Katha Ahura

පිච්ච මල් මනාලී|විසිඑක්වන කොටස| නවකතාව

5/5 - (1 vote)

21

දේදුනු කුස දෙස බලා ඇද වැටෙන්නට විය…

බොදවුනු දෑසින් හා සවන් පත් මතින් බිළිදියගෙ හැඩීමත් පහන්‍යාගෙ කෑගැසීමත් ඇසෙන්නට විය ඒ සමගම නිවසට තුලට කවුරුන් හෝ පැමිනෙන අයුරු දේදුනුගෙ දුටුවද තවත් දෑස් ඇරගෙන සිටිය නොහැකි තැන ඇගෙ දෑස් පියවෙන්නට විය.

………………………………….

දැස් සොලවා හිමින් සීරුවෙ විවර කෙරු නෙත් වලට පලමු වර දැකගත හැකිවූයේ ඉහල සිවිලිමේ සවි කරන ලද සිවිලිම් ෆෑන් එකකි…යලිත් වරක් දෙනෙත් ගසා බොදව ගිය දෑසට අවට සියලු දසුන් හසුකරගන්නට වූ දේදුනු තමා අසලම රැදී රෝහල් ඇදේ හිස තබාගෙන උන් තමරා දැක ගැනීමට ලැබිනි…

” ඔයා ඔය විදිහට කලින් මම ගැන කෙයාර් කලානම් මම හුගක් සතුටු වෙනවා අම්මී……..ඒත් මට දැන් ඒ හැම දේම බොරු මවාපෑමක් විදිහටයි පේන්නේ මට සමවෙන්න……”

දේදුනු තමාටම මුමුනා ගන්නට විය…
නමුදු හදිසියෙ සිහිපත් වූ යමක් නිසා දේදුනු කලබලෙන් නැගිට්ටේ කුස යලිත් වේදනාවෙන් රිදුම් දෙද්දී.

” අහ්හ්හ්හ්හ්……..”
දේදුනුගෙ හඩින් හා සෙලවීමෙන් වහා නැගිට ගත් තමරා දේදුනු දෙස බැලුවෙ කදුලු පිරු වතිනි.

” දුවෙ ඔයාට………”

” මගෙ දරුවා කෝ නැන්දේ මගෙ පුංචි එකී……….”
දෙදුනු ඇසුවෙ කලබලෙනි.

” කලබල වෙන්න එපා දරුවා හොදින් පුතෙ….”

” අ..ක්..කා….අක්කා…..එයාට කොහොමද……”

“එයත් හොදින් පුතෙ එයත් මෙහෙම වාට්ටුවක ඉන්නේ ……”

” එහෙනම් ඔයා මොනවද මෙතන කරන්නේ ඔයගෙ දුව අරහෙ……”

” පුතේ මන්………..”

“මට තනි රකින්න කවුරුත් එපා…ප්ලීස් ඔයා යන්නකො…….”

දේදුනු එසේ කියා දෙනෙත් වසා ගන්නට විය…ඇගෙ එම ක්‍රියාවට හිත රිද්දා ගත් තමරා තව දුරටත් එතන නොරැදි පිටව ගියෙ දේදුනුව කෝපකිරිම නුසුදුසු නිසාය.

රෝහල් කාමරෙන් ඈ නික්ම ගිය බව වටහා ගත් දේදුනු දෑස් විවර කරන්නට විය.

” තනිකම හුරු මට ආයෙමත් ඔය ආදරේ එපා අම්මී…මම මෙහෙම්ම ඉන්නම්…ආයෙමත් මට ලන් වෙන්න එපා…මම හුගක් දුක්වින්ද හැඩුවා …මට තවත් දරන්න තරම් හයියක් නෑ…තමන්ගේ ජීවිතේ ඕනම මොහොතවල් වල කාත් කවුරුත් නැතිව අනාතයෙක් වගෙ මූනදෙනකොට අපහස වින්ද මම හුගක් හැමෝම මාව කොන් කරනකොට ගෙදරිනුත් මාව කොන් කරනකොට මම මැරි මැරී ඉපදුනා…..මට දැන් කාගෙන්වත් වැඩක් නෑ අම්මා…මට බැදීම් වලට වඩා මේ ජීවිතේට ආසයි….මම වෙනුවෙන්ම කැපවුන ආච්චී අම්මා…ලේ බැදීමක් නැති වුනත් මට අක්කා කෙනෙකුට වගෙ සලකන නන්ගියෙක්….ජීවිතෙ දිනන්න මෙ බැදීම් දෙක ඇති මට ….”

දේදුනු සිතන්නට විය.

මාස කිහිපයකට පසු රෝහලෙන් නික්ම තම කුලීනිවසට ගිය දේදුනු සුපුරුදු පරිදි තම දයිනික වැඩ කටයුතු වලට හුරු වෙන්නට විය. පසුව එසේ සතියක් පමන ගෙවා දැමු ඈ යලිත් තම රාජකාරියට වාර්තා කරන්නට විය.

” ඕඔ ඩොක්ට දේදුනු හුග කාලෙකින්……..දැන් කොහොමද…….”

” දැන්නම් හොදටම හොදයි.මිසී……”

” අද ලොකු ඩොක්ට එනවා වෝඩ් රවුන්ඩ් යන්න…ඩොක්ට දේදුනුත් තව ටිකකින් වාට්ටුවට එන්න…”
එසේ කියමින් සුහදව සිනාසුනු මිසී දේදුනු අසලින් සමුගන්නට විය.

සියලු රාජ කාරිවැඩ කටයුතු අවසාන කර දේදුනු පිටව යාමට සැරසෙද්දී…ඩොක්ට චමත් ඈ අසල නතර විය.

” ඩොක්ට……”

” දේදු මට ටිකක් ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද….”
චමත් ඇසුවෙ යටහත් පහත්වයි.

” ඔව් ඩොක්ට කියන්න….”

” මෙතන නෙමෙයි අපි නිදහස් තැනකට යන්……”

…….
කාලය තප්පර විනාඩි වලින් ගෙවී යන්නට විය..නමුදු චමත් කිසිවක් නොපවසා තමා දෙසම බලාගෙන ඉන්නා අයුරු දැක දේදුනුට මහත් අපහසුවක් දැනෙන්නට විය…

” ඩොක්ට…….”

” මට ඩොක්ට කියන්න එපා දේදුනු මට චමත් කියන්න ….ඩොක්ට කියනකොට හුගක් දුරයි වගෙ අපේ රිලේශන් ශිප් එකට……”

” ඩොක්ට චමත් මොනාද කියන්න හදන්නේ කියලා මට තාම තේරෙන්නෑ……”
දේදුනු පැවසුවෙ මදක් කැලබීමට පත්වයි.

” මම කෙලින්ම කියන්නම් දේදු …මම ඔයාව මැරි කරන්න කැමති…ඔයත් මට අකමැති වෙන්න කිසි හේතුවක් නෑ කියලා මන් දන්නවා….ඔයත් ඕකෙ නම් අපි වෙඩින් එකට රෙඩි වෙමු…ඒ කාලෙ අතර තුර ඇතිනේ ඔයාට පොඩ්ඩක් ඇග හදාගන්න…මොකද අපෙ අම්මලා කැමති මම බදින්න ඉන්න කෙනා උඩරට විදිහට ඔසරියක් අදිනවනම්……..”

චමත් බැරෑරුම් මුහුනකින් එසේ කියන්නට විය ..ඔහුගෙ පෙනුම දැක දේදුනුට සිනහා යෑමට ආවද ඈ එය අසීරුවෙන් යටපත් කරගෙන කට හඩ අවදි කරන්නට විය.

“හරි මම කැමති…ඒත් මට හම්බෙන ටයිම් එක ඇතුලත ඇග හදා ගන්න බැරි උනොත් මොකද කරන්නේ……ඔයාට පේනවනෙ මගෙ පෙනුම…අනික මම වගෙ කෙනෙකුට ඔයාගෙ අම්මලා කැමති වෙයිද……….”

” මන් දන්නේ නෑ දේදු මට වෙන කරන්න දෙයක් නෑ..මම අපේ රශිගෙනුත් ඇහුවා එයා අකමැති අපෙ අම්මලට ඕන කියන්නෙත් ඩොක්ටර් ලේලියක්නේ….මට මේ හැම මගුලම එපා වෙලා දැන් …..”

චමත් පැවසුවෙ කලකිරුනු සොභවයෙනි.

” ඩොක්ටර් චමත් මා එක්ක තරහා වෙන්න එපා ඒත් මම දෙයක් කියන්නම් ..ආදරෙදී ආදරය තෝර ගද්දි..ඒක ඔයාගෙ ලාස්ට් ඔප්ශන් එක වෙනවට වඩා ඔප්ශන් දහස් ගානකින් ඔයාගෙ තේරීම හොදම තේරීම වෙන එකයි හොදම…අම්මලාට තාත්තලාට ඕන විදිහට ආදරේ කරන්න ගියොත් දවසක ඔයාට ඔයාවම නැතිවෙයි…මම කියනදේ වැරදියටහිතන්න එපා දෙමාපියො කියනදේ අහන එක හොදයි …ඒත් ආදරේදි ඒ තොර ගැනීමත් දෙමාපියන්ට ඕන විදිහට ඔයා කරන්න හදනවනම් හොදම දේ ඔයා කසාද නොබැද ඉන්න එක..මොකද අන්තිමට අසරන වෙන්නේ අර බැදලා එන කෙල්ල….”

දේදුනු එසේ කියමින් නැගී සිටින්නට විය…එවිටම වගෙ හුරු පුරුදු රුවක් ඔවුනට පිටුපා ඇවිද යන අයුරු දේදුනු දුටුවේය.

” නුරාග් අයියා ඇයි මෙහෙ……….”
දේදුනු ඔහු වෙතට ඇවිද යන්නට විය.

” නුරාග්…සර්……”
ඇගෙ අමන්ත්‍රනයෙන් පිටුපස හැරුනු නුරාග්ගේ දෑස්වල ලේ කදුලක් නැත..දේදුනු ඒ බැල්මෙන් ගැස්සුනද ඈ එය නොපෙන්වා සිටීමට වගබලාගත්තේය.

” ඔයා ඇයි මෙහෙ ……….”

” ඇයි මට මෙහෙ තහනම්ද…….”

” නෑ මන් කිව්වේ මේ……….”

” ගෙදරනම් යන්නේ නගිනවා ගිහින් දාන්න…..”

” නෑ මම වරුන අයියගෙ ගෙදර යන්නේ………”

” නගිනවා……..”

නුරග් එසේ කියමින් රථයෙ දොර අරින්නට විය.
ඔහුගෙ අණට පිටුපෑමට නොහැකි තැන දේදුනු අකමැත්තෙන් වුවද වාහනයට ගොඩ වන්නට විට..චමත්ගෙන් මිදීමට අවැසි නිසා නුරාග් ලගට පැමිනියද දේදුනු දැන් උන්නේ දියෙන් ගොඩ දැමු මාලුවෙකු විලසයි.

” බෝයිද…..”

“සර්……..”

” මන් ඇහුවෙ මේ හවස පාර්ක් එකක බඩ ගාල කතා කර කර ඉන්න අර තමුන්ගෙ බෝයිද කියලා……”

” ඔව් ..නෑ…මේ ..එහෙම…..”
දේදුනු පළමු වතාවට පැටලෙන්නට විය…නුරාග්ගේ පැනයෙන් ඈ නොසන්සුන් වෙන්නට විය..

” තමුසෙට ගෙයක් දොරක් නැද්ද…”
නුරාග් ඇසුවේ කෝපයෙනි.

” සර්………”

” සර් සර් ගාන්නේ තමුන්ගෙ කන් ඇහෙන්නේ නැද්ද දේදුනු….අච්චර කොළබ ගෙයක් තියෙද්දී කුලී ගෙවල් වලයි වරුනයගෙ ගෙවල් වලයි රින්ගන්නේ පිස්සුද…….”

කොහෙට වත් නැති පැනයක් අසා දේදුනුට බැන වදිනා නුරාග් දෙස දේදුනු බලා උන්නේ පුදුමයෙනි.

” මොයාට මොනා වෙලාද මේ……”
දේදුනු මුමුනනට විය.ඉන්පසු ඇතිවූයේ දැඩි නිහඩ තාවයකි..වරුනගෙ නිවසට පැමිනෙන තෙක් දෙදෙනාම මුනිවතින් පසුවන්නට විය.

කාරථයෙන් බැසගත් නුරාග් දොරද මහ හඩින් වසා දමමින් නිවසට ගොඩ වන්නට විය.

” ගිණිපුක් කාරයා…..”
නුරාග් යන දෙස බලා කට ඇද කර දේදුනුද රථයෙන් බැස ගන්නට විය.වරුන හා ඔහුගෙ බිරිද සමග කතා බස් කර පිනිදිවද මුණගැසී දේදුනු නිවසට යැම සදහා නැගීසිටියේය…

” ගෙදර යනවනම් එන්න කියහන් ..මමත් ගෙදර යනවා අද යන ගමන් බස්සන්නම් ”
නුරාග් වරුනට එසේ කියමින් අත රැදි යතුර කරකවමින් නිවසෙන් පිටව යන්නට විය ..

දේදුනුද නුරාග් හා පිටව යද්දී ..සමාදි ඔවුන් දෙස බලා උන්නේ කුතුහලයෙනි.

“මොකෝ….”

” නුරාග්ට අර මොනා වෙලාද….”
සමාදි වරුන දෙස බලා අසන්නට විය.

” ඌට වෙලා තියනදේ වූවත් දන්නැති කොට මම කොහොම දැනගන්නද බබා…”
වරුන පැවසුවෙ සිනාසෙමිනි.

” නුරාග් දේදුනු පස්සේ යනවද…..”

” ඒ කාලේ ඉදම්ම ඌ කැරකුනේ දේදු පස්සේ තමා…කොහෙද අර ගල් ඉබ්බිට හැම දේම තේරෙනවා ඒක තේරෙන්නෑ…..”

” නුරාග් වගේ කෙනෙක් දේදුට කැමති කියන එක පුදුමයි…”

” ඒකට තමා බන් ආදරේ කියන්නේ……”
වරුන සමාදිව තුරුලට ගෙන පවසන්නට විය.

නිහඩව රථය දාවනේ කල නුරාග් වාහනය මදක් දුරවිත් නතර කරන්නට විය.

” බහිනවා….”

” සර්……”

” කන පැලෙන්න දෙකක් දෙන්න කලින් බහිනවා…සර් සර් …ගගා…මගුලක් කරනවා…..”
නුරාග්ගේ කෝපවත් හඩට දේදුනු ගැස්සෙන්නට විය..

නුරාග් කිසිත් නොකියා වෙරල දෙසට ඇවිද යන්න විය …දේදුනුද ඔහු පසු පස ඇදුනේ රොබෝවරයකු ලෙසින්.
මදක් නිහඩව කාලය ගෙවෙන්නට විය…රළ බිදෙන හඩ හා වාහන වල නලා හඩ ඇරෙන්නට හාත්පස කලුවරේ ගිලී තිබුනි.

මදක් වෙරල දෙසටම දෑස් යොමාගෙන උන් නුරාග් ඈ වෙතට හැරුනේ සුසුමක් පිට කරමිනි.

” අද අර පාක් එකේ හිටියේ තමුන්ගෙ බෝයිද…”

“නෑ …නෑඒ අපේ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්……”

” තමුසෙ ඌට කැමතිද…..”

” අනේ නෑ….”
දේදුනු වහා පවසන්නට විය.

” තමුසෙ කාට හරි ආදරේ කරනවද……”
නුරාග් ඇසූවට දේදුනු නිහඩ වන්නට විය .

” අවුරුදු හතරක් දේදුනු අවුරුදු හතරක් ..අවුරුදු හතරක් කියන්නෙ සුලු පටු කාලයක් නෙමෙයි ..මට තව ඔයා වෙනුවෙන් බලන් ඉන්න බෑ දේදුනු….මන් කවදාවත් එහෙම බලාගෙන උන්න කෙනෙක් නෙමෙ..මට ඕන දේ එක තප්පරේකින් මගෙ ලගට ගන්න පුලුවන් මිනිහෙක් මම….ඒත් මං ඔයාවෙනුවෙන් බලන් උන්නා දේදු …මන් තමුසෙට පිස්සුවෙන් ආදරෙ කලා…මේ හිත තවමත් දන්නෑ තමුසෙ ලග මේ නුරාග්ව දණ ගස්සන්න තරම් මොනවද තියෙන්නේකියලා….ඒත් මම තමුසෙට ආදරේ කරන්න ගත්තේ අදක ඊයෙක නෙමේ තමුසෙව දැක්ක දවසෙ ඉදලමයි…මට මගේ හැගීම් එලියට නොදා ඉන්න නපුරු වෙන්න උනා…එහෙම වෙන්න උනේ තමුසෙගෙ ඇස් වලින් මට වෙන එකෙක් දකින්න තරම් හයියක් නැති නිසා…ඒත් මන් දන්නවා දැන් ඔය ඇස් වල තෙනුවර නෑ කියලා …එකම එක පාරක් කියන්න දේදු ඔයා මට කැමතී කියලා එකම එක පාරක්…මම ඔයාවෙනුවෙන් බලන් ඉන්නම්…ඕන තරම් කාලයක් ප්ලීස් දේදුනු……”
නුරාග් දේදුනුගෙ අත් ඔහුගේ දෑතට මැදි කරගනිමින් පැවසුවෙ මුමුනමින් මෙනි.

” මේ හිත රිදෙනවා දේදු ..ගොඩක් ඔයාව වෙන කෙනෙක්ට දෙන්න තරම් හයියක් නෑ මට ප්ලීස් කියන්න ඔයා කැමතී නේද…කතා කරන්න දේදූ…….”
නුරාග් ඇගෙන් අසන විට දේදුනු ඇගේ අත නුරාග් අතින් ගලවා ගන්නට විය..ඇගෙ එම ක්‍රියාවෙන් නුරාග්ගේ බලාපොරොත්තු සුනුවිසුනුවී යන්නට විය.

දේදුනු දෙසම බලා උන් නුරාග් සුසුමක් පිට කරන්නට විය..ඇය තමාට අකමැතිය ..තව දුරටත් ඇයට කරදර කලයුතු නැත…
නුරාග් සිතන්නට විය.

නගින්න වාහනේට ගෙදර ගිහින් දාන්නම්…….

……………………..ඒ ඔවුන්ගේ අවසන් හමුව විය..
එතැන් පටන් දේදුනු ඉදිරියට නුරාග් නොඑන්නට විය…දේදුනු දුටුවද ඈ ව නොහදුනනාසේ මගහැර යන්නට විය.

…………………………..
අද දින නිවාඩු දිනයක් වූ නිසාවෙන් දේදුනු ඇග මැලි කඩමින් යහනෙන් නැගිට නාන කාමරය වෙත ගොස් මුහුන කට දොවා ගන්නට විය..

ඒත් සමගම නිවසේ සීනුව නාද වූයෙන් දේදුනු නිවසේ ප්‍රදාන දොරටුව හැරදමන්නට විය.

නිවසේ ඉදිරි පිට වුන් පුද්ගලයා දැක දේදුනු කෙළබිදක් ගිලින්නට විය.

” ඇන්ටී ඔයා…….”

  • …………නැවත හමුවෙමු….

 

689 thoughts on “පිච්ච මල් මනාලී|විසිඑක්වන කොටස| නවකතාව”

    1. මං විනාඩි තුනක් බලාගෙන හිටියා….. ඔයාලා කවුරුත් නෑනෙ…… කට්ටියගෙ එලාම් කැඩිලද???

          1. ඇයි සුදූ ඔයා නිකන් දුකෙන් වගේ ඉන්නේ

    2. Congratulations කවිකාරී
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
      මේවා කාල ලස්සන වෙලා එන්න ඈ සුදූ ???

          1. රිතූ ??

            නිකන් වෙන්න බෑ කවී ? මොකක් හරි තියෙනවා…. ඔයා වෙනදට මෙහෙම නෑ…. මොකක්ද වුණේ කියන්නකෝ ….

          2. ඒකතමයි නංගා ඇයි මොකෝ උනේ කියන්නකෝ පැටියෝ

  1. කෝ අප්පා කස්ටිය
    රිතූ
    ඉමේ
    පිස්සු පූසි
    පිනෝ
    දඟයෝ
    දෙනුවන් අයියා
    ඩොකා අයියා
    නිතූ අක්කි
    සකලේ අක්කි
    සඳු අක්කි
    මනී නංගා
    ??????????????????????????????????????????
    කෝ අනේ ඔවාලා

          1. නංගා ඇයි පැටියෝ දුකින් වගේ කතා කරන්නේ

          2. අයියූ වැරදි තැනටනේ කමෙන්ට් එක ගිහින් තියෙන්නේ ????

      1. ආ ඉන්නව නේ මන් මේ බැලුවේ මොකෝ සද්ද නැත්තේ කියලා ??මදෑ චොක්ලට් බිස්කට් කන්න හිටිය ???

          1. රිතූ ??

            චොක්ලට් බිස්කට්? ? මගේ මළගෙදර එන්නද බලන් හිටියේ ?

          2. ???මේ මන් ඔයාගේ මළගෙදර පිස්සුද ඒයි… ????????

          3. රිතූ ??

            එහෙනම් චොක්ලට් බිස්කට් කන්න බලන් හිටියේ මොන වෙඩිමකටද? ?

      1. මං එයාව දන්නෝ අනේ… එයා මට මගේම අක්කි වගේ ඉතින් මං එයාට කියන්නේ නිතූ අක්කි කියලා ??

          1. රිතූ ??

            කොහොමත් මාස ගාණකට එයා වැඩිමල් නේ

        1. අන්න දැක්කද රිතූ ආදර්ශමත් ලමෙක් ? ඒකට ඔයා මචී මචී කියලා කියන්නෙ?

          1. රිතූ ??

            අනේ මේ යනවා යන්න… මමයි ඒක හරිනම් ඔයාට කියන්න ඕනි ?

          2. රිතූ ??

            මචී කියන්නෙ නෑ තමා….. මම ඉතුරු ටික කියන්නෙ ඕනි නෑනේ බටේ? ? මේල් එකෙන් කිව්වනේ ??

          3. මචං එකයි ෆිට් එකයිනේ ඉතිම් ? ඒ කියපුවා තේරුනෙත් නෑ මතකත් නෑ??

    1. රිතූ ??

      හයියෝ මුකුත් නෑ අප්පා…… ??‍♀️ ඕක අලුත් කමෙන්ට් මොනවද කියලා බලාගන්න දැම්මේ…. ??

      මම ඔහොම ඉමෝජි තුනකට අඩුවෙන් දැම්මොත් ඒක ගණන් එපා… ඒක ට්‍රික් එකක් විතරයි…?

      හැබැයි මම ඉමෝජි හතරකට වැඩිය දැම්මොත් අන්න ඒක සීරියස් ගන්න…. හරිද? ?

          1. මැඩම් කිව්වට සතුටින් නේ ඉන්නේ ????පව්…… ඔයා ????

          2. රිතූ ??

            මැඩම් කිව්වට සතුටු වෙන්නෙ මොකටද බොල???

            මේ මං උඩ කමෙන්ට් එකේ කිව්වෙ සීරියස් හොඳේ…. ? හතරකට වැඩි වුණොත් විතරයි?

    1. මං කොහොමද දන්නේ සුදූ… එයාට වැඩ ඇති…. සමහර විට අද රෑ වත් එයි… ඇයි එයා නැතුව පාලුයි වගේද ???

          1. අනේ මේ කෙල්ලට ඒක අමතක නෑනේ ???ඔව් ඉතින් CID officer කෙනෙක්නේ.. පස්සේ දවසක කියන්නම් ඈ

          2. රිතූ ??

            ආහ් ඔන්න සී අයි ඩී වැඩ පටන් අරන්????

    1. මාත් යනෝ අනේ bye ඉමේ, bye කවී…. කවී නංගා අනේ ඕම ඉන්න එපා සුදූ… අපිටත් දුක හිතෙනෝනේ… Bye ඩෝන්ට් එක, bye පූජි, bye පිස්සු පූසි…

      මාත් ගියා

        1. සුදාම්මි ඒක ගොඩක් දැවෙන ප්‍රශ්නයක්…. ඔයාලටත් හිතෙයි මට මොංගල් කියලා ඒ ප්‍රශ්නේ ඇහුවම… අවුලක් නෑ වෙන දවසක අහන්නම් හොඳේ

        1. රිතූ ??

          ඉමීට කියන්නෙ සී අයි ඩී කියලනේ…. ඒක ටයිප් කරන්න වෙලා යනෝ…
          CID කියලා ටයිප් කරන්න කී බෝඩ් එක ඉංග්ලිෂ් වලට හරවන්න ඕනි… ඒක කරදරයි….

          ඒ නිසා CID කියන එක අකුරු විදිහට කියන්නෙ නැතුව වචනයක් විදිහට කියමුද? CID = සිඩ්? ? ආ?

          1. රිතූ ??

            ඉමියෝ ඔයා කැමතිද සිඩ් කියනවට? අයියා දාපු නමම චුට්ටක් කෙටි කරා…
            අවුලක් නෑනේ ? ?

          1. කව්ද මේ ???? අලුත්ද? පරණද? මම හිටපු කාලේ නම් හිටියේ නෑ හැබැයි ???

          2. මෙයා කලින් හිටපු කෙනෙක් වගේ..??

            (Sure na?)

      1. ඉමීයෝ ඔන්න ඔයා හොයන්න බලන්න මේ කව්ද කියලා….

        මේ මනියා කෝ ?

          1. හේෂි .....

            මේ දෙනුකුනා වෙන්න බෑද එ කතා කොරන විදිහමයි….??

          2. රිතූ ??

            හෑ ? එදා පොලිස් ආපු වෙලාවෙත් ඔයා කිව්වනේ ඒ අයියද දන්නෑ කියලා ????

          1. රිතූ ??

            ලියමු ලියමු ? කටුවෝ කතාවක් ඕනි

  2. හේෂි .....

    කාලුත් නෑද? ??????????????කෝ දැන් ඇප් එකේ හිටපු පිස්සෝ…..ගිහින්න්ද ?

  3. දැනට ලැබි ඇති සාක්ශි වලට අනුව අපිට කියන්න පුලුවන් මේ කෙනා කලින් හිටපු කෙනෙක් කියලා…

    ඒ වගේම හේශි අක්කි සැක කරනවා මේ ඉන්නෙ දෙනුවන් අයියා හෙවත් සිරිමත් අයියා කියලා…එම හෙත්ව නිසා මිදි මල්ලිට කියලා අයියව සැක පිට අත්තඩන්ගුවට ගන්න වෙනවා…

    (හැබැයි මේ ඉන්නේ මිදි මල්ලිනම්..
    නෑ එහෙම වෙන්න බැනේ???)

    ????????????????????

    1. මිදි නෙමී දෙනුකන් නෙමී

      මනියෝ ඔහේද මේ ? මේක කව්රු හරි දෙනුකන්ව අහුකරන්න කරන කුමන්ත්‍රණයක් වෙන්න බෑ ද ?

      ” මුන් ” කාගෙද ඒ වචනේ ????

      හේෂි
      මනී
      කවී
      ඔයැයිලා ??
      ඊට අමතරව
      හිම බෝලේ ??

      1. ඔය වචනේ මට අහලා පුරුදු දෙනුවන් අයියගෙන් තමයි..

        හැබයි……හේශි අක්කිගෙනුත් ඇහිලා තියෙනවා…

        කවී අක්කි වෙන්න බෑ
        මනී අක්කිත් ඒ වචනේ කියනවා අහිල නෑ..එ වගෙම හිමා අක්කිගෙනුත් ඇහිලා නෑ..

        දුලාන් අයියවත් ද?
        හැබැයි එහෙම හිතන්න ප්‍රමානවත් සාක්ශි නෑ

        1. මනී අක්කි ඔයා උඩ comments ටික පිලිවල්ට කියවගෙන ආවා නේද??..කොහොමද ඔයාට අලුත් කෙනගේ (ferow) comment එක විතරක් මිස් වුනේ

        1. රිතූ ??

          ඡන්දයක් තියලා දඬුවම් දෙන්න ඕනි නම් මම ඉඳලා වැඩක් නෑනේ….. ?
          මේ මේ නීතිය අතට ගන්නෙ නැතුව වැරදිකරුවන්ව මට ඉදිරිපත් කරන්න ?

          1. අන්තිමට ඉදිරිපත් කරන්න ඕනි රැජිනට නේද ? මේ රැජිනනන් ?

          2. රිතූ ??

            රැජිණට වඩා නීතිය ගැන බලයක් මට තියෙනෝ….. මේ එක්දහස් නවසිය බර ගණන් වල නෙමේ අපි ඉන්නෙ…. විසි එක්වෙනි සියවසේ….. මට ඕනි නම් රැජිණටත් දඬුවම් කරන්න පුලුවන් ?

          3. රැජිනියනී ? මෙන්න ඔයාට දඩුවම් කරන්න හදනෞ ?‍♂️

          4. රිතූ ??

            කරන්නෑ බොල ??? කරන්න පුලුවන් කියලා කිව්වෙ…. දැන් ආපු ගමන් පරල වෙලා මාව දොදොල් කරන්න හදයි ???

        1. අයියූ එන්න කලින් කවුරු හරි වෙලා ඔයාල දැම්ම බය කරනවනී
          පව් එයා ???

          1. අලුත් වෙන්නත් පුලුවන් ? ඒත් මනියා වෙන්නත් පුලුවන් ?

          2. නෑ එයා කියලා තියෙනවා..”මුන් තුන්දෙනා එක්ක කියලා”

            ඒ කියන්නේ එයා අපිව දන්නවා..
            ???

          3. කමෙන්ට් කියවලා අද කමෙන්ට් කරපු කෙනෙක් ? නෑ නෑ ඒම නෙමී

          4. රිතූ ??

            එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ?

  4. රිතූ ??

    මේ කවී ට මොකෝ වුණේ? ? වෙනදට දහපාරකට වඩා ඇප් එකට ඇවිත් නේ

  5. කවීට මොකක් හරි අවුලක් වගේ
    මන් දැක්ක උඩ comment වල
    මොකද දන්නෑ ?

      1. ?? මුන් කියල කියනවා නුදී..ඒත් නුදී වලියට එන්නෙ ඩොකයි දෙනූයි එක්කනේ ??

          1. මේ ඒයි ඔයා මාව දන්නෝද අයියේ… ෂුවර් නෑනේ මට මීට කලින් ඕම කතා කරල තියෙන්නේ එක්කෙනයි… එයත් app එකේ කෙනෙක්… ඔයා දෙනෙත්ද?

          2. ආ හරි හරි ok ok ???ගනන් ගන්න එපා ඈ පිස්සුනේ ???

  6. බලන්නකු අප්ප ආව ගමන් යන්න වෙනෝ සුදූල class එකක් තියනෝ ???

    ඒනම්,
    Good night❤
    Sweet dreams❤
    Tack care❤
    Bye ❤

    ඕන් ග්‍රීන් කට්ටු කට්ටු මේ ඉන්න කට්ටිය හැමෝම මෝහිනී අක්කව හීනෙන් දැකල බයවේවා ඒස්වා හා!
    ?????????????????????????????

  7. අක්කිලා අපි මේක පොඩ්ඩක් නැවත්තමු…මොකද එයා එක පාරයි අවේ..තව ටිකක් ඉවසීමෙන් බලමූ..?

    සමහරවිට මේයා දැන අපි comment කරන එවාත් බලන් ඇති??

      1. කවුද පරාජේ බාරගත්තේ …තාම
        Game එක අත අරියේ නෑ. එහෙම ලේසියෙන් අත අරින්නෙත් නෑ.??

        එක comment එකකින් මෙච්චර නිගමනවලට එන්න බෑ එකයි කිවුවේ පොඩ්ඩක් බලමු කියලා??

          1. රිතූ ??

            ඔයා හිනා වෙන්නෙ මොකද ඔහොම…. ඔහොම හිනා වෙද්දි සැක හිතෙනවා ?

          2. රිතූ ??

            හිනා වෙන්නෙ නෑ කියලා ආයේ හිනා වෙනවා ?????

    1. මාත් එන්නම් ඈ අපි හෙට හොයාගමු… මට දැන් class එකක් අප්ප අර සර්කාරයා කෑ මොර දෙනෝ ????

      1. සිරිමත් අයියේ…ඔයා තාම ඉන්නේ අත්තඩන්ගුවේ??හිනා වෙනකොට තව සැක හිතෙනවා

          1. රිතූ ??

            ඈ බොල පිනෝට සැකයි කියලා එහෙම අත්අඩංගුවට ගන්න පුලුවන්ද? මාව දැනුවත් කරෙත් නෑනේ ?

          2. රිතූ ??

            රැජිණ කිව්වට එහෙම අත්අඩංගුවට ගන්න බෑ…. අපි දැන් ඉන්නෙ විසිඑක් වෙනි සියවසේ ? හැමදේටම සාක්ෂි ඕනා

          3. ඒක හරි අක්කි..මන් එකගයි…
            දෙනුවන් අයියා නිදහස්
            හැබැයි..තවදුරටත් පරික්ෂණ කරගෙන යනවා

          4. රිතූ ??

            හා හා ??? උදව්වක් ඕනි නම් කියන්න

          1. ඇයි දුලාන් නුදී වලියක් දැම්මා නේද ?

  8. සකලබුජං(DPK 2000)

    අක්කි කතාව ලස්සනයි අක්කි… අන්තිම කොටසට දිග කමෙනට් එක හොදේ…❤️❤️

  9. සකලබුජං(DPK 2000)

    කවුද ඉන්නේ… මට එන්න බැරි වුනානේ… හැමෝම හොදින් නේද… නංගිලා මල්ලිලා අයියලා අක්කිලා හැමෝම…

      1. සකලබුජං(DPK 2000)

        කරන්ට් තියෙනෝ අනේ…

        කොහොමද අයියා ගොඩ දවසකින් දැක්කේ… සුදු වෙලා මහත් වෙලා ද මන්දා ???

          1. සකලබුජං(DPK 2000)

            ඇයි නැද්ද…. එහෙනම් මට පේන විදිහ වෙන්න ඇති…??

          2. ඒයි ඇස් පරීක්ෂා කරගන්නවා ?? මහත් වෙලා නෑ ?

          3. සකලබුජං(DPK 2000)

            හරි හරි.. හැන්ඩ්සම්ට තලහ ගිහින් වගේ…
            ඔය ඉන්නේ ගානට…??

          4. රිතූ ??

            ???? හැන්ඩ්සම්? සකලේ දැන් නම් ඔයාට ඇත්තටම ඇස් පරීක්ෂා කරගන්න වෙයි වගේ ???

          5. ඒක තමා මේ ඉන්නෙ ලස්සනට ? තමුසේ ඕම බය කරන්න එපා ඕයි ??

          6. සකලබුජං(DPK 2000)

            මං කණ්නාඩි දානවා බොලව් නේ…. මං හිතන්නේ එහෙනම් හරියට පෙනිලා නැ….

        1. රිතූ ??

          නැත්තන් ? සිරිමත් වේලාසන නිදා ගන්නවා කියලා කවියෙත් තියෙන්නෙ…? නේ අයියේ ? ?????

  10. රිතූ ??

    කටුවෝ… ඔයා කතාවක් ලියන ගමන් කිව්වා නේද? ? මරු ඈ…

    මගේ කතාව නම් තව කල් යයි… මට ඒකට දාන්න නමක් මතක් වෙන්නෑනේ ?

  11. රිතූ ??

    මගේ කතාවට දාන්න නමක් මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ලමයි…… නැත්තන් ඔයාලට කතාව කියවන්න වෙන්නෙ නෑ ?

    2
        1. රිතූ ??

          කතාව ලියලා ඉවර කරලා මාසෙකටත් කිට්ටුයි… තාම නමක් මතක් වුණේ නැති නිසා ඒක ඔහේ පල් වෙනවා ?

  12. සකලබුජං(DPK 2000)

    ඔයාලා වැක්සීන් එක ගත්ත ද… ඉස්කෝලේ ළමයිට තාම නැ නේද…

      1. රිතූ ??

        කවුරු හරි දුන්නොත් රිප්ලයි කවියක් දෙන්න ට්‍රයි කරන්නම්

  13. ඕ තොමෝ ල මේ අහපල්ලා මන් අලුත් කෙනෙක් බබී. මන් ආවේ නැත්තේ පැය ගානකට මුන් මාව හොයන්න cid ලත් දාලනේ. නයි කයිද රෝස් පාන් කිව්වාලු

          1. රිතූ ??

            නඩු දාන්න නෙමෙයි බොල…. ඇප් එකට පිලිගන්න….. සම්පූර්ණ විස්තර ටික කිව්වට පස්සෙ තමා වෙල්කම් එක දෙන්නෙ ?

  14. රිතූ ??

    අඩේ මෙයා කතා කරන්නේ අර පිස්සු කෝච්චිය…. ජසියා වගේනේ ?????

      1. රිතූ ??

        ඒක තමා සිඩ් ??? අනේ මන්දා…. ඕං දැං හෙට ජසියා ආපු ගමන් පරල වෙනවා මේ කමෙන්ට් දැකල ?

    1. හරි එහෙනම් උපන්දිනේ කියන්නකො
      අක්කියෙක්ද නංගියෙක්ද අයියෙක්ද මල්ලියෙක්ද කියන්නකො බලන්න ???

          1. රිතූ ??

            අනේ මේ බටේ…. මං ඊයේ කියපුවා ගැන හිතලා ඔයා මට කතා කරපු විදිහ වෙනස් කරන්න ඕනි නෑ ???? පරණ පුරුදු විදිහටම මට කතා කරනවා මෝඩියේ ????

  15. නෑ තව පොඩ්ඩෙන් අපේ ගෙදරට පොලිසියෙනුත් කඩන් පාත් වෙනවා. ඒකයි මෙයා

  16. Hello මයෙ උලුහාල් කැලි ටික ???? අඩෙ ඒ නම මරුනේ…. කොහෙ හරි අහල තියෙනො අප්ප මේ නම එත් කොහෙද කියල මතක නෑ. හරි හරි ඉතින් කැවද නැවද බිව්වද.., ඇඩුවද , හිනාවුනාද නැටුවද සැපෙ ඉන්නොද ???ම
    මෙහෙනම් සුපුරුදු පරිදි අදුරු කරල ❤️?? …. කොයි ව්ව්ලාව්ව් හරි ඉතින් අප්පට දෙන වෙන්නම දෙයි….??

    ❤️?❤️ good morning kastiya

  17. පිච්ච මල්මනාලි තම කියෙව්ව්ව් නෑ අප්ප… ඉක්මනට කියවන්න ඔනි…තම ඉන්නෙ මන් තුන් වෙනි කොටසෙ මෙකෙ දැන් යන්නෙ විසි ගානක් ???…

    ඒ කස්ටිය් ම්න් යනො පස්සෙ එන්නම්කො

  18. හේෂි .....

    ගුම් මොනින්……එ යකූ ඇප් එකට අලුතෙන් ආවේ මොකා……හරියට විස්තරයක් නැ නේ…..?වදුරෝ හරියට විස්සතර කියාම්……මේ ඔය ඩොකා හරි….සිරිමත් හ රි තමයි ඇ…..?මොකද ආලුතෙන් ආපු කව්‍රැත් ඔච්චර විස්තර දැක ගන්න විදිහක් නැ නේ……….ආ තව දෙයක් විසි එක නොමෙයි මොක වුනත් කමක් නැ අන්තිම තිරනය මගේ හරි….රිතූ බොලා ගැන ඇවිත් මම බලා ගන්නම්……..සැක්……ක්ලාස් එක මැද හිටියේ එන්නම හිතුනා …..

    1. රිතූ ??

      හා හා බලාගන්නකෝ ???? හරි නම් දැන් ඔහේගේ රැජිණ පට්ටම ඉවරයි පිනෝ ????

        1. රිතූ ??

          ආහ් බොලා ඒක දන්නෙත් නැද්ද ??? ප්‍රබුද්ධ කියන්නෙ ඔයාට දාපු නම???? ඒක දැම්මේ නම් අයියා

          1. රිතූ ??

            දැනගන්නත් බොලා ඇප් එකට එන්න එපැයි ?

          1. අනේ නෑ අප්ප… මටත් නම වෙනස් කරගන්න ඕන… ඒත් ඒම බෑනේ… අනේ අප්ප මං නෙමෙයි… ඔයාලා හරි නරකයි අනේ මෝඩ ඌරු, ගෙඹි, තඩි, අලි, කොරවක්, හරක් බූරු, වඳුරු, වලස්, මදුරු රැල????

          2. රිතූ ??

            හම්මෝ හම්මෝ ????? බලන් යද්දි මේක සත්තු වත්තක්නේ ?????

          3. සත්තු වත්තක් පුහ් ???හොඳ හොඳ ඒවා මතක් වෙනවා… කියන්නේ නෑ ඉතින් ??????

        1. මේ ෆෙරෝ ඇයි මං වගේ කියලා තියෙන්නේ…. මම දැනුයි මේ උඩ තියන කමෙන්ට් ටික කියෙව්වේ….. ඇයි ඇයි ඇයි ඇයි ඇයි කියන්නකෝ අප්පා එයා මං වගේ කියන්නේ… කියන්නකෝ………….
          අනික එයාට 15යි මට 18යි එයා girl කෙනෙක්ද boy කෙනෙක්ද අනික එයාගේ birthday එක 2006.08.28 කිව්වනේ මගෙ 2003.06.18 අනේ…

    1. රිතූ ??

      ගුඩ් මෝනින් ජසියෝ ?

      ඔයා වගේ කියලා කිව්වෙ එයා කතා කරන විදිහ නිසා….? ඔයා වගේ

        1. ඒක තමයි මටත් එහෙමනම් පේන්නේ නෑ. අපි දෙන්නා එකිනෙකට වෙනස් persanality තියෙන අය

        2. හැබයි ඔයාගේ යි මගෙයි එක සමානකමක් තියෙනො වගේ. පේන විදියට ඔයා blink අන්න ඒක

          1. හේෂි .....

            මේ අලුත් කෙනෝ බොලා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?

        3. රිතූ ??

          ඒක තේරෙන්නෙ ඔයාලට නෙමේ…. ඔයාලා කතා කරන විදිහ බලන් ඉන්න අයට ?????

  19. මේ මනියෝ දැනුයි උඩම තියන කමෙන්ට් ටික කියෙව්වේ… ඔයා පව් සුදූ ????

    1. ඔයා ඇහුවා නේ මගේ ඇත්ත නම ferow ද කියලා. අපෝ නෑ ඒක මට යාළුවෝ කියන නම

        1. හේෂි .....

          ඉමේ ?cid වැඩේ හොදට කරනවා විස්සතර ඔක්කොම හොයන් මට දැනුවත් කරන්නකෝ

        1. රිතූ ??

          පේනවා නේ… අක්කා ආපු ගමන් හෙව්වේ මාව ? ඒකට බොලා…. මම නැති වුණත් ගාණක් නෑ ????

          1. නෙතූ ❣

            අනේ ඔව් මැණික මේ අලුත් අය අදුන්වලා දෙන්නකෝ ?❤

          2. ??? ඒ මගේ නම නේද තීන්නෙ ???? මාව හොයලා ????

          3. රිතූ ??

            ඔව් ඔව් ??? අපි දෙන්නව හොයලා තියෙන්නෙ

          1. නෙතූ ❣

            එන්න බැරි උනානේ ? හොදින් ඉන්නවා නේද හැමෝම ?

          2. රිතූ ??

            අවුලක් නෑ අනේ ??? දියමන්තිය මේ ලඟදි ඇවිත් ආයෙත් අපිට පොල්ල තියලා ගියා ????

          3. එයා හැමදාම පොල්ල තියලා මාරු වෙනවා?????

  20. ඉන්නවා ඉන්නවා මන් ගැන මන් කියන්නම්. හොදට අහගන්නවල ඊට පස්සේ ආපහු අහගෙන එහෙම එන්නේ නෑ

  21. රිතූ ??

    සිඩ් විස්තර හොයාගෙන මාවයි පිනෝවයි දැනුවත් කරන්න…. මම තීරණය කලා පිනෝ එක්ක සාමකාමීව තින්දු තීරණ ගන්න ?

  22. මගේ නම ඔමායා ආශිෂ්නා. ඉන්නේ ගාල්ලේ. වයස අවු 15. උපන්දිනේ 2006.08.28. එකෙන්ම වලියට බර පොරක්. කෙල්ලෙක් උනාට පොඩ්ඩක් වලි සීන් නම් තියෙනවා. යාළුවෝ කියන්නේ බ්‍රේක් නැති කෝච්චිය කියල ferow කියලත් කියනවා. දැන් තමුන්නාන්සේලාගේ කුතුහලෙ හලයක් වගේ වැටෙන්න ඇති කියල හිතනව

      1. එහෙමද හැබයි මට කෙනෙක්ව එපා උනොත් උනාම තමා ආයේ තොවිලයක් නටලවත් කැමති කර ගන්න වෙන්නේ නෑ

          1. හේෂි .....

            හම්මෝ යකූ එ කමෙන්ට් එක දැකලා ගියපු මට ආය එනා හිතුනා කියාම්කෝ…..ආ නංගෝ ඔන්න පිලිගත්තා….රිතූ මම කොරා වැඩේ අද……..නෙතූ අක්කි කාලකින් හායි

          2. හේෂි .....

            බටස් එ සැරේ කියන වෙඩිම මොකක්ද මේ මම ඉන්නේ

          3. ඔයා හිටියට ඔමායා නෑ නේ?? මගේ නමේ කෑල්ලකුත් අහුලන් ?

  23. අපිට ferow ගැන පැහැදිලි කරුණු තෙයේනව්..

    දැන් තියෙන්නේ..මේ අක්කිව පිලිගන්න

      1. අක්කි අපි දැන් මේ අක්කිව පිලිගමු..
        හැබැයි තව පරික්ෂණ කරගෙන යනවා…

        මේයා අත්තටම අලුත්නම්..අපි මෙයට මේ කරන්නෙ අසධරනයක් නේ…

          1. කමන්නෑ තේරෙන්න ඕනිත් නෑ ? පිනෝට තේරුනාම ඇති ?

          2. හේෂි .....

            බටේ බොලාව මරලා හංගලා අඩ අඩ ඉන්නවා හරි

    1. රිතූ ??

      අම්මපා මේ සිඩ් කවදාවත් ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න වෙලාවක් දෙන්නෙ නෑනේ ???

  24. රිතූ ??

    නෙතූ අක්කේ,

    ජසී ව ඔයා දන්නවා ඇතිනේ…
    එතකොට MC කියන්නෙ මනීෂා.. කටු අත්ත හෙවත් කටුවා
    IME /IK කියන්නෙ ඉමී…… සී අයි ඩී හෙවත් සිඩ්
    FEROW ආවේ ඊයේ…..

  25. තරූ අක්කි
    නුදී
    චූටි
    දෙනෙත්
    නුවී බෝලේ
    මිතූ අක්කි
    නේහා
    මහසෝනා

    කෝ?

          1. රිතූ ??

            පුදුමේ ද? හැමදාම ඩොකා, ගොනා, බූරුවා ඇතුලු සත්තුන්ගේ නම් කියලා කතා කරන ඔයා දෙනෙත් කියලා කියපු එක ??????

          2. හරි හරි දෙනෙත් නෙමේ දෙනෙත් අයියා ?

          3. රිතූ ??

            ??? ඒ ගමන අයියා කෑල්ලත් ඇඩ් කරලා ???? අද නම් මෙයා ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා තියෙන්නෙ ????
            සත්තුන්ගේ නම් නොකියා හැමෝටම ඔහොම කතා කරනවා නම් කොච්චර හොඳද? ???????

        1. නැහැ අක්කී උදේ ක්ලාස් තිබුණා ?
          මෙච්චර පරක්කු වෙලා නැගිට්ටොත් ගෙදරිනුත් යන්න වේවී?

  26. අර නපුරිච්චී ඔමායා ට නමක් හදන්නකෝ ?? මගේ නම හොරකන් කරයී ??

      1. කවී ?? මාසගාණකින් කවියක් ලියන්න බැරි උනා ? අද ට්‍රයි එකක් දෙන්නන් ?

      1. කමෙන්ට් එක කොටලා පෝස්ට් නොකර ඇස් ගුල්ලා වගේ බලන් ඉන්න මම වගේ තවත් ජීවින් සීටීද ??

        ? හී හී කේන්ති යනවා අප්පා මට වෙන වැඩ වලට මටම හිනා

          1. අනේ සුදු අක්කි නේ හොදයිනේ
            කියන්න සත්තලං ????
            මේ මාව නරක කරගන්න එපා හරී ????

  27. කෝ ආශි අක්කී බොලේ?

    කමෙන්ට් එකක් කොටලා පෝස්ට් නොකර බලන් ඉන්නෝද?

          1. හරි හරි අප්පා මාව පොඩ්ඩක් තේරුම්ගන්න බලන්නකූ ?? මගේ කතාවට අතවත් තිව්වෙ නෑ හරියටම මාසයයි දවස් තුනයි ?? ඒක ලියන්නන් ?????

          2. රිතූ ??

            ???? ලිව්වෙ නෑ….. මග නවත්තලා ද තියෙන්නෙ ????

          3. රිතූ ??

            එහෙනම් හිමීට ආයේ පටන් ගන්න…. නැත්තන් කතාව අමතක වෙයි හොඳේ

      1. රිතූ ??

        එකක් දාලා… ඒත් ඒක ඇප් එකේ නෑ දැන් ??

        බටේ…. ඔයා මට ඒක එව්වෙත් නෑ ?

    1. ඔමායාගෙන් ඉල්ලුවේ කතාවක් ඕනිමයි ?

      කෝ දෙනුකන්ගේ කතාවක් දෙනෞ කිව්වා නේද ??

    1. මං වගේම තමා මටත් දවල් 12 විතර වෙනකොට මාර නිදි මතක් එන්නේ

    2. රිතූ ??

      මට ඕනි වෙලාවක නිදිමතයි…. ඇඳට එන්න ඕනෙත් නෑ…. හිටගෙන හරි නින්ද යනවා….. ????

      1. නෑ සුදූ ඒකට කියන්නෙ හැකියාව
        මටත් ඔය හැකියාව නියමෙට පිහිටලා තීනව ??

        1. රිතූ ??

          අන්න ඒකයි කටුවෝ…. අපේ පරම්පරාවේ ගෑණු ලමයි හැමෝටම ඒ හැකියාව උපරිමයටම තියෙනෝ ????

      2. රිතූ ??

        දන්නවද? අපේ රටවල් වල ලමයෙක් පාඩම් කර කර ඉද්දි නින්ද ගියොත් කියන්නෙ ඒ ලමයා කම්මැලියෙක් කියලනේ….. ඒත් ජපානය වගේ රටවල එහෙම පාඩම් කරනකොට ලමයෙක් ට නින්ද ගියොත් එයාලා කියන්නෙ ඒ ලමයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් කියලා ? කරුමේ බොල කරුමේ ???

    1. කම්මැලි කමින් සිටින මට
      නිදි මතකුත් එනවා
      මේ මහ දවල් නිදා ගත්තොත්
      අත්තම්මගෙන් ඉලපතෙන් කන්න වෙනවා…..

      ??????

      1. ඔයාටත් ඉලපතෙන් ගහනවද අප්පා නයි කයිද රෝස් පාන් කිව්වාලු මටත් ගහනවනෙ

          1. නැත්තම් අද කාලේ නයිත් මොඩ් වෙලා මචන්ල

          1. රිතූ ??

            මටත් වෙනස් කරන්න ඕනි ? ඒත් අර ශාන් කොම්ලා එක්ක බෑනේ…?

          2. රිතූ ??

            ඇයි එදත් මං නම වෙනස් කරාම ආයේ මුලින් තිබ්බ එක දානකන්ම මෙතන විප්ලව කරේ ????

  28. රිතූ ??

    ඔයාට විතරයි කටුවෝ මගේ නම දැනගන්න ඕනි වෙලා තියෙන්නෙ ???? අනිත් අයට රිතූ කියන නම ඇති ?????

    1. ඒ වුණාට මට ආසයි නම දැනගන්න කියන්නකො සුදූ
      අනිත් අය දන්නෝ ද ???

          1. හේෂි .....

            බටර් ගාන්න දන්නේ බම් අක්කි ඔන්න ඔය නම් කින්නෝ

  29. රිතූ ??

    කටුවෝ ඔයා එදා සූම් මීටින් එකට ආවද? එදා ආපු අය නම් මගේ නම දකින්න ඇති…. ?

    1. රිතූ ??

      එදා අර පිස්සු පූසත් මාව දැකලා ???? මට තියෙන්නෙ නූඩ්ලස් කොණ්ඩයක් නේද කියලා ඇහුවා ?????

      1. හේෂි .....

        ආ ලමයි එක එකාට නොකිය කස්ටියම කවිය ගානේ දන්න හොද හිතින්

  30. බඩගිනි වෙලා මා ගිය කල කුස්සියට
    කන්නට මුකුත් තිබ්බේ නැහැ හට්ටි වල
    උස්සලා ගැහුවා පොළොවෙ මුළු හට්ටි ටික
    බත් වෙනුවට අම්මගෙන් කාපි ගුටිනේ බෝල
    හොඳද නැද්ද කියල කියන්නකෝ

        1. හේෂි .....

          මේ මයි කෙල්ලෝ දැන් ඔය වලන් පොලවේ ගහන එක පැත්තක තියලා ලස්සන කවියක් ලියන්කෝ……..

      1. ඊයේ ඇප් එකට ආවේ???? එතකොට කෝමද කිව්වෙ මුන්තුන්දෙනා එක්ක කවදාවත් ෆස්ට් වෙන්න බෑ කියලා??

          1. හේෂි .....

            මෙ එලියන් දරැවා කවිය ලස්සනයි ඇ…….මේ ඔක මොකා හරි කිව්වද

          2. මන් හැම කොටසක්ම කියවලා තියෙනවා ඊයේ නෙවෙයි ඇප් එක ඉන්ස්ටල් කරේ මං කමෙන්ට් කරේ නෑ

  31. ඔයාලා නැනේ…ඉලපතෙන් නෙවෙයි මෝල් ගහෙන් ගැහුවත් මන් යනෝ දැන් නිදාගන්න..??

    පණපිටින් හිටියොත් ආය එනෝ හොදේ ඔලුව දාලා යන්න..??

    Bye????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.