාමාරකුත් ගෙවිලා ගියා…අන්තිමට උඹලා ඔක්කොම හොදට සැපට ඉන්නවා මන් විතරක් සතේ අතේ නැතුව බල්ලෙක් වගේ පාරවල් වල බඩ ගානවා ..නෑ නෑ නෑ ඒක සාදරන නෑ…ඒ නිසයි මම ආයෙම මේකිව හොයාගෙන ගියෙ ආයෙමත් …ඒත් අන්තිමට මේකී පත්තිනි අම්මා වෙලා කියහන්කො….මේකිට මගෙ එක්ක එන්න බෑ කිව්වා…බැරි වෙච්ච හේතුව තමයි මේ …”
එසේ කියමින් රසික කුඩා සිගිත්තියගෙ දෙසට අඩි තබද්දී දේදුනු වහා රසිකගෙ කකුලෙන් අල්ලා ඔහු නවත්තන්නට විය..

” අනේ අනේ වදින්නම් දරුවට මොකුත් කරන්න එපා රසික ප්ලීස්….”

” අහ්හ් ඇයි උඹට රිදෙනවද යකෝ එතකොට…මොකො උඹද ඇත්තටම මේකගෙ අම්මා…ඔච්චර රකින්නේ…අම්මටවත් නෑ එච්චර රුදාවක් …ලමයා බඩෙන් එලියට දාපු ගමන් වරෙන් යමන් මා එක්ක කිව්වම ඒකි ඇදි වතින් ආවේ යකෝ ඇදි වතින් .”

රසික පැවසුවෙ මහහඩින් සිනාසෙමින් ඔච්චමට මෙනි..

” ඒත් වැඩක් නෑ සුදු නෝනා එතකොට කැත නෝන කෙනෙක් වෙලා …ෆිග එකම අවුට් ගිහින්…ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් මේ රසික කැමති බ්‍රෑන්ඩ් නිව් දේවල් වලට විතරයි… ඉතින් ටික කාලයක් ලග තියාගෙන ඉදලා පස්සේ එපා උනා..අත ඇරියා…දැන් ඉතින් වැඩක් නෑ…ඒත් කමක් නෑ කියලා ලග ඉන්න එකේ ප්‍රයෝජනයක් ගන්න ඕන උනා ඉතින් ළමයව අරගත්තම ලේසියෙන්ම උඹ මගෙ ලගට එනවා කියලා මන් දැන ගෙන හිටියා…. හිතුවා වගේම උඹ දැන් මගෙ ලග….මට දුක උඹ නිසා මම හිරේ ගිය එක…යකෝ මන් මෙහෙම කෑලිද හැඩල් කරේ….කමක් නෑ කමක් නෑ උඹ එදා හුගක් දැගලුවා වැඩී ඒකට ඇරියස් මම අද අල්ලන්නම්කෝ….ආ එහෙම හොදයි නේද බබී….ඔයාගෙ නන්ගි අද මගේ ලග ඉදී අදට විතරයි…ඒකත් උඹ නිසා පහන්දී….හෙට වෙනකොට උඹලා තුන් දෙනාවම මම පස් යට වලලනවා…. .ඊට කලින් මේ පොඩි එකිව මන්…”

එසේ කියමින් අඩනා පුංචි නෙතුලි වෙත ගිය රසික ඈව තනි අතින් ඔසවා විසිකරන්නට විය…පහන්‍යා සේම දේදුනු කෑ ගසන්නට වූයේ වේදනාවෙනි…

” තිරිසනා උඹ….”
දේදුනු කුසද අල්ලා ගනිමින් නැගී සිටියෙ ඇගේ පා ගැටුන බියර් බෝතලයක් බිද දමා සුරතට ගනිමිනි.

” යකෝ ඒ පුංචි දරුවෙක් …….”
දේදුනු කෑ ගසන්නට විය… ඇගේ කෑගැසීම හමුවේ රසික වියරු සිනහවකින් මුව සරසා ගන්නට විය.

” ඕක ගත්තේ මට අයින්නද ආ….”
එසේ කියමින් දේදුනු වෙතට පැමිනි රසික දේදුනුගෙ අත අඹරා ඇගෙ සුරතේ තිබු බෝතලය ඔහු අතට ගැනීමට වෙර දැරුවේය…

” උබට අද මගෙන් බේරුමක් නෑ යකෝ….”
රසික ගුගුරන්නට විය.

” උඹ වගෙ එකෙකුට අහුවෙනවට වඩා හොදයි…”
දේදුනු පැවසුවෙ එපමනකි…රසික දෑස් විසල් කරගනිමින් ඉවතට පනින්නට විය.

දේදුනුගෙ මුහුන වේදනාවෙන් ඇඹරෙන්නට විය…

” ඕඔ ගෝඩ්….උඹ උඹ…..මොකක්ද ඒ……”
රසික ගොත ගහන්නට විය.

දේදුනු කුස දෙස බලා ඇද වැටෙන්නට විය…

බොදවුනු දෑසින් හා සවන් පත් මතින් බිළිදියගෙ හැඩීමත් පහන්‍යාගෙ කෑගැසීමත් ඇසෙන්නට විය ඒ සමගම නිවසට තුලට කවුරුන් හෝ පැමිනෙන අයුරු දේදුනුගෙ දුටුවද තවත් දෑස් ඇරගෙන සිටිය නොහැකි තැන ඇගෙ දෑස් පියවෙන්නට විය.

…………නැවත හමුවෙමු…….

237 thoughts on “පිච්චමල් මනාලී|විසිවන කොටස| නවකතාව”

    1. හිම බෝලේ ? අඩේ අදනන් හිතට ෆුල් ජොලි අප්පා රිතුයි කවියි නෙමේ නේ ??????????????

      1. රිතූ ??

        අපි ෆස්ට් ආවේ නැති වුණාම ඔයාලට ජොලි කියලා දන්නවා නම් කලින්ම එන එක නවත්තනවා ???

  1. එලාම් පීපල්ස්???
    අද පව් හැබැයි?

    කතාව ගොඩක් ලස්සනයි අක්කී?

          1. හේෂි .....

            මකුලුවාට අපහාසකොරනෝ නේ දොදොල් කරනෝ හරි….

          2. ????මං මකුළුවට අපහස කලේ නෑ රැජිණියනී??????

  2. හේෂි .....

    කස්ටිය සැට එනෝ කිව්වවේ අඩේ මෙහෙට විතරද රැ වෙලා තියෙන්නේ

    1. හේෂි .....

      ??????????????????????????????????????????????????????????????????????☕??????????????????????????????????☕????????☕???????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕????????????☕????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????ඔන්න තිබ්බ ඔච්චරයිද කොහෙද

      1. හේෂි .....

        බදු ගෙවලා නැ නේ කස්ටිය ……හිස් වෙන්නේ නැතුව තියෙයිද

  3. හේෂි .....

    මම වගේ කාටුන් බලන තව කාලු හරි ඉන්නෝද?හල්ක් ටීම් එකේ ඉන්න කෙල්ලගේ නම කියන්න කෝ

    1. කාටුන් තියා ප්‍රවෘත්ති ඇරෙන්න වෙන දෙයක් බලබු කාලයක් මතක නෑ…… මං හිතන්නෙ මං අන්තීමෙට එහෙම ටීවී බැලුවෙ මං හතර වසරෙ ඉද්දී????

        1. මං ටීවී බලන්නෙ නෑ නංගියා…. තාත්තා ප්‍රවෘත්ති බලන නිසා ඒක පොඩ්ඩක් බලනවා…???

          1. පුදුම වෙන්න එපා නංඟා….. ඒක බලන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් ???

  4. මං ගියා මේ කතාව සම්පූර්ණයෙන් කියවලා එන්න….. ඔයාලා තාම පාටිය පටන් ගත්තෙ නැද්ද????

  5. ????????????????????රැජිණියනී, ඔබතුමියගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන සාදයට මේ මුදල ප්‍රමාණවත් වේවිද??????????

  6. පියඹා එනවා මා වෙබ්සයිට් එකේ
    ආරම්භයි මගෙ සන්තෝසේ
    සතුටින් ඉමුකෝ හැමදා
    මේ app එකේ
    ????????

    1
    1. මේ මං ඉන්නේ සුදූ ?
      කෝමද ඉතින් ජස්මින් අක්කියෝ… ගොඩම ගොඩ කාලෙකින් නේ ?

          1. නෑ අක්කේ….. සයිකොලොජිස්ට් කෙනෙක් හම්බෙන්න ගියොත් හොඳ නැද්ද???

      1. ඒකනේ ජසී නංගා ? එදා කට්ටියම පිස්සු වට්ටලා අපි බැනුමුත් අහල, රණ්ඩුත් කරල කට්ටියවම පිස්සු වැට්ටුවාට පස්සේ අද නේ ඉතින් හම්බුනේ….
        මමනම් හොඳින් ඉන්නව සුද්දී… ඔයාට කෝමද

          1. මොනා වෙන්නද නංගා පාඩම් කරනවා, ෆෝන් ඔබනවා, class යනවා, tv බලනවා, කතා කියවනවා, නිදියනවා…. ඔචය ටික තමා ඉතින් හැමදාම කරන්නේ

          2. අප්පෝ අක්කියෝ මාත් ඉතින් ඔය ටිකම තමයි කරන්නේ… එපා වෙනෝ අප්පා… කම්මැලියි…. ඒක නෙමෙයි අක්කි අර එදත් අපි ඇවිත් පිස්සු නටද්දී හිටිය අක්කිලයි, අයියයි නෑද අප්පා දැන්

          3. අනේ මන්ද නංගා…. අභී අක්කිනම් එනවද දන්නේ නෑ… රශී අක්කියි ඉශු අක්කියි පීහු අක්කියි එන්නේ නෑනේ දැන් ?එතෝට රස්තා අයියත් එන්නේ නෑ දැන්

          4. අනේ ඒමද අක්කියෝ ?එයාල නැතුව පාලුයි නේද?

          5. ම්ම්ම්… ඒකනේ නංගා එයාල නැතුව පාලුයි ???
            ඒ උනාට බලන්නකෝ දැන් ඉන්න අක්කිලා අයියලත් ඉස්සර හිටපු අය වගේම ෂෝයි ?මාත් ඉතින් මේ දවස් දෙකකට විතර ඉස්සල්ලනේ app එකට ආවේ… මටත් තාම චුට්ට දෙනයි අනේ හම්බඋනේ… ඒත් ඒ හම්බුන අයනම් හරි හොඳයි… අනිත් කස්ටියනම් ඉතින් මටත් අඳුරගන්න තියෙනවා… මන් දන්න අයට ඔයාව අඳුන්නල දෙන්නම් හොඳේ ??

          6. Jasi අක්කියෝ…හප්පොච්චියේ මොකෝ මේ.. බල බල ඉන්න හොද ලෙඩක් නෙවේ හොදේ..???

            දැන්ම ගිහින් බෙහෙත් ගන්න???

          7. හා අක්කියෝ ? මටත් එයාල අන්දුරගන්නකන් ඉවසිල්ලක් නෑ අප්පා ???

          8. බලාගෙන කවී මැණික මැස්සෙක් කටට.යයිවත් ඈ ???

          9. මොකක්ද අක්කියෝ එක පාරටම වුණේ?? ඔලුව කොහෙ හරි වැදුණද?

          10. අනේ අවුද ඒ අලුත් නoගි ..මටත් අදුන්ව දෙන්නකෝ

          11. ඉමේ, කවී මේ ඉන්නේ ජසී නංගා එයා 2006… මම ජස්මින් එයා ජසී ???අපි දෙන්න දවසක්‌ app එකේ කට්ටියව පිස්සු වැට්ටුව ???

        1. ජසී නංගා ඔය මට බෙහෙත් ගන්න කියලා තියෙන්නේ ඉමේ ?එයත් එක්ක නම් වැඩිය කතා කරල නෑ… හැබැයි පිස්සු කෝලමක් හොඳේ ??පරිස්සමින් කතා කරන්න ඈ එයත් එක්ක ???

          එතකොට ඔය මට බෙහෙත් දික් කරන් ඉන්නේ කවී බබී… එයාට කවිකාරී කියන්න හොඳේ… අප්පෝ සින්දු පිස්සියක් (සින්දු විතරක්ම නෙමෙයි ඉතින්… තේරෙනවනේ ඉතින් man?කියන්න යන දේ ) ආ තව ඔයාට සින්දු හදන්නත් වෙයි ඈ… පරිස්සමින් බෝලේ ??

          1. ආ ඔයා අක්කි නෙමේද? ඔයා කීයේද කවී? ??ඉමේ එතෝට ඔයා? ???

        2. ආ ඔයා කෝමද දැනගත්තේ කවිකාරී ???අද උදේ අපෙ මල්ලි මල් පොකුරකින් ඔලුවට ගැහුවනෙ ???

          1. මල් පොකුරකින් ද ..?
            මල් පොච්චියකින් ද කියන එක තාමා ප්‍රශ්නේ අක්කියෝ ???????

          2. මොකද බොලාල මේ අහිංසක මට හිනා වෙන්නේ… දෙන්නේ දෙකක් යම රජතුමාට hi කියලා එන්න ඈ… දන්නේ නෑ මගෙ හැටි ?

            එතකොට ඉමේ… අනේ මන්ද හලෝ පෝච්චියෙන්ද කියලා ෂුවර් නෑ කියන්නකෝ මටත් ??

          3. ඔව් අක්කී අනිවාරෙන්ම එහෙම තාමයි..නැත්තම් මෙච්චර බලපැමල් වෙන්න විදිහක් නැනේ
            ????

          4. යම රජ්ජුරුවෝ මගෙ හොඳම යාලුවගෙ මාමා….. මං නිතරම එයාව බලන්න යනවා අක්කියෝ……

          5. පිස්සු කෝච්චිය ප්ලීස් ඕක නවත්තන්න මැණික ??

          6. ආ ඒනම් ඒම වෙන්න ඇති නේ…

            ආ එහෙමද? මටත් ඉතින් කලින් ඉඳන්ම සාධාරණ සැකයක් ආව ඔයා යම රජතුමාගේ නෑයෙක් වෙන්න ඇති කියලා ???ආ ඒනම් මාත් යම අයියව මතක් කරා කියන්නකෝ ?

  7. ජසී කියන්නේ 2006 ඉපදුණු කෙනෙක් නම් අපිට අක්කා කියන්නේ කොහොමද කියල මට පැහැදිලි කරනවද????

    1. ආ ඒනම් ඔයාලා මට නංගිද වෙන්නේ… සොලි නංගිලා ???

      අයියෝ ජසී අක්කේ ඇයි අප්ප මට කලින් කිව්වේ නැත්තේ… පොලව පලන් යන්න හිතෙනෝ.. ලැජ්ජාවේ බෑ

  8. Bye akkilaa
    මන් යනෝ..අම්මා දෙහි කපනවා …4n එක දිහා බල බල හිනා දෙනො කියලා ..

    Good night
    බුදු සරණයි …

    1. හරි… Bye නංගා…. අඳුරගැනීම සතුටක්… ආයෙත් ඉකමනට හම්බවෙමුකෝ….
      Good night, sweet dreams ?

    2. හොඳ වෙලාවට අපෙ අම්මා ළඟ පාතක නෑ….. හිනාව තද කරගන්න පෑන හපලා දැන් පෑන් කොපුව පේන්නෙත් නෑ??????????

      Bye nangiya ?????

      1. ඇයි මැණික පෑන් කන්නේ…. ඔයා කැමතිනම් මට පාන් එක්ක කන්න බටර් දෙන්න පුළුවන් ?

    3. Good night ඉමේ ???
      රෑ දොළහට හීනෙන් බය වෙන්න වෙයි ඈ… හීනෙන් මෝහිනිව පෙනේවා… ඉක්කෝ මෝහිනී හොඳ වැඩි… හීනෙන් මාව මේ ඉමෙට පෙනේවා…. එශ්වා බුම් ???

  9. ජසි සහ ජස්මින් අක්කිලා තෑන්ක්ස් අපේ ලේ පිරිසිදු කලාට….. මගෙ දෙවියනේ මේ කමෙන්ට් ටික කියව කියව මුළු ජීවිත කාලෙම වුණත් හිනා වෙන්න පුළුවන් මට…… අම්මා මට පිස්සු හැදිලා කියලා හිතලා මට ෆෝන් එක තහනම් කරන්න කලින් මං යනවා නිදි දෙව්දුවට කතා කරන්න…..

    Good Night හැමෝටම……
    Bye ??????

    1. හරි bye සුදූ ???
      Good night.. ??

      මේ රෑට ඇඳ ලඟින් සද්දයක් ඇහුනොත් බඩු පෙරළෙනවා වගේ ඇහුනොත් බිය නොවන්න මගෙ සොහොයුරුය…. මොකද ඒ මෝහිනී අක්කා ඈ ????බෙල්ල චුට්ටක් තද උනත් ගනන් ගන්න එපා හොඳේ… මෝහිනී මගෙ හොඳ යාලුවෙක් ??

  10. එහෙනම් මාත් ගිහින් එන්නම් ලමයි ?
    Good night, sweet dreams, tack care, bye, බුදුසරණයි ! පරිස්සමින් ඉන්න ?

    ආමේ ඔයාලා රෑට සද්දයක් ආවොත් බයවෙන්න එපා ඈ… ඒ මෝහිනී හොඳේ….. සාමාර විට ඔයාලගේ බෙල්ලත් චුට්ටක් රිදෙයි ගනන් ගන්න එපා ඈ.. ඒ ඉතින් එයා ලේ බොනෝනේ ඒකයි….. ආයේ හීනෙන් රෑ කව්රු හරි කෙල්ලෙක් බය කරොත් ඒ මම හොඳේ ???

  11. හේෂි .....

    ගුම් මොනින් වේවා කස්ටියටම ??නැගිටින්නෝ කම්මැලියනී

    ………………………………………………………………………………………………………………………………..
    #
    #
    #
    #
    #
    #
    #
    #
    #
    #
    ****************************************************************************************

  12. හේෂි .....

    ????????????????????????????????☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹????????????????????????????????????????????????????????????????

      1. කවිකාරී ඔයත් එහෙනම් ඒමයි ඈ.. හාකෝ හාකෝ ඉතින් ඕම යන්කො… මාවත් ඕන වෙයිනෙ හුම්….
        මන් පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
        ??????????

        1. සිදුන තමයි හුම්… ඔයාලා හලීම නපුලුයි… ඔයාලා මායාකාරියෝ… මන් අහිංසක හින්ද මාව අලන් යන්න ඇවිත් තීන්නේ ?‍♀️?‍♀️?‍♀️?‍♂️?‍♂️?‍♂️

          1. හපොයි හපොයි?
            ?හැංගෙන්න් මේ පොල්කට්ට ඇතුලේ ? කම්මැලීනන් පොල් කන්න එතකොට කට්ට ඉතුරු වෙයි ?

          2. මන් කිව්වේ ඕකට කියන්නේ පැහැදිලි ඊරිසියාව… මන් වගේ අහිංසක හුරතල් ළමයෙක් නෙමෙයිනේ ඔයා… ඒකයි ඔය ????

          3. අහිංසක හුරතල් ☹☹ ලණුවක් දෙන්න කවී ජීවත් උනා ඇති වගේ ?

          4. අයියට සිය දිවි නසා ගන්න අදහසක් ආවද??

          5. ලෝක විනාශය ලගයි ? සියදිවි නසාගන්න එක සැපයි මේවා බලනවට වඩා?

          6. ➰➰➰➰➰➰➰➰➰➰➰ මේ කඹේ දිග ඇතිද අයියේ??

          7. මන් අහිංසකයි රටක් වටියි ඈ ????
            මේ අයියේ ලනුවක් ඕන් නෑ අප්පා… මන් වස කුප්පියක් දෙන්නද ඊසි, ලේසියි වාසියි ??

  13. Good Morning hamotama……
    සුළං රාක්ෂයා බලවත් වුණු වැහි දෙව්දුව හඬා වැටෙන අකුණු දෙවියන්ට කේන්ති ගිය ඉර තරහ වුණු සීතල යාලු වුණු ලස්සන දවසක් වේවා!!!!!

        1. ඒක තමයි අප්ප…. කෝ මේ පිස්සෝ පිස්සියෝ ටික… කියන්න බෑ මගදී අහුවෙලා අංගොඩ ගෙනිච්චද දන්නේ නෑ නේ ?

          1. ඒ හේ තමුසෙත් හැංගි හැංගි නේහ් ආවේ ? මම දැක්කනේ අත්තෙන් අත්තට පැන පැන ආපු හැටි ?

          2. අපූ වැඩේමයි මට හැංගෙන්න… මේකනේ ඒයි මට ඔයාලා වගේ පිස්සු නෑනේ… මන් බුද්ධිමත්නේ… මන් වගේ රටට දැයට වටින දරුවෝ අංගොඩ දාන්නේ නෑ… ?????ඔයාලා වගේ පිස්සු කෝලම් තමයි අංගොඩ ගෙනියන්නේ ?

          3. ඔව් මම පිලිගන්නවා ඔයා කියන එක මට තේරෙනවා ඔයාගේ මානසික තත්ත්වය මට තේරුම් ගන්න පුලුවන් ?

          4. පිස්සෙක් කොහොමත් කියන්නෙ තමන්ට පිස්සු නෑ කියලනේ…….

          5. මානසික ප්‍රශ්න තියෙන අයට ඕම කෙලින්ම කියන්නෑ කවීයෝ ?

          6. අනේ මේ ඇයි ඔයා මගෙ මානසික තත්වේ තේරුම් ගන්න මානසික ඩොක්ටර් කෙනෙක්ද….. ආ නෑනේ මට අමතක උනානේ…. ඔයාටත් මන් වගේ පොඩි මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියනවා කියලා… ඒකනේ මාව තේරුම් ගන්න පුළුවන් ????

          7. එහෙම කියන්නේ නැද්ද???? දැනුවත් කිරීමට ස්තූතියි….

          8. මට වැරදිලා නෑ මල්ලි … ඇත්ත තිත්තයිනේ ????

          9. හරි හරි බලමුකෝ ? කව්ද කාටද පිස්සුවට බෙහෙත් කරන්නෙ කියලා ?

          10. මුලින්ම කියනවද කවුද ඇත්ත, බොරු කාලා බැලුවේ කියලා…..

          11. බොරු කොහොමද මෙයා පැණිරස වෙන්නේ… ඒවා ඇඹුල්නේ… හූයියා ඒකවත් දන්නේ නෑ මේ ගොන් මැට්ට ???ආ බලමු කව්ද කාටද පිස්සු බෙහෙත් කරන්නේ කියලා ????ඔට්ටුයි ඈ….

          12. මෙයා තමයි කාලා බලලා තීන්නෙ ??

            හරි ඔට්ටුයි ? අද කිව්වා කියලා මතක තියාගන්න ?

          13. හරි එහෙනම්…. මන් මතක තියාගන්නම්කො මේ පිස්සු කොල්ලෙක් ඒම කිව්වා කියලා… ඕන් බලන්න මන් තමයි දිනන්නේ… මන් දිනුවොත් මොනාද දෙන්නේ

          14. ඒකට ඉතින් තමුසේ දිනන්න එපැයි ? මමනේ දිනන්නෙ ?

          15. ඒක කියන්න බෑනේ ඒයි… මම දින්නොත් ???හැබැයි ඔන්න මන් දින්නොත් ඔයා මාව පිටේ තියාගෙන වට 100ක්‌ ගේ වටේ දුවන්න ඕන… එකඟද?

    1. එයා නැතුව පාලුයිද සුදාම්මි… තව සුට්ටකින් එයා එයි ඈ… දුක්‌ නොවී ඉන්න හොඳේ ????

      1. පිස්සෙක් වගේ ඉන්න එකත් ආතල් නේද..මන් වගේ බුද්ධිමත්ව ඉද්දී තමුසෙලගේ පිස්සු වැඩවලට ඔලුව කචල් වෙනවා..තමුසෙලා වගේ මටත් පිස්සු උනානන් මරු ?

        1. ඇප් එකේ ඉන්න ලොකුම පිස්සා දෙනුවන් අයියා කියලා කවුදෝ කියනවා මට ඇහුණා ???

          1. හෑ? කවීට වැඩිපුරත් ඇහෙනවද කොහෙද ? මට ඇහුනේ දුලාන් කියනවා වගේ ?

            බුද්ධිය තියෙන්නෙ මොලේ ඇතුලේ හලෝ..ඔව් ඉතින් තමුසෙට මොලයක් තියෙන්න එපැයි බුද්ධියට කලින් ??

          2. හේෂි අක්කිගෙ බේත පාවිච්චි කරන්න ගිහිල්ලා දැන් මට කන් ඇහෙනවා වැඩියි නම් තමයි….. .

            ?????

          3. ආ එහෙමද බුද්ධිය තියෙන්නේ මොලේ ඇතුළෙද ????පව් ඒයි ඔයා දුකෙත් බෑ ???මටනම් මොලයක් තියනවා අයියේ… හැබැයි මට සාධාරණ සැකයක් තියනවා ඔයාට වැලි කැටයක්ත රම්වත් මොලයක් තියනවද කියලා ???

          4. ?? නෑ නෑ මෙහෙමයි කෝමද තමුසේ කියන්නෙ තමුසෙට මොලයක් තීනවා කියලා ?

            වැලිකැට ☹? ඒකනන් බොන්නෝන ප්‍රශ්නයක් ☹

          5. මේකනේ ඒයි මට ඔලුවක් තියනවනේ… ඒකෙ ඇතුලේ තියන්නේ මගෙ සූර වීර මොළ රාජයා… ගැම්මක් තමයි නේ ??????

            ආ ඒමද මොකෝ කියන්නේ හවසට සෙට් වෙමුද ඒනම්? ????????

          6. ඒක හොදයි ? සෑහෙන්න බොන්නෝන ප්‍රශ්නයක් මේක ??

          7. ඒකනේ ඒයි… කොහෙදිද දැන් සෙට් වෙන්නේ… මොකෝ කියන්නේ රෑ දොළහට කනත්ත හොඳයි නේ ???

          8. හොදයි හොදයි ? මිනී කට්ටක් පුච්චලා ගත්තනන් මරු ඈ ?

          9. ජසී අක්කි මෝහිනී නැන්දගෙ යාලුවෙක් කිව්වා නේද???? යාලුවට කියන්න හොඳ තැනක් හොයලා දෙන්න කියලා……..

          10. ඔව් කවියෝ මෝහිනී අක්කා මගෙ හොඳ යාලුවෙක් නේ..

            අන්න මොලේ ඇති කතාවක් කිව්වා අයියා…. ???ශා ශා මරු ඈ… හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා… මන් කවදාවත් මේම වැඩ කරල නෑනේ first time නේ ඒ හින්ද මොනා කරත් ගනන් ගන්න එපා ඈ ???

        2. අනේ අම්මේ බුද්දිමත්…. කොහෙද ඒයි ඔයාගේ බුද්ධිය තියෙන්නේ ???මට ඒක මාර ප්‍රශ්නයක්නේ…

        3. රිතූ ??

          එකඟයි ?✋?
          අනේ මටත් එහෙම පිස්සු වුණානම් ? ආතල් එකේ ඉන්න තිබ්බා

      2. පාලු නම් නෑ……. ඔයාලට පින් රැස්කර ගන්න උදව් කරන්නත් ඕනනේ…… ඒකයි ඇහුවේ…..

  14. පව් අඩේ සකලේ? කරන්ට් නැතුව ඒ ලමයා මොන දුකක් විදිනවා ඇතිද ☹

    1. සැක් වැරදි වෙලාවක්ද මුන්දා ඔලුව් දාලා යන්න අවේ…

      කවුරුත් නැද්දෝ?

      1. හරි මතක් උනා ? ඉමී හොදයි සී අයි ඩී ? යේ ඉමීට නමක් හරි ?

        සී අයි ඩී

        හොදද ???

      1. Good morning akki..

        මේ ජසී අක්කිද…නැත්නම් අනිත් කේනාද????

        දැවෙන ප්‍රශ්නය අප්පා මෙවුවා?

    1. ඒ මොකද්ද අක්කියෝ ..එකත් අහලම යන්නම්..නැත්තම් මාත් තැවෙනවා..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.