Katha Ahura

පිච්ච මල් මනාලී|විසිදෙවන කොටස| නවකතාව

5/5 - (1 vote)

 

22
අද දින නිවාඩු දිනයක් වූ නිසාවෙන් දේදුනු ඇග මැලි කඩමින් යහනෙන් නැගිට නාන කාමරය වෙත ගොස් මුහුන කට දොවා ගන්නට විය..

ඒත් සමගම නිවසේ සීනුව නාද වූයෙන් දේදුනු නිවසේ ප්‍රදාන දොරටුව හැරදමන්නට විය.

නිවසේ ඉදිරි පිට වුන් පුද්ගලයා දැක දේදුනු කෙළබිදක් ගිලින්නට විය.

” ඇන්ටී ඔයා…….”

……………………………………
සුසීලා නිවසින් පිටව ගියේ දේදුනු සමග බොහොදේ කතා බස් කිරීමෙන් අනතුරුවයි..හිතට දැනුනේමහත් බරකි.

” මම සමාව ඉල්ලන්නේ නෑ දරුවෝ…උන දේට..ඒත් ඔයාගෙ හිත රිද්දන්න උන එක ගැන මට සමාවෙන්න.තමරයි තමරගෙ දුවයි ආව මාව මුණ ගැහෙන්න සිද්ද වෙලා තියන දේවල් ගැන හැමදේමකිව්වා..ඔය දරුවා දන්නවනේ මමත් අම්මා කෙනෙක් කියලා ..මට ලෝකයක් තරම් මගෙ දරුවා වටිනවා…ඉතින් වැඩිහිට ඈයොම අරහෙම කියනකොට ඔයා ගැන වැරදි…මටදැන දැන මගෙ දරුවා බිල්ලට දෙන්න බෑනේ පුතේ.ඔයා උගත් දරුවෙක්නේ මම කියනදේ තේරෙනවා ඇතිනේ…මේකයි කොයි දේ කොහොම උනත් මට මේ දෙවල් වලට මොකුත් කරන්න බෑ දරුවො…මම දන්නේ නෑ නුරාග් මොන හේතුවකට ඔය දරුවට කැමතීද කියලා ඒත් මන්දා මම හිතන්නෑ මේවා හරි යයි කියලා..රූපේ උනත් ගත්තම ඔය දරුවට තේරෙනවා ඇතිනෙ ඔය දෙන්නා අහසයි පොළවයි වගෙ කියලා.ටික කාලයක් සතුටින් ඉදී ඔයාලා ඊටපස්සේ ප්‍රශ්න එක දෙක එන කොට මොකද කරන්නේ…නුරාග්නම් පිරිමි දරුවෙක්….පිරිමි හිත් වෙනස් වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ නේ දරුවො .මන්දා ඔය දරුවා මම කියන එක තේරුම් ගනීද කියලා.. ටිකක් හිතලා බලන්නකො….”

සුසීලා පැවසූ වදන් දේදුනුගෙ හිසෙහි දෝන් කාර දෙන්නට විය.

දේදුනු කැඩ පත දෙස බලා තමාටම සිනාසෙන්නට විය.

” ඔය මූණට වෙන මොනවා කියලා හම්බෙන්නද..අඩන්න වගේ මූණ හදා ගත්තම තමුන්ව නලවන්න කවුරු හරි ඒවි කියලා හිතුවද දේදූ ….ඇයි ඔච්චර මෝඩ මොකටද මෙ අඩන්නේ කදුලු වක්කරගෙන….මිනිස්සු ඔහොම තමා හැගීම් වලින් වැඩක් නෑ මිනිස්සුන්ට …පෙනුමෙන් හැමදේම මනින කාලේ මේ උන දේවල් මොනවද….මෝඩ වෙන්න එපා …අඩන එක නවත්තන්න…ඔයාට ආදරයක් ඕන නෑ පාඩුවෙ ඉන්න…නුරාග් ගැන පුංචි හරි කැක්කුමක් තිබුනනම් ඒක අදින් අත ඇරලා දාන්න…ඇන්ටි කිව්වේ ඇත්ත…පිරිමි කල් යනකොට වෙනස් වෙනවා…දැන් රූපේ හොයන්නේ නෑ කිව්වට පස්සෙ ඕක හෙව්වොත් හැමදේම අකුලගෙන පාරට බහින්න වෙන්නේ …ඒ නිසා අඩන්න එපා උන හැමදේම හොදට කියලා හිතාගන්න……”

දේදුනු කැඩපතින් තම වත දෙස බලා ඇයටම පවසන්නට වූයේ ඉකි ගසමිනි.

කාලය ගෙවී ගියේය ..නමුදු වෙනදා උන් දේදුනු ඈතුල දිස් නොවෙන්නට විය..ආදරය මිනිසුන්ව ජීවත් කරන්නට වගේම ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ව ඉපිද ඉපිද මරවන්න තරම් දරුනු වෙනවා…ආදරය එහෙමයි …ආදරයක් හදවතේ ලියලන්න ලියලන්න දුක වේදනාව දැනෙනවා වැඩි… අතඇරලා දානවා කියලා හිතුවත් වෙලාවකට දිය යට සගවපු රබර් බෝලයක් වගෙ පරන මතකය වේදනාව එක්ක අපේ වර්තමානය පුච්ච්ලා අලු කරලාදානවා..

…………………………
“අක්කී ඔයා ආවා එහෙනම්………”
පිනිදි දේදුනුව වැලද ගන්නට විය.

” මගෙ නංගිගෙ උපන් දිනේට මම නෑවිත් කොහොමද……..”

පිනිදිගෙ 19 වෙනි උපන්දින සාදයට පැමිනි දේදුනු ඈව සිප වැළදගෙන ඇගේ නලලත හාදුවක් තවරන්නට විය .

” මට හුගක් හැපී අක්කී එන්න..මගෙ යාලුවන්ට ඔයාව පෙන්නන්න……”

” එපා පැටියෝ……..”

” නෑ නෑ අද පැනලා යන්න බෑ බර්ත්ඩේ ගර්ල් මම අද මන් කියනදේ කරන්නම ඕන…”

පිනිදි හිතුවක්කාර හඩින් එසේ කියමින් දේදුනුව මිතුරන් හා මිතුරියන් අතරට රැගෙන යන්නට විය.

” මහීශා…මේ ඉන්නේ මගෙ අක්කා…දේදුනු ….මන් ඔයාට කියලා තියනවා නේද……..”

පිනිදි එසේ කියනවිට මිතුරියන්ගෙ මුහුනට සමච්චල් සහගත සිනහවක් පැමිනෙන අයුරු දේදුනු දුටුවද ඈ එය නොදැක්කාසේ ආයාසයෙන් සිනහව මුහුන මත රදවා ගන්නට විය .

” මෙයාද ඔයාගෙ අක්කා…….”

” ඔව් ඇයි…..”

” මම හිතුවෙ ප්‍රින්සස් කෙනෙක් වගේ ඇති කියලා……”

” ඇයි ඔයාට එහෙම පේන්නේ නැද්ද….”

පිනිදි ඇසුවෙ ඇගෙන් උලුක්කුවට මෙනි….පිනිදිගෙ මිතුරියන් ඉහළ පැලැන්තියේ අය වූ නිසා ඔවුන් වැනි විච්චූරන මිතුරියන් පිනිදිට සිටීම ගැන දේදුනු එතරම් කැමැත්තක් නොදැක්වූයේ කලකට ඉහතදී සිටයි..ඒ නිසාම ඇ ඔවුන් හමුවට නොගියේ පිනිදිගේ ඉවසීමේ තරම ගැන දේදුනු හොදා කාරවම දැන උන් නිසයි.

“නෑ…කටු කූඩයක් වගේ මටනම් පේන්නේ….”

” එහෙනම් ඇස් බලව ගන්න ගිහින්…”

එසේ කියමින් පිනිදි දේදුනුව වෙනතකට ගෙනියන්නට විය.

” අක්කී දුක් වෙන්න එපා…එයාලා තමයි කැත ..මට මගේ අක්කී හුගක් ලස්සනයි මුලු ලෝකේ හැමෝටම වැඩිය….”

තමාට වඩා මෙවන් වදන් වලින් ඇයට රිදෙන බව දැන උන් දේදුනු සිනාසුවේ ඈ ගැන ඇතිවූ සෙනෙහසිනි

උපන්දින සුබ පැතුම් මතින් බර්ත් ඩේ කේක් එක කැපු පිනිදි පිලිවෙලින් තම සොහොයුරාටද පසුව ඇගෙ නෑනා හටද පසුව දේදුනු හටද කේක් කවන්නට විය ..

” අර රාග් නේද……”

වරුනගෙ නිවසට ආගන්තුකයන් වූ පිනිදිගෙ මිතුරියන් නුරාග් දැක පුදුමයට පත් වන්නට විය..

” ඔව් එයා තමා දෙයියනේ එයා එච්චර ලස්සනද….”

” හම්බෝ…..මම එයාගෙ සිංදුව පිස්සුවෙන් වගෙ අහනවා..එයා එක්ක සිංදු කිව්ව ෆීමේල් වොයිස් එක කාගෙද දන්නේ නෑ….”

” මමත් අහනවා නෙට් එක පුරාම එයා ගැන ගිය මාස ටිකේ කතා කලෙ….”

” අදනම් ඔටෝ එකක් ඉල්ල ගන්නවාමයි…”

තරුනියන්ගෙ බොහෝ කතා බස් දේදුනුට ඇසුනද දේදුනු නුරාග් දෙස නොබලා ඉන්නට උපරිම උස්සහයක යෙදෙන්නට විය ..

” නුරාග් අයියා…ඔයාත් ආව නේද…ලව් යූ අයියේ…..”
පැංචි නුරාග්ට තුරුලු වන්නට විය.

” මචං……”
වරුනද පැමින නුරාග්ගේ අතට අත දෙන්නට විය…

” අම්මලත් ආව බන් දැන් ඒයි……”
නුරාග් එසේ පවසා පිනිදිගෙද හිස අත ගා පුටුවක් මතට බර වෙන්නට විය…සාදය ඇරබුනි…සියල්ලෝ කා බී විනෝද වද්දී නුරාග්නම් උන්නේ ගිරයකට හසුවී මෙනි.

මන්දයත් පිනිදිගෙ මිතුරියන්ගෙන් ඔහුට ගැලවීමක් නොවිනි.

ඔහු කොපමන ජනප්‍රිය වුවද මෙතෙක් කල් රූපවාහිනියේ හෝ පුවත් පත්වලට මුහුන දීමට නොගියේ ඔහු සැහැල්ලු දිවියක් අපේක්ශා කල නිසාවෙනි..නමුදු මීට මාස තුනකට පෙර ඔහුගෙ හීනයක්ව පැවති එක තීරනාත්මක කඩ ඉමක් පසු කිරීම නිසා ඔහු එක රැයින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලගා වන්නට විය ..එයින් පසු ඔහුට උරුම ඌයේ කාර්‍ය බහුල දිවියට තවත් බරකි.

එදා තමා සමග දේදුනුද ගායනයෙ යෙදුනෙන් දේදුනු හට ලැබුනේද උනුසුම් ප්‍රතිචාරයකි..නමුදු නු දේදුනුගෙ කැමැත්ත ඇතිවම උරාග් ඈව මාද්‍යට නිරාවරනය වීමෙන් වැලැක්කුවේය…ඉතිම් මාස තුනක් ගතව තිබුනද අදටත් දේදුනු යනු ජනතාවගෙන් සැගව ගී ගයනා ගායිකාවකි.

” අනේ රාග් සර් ඔටෝගාෆ් ප්ලීස්….”
පිනිදිගෙ මිතුරු කැලෙන් එක් මිතුරියක් නුරග් අසලට ලන්ව ඈ සතු පොතක් ඔහු වෙතට ලන් කරන්නට විය ..නුරාග්ද කිසිදු පැකිලීම කින් තොරව ඔවුනගෙ අවශ්ශ තාවයන් ඉටු කරන්නට විය.

” සර් එක්ක සිංදු කියපු අනිත් කෙනා කවුද…….”

එයට සිනහවක් පමනක් පෑ නුරාග් නැගී සිටින්නට වූයේ ඔහුගෙ මව හා පියා ඔහු වෙතට පැමිනි නිසාවෙනි…

පසුවනුරාග් පිනිදිගෙ මිතුරු කැලට සමුදී වරුන හමුවට යන්නට විය…

මේ සියල්ල සුපුරුදු පරිදි අඩ අදුරේ පුටුවකට බරදී බලා වුන් දේදුනු සුසුමක් හෙලන්නට විය.

කතා බහ බොහොමයක් මැද්දේ පිනිදිගෙ හා පැමිනි සිටියාවුන්ගෙ ඉල්ලීම මත මයික්‍රෆෝනය අතට ගත් නුරාග් කුඩා වේදීකාව මතට ගොඩ වන්නට විය.

” මුලින්ම මගෙ පුංචි නංගී පිනිදි ඔමායට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා…ඉතින් හැමෝගෙම ඉල්ලීම මත විශේශ්‍යෙන්ම පුංචි පිනීගෙ ඉල්ලීම මත අද සිංදුවක් කියනවා…”

එසේ කියූ නුරාග් ඇගිලි එහෙ මෙහෙ කරමින් වාදකයින්ට සංකේත ලබා දෙන්නට විය.

බටනාලාවේ හඩ දෝන් කාරයක් සේ ඇසී මැකී යද්දී දේදුනුගේ දෑස් නුරාග් වෙතට යොමුවන්නට විය.
මෙතෙක් නොගැටුන ඒ ඇස් දේදුනු මතම තිබෙනු දැක දේදුනු යලිත් මුව බිමට බර කරගන්නට විය.

සීරුනු හදවත පෙලා
ආඩම්බරකම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුකකම් එපා

යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

මං තනියෙන් රාගේ
දැවෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා”

ගායනය පුරාවටඔහුගෙ ඇස් දේදුනුගෙන් ඉවතට ඇදෙන්නට නොවුනි…ඒ සිව් ඇස් වෙනම කතාබහක යෙදෙමින් තිබුනි…ගීයේ සෑම අකුරක්ම පදයක්ම ඔහු ගැයුවේ දේදුනු වෙනිවෙනි..

තමා අද මේ සාදයට සහබාගී වූයේද ඈ වෙනුවෙනි..ඈ කුමක් මග හැරියද කිසි දිනක පිනිදිව මග නොඅරින බව ඔහු දැන උන්නේය..ඉතින් අවසන් වරට ඇගේ රූපෙන් දෑස් පුරවා ගෙන ඇගේ සොදුරු මතකය සමග සමුගන්නට නුරාග් හට අවැසි විය.

ගීයේ අවසානයේ සියල්ලන්ගෙම අත්පොලසන් මැද නුරාග් වේදිකාවෙන් බසින්නට විය.

තව දුරටත් ඔහුගෙ නෙත් මායිමේ රැදිය නොහැකිව දේදුනු අදුරේම සැගව යන්නට විය.

” හැමදාම ඔහොම පැනලා යන්නද පැංචි ඔයාට ඕන…..”

දෙමහල් නිවසේ පිටුපසට වන්නට කවුරුත් නැති ඉසව්වක දේදුනු ඉකි බිදින්නට විය…නමුදු ඇගේ සවන අද්දරින්ම වාගේ ඇසුන ඒ හඩට ඈ වහා කදුලු පිසදා හැරෙන්නට විය.

” නුරාග් සර්…….”

” ඇත්තට මූණ දෙන්න ඕන දේදු අපි…කවුරු මොනවා කිව්වත් ඔයාට එක මොහොතකට හරි මගෙ ආදරේ දැනුනනම් ඔයා මේ ලෝකෙම අත ඇරලා මගේ ලගට එනවා……ඇත්තටම මගෙ ආදරෙන් ඔයාට වැඩක් නැද්ද දේදු…”

” සර්……….”

” ජීවිතේ හරි පුදුමයි දේදුනු …මොනදේ ලැබුනත් හිතට දැනෙන ඒ ආදරෙ ලබා ගන්න බැරුව අසම්පූරන මිනිහෙක් මම…ඇයි අපි හුගක් ආදරේ කරන මිනිස්සු අපිව මේ තරම් රිද්දන්නේ …ඇයි අපිව එයාලට වටින්නැත්තෙ…..එකම එක පාරක් වත් ඔයාට මන් ගැන හැගීමක් දැනුනේ නැද්ද දේදු ….”
නුරාග් ඈ අසලට විත් ඇගේ ඇස් මතට එබී අසන්නට විය.නමුදු ඒ ශනයෙන් දේදුනු නුරාග්ගෙන් දෑස් වසන් කරන්නට විය.

” හ්ම්ම් කමක් නෑ …පරිස්සමෙන් ඉන්න..හිතට දැනුන කෙනෙක් එක්ක සතුටින් ඉන්න කවදා ගියත් ඔයාට මගෙ ලගට එන්න ඕන උනොත් එන්න …මේ මගෙ නම්බර් එක….මම අදරෑ ෆ්ලයිට් එකෙන් යූඑස් යනවා අවුරුදු තුනකට ….ඔයාට මේ දැන් උනත් කල් තියනවා දේදු……”

නුරාග් පැවසුවෙ හැගීම් බරවයි.

” ඔයාගෙ ෆියුච එකට මගෙන් සුභ පැතුම් සර් ……හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා එක හිතින් ප්‍රාර්තනා කරනවා….”

දේදුනු පැවසූවට නුරාග් ගොලුවන්නට විය…තවත් රැදෙනු නොහැකි බව දැනුන තප්පරයේ නුරාග් ආපසු හැරී යන්නට විය.

…………………..නැවත හමුවෙමු…………………..

252 thoughts on “පිච්ච මල් මනාලී|විසිදෙවන කොටස| නවකතාව”

          1. රිතූ ??

            නැගිට්ටා අනේ තුනට ලං වෙලා… එලාම් එක වැදුණනේ….. ඒත් කතාව පරක්කුයි… අපරාදේ මගේ නින්ද….. ????

  1. රිතූ ??

    කතාව පරක්කු වෙනවා කියලා දන්නවා නම් තව ටිකක් නිදා ගන්න තිබ්බා ???

      1. රිතූ ??

        ඔව් අනේ…. ?? අද ඇඟට කිසි ෆිට් එකක් නෑ අප්පා… ටිකක් අසනීපයි වගේ…. උදේ ඉඳන් තාම ඇඳට වෙලා ඉන්නෙ ???

        1. ඇයි රිතූ ඉතින් අම්මිට කිව්වද? පෙන්ඩොල් දෙකක්වත් බීල චුට්ටක් free එකේ ඉන්න අනේ…

          1. ම්ම්ම්ම්… ඒමද? බේත් ටිකක්වත් ගන්නකු ඒනම්

  2. රිතූ ??

    අපේ කවීට මොකෝ දන්නෑ වුණේ ? ඊයේ හවසත් අප්සට් එකේ හිටියේ… ඊට පස්සෙ ආවෙම නෑ ???

    1. එකනේ අක්කී.අද දවසටම දැක්කේ නැහැ.එයා එහෙම එන්නෙ නැතුව ඉන්නේ නැහැනේ

    2. ඒකනේ අනේ… එයා නිකන් අවුලෙන් වගේනේ හිටියේ… ඇයි දන්නේ නෑනේ

    3. රිතූ ??

      මම මේල් එකක් දාලා බලන්නද? ? ඒත් එයා ලේසියකට මේල් බලන්නෙ නෑ ???

        1. රිතූ ??

          ඔයාගෙ ඇස් බීරිද වෙන්නෙ…. අනිත් අයගේ නම් ඇස් පොට්ට වෙනවා විතරයි ???

          1. ආ ඒමද මගෙ නම් ඇස් බීරි වෙන්නේ ඒයි… මම වෙනස්ම ගනේ ජීවියෙක් ???

          2. හිනා වෙන්න හිනා වෙන්න ඔයත් ඉතින් දන්නේ හිනා වෙන්න විතරනේ හුම් ??

          3. නෑ මං සුරංගනාවියක්..???හූයියා හූයියා ????

        1. රිතූ ??

          ඒකනේ සිඩ් ව හොයන්නත් සී අයි ඩී දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ

          1. රිතූ ??

            ආහ් සිඩ් ? අපි මේ ඔයාව හොයන්න කාව හරි එවන්න බැලුවේ

      1. ඒනම් පරිස්සමින් ඉන්න ඈ මං ඉතින් පිටසක්වල සුරංගනාවියක් නේ ???

          1. රිතූ ??

            අම්මෝ බටර් පාර….. සිඩ් මොකෝ මේ බටර් ???? ඔයාට ජසීට කියලා මොකක් හරි වැඩක් කරගන්න තියේද? ????

          2. ඒ මොකෝ ඒ පාර ඒ… මොකෝ නිකන් එන පොට හොඳ නෑ

          3. රිතූ ??

            ඒක තමා ජසියෝ….. පරිස්සම් වෙන එක ඇඟට ගුණයි ??????

          4. ඒක තමයි ඒයි ???කකුල් දෙකට වැඳලා දුවන්න ලෑස්ති වෙලා ඉන්නෝන ?????????‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️

          5. රිතූ ??

            ඔහොම බටර් පාරවල් ෂුවර් කරන්න එපා….. අත්දැකීමෙන් කියන්නෙ ??

          6. අම්මෝ මටත් තියේ අත්දැකීම් ගොඩාරියක් ???

          7. රිතූ ??

            හි හි ??? මට යාලුවෝ නැති වෙන්නත් ඕක එක හේතුවක් ????

          8. පැවසුවේ මා එලෙස
            හදවතේ ඇතිවු
            සොයුරු පෙම නිසා….
            ඔබලා එලෙස සිතනවනම්
            කමක් නෑ
            මට දුකක් නෑ…

            ??????

          9. රිතූ ??

            හයියෝ හරි හරි අනේ ???? සීරියස් ගන්න එපා…. ජෝක් නේ ???

  3. මම යනෝ ඒනම්… මම කෙටි කතාවක් ලියනවා…. හී හී???හැබැයි ඉතින් ඒක ඔයාලට කියවන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ????

        1. රිතූ ??

          මගේ කතාව නම් ඕං කවදා කියවන්න වෙයිද දන්නෑ හොඳේ ??? සමහර විට කියවන්න හම්බ නොවෙන්නත් පුලුවන්

          1. මේ රිතුවෝ ඔයා කතාවක් ලිව්වා කිව්වනේ… ඒකෙ නම මොකද්ද සුදූ

          2. රිතූ ??

            එකක් තියෙනවා ඇප් එකේ….. “දෛවය”

            අනිත් එක ලියලා ඉවරයි….. ඇප් එකට දාන එක ෂුවර් නෑ

          3. අනේ ෂුවර් කර කර ඉන්න එපා රිතූ දාන්නකෝ අපිටත් කියවන්න හුම්

          4. රිතූ ??

            ඒක ෂුවර් නෑ….. නමක් මතක් වෙන්නෑ අප්පා දාන්න…..???

          5. ඒ මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි අප්ප

  4. ජසි අක්කි ඔයාගේ අර දැවෙන ප්‍රශ්නේ කියලා යන්න නැත්තම් දැවිලා අලුවෙලා ගියොත් මොන දෙයියන්ට කියන්නද??

    ????

    1. වෙන දවසක ඉක්කෝ අද රෑට අහන්නම් ඈ.. අනේ බෑත් වගේ ඒයි… මට මොංගල් කියලා හිතුවොත්

      1. රිතූ ??

        ආයේ හිතන්න දෙයක් නෑ ජසියෝ….. කොහොමත් මේකෙ හැමෝටම මොංගල් නේ….. ඒ නිසා ඔන්න ඔහේ කියලා දාන්න ????

        1. ආ ඔව් නේ හැමෝටම මොංගල් නේ ???අමතක උනා අප්ප මට… ඔයාලා හැමෝම ඉතින් පිස්සන් කොටුවෙන් පැනපු පිස්සෝ පිස්සියෝනේ ???මං විතරයි නේ මෙතනින් බුද්දිමත් නේ ???

          1. රිතූ ??

            පිස්සෝ කවද්ද තමන්ට පිස්සු කියලා පිළිගත්තේ ??

          2. රිතූ ??

            බාම් ටිකක් ගාලා හොඳට අතගාගන්න….. එතකොට රිදිල්ල අඩු වෙනවා ? මේ සත්තයි

          3. මම කිව්වා කියලා හිතාගන්නවකෝ ??

            හිත රිදෙන අයුරු
            නොදැක සිටිලු
            ඔබ බාම් ගාන්න කිවේ
            ඇයි වස්තු

          4. රිතූ ??

            අම්මෝ ???? ඔයත් අර වස්තිලා සින්දු හදනවා වගේනේ අප්පා කවි හදන්නෙ….???? වෙනසකට තියෙන්නෙ… මං එයාලගේ සින්දු වලට අකමැති වුණාට ඔයාගේ කවි වලට කැමති එක ?????

    1. රිතූ ??

      ????? ඒ බ්‍රේක් නැති කෝච්චිය කොහෙ හරි හැප්පිලාද දන්නෑ ?????

          1. රිතූ ??

            ???????? මම හිනා වෙන එක ගණන් ගන්න එපා…… ඒ මගේ හැටි….. සීරියස් වෙලාවල් වලටත් මට හිනා යනවා ??????? මමයි, බටෙයි දෙන්නම එහෙමයි ??????

    1. ඔව් ඇයි දැන් ඒක ප්‍රශ්නයක්ද කියනවකෝ. මන් හොඳට උත්තර දෙන්නම්

      1. රිතූ ??

        කිසි ප්‍රශ්නයක් නෑ ?????? මම ඇප් එකේ වලි බේරුවට ඇත්තටම නම් ඕනි තරම් වලි දාගෙන තියෙනවා ???

          1. මන් ඉමී …ඉන්නේ නුවර..
            වයස 14…???

            තව මොනාද දැන ගන්න ඔනේ???

          1. සිඟිති ආතල් ගන්න නිසා වෙන්න ඇති?????

  5. රිතූ ??

    ලමයි…..
    මං කවීට කතා කරා.. පොඩි අවුලක් වෙලා… ඒ මොකක්ද කියලා නම් අහන්න එපා…. මමත් හරියටම දන්නෙ නෑ….එයා ඉක්මනටම එයි ?

      1. රිතූ ??

        නම ඕනි නෑනේ….
        ඉන්නෙ වාද්දුවේ…. වයස 18 යි…
        උපන්දිනය 2003.04.01
        තව මොනවද දැනගන්න ඕනි?

    1. බය වෙන්න එපා කෙල්ලේ මං ඔයාගේ නම හොරකම් කරන්නේ නෑ. ඔයා එනකන් ඉදියේ ඒක කියන්න අප්ප

      1. අනේ මට මොකෝ ඕනිනන් තියාගන්නවා ?? මට ඕන්නෑ තියාගන්න එකයි ඇත්තේ ??

          1. රිතූ ??

            ඔයාගෙන් නෙමේ සිඩ්… අයියාගෙන් ඇහුවේ ?

          2. ☆ Fonz ☆

            ආහ් මේ ඇවිත් ඉන්නේ….. කට්ටියට එන්න කියලා ඔයා කොහෙද අයියේ අන්තරස්දාන් වුණේ ?

          1. රිතූ ??

            නෑ අනේ…. අඩු වෙයි කියලා තාම බලාගෙන ඉන්නවා… ලොකු අමාරුවක් නෑ ?

  6. රිතූ ??

    ලමයි… මගේ කතාවට නමක් මතක් වුණා.. ? ඊයේ ප්‍රාර්ථනා කරපු හැමෝටම තැන්කූ ?

      1. රිතූ ??

        ආහ් හා ? මට කතාවට නමක් මතක් වුණා කියලා විතරයි කිව්වෙ ???? දැන්ම ඇප් එකට දානවා කිව්වෙ නෑ මං ???

  7. රිතූ ??

    කලකට ඉහතදී
    දකින්නටත් පෙර
    වෙන්වුණු ඔබ
    කෙදිනක නැවත
    මට හමු වේවිද

    ඒ දිනය
    වැඩි ඈතක නොවන බව
    පවසයි සිත මගේ
    මග බලා සිටිමි
    කෙදිනක හෝ
    ඔබ හමු වන තුරු….

    කාලයේ ඇවෑමෙන්
    මා උත්සහය සපල කෙරෙමින්
    මා නෙතු හමුවට ආ ඔබ
    නැවත මගහැරෙන්නට
    ඉඩ නොදෙනෙමි කිසිවිට
    මගේම ප්‍රතිබිම්බයකි නුඹ

    ~චතූ~

    ඔන්න මගේ කතාව ගැන පුංචි ඉඟියක් ?

      1. රිතූ ??

        දවල් කවියක් ඉල්ලුවා නේ කට්ටිය….. ඕක කවියක් නෙමේ ඉතිම්… ඒත් ඕක කවියක් විදිහට බාර ගන්න ?

  8. ?Doni❤️‍?

    ~*ජීවිතේ හැමවෙලේම හරියන මිනිස්සු වරදින අපිට හිනාවෙනවා*~?**ඒත් එයාලාගේ හිනාවම අපිට හිතට හයියක් ගේනවා කියලා එයාලා වත් දන්නෑ**?..
    *වරදිනව කියලා හැමදාම වරදින්නෙත් නෑ*~*අන්න එදාට හිනාඋනු මිනිස්සුන්ට ඇස්වල කටු අනිනවා වගේ වෙයි*~☺️~*අපි ලගට උදව් ඉල්ලගෙන එයි*?~*එයාල ඉල්ලන උදව්ව අපි කරලා දෙන්න ඕන*?
    ~*මොකද කිව්වොත් එයාලා නිසානේ අපි නැගිටින්න උත්සාහ කරේ*~?.*ඒකට එයාලට ප්‍රතිඋපකාර අපි කරන්නම ඕන නේ*☺️

    ?ඒ නිසා කවදාවත් වැටෙන්න එපා~*කවුරුත් කියන දේට සැලෙන්න එපා*?.. ඔයාට වැරදෙනකොට හිනා උනු අයට කවදාහරි උදව් ඕන වෙන්නෙත් ඔයාගෙන්ම තමා*~ඒ නිසා ඉවසන්න~?..~*දවසක හරි යනවාමයි~*❤️??

  9. රිතූ ??

    කතාව ඉක්මනට දුන්නෙ නැත්තන් මට ඇප් එකට එන්න බැරි වෙන සීන් එකක් නේ තියෙන්නෙ ????

          1. රිතූ ??

            හරි හරි බොල දෙන්නම්…. කවද හරි දෙන්නම්

      1. රිතූ ??

        අයියෝ මට තරහ ගිහින් නෑ කටුවෝ…. මම මේ නම කියනවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ?

        1. මොනාද හිතන්නෙ නම විතරනෙ ඇහුවෙ අනේ හයියූ කල්පනා කරන්නෙපා ??
          හැමෝගෙම දන්නව අක්කිගෙ දන්නෑ ??

        1. ☆ Fonz ☆

          හයියො නෑ අප්පා…… ? මං කතා කරන විදිහෙන්වත් හොයාගන්න බැරිද?
          බොලාලට මාව හොයාගන්න බැරි වැඩකුත් නෑ ?

          1. ☆ Fonz ☆

            කාටවත් හොයාගන්න බැරිද අප්පා ???

          2. දැන් තමුසේ කව්රු උනත් මොකෝ අපිට ?

          3. ☆ Fonz ☆

            කවුද අප්පා මැන්ටලේ ? එහෙම නමක් දැම්මේ නෑනේ කාටවත්

          4. ☆ Fonz ☆

            ඔයා එහෙනම් එහෙමයි නේ අයියේ ? හ්ම් හ්ම්

          5. රිතූ ??

            ??? ආසාවට නමවත් වෙනස් කරගන්න බෑ මෙයාලත් එක්ක

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.