Katha Ahura

පිච්චමල් මනාලී| තිස් දෙවන කොටස| නවකතාව

4.8/5 - (100 votes)

32

” යමු සර් මම පෙන්නන්නම්….”
රූපලාවන්‍යා ගාරයේ සේවිකාවක් නුරාග් හට මග පෙන්නනට විය.

නුරාග්ද ඈ පසු පස යන්නට විය.
දුටුව දසුනින් නුරාග්ගේ හුස්ම හිරවෙන්නට විය තමාට පිටුපා උන් යුවතිය එක් මොහොතක් තුල තමා දෙස හැරී බලද්දී නුරාග්ගේ සිතුවිලි සියල්ල විසිර යන්නට විය…ඉන්නේ කොතනද කියා ඔහුට අමතක වන්නට විය..

එක් ශනයක් තුල වේගවත් අඩි තබා ඈ වෙත ලන් වූ නුරාග් තම දෙතොලින් ඇගෙ දෙතොල සොරා ගන්නට විය. ඇය නුරාග්ගෙන් ගැලවීමට උස්සහ කලද එය එතරම් ලෙහෙසි පහසු කාර්‍යක් නොවීය ..
……………………………..

සාදය පැවැත්වෙන ස්තානයට යනතෙක්ම දෙදෙනා නිහඩව කල් ගෙව්වද නුරාග්ගේ දෑස් නිතර දෙවේලේ දේදුනුගෙ රුව ඔහුගෙ නෙතට දඩයම් කර ගනිමින් උන්නේය.

ඈ ඇත්තටම සුන්දරය….ඈ නිතරම තමා වෙනුවෙන් කැප වූ නිසා ඈ ගැන සිතීමට කාලයක් නොතිබිනි…ඉතින් සැබෑවටම අද එය නුරාග් තේරුම් ගන්නට විය… දරුවා ලැබුනයින් පසු ඈ පිරිපුන් තරුනියක් මෙන් දිස්විය එසේම ඇගෙ අග පසග ඉස්සර මෙන් නොව හැදී වැඩී ඇත…නුරාග් හට අතීතය මතක් විය . .සුලන් කෝඩුවටත් ගසාගෙන යන තරමට සිරුරක් හිමිකම් කී ඈට කවදත් නුරාග් ඇලුම් කලේය..

රාත්‍රී හත වන විට සාදයට සහබාගීවූ යුවල සාදයට එක්කාසු වන්නට විය..

“මේ මගෙ හොදම යාලුවා ටාශී…..”

නුරාග් එසේ පවසන විට දේදුනුගෙ මුහුන කලුවී ගියේය…
මේ අර එදා නුරාග්ගේ කැබින් එකේ හිටිය ගර්ල් දේදුනුට සිහිවන්නට විය.

” ohh god ඔයා ප්‍රින්සස්වත් එක්කගෙනමද ආවේ…nice to meet you love…ඔයා ගැන තමා මේ නුරාග් හැම වෙලේම කියන්නේ හපෝ මෙයාගෙ වදෙන් බේරෙන්නම බෑ…මගෙ හස්බනුත් වෙලාවකට මෙයාට විහිලු කරනවා ඔය කෙල්ල ඇරෙන්න උබට වෙන ටොපික් එකක් නැද්ද කියලා..අද එක්කන්ම ඇවිත් අපිට පෙන්නන්න….ඇත්තමයි බබා ඔයාගෙ පෙනුමනම් හරිම චූටී පාටයි හරි කියුට් පින් පාටයි…නුරාග් ඔයාව දරු කමට හදා ගන්න අරන් වගෙ නිකන්….”

ටශී එසේ කියා සිනාසෙන්නට විය.නමුදු දේදුනුට එයට සිනහා වෙන්නට තරම්වත් මානසිකත්වයක් නොවීය
.

” එයාව දරු කමට හදන් නෙමේ එයාට දරු කමට හදා ගන්න පැංචෙක් දීලා තියෙන්නේ මන්…”

නුරාග්ද පැවසුවෙ සිනාසෙමින් දේදුනුව ඔහුගෙ තුරුලට ඇද ගනිමිනි.

දේදුනු උන්නේ කිසිවක් පැහැදිලි කරගත නොහැකි මනසකිනි.
එසේම නුරාග් හැසිරෙන අයුරු දේදුනුට නොරිස්සුමක් එක් කරන්නට විය.

හැමෝ සමගම කතා බහෙන් පසු නුරාග් දේදුනු කැටුව මේසයක් මත වාඩි වන්නට විය.

” දේදූ……..ඔයාට මගෙන් අහන්න කිසි දෙයක් නැද්ද බබා….”
නුරාග් ඇසුවෙ දේදුනුගෙ වත දෙස බලාගෙනය.

එයට කිසිත් නොකී දේදුනු බිම බලාගෙන නිහඩ වන්නට විය.

” කතා කරන්න මගේ එක්ක එක පාරක්..ඇයි එහෙම කලේ අහන්න ..කතා නොකර ඔය හිතේම ඔක්කොම තියාගෙන.. පලි ගහන්නැතුව මගෙ හැම වැඩේම අකුරක් නෑර කරන කොට මට ඔක්කොටම වඩා රිදෙනවා දේදූ…බැනලා ගහලා කෑ ගැහුවනම් මේ තරම් රිදෙන්නේ නෑ මට ….”

නුරාග් සිතන්නට විය….
එය සැබෑයකී වචනෙන් බැනවදින විට දැනෙන හැගීමට වඩා දස දහස් ගුනයක වේදනාවක් නිහඩ බව තුල දැනෙනු ඇත..
දේදුනුගේ නිහඩ බව තුල නුරාග්ද උන්නේ වේදනාවෙන් ගිලෙමිනි.

” පැංචි ……”
නුරග් දේදුනු දෙස බලන්නට විය…

” හම්….”

” පැංචි මම වොශ් රූම් ගිහින් එන්නම් මම එනකන් ඔහොම්ම ඉන්න….”

නුරාග් එසේ පවසා දේදුනු අසලින් ඉවත්ව යන අයුරු දේදුන් බලා උන්නේ හැගීමකින් තොරවයි.

” හායි….”

ඒ සමගම දේදුනු අසලින් වාඩිවූ තරුනිය දේදුනු ඇමතුවේ දේදු ගැස්සී ඈ වෙත හැරී බලද්දී…

” ටාශී………”

” නෝ අයිම් ටානී…. නුරාග්ගේ එක්ස්….”

ටානී පැවසූවට දේදුනු වහා පිරිස අතර උන් තරුනිය වෙතට දෑස් යොමු කලේය…
” දෙවියනේ එතකොට මෙයාලා නිව්න්නුද….”
දේදුනු සිතන්නට විය..

” මොනාද හිතන්නේ ….අපි නිව්න්නු කියලද….ඔයා හරි අපි එහෙම තමා…මට හිතෙන විදිහට නුරාග් මන් ගැන මොනාත් ඔයාට කියලා නෑ වගේ……..ඒකත් ඇත්ත ඔයා වගෙ එනෙකුට මොකට කියන්නද මගෙ විස්තර….එනිවේ මොකක්ද මොකක්ද නම කිව්වේ…ම්ම්ම්ම්ම් අහා දේදුනු….යස් දේදුනු ..
මේකයි දේදුනු….නුරාග් කාලයක් ආදරේ කරපු එයාගේ ගර්ල් මම…අපි දෙන්නා අතර පොඩි මිස් අන්ඩස්ටැන් එකක් වෙලා අපි දෙන්නා අයින් උනා ….ඒත් දැන් ඒ වැරදි වැටහීම් ඔක්කොම ඉවරයි අපි දෙන්නා ආයේ සෙට්ල් වෙන්න කියලා කතා වුනේ…මොකද තවමත් නුරාග්ගේ හිතේ මම ඉන්නවා….ඔයා ඒක දකින්න ඇතිනේ එදා…..”

” ඔව් දැක්කා ඉතින් මට දැන් මොකක්ද කරන්න කියන්නේ…”

ටානියා පැවසු වදන් සාවදානව අසා සිටි දේදුනු හිමින් නමුත් ස්තීර
හඩින් ටානිගෙන් ඇසුවේ ඒ හඩට ටානි පවා එක් මොහොතක ගොලුවී යද්දී …

” මන් මේ …..”
ටානි නොසිතු ලෙස දේදුනුගෙ හඩ හමුවෙ ඇගේ හඩ බිදී යන්නට විය..ටානි සිතා වුන්නේ ඇ අහිංසක ලද බොලද යුවතියක් කියාය…නමුදු ඇගෙ පෙනුමේ රැදි සුකෝමල ලදබොලද ගතිය ඇගෙ හඩේ නොමැති බව ටානි හට වැටහෙන්නට එපමන කාලයක් ගත නොවුනී.

” ඔව් ඔයාගෙන් තමා ටානි මම ඇහුවේ මෙතන වෙන කෙනෙක් නෑ නේ…….”

” මම කියන්නේ ඔයා නුරාග්ගෙන් අයින් වෙන්න….”

” ඇයි මන් අයින් වෙන්නේ …නුරාග්ට කියන්න ඒක කරන්න කියලා එයාට ඕනනම්….”

” ලැජ්ජ නැද්ද බලෙන් එල්ලිලා ඉන්න….”

” ඇයි මන් ලැජ්ජ වෙන්නේ…ඒ මම නිතියෙන් කසාද බැදපු මගෙ මහත්තයා මගෙ දරුවගෙ තාත්තා…හැමදාම එයාගෙ ඕන එපාකම් හැම විදිහෙන්ම ඉටු කරපු මම එයාගෙ බිරිද…බිරිද සැමියගෙ ඇගේ එල්ලිලා ඉන්නේ නැතිව ඔයා කියන්නේ මටත් ඔයා වගෙ බැදපු මිනිස්සු පස්සේ ගිහින් එල්ලෙන්න කියලද….අනික් එක මොකක්ද කිව්වේ ඔයා ගැන මට නොකිව්වේ මට ඒ දේවල් අදාල නැති නිසා කියලද කිව්වේ.

ඒකනම් ඇත්ත් මිස් ටානී..ඔයා වගෙ කෙනෙක් ගැන මට කියන්න එයාට වෙලාවක් වත් ඌමනාවක් වත් නොවෙන්න ඇති …අනික ඔයා එයාගෙ එක්ස් මිසක් දැන් එයාගෙ ගර්ල් නෙමේනේ…අතීතේ වර්තමානට එක්ක පටලව ගන්න එපා….”

දේදුනු පැවසුවේ හිතට දැනුන ආවේගය නිසාවෙනි…

” හව් ඩේයර් යූ ටෝක්ටුමි ලයික් දැට්….අහ්හ්….”

” wait mis taani…මට ඔයා එක්ක රන්ඩු වෙන්නවත් ආගිව් කරන්නවත් ඕන නෑ…ටික වෙලාවකින් නුරාග් එයිනේ …එයාට කියන්න කියන්න මට යන්න කියලා ..එයාගෙ කටින් මට යන්න කිව්වොත් මම යනවා …”

දේදුනු පැවසුවෙ ස්තීර හඩිනි…

ඒත් සමගම ඇසුනු ගීතවත් හඩ නිසා සැවොම හැරී බැලුවේ මයික්‍රෆෝනය අතේ තබාගෙන උපන්දින සුභ පැතුම එක් කරන නුරාග් දෙසයි..ඔහුඉතාමත් ආදරයෙන් උපන්දින සුභ පැතුම එක් කලේ ටාශිට පමනක් බව දේදුනුට දැනෙන්නට විය .. ඉන් පසු ඔහු ඇය වෙනුවෙන් ගීයක්ද ගයන්නට විය.

ඇතිවූ බොලද සිතුවිල්ලක් නිසා දේදුනු රහසින් හැරි බැලුවේ ටානිගෙ වත දෙසයි…ඒත් දේදුනු බලා පොරොත්තු නොවූ ලෙස ඒ දෑස් වල කදුලු වැල් බිමට කඩාගෙන වැටෙමින් තිබුනි.

දේදුනුගෙ හිතද අහේතුවකට ගැස්සෙන්නට විය.

ඒත් සමගම අහම්බෙන් තමාගෙ නම පවසනු ඇසෙන විට දේදුනු නුරාග් දෙස බැලුවෙ ඔහුගෙ හඩට ප්‍රති පිලිතුර වශයෙනි..

දේදුනු වෙතට එක් අතක් දික්කරගෙන ඈ දෙස බල උන්නේ නුරාග් ය …ඉතින් තව දුරටත් ඔහුව ප්‍රතික්ශේප කල යුතුද …නැත ….එසේ කල යුතු නැත…දේදුනු නුරාග්ගේ අත අල්ලා පුටුවෙන් නැගී සිටින්නට විය…
ඉන්පසු නුරාග්ගේ පසු පස වැටි ඔහු අනුව ගමන් කල දේදුනු නතර වූයේ නුරාග් ඈ අත මයික්‍රෆෝනයක් තබන විටයි.

දේදුනු මොහොතක් බලා උන්නේ නුරාග්ගේ දෑස් දෙසයි….තමා ඔහුට කොතරම් රිදවා දමන්නට ඇතිද දේදුනු සිතන්නට විය…

පුටුවක් මත දේදුනුව වාඩි කරවූ නුරාග් ඈ ඉදිරියෙන්ම තව පුටුවක් තබා වාඩි වන්නට විය.

සංගීතය වාදන වෙද්දී නුරාග් ගීය ඇරබීය.

“එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා
අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා

මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ………..”

ගීය අවසානයේ දේදුනුගෙ නෙතගින් කදුලක් ගලා ගියේ ඔවුන්ගේ ගීතයට වශීවි උන් සියල්ලෝම පාහේ අත්පුඩි ගසද්දී…ඇයට මෙය දරාගත නොහැකි විය.

ඒ නිසාම දේදුනු නුරාග්ගේ පපුව මතට වාරු වෙන්නට විය…නුරාග්ද කිසිදු අපහසු තාවයකින් තොරව දේදුනුට තම පපුවෙ ඉඩ ලබාදී ඇගේ හිස තම පපුවට ලන් කරගත්තේ මහත් සෙනෙහසිනි..

නොකියූ වදන් බොහොමයක් ගීතය ආදාරයෙන් වටහා ගත් දේදුනුට නුරාග්ගේ මේ හැසිරීමෙන් සියල්ල පැහැදීවන්නට විය…

ආදරය එසෙය වදනකින් නොපැවසුවද එක් හැගීම් අන්ශූ මාත්‍රයකින් ලබාදෙන පුංචිම පුංචි ඉගියක් වුවද මහ මෙරක් තරම්ම හදවතින් බැදුනු යුවලට දැනෙනු ඇත ..නුරාග් හා දේදූද එසේමය. බාහිර ලෝකයාගෙන් මිදි ඔවුන් නොවුන් එකි නෙකාට ප්‍රේම කරන්නේය අධිමාත්‍රාවෙන් ප්‍රේම කරන්නේය.ඉතින් එතන වචන හරඹයක් කිසි දිනක සිදු නොවනු ඇත ඔවුන් දොඩමලු වෙන්නේ හැගීම් සමගයි …එයයි ආදරයේ බලවත්ම ආයුදය…

” යන්න එයා දුකින් ඇත්තේ එයාට තෙරුම් කරලා දෙන්න….”

දේදුනු පැවසුවේ සැමගේ සුබපැතුම් මැද්දේ නුරාග්ගේ සවන් පත් මතට ලන් වෙමිනි.

මොහොතක් නුරාග් දේදුනු දෙස බලා ඉන්නට විය..ඈ කුමන අන්දමේ ගැහැයිනක්ද….නුරාග් සිතන්නට විය.

” නුරාග්…..”

” හ්ම්….”

” යන්න….”

” ඇයි මන් එහෙම කරන්නේ….එයයි මාව දාලා ගියේ…ආයෙමත් ඇවිත් .මො….”

” ප්ලීස් මන් වෙනුවෙන්……”
දේදුනුගෙ අයැදුමට නුරාග් නිහඩ වන්නට විය.

” ඔය දැනෙන දුක මටත් කාලයක් දැනුනා නුරාග් …මට අයිති දෙයක් වෙන කෙනෙකුට අයිතී කියලා දැනෙද්දී දරන්න අමාරුයි මේ දවස් කිහිපයට මන් ඒක අත් වින්දා.. තවත් කෙනෙක් දුක් විදීන ඕන නෑ අපි නිසා…යන්න එයා අර පැත්තට ගියේ…..”

දෙදූ එසේ කියමින් ඔහුගෙන් වෙන් වෙන්නට විය…

නුරාග් ටානීයා සොයා ඇදෙන්නට විය ඒ ගෙවුන හැම තප්පරේකම නුරාග්ගේ හිත රැදුනේ දේදුනුගෙ වදන් වෙතයි….ඇයගේ වදන් තුල ඇත්තේ තමා කෙරෙයි පවතින අසීමිත ආදරයහා විශ්වාසය නොවෙද නුරාග්ගේ හදවත වේගෙන් හැගෙන්නට විය…ඇයනම් තමාටම මැවූ කදිමෙට ගැලපෙන් ගැහැනියකි…. හැගීම් ගනු දෙනු වල ඈ තරම් ඉවසිලි මත් ගැහැනියක් තවත් නැත .

හෝරාවකට ආසන්න කාලයක් ගෙවෙන්න ඇත පාලු ඉසව්වක මුහුදට මුහුනලා අඩ අදුර මැද ටානී නුරාග්ගේ පපුව මත මුහුන හොවා ඉකි බිදිමින් හඩන්නට විය…. ජීවිත ගමනේ අපට බොහෝ පුද්ගලයන් හමුවනු ඇත නමුදු ඒ අතරින් අපි අපේ ජීවිතේ ඉතුරු කල් ගෙවා දැමීමට තෝරාගනු ලබන්නේ විශේශ පුද්ගලයෙකි.

නමුදු ඒ විශේශය රැදෙන්නේ බාහිර සාදක මත පමනක් නම්…ආදරය කරන්නේ එක පාර්ශවයක් නම් ඒ ආදරය සාර්තක වීමේ සම්බාවිතාව බොහෝ අඩුය.

සම්බන්ද තාවයක් ඇති වීම සාමාන්‍ය කරුනකි නමුදු
එක වර දෙදෙනෙකුට ආදරය කරන්නේ නම් දෙවනියා තෝර ගැනීම වඩා යහපත්‍ ය.මන්දයත් පලමුවෙන්නා ගැන හදවතේ ඇත්තේ උමතුවන තරම් ආදරයක් නම් ඔබ සිකිදිනක දෙවැන්නා තෝරා ගන්නේ නැත…ඉතින් සැබවින්ම ටානී හටද සිදුවූ අත් වැරැද්දද එයය.ඇය ආදරය සෙව්වේ භෞතික සැප පහසුකම් මත රදා පවතිමිනි…ඇගේ අවාසනාවට ඈ හට මග හැරුනේ ඈ හට කලක් පනමෙන් ආදරය කර රැක ගත් ප්‍රේම නීය හදවතකි…නමුදු ඇයට ඒ සියල්ල වැටහෙන විට ඔහු වෙන හදකට සම්පූර්නව අයිති වී ඇත…

ඉතින් ඒ දුක කදුලු සමග නැති කරගැනීමට ටානී උස්සහා දරයි.ඇයට තේරුන එකම කරුන නම් නුරාග් මෙතනට පැමිනියේ ඔහුගේ ඌමනාවට නොව ඔහුගේ බිරිදගේ උවමනාවට බවය…

ඔහු පැවසු සමහර කරුනු වලින් එය වඩාත් සනාත විය…අහිමිවී ගියදේ යලි ලබා ගත නොහැකි ලෙස දුරක් ගොස් හමාරය හැරීමට වෙන්නේ තමාටම පමනි ටානී සිතන්නට විය.

ඉතින් ඈ අවසන් වරට නුරාග්ගෙ තුරුලේ සැනසී දුක නිමාකරගනිමින් ඔහුගෙන් වෙන් වෙන්නට විය.

” ඔයාටත් දවසක හොද කෙනෙක් ලැබෙයි ටානී ..ඔයාව සතුටෙන් තියන ඔයාගෙ හැගීම් තේරුම් ගන්න කෙනෙක් …අන්න එදාට ඔය හිතේ ආයේ කාටවත් ඉඩක් නැතිවෙයි.හරියට මට උනා වගේ…
ඔයාගේ හිනාව පිටිපස්සෙ තියන් දුක දැනෙන,ඔයාගේ තරහාව පිටිපස්සේ තියන ආදරය වගේම ඔයාගේ නිහඩතවයට හේතුව දැනෙන හිතක් ලග නවතින්න කවදාවත් ඔයාට ආයේ වරදින එකක් නෑ…අතීතය අතීතයම විතරයි…ආයෙමත් අතීතේ එක්ක ගනු දෙනු කරන්න මම කැමති නෑ ……අපි අමතක කරලා දාමු ඒ හැමදේම….ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමේ….ඒක හරි ලස්සන හැගීමක්…මගේ වටේ හරි ලස්සන පිච්ච මලක සුවදක් දැවටිලා තියනවා ටානී..ඒ සුවද මම මැරෙන තුරාවට මගෙන් අයින් වෙලා යන්නේ නෑ කියලා මන් දන්නවා.ඉතින් ඒ පුන්චි පිච්ච මලට වචනෙකින්වත් වරදක් කරන්න මන් කැමති නෑ..අපි යන්න ඕන පාර හොයා ගන්න ඕන අපිමයි… මම දැනටමත් ඒ ගමන යන ගමන් ඉන්නේ ඒකත් මගේ පිච්ච මල එක්කම..”

අතීත කතාවක් එසේ නිමා කර දමා යලිත් නුරාග් තම හදවත නැලවූ හදවත සැනසු ඒ ගැහැනිය වෙතට ඇදී එන්නට විය…සිතුවා නිවැරදිය ඈ ඔහු එන තෙක්ම පෙර මග බල ඉන්නට විය.. නුරාග් හට ඉහිලුම් නැති විය.. ඔහු දිවගොස් ඇගෙ උනුහුම හද පුරා විදගන්නට විය.

ඇයට ගැලවී යා නොහැකි ලෙස ඇයව තම තුරුලට ඇදගෙන ඈ හට රිදෙන තරම් පපුවට තුරුලු කරගන්නට විය. දේදුනුද ඔහුට ඉඩ දී නිහඩ වන්නට විය.

” මගේ පිච්ච මල අද වෙනදටත් වඩා සුවදයි…”
නුරාග් මුමුනනට විය.

“ඇත්තටම ආදරේ යනු කුමක්ද?
ආදරේ යනු දෙදෙනෙකු එකි නෙකාගේ ආත්මයන් ස්පර්ශ කිරීමයි.
ආදරය යනු එකි නෙකා කෙරෙයි පවතින විශ්වාසය හා අවංක බාවයයි.
ආදරය යනු එකිනෙකාට වැටීමට නොදී නිතරම ඔවුන් පිටු පස හයියක්ව ඉදීමයි..
ආදරය යනු වෙනස් කම් විද දරාගෙන විසදා ගැනීමයි.
ආදර යනු හදවත් දෙකක බැදීමයි..
ආදරය යනු ඔබයි මායි…”
නුරාග් සිතන්නට විය.

මාස කිහිපයකට පසු….

” පැංචි…කොහෙද ඉන්නේ…..”

” අහ්හ් මන් ඔයාව දැක්කා ඉන්න මන් එන්නම්…..”
දේදුනු එසේ කියා දුරකතනය විසන්දී කරන්නට විය..

නුරාග්ද ඈ දුටුවේය ..කහ පාට හා නිල් පාට මිශ්‍ර වූ සාරියක් ඇද ඈ හිමි හිමින් සුලග සමග මුහුවී ගමන් තාලෙට පා ඔසවමින් ඔහු වෙතට එන්නට විය…
නුරාග් ඈ දෙසම බලා උන්නේ ඇසි පිය නොහෙලාය …

දේදුනු නුරාග්ගේ රතයට ගොඩ වන්නට විය.

” පරක්කු උනාද මන්…….”

” ලස්සනයි….”

” අහ්හ්….”

” ලස්සනයි පැංචී….”

නුරාග් යලි පවසන්නට විය…
දේදුනු විලියෙන් රතුවී ගියේ ශනයෙනි…

ඒ ආදරේ සැමදා එලෙසය වෙනසක් නැති තරම් ය.

නිවසට පැමින ලක ලෑස්ති වී නුරාග් සේම දේදුනු පහලට බැස්සේ එකටමය…

ඒ වන විටත් නිවසට මාද්‍යාවේදින් කිහිප දෙනෙකු පැමින උන්නේ දේදුනුගේ හා නුරාග්ගේ ඉන්ටවිව් එකක් කිරීම සදහාය…

” ඉතින් හැම විස්තරයක්ම අපි දැන ගත්තා අපි කැමතී ඔබ තුමාගේ බිරිද එහෙමත් නැත්නම් දැනට යූ ටියුම් චැනල් වල අන්ක එකට වීව්ස් ඇගේ ගායන හැකියාවෙන් එකතු කරගත්ත හැමෝගෙම ඉස්සරහට සීක්‍රට් සිග කෙනෙක් විදිහට ආපු මිසිස් දේදුනු ගැනත් විස්තර දැන ගන්න..”

මාද්‍ය වේදිනියක් නුරාග් දෙසට රෙකෝඩය දික්කර ප්‍රශ්න ඇසුවේ බොහෝ සතුටිනි.

” මුලින්ම කියන්නම් මේ ඉන්නේ මගේ දේදූ ගෙදර අයට නම් පැංචි…මගෙ දරුවගෙ අම්මා…වෘත්තීය මට්ටමෙන් වෛද්‍යවරියක්….හොබී එක විදිහට මියුසික් ඉගෙන ගන්න හුගක් සරල කෙල්ලෙක්….”

නුරාග් පැවසුවෙ සුසීලද දරුවා වඩාගෙන දේදුනු අසලට පැමිනෙන අතර තුරයි…සුසීලා පමනක් නොව නුරාග්ගේ පියාද නුරාග්ගේ පසෙකින් වාඩි වී ඔවුන්ගේ පවුල ගැන විස්තර එකි නෙක කියන්නට වුනී…විස්තර කතා බහා දීර්ගව සිදු කෙරුනි.

” ඇත්තටම හුගක් සතුටුයි…මේ වගෙ පවුලක් මුන ගැහුන එක ගැන …ඇත්තටම හුගක් ස්තූතී හුගක් කාර්‍යබහුල ඔයාලා අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරන් පලවෙනි ඉන්ටවිවු එක අපට දෙන්න තරම් නිහතමානී උනාට…අවසාන වතාවට ඔයලගෙන් ගීතයක් රස විදින්න අපි කැමති …

ඉතින් ඔවුන් ගායනය යලි වරක් ඇරබීය..
දේදුනුද තවදුරටත් සැගවුනු ගායිකාවක් නොවීය..නුරාග්ගේ බල කිරීම හා ඔහුගේ කැපවීම නිසාම දේදු අද වන විට ලොවක් හදුනන ගායිකාවකි…ඉතින් ඒ පවුල සතුටින් ඉතිරී පිරී ගිය පවුලක් විය .

සැවොම එකි නෙකාගෙ අභිවෘද්ධිය සඳහා එකි නෙකාට උදව් උපකාර කලේය…පවුල ජීවත් විය යුත්තේද එසෙය…බැදීම් වල වටිනාකම වටහාගෙන ආදරයෙන් හැම තප්පරයක්ම ගෙවා දැමිය යුතුය.

මාද්‍යා වේදින් පිටව ගිය පසු නුරාග් දේදුනු වෙනුවෙන් ඇගේ නැගීම වෙනුවෙන් පුන්චී සාදයක් සන්විදානය කලේය… එයට දේදුනුගෙ පවුලේ උදවියද සහබාගී වෙන්නට විය.. රාත්‍රී නවයකුත් ගානට සාදය නිමා වෙද්දී දේදුනුගෙ නිවැසියන්ද පිටව යන්නට වූයේ මහත් සතුටිනි…දේදුනු කිසිදු චකිතයකින් තොරව ඔවුන් ගැන සොයා බැලුවේ හිතේ කහටකින් තොරවයි…ඉතින් අද ඈගේ හිතට සැනසීමක් දැනෙන්නට විය… සියල්ලෝම රතයය නැගී යන අයුරු බලන් උන් දේදුනුගෙ ඇස් අවසාන වරට රැදුනේ තෙනුවර ඈ දෙස බල ඉදිනා ඉසව්ව දෙසටය.ඔහු වාහනයට ගොඩ නොවී දේදුනු දෙස බලා ඉන්නට විය..ඒ දෑස් වල පසු තැවීමකි…නමුදූ ඒ පසු තැවීම දේදුනුගෙ ඇස් වල නොවීය…ඒත් සමගම නුරාග් පැමින දේදුනුගෙ උර හිස වටා අත දමා ඇයව තම ගතට ලන් කරගන්නට විය…

(මම නුඹට පෙම් කලෙමි,
නුඹ පෙම්කල ඇයට වඩා
දසදහස් වාරයක්
නමුදු නුඹ සිත දැවටුනේ ඈ මතයි…
ඔහු මෙමට පෙම් කර තිබේ
මා නුඹට දුන් ප්‍රේමයට වඩා
දසදහස් වාරයක්
නමුදු මා සිත ලතැවුනේ නුඹ මතයි…
නුඹට මා නොවුමනා තරමටත් වඩා
ඔහුට මා අවැසි වූ බව
දැනෙන්නට වූ නිසා
නුඹේ සතුටට ඉඩදී
මම නික්මුනෙමි..
නමුදු නුඹ දෙස බලා සිටියෙමි…
මා නුඹ දෙස බලා සිටියා සේම
ඔහු මා දෙස බලා සිටිය බව
දැනෙන්නට වූ නිසා
මම ඔහු ලඟම නතරවීමි..
ආපසු හැරී බලන කල
මා පුදුමයට පත් නොවනු ඇත..
නුඹද එසේ නොවන්න…
මන්ද හිතුක්කාර ප්‍රේමය
නවතින්නේම අයිති නැති
හිත් මත්තේම පමණි…
ප්‍රේමය නැවතිය යුත්තේ
නුඹ ආදරේ කරන තැන නොව
නුඹට ආදරේ තැනක බව
ඔහු මට පසක් කලේය..
මන්ද පිච්ච මලක සුවඳින්
බඹරෙකුට මිස නිලමැස්සෙකුට කම් නැති හෙයිනි..
දේදුනුගෙ හිත….)

” දුකද….”
නුරග් අසන්නට විය..

” හ්ම්ම්ම්….”

” ඇයි එ….”

” තෙනුවරගෙයි පහන්‍යා අක්කගෙයි බබා දැකලා…දැන් ලොකුයි මාව මතකත් නෑ…”

දේදුනු පවසන්නට විය…

එයට නුරාග් කිසිවක් පවසන්නට නොවීය…

“මැනික…”

” හ්ම්….”

” අපි යමු ඇතුලට එලිය සීතලයි…අද දවසම මහන්සී උනානේ…හොද නින්දක් දාමු අපි….”

එසේ කියූ නුරාග් දේදුනු සමග නිවස තුලට ඇතුලුව දොර වසා දමන්නට විය..

” අම්මා දරුවා….”
සුසීලා දුටු තැන දේදුනු ඇසුවේ සිසීලාද අද හුගක් තමා නිසා මහන්සී වූ නිසා තවත් ඇයව මහන්සී කිරීමට හිත් නොවෙද්දී.

” දරුවා මගෙ ලග හිටපුදෙන් පුතේ…ඔයාලා වොශ් දාලා නිදා ගන්න…”

සුසීලා එසේ පවසා ඉවත්ව යන්නට විය…නුරාග්ද දේදුනු සමග උඩු මහලට නගින්නට විය.

දෙදෙනාම් ඇග පත සෝදා යහනට ගොඩ වන්නට විය…

” පැංචී….”

” හ්ම්ම්….”

” නිදිද….”

” ම්හ්ම්ම්ම්….”

දේදුනු පිලිතුරු දුන් සැනින් නුරාග් දේදුනුව තමා වෙත හරවා ගෙන දෙතොලින් දෙතොල සොරා ගන්නට විය…

යටපත්ව ගිය තුරුනු හැගීම් එකි නෙකට ගැටෙමින් මතුවෙද්දී… නුරග් ආයාසයෙන් හැගීම් යටපත් කර ගන්නට විය…නමුදු දේදුනුගෙ ආරදනීය බැල්ම හමුවේ…මොහොතකින් බැදි වැට කඩුලු බිදිමින් අනුරාගය පිරි රෝමන්තික පහසේ ගිලී දෙදෙනාම ඔව්න්ගේ ම ඔව්න්ටම වෙන් වුන ලෝකයක තනි වෙන්නට විය…

ඉතින් තව දුරටත් ඔවුන්ගේ ආදරයට අකුල් හෙලීමට මට සිත් නොවිනි…ඉතින් මා මෙලෙස මේ ආදර කතාවට නිමාවක් ගෙන එමි… දේදුනු හා නුරාග් මැරෙන තුරාවට ආදරයෙන් මෙලෙස රැදෙනු ඇත මන්දයත් ඔව්න් එකි නෙකාට හමුවූයේ පතාගෙන ආ ලෙසයි…

“Perhaps the biggest mistake made in the past was that believed love was about finding the right person. In reality, love is about becoming the right person. Don’t look for the person you want to spend your life with. Become the person you want to spend your life with………

Remember this. The right person will never get tired of you……”

……නිමි…………..

අදින් පිච්චමල් මනාලී කතාව අවසානයි…මට හැමදේම විස්තර කරන්න ඕන උනේ නෑ…නොකියන් හුගක් දේවල් ඔයාලා තේරුම් ගනීවී කියලා මට හිතුනා ඔයාලට එහෙම දෙයක් මේ කතාවෙන් තේරුනානම් ඇත්තටම මම සාර්තකයි කියලා හදවතින් සතුටු වෙන්න පුලුවන්…ඉතින් අවසන් වතාවට ඔයාලගෙ හිතට දැනුන හැගීම් දැන ගන්න මම කැමතී…මගේ එක්ක ඉදන් මගේ වැරදි අඩු පාඩු හදපු හැමෝටම හුගක් ස්තූතී…ඒ වගේම වචනෙකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම හුගක් ස්තූතී…good bless you…

628 thoughts on “පිච්චමල් මනාලී| තිස් දෙවන කොටස| නවකතාව”

  1. රිතූ ??

    සෙව් අක්කේ…..

    මේ කතාව මං තුන් සැරයක් විතර කියෙව්වා….. ඒ තරම් මම ආසයි මේ කතාවට…. හරිම ලස්සනයි….. දේදුණු කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්…. ඒ වගේ අය සමාජය ඉස්සරහ ප්‍රතික්ෂේප වෙනවා වැඩියි…. වැරැද්දක් නොකරත් වැරැද්ද පැටවෙන්නේ ඒ වගේ අය පිට….. දේදුණු කියන්නේ මේ කතාවෙදි අපිට ගොඩක් ලොකු ආදර්ශයක් වුණු චරිතයක්…. අනිත් චරිත වලිනුත් අපිට ගන්න දේවල් ගොඩක් තිබුණා….. හරිම ලස්සන කතාවක් අක්කේ…..

    තව කතාවක් අරන් ඉක්මනට එන්න අක්කේ….
    All the best
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    7
      1. Thank you oyata ලස්සන කතාවක් දුන්නට.පලවෙනි පාරට ආදරේ ගොඩක් ලස්සන දෙයක් කියලා හිතුනා.අදින් ඉවරයි නේද .කමක් නෑ ඉතින් . ඔයා සමහර දවස්වල කතාව දාන්න පරක්කු උනා.ඒකනන් හිත රිදුනා හැබැයි .ඔයාට මේ වගේ ගොඩක් හැගීම්බර,ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.????

  2. සෙව් අක්කි….. මොනවා කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ….. මුලින්ම කතාව කියවද්දි අවසානෙට වෙයි කියලා හිතපු දේවල්වලින් දේදුණු සතුටින් ඉදියි කියලා හිතපු එක විතරයි හරි ගියේ….. කොහෙත්ම හිතපු නැති විදිහකට අක්කි කතාව ඉවර කලේ…. මැද්දෙන් මැද්දෙන් ඉංග්‍රීසියෙන් තියෙද්දි පොඩ්ඩක් විතර අවුල් වගේ හිතුනා…. නැතු වුණු දේවල් ගැන හිත හිත දුක් වෙවී ඉන්නවට වඩා අලුතෙන් ජීවිතේ පටන් අරගෙන සතුටින් ඉන්න එක ගොඩක් හොදයි කියලා අක්කි ලස්සනට අපිට මේ කතාවෙන් පෙන්නලා දුන්නා….. ගොඩක් ස්තූතියි අක්කේ….. මේක හුඟාක් ආදර්ශමත් කතාවක්…… ඒවගේම හුඟාක් ලස්සනයි….. අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගොඩක් මේ කතාවේ තියෙනවා….. ජීවිතේ ඉස්සරහට යන්න මේ කතාව ලොකු ආදර්ශයක් අක්කියෝ….. දේදු අපි හැමෝටම ආදර්ශයක්….. ලස්සනම ලස්සන අවසානයක් දුන්නට ස්තූතියි අක්කේ…. කතාව හුඟාක් ලස්සනයි….. මං අක්කි කතාව ලියලා තියෙන විදියට ආසයි….. තව කතා ලියන්න අක්කියෝ…… All the best!!!! ඔයාගෙ හැකියාව වැඩි දියුණු වෙන්න කියලා වගේම ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ….. මේක මං කියවපු ඔයාගෙ පලවෙනි කතාව…. ඔයා තව කතා ගොඩක් ලියලා තියෙනවා කියලා මං දන්නවා…. තව කතාවක් ඉක්මනින් අපිට කියවන්න ඇප් එකට දාන්න අක්කියෝ….. ජේසු පිහිටයි……

    1. නෙතු අග දිලිසෙන
      කඳුලට ඉඩ නොදී
      මුවට ගෙන ආවා
      මද සිනා හසරැල්

      කඳුලටම ලියවෙන්නට
      ඉඩ නොදී මගෙ දිවිය
      ඔබ අයිති කර ගත්තේ
      සතුට මට ගෙන දෙමින්

      මව්පියන් අහිමි මට
      සැමගෙන් වෙන්වු මට
      නව පවුලක් ගෙන දී
      තුටු කෙරූ මා හිමි ඔබයි

      තුති පුදමි මුළු සිතින්
      දෙමි ආදරය මහදේ
      දරුවා හා ඔබෙ මාපිය
      මට දුන්නට නිති දිවියේ
      ~~~~~~දේදූ(පැංචි)~~~~~~

    1. රිතූ ??

      ආහ්… එයා එන්නේ පිනෝ එන වෙලාව බලලා එයාව අවුස්සලා යන්න ??

  3. කෝ අනේ….. වෙන දවස්වල එහා පැත්ත බලලා මෙහා පැත්ත බලද්දි කමෙන්ට් 100ක් විතර පිරිලනේ….

  4. මං නම් කතාව 18 වෙනි කොටසින් පස්සෙ ඔක්කොම එකට එකතු කරලා කියෙව්වා…. අද නම් කතාවක් කියවන්න වෙලාවක් හම්බවුණේ නෑ….

  5. ඉතිම් රිතූ අක්කි පටන් ගන්නකො වැඩිහිටියන්ට මුල් තැන් දෙන්නෝනිනි?

  6. වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඩූ දා කදුලුයි දකින්නේ
    හිනාවේ සරදම්

  7. ඉවුරු දෑලේ හිද බැලූ විට
    ගග හැඩයි කදිමයි…
    දියට වන් විට ගගුලම
    බිහිසුණුයි චණිඩයි…

  8. හද නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්…
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්

  9. හන්තානෙට පායන සද
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුරහද
    නුබට හැකිය දකින්න

    1. අදුරු වලා වහිනා කල
      සරසවි බිම තෙමෙන්න
      කුඩේ යටින් නුබ යන කල
      එපා තනිය දැනෙන්න

      1. ලතා මඩුලු අත වනාවී
        එපා අහක බලන්න
        මාගේ මතකය ගුලි කර
        මහවැලියට දමන්න

  10. රිතූ ??

    සඳට පෙම් බැඳි මතක මත ඉහිරූ……
    සඳක් විය මගේ හදට ලෙන්ගතු වූ
    සොඳුරු අහසට සඳක් වී පෑයූ
    එසඳ සඳ මට කියා දුන් අකුරු…..

    සඳ නුඹයි සඳ නුඹයි
    සඳෙහි පුන් සාවිය නුඹයි
    සිහින පොදි බැඳ
    සිහින රස විඳපු

    1. සිහින සිත්තරවි ..ඇස් බිම බලා සිනසි
      සබකෝල් කම් කරාවි..හිත ආදරේ පිරේවි

      1
  11. මට නුහුරු ඉගි කරවි…ඔන්මාද කම් ගෙනේවි
    රතු කම්බුලත් ශ්‍රියාවි…සිප ගන්නමයි හිතෙවි

    සිහින සිත්තරා…..වි ..ඇස් බිම බලා සිනා

    සබකෝල කම් කරා….වි හිත ආදරෙන් පිරේවි

  12. අද මෙටන නන්ස්ටොප් එකක් යනොද…??…. ප්‍ර්ශ්ශකාගාරයෙ අසුනක් ගන්න පුලුවන් ද

    1. රිතූ ??

      ප්‍රේක්ෂකාගාරයේ අසුනක් ගන්න නෙමේ… මෙන්න මෙහෙ එනවා සින්දු කියන්න ??

  13. අනෙ කතව ඉවරයි ද…? ට්ගම යන්නෙ මන් 10 ද කොහෙද…. ඉක්මනට කියවන්න ඔනි…. ඒ මන් යනො කතව කියවන්න….❤️ gb
    . ඉක්මනටම කතවට කමෙන්ට් එකක් දන්නම් ❤️. ඉ

  14. අශ්මිකා සුජානි

    ළමයි ඔයාලා කරන්න අනේ දාහ දාමු ?????????අපි දාහ දාමු ඔයාලා ඉන්නෝ නේද

  15. ආ කවි කවි කොහොමෙයි ඉතින් ..

    මමත් පස්සෙ කතව කියවන්න යනො..මමත් එන්නම්කො 1000 කමෙන්ට් වල සප් එකට ?

    හේ අශ්මිකා පූජානි ඔයා අලුත්ද නැත්තම් කලින් හිටියෙ පූජා කියල එයාද ?

    1. රිතූ ??

      දඟයෝ මට පේන්නේ ඔයාට කණ්ණාඩි දාන්න වෙයි වගේ ?
      එහෙම නැත්තන් ඔය හැමතිස්සෙම දාගෙන ඉන්න සන්ග්ලාස් දෙක ගලවලා බලනවා ???

  16. මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනෙවි..
    මුලු ජිවිතේ පුරා අරමුනක් තියා හිනයක් තනවි..
    මුදු සීත නිල් දියර තබර මල් වගේ ලෙන්ගතුයි කියවි…
    ඔබ දිපු ආදරේ මහමෙරක් තරම මගේ හිතේ තියේවි..ආදරේ දනේවිදනේවි
    දනේවි?????

    කෝ කස්ටිට කැරකිලා?????

  17. වැටහෙන්නෙ නෑ කදුලු ඇයි මෙසෙ වෙන් වෙන්නෙ නෑ මියෙන තුරු මගෙ ආදරෙ….
    ???…
    නුබේ සිනා තුල මියෙදෙන්නම් ඉතින් මන් ..??
    ස්ජ්ඩ්ජ්කජ්ජ්ඩ්
    ????
    පෙරදා ලා රෑ අහසේ පෑයූ සද සාදෙ අද රෑ සද රසහෙ පායාපන් මගෙ ආසෙ..

    නුබ දන්නවද දන්නෙ නෑ මගෙ ආදරෙ නුබ ඉන්නවද දන්නෙ නා මගෙ ලොකයෙ ???????

    සින්දුවක් අහන ගමන් මේ ඉනෙ ..?

  18. ╱▔▔╲┈┈╱╱╱┈╱▔▔▏┈┈ ▔▏▔╲╲╱┈┈▔▔▔╲╱┈┈┈ ┈▏┈╰╲┈┈╱▔┈┈▔╲┈TOM ┈▏┈╭▔┈┈╱╲┈┈╱╮▏┈& ┈╲┈╱┈┈┈▏▕┈┈▏┃▏┈┈ ┈╱▔┈┈┈╮▋▕┈┈▋┃▔╲┈ ▕╱╱╱┈╯╲▔▔▕▆▔▔▏╲▏ ┈▔▔▔╲┈┈╲▂▂▂╱╱▔▔┈ ┈┈┈▕▔╲┈┈┈┈╱▔▔╲┈┈ ┈┈╱▔▔▔▔▔╲╱╱▔▔╲▏┈ ┈▕╭╮┈╭╮┈┈▕▂┈┈▕┈┈ ┈▕┃▋┈┃▋┈┈┈╱┈┈╱┈┈ ┈▕┃┊┈┃┊╭┈▕┈┈╱┈┈┈ ▕▔▔▆▔▔▔▏┈▕▔▔┈JERRY ┈╲╰━━━╯╲┈╱┈┈┈┈┈┈ ┈┈▔▔▔▏▕▔▔┈┈┈1940┈┈

    ??

  19. මැනිකෙර් මගේ හිතේ
    බඩුමිල එහා මෙහා යාවී ,ඇවිලේවි
    ඇවිලේවි

    1
    1. වැඩි කරන අපෙ විරුවා
      මව් බිමට හෙමින් කෙලියා…

      උපුටා ගන්න ලදි ?

  20. අපි මෙහෙ පිස්සු නටනවා..
    අපි සින්දු කියනවා
    ගෙදර උදවිය බනිවි… ගහවි…තඩි බාවි
    අපාය සිහි වෙවී..

    මැනිකේ මගේ හිතේ…

    ටර ටර ටරා ටරා….

    කෝ කස්ටිය සද්දේට අප්පුඩියක් ගහමූ..

    1
  21. රිතූ ??

    ලමයි….. අපි ටික දෙනානේ ඉන්නේ….. කමෙන්ට් 500 ක්වත් දෙන්න ට්‍රයි කරමු ඈ

  22. “මෙන්න ඔබට් අනගි අවස්තාවක්…”

    හට්ටි මුට්ටි වලට දෙනවා අලුත් බේසම්…

    පරණ පොත්,පත්තර…අවස්සනම් මුදල් ලබාදෙනු ලැබේ

    ?????????

  23. ඔබ ගැන මටකෙ සින්දුව විදිහට කියවන්න

    ??

    කෙල වුනු මේ ආදරයේ
    ප්‍රදාන නිලියයි ඔබ මාගෙ
    ඒ රවටපු ක්‍රමය අනේ
    මම තවමත් සොයමි ලදේ…

    ඔහු සුදුලූ මා හට වඩා….
    මා කලුලූ ඔහු හට වඩා…

    ???
    මන් ලිව්වොත් ලියන්නෙ මේ වගෙ ගොන් ආතල් සින්දු තම….
    සිහිලැල්වූ ආදරයෙ මෙලඩි එකට ලිව්ව ආතල් එකට…??
    පොඩි වැඩකට

    2
  24. කස්ටිය ඉන්නොද?

    ආශි අක්කි
    කවී අක්කි
    රිතූ අක්කි
    මනී අක්කී

    කෝ ඔයාලා

      1. රිතූ ??

        ඔයාගේ පිල්ලම් යෙදීමේ දැනුම නම් අන්තිමයි කටුවෝ ඈ ? එයා සුඩූ නෙමේ… සිඩ්…. ?

          1. රිතූ ??

            උඩට එන්න ඕනි පිල්ලම් යටට දාලා තියෙන්නේ ? මරු ඈ

    1. රිතූ ??

      ඒක මිෂන් එකක් ? පරණ බඩු කාරයෙක් වගේ වෙස් වලාගෙන යන්න ඕනි ???

          1. දැන් හරි අක්කි ඉස්සෙල්ලා එහෙම උනේ

  25. පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නැසේවා බිදක් බිදී සැලෙයි සුසුම්ද හිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඩවම

    හිත බැදි ස්නේහවන්තී නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් බැදුනා…….?

        1. රිතූ ??

          නෑ මං මේ බැලුවේ…. මිදි මලයා පුලුවන් තරම් මිදි පොකුරු දාද්දි කවී අඹ වලට මාරු වෙලාද කියලා ?

  26. හැන්දෑවේ හී පොද වැස්සේ
    උන්නා තනියෙන් සීතලේ
    ඇයි නාවේ කුඩයක් අරගෙන
    කියපන් මොකදැයි කාරනේ…

    පොන් එකේ එකේ barry ත් බැස්සා
    කරුවලේ හිටියා පාලුවේ..
    කොල්ලෑවේ එල්ලි හිටියා
    මහා රෑ තනියෙන් ගහක් උඩ…

    ඉර ඉල්ලා හද ඉල්ලා මන් ඇඩුවෙ නෑ නේ..
    බඩකිනි කන්න දෙයක් දෙන්න කියයි ම්න් ඇඩුවේ

    2
      1. ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕??????????️???️?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. රිතූ ??

          නැත්තං ? එයාට මේ දවස් වල එදිරි ආවේස වෙලා ඉන්නේ….. මං කොච්චර කිව්වද එලවන්න කියලා ? අහන්නෑ ?

          1. එදිරි නෙමී හලෝ බිසී ? අහක යන පරාල ඇණ ?

          2. රිතූ ??

            එව්වා අපි දන්නේ නෑ ???? උදව් කරන්න ඇහුවට පර්මිෂන් අරන් දුන්නෙත් නෑ නේ ?

      1. දැන් රිතූ අක්කි දන්නෝද ඒ ඩෝනට් අක්කිට දුන්නෙ කීලා ?
        හොරෙන් කන්නෙපෝ?

        1. අන්න ඒකයි කවුද කිව්වේ අක්කිට ඒවා දුන්නා කියලා
          කවී ඒව බෙදන් කන්න දීලා තියෙන්නේ
          බාදාගෙන කන්න නෙවෙයි?

          1. රිතූ ??

            බෑ මට ? ඔයාලට ඕනි නම් එකක් දෙන්නම්….. කට්ටිය ඒක කපාගෙන බෙදාගෙන කන්න ඈ ?

    1. ?❌❌❌❌❌❌❌❌??????☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️

    1. රිතූ ??

      ආහ් හිමා, කටූ, මේ දෙල් ඔයාලට…. ඔය ඩෝනට් ටික මට තියලා ඔයාලා මේ දෙල් ටික ගන්න ?

        1. රිතූ ??

          හ්ම් ? ආසයි ??? දෙනෝ නේ මට…. ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලම වැඩිහිටියන්ට මුල් තැන කියලා ?

          1. රිතූ ??

            නෑ නෑ …. පිනො තමා කිව්වේ ඒ දෙල් කියලා ?

        1. නෑ අක්කි රිතූ අක්කි කියල තියෙන්නෙ දෙල් කීලනෙ ඒකයි ඉතිම් ??

  27. රිතූ ??

    මේ බටේ ඔය ආවේස වෙලා ඉන්න එදිරිව එලෙව්වේ නැත්තන් ඔයාලට එයාගේ කතාව කියවන්න වෙන්නේ ලබන ආත්මේ තමයි ඈ ? ඕං මං කිව්වා

    1. එදිරි තමා ?????? බිසී කීලා දන්නෝනේ..උයාලගේ මේල් ටිකටත් රිප්ලයි කරන්න බැරි උනා තාම තරා වෙන්න අපා ?

  28. ජසි අක්කි
    නුදී නoගි
    නුවී අක්කි
    සිරිමත් අයියා
    දුලාන් අයියා
    ශාන් අයියා…

    ආහ්..එත්කොට අපේ රැජින අක්කි.

    මේ අත්තොන්ට …මක් වෙලාද??

    1. මාත් අහන්නමයි හිටියෙ
      අනේ මන්දා දැන් ටික කාලෙක ඉදන් එන්නෑනෙ?

          1. ?Jasi ?(little angel??)

            මං කිව්ව කියලා හිතාගන්නවකු ඒයි ???

          2. රිතූ ??

            මොනවද අනේ ??? ඔන්න මම ඕනි දෙයක් හිතා ගන්නවා හොඳේ…..???

  29. ?Jasi ?(little angel??)

    අනේ බලන්නකෝ අප්ප අපිට අපෙ සර් අද රෑ extra class එකක් දැම්මනේ ????අර්ර්ර්ර්ර්????මට සර් එක්ක මාර කේන්තියි අප්ප… මොන ඉලව්වකට අද රෑම දැම්මද මන්දන්නේ නෑ ?????ඇත්තමයි මටනම් දැන් මරාගෙන මැරෙන්න හිතෙනවා අප්ප ??????ඒ තරමට කේන්තියි…. මම හෙට උදේ එන්නම් හරිද? තරහ වෙන්න එපා හාද? අපි කෝමහරි 100දෙන්න try කරමු… අඩුම 800ක්වත් ???අනේ ඔයාලත් එක්ක කතා ක‍රන්න එන්න බැරි වෙන එකට sorry හොඳේ ?????

  30. ?Jasi ?(little angel??)

    ආ මචියෝ කියන්නත් අමතක උනා ඒයි congregation sudu ?
    ????????????????????????????????????????

  31. ?Jasi ?(little angel??)

    මං ඒනම් යනෝ bye ????
    Good night, sweet dreams, tack care, බුදුසරණයි!

    හෙට එන්නම්කෝ ඈ පිස්සුවක් නටල යන්න ?

  32. ?Jasi ?(little angel??)

    ඒ ඔන්න ඔහේ තව සුට්ටකින්ම යනෝ අප්ප.. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා.

  33. රිතූ ??

    ???? යුරේකා….
    ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕☕??????????????????????????? ආහ් ලමයි…. මෙන්න ඔයාලට මං ගානේ පාටියක් ???

      1. රිතූ ??

        ඔව් ඉතින්…. මන් ඔයාට කිව්වනේ දැන් ඉඳන් ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා ???

    1. රිතූ ??

      කන්න කන්න ඔක්කොම කන්න හොඳේ……???? මේ සතුටින් ඉන්න වෙලාවේ පාටි දුන්නේ ඒකයි.. නැත්තන් මූඩ් අප්සට් ගියොත් ඕකත් නැතිවෙයි ???

        1. රිතූ ??

          හ්ම් ? ඒත් එහෙමයි කියලා මේ සතුටු වෙලාවේ මූඩ් ගහගෙන ඉන්න බෑනේ ?

    1. අවසානයි ප්‍රේමාදරේ …
      ගිරවෝ මයිනෝ නරියෝ මැස්සෝ..ඉතිරු කෑල්ල මන් දනේ නෑ…..

      1. ?Jasi ?(little angel??)

        ගුම් මෝනින් කවිකාරී ?
        මොකෝ ඒයි ඔයාට වෙලා තියෙන්නේ ???පෙත්ත බොන්න අමතක උනාද සුදූ ??

          1. ?Jasi ?(little angel??)

            ආ ඒක තමයි මේ ???මට ඉවෙන් වගේ තේරුණා ??

  34. හේෂි .....

    සෙව් අක්කි…..??
    ?කතාව නියමයි……….ලස්සනයි…….සුපිරියි……?
    මම මේ කතාව ඉස්සලම කියවලා තිබ්බා…..කියපු කාලේ පුදුම පිස්සුවක් තිබ්බේ ඊලග කොටස කියවනකම්……….මම හිතන විදිහට එ කියන්නේ අක්කි සාර්තකයි………….එනම් අක්කිගේ තව කතාවක් ඔන…..නැත්තම් උල තියනෝ මම….??දෙන්න එනම්………….ම්ම්ම්ම්ම්
    බුදුසරණයි…..
    ජේසු පිහිටයි……
    සුබ පැතුම්….??

      1. රිතූ ??

        මම කිව්වේ … මම කිව්වේ ??? මෙයා එන්නේ පිනෝ එන වෙලාව බලලා අවුස්සලා යන්න ????

          1. හේෂි .....

            බීසී හොරෙන් ගමේ පොල් ටික කඩන්න වෙන්න ඇති

          1. ?Jasi ?(little angel??)

            ආ අද ඔවාටත් පෙත්ත බොන්න අමතක උනා නේ කවිය වගේම ????මමනම් ඉතින් නැගිට්ට ගමන්ම බිව්වා ??

          2. හොපොයි…ඔව්නේ අක්කියෝ…අමතක් වුනා නෙන්නම්…මන් පෙත්ත බිලා ඉන්නෙම් හොදේ ඉක්මනට..??

            bye???

  35. ?Jasi ?(little angel??)

    මෙන්න මං ගානේ ඔයාට ලොකූම ලොකු ? *උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ* කෑල්ලක්..???
    හෙමීට කන්න ඈ නැත්තම්හි රවෙයි..
    ?
    ?
    ?
    ?
    ?

          1. ?Jasi ?(little angel??)

            අනේ තියනවා මගෙ සන්කුට්ටන් බෝල ගෙඩිය ?
            බා වෙන්න එපා පැටියෝ උම්මා කොටේ වහ බිබී ඉන්න ඕන නෑ සුදාම්මි මං වැඩිය රිද්දන්නේ නැතුව එක පාරින්ම පොරොවෙන් ඔවාගේ ඔලුවට ගහන්නම්

          2. ?මෙන්න ගන්න නංගියා….. බය වෙන්න එපා අතුරු ආබාධ නෑ….. තත්පරයක් ඇතුලත මැරෙනවා….. මං ඔයාගෙ මරණෙට සම්බන්ධ නෑ කියලා ලියුමක් ලියලා ඕක බොන්න…..

          3. ?Jasi ?(little angel??)

            ආ ඒවා ඔට්ටු නෑ කවියෝ හරිය ??මගේ අහිංසක ආසාව ඉෂ්ට කරන්න ඉඩ දෙන්නකෝ අප්ප… නැත්තන් සතියක් යනකන් අඹ ගහේ එල්ලලා තියනවා ?

          4. ?Jasi ?(little angel??)

            ආ ඇයි නැද්ද… මම හරිම අහිංසකයි අහිංසක කමේ ප්‍රතිමූර්තිය ???හරියටම කිව්වොත් අහිංසකයි රටක් වටියි ඒයි ?

            ඔව් ඔව් අඹ ගහේ ඉක්කෝ බා…. කහඹිලියා ගහේ එල්ලන්නේ
            හූයිය

          5. වෙන මූර්ති නැත්නම් හොඳයි ????????අක්කි වගේ රටක් වටින අය නිසා වටින්නවත් රටක් ඉතුරු වෙන්නෙ නැති වෙයි…..

          6. ?Jasi ?(little angel??)

            රිතුවෝ මගෙ අහිංසක ආසාව තමයි සිඩ් ට එකපාරින්ම පොරවෙන් ඔලුවට ගහන එක…. හලිම අහිංසක ආසාවක් ?

            මං දන්නවනේ කවියෝ ඔය කියන්නේ ඉතින් පැහැදිලි ඊරිසියාවට… මං වගේ ගුණ යහපත්, හැදිච්ච, බුද්දිමත් ළමයෙක් නෙමෙයි නේ ඔයා ඒකයි ඔය

          7. අයියෝ??????අහිංසක ??????? මං මේ කමෙන්ට් එක ස්ක්රීන් ෂොට් ගහන් තියාගන්නවා නඩුවෙදි ගන්න…..

          8. ඔව්…. ඔව්….. ඔයා වගේ වෙනවට වඩා හොඳයි ඔය විශේෂණ පදවල විරුද්ධ පද ඔක්කොම මගෙ නමට ඉස්සරහින් දාගන්න එක…

          9. ?Jasi ?(little angel??)

            මං මුකුත්ම කියන්නේ නෑ නෑ නෑමයි ????

            මගෙ අහිංසකකම වෙන දවසක මාත් app එකේ ඉද්දි හැමෝගෙන්ම අහන්නකො එතෝට එයාල කියයි

      1. ?Jasi ?(little angel??)

        හිත වාවන්නේ නෑ ඔබේ ඔය වැඩේ නිසා
        මට තාම කන්න බෑ ඔබේ උම්බලකඩේ නිසා
        මම කොහෝම ඉන්නදෝ අනේ මේ මැට්ටි නිසා
        දිවියනේ බලන්නකෝ මගේ මේ අහිංසකකම නිසා
        ????

        1. අපිට කිව්වට අක්කිටත් පෙත්ත බොන්න අමතක වෙලා වගේ….. හොඳට බලන්න අක්කියෝ වෙන පෙත්තක්ද බිව්වේ කියලා……

    1. රිතූ ??

      හත්තික්කේ ? මේ මොකතේ මේ…..
      හප්පේ ඒ උම්බලකඩ කෑල්ලේ දිග ?????

      1. ?Jasi ?(little angel??)

        අඩේ ඔව්මයි කවියෝ… මං බීල තියෙන්නේ ඔලුවේ අමාරුවට බොන බේත විතරයි නේ… පිස්සුවට බොන බේත බොන්න බැරි උනා ?‍♀️?‍♀️?‍♀️

        සසයිද රිතෝ උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ
        ?????

  36. ?Jasi ?(little angel??)

    හන්දියේ ඉන්න ඔයා
    මම ඉන්නේ බලා
    කොත්තුව ඕන නිසා
    ඇයි ඔයා පමා

    1. හන්දියේ ඉන්නේ මේමා
      සෙරප්පුව අතේ තියා
      අවොත් ලගට
      දෙනවා සුරලොව යන්න…

      1. ?Jasi ?(little angel??)

        ඔයා ඔහොම කියන් නෙපා
        දෙන්නම් කුඩෙන් මෙමා
        අමතක වූවොත් කියලා
        තව දෙන්නම් බෑග්, සෙරෙප්පු, පෑන්, පැන්සල් ඔක්කොගෙන්ම
        ????

        1. පෑන් පැන්සල් සියල්ල
          එකතු කරගෙන මම
          ඔබට ගසන්නේ නම් නෑ
          ඊට හොඳයි ඒවා
          විකුණා ගන්නවා මුදලක්

          1. ?Jasi ?(little angel??)

            කවිකාරියේ සින්දු හදනා නගේ
            ඇයිදෝ මෙතරම් මා අවුස්ස ගන්නේ
            ළඟින් හිටයනම් දෙනවා හොඳවයින් ටොක්කක්
            ආයේ සින්දු හදන්න බැරි වෙන්නේ
            හූ හූ හුක්කි හුක්කි හූ

          2. ඔලුවට ඇන්නත් ටොක්කක්
            පසුබසින්නෙ නෑ මම නම්
            අවුස්ස ගන්න ඔබව
            ඔබ කුණු ගොඩක්ද කියනු

          3. ?Jasi ?(little angel??)

            දැන්නම් කවි කෙසේ වෙතත්
            මලපනිනවා හතර වටින්
            අහුවුනොත් අතට මගෙ
            හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙන්නේ ඈ

            රිලවි ඊරි ගෙම්බි නරිච්චි බැබුනි

          4. වුණොත් බොම්බයි මොටයි
            කනවා බෙදාගෙන මා එය
            පැන්නොත් ඔබේ මල
            එන්නම් මම එය අල්ලගන්න
            එහෙත් පැනයක් ඇත මට
            ඔබ සිටින්නේ සත්තු වත්තේද

          5. ?Jasi ?(little angel??)

            දැන්නම් මට
            යකා නැග්ග
            හිටියෝතින් අසලක
            යවනවා යම රජු වෙත

            මගේ මල අල්ලගන්න ඔබහට අමාරු වෙයි
            කන බොම්බයි මොටාව හිරවී
            කැස්ස ඇවිත් වමනේ යනවාමය
            ඔබේ පැනයට පිළිතුර නම්
            ඇත්තමයි මට එන කේන්තියට සත්තු වත්ත තමයි මතක් වෙන්නේ අර්ර්ර්ර්ර්….. ????

          6. කලින් ඔබේ යකා
            බැහැලද හිටියේ
            මට බය වෙලයි ඌ
            ඔබෙ කර මත නැග්ගේ
            බිය නොවෙමි මම
            යම රජු මා මාමාය

            මදක් ඉවසා ඉන්න
            ඔබෙ රත් වූ හිතට
            ඉසින්නට සිසිල් දිය
            ඇත ශීතකරණයේ
            මම ගොස් එය
            ඉක්මනින් ගෙන එන්නම්

          7. ?Jasi ?(little angel??)

            අනේ ඇත්තමයි සන්කුට්ටි ??අර්ර්ර්ර්ර් ?????ඊළඟ සැරේ අහුවෙච්ච දෙන්කෝ… අල්ලලා පොලේ ගහල, අත කපලා, කකුල කපලා, ඇත්තු ලවා පාගවලා, කොන්ඩේ තට්ටේ ගාල හොර ඩොකෙක්ට විකුණලා ආමාශේ රට යවල බඩවැල් අඹරලා, ඇටකටු ටික බල්ලන්ට කන්න දානවා
            හහ් හහ් හා ????

          8. ඔය ඔක්කොම කරන කල් මං බලාගෙන ඉදියි කියලද අක්කි හිතුවේ….. එහෙනම් අක්කිට වැරදිලා….. පුළුවන් නම් අල්ලගන්නකො….. අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි අක්කියෝ…… මගෙ කොණ්ඩෙට මොනවා හරි කිව්වොත් මං මැරිලාවත් ඔයාට ඉන්න දෙන්නෙ නෑ…..?????????

  37. මන් යනෝ අක්කිලා..
    පොන් එබිමේ කලය අවසානයි…
    රෑ වෙල් එන්නම්..???

    1. ?Jasi ?(little angel??)

      දැක්කනේ මචියෝ ඔවාට තමා මං අහිංසකයි කියලා තේරුනේ…. උම්ම්ම්ම්මා සුදා….

      ඒ සන්කුට්ටි මං ඔවාව පස්සේ අල්ලගන්නම්කු… මට දැන් යන්න වෙනවා… හවස එන්න බලන්නම් ඈ… හැබැයි ෂුවර් නෑ…

      එහෙනම් මං ගියා සන්කුට්ටි (අද ඉඳන් කවියට කියන්නේ ඒ නම ?), මචියෝ, ආශි පිස්සි, සිඩෝ මං ගියා ඈ…

      Bye ??????

        1. ?Jasi ?(little angel??)

          උඩ කමෙන්ට් එකක් දාල ඇති මා අම්මා ගිහිල්ල ඒක බලලා බය නොවී ඉන්නකෝ ඈ ???

          1. අක්කිගෙ අම්මට කියන්න ගිහිල්ලා බලන්න කියලා….. සමහරවිට අම්මා බය වෙයි….

          1. කතාවේ නම නම් සොඳුරු හමුවීමක් කියලයි ආරංචිය….. ඒත් ඒක ලිව්වේ කවුද කියලා නම් දන්නෙ නෑ……

          2. ඒක අක්කිගෙ කතාවද???? ඒක එහෙම නම් අක්කි හිතා ගන්න ඒක ඔයාගෙ කතාව නෙමේ කියලා….. සාමාන්‍ය විදිහට ඉන්න….. අපි කතාව කියවලා හොඳ නරක කියන්නම් අක්කියෝ….. ඒත් කොයි වෙලාවකවත් හිතන්න එපා ඒ කතාව වැඩක් නෑ කියලා අපි කියයි කියලා….. බය හිතෙනවා…. ඒත් ඒ බය ගණන් ගන්න එපා…..

          3. කලින් කතාව වගේම මේකත් ලස්සන වෙයි…… කොටස් හයක් නේද????

  38. හේ අඩෙ ඇස්ම ඈස් එකෙත් ඇස්කියුස් මී….. කවුද මේ උම්බලකඩ කෑල්ල….??
    අපෙගොන් මොට්ට මගෙ යස්මියේ බොලෙද ??❤️ඔව් ඔව් මේ ඒ ගන් ගහ තමයිනේ…??
    හේ

    ආ මේ රිතූ බම්බයිමොටායි ඉයෙ ඔයා අර එක තැනක අහලා තුයෙන්නෙ දගයො ඔයාට කන්නඩි දන්න වෙයි කියල ඇයි එහෙම ඇහුවෙ…?

    1. ?Jasi ?(little angel??)

      ආ කොහොමද මගෙ නෝටි සූටි ඌරු පැටියෝ, ගොන් උරුලෑවෝ, අලි ගොන් පැට්ටෝ, ඌරු මීමෝ, මෝඩ තඩි අලියෝ ???ඔයාට මේ නම් ගොඩ කාලෙකින් කිව්වෙ නෑනේ සුදා… නිකන් වේලක් කෑවේ නෑ වගේ සුදා දැනුනේ ඉතින් ?
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්මා ඈ ??

      1
    2. රිතූ ??

      ආහ් ඔව්……. අශ්මිකා සුජානි කියන නම අශ්මිකා පූජානි කියලා දැකලා තියෙන නිසා එහෙම කිව්වේ ??

  39. ?Jasi ?(little angel??)

    අනේ අහන්නකො ළමයි මට අද රෑ, හෙටයි app එකට එන්න වෙන්නේ නෑ… සමහර විට අනිද්දාත් සමහර විට බැරි වෙයි…. බදාදාත් පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ අප්ප…
    ඒනම් පරිස්සමින් සතුටින් ඉන්න හොඳද? මට හරියටම කියන්න බෑ මේ සතියේම එන්න පුළුවන් වෙයිද පුළුවන් වෙලාවක් ආවොත් එන්න බලන්නම්කෝ ?
    Bye ????
    බුදුසරණයි!

    Good night
    Sweet dreams
    Tack care

    1. හරි අක්කි….. මට ලොකු සැකයක් තියෙනවා ඔයා මේ වෙලා ගන්නෙ අර කලින් කියපු දේවල් ක්‍රියාත්මක කරන්නද කියලත්…… කමක් නෑ අක්කියෝ….. පුළුවන් වෙලාවක එන්නකෝ…… Bye….. බුදු සරණයි…. ජේසු පිහිටයි…..

  40. ~ ?सोनाली ?~ ( sonali)

    සෙව් අක්කි…දුලා අක්කිට ලොග් වෙන්න බෑලු …මෙන්න මේ කමෙන්ට් එක දුලා අක්කිගෙන් ???

    සෙව් අක්කි, ඔන්න පොරොන්දු වුනා වගේම… මං අවසාන කොටසට කමෙන්ට් එකක් දෙන්න ආවා…

    ඇත්තටම හරිම ලස්සනයි අක්කි කතාව… මං කොටස් 6ක් විතර ඇප් එකෙන් කියෙව්වා… ඒත් අක්කි අපේ නංගිලා එහෙම මං මේක කියවලා තියෙනවා කියද්දි මටත් මේක ඉක්මනටම කියවන්න ඕන කියලා හිතුනා.. ඉතින් මං හොයාගෙන කියෙව්වා… දවසින් දවස බලන් ඉන්න බැරි තරම්ම කතාව හිතට ඇල්ලුවා.. ඉතින් මං ඉක්මනටම කියවන්න ඕන හින්දා හොයාගෙන කියෙව්වා… මාරම ලස්සනයි අක්කි කතාව… මං කියවනකල් හදිස්සියේ හිටියේ… එක දවසින් මුලු කතාවම කියෙව්වා… කතාව කියවපු දවසේ රෑ නිදාගද්දි පාන්දර 2.47 යි… මං කතාව කියවලා ඉවර වෙලාමයි එදා නිදාගත්තේ… වෙලාව යනවවත් දැනුනේ නැ… මං එච්චරම කතාවට වශි වෙලා හිටියේ … ඇත්තටම මං කතාව ඇතුලේ ජිවත් වුනා කීවොත් හරි…

    කතාවේ චරිතවලින් අපිට ගොඩක් ආදර්ශ ගන්න තියෙනවා… ඇත්තටම දේදු ගොඩක් ඉවසිලිවන්ත චරිතයක්… මට නම් කවදාවත් දේදු ඉවසපු තරම් ඉවසන්න බැරි වෙයි… අනිත් අයගේ වැරදි තමන් මත වැටිලා ඒවට බැනුම් අහන්න වෙන එක.. මට නම් ඉවසන්නම බැ… ඒත් දේදු හැමදාම කරේ ඒක… අක්කගේ වැරදි තමන් පිටින් යද්දි ඒවා ඉවසපු තරම්…

    සමාජේ එක එක විදිහේ මිනිස්සු ඉන්නවා කියලා මේ කතාවෙන් හොදටම තේරුම් ගන්න පුළුවන්… මං ඉස්සරෝම කතාව කියවද්දි හිතුවේ දේදු තේනුවරව කසාද බදි කියලා… අපි කියවන ගොඩක් කතාවල වෙන්නේ එහෙම දේවල්නේ… ඒත් අක්කි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දේදුව බැන්දුවේ නුරාග්ට… මුලින් කියවද්දි නුරාග් කෙනෙක් දේදුගේ ජිවිතේට එයි කියලා හිතන්නවත් බැ… මං මුල් කොටස්වල කමෙන්ට් කරද්දී දැම්මා දේදු තේනුවරට සෙට් වෙයි කියලා… හැබැයි කතාව කියෙව්වාම හිතුනා.. ඒවගේ ජරා මිනිහෙක්ට දේදු අයිති නොවුන වාසනාවක් කියලා… දේදුගේ ජිවිතේම අනතුරේ දැම්මා පහන්දිව බදින්න තියෙන උවමනාවට… මට ඒ කොටස කියවද්දි නම් මට තේනුවර එක්ක හොදටම තරහ ගියා ..

    නුරාග් ගොඩක් ආදරණිය මනුස්සයෙක්… මං නම් හිතන්නේ හැම කෙල්ලෙක්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ මහත්තයෙක්… නපුරුකමයි ආදරේයි ගැබ් වුනාම ඒක මාරම හැගීමක්… දේදු ගොඩක් ගොඩක් වාසනාවන්තයි මේ වගේ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න…

    දේදු පොඩි කාලේ ඉදන් ගොඩක් දුක් වින්දා… ඒත් දේදු වාසනාවන්තයි… පස්සේ හරි එයා හැමතැනිම්ම නිවැරැදි වෙලා නුරාග් එක්ක සතුටින් ඉන්න පුළුවන් වුනා… හැමදේම ඉවසගෙන හරි කාලේ එනකල් දේදු හිටියා… ඒක දේදුගේ ඉවසීම…

    සෙව් අක්කි කතාව හරිම ලස්සනයි අක්කි… තවත් මේ වගේ ලස්සන කතාවක් අරන් එන්න අක්කි.. අපි බලන් ඉන්නවා… පරෙස්සමින් ඉන්න අක්කි… බුදුසරණයි…

    3
    1. ඕක කිය කිය ඉන්න වෙලාවෙ කතාව කියවන්න ගියා නම් දැන් කතා 10ක් 15ක් කියවන්න වෙලා…

        1. රිතූ ??

          වලියකට නම් ඉතින්
          ඩොකා අයියා, නුදී / පිනෝ , ශාන් / ලොක්කා, ජසී, කටූ

          කට්ටිය ඉන්න ඕනි ??

      1. ? බැලි උනා ???????????????????????????????????????????????????????????????????????????????? ????????????????????????????????????????

      1. රිතූ ??

        එහෙමවත් මට හොල්මනක් දකින්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.