Katha Ahura

පිපුණු මල|දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (3 votes)

“සද්ද නැතුව ඉන්න එපා මැණික..ඔයාට මාව එපා නං ඒක හරි මට කියන්න..”

“එහෙම නෑ අයියේ..මට ඔයාව ඕනේ..මං ආදරෙයි..ඒත්..”

“ඇයි..ඒත්..මොකද්ද..”

ඈත බලාගෙන ඉන්න මගෙන් අහස් එහෙම ඇහුවත් මේ දේවල් එයා එක්ක කියනවද නැද්ද කියලා එක පාරක් නෙවෙයි දහපාරක් විතර මං හිතුවා..කොහොමත් හංගන එකේ තේරුමක් නෑ..කවද හරි එයත් දැන ගනියිනේ..

“අපේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා අයියේ..මං..මං දන්නේ නෑ ඔයා කොහොම මේ ගැන හිතයිද කියලා..ඒත්..ඔයත් මේක දැන ගන්න ඕනේ..”

“හ්ම්ම්..කියන්නකෝ..”

ලොකු හුස්මක් අරන් මං කතාව පටන් ගත්තා..මගේ ගෙදර ගැන..අක්කා ගැන..ඊට පස්සේ තාත්තගේ වෙනස් වීම ගැන හැමදේම මං අකුරක් නෑර මං අහස් ඉස්සරහ දිග හැරියා..

“ඔයාගේ බය සාධාරණයි සුද්දී..ඒත් මං එහෙම කෙනෙක් කියලා හීනෙන්වත් හිතන්න එපා..මං ඉල්ලන්නේ හැමදාටම ඔය හිතේ ඉඩක් විතරයි..එතනින් එහා කිසිම දෙයක් මට එපා..මං කොහේ ගියත්..කොච්චර දුරින් හිටියත් ඔය හිතේ මං විතරක්ම හිටිය නං ඇති..”

අහස් මුහුද දිහා බලාගෙන කියවනවා..මටත් ඔයාව ඕනේ අහස්..ඒත් ඒ දේවල් ඔයා ඉස්සරහ කියන්න මගේ හිත ලාමක වැඩි..ඔයාට මගේ ආදරේ ඒත්තු ගන්වන්න මට තේරෙන්නේ නෑ..

“මට පොරොන්දු වෙනවද සුදු නෝනා..”

“මොකද්ද..”

ඒ ඇස් දිහා බලාගෙනම මං ඇහුවේ ඕනෙම දෙයක් පොරොන්දු වෙන්නම් වගේ බැල්මකින්..

“මං ඇරෙන්න වෙන කිසිම කොල්ලෙක් ලගට යන්නේ නැහැ කියල..”

“හ්ම්ම්..”

“මොකද්ද..හ්ම්ම්ම්..ආහ්හ්…මං දන්නව..මගේ මැණික මට ආදරෙයි කියලා..දැන්වත් හංගන්නේ නැතුව කියනවද..”

“ඔව්..මං..ආ..දරෙ..යි..”

ලැජ්ජාවෙන් බිම බලන් වචන ගැටගහන මං දිහා අහස් බලාගෙනම ඉන්නවා..ඒ ඇස් දිලිසෙනවා..ඒ අත් වලට මගේ මූණ මැදිකර ගත්තේ හිතන්නවත් වෙලාවක් නොදී..

“දන්නවද සුද්දි …මට මගේ කෙල්ලව ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනව..ඒත් බෑ..මොකද..දැනටමත් වොට් දාහක් විතර වැදිලා වගේ වෙව්ලනවා..ඒ නිසා තවත් බය කරන්නේ නෑ..කලන්තේ දාලා වැටෙයි මෙතන..”

අහස් හිනා වෙවී කියෙව්වට මටත් දැනුයි තේරුනේ මං එච්චර වෙව්ලනවා කියලා..අම්මෝ ඔව්..කිස් එකක් එහෙම දුන්න මං මෙතනම බිම වැටිලා..

“හ්ම්හ්..හ්ම්හ්..”

කවුරු හරි උගුර පාදන හඩක් ඇහිලා අපි දෙන්නම ගැස්සිලා වගේ එකම පැත්තක් බැලුවා..අයියෝ මේ ගෝතයටත් මේ වෙලාවෙම එන්න ඕනේ වුනානේ..ශික්..ආදරෙයි කියලා කිව්වා විතරයි බාල්දියක්..

“මචං..සොරි වෙන්න ඕනේ ඩිස්ටප් කලා නං..මගේ ආදරණීය නැගනියට ගෙදර යන්න අදහසක් එහෙම නැද්ද..

“අපෝ..කවිදුවෝ..ආවා විතරයිනේ බං..”

“ඈහ්හ්..යකො..තොපි දෙන්නගේ ඔරලෝසු වල වෙලාව යන්නේ අඩුවෙන්ද කියහන්කෝ..දැන් පැය තුනක් මෙතන..මට කියලත් මෙතන වේලෙන්න බෑ යකුනේ..”

කවිදු අයියා කටත් ඇද කර කර කියන විදියට මට නං දත් ටික බඩට යන්න දෙන්න හිතෙනව..පැය තුනක් කියන්නෙත් වෙලාවක්ද මං අහන්නේ..අර රොමෑන්ටික් මූඩ් එක කෑවා මේකා ඇවිල්ලා..

නාහෙන් අඩන කවිදු අයියා දිහා බලන්න ඉන්න බැරිම තැන අපි ගෙදර යන්න තීරණය කලා..

“පරිස්සමෙන් මගේ මැණික ..”

“ඔයත් පරිස්සමින්..බුදු සරණයි..”

නළලට ලැබුනු උණුසුම් හාදුවක් එක්කම අපි ගෙදර එන්න පිටත් වුණා..

—————————————————————————–

“අඩෝ..මාමව එක්කන් ඇවිල්ලා වගේ..”

ගෙදර ඉස්සරහ නතර කරලා තියෙන ත්‍රීවිල් එක නිසා තමයි අයියා එහෙම කියන්න ඇත්තේ..ඔව්…අම්මා කිව්වනේ තාත්තව එක්කං එනවා කියලා..

“මේ තමුසෙට කරපු උදව් වලට අපිටත් සලකනවා හරිද..”

“අපෝ..හා..හා..හලෝ..දැන් ඉතින් ඕක කියවයි අවුරුදු දහයක් විතර..මල වදේ..”

“උඹලට උදව් ඕනේ උනහම කියපන්කෝ බලන්න එහෙනං..මං යනවා..”

අයියා බයික් එක හරව ගෙන යන්න හැදුවේ පොද වැස්සක් වැටෙන අතරේ..

“මේ ඉන්නවා හලෝ..නාන්න වෙයි දැන් ගියොත්..තේ එකක් එහෙම බීලා යන්..”

තේ එකක් කියන පමාවට ඒකා ගෙට එනවා කියලා මං අත්දැකීමෙන්ම දන්නව..

තාත්තව එක්කං ඇවිල්ලා තමයි…සාලේ පුටුවකට වෙලා තාත්තා පත්තරයක් බලනවා…මහන්සි නිසාම පස්සේ කතා කරනවා කියල හිතන් මං කාමරේට යන්න ගියේ..

“පොඩි දූ..මෙහේ එනවා..”

ඒ එක්කම තමයි අයියත් ගෙට ආවේ..

“දෙන්නත් එක්ක කොහොද ගියේ..”

“අම්මට කියල ගියේ තාත්තේ..”

අයියා මොනවා කියයිද කියලා සැක හිතුන නිසාම මං එහෙම කිව්ව..

“අම්මට කියල ගිය තැනටමද ගියේ..ආහ්හ්..”

තාත්තා සැකෙන් එහෙම අහද්දී මං හිත ගැස්සුනා..

“පුතා..මාමලගේ ගෙදර ඇවිල්ලා ඇති වෙලා වගේද දැන්..ආහ්හ්..”

“න්..නෑ..නෑ…මාමේ..ඇයි එහෙම අහන්නේ..”

“උඹලා මාව ගොනාට අන්දන්න හිතනව නං ඒව බොරු පුතේ..උඹලට වැඩිය මං දේවල් දන්නව..”

අනේ දෙයියනේ..ගෙදරට ආරංචි වෙලාවත්ද..ලෝක පාලක තිස්තුන් කෝටියක් දෙයියන්ට වැද වැද ඉල්ලුවේ එහෙම දෙයක් නං වෙන්න එපා කියලා..

35 thoughts on “පිපුණු මල|දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. සුභ පැතුම් චූටි මැණිකේ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. සුබ පැතුම් සින්ඩි නංග ?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????
      ????????????????????????????????????????????

  1. . හිත හොද මැන්ටලේ සුබපැතුම් කිව්ව ඕන් ??
    ඒ මේ අර කතාවට තව ටිකකින් ගිහින් බලන්න එකට මන් ඔයාට කමෙන්ට් එකක් දානවා ඔයා අහපු ප්‍රශ්නයකට ok..
    සුබපැතුම් හොදේ ????????

  2. අනේ තොලි චුටියා දැනුයි අර කතාවට කමෙන්ට් එකක් දැම්මේ ගිහින් බලන්න හොදේ ??
    හෙට විබහග දෙකක් තියෙනවා gb බොක්ක.
    අනිත් බොක්කවල් ටිකටත් සුබ රාත්‍රියක්‌ කිව්වා.. ආදරෙයි උණ්ඩුක පුච්චේන්ම හොදේ.
    චූටි අක්කියෝ අරකට ගිහින් බලන්න හොදේ ??????

    1. Chuuti manike

      බැලුවා දගයො හිතාගන්න බෑ අප්පා ????
      ඒ මෙ මට ඔයාව සුවර් න්හ් අප්පා ?????
      අප්පෙ මොනාද අප්පෙ තියෙන්නෙ ???

  3. අක්කලා ,අයියලා ,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක්❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

    1. සුභ උදෑසනක් චූටි අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  4. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ …..

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …..???

    1. Chuuti manike

      ආ නිශු අක්කියෝ කොහොම ද අක්කියෝ ???අක්කියො අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ අක්කියෝ ???????????????

    2. සුබ උදෑසනක් නිශූ නංග❤
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
      තෙරුවන් සරණයි??

  5. . hi කස්ටිය කොහොමද දගයා දහම්පාසල් ගිහින් ඇවිත් නාල කරලා whats app ආව මැසේජ් බලලා stutes බලලා එහෙම්මම මේ ආව ගමන් අද දහම් පාසලේ විබහගේ පලවෙනි කොටසට 40න් 32ක්‌ තියෙනවා ?hummm
    එත් දෙවෙනි කොටසට 60න් ???????????
    විස්සක් විතර ඇති ?? එතකොට 52යි C එකක් ජයවේවා ???
    Ymb වලට B එකක් ගන්න ට්‍රයි එකක් දානවා.

    Ymb හැමපරම C තමයි මෙදෆාර A එකක් ට්‍රයි කරනවා ??
    A එකක් ගත්තොත් කල්ල මරේ කවිදු අයියා කිව්වා අෆිට උගන්නන කෙන එයා කිව්වා A එකක් ගත්තොත් තෑග්ගක් අරන් දෙනවා කිව්වා එයා කිව්වොත් කිව්වා… එයා කිව්වා පඩියෙන් ගානක් වෙන් කරලා හරි අරන් දෙනවා කියලා ???gb දගයා බයියන් කන්න යනෝ ෆස්සේ එන්නම් ❤️?

    1. Chuuti manike

      අහ් ඔයාලට විබාග තිබ්බාද අප්පා අපිටනම් විබාග තියා දහම් පාසල්වත් පටන් ගත්ට්ත්තතෙ න්හ්නෙ මාල වැඩෙ නෙ ???????

  6. . ආ කොහොමද මගේ මෝඩ බබාලා ටික,???ඔයාලගේ අලි ඔලු දගයා ආව ????????ෆිස්සුනේ ???නැන්ද ??

  7. . ආ චූටි අක්කියෝ මන් අර එදා ඔය නෑව කිව්වම හිනා වුනේ… දැන් ගද අඩුයි කියලා app එකේ… එතකොට ඔය ජම්බු වගේ සතු වුනේ…
    අයියෝ බන් ටිකක් දනාත්මකව හිතහන්කෝ බන් ?.. මන් කිව්වේ දැන් ඇප් එකේ ගද ටිකක් අඩුවෙලා කියලා. එතකොට මන් නොකිය කිව්වේ ඔයා සුවද වෙලා කියලා ආ නැද්ද ????
    ඇත්තටම කවුරු හරි ඔයාට නරක කියද්දී ඔයා හැමතිස්සෙම හොයන්න එකේ හොද පැත්ත…
    ඔය එකට එක කියාගෙන යනවා නේද එතැනදී පාවිච්චි කරන්නෙත් මේ ක්‍රමේම තමයි ?..
    ඉතින් අපි දනත්මකව හිතන්න ඕනි හැමතිස්සෙමනම් බැ.. මටත් බැ එහෙමනම් හැබැයි සමහර වෙලාවට පුළුවන්… ෆිස්සු නේ ??????

      1. Chuuti manike

        දගයො මෙ ඔයා කිව්වා නෙ සෙට් ඒවා ගන්නෙ න්හ් අතට අහුවෙන එක ගානවා කිය්ල්ලලා ????
        ම්ම්ම්ම්ම්ම්ම්…..කොහොමද ඒකෙ කහබිලියා වගෙ දෙයක් උනොත් ????
        නිකන් ඈ කිව්වෙ ???

  8. . කවදද බොල සෙන්ට් පවුඩර් තියෙන තැනක කහබිලියා තියන්නේ…???
    එහෙම වැඩක් කවුරු හරි කරනවානම් ඒ මගෙන් පලිගන්න…..
    ඇයි චුටියා මාත් එක්ක කතා කරලා වැඩක් නැත්තේ ???
    අන්න චුටි මැණික ඔය බොරුවක් කිව්වා මන් නිසා කොහොමද ඔයාට ෆිස්සු හැදෙන්නේ.. ඔයාට කොහොමත් මුල ඉඩම්ම පිස්සුනේ ආයෙ අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ..??
    පිස්සි..???
    .
    .
    ඔව් ඒයි ඔයා මාර වදයක් හැබැයි මන්නම් හිතන්නේ මෙතන ඉන්න කවුරුවත් ඒ වදයට අකමැති කියලා… මෙතන ඉන්න හැමෝම ඒ පිස්සු වදේට කැමති….
    එක නිසා ඔය වදයක් කියක් හිතුවට අවුලක් නෑ…?❤️❤️❤️
    ඔබ‍ට සතුටුයිද දැන් ???ෆිස්සුනේ නැන්ද..??❤️

    1. Chuuti manike

      දගයො එහෙම උනොත් කොහොම ද කහබිලියා තිබ්බොත් එතකොට හරිම සෝචනීයයු නෙ ???
      ඇත්තමයි ඔයා කලින් කිය්පු මෙ ලො අටමගලයක් තේරුනෙ නෑ අෆ්ෆා හරිම සෝචනීයයි ???
      මට පිස්සු ද අප්පා ඔව්ව් ඉතින් වැඩෙ කියන්න හිටපු ගමන් වැඩිවෙනවා නෙ හරිම සෝචනීයයු නෙ ?????
      ඇයි ඒයි මගෙන් තිබ්බ වදෙ මොකක් ද අප්පෙ
      දගයා කිව්ව එක පිලිගන්න කවුරුන් හො සිටීද
      හරිම සෝචනීයයි ?????

  9. . හිතුවක් කාරී.❤️❤️❤️❤️??
    ඒ නම කොහොමද මරුනේ..
    එත් ඉතින් මන් හොයන්නේ නම් මගේ දගිව, දගකාරිව ❤️❤️..
    එහෙම නමක් තියෙන කෙනෙක් මේ app එකට රෙජිස්ටර් වුනොත් කොහොමට තුයෙයිද…
    ❤️❤️❤️❤️
    දෙන්නේ නෑ කාටවත්…?
    .
    අක්කි කෙනෙක් නොවන මගේ වයසේ හෝ ඉට අඩු කෙනෙක්නම් දෙන්නෙම නෑ කාටවත් hummm ??????????
    අනේද කියන්නේ එහෙම කෙනෙක් එන්නේ නැනේ මේ app එකට ???

  10. අනේ දැන් නම් හිතෙන්නෙ අහස් ගොඩක් හොඳ කොල්ලෙක් කියල.අනේ මන්ද ඉතිම් ?
    කවිඳු අයිය මරු අනේ.?
    අමාවිගෙ තාත්ත අහස් ගැන දැනගෙනවත්ද ??.එහෙම වුනොත් නම් ඉවරයි ?.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.