Katha Ahura

පිච්චමල් මනාලී|දහ නමවන කොටස| නවකතාව

5/5 - (3 votes)

19

” බලමු දේදු මම මේ දෙ හොයා ගන්නවමයි …එහෙම බැරිවුනොත් ඔයාට ඇත්තටම මාව වදයක් නම් මම යන්නම් ඔයාගෙ ජීවිතෙන්ම…..”

නුරාග් තමාටම එසේ මුමුන ගන්නට විය.
…………………………..

” සුසී……..”

” හ්ම්ම්ම්……….”

” අපෙ කොල්ලා මොකද දැන් කියන්නේ………”

” මන්දා ජයේ මට තේරෙන්නෑ…….තාමත් අර කෙල්ල ගැන හිතාගෙන ඉන්නවා කියලමයි මට හිතෙන්නේ…….”

“පුතා ඔය තරම් කියන එකේ ආයෙත් අපි හොයලා බැලුවොත් මොකද…….”

” ආයේ මොනා අහන්නද ඒයි..ගෙදර මිනිස්සුමනෙ කිව්වේ කෙල්ලගෙ කැරට්ටුව හොද නෑ කියලා..අනික ආච්චිව මරා ගත්තා කිය කියා මොකක්ද කතාවක් කියනවා මන් අහගෙන..ඊටත් වඩා ගෑනු ලමයෙක් ඔහොම ගෙදර අත ඇරලා දාලා ඉන්නවද මොන ප්‍රශ්නේ තිබ්බත්..ඒකයි මන් ඒ කාලෙම කොල්ලා මට කීව ගමන් ගිහින් විස්තර හෙව්වේ…..මට කියලා ඉන්නේ එක කොල්ලයි ජයේ…එයාගෙ ජීවිතේ වැරදුනොත් අපි ජීවත් වෙලා ඉදලා වැඩක් තියේද…….”

” අපේ දරුවා එච්චර මෝඩ දරුවෙක් නෙමේ සුසීලා.එයාට හොද නරක තේරෙනවා……..”

” ඔව් ඔව් තේරෙනවා වැඩි වෙලා ..මම ගිහින් අර කෙල්ල එක්ක කතා නොකරන්න හැමෝටම මෙලහකට තේරිලා……..”
සුසීලා නෝක්කාඩුවෙන් පැවසුවෙ කොන්ඩය පීරමින් උන් පනාව මේසෙය මතට අත අරිමිනි.

තවත් එතන නොරැදී කාමරයෙන් පිටතට පැමිනි සුසීලා උන් තැනම නතර වූයේ ඇය ඉදිරියෙ උන් රුව දැකීමෙනි.

” නුරාග් පුතා ඔයා මෙහෙ…….”
සුසීලා එනම් නුරාග්ගේ මව එසේ මිමුනුවෙ ගැහෙන හදිනි.

” අම්මී……..”

” කොයිවෙලේද ආවේ පුතා…….”
තමා කතා බස් කල සියල්ල නුරාග්ට ඇසීවත් ඇති බව සුසිලාට සිතෙන්නට විය…ඒ නිසාම ඇගෙ සැකය තහවුරු කරගැනීමට ඇයට අවැසි විය..

” දැන් ආවේ අම්මා…කෝ තාත්තා….කාමරේ ඉන්නවද…..”
එසේ අසමින් නුරාග් කාමරය තුලට ඇතුලුවද්දී සුසීලා සුසුමක් හෙලුවෙ සැහැල්ලුවෙනි…

තම පුතුට කිසිවක් ඇසි නැත ඈ සිත සනසා ගනනට විය.

……………………………………
ඇගිලි ගනිමින් උන් දිනය එලබිනි….දේදුනු කුඩා සිගිතියව රැගෙන මහ ගෙදරට ගියෙ අද දිනය මදක් කාර්‍ය බහුල දිනයක් නිසාවෙන් දරුවට එය බලපාවි යැයි සිතමිනි.

බොහො කරුනු කාරනා ගොඩකට පසු දේදුනු දරුවාව චාන්දනීට බාරදී නිවසින් පිටව ආවෙ පිනිදි සමගයි.

N.C.රෙකෝඩ්බාර් එකට පැමිනි දේදුනු සාහිල් හා නතාලියා සමග කතාවට වැටෙන්න විය ..අවශ්‍ය කරුනු හොදින් පහදා දීමෙන් අනතුරුව රෙකෝඩ් රූම් එකේ මයික්‍රෆෝනය අසල අසුන් ගත් දේදුනු ඇගෙ ගැහෙන හිත සංසුන් කර ගැනීමෙ අටියෙන් සුසුම් හෙලන්නට විය.

නියමිත වෙලාවට විනාඩි පහක් තබා රොකෝඩ් රූම් එකට ඇතුලු වූ රුවදැක දේදුනු සංසුන් කරගත් හිත විසිර යන්නට වූයේ එක මොහොතකින්.

” Good morning raag sir…….”
සැවොම ඔහුගෙ අතට අතදී අමතන විට මෙතෙල් කල් තමාගෙ ඉදිරියට නොඇවිත් තමාගෙ ගමනට පාර කැපු ඒ රාග් නුරාග් බව වැටහී දේදුනුගෙ හදවතම කඩා වැටෙන්නට විය…

ඒ ඇස් විටෙන් විට තමා දෙසට යොමුවෙද්දී ඔහුගෙන් ඇස් මුදවාගත් දේදුනු දෑස් බිමට බරකරගන්නට විය..

“දේදුනු කියලා……….”

” ඔව් මැඩම් ඒ මම තමා…….”

” මට ඔය ලමයා එක්ක ටිකක් කතා කරන්න ඕන……..”

” ම්ම්ම් හරි එන්න ඇන්ටි ඇතුලට……..”

දේදුනු තම කුලී නිවසට සුසීලා හට ආරාදනා කර සෝපාව පෙන්නන්නට විය.

” ඉන්න මම තේ එකක්……..”

” එපා එපා ඔය ළමයා බොරුවට මහන්සි වෙන්න …මම තේ බිබී සතුටු සාමීචියෙ යෙදෙන්න ආවේ නෑ………මම කෙලින්ම කාරනාවට බහින්නම් …ඔය ලමයයි අපෙ පුතා නුරාග් අතරයි මොකක්ද තියන සම්බන්දේ………..”

” ඇන්ටි………….”

” හන්ගන්න හදන්න එපා මම හැමදේම දැන්ගෙන මෙතනට ආවෙ…….ඔය ළමයා මගෙ දරුවට මොන ඉනාවක් කවලද කියන්න මන් දන්නේ නෑ…ඒත් මේ කටයුත්තට මම අකමැති..මගෙ දරුවගෙ අම්මා විදිහට නන්නත්තාරෙ යන ගෑනියක් මගෙ දරුවට බාර කරන්න මම කැමති නෑ………”

” ඇන්ටි ඔයා මොනවද මේ……..”

” මම නෙමෙයි මේ දේවල් කියන්නේ ..ඔයාලගෙම ගෙදර මිනිස්සූ……ඒ මිනිස්සුම ඔයාගෙ චරිතෙ හොද නෑ කියන කොට …මම විශ්වාස නොකර ඉන්නේ කොහොමද…බලන්න ඔය ලමයගෙ පෙනුම …රූකඩයක් වගෙ පෙනුමෙන් ගැලපුනේ නැතත් හැදියාව හරි තියේ කියලා හිතුවා …ඒකත් නෑනේ …මගෙ දරුවා නරා වලක වැටෙනවා මට බලන් ඉන්න බෑ…….”

සුසීලාගෙ වදන් වලට දේදුනුගෙ මුවගෙ නැගුනේ හිනාවකි…ඈ පවසන්නේ සත්‍යකි .තමා කවුද යන වග පවුලේ උදවිය නොදන්නා කොට…බොරු වැරදි මවමින් නිවසෙනුත් තමාව පන්නා දැමු ඔවුන්ගෙන් තමාට හොදක් ඇසීමට නොහැක….ඉතින් නුරාග්ගේ අම්මා වැරදි නැත.

” මම මොකක්ද කරන්න ඕන ඇන්ටි……..”

දේදුනු අසන්නට විය…
……………………………………..

තමා දෙසට දිගුවූ සුරත දැක අතීතයෙන් මිදුනු දේදුනුගෙ පපුව බර වීමට මහ වෙලාවක් ගත නොවිනි….තමා ඔහුට කොතරම් අපහස කර ලැජ්ජාවට පත් කර ඇතිද ..නමුදු ඔහු තමා වෙනුවෙන් කොතරම් දෙයක් කර ඇතිද…දේදුනුගෙ හිත හඩා වැලපෙන්නට විය…තමාව නොතේරුම් ගත් පුද්ගලයන් දාහක් මැද ඔවු තමාගෙ හැම හැගීම් අන්ශු මාත්‍රයක්ම මනාවට වටහා ගෙන ඇත ….
” මට සමාවෙන්න නුරාග් අයියේ මන් අසරණයි………”
දේදුනුගෙ හිත හඩ ගාන්නට විය…

ආයාසයෙන් මුහුනට හිනාවක් නගා ගත් දේදුනු නුරාග්ගේ අතට අත දෙන්නට විය.

” හැමදේම හරියයි…….”

නුරාග් පැවසුවෙ දේදුනුගෙ වත දෙස බලාමයි.

ගායනය ආරම්භ විය .රෙඩෝක් රූම් එකේ සිටිය සැවොගෙම ඇස් රැදුනේ භාවනාවකට සමවැදී මෙන් පියවී ගෙනය.

” ඒ වචන පණ ගැහෙනවා වගේ යකො…මේ මගෙ ඇගේ හිරිගඩුත් පිපුනා..”
පසෙකට වී දේදුනුගෙ හා නුරාග්ගේ හඩට කන් දී උන් ශෙනාල් මිමුනුවෙ පසෙක උන් පැතුම් ලගට ලන්වීගෙනය…

ගායනව ඉවර වූ සැනින් සියල්ලෝම අත්පොලසන් දෙන්නට විය…

නුරාග්ට ඇගේ ගායන යමක් වැටහෙන්නට විය…ඔහු දේදුනු දෙස බලන විට දේදුනු උන්නේ නතාලියාගෙ වැලද ගැනීමට හසුවෙමිනි..

“ක්‍රන්ගැජූලේශන්ස් සර්…මේකනම් සුපර් හිට් එකක් වෙනවා අනිවාර්‍යයි.”
සාහිල් නුරාග්ගේ අතට අත දී ඔහුව වැලද ගන්නට විය.

” ඕ ගෝඩ් දේදූ …මට මුලදි හරිම කුතුහලෙන් හිටියෙ ඇයි සර් ඔයාවම මේකට තෝරගත්තෙ කියලා …ඔයාගෙ කටහඩ ලස්සනයි ..ඒත් මොකක්දෝ අඩුවක් තිබුනා….ඒත් මට අදයි තේරුනේ ඔයාගෙ ගායනයට සර් වගෙ කෙනෙක් වැටුනේ කොහොමද කියලා ….වාව් දේදු ඔයාගෙ ඉමෝශන්ස් එක්ක ඔයාගෙ ගායනාව අන්බිලීවබල්…”

නතාලි තව දුරටත් ඇගෙ සතුට ප්‍රකාශ කරන්නට විය ..ඇයගෙ වදන් එක්ක දේදුනුගෙ දෑස් රැදුනේ නුරාග් මතයි.
නමුදු ඒ දැහැන බිද දමමින් පිනිදි දිව විත් දේදුනු මත ඇගෙ දුරකතනය තැබුවේ කලබලෙනි..

” හැලෝ………”
පිරිස අතරින් වෙන්වූ ඈ
දුරකතනයට සම්බන්ද විය …

විනාඩියක කාලයක් ගෙවෙන්නට ඇත. දේදුනුගෙ දෑස් වලින් කදුලු වැක්කෙරුනෙ දුරකතනයද ඈ තින් ගිලිහෙද්දී ..

………………..නැවත හමුවෙමු……..

 

328 thoughts on “පිච්චමල් මනාලී|දහ නමවන කොටස| නවකතාව”

    1. ?කවී?

      Congratulations akki ????????????

      කොහොම කෙරුවත් අක්කිට කලින් එන්න බෑනෙ?????

        1. රිතූ ??

          තැන්කූ පිනෝ…. ???
          එලාම් එක කඩනවා නම් මගේ ටැබ් එක තමා කඩන්න වෙන්නෙ… ටැබ් එක කැඩුවොත්… මට ඇප් එකට එන්න වෙන්නෙම නෑ…??‍♀️ කමක් නෑද ඒකට ?

      1. රිතූ ??

        ???? තැන්කූ කවී….. ????
        මම හෙට නෑවිත් ඉන්නම්….. හෙට ෆස්ට් වෙන්න….. හාද? ?

        1. ?කවී?

          කමක් නෑ අක්කියෝ….. අක්කි එන්න….. මගෙ බයෝ එලාම් එක වැඩ කෙරුවෙ නැත්නම් අපරාදේනෙ…..

          1. ?කවී?

            Thanks akki….. අපේ ගෙදර රිලා පැටව් තුන්දෙනෙක්ම ඉන්නවා අක්කියෝ….. තවත් එකෙක් වැඩියි…..

  1. රිතූ ??

    නෑ කවී.. මං හෙට අක්කලගේ ගෙදර යන්න ඉන්නෙ…. එහෙ ගියාම මට වෙලාවත් අමතක වෙනවා…. ? ඔයා ෆස්ට් වෙන්න හෙට….. ගෙදර හිටියොත් මමත් එන්නම්…. ?

    බයෝ එලාම්? ?

    1. ?කවී?

      හොඳයි අක්කියෝ….. ෆස්ට් වෙන්න ඕන තව අය ඉන්නවා නම් හෙට එන්න……

    2. ?කවී?

      බයෝ එලාම් කිව්වෙ මට වෙලාව මතක් වෙන එකට….. හරියටම තුන වෙද්දි මගෙ මොළේ මට කතාව දානවා කියලා මතක් කරනවා…..

      1. හේෂි .....

        ස්පයිර් මැන් එකේත් ඔහොම පිස්සු එලාම් එකක් තියනවා නේ ??

  2. ?කවී?

    කතාව හුඟාක් ලස්සනයි සෙව් අක්කියෝ…… දේදු ඇයි ඇඬුවේ??? තෙනුවර හරි පහන්යා හරි ඇවිත් අර ළමයව අරන් ගියාද දන්නෙ නෑ…. කරදර තාම ඉවර නෑ වගේ නේද අක්කියෝ???? කමක් නෑ….. ලස්සන අවසානයක් තියෙයි කියලා හිතනවා අක්කියෝ….. All the best!!!!

    1. රිතූ ??

      මං කියන්නද ඇයි ඇඬුවේ කියලා ??? එක්කෝ ඕනි නෑනේ…. හෙටම බලාගන්න ?

          1. රිතූ ??

            පිස්සුද පිස්සුද….. එහෙම කියන්නෑ අනේ මං ?

  3. මාත් අවෝ ඔලුව පොඩ්ඩක් දාලා යන්න???

    රිතූ අක්යියෝ????????
    කවී අක්කියෝ????????
    දෙන්නටම සුබ පැතුම්…

    අයේ රැ වෙලා එන්නම්…
    Bye????

    1. ?කවී?

      Thanks nangiya……
      ඇයි නංගියෝ ඔලුව පොඩ්ඩක් දාලා යන්නේ???? යද්දි ඔලුව සම්පූර්ණයෙන්ම අරගෙන යන්න මතක් කරලා……. ඔලුවෙන් කොටසක් නැතුව තියෙද්දි කැතයිනෙ……..
      Bye????

          1. රිතූ ??

            මොනා වෙන්නද අප්පා….. ??? අද ඇප් එක පාලුවට ගිහින් ???

          1. හේෂි .....

            මම තලායි ඇප් එකට එන්නේ නැ නී දැන් දුෂ්ටි

  4. රිතූ ??

    මොකද පිනෝ මේ වචන කෑලි ටයිප් කරන්නෙ ???? කමෙන්ට් එක තේරුම් ගන්න වෙනම වෙලාවක් යනවා ?????

    1. හේෂි .....

      හී කියන්න සතුටුයි මගේ හැම එකාම කියනවා….තිබ්බ කම්මැලි කමට ඔය

  5. ?කවී?

    කොහොමද කට්ටියට????

    මං ගෙදර ගිහිල්ලා ඇප් එක පැත්තෙ එන්නම්….. වාහනෙ යන ගමන් මුකුත් කරන්න බෑ….. මට ඔලුව කැක්කුම හැදෙනවා…….

    Bye ?????

    1. රිතූ ??

      ඕකේ කවී…. පරිස්සමින් යන්න….. ගෙදර ගිහින් ඇප් එක පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් දාන්න ?

  6. රිතූ ??

    කව්රුත් නැද්ද?
    Acc එක්සෑම් එකක් තිබ්බා අප්පා ???? ඒකයි එන්න පරක්කු වුණේ….. වෙලාව ඉවර වෙන්න විනාඩි හතරක් විතර තියෙද්දි ටැබ් එකත් ඕෆ් වුණා ??? මං හිතුවේ ඉවරම තමා කියලා…. යන්තම් උත්තර ටික restore කරගත්තා….. ? ඒකේ ලකුණුත් එක්ක බැලුවම නම් A එකක් ගන්න මට තව හොඳට මහන්සි වෙන්න වෙනවා ????

  7. රිතූ ??

    පිනෝ…..?

    සුබම සුබ උපන්දිනයක් වේවා පිස්සු පිනෝකියෝ රැජිණියනි ? ??????? දැන් අවුරුදු 16 ක් නේ ? හොඳා හොඳා ? අදින් පටන් ගන්න අවුරුද්දේ ඔයාගේ මොංගල් ගති ටිකක් අඩු වෙලා බුද්ධිය වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ???? හොඳට පාඩම් කරලා එක්සෑම් එක ගොඩ දාගන්න ඕනි හොඳද…. ? අද රාජකීය පාටියක් දාමු ????

    1
          1. හේෂි .....

            හම්මෝ රිතු අක්කි 12ටම විෂ් කරලා….ගොඩාරියක් තැන්කුයි ?අක්කි

          2. රිතූ ??

            ????
            පිනෝ මං විශ් එකේ කියලා තියෙන දේවල් වැඩිය ගණන් ගන්න එපා හොඳේ??? මං හැමෝටම විශ් කරන්නේ ඔහොම මොංගල් විදිහට තමා ???? ඒ මොංගල් විශ් එකට කැමති නැත්තන් කියන්න…. හොඳ විදිහට විශ් එකක් දෙන්නම් ?

          3. රිතූ ??

            තෑග්ග ඔයා කැමතිම දෙයක් කියලා හිතා ගන්න ?

    1. නම, ගම, පාසල, ඉපදුණු දා සිට හැම විස්තරයක්ම කියන්නකො……..

  8. Wishing you a very Happy birthday මගෙ පිස්සු රැජිනියනි,???????????????????
    Wishing you a beautiful day with good health and happiness forever????????????????

    Happy birthday to you
    Happy birthday to you
    Happy birthday dear Heshi
    Happy birthday to you

    1
        1. හේෂි .....

          රෑට නේ මම එන්නම් කස්ටියම රැජිනගේ උපන්දිනේට පාටි දාන්න හොදයි නේ

  9. Happy birthday Heshi akki ???
    ?️?️?️?️?️?️??????????
    සතුටින් පරිස්සමෙන් ඉන්නෝ
    බුදුසරණයි අක්කියෝ

    1
  10. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????????

    1
  11. Happy Birthday heshi akki…….????????????????????????????????????????????????

    අක්කිගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙලා සතුටින් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ…… බුදු සරණයි…… ජේසු පිහිටයි…….

    1
    1. අවුරුදු 116ක් පුරාවට ජීවත් වුණාටත් වඩා හොඳට ඉදිරි ජීවිතය ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ……. ආයුෂ බොහෝ වේවා!!!

          1. මං හිතුවා කවි ගැන කිව්වම අක්කිව වාෂ්ප වුණා කියලා…..

            අක්කි පටන් ගන්නකෝ එහෙනම්….

  12. හේෂි අක්කි…… ජන්ම දින උත්සවේට මම අලුත්ම ඔටුන්නක් ගෙන්නුවා….. ඒක කසකස්ථානයේ නිෂ්පාදනය කරපු එකක්…… උත්සවේට ඒක දාගෙන එන්න…….. ? මේ තියෙන්නේ ඒ ඔටුන්න……

    1. හේෂි .....

      ඇ මොකක්ද යකූ එ ඔටුන්න කමක් නැ ඉතින් තැන්කුයි ?කසකස්තානේ නිෂ්පාදනක් තමයි

    2. සකලබුජං(DPK 2000)

      අඩේ අප්පා… ඒක ඔටුන්නක් ද… මං හිතුවේ අර ඇම්බියුලන්ස් වල උඩ ගහලා තියෙන රතුපාට ලයිට් එක කියලා…??

      1. රිතූ ??

        ඒකක් තමයි අඩේ ??? අද තමා දන්නෙ කසකස්තානයේ ඔටුන්නට දාන්නේ සයිරන් එකක් කියලා ????

  13. අද තියෙනව උපන්දිනේ
    පිස්සියෙක්ගෙ උපන්දිනේ
    කගෙද මේ උපන්දිනේ
    අපෙ හේශිගෙ උප්න්දිනේ

    හේ හේ මොඩි ඔන්න ඉතින් ඔයාට හැපිම එකෙත් හොදම එක වෙවා කිව්ව ඕන් ??
    හැමදාම සැපෙ ඉන්නො…
    Happy birthday ….??

    ❤️ gb

    4
          1. රිතූ ??

            පිස්සු පූසාගෙන්ම අහන්න….. අලූත් ඩෝනට් ජාතියක් ????

  14. Hee හේශි …..? සැපෙ ඉන්නොද……

    එතකොට කවි කවි කවී ආපු ගමන් යන්නෙ නැතො මන් හිතිවෙ කවුරුත් නෑ කියල එකයි

    ඒ මේ අද ඇඩ් ප්ලෙ ව්ව්නව වැඩි වගෙ නැද්ද අනෙ… අගලෙන් අගල ඇඩ් ප්ලෙ වෙනොනෙ අද ? බැරිම තැන ඩෙටා ඔෆ් කරා මන් ….

    අඩෙ මේ දැන්නම් යනො අම්ම පොඩි වැඩකට කතා කරනො… ආයෙ එන්න බලන්නම් gb…..

    ❤️❤️?

    1. රිතූ ??

      ඉන්නවා අප්පා… මේක දාලා කොහේ යන්නද? ??? උදේ නැගිට්ට ගමන් එන්නෙ ටැබ් එක හොයාගෙන….. ඒ ඇවිත් මුලින්ම එන්නෙත් කතා අහුරට.. ?

  15. මේ මං ඔවාගේ birthday එක හින්ද මගෙ අත් දෙකෙන්ම කප් කේක් හැදුව සුට්ටක් විතර කර උනා අප්ප පලවෙනි සැරෙනේ…. අවුලක් නෑනේ… පුළුවන් නම් කන්න ඈ… බැරි උනත් කමක් නෑ කෝමාරි කන්න හොඳේ
    ???????????

    1
      1. ඔය දෙන්නට වෙන දවසක හදලා දෙන්නම් ඈ… මේ ටික ඒම හොරෙන් කාල අහුවෙන්නේ නෑ… දෙනවා දෙකක් ඒම කරොත්

        1. අම්මෝ…. අපි නම් කන්නෙ නෑ….. මේ දවස්වල ඉස්පිරිතාලේ යන්න බයයි…..

  16. සකලබුජං(DPK 2000)

    පොඩි වයසෙදි එකතු වෙලා
    කතා අහුරේ රැජින වෙලා
    අපි හැමෝම සතුටු කලා
    පුංචි පුංචි විහිලු කරලා….

    අවුරුදු දාසය ලැබුවා
    පුංචි රැජින සතුටු වුනා
    කරන පතන කියන සැමම
    සාර්ථක වෙන්නම පැතුවා…

    සතුටු වෙනා අද දවසේ
    මගේ පැතුමයි මේ එන්නේ
    උපන් දිනය සුභ වෙන්නේ
    දීර්ඝා යුෂ හිමි වන්නේ…

    සුභ උපන්දිනයක් වේවා මගේ හේෂි මැණික… ?️??️?️??️?️??️?️??️?️??️?️??️

    සුභ උදෑසනක් හැමෝටම… ලස්සන දවසක් වේවා…❤️❤️❤️❤️❤️❤️

    2
    1. රිතූ ??

      ගුඩ් මෝනින් සකලේ ?
      හම්මේ…. මේ තියෙන්නෙ මරු විශ් එකක්…. මේවනේ විශ් ?

      1. සකලබුජං(DPK 2000)

        ගුඩ් මෝනින් කවි, රිතු හේෂි ,ආශි හැමෝටම…❤️❤️❤️❤️

      1. සකලබුජං(DPK 2000)

        ගුඩ් මෝනින් ජැසි මැණික…

        ඔයාව අමතක වෙලා නෙවේ මැණික… මං කාලෙකින්නේ ආවේ… ඒ හින්දා ඉස්සර හිටපු ජැස්මින් ද කියලා ඇහුවේ… දැන් බලන්න කවි මැණික… ඉස්සර හිටපු කවි නෙවේනේ එයා මං ආවේ නැති කාලේ ආව කෙනෙක්නේ… ඒ වගේ තවත් අලුත් ජැසි කෙනෙක් ද කියලා දන්නැති නිසා මැණික… මං අමතක නැ.. කවුරුත් හොදද…???

      1. මේ මැණිකෙලා මම දැන් මේ class එකක ඉන්නේ අනේ කම්මලිකට ඔලුව දාල යන්න ආවේ…. අන්න සර් වැඩක් දුන්න කරන්න…. මම යනෝ ඒ හින්ද රෑ වෙලා එන්නම්කෝ ඈ….
        Bye….
        පරිස්සමින් ඉන්න එපා ඔයාල ඉතින් මම මහන්සියෙන් හදපු කප් කේක් වලට එක එක ඒවා කිව්වනේ… මෝහිනීම ඇවිත් බයකරන්න ඕන…
        කන හැම කෑම ජාතියක්ම වමනේ යන්න ඕන…
        මං ගියා ඒනම් ???

        1. රිතූ ??

          සැක් ???? අද කිසිම දෙයක් කන්න බැරි වෙයි එහෙනම්…… ??? කමක් නෑ මං කොහොමත් දවල්ට කෑම කන්නේ නෑනේ ??

        2. මෙන්න තවත් එක්කෙනෙක් ඔලුව දාලා යන්න ඇවිල්ලා…… ඔය ඔලුව අරන් යන්න අක්කියෝ…… පන්තියෙ වැඩ ටික කරගන්න ඔය ඔලුව ඕන නේද????

          1. අනේ මේ කවිකාරී මම කිව්වා කියලා හිතා ගන්නකො ??

          2. රිතූ ??

            අන්න ඒකයි කවී ???? ඊයේ ඉමී ඔලුව දාලා ගියා ??? අද මෙයා ඇවිත් ????

  17. අද දින ජන්ම දිනය නිමිත්තෙන් පිනෝගේ පලමු කවිය අප වෙත ගෙන එනෞලු ????

      1. හේෂි .....

        Hri බම් අක්කෝ දෙන්නම් හැබැයි ඔයාලා ලියන එවා තරම් ලස්සන නැ ?????ඇත්තම කිව්වොත් කිසිම ලස්සනක් නැ

  18. නුවී ?

    සුබ උපන්දිනයක් හේෂි ? හිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා!!!

    අද පාටියක්ද ? මාත් එන්න බලන්නන්කෝ

      1. අක්කිලා අම්මගේ 4n එකෙන් app එක open වෙන්නෑ..??

        ඉතින් අපි සැලෙනවද??
        අත්තම්මා ගේ 4n එකෙන් app එක install කර ගත්තා (අත්තම්මගේ කිවුවට මගේ වගේ තමා??)

          1. මටත් තියෙනවා ඒ වගේ නමක්….. අපෙ ආච්චිගෙ නමම මටත් දාලා තියෙන්නේ……

  19. හේෂි .....

    ගියෙමි සොයා game එකක්
    අහම්බෙන් දුටිමි app එකක්
    නම තිබුනි *කතා අහුර* නමින්
    දුටු ගමන් ආස හිතුනු *දග පව්ලක්*තිබුනි එය තුල
    මාත් දැන් එහි සමාජිකාවක්
    අහම්බෙන් ලැබුණු පව්ලට හරි ආදරෙන්

    2
    1. හේෂි .....

      ???????????ඔන්න පැය ගානක් හිතලා හිතලා ලිව්වා ….ගන්න දෙයක් නැ කමක් නැ……කස්ටියට සතුටුයිද ආය ඉල්ලනම් එපෝ ………??

      1. පැය ගානක් සිතුවත්
        ඇත්ත සිදුවිම වචන කර
        ලියු මේ පද වැල
        පට්ට ලස්සනයි
        ????

        1
      2. එකක් දීලා බේරෙන්න බෑ අක්කියෝ……. තව කවි ඕන අපිට…… මේක හරිම ලස්සනයි ?????????

        1
    2. රිතූ ??

      අඩේ අප්පා…. ඔය තියෙන්නෙ බොලේ සුපිරියට ????? ලස්සනයි පිනෝ

      1
    3. සකලබුජං(DPK 2000)

      ඉල්ලුවා අපි සැම එක කවියක්
      දුන්නා රැජින අද මරු කවියක්
      කතා අහුරේ ඇති හොද කවියක්
      හරිම ලස්සනයි හේෂිගේ කවියත්…

      ඉතා අලංකාරයි රැජිනියනි ඔබ තුමියගේ කවිය… තවත් අලංකාර කවි රැසක් අපි ඔබතුමියගෙන් බලාපොරොත්තු වෙමි…???

      2
          1. හේෂි .....

            මම හිතිවේ හැංගෙන්න පොල්කට්ටක් හොයා ගන්න වෙයි කියලා තැන්කුයි හැමෝටම?

    1. ඔය ඔලුව පරිස්සම් කරගන්න ඉමී….. ඔහොම තැන් තැන්වල දාලා යන්න ගියොත් ඕක ඉක්මනටම නැති වෙයි ????

      1. රිතූ ??

        හම්මෝ ?????? තැන තැන දාලා යන්න එපා ඉමී ඕක….
        හැබැයි දාලා ගියත් ඕක කවුරුත් අරන් යන්නෙත් නෑ ??? ඒතරම් හොඳයි මොලේ ???

        1. රිතූ අක්කි මගේ ඔලුවට අපහාස කරන්න එපා…??
          රැජිනට කියලා දොදොල් කරනවා…??

          1. හේෂි .....

            ඇ …..මොකක් දොදොල් කරනවා…….මම කොරන්නේ නැ නැ මයි

  20. කෝ ඔයලා මට නමක් දැම්මේ නැනේ???

    සිරිමත් අයියා පටම දුන්නට පස්සේ අවෙම නෑ..

    ඔයලාවත් දන්න අනේ

    1. හේෂි .....

      පොඩ්ඩක් ඉවසන්නකෝ මැනික මම ඔයාට ලස්සන නමක් දෙන්නම් ……..?

          1. රිතූ ??

            අනේ මන්දා….? මම දැන් පැය භාගයකට වැඩිය බලන් හිටියා….. තුන පහු වෙලා ආවෙත් ඔයා කමෙන්ට් කරලා ඇති කියලා හිතාගෙන ??

          2. කමෙන්ට් කරන්නත් කතාව තියෙන්න ඕනනෙ…..??

      1. හේෂි .....

        යකූ හීන්දිද ඔය මොලේ කොලප් පන් වෙන නිසා කියවන් එක බාගකින් නැවැත්තුවා

    1. Tera mera rishta hai kaisa
      Ik pal door gawara nahi
      Tere liye har roz hai jeete
      Tujh ko diya mera waqt sabhi
      Koi lamha mera na ho tere bina
      Har saans pe naam tera

      1. (පධ)|[නි-(ධප)ධ|—(පධ)|නි-(ධප)ධ|—-|
        ම’-ධප|—(ම’ග)|ම’-(ගරි)ග|ගම’පධ]2nd|—-|

      2. Inter
        ග|ම’පධප|[ධනි-ධ|නි-ධප|ධනි-ධ|නි-ධ(පම’)|පධ-ප|ධ-ප(ම’ග)|ම'(-ග)–|ගම’පධ]2nd|—-|

      3. ++රිග|ගම’ම’ග|ම’-ම’ස*|ස*නිනිධ|නි-නිග*|
        ග_*ග*ග*නි|නිධධප|ධප–|—(ම’ග)|
        ම’—|—(පධ)|

        1. හේෂි .....

          ඇ ස්වරද කොහෙද ??හරි කමෝන් කවී ඔහොමතයි……කැරකිලා ලස්සනට්

  21. ?උදේ ඉදන් කල්පනා කොලා ? කොසු විතරයි පිනෝ තීන්නෙ? මේක තියාගන්න හොල්මනට ලයිසන් තීනෝද ?

    1. හේෂි .....

      ඇ කොස්සට ලයිසන් ඔනද කමක්නැ…….ඉතින්…තැන්කුයි ආ……..කොස්ස අක්කිම තියාගන්නකෝ…මගේ ගමන් මට හොදයි . …පාවෙලාම යමී පියාබා

  22. රිතූ ??

    හලෝ කස්ටිය…. කවුද ඉන්නෙ? ?
    දැනුයි මං බීච් එකට ගිහින් ආවේ ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.